The Truth about Yeast in Your Body | Body Stuff with Dr. Jen Gunter | TED

88,989 views ・ 2022-11-09

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
As an OB-GYN who specializes in vulvovaginal disorders,
0
38
4045
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
යෝනි ආබාධ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන OB-GYN කෙනෙක් වශයෙන්,
00:04
I hear a lot of myths about vaginal yeast infections,
1
4083
3462
යෝනි මාර්ගයේ යීස්ට් ආසාදන පිළිබඳ බොහෝ මිථ්‍යාවන් මට අසන්නට ලැබෙන අතර,
00:07
and the one that just won't go away is that they're linked to too much sugar
2
7545
4087
එයින් ඉවත් කළ නොහැකි මතය වන්නේ ඒවා ඔබේ ආහාර වේලෙහි අධික සීනි භාවිතය සමඟ
00:11
in your diet.
3
11674
1168
සම්බන්ධ බවයි.
00:12
[Body Stuff with Dr. Jen Gunter]
4
12842
3378
[වෛද්‍ය ජෙන් ගුන්ටර් සමඟ ශරීර තතු]
00:16
On the surface, the idea sounds plausible.
5
16262
3086
මතුපිටින් බැලූ විට එම අදහස පිළිගත හැකි ය.
00:19
After all, sugar is a food source --
6
19390
2211
සියල්ලට පසු, සීනි අපට පමණක් නොව
00:21
not just for us, but also for yeast and bacteria.
7
21642
3212
යීස්ට් සහ බැක්ටීරියා සඳහාද ආහාර ප්‍රභවයකි.
00:24
So if we eat more sugar, we're feeding the yeast.
8
24896
2460
ඉතින් අපි වැඩිපුර සීනි කෑවොත්, යීස්ට් පෝෂණය වෙනවා.
00:27
And there are studies
9
27398
1835
රුධිරයේ සීනි මට්ටම
00:29
that show yeast infections are more common in people with diabetes,
10
29275
4129
ඉහළ මට්ටමක තිබිය හැකි දියවැඩියා රෝගීන් තුළ යීස්ට් ආසාදන
00:33
who can have higher levels of sugar in their blood.
11
33446
2419
වඩාත් සුලභ බව පෙන්නුම් කරන අධ්‍යයන තිබේ.
00:35
But the truth is,
12
35865
1376
නමුත් සත්‍යය නම්,
00:37
the sugar consumption-yeast connection is a myth for most,
13
37283
5005
සීනි පරිභෝජනය සහ යීස්ට් අතර සම්බන්ධය බොහෝ දෙනාගේ මිථ්‍යාවකි
00:42
perpetuated both by well-meaning but ill-informed health care professionals
14
42330
5172
නොදැනුවත්වම සෞඛ්‍ය සේවකයින් විසින් මේ දෙකම සදාකාලික කර ඇත
00:47
as well as purveyors of snake oil --
15
47543
2336
එමෙන්ම සර්ප තෙල් පිරිපහදු කරන්නන් --
00:49
you know, the ones who want to sell you cleanses,
16
49921
2502
එනම්, සියලුම යීස්ට් ඉවත් කිරීමට සහය වන
00:52
diets and books designed to help you get rid of all the yeast.
17
52507
3670
පිරිසිදු කිරීම්, ආහාර වේල් සහ පොත් විකිණීමට කැමති අයයි
00:56
The first thing you need to know
18
56177
1543
ඔබ දැනගත යුතු පළමු දෙය නම්
00:57
is that yeast is normally found in the vagina.
19
57762
2878
යීස්ට් සාමාන්‍යයෙන් යෝනි මාර්ගයේ ඇති බවයි.
01:00
At some point in a given year,
20
60681
2378
යම් වර්ෂයක යම් අවස්ථාවක,
01:03
one study estimates that 70 percent of people
21
63101
3336
එක් අධ්‍යයනයක් ඇස්තමේන්තු කර ඇත්තේ
01:06
will have yeast in their vagina,
22
66479
1668
මිනිසුන්ගෙන් සියයට හැත්තෑවකගේම
01:08
just hanging out in the microbiome and causing no symptoms.
23
68189
3712
යෝනි මාර්ගයේ යීස්ට් ඇති බවත්, එමඟින් රෝග ලක්ෂණ ඇති නොවන බවත්ය.
01:11
And secondly, sugar is normally found in the vagina.
24
71943
4296
දෙවනුව, යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් සීනි දක්නට ලැබේ.
01:16
After all, that's what also feeds the good bacteria.
25
76280
3504
ඇත්ත වශයෙන්ම, හොඳ බැක්ටීරියා පෝෂණය කරන්නේද එයයි.
01:19
It's the overgrowth of this yeast that's already there
26
79784
4463
මේ වන විටත් පවතින මෙම යීස්ට් අධික ලෙස වර්ධනය වීම නිසා රෝග ලක්ෂණ ඇති වන අතර
01:24
that produces symptoms
27
84288
1168
එහි ප්‍රතිඵලය
01:25
and results in what we call a yeast infection.
28
85498
3045
අපි යීස්ට් ආසාදනයක් ලෙස හඳුන්වනවා.
01:28
One theory for the sugar-yeast connection
29
88543
2794
යීස්ට් ප්‍රභවය ඇත්තේ බඩවැල්වලය.
