What’s the best country to live in?

648,082 views ・ 2022-06-30

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Nisini P Reviewer: Dulini Mudunkotuwa
00:07
What’s the best country in the world to live in?
0
7712
2502
මොකක්ද මේ ලෝකේ ජීවත්වෙන්න හොඳම රට?
00:10
Is it the one with the best food? The longest life expectancy?
1
10298
3587
හොඳම කෑම තියන රටද? දීර්ඝතම ආයු අපේක්ෂාව ඇති රටද?
00:14
The best weather?
2
14010
1376
හොඳම කාලගුණය ඇති රටද?
00:15
For the past 70 years, most governments have relied heavily on a single number
3
15470
4713
පහුගිය අවුරුදු70 තුළ,ඒකට පිළිතුරක් විදිහට බොහෝ ආණ්ඩු තනි අංකයක්
00:20
to answer that question.
4
20183
1293
මත දැඩි ලෙස විශ්වාසය තබා ඇත.
00:21
This number influences elections, the stock market, and government policy.
5
21726
3962
මෙම සංඛ්‍යාව මැතිවරණ වලට කොටස් වෙළෙඳපොළට
00:25
But it was never intended for its current purpose;
6
25813
2336
සහ රජයේ ප්‍රතිපත්තිවල බලපායි නමුත් එය
00:28
and some would argue that the world is addicted to making it grow... forever.
7
28149
4922
කිසි විටෙක එහි වත්මන් අරමුණ සඳහා අපේක්ෂා
00:33
This number is called the Gross Domestic Product, or GDP,
8
33488
3503
නොකළේය සහ ඇතැමුන් තර්ක කරන්නේ එය සදහටම
00:37
and it was invented by the economist Simon Kuznets in the 1930s,
9
37116
3837
වර්ධනය කිරීමට ලෝකය ඇබ්බැහිවී කියාය. එම අංකය දළ දේශීය නිෂ්පාදිතය හෝ GDP වේ.
00:40
to try and gauge the size of an economy in a single, easy to understand number.
10
40953
4088
1930 ආර්ථික විද්යාඥය සයිමන් කුස්නෙට්ස් විසින් තනි, තේරුම් ගැනීමට පහසු අංකයකින්
00:45
GDP is the total monetary value of everything a country
11
45458
3211
ආර්ථිකයක ප්‍රමාණය මැන බැලීමට උත්සාහ කරන්න සෑදූ අංකයකි.GPD නම් රටක
00:48
produces and sells on the market.
12
48669
2253
නිෂ්පාදනය කර වෙළෙඳපොළේ විකුණන සෑම දෙයකම මුළු
00:50
To this day, GDP per capita,
13
50922
2169
මුදල් වටිනාකම.අද දක්වා ඒක පුද්ගල GDP,එනම්
00:53
which is just the total GDP divided by the number of people living in that country,
14
53091
4087
සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් බෙදීම පමණි එම රටේ ජීවත් වන මිනිසුන් සංඛ්යාව,
00:57
is widely seen as a measure of well-being.
15
57178
2461
යහපැවැත්මේ මිනුමක් ලෙස බහුලව දක්නට ලැබේ. නමුත් දළ
00:59
But GDP doesn’t actually say anything direct about well-being,
16
59931
3003
දේශීය නිෂ්පාදිතය ඇත්ත වශයෙන්ම යහපැවැත්ම ගැන සෘජුව,රටක්
01:02
because it doesn't take into account what a country produces
17
62934
2836
නිෂ්පාදනය කරන දේ නැතහොත් එයට ප්‍රවේශය ඇත්තේ කාටද යන්න එය
01:05
or who has access to it.
18
65770
1626
එය සැලකිල්ලට නොගන්නා බැවින්
01:07
A million dollars of weapons contributes the exact same amount to a country’s GDP
19
67563
4213
කිසිවක් නොකියයි.රටක දළ දේශීය නිෂ්පාදිතයට හරියටම සමාන මුදලක එන්නත් හෝ ආහාර ඩෝලර්
01:11
as a million dollars of vaccines or food.
20
71776
2586
මිලියනයක් ඩොලර් මිලියනයක ආයුධ ලෙස දායක වේ. රජයේ පාසල හෝ
01:14
The value society derives from things like public school or firefighters
21
74821
3753
ගිනි නිවන භටයින් වැනිසමාජයට වටිනාකමක් ලැබෙන දේවල් GDP හි කිසිසේත් ගණන්
01:18
isn’t counted in GDP at all, because those services aren’t sold on the market.
