Secrets of success in 8 words, 3 minutes | Richard St. John

3,395,519 views ・ 2007-01-06

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Shaveen de Silva Reviewer: Dulini Mudunkotuwa
00:25
This is really a two-hour presentation I give to high school students,
0
25031
3290
මෙය ඇත්තටම මම පාසල් සිසුන්ට දෙන පැය දෙකේ දේශනයක්
00:28
cut down to three minutes.
1
28345
1251
මිනින්ත්තු තුනට අඩු කරලා
00:29
And it all started one day on a plane, on my way to TED,
2
29620
2641
මෙය ඔක්කොම පටන් ගත්තේ ගුවන් යානයක TED කරා එද්දී
00:32
seven years ago.
3
32285
1294
අවරුදු හතකට කලින්
00:33
And in the seat next to me was a high school student, a teenager,
4
33603
4373
මට එහාපැත්තෙ හිටියේ යොවුන් වියේ පාසල් ශිෂ්‍යයෙක්
00:38
and she came from a really poor family.
5
38000
2007
ඇය ඉතා දුප්පත් පව්ලකින් ඇවිල්ලා තියෙන්නේ
00:40
And she wanted to make something of her life,
6
40483
2493
ඇයට ඕන වුනේ ඇයගේ ජීවිතයෙන් යමක් කරගන්න
00:43
and she asked me a simple little question.
7
43000
2039
මගෙන් ඇය එක පොඩි ප්‍රශ්නයක් ඇහුවා
00:45
She said, "What leads to success?"
8
45063
1945
"සාර්ථකත්වයට මුල පුරන්නේ කුමක්ද ?"
00:47
And I felt really badly,
9
47032
1379
මම ඒවෙළේ කනස්සල්ලයට පත් වුනා
00:48
because I couldn't give her a good answer.
10
48435
2461
මොකද මට ඇයට දෙන්න හොඳ උත්තරයක් තිබුනේ නැති හින්දා
00:50
So I get off the plane, and I come to TED.
11
50920
2056
පසුව මම ගුවන් යානයෙන් බැහැලා TED වෙත අවා
00:53
And I think, jeez, I'm in the middle of a room of successful people!
12
53000
3730
මට මතක් වුනා, මම මේ ඉන්නේ සාර්ථක වුන පිරිසක් මැද්දේ කියලා!
00:56
So why don't I ask them what helped them succeed,
13
56754
2611
ඔවුන්ගෙන් ඔවුන්ට සාර්ථකත්වයට උදව් වුනේ කුමක්ද කියල අහලා
00:59
and pass it on to kids?
14
59389
1714
එය ළමයින්ට කිව්වනම් හරි කියලා
01:01
So here we are, seven years, 500 interviews later,
15
61817
3609
දැන්, අවරුදු හතකට, සාකච්චා 500 කට පස්සේ ,
01:05
and I'm going to tell you what really leads to success
16
65450
2940
මම කියන්නේ සාර්ථකත්වයට මුල පුරන්නේ මොනාද කියලා
01:08
and makes TEDsters tick.
17
68414
1365
TEDවරුන්ව පෙලබවන දේ
01:10
And the first thing is passion.
18
70367
1609
මුල්ම දෙය තමයි උනන්දුව
01:12
Freeman Thomas says, "I'm driven by my passion."
19
72787
2532
ෆ්රීමන් තෝමස් කියනවා, "මාව පෙලබවන්නේ මගේ උනන්දුව"
01:15
TEDsters do it for love; they don't do it for money.
20
75763
2460
TEDවරුන් එය කරන්නේ ආශාවට, මුදල් වලට නෙමෙයි
01:18
Carol Coletta says, "I would pay someone to do what I do."
21
78247
3484
කැරොල් කොලෙටා කියනවා, "මම කරන දේ කරන්න අනිත් යට මට ගෙවන්නත් පුළුවන්"
01:21
And the interesting thing is:
22
81755
1411
මෙහි රසවත් දෙය වන්නේ :
01:23
if you do it for love, the money comes anyway.