01:31
is that the source of the yeast is actually in the gut,
30
91379
3628
අධික සීනි සහිත ආහාර එය පෝෂණය කරන බවත්, එය අධික ලෙස වර්ධනය වන බවත්,
01:35
and that a high-sugar diet feeds this yeast,
31
95049
2795
පසුව එය යෝනි මාර්ගයට ඇතුල් වන බවත්
01:37
which makes it overgrow, and then it gets into the vagina.
32
97844
3420
සීනි-යීස්ට් සම්බන්ධ එක් න්‍යායකි.
01:41
But there's no credible data to support this.
33
101264
2460
නමුත් මෙය සනාථ කිරීමට විශ්වසනීය දත්ත නොමැත.
01:43
Another theory is that eating more sugar
34
103766
2711
තවත් මතයක් වන්නේ සීනි වැඩිපුර ආහාරයට ගැනීමෙන්
01:46
causes sugar levels in the vagina to rise,
35
106519
3128
යෝනි මාර්ගයේ සීනි මට්ටම ඉහළ යාම නිසා
01:49
thus feeding the yeast.
36
109647
1460
යීස්ට් පෝෂණය වන බවයි.
01:51
But it doesn't.
37
111149
1710
නමුත් එය සිදු නොවේ.
01:52
And yes, someone actually studied this.
38
112900
3170
ඔව්, ඇත්තටම කෙනෙක් මේක අධ්‍යයනය කළා.
01:56
Researchers gave people,
39
116112
2085
පර්යේෂකයන් විසින්
01:58
some with a history of vaginal yeast infections
40
118239
3003
සීනි හෝ ග්ලූකෝස් අඩංගු පානයක්
යීස්ට් ආසාදන ඉතිහාසයක් ඇති පුද්ගලයින්ට සහ
02:01
and others without,
41
121284
1501
02:02
a drink containing a lot of sugar or glucose.
42
122827
3295
එසේ නොවන තවත් අයටත් ලබා දී ඇත.
02:06
Their blood and vaginal sugar levels were measured before and after the drink.
43
126122
4629
බීමට පෙර සහ පසු ඔවුන්ගේ රුධිරයේ සහ යෝනි මාර්ගයේ සීනි මට්ටම මනිනු ලැබේ.
02:10
They found that the sugar levels in the vaginal secretions didn't change
44
130793
4380
යෝනි මාර්ගයෙන් ස්‍රාවය වන සීනි ප්‍රමාණය දෙපිරිසටම වෙනස් නොවන බව
02:15
for either group.
45
135214
1168
ඔවුන් සොයා ගත්හ.
02:16
But what about diabetes?
46
136382
1418
දියවැඩියාව ගැන කුමක් කියන්නද?
02:17
Now we know diabetes is associated
47
137842
2544
දියවැඩියාව, යෝනි මාර්ගයේ යීස්ට් ආසාදන ඇතිවීමේ අවදානම
02:20
with an increased risk of vaginal yeast infections,
48
140386
2419
සමඟ සම්බන්ධ වී ඇති බව දැන් අපි දනිමු,
02:22
but the actual reason why isn't known.
49
142847
3045
නමුත් එයට සැබෑ හේතුව නොදන්නෙමු.
02:25
While very elevated glucose levels might be part of it,
50
145892
3795
ඉතා ඉහළ ග්ලූකෝස් මට්ටම් එහි කොටසක් විය හැකි අතර,
02:29
it seems the immune system and other factors
51
149729
2836
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අනෙකුත් සාධකද යම් කාර්යභාරයක්
02:32
may also be playing a role.
52
152565
1668
ඉටු කරන බව පෙනේ.
02:34
There is a newer class of diabetes medications
53
154275
2753
රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ ක්‍රමයක් ලෙස
02:37
that causes people to dump a lot of sugar into their urine
54
157069
3170
මිනිසුන්ගේ මුත්‍රාවලට සීනි විශාල ප්‍රමාණයක් මුදා හැරීමට හේතු වන
02:40
as a way to lower blood sugar.
55
160281
1627
නවීනතම දියවැඩියා ඖෂධ වර්ගයක් තිබේ.
02:41
The massive amounts of sugar in the urine
56
161949
2544
මුත්‍රාවල ඇති විශාල සීනි ප්‍රමාණය නිසා
02:44
can cause yeast infections on the vulva
57
164535
2169
යෝනි මාර්ගය මත යීස්ට් ආසාදන ඇති විය හැක
02:46
as the vulva is being bathed
58
166746
1918
මන්දයත්,
02:48
in levels of sugar it didn't evolve to handle.
59
168664
3087
යෝනි මාර්ගයට දරාගත නොහැකි සීනි මට්ටම් එමඟින් රඳවා තබා ගනී.
02:51
But unless you have diabetes,
60
171751
2752
නමුත් ඔබට දියවැඩියාව නොමැති නම්,
02:54
there is no link between eating sugar and yeast infections.
61
174545
3337
සීනි ආහාරයට ගැනීම සහ යීස්ට් ආසාදන අතර සම්බන්ධයක් නොමැත.
02:57
So ignore the so-called influencers.
62
177882
3628
එබැවින් බලපෑම් කරන්නන් නොසලකා හරින්න.
03:01
It’s fine to enjoy a slice of cake now and then.
63
181552
2711
දැන් ඉඳන් කේක් පෙත්තක් රස විඳින්න.
03:04
And definitely skip the cleanses.
64
184305
2878
ඒ වගේම අනිවාර්යයෙන්ම පිරිසිදු කිරීම් මඟ හරින්න.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7