Susan Graham: A new way to restore Earth's biodiversity -- from the air | TED

80,010 views ・ 2021-10-06

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
00:12
Every year, humans change 10 million hectares of land,
0
12872
3795
සෑම වසරකම මිනිසුන් භූමියෙන් අක්කර දහයක් පමණ වෙනස් කරයි.
00:16
and not for the better.
1
16667
1794
ඒ යහපත උදෙසා ම නොවේ.
00:18
Right now, there are more than two billion hectares of degraded land
2
18461
3712
මේ මොහොත වන විටත් ලෝකය පුරා ම අක්කර බිලියන දෙකකට වැඩි භූමි ප්‍රමාණයක්
00:22
around the world.
3
22173
1376
විනාශ වී ඇත.
00:23
We need to fix this fast, and technology can help.
4
23591
3587
අපට හැකි ඉක්මනින් මෙය නැවැත්විය යුතුය. තාක්ෂණයට ද ඒ සදහා සහය විය හැක.
00:27
Restoration is an enormous, complex challenge.
5
27845
2628
ප්‍රතිස්ථාපනය කිරීම සංකීර්ණ වූත් සුවිශාල අභියෝගයකි.
00:30
It cannot be done by simply planting trees.
6
30514
2962
පැළයක් සිටුවීම මගින් පමණක් එය සිදු කළ නොහැක.
00:33
We need to bring native, complex ecosystems back to life,
7
33517
4296
අපට උරුම සංකීර්ණ පරිසර පද්ධතියට අපි නැවත ජීවය ලබා දිය යුතුය.
00:37
and it requires deep ecological expertise.
8
37855
2794
ඒ සදහා පුළුල් පාරිසරික ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
00:40
Until now, we have been limited to poor facsimiles,
9
40941
3546
අද වන තුරුත් අපි, අසම්පූර්ණ පිටපතකට සීමා වී සිටියෙමු.
00:44
like vast plantations of a single kind of tree.
10
44487
3295
එය එක් වර්ගයක ගසක විශාල කොටස් වැනියි.
00:47
But drones change that by allowing us to gather data
11
47782
3211
නමුත් ඩ්‍රෝන යානා, දත්ත රැස් කිරීමට අපට සහය දීමෙන් එය වෙනස් කර ඇත.
00:51
and plant the right mix of vegetation quickly, at enormous scales.
12
51035
4087
ඉක්මනින්, විශාල පරිමාණයන්ගෙන් ,නිවැරදි පැලෑටි සංකලන සිටු විය යුතුය.
00:55
And machine-learning analysis enables us to plan the planting
13
55581
3712
එමෙන්ම යන්ත්‍ර ඉගෙනුම් විශ්ලේෂණය භාවිතයෙන් සිටුවීම සැලසුම් කිරීමට අපට හැකි වේ.
00:59
and then monitor our restoration work.
14
59335
2085
ඉන්පසු ඇත්තේ, ප්‍රතිස්ථාපනය අධීක්ෂණය කිරීමයි
01:01
For example, in Australia,
15
61921
2294
උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියාවේ
01:04
we're using drone-based planting and ecology-trained AI
16
64215
3837
ඩ්‍රෝන් භාවිත රුක් රෝපණය සහ පරිසර විද්‍යාව පුහුණු කළ රොබෝවරු යෝදා ගැනේ.
01:08
to restore thousands of hectares of land mined for coal.
17
68094
4421
ගල් අඟුරු සඳහා පතල් කැණූ බිම් හෙක්ටයාර දහස් ගණනක් නැවත ඇති කරනු ලැබේ.
01:13
Not just planting trees,
18
73182
1585
ගස් සිටුවීම පමණක් නොවේ,
01:14
but bringing back biodiverse, complex ecosystems.
19
74767
3795
ජෛව විවිධත්වය හා සංකීර්ණ පරිසර පද්ධති නැවත ඇති කිරීම ද කළ යුතුය.
01:19
On a larger scale, native forests here in Australia
20
79396
2712
ඕස්ට්‍රේලියාවට ආවේණික වනාන්තර විශාල ප්‍රමාණයක්
01:22
have been decimated by catastrophic bushfires
21
82149
3170
ව්‍යසනකාරී ලැව් ගින්නෙන්
01:25
and land-clearing for agriculture.
22
85361
1960
හා කෘෂිකාර්මික කටයුතු නිසා විනාශ වී ඇත.
01:27
This means diminished food sources and safe habitats for koalas.
23
87363
4171
එමඟින් ආහර ද්‍රව්‍ය හා කෝලා වළසුන්ට ආරක්ෂිත වාසස්ථාන අඩු වී ඇත.
01:31
A new project would allow us to accelerate
24
91575
2878
නව ව්‍යාපෘතියක් ආරම්භ කළ විට කෝලා වනාන්තරවල
01:34
the restoration of thousands of hectares of koala forests
25
94453
3921
හෙක්ටයාර දහස් ගණනක් ඉක්මනින් ප්‍රතිස්ථාපනය වනු ඇත.
01:38
over the next few years.
26
98415
1752
එය ඊළඟ වසර කිහිපයේදී සිදු වනු ඇත.
01:40
With these combined technologies,
27
100209
1960
මෙම ඒකාබද්ධ තාක්ෂණික ක්‍රම යොදාගෙන
01:42
we're able to scale up restoration
28
102211
3295
ප්‍රතිස්ථාපන පරිමාණය කුඩා දූපතක ප්‍රමාණයේ සිට සම්පූර්ණ මහද්වීපයක් තරම්
01:45
from a small island to an entire continent.
29
105506
3462
වුවද වැඩි කර ගත හැක.
01:50
We can return forests to land where a mine used to be,
30
110010
4004
අපට පතලක් තිබූ ස්ථානයක් වුවද නැවත වවනාන්තරක් ලෙස හෝ පරිසර පද්ධතියක් ලෙස
01:54
or recreate ecosystems
31
114056
1502
ප්‍රතිනිර්මාණය කළ හැක.
01:55
like the one we're hoping to restore on Lord Howe Island,
32
115558
3128
ලොව විශාලතම කෘමි සතුන්ගේ නිජබිමක් වන ලෝර්ඩ් හෝව් දූපතේ
01:58
birthplace of one of the world's largest insects.
33
118727
3337
ඇති කිරීමට නියමිත ප්‍රතිස්ථාපනය එවැන්නකි.
02:02
This unique island is plagued by imported species,
34
122106
3003
මෙම අද්විතීය දූපත ආනයනික විශේෂ නිසා පීඩා විදියි.
02:05
where we're helping to eradicate the undesirable plants
35
125151
3128
එහිදී අප විසින් අනවශ්‍ය ශාක වඳ කිරීමට සහය දෙනු ලැබෙයි.
02:08
to allow endemic species to thrive.
36
128320
2586
එමඟින් ආවේණික ශාක විශේෂවලට වර්ධනය වීමට ඉඩ සැලසේ.
02:11
It's not just billions of trees.
37
131782
2127
බිලියන ගණනක් ශාක පමණක් නොව,
02:14
It's restoring nature in all its complexity and beauty.
38
134743
3462
එමඟින් සොබාදහමේ සංකීර්ණත්වය මෙන්ම අලංකාරය ද ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත.
02:18
Thank you.
39
138998
1168
ස්තූතියි !
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7