Are naps actually good for us? | Sleeping with Science

304,044 views ・ 2021-11-17

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber:
0
0
7000
00:00
Are we designed to nap during the day?
1
79
2795
Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
අපි දිවා කාලයේ නිදා ගැනීමට හැඩ ගැසී තිබේද?
00:03
[Sleeping With Science]
2
3291
2127
(නිදා ගැනීම පිළිබඳ විද්‍යාව)
00:07
Most people aim to get their recommended seven to nine hours of sleep
3
7920
4171
බොහෝ මිනිසුන් එක් දිගු නින්දකින් පැය 7-9 දක්වා අපට නිර්දේශිත නින්ද
00:12
in one long stretch at night.
4
12091
2336
ලබා ගැනීමට උත්සාහ කරති.
00:14
And the technical term for this is “monophasic sleep.”
5
14427
3211
මෙහි විද්‍යාත්මක යෙදුම වන්නේ “මොනොෆාසික් නින්ද” යන්නයි.
00:17
In other words, a single bout of sleep at night.
6
17680
3337
වෙනත් වචන වලින් කිවහොත්, එය නින්දේදී එකම සටනකි.
00:21
However,
7
21059
1167
කෙසේ නමුත්,
00:22
we may not have been programmed to sleep in this way.
8
22226
3796
අපි මේ අකාරයේ නින්දක් ලබා ගැනීමට වැඩසටහන් ගත කර නැත.
00:26
Now I'm sure you've had that experience
9
26064
2794
යම් දිනයක් ඇතුළත ඔබේ පරීක්ෂාකාරී බව නැතිව ගොස්
00:28
of a drop in your alertness in the afternoon,
10
28900
3211
ඒ අත්දැකීම් ඔබට ලැබී ඇති බව මට දැන් විශ්වාසයි
00:32
where you start to feel a little sleepy.
11
32153
2461
ඔබට සුළු නිදිමතක් දැනෙන්නට ගත් විට
00:34
And you can also see it in other people as well,
12
34614
2544
ඔබට එය අන් අයගේද දැක ගත හැක.
00:37
as their heads begin sort of bobbing up and down
13
37200
2878
ඔවුන්ගේ හිස් ඉහළට පහළට සෙලවේවි.
00:40
during afternoon meetings.
14
40078
1793
දහවල් රැස්ව්වීම් අතරතුරේදී
00:41
Now you may think this afternoon drop in your alertness
15
41913
4171
දැන් ඔබ සිතනවා ඇති මේ දහවලේදී ඔබේ පරීක්ෂාකාරී බව නැතිව ගියේ
00:46
is because of a big lunch,
16
46125
2252
ඒ විශාල දිවා ආහාරය නිසා බව
00:48
but in actual fact,
17
48419
1585
එහෙත් ඇත්තම හේතුව වන්නේ,
00:50
it seems to be hardwired.
18
50046
2044
එය දැඩි රැහැන් සහිත වීමයි.
00:52
Because if I place electrodes on your head,
19
52090
2919
මන්දයත් , මම ඔබේ හිස මතින් ඉලෙක්ට්‍රෝඩයක් තැබුවොත්
00:55
there is a reliable, preprogrammed drop
20
55009
3545
දවල් කාලයට ඔබේ මොලයේ,
00:58
in your brain’s alertness during the afternoon.
21
58554
2670
විශ්වාස කළ හැකි ආකාරයේ, පෙර වැඩසටහන්ගත කළ පහත වැටීමක් ඇත
01:01
And it happens to most of us somewhere between the one to four pm mark.
22
61265
4421
එමෙන් අප බොහෝ දෙනෙකුට මෙය සිදු වන්නේ පස්වරු 1 ත් 4 ත් අතරය.
01:05
What this suggests
23
65686
1168
මෙහි යෝජනා මොනවා ද?
01:06
is that we may have been designed to sleep in a biphasic pattern,
24
66896
3921
අපි හැඩ ගැසී ඇත්තේ ද්විපාර්ශවිකව නිදා ගැනීමට ද?
01:10
meaning one longer bout of sleep at night
25
70817
3169
එනම්, රාත්‍රියට සටනක් වැනි එක් දිගු නින්දක්
01:14
and then a short afternoon nap during the day,
26
74028
3212
සහ දහවලට කෙටි නින්දක් වශයෙනි.
01:17
very much like the siesta cultures around the world.
27
77281
3671
එය ලොව පුරා ඇති සියෙස්ටා සංස්කෘතිය මෙනි
01:20
But is napping always a good thing?
28
80993
3003
එහෙත් කෙටි නින්ද සෑම විටම යහපත් දෙයක් වේද?
01:23
Well, not necessarily.
29
83996
2002
හොදයි , එය අත්‍යාවශ්‍ය නොවේ
01:26
Although we and other scientists
30
86332
1835
තවද අපි සහ අනෙකුත් විද්‍යාඥයින්
01:28
have discovered that naps can have benefits
31
88209
2628
කෙටි නින්දකින් වාසි ලැබිය හැකි බව අනාවරණය කරගෙන ඇත.
01:30
for both the brain and for the body,
32
90878
2670
මොළයට මෙන්ම ඇඟටත්,
01:33
naps can be a double-edged sword.
33
93589
2670
කෙටි නින්ද යනු ද්විත්ව දාර සහිත අසිපතකි.
01:36
Long naps in the afternoon or in the early evening
34
96259
3712
දහවලේ දී හෝ සවසට දිගු නින්දකට
01:39
can just take the edge off your sleepiness.
35
99971
3461
ඔබේ නිදිමත ගතියෙහි එක් කෙළවරක් පමණක් ලබා දෙනු ඇත.
01:43
It's a little bit like snacking before your main meal.
36
103474
3212
එය ඔබේ ප්‍රධාන ආහාර වේලට පෙර සුළු ආහාර ගැනීමක් වැනිය.
01:46
So if you are struggling with sleep at night,
37
106727
3170
ඔබ රාත්‍රියට නින්දත් සමඟ අරගල කරන්නේ නම්,
01:49
the best advice is not to nap during the day.
38
109939
3962
ලබා දිය හැකි හොඳම උපදෙස වන්නේ, දිවා කාලයේ නිදා ගැනීම නොගැනීමයි
01:53
Instead, build up all of that healthy sleepiness
39
113943
3795
ඒ වෙනුවට එම නිදිමත ගතිය නිරෝගීව ගොඬ නගන්න.
01:57
so that you give yourself the best chance of falling asleep easily
40
117780
4296
එවිට පහසුවෙන් නින්දට යාමට ඔබ ඔබට අවස්ථාව ලබා දේ
02:02
and then staying asleep soundly across the night.
41
122076
3670
ඉන්පසු රෑ පුරා හොඳින් නිදා ගත හැක.
02:05
But if you're not struggling with sleep
42
125746
2211
එහෙත් ඔබ නින්ද සමඟ අරගල කරන්නේ නැති නම්,
02:07
and you can nap regularly during the day,
43
127957
3253
ඔබට දිවා කාලයේදී නිතිපතා නිදා ගත හැකිය,
02:11
the naps of around 20 minutes taken early in the day
44
131252
4296
දවස ඇතුළත ලබා ගත් මිනිත්තු 20 ක පමණ නින්දක්
02:15
can be just fine.
45
135590
1751
වඩාත් සුදුසු වේ.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7