Ugly History: The Khmer Rouge murders - Timothy Williams

1,659,732 views ・ 2022-05-26

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Urban Dnalk Reviewer: Dulini Mudunkotuwa
00:07
From 1975 to 1979, the Communist Party of Kampuchea
0
7795
5547
1975 සිට 1979 දක්වා, කම්පුචියා කොමියුනිස්ට් පක්ෂය
00:13
ruled Cambodia with an iron fist,
1
13342
2294
කාම්බෝජය පාලනය කළේ යකඩ හස්තයකින්,
00:15
perpetrating genocide that killed one fourth of the country’s population.
2
15636
4463
ජනගහනයෙන් හතරෙන් එකක්
මරාදැමූ ජනසංහාරයක් විය.
දල ලෙස කාම්බෝජියානුවෝ
00:20
Roughly 1 million Cambodians were executed
3
20099
2836
මිලියනයක් පමණ ඝාතනය වුයේ දේශපාලන සතුරන් හෝ
00:22
as suspected political enemies or due to their ethnicities.
4
22935
3796
ඔවුන්ගේ වාර්ගිකත්වය නිසාය.
00:26
The regime targeted Muslim Cham, Vietnamese, Chinese,
5
26981
4004
රෙජීමයේ ඉලක්කය වුයේ
මුස්ලිම් Cham,වියට්නාම්,චීන
තායි සහ ලාඕසියානු පුද්ගලයින්ය.
00:30
Thai, and Laotian individuals.
6
30985
2503
00:33
Outside these executions,
7
33654
2044
මෙම ක්‍රියාදාමයන්ට අමතරව
00:35
one million more Cambodians died of starvation, disease,
8
35698
3921
තවත් මිලියනයක් සාගින්නෙන්,රෝගවලින්
හෝ අධික ලෙස වැඩ කිරීමෙන් මිය ගියහ.
00:39
or exhaustion from overwork.
9
39619
1960
00:42
This genocidal regime rose to power amidst decades of political turmoil.
10
42830
4630
දශක ගණනක දේශපාලන කැලඹීම් මැද
මේ ජනසංහාර රෙජීමය, පාලනය බලයට පත් විය.
00:47
Following World War II, Cambodia’s monarch, Prince Norodom Sihanouk,
11
47460
5047
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව,
කාම්බෝජයේ රජු , නොරොදොම් සිහනුක් කුමරු,
00:52
successfully negotiated the country’s independence after roughly 90 years
12
52507
4379
සාර්ථක ලෙස සාකච්ඡා සිදු කරනු ලැබුයේ
තම රටට නිදහස ලබා ගැනීමට,
00:56
of French colonial rule.
13
56886
1585
දළ වසර 90ක ප්‍රංශ යටත්ට විජිත පාලනයෙනි.
00:58
But Sihanouk’s strict policies provoked friction with many citizens.
14
58471
4004
නමුත් ඔහුගේ දැඩි ප්‍රතිපත්ති වලට බොහෝ පුරවැසියන්ගේ විරෝධතාවක් ඇති විය.
01:02
Especially militant communist rebels, who had long opposed the French
15
62475
4379
විශේෂයෙන් සටන්කාමී කොමියුනිස්ට්
කැරලිකරුවන්, දිගු කලක්
ප්‍රංශයට විරුද්ධ වූ අතර
01:06
and now turned their attention to overthrowing the prince.
16
66854
3170
ඔවුන්ගේ අවධානය දැන් කුමරු
නෙරපා හැරීමට යොමු විය.
01:10
This unstable situation was further complicated
17
70316
3128
මේ අස්ථාවර තත්ත්වය තවත් අවුල් වූයේ
01:13
by a war raging outside Cambodia’s borders.
18
73444
2961
කාම්බෝජයේ දේශසීමාවෙන් පිටත පැතිර
යන යුද්ධයක් නිසