How daylight saving time affects our bodies, minds -- and world | Sleeping with Science

167,924 views

2021-11-03 ・ TED


New videos

How daylight saving time affects our bodies, minds -- and world | Sleeping with Science

167,924 views ・ 2021-11-03

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer:
0
0
7000
00:00
Did you know that there is a global experiment performed
1
79
3125
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
වසරකට දෙවතාවක් රටවල් 75ක් පුරා
00:03
on approximately 1.6 billion people
2
3204
3292
බිලියන 1.6ක පමණ ජනතාවක් මත
00:06
across 75 countries twice a year?
3
6496
3000
ගෝලීය පරීක්ෂණයක් සිදු කරන බව ඔබ දන්නවාද?
00:09
It’s called daylight saving time.
4
9663
2791
එය දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය ලෙස හැඳින්වේ.
00:13
[Sleeping with Science]
5
13079
2375
[විද්‍යාව සමඟ නිදාගැනීම]
00:17
The sleep-associated consequences are more significant than you may realize.
6
17496
5083
නින්ද ආශ්‍රිත ප්‍රතිවිපාක ඔබ සිතනවාට වඩා වැදගත් වේ.
00:22
For example in the spring,
7
22704
1625
උදාහරණයක් ලෙස වසන්තයේ දී,
00:24
when we lose one hour of sleep,
8
24329
1917
අපට පැයක නින්දක් නැති වූ විට,
00:26
there is a subsequent 24 percent relative increase in heart attacks.
9
26246
5167
හෘදයාබාධවල 24%ක සාපේක්ෂ වැඩි වීමක් ඇත.
00:31
In contrast, in the fall --
10
31621
1708
ඊට වෙනස්ව,
00:33
in the autumn,
11
33329
1000
සරත් සෘතුවේ දී,
00:34
when we gain an hour of sleep,
12
34329
2125
අපි පැයක නින්දක් ලබන විට,
00:36
there is a 21 percent reduction in heart attacks.
13
36454
3917
හෘදයාබාධවල 21% ක අඩුවීමක් ඇත.
00:40
Isn’t that incredible?
14
40746
1500
එය ඇදහිය නොහැකි දෙයක් නොවේද?
00:42
And I should also note
15
42579
1083
මාර්ග අනතුරු, ආඝාත සහ
00:43
that we see similar changes in things such as road traffic accidents,
16
43662
4875
ඛේදජනක ලෙස සියදිවි නසාගැනීම් වැනි දේවල
00:48
strokes
17
48537
1084
සමාන වෙනස්කම්ද
00:49
and, tragically, suicide rates as well.
18
49621
3041
අප දකින බව මම පැවසිය යුතුය.
00:53
In fact, even the economy suffers
19
53079
2458
ඇත්ත වශයෙන්ම, ආර්ථිකය පවා දුක් විඳිනවා
00:55
with certain stock market returns taking a downswing
20
55537
3625
දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය සහ
00:59
following the shift to daylight saving time
21
59162
2625
එම පැයක නින්ද අහිමි වීමෙන් පසු කොටස් වෙළඳපල ප්‍රතිලාභ
01:01
and that one hour of lost sleep.
22
61787
2042
පහත වැටීමෙන් ආර්ථිකය පවා දුක් විඳිනවා.
01:03
This is how fragile our brains,
23
63996
3333
නින්ද නැතිවීම සම්බන්ධයෙන්
01:07
our bodies
24
67329
1167
අපගේ මොළය, අපගේ ශරීරය සහ
01:08
and even our societies are
25
68496
2042
අපගේ සමාජය පවා
01:10
when it comes to sleep loss.
26
70538
1375
බිඳෙනසුලු වන්නේ මේ ආකාරයටයි.
01:12
But said more positively,
27
72371
1750
නමුත් වඩාත් ධනාත්මකව පැවසුවේ,
01:14
even just small increases in sleep
28
74121
3000
නින්දේ කුඩා වැඩිවීමකින් පවා
01:17
can have immediate as well as long-term health benefits.
29
77121
3833
ක්ෂණික මෙන්ම දිගු කාලීන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැක.
01:21
So rather than thinking of sleep as a cost,
30
81121
3750
එබැවින් නින්ද යනු වියදමක් ලෙස සිතනවාට වඩා,
01:24
we can instead think of sleep
31
84871
1875
ඒ වෙනුවට අපට කළ හැකි
01:26
as one of the very best investments we can make.
32
86746
3292
හොඳම ආයෝජනවලින් එකක් ලෙස නින්ද ගැන සිතිය හැක.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7