How sleep affects what -- and how much -- you eat | Sleeping with Science

123,564 views ・ 2021-12-08

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: Leslie Gauthier Reviewer:
0
0
7000
00:00
Can a lack of sleep lead to unnecessary weight gain?
1
79
4088
Translator: Wageesha Ranasingha Reviewer: Sanjalee Chandrasekara
නින්ද මදිකම අනවශ්‍ය ලෙස අවදි වීමට හේතු විය හැකි ද?
00:04
Unfortunately, that’s what the scientific evidence tells us.
2
4250
3420
අවාසනාවකට, අපට විද්‍යාත්මක සාක්ෂි මඟින් හෙළිවන්නේ මෙයයි
00:08
[Sleeping with Science]
3
8004
2627
[විද්‍යාත්මකව නිදන්න]
00:12
Part of the reason is due to an imbalance
4
12800
2878
එයට හේතුවක් වන්නේ හෝර්මෝන අසමතුලිතතාවයකි
00:15
in two key appetite-regulating hormones called leptin and ghrelin.
5
15678
5255
ඒ ආහාර රුචිය පාලනය කරන ලෙප්ටින් හා ග්‍රෙලින්ය
00:21
Now, leptin sends a signal of fullness to your brain,
6
21142
4171
දැන්, ලෙප්ටින් ඔබේ මොළයට පූර්ණත්වය ගැන සංඥාවක් යවයි
00:25
so you feel satiated by your food.
7
25313
2586
එවිට ඔබේ ආහාරයෙන් ඔබට තෘප්තිමත් බවක් දැනේ
00:28
Ghrelin, on the other hand, does the opposite.
8
28232
2878
ග්‍රෙලින් එයට ප්‍රතිවිරුද්ධ දෙය කරයි
00:31
It sends a signal of hunger to your brain.
9
31194
3295
එය ඔබේ මොළයට කුසගින්න ගැන සංඥාවක් යවයි.
00:34
And sadly, these two hormones will go in opposite directions
10
34781
4713
ඉතින්, අපි ප්‍රමාණවත් නින්දක් නොලැබූ විට,
මේ හෝර්මෝන දෙක ප්‍රතිවිරුද්ධ මාර්ගවල ගමන් කරයි
00:39
when we’re not getting enough sleep.
11
39494
1751
00:41
Specifically, a lack of sleep will decrease levels of leptin,
12
41287
4254
විශේෂයෙන්, නින්ද මදිකම ලෙප්ටින් මට්ටම අඩු කරයි
00:45
so you won’t feel as satisfied by your meals;
13
45541
3045
එවිට ඔබේ ආහාරයෙන් ඔබට තෘප්තිමත් බවක් නොදැනේ;
00:48
you won’t feel full.
14
48586
1335
ඔබට පරිපූරණත්වයක් නොදැනේ.
00:50
And if that weren't bad enough,
15
50171
1627
එය එතරම් නරක දෙයක් නොවුණත්,
00:51
levels of ghrelin will actually increase when you’re not getting sufficient sleep,
16
51798
5255
ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබූ විට ග්‍රෙලින් මට්ටම ඉහළ යයි,
00:57
so you’ll constantly feel hungry
17
57053
2419
ඉතින් ඔබට නිරන්තරයෙන් කුසගිනි දැනේ
00:59
and you’ll want to eat more.
18
59472
1418
සහ ඔබට වැඩිපුර ආහාර ගැනීමට අවශ්‍ය වේ
01:01
However, it's not just that you want to eat more when sleep gets short.
19
61015
3962
කෙසේ වෙතත්, නින්ද කෙටි වූ විට වැඩිපුර ආහාර ගැනීම පමණක් නොවේ.
01:05
It’s also about a change in what you want to eat.
20
65061
3795
එය ඔබට කෑමට අවශ්‍ය දේ ද වෙනස් කරයි.
01:09
In particular, a lack of sleep will shift your preferences
21
69440
4296
විශේෂයෙන්ම, නින්ද මදිකම ඔබේ මනාපය වෙනස් කරයි
01:13
towards desiring higher-calorie and sugary carbohydrate foods.
22
73736
5130
වැඩි කැලරි සහ සීනි සහිත කාබෝහයිඩ්‍රේට් ආහාර සඳහා ආශාවක් ඇති කරයි
01:19
What’s fascinating
23
79158
1293
සිත් ඇදගන්නා කරුණ වන්නේ,
01:20
is that this relationship between sleep and food is a two-way street.
24
80451
4755
නින්ද හා ආහාර අතර ඇති මෙම සම්බන්ධතාවය දෙයාකාර වීමයි
01:25
We’ve discovered that eating to excess,
25
85331
3045
අපි සොයා ගෙන තියෙනවා අධික ලෙස ආහාර ගැනීම සහ
අධික සීනි ප්‍රමාණයක් සහ අඩු කෙඳි සහිත ආහාර වේලක් ගැනීම,
01:28
and also eating a diet that contains high amounts of sugar
26
88376
3837
01:32
and low amounts of fiber,
27
92213
2044
01:34
are all associated with significantly worse sleep quantity
28
94257
4546
සැලකිය යුතු ලෙස නින්දේ ප්‍රමාණාත්මකභාවය සහ
01:38
and sleep quality.
29
98803
1543
ගුණාත්මකභාවය සමඟ සම්බන්ධ වන බව
01:40
The good news here is that we can think of sleep as a new tool
30
100555
3628
මෙහි ඇති සුබ ආරංචිය වන්නේ, අපේ ශරීරයේ බර පාලනය කිරීමට උදව් වන
01:44
to help regulate our body weight.
31
104183
2378
නව මෙවලමක් ලෙස නින්ද ගැන සිතිය හැකි වීමයි
01:46
And as a result,
32
106727
1377
එහි ප්‍රතිඵලයක් ලෙස,
01:48
improve our overall health
33
108104
2169
අපේ සමස්ත සෞඛ්‍යය තත්ත්වය සහ
01:50
and our wellness.
34
110273
1585
අපේ යහපැවැත්ම වැඩිදියුණු වේ.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7