The true cost of gold - Lyla Latif

445,365 views ・ 2022-07-21

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Nisini P Reviewer: Sanjalee Chandrasekara
00:08
Gold is one of Earth’s most valuable resources,
0
8880
3295
රත්තරං යනු පෘථිවියේ එක් වටිනාම සම්පතකි.
00:12
with one kilogram regularly valued at over 55,000 US dollars.
1
12175
4629
කිලෝග්‍රෑම් එකක අගය නිතිපතා ඇමරිකානු ඩොලර් 55,000 කට වඩා වේ.
00:17
In 2020, Mali produced an estimated 71.2 tons of gold.
2
17388
5172
2020 දී මාලි හිදී රත්‍රන් ටොන් 71.2ක් නිෂ්පාදනය කර ඇත.
00:22
But Mali only saw $850 million from gold in 2020,
3
22894
4462
නමුත් 2020 දී රත්‍රන්වලට ලැබුණේ ඩොලර් මිලියන 850 ක් පමණි.
00:27
when that amount is worth billions,
4
27356
2086
එම මුදල බිලියන ගණනක් වන විට,රට
00:29
not to mention that the country likely produced much more
5
29442
2753
ඒ සඳහා බිලියන ගණනක් මුදල් ලැබෙන්නේ ටොන් 71.2 ට වඩා
00:32
than the reported 71.2 tons.
6
32195
2168
බොහෝ දේ නිෂ්පාදනය කිරීමෙන් පසුවය.
00:34
The situation isn’t unique:
7
34572
2085
තත්වය අද්විතීය නොවේ:
00:37
a number of other gold-rich countries in Africa,
8
37075
3003
මොරිටේනියාව, සෙනගල්, ගිනියාව කෝට් ඩි අයිවෝර්,ඝානාව
00:40
including Mauritania, Senegal, Guinea, Cote d’Ivoire,
9
40078
4546
බුර්කිනා ෆාසෝ සහ නයිජර් ඇතුළු අප්‍රිකාවේ රත්‍රන් ඇති රටවල් ගණනාවක
00:44
Ghana, Burkina Faso, and Niger
10
44624
3128
රත්රන් මිල බැලුවාම,
00:47
also aren’t seeing the income they should, given the price of gold.
11
47752
3462
ඔවුන්ට ලැබිය යුතු ආදායම ද නොලබයි.
00:51
The force behind this is greed
12
51964
1836
මෙය පිටුපස ඇති බලවේගය වන්නේ
00:53
on an individual, corporate, and national scale,
13
53800
3378
තනි පුද්ගල, ආයතනික සහ ජාතික පරිමාණයේ
00:57
and a corrupt system that perpetuates itself.
14
57178
2836
තණ්හාව සහ දූෂිත ක්‍රමයකි.
01:00
Although Mali has abundant gold,
15
60640
2043
මාලි රටේ රත්තරන් බහුල වුවද,
01:02
the country lacks the infrastructure to mine and export it.
16
62683
3129
එය පතල් කර අපනයනය කිරීමට රටේ යටිතල පහසුකම් හිඟයි.
01:06
So the government allows multinational corporations to apply for licenses
17
66187
3879
එබැවින් රජය බහුජාතික සමාගම්වලින් මාලි රජයට ගෙවන බදු වෙනුවට
01:10
to mine gold in exchange for taxes paid to Mali’s government.
18
70066
3420
රත්රන් කැණීම සඳහා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට අවසර දෙයි.
01:13
These taxes should, theoretically, finance development,
19
73986
3712
මෙම බදු, න්‍යායාත්මකව, රත්‍රන් කැණීම සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම,
01:17
like building the infrastructure to mine gold, improve the economy,
20
77698
3879
ආර්ථිකය වැඩිදියුණු කිරීම සහ පුරවැසියන්ට සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි
01:21
and provide citizens with public goods like healthcare and education.
21
81577
3671
පොදු සේවා සංවර්ධනයට යෙදවිය යුතුය.
01:25
Tax money alone isn’t enough to do these things, of course:
22
85748
3796
මෙම දේවල් කිරීමට, ඇත්ත වශයෙන්ම බදු මුදල් පමණක් ප්‍රමාණවත් නොවේ:
01:29
a government also has to be invested in its people’s well-being,
23
89544
3837
රජයක් ද එහි ජනතාවගේ යහපැවැත්ම සඳහා ආයෝජනය කළ යුතු අතර
01:33
and government corruption can prevent progress.
24
93381
2502
එයින් රජයේ දූෂණ ප්‍රගතිය වළක්වා ගත හැකිය.
01:36
But without adequate funds,
25
96175
1710
නමුත් ප්‍රමාණවත් අරමුදල් නොමැතිව,
01:37
even the best intentioned government doesn’t stand a chance
26
97885
2962
හොඳම අභිප්‍රායක් ඇති රජයට පවා එහි පුරවැසියන් සඳහා
01:40
of improving circumstances for its citizens.