22
78574
4255
නොගනී, මන්ද ඒ සේවාවන් වෙළඳපොලේ විකුණනු නොලැබේ.රටකට විශාල ධනයක්
01:23
And if a country has a lot of wealth,
23
83121
2002
තිබුන නමුත් එය බොහෝ දුරට පාලනය වන්නේ
01:25
but most of it is controlled by relatively few people,
24
85123
3044
සාපේක්ෂව සුළු පිරිසක් විසින් නම්, සාමාන්‍ය පුද්ගලයෙකුට
01:28
GDP per capita gives a distorted picture of how much money a typical person has.
25
88167
4672
කොපමණ මුදලක් තිබේද යන්න ගැන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය විකෘති
01:33
Despite all that, for a long time,
26
93381
1752
විකෘති චිත්‍රයක් ලබා දෙයි.ඒ සියල්ල
01:35
higher GDP did correlate closely to a higher quality of life
27
95133
3253
තිබියදීත්, දිගු කලක් තිස්සේ,උසස් ජීවන තත්ත්වයකට
01:38
for people in many countries.
28
98386
1543
බොහෝ රටවල මිනිසුන් සඳහා ඉහළ දළ
01:40
From 1945 to 1970, as GDP doubled, tripled or even quadrupled
29
100346
4630
දේශීය නිෂ්පාදිතය සමීපව සම්බන්ධ විය.1945 සිට 1970 දක්වා දළ දේශීය නිෂ්පාදනය
01:44
in some western economies,
30
104976
1710
දෙගුණ, තුන් ගුණ හෝ හතර ගුණයකින් වැඩි
01:46
people’s wages often grew proportionally.
31
106686
2794
විය. මිනිසුන්ගේ වැටුප් බොහෝ විට සමානුපාතිකව වර්ධනය විය.
01:49
By the 1980s, this changed.
32
109605
2044
1980 ගණන් වන විට මෙය වෙනස් විය.රටවල්
01:51
Countries continued to grow richer,
33
111899
1919
පොහොසත් ලෙස වර්ධනය විය,දළ දේශීය
01:53
but wages stopped keeping pace with GDP growth,
34
113818
2836
නිෂ්පාදිතයේ වර්ධනය සමඟ,වැටුප් වැඩිවීම නතර වියහෝ සමහර
01:56
or in some cases, even declined,
35
116654
1919
ප්රතික්ෂේප පවා විය, බොහෝ ප්‍රතිලාභ ගියේ
01:58
and most of the benefits went to an ever-smaller percentage of the population.
36
118573
3878
ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයකට.තවමත්, ජාතියේ යහපැවැත්ම තනි අංකයකින් අල්ලා ගැනීමේ
02:02
Still, the idea of capturing a nation’s well-being in a single number
37
122743
3712
අදහස බලවත් ආයාචනයක්.භූතානයේ ජිග්මේ සිංගේ වංචුක් රජු දළ දේශීය
02:06
had powerful appeal.
38
126455
2002
නිෂ්පාදිතයට විකල්පයක් ලෙස දළ ජාතික සතුට යන
02:08
In 1972, King Jigme Singye Wangchuk of Bhutan
39
128499
3587
අදහස ඉදිරිපත් කළා. දළ ජාතික සතුට සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ
02:12
came up with the idea of Gross National Happiness
40
132086
3087
ශක්තිමත් ප්‍රජාවෙන් සහ ජීවන තත්වයන්
02:15
as an alternative to Gross Domestic Product.
41
135173
2293
යන කරුණු වලට බලපාන මෙට්‍රික් එකකි,“ඔබේ පවුල
02:17
Gross National Happiness is a metric that factors in matters
42
137633
2878
කොතරම් සතුටින් සිටිනවාද කියා ඔබ සිතනවාද? සාමාජිකයන් මේ මොහොතේ
02:20
like health, education, strong communities, and living standards,
43
140511
3379
සිටින්නේද?“ සහ ඔබේ ප්‍රදේශයේ වන
02:23
having citizens answer questions like,
44
143890
1960
සතුන් ගැන ඔබේ දැනුම කුමක්ද? සහ “ඊයේ
02:25
“How happy do you think your family members are at the moment?”
45
145850
3003
මොන වගේ දවසක්ද?”එක්සත් ජාතීන්ගේ
02:29
“What is your knowledge of names of plants and wild animals in your area?”
46
149228
3712
මානව සංවර්ධනය දර්ශකය යනු වඩාත්
02:32
and “What type of day was yesterday?”
47
152940
2503
බහුලව භාවිතා වන මෙට්‍රික් එකකි;එය සෞඛ්‍යය,අධ්‍යාපනය,
02:36
The United Nations’ Human Development Index is a more widely used metric;
48
156068
3671
ඒ වගේම ඒක පුද්ගල ආදායම සමස්ත යහපැවැත්ම
02:39
it takes into account health and education,
49
159739
2377
තක්සේරු කිරීමට සැලකිල්ලට ගනී.ඒ අතරේ තිරසාර
02:42
as well as income per capita to estimate overall well-being.
50
162116
3212
සංවර්ධන දර්ශකය නම් මෙට්‍රික් එක යහපැවැත්ම සහ ආර්ථික වර්ධනයේ
02:45
Meanwhile, a metric called the Sustainable Development Index
51
165870
3045
පාරිසරික බර යන දෙකෙහිම සාධක වී මේ සියල්ල තනි
02:48
factors in both well-being and the environmental burdens of economic growth,
52
168915
4629
අංකයකට ගනී.කිසිම රටකට සම්පූර්ණයෙන්ම තිරසාර සම්පත් ද භාවිතා කර
02:53
again, boiling all this down to a single number.
53
173544
2586
එහි ජනතාවගේ මූලික අවශ්‍යතා
02:56
Though no country has been able to meet
54
176130
1877
හමුවීමට නොහැකි වූවද කොස්තා රීකාව
02:58
the basic needs of its people while
55
178007
1710
දැනට ආසන්නතම පැමිණේ.පසුගිය දශක
02:59
also using resources fully sustainably,
56
179717
2503
කිහිපය තුළ දැඩි ලෙස විමෝචනය වැඩි නොවී ජීවන තත්ත්වය
03:02
Costa Rica currently comes the closest.
57
182220
2002
සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරමින්
03:04
Over the past few decades,
58
184472
1251
ආර්ථිකය වර්ධනය
03:05
it’s managed to grow its economy and improve living standards substantially
59
185723
3587
කිරීමට සමත් වේ.කොලොම්බියාව සහ ජෝර්දානයේ වැනි,වෙනත් රටවල් කැපී පෙනෙන
03:09
without drastically increasing its emissions.
60
189310
2711
දියුණුවක් ලබා ඇත.කොස්ටාරිකාව
03:12
Other countries, like Colombia and Jordan,
61
192021
2002
දැන්ව ආයු අපේක්ෂා වැනි ප්‍රතිඵල
03:14
have made notable progress.
62
194023
1752
ලෝකයේ සමහර ඒවාට වඩා පොහොසත්ම
03:16
Costa Rica now has better well-being outcomes like life expectancy
63
196025
3128
රටවල් වලට වඩා හොඳ යහපැවැත්මක් ඇත.
03:19
than some of the world’s richest countries.
64
199153
2377
අවසාන වශයෙන්, සීමාවන් තිබේ ඕනෑම ප්රවේශයකට
03:21
Ultimately, there are limits to any approach that boils
65
201822
2711
රටක ජීවන තත්ත්වය තනි අංකයක් දක්වා පොඩි කරන.
03:24
the quality of life in a country down to a single number.
66
204533
2837
වැඩි වැඩියෙන්, ප්‍රවීණයන් උපකරණ පුවරුවකට අනුග්‍රහය දක්වයි
03:27
Increasingly, experts favor a dashboard approach that lays out all the factors
67
207662
3670
සියලු සාධක ඉදිරිපත් කරන ප්රවේශ තනි අංකයකට අඳුරු වන. මෙම ප්‍රවේශය
03:31
a single number obscures.
68
211332
1627
ලබා දීම මිනිස්සුන්ට විවිධ
03:32
This approach makes even more sense given that people have different priorities,
69
212959
3837
ප්‍රමුඛතා ඇති බව වඩාත් අර්ථවත් කරයි.එතකොට ජීවත් වීමට හොඳම කුමන
03:36
and the answer to which country is best to live in
70
216796
2419
රටකටද යන ප්‍රශ්නය අසන්නේ කවුරුන්ද යන්න
03:39
depends on who’s asking the question.
71
219215
2085
මත රඳා පවතී.ඉතින් ඔබ ඔබේ රටේ යහපැවැත්මේ
03:41
So what if that were you designing your countries well-being metric?
72
221300
3253
මිනුම නිර්මාණය කරන්නේ නම් කුමක් කළ යුතුද?
03:44
What do you value, and what would you measure?
73
224553
2503
ඔබ අගය කරන්නේ කුමක්ද? ඔබ මනින්නේ කුමක් ද?
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7