23
83190
2191
ඔබ ආශාවට එය කරොත්, මුදල් කොහොමත් ලැබෙනවා
01:25
Work! Rupert Murdoch said to me, "It's all hard work.
24
85866
3110
වැඩ! රුපෙර්ට් මෙර්ධෝක් කියුවා, "ඔක්කොම අමාරු වැඩ,
01:29
Nothing comes easily. But I have a lot of fun."
25
89000
3083
කිසිදෙයක් ලේසියෙන් එන්නේ නෑ , එත් මම ගොඩක් විනෝද වෙනවා"
01:32
Did he say fun? Rupert? Yes!
26
92107
2870
එයා විනෝද වෙනවා කියලද කිව්වේ? රුපෙර්ට්? ඇත්තටම ඔව්
01:35
(Laughter)
27
95001
1476
(හිනහව)
01:36
TEDsters do have fun working. And they work hard.
28
96501
2746
TEDවරුන් වැඩ කරද්දී විනෝද වෙනවා, උනන්දුවෙනුත් වැඩ කරනවා
01:39
I figured, they're not workaholics. They're workafrolics.
29
99271
2953
මට හිතුනා, ඔවුන් වැඩේම යෙදෙන්නන් නෙමෙයි වැඩේ පෙම් කෙලින්නන්
01:42
(Laughter)
30
102248
1590
(හිනහව)
01:43
Good!
31
103862
1057
හොඳයි!
01:44
(Applause)
32
104943
1001
(අත්පොලොසන්)
01:45
Alex Garden says, "To be successful, put your nose down in something
33
105968
3346
ඇලෙක්ස් ගාර්ඩන් කියනවා,"සාර්ථකවන්න නම්, යම් දෙයක යෙදිලා එහි
01:49
and get damn good at it."
34
109338
1246
ඉතා ප්‍රවීණ වන්න කියලා"
01:50
There's no magic; it's practice, practice, practice.
35
110608
2842
කිසිම මායාවක් නෑ ; තියෙන්නේ නැවත නැවත පුහුණුව
01:53
And it's focus.
36
113474
1019
සහ අවධානය යොමු කිරීම.
01:54
Norman Jewison said to me,
37
114517
1734
නොර්මන් ජෙවිසන් මට කියුවා,
01:56
"I think it all has to do with focusing yourself on one thing."
38
116275
2992
"මේ ඔක්කොමේ තියෙන්නේ එක දෙයක් ගැන අවධානය යොමු කරන එක ගැන"
01:59
And push!
39
119773
1065
සහ තල්ලුව!
02:01
David Gallo says, "Push yourself.
40
121235
1988
ඩෙවිඩ් ගල්ලෝ කියනවා, "ඔබව තල්ලු කරගන්න,
02:03
Physically, mentally, you've got to push, push, push."
41
123247
2642
ශාරීරිකව, මානසිකව, ඔබ ඔබව තල්ලු කරගන්න ඕනේ"
02:05
You've got to push through shyness and self-doubt.
42
125913
2611
ඔබ ඔබව ලැජ්ජාව හා චකිතයෙන් තල්ලු කරගන්න ඕනේ
02:08
Goldie Hawn says, "I always had self-doubts.
43
128548
2428
ගොල්ඩි හව්න් කියනවා, "මට හැමතිස්සෙම චකිතය තිබ්බා,
02:11
I wasn't good enough; I wasn't smart enough.
44
131000
2096
මම හොඳ මදි , මම නුවණක්කාර මදි,
02:13
I didn't think I'd make it."
45
133120
1543
මම හිතුවේ නෑ මට හරියයි කියලා"
02:15
Now it's not always easy to push yourself,
46
135264
2039
හැමතිස්සෙම ඔබව තල්ලු කරගන්න එක ලේසි නෑ,
02:17
and that's why they invented mothers.
47
137327
2088
එකට තමයි අම්මලා ඉන්නේ .
02:19
(Laughter)
48
139439
1000
(හිනහව)
02:20
(Applause)
49
140439
1561
(අත්පොලොසන්)
02:22
Frank Gehry said to me,
50
142000
2976
ෆ්රෑන්ක් ගෙහ්රි මට කියුවා,
02:25
"My mother pushed me."
51
145000
1370
"අම්මා තමයි මාව තල්ලු කරේ"
02:26
(Laughter)
52
146394
1214
(හිනහව )
02:27
Serve!
53
147632
1016
සේවය!
02:29
Sherwin Nuland says, "It was a privilege to serve as a doctor."
54
149427
3039
ෂර්වින් නුලාන්ඩ් කියනවා, "දොස්තර ලෙස සේවය කරපු එක වරප්‍රසාදයක්"
02:33
A lot of kids want to be millionaires.
55
153093
2110
පොඩි ළමයින් ගොඩදෙනෙක්ට කෝටිපතියන් වෙන්න ඕනේ
02:35
The first thing I say is:
56
155227
1250
මම කියන පළමු දේ තමයි:
02:36
"OK, well you can't serve yourself;
57
156501
1902
"ඔබ ඔබට සේවය කරගන්න බෑ ;
02:38
you've got to serve others something of value.
58
158427
2237
අනිත් අයට සේවය කරන්න ඕනේ, වැදගත් දෙයක්
02:40
Because that's the way people really get rich."
59
160688
2537
එහෙම තමයි මිනිස්සු පොහොසත් වන්නේ
02:44
Ideas!
60
164074
1025
අදහස්!
02:45
TEDster Bill Gates says, "I had an idea:
61
165123
2853
TEDවරයෙක් වන, බිල් ගේට්ස් කව්වා, "මට අදහසක් තිබ්බා;
02:48
founding the first micro-computer software company."
62
168000
2976
පළමු මයික්‍රෝ පරිගණක මුදෘකාංග සමගම පටන් ගන්න
02:51
I'd say it was a pretty good idea.
63
171000
1976
මට හිතෙනවා එක හොද අදහසක් කියලා
02:53
And there's no magic to creativity in coming up with ideas --
64
173000
2976
නිර්මාණශීලි අදහස් හදාගන්න වෙනම මායාවක් නෑ
02:56
it's just doing some very simple things.
65
176000
2335
සරල දේවල් කිරීම තමයි එයට තියෙන්නේ
02:58
And I give lots of evidence.
66
178359
1617
මම එයට සාක්ෂි ගොඩක් දෙනවා
03:00
Persist!
67
180291
1114
නොනවසෙන්න !
03:01
Joe Kraus says,
68
181799
1001
ජෝ ක්රවුස් කියනවා,
03:02
"Persistence is the number one reason for our success."
69
182824
2594
නොනවසීම තමයි සාර්ථකත්වයට පරම හේතුව
03:05
You've got to persist through failure. You've got to persist through crap!
70
185832
3542
අසර්තකත්වයේදී නොනවසි ඉන්න ඕනේ, ඔබ නානාප්‍රකාර දේවල් තුල නොනවසි ඉන්න ඕනේ
03:09
Which of course means "Criticism, Rejection, Assholes and Pressure."
71
189398
3515
ඒකියන්නේ විවේචන, ප්‍රතික්ෂේප, බූරුවන් සහ පීඩන ඇතුළුව
03:12
(Laughter)
72
192937
2766
(හිනහව)
03:15
So, the answer to this question is simple:
73
195727
3719
එනිසා, එම ප්‍රෂන්යට පිළිතුර සරලයි :
03:19
Pay 4,000 bucks and come to TED.
74
199470
2125
4000 ක් ගෙවලා TED වෙත එන්න.
03:21
(Laughter)
75
201619
1193
(හිනහව)
03:22
Or failing that, do the eight things -- and trust me,
76
202836
2738
එය බැරි වුනොත්, අර දේවල් අට කරන්න --මාව විශ්වාස කරන්න,
03:25
these are the big eight things that lead to success.
77
205598
3220
මේ අට තමයි සාර්ථකත්වයට මග පෙන්නන්නේ.
03:28
Thank you TEDsters for all your interviews!
78
208842
2719
TEDවරුන් සියල්ලටම ස්තුති, ඔබ ලබා දුන් සම්මුක සකච්චවලට
03:31
(Applause)
79
211585
3000
(අත්පොලොසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7