27
100847
2460
පහසුකම් වැඩි දියුණු කිරීමට අවස්ථාවක් නොලැබේ.
01:44
Foreign corporations exploit Mali’s need for tax revenue
28
104100
3253
මාලිහි බදු ආදායමේ අවශ්‍යතාවය නිසා විදේශ සංස්ථාවන් විසින්
01:47
to get the government to sign on to very unfavorable yet perfectly legal contracts.
29
107353
5214
ඉතා අවාසිදායක, පරිපූර්ණ නීතිමය ගිවිසුම් රජය ලවා අත්සන් කරවා ගනී.
01:52
For example, one such contract stated that no corporate taxes would be owed
30
112942
4171
උදාහරණයක් ලෙස, එක් කොන්ත්‍රාත්තුවක ඇත්තේ පළමු වසර 5ට බදු ගෙවිය යුතු නැති බවත්
01:57
for the first five years, costing Mali millions in tax revenue.
31
117113
4129
එමඟින් මාලි රාජ්‍යයට මිලියන ගණනක බදු ආදායමක් හිමි වන බවත්ය.
02:01
Meanwhile, mining licenses sometimes allow these corporations to take samples of gold
32
121492
4922
සමහර විට මෙම සංස්ථාවලට පතල් කැණීමේ බලපත්‍ර භාවිතයෙන්
02:06
out of the country without registering them
33
126414
2085
රත්‍රං සාම්පල ලියාපදිංචි නොකර හෝ බදු නොගෙවා
02:08
or paying taxes on them.
34
128499
1752
රටින් පිටතට ගෙන යාමට ඉඩ සැලසේ.
02:10
These should be small amounts of gold used to test for quality,
35
130459
3421
මේවා ගුණාත්මක බව පරීක්ෂා කිරීමට භාවිත වන කුඩා රත්‍රං ප්‍රමාණ විය හැක.
02:13
but the license doesn’t limit the size of samples,
36
133880
2711
නමුත් බලපත්‍රයෙන් සාම්පල ප්‍රමාණය සීමා නොකරයි,
02:16
so this creates a loophole
37
136591
1626
එබැවින් කිසිදු බද්දක් නොගෙවා
02:18
where corporations export large amounts of gold without paying any tax.
38
138217
4755
විශාල රත්‍රන් ප්‍රමාණයක් අපනයනය කිරීමේ හැකියාව එමඟින් නිර්මාණය වේ.
02:23
The multinational corporations are also evading taxes
39
143556
3545
බහුජාතික සමාගම් විසින් ඔවුන්ගේ නීත්‍යානුකූල ගෙවීම් වලට සම්බන්ධ
02:27
they are legally required to pay.
40
147101
1794
බදු පැහැර හරී.
02:29
They filter profits through a labyrinth of tax havens that’s difficult to trace.
41
149312
4129
ඔවුන් සොයා ගැනීමට අපහසු බදු තෝතැන්නක් හරහා ලාභ පෙරහන් කරයි.
02:33
Or they exaggerate their expenses so they end up owing very little in taxes.
42
153441
5213
නැතහොත් ඔවුන්ගේ වියදම් අතිශයෝක්තියට නංවය ඒ නිසා ඔවුන් ගෙවිය යුතු බදු අඩු වේ.
02:38
For instance, a corporation in Mali uses a subsidiary in Ireland
43
158654
4088
උදාහරණයක් ලෙස, මාලි හි සංස්ථාවක් අයර්ලන්තයේ අනුබද්ධ ආයතනයක් භාවිතා කරයි
02:42
to manage its operations and another subsidiary in the Netherlands
44
162742
3962
එහි මෙහෙයුම් කළමනාකරණය කිරීමට සහ එහි වෙළඳ නාමයට බලපත්‍ර ලබා දීමට
02:46
to license its brand name.
45
166704
1752
නෙදර්ලන්තයේ තවත් ආයතනයක් ඇත
02:48
The corporation in Mali pays management fees to the Irish subsidiary
46
168456
4463
මාලිවල සංස්ථාව අයර්ලන්ත අනුබද්ධ ආයතනයට කළමනාකරණ ගාස්තු ගෙවයි
02:52
and pays intellectual property license fees to the Dutch company,
47
172919
3670
ලන්දේසි සමාගමට බුද්ධිමය දේපල බලපත්‍ර ගාස්තුව ගෙවයි
02:56
all for enormous sums.
48
176589
2002
ඒ සියල්ල සිදුවන්නේ අතිවිශාල මුදලකටයි.
02:58
These costs are deducted from overall profits,
49
178883
3045
මෙම වියදම් අඩු කරන්නේ සමස්ත ලාභයෙන්,
03:01
leaving the amount subject to taxes at a bare minimum.
50
181928
3211
අවම වශයෙන් බදු වලට යටත් වන මුදල ඉතිරි වේ.
03:05
These companies also buy gold on the black market.
51
185139
3087
මෙම සමාගම් කළු වෙළඳපොළෙන්ද රත්‍රන් මිලදී ගනී.
03:08
Local, small-scale miners often operate without a license,
52
188226
3420
ප්‍රාදේශීය, කුඩා පරිමාණ පතල් කම්කරුවන්ට බොහෝ විට බලපත්‍ර නැති බැවින්
03:11
so the government is unaware of how much gold they mine.
53
191646
3003
ඔවුන් කොපමණ රත්‍රන් කැණීම් කරනවාද යන්න රජය නොදනී.
03:14
Corporations buy gold from these miners,
54
194649
2294
සංස්ථා මෙම පතල්කරුවන්ගෙන් රත්‍රන් මිල දී ගෙන,
03:16
avoiding the cost of mining the gold themselves,
55
196943
2627
රත්‍රන් කැණීමේ පිරිවැය මග හරිමින්,
03:19
and pay the miners far below market value.
56
199570
2544
පතල්කරුවන්ට ගෙවන්නේ වෙළඳපල වටිනාකමට වඩා අඩුවෙනි.
03:22
Then they turn around and tell the government
57
202114
2128
ඔවුන් රජයට පවසන්නේ තමන් විසින් සිදු නොකළ
03:24
they incurred huge expenses mining gold they didn’t mine at all.
58
204242
4504
රත්‍රන් කැණීම්වලට විශාල වියදමක් දැරූ බවයි.
03:28
There’s no way for Mali’s revenue authority to verify this information,
59
208871
3754
මාලිහි ආදායම් අධිකාරියට මෙම තොරතුරු සත්‍යාපනය කිරීමට ක්‍රමයක් නොමැති අතර
03:32
causing the country to lose even more tax money.
60
212625
2961
එමඟින් රටට තවත් බදු මුදල් අහිමි වේ.
03:36
Similarly, corporations pay corrupt government officials
61
216212
3503
ඒ හා සමානව, නීතිමය මාර්ග හරහා ක්‍රියාත්මක නොවී,
03:39
to help them smuggle gold across borders, primarily to the United Arab Emirates,
62
219715
4880
මූලික වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දේශසීමා හරහා රත්‍රං ප්‍රවාහනය කිරීමට
03:44
rather than operating through legal channels.
63
224595
2252
සමාගම් විසින් රජයේ නිලධාරීන්ට මුදල් ගෙවයි.
03:47
In 2016, Mali reported around $200 million of exported gold,
64
227473
5923
2016 දී මාලි විසින් අපනයනය කරන ලද රත්‍රන් ඩොලර් මිලියන 200 ක් පමණ වාර්තා කළ නමුත්
03:53
but the UAE reported receiving slightly over $1.5 billion of imported gold
65
233396
5088
එම වසරේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මාලි වෙතින් ආනයනය කරන ලද රත්‍රන්වල වටිනාකම
03:58
from Mali that same year.
66
238484
1877
ඩොලර් බිලියන 1.5 කට වඩා වැඩිය.
04:00
The gold is then sold to European, American, and Asian markets from the UAE,
67
240903
5130
පසුව එම රත්‍රන් එක්සත් අරාබියේ සිට යුරෝපා, ඇමරිකා සහ ආසියානු වෙළඳපලට විකුණයි.
04:06
with no questions asked about its origins.
68
246033
2711
ඉන්පසු එහි මූලාරම්භය ගැන කිසිදු ප්‍රශ්නකිරීමක් සිදු නොවේ.
04:08
Similar patterns can be seen with gold-rich countries across Africa,
69
248744
3754
ප්‍රශ්නයක් නැතුව විකුණනු ලැබේ. සමාන රටා දැකිය හැකිය අප්‍රිකාව පුරා රන්
04:12
indicating that gold smuggling is happening on a massive scale,
70
252498
3378
අප්‍රිකාවේ රත්‍රං ඇති රටවල එවැනි රටා දැකිය හැක.
04:15
without ever being subject to taxes.
71
255876
2336
රත්‍රං ජාවාරම බදුවලට යටත් නොවී සිදුවේ
04:18
All of this creates a vicious cycle,
72
258838
2669
මේ සියල්ල විෂම චක්‍රයක් නිර්මාණය කරයි,
04:21
forcing a continued reliance
73
261507
1502
මේ තත්වය නිර්මාණය කළ සමාගම් මත
04:23
on the corporations that helped create the situation in the first place.
74
263009
3753
අඛණ්ඩව විශ්වාසය තැබීමට බල කිරීමක් ද සිදු වේ.
04:27
More than half of Mali’s citizens live below the international poverty line,
75
267054
4505
මාලිහි පුරවැසියන්ගෙන් අඩකට වඩා ජීවත් වන්නේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවට පහළිනි
04:31
while their nation’s wealth lines the pockets of foreign corporations
76
271559
3378
ඔවුන්ගේ ජාතියේ ධනය විදේශීය සමාගම්වල සහ දූෂිත නිලධාරීන්ගේ සාක්කුවලට වැටේ.
04:34
and corrupt officials.
77
274937
1585
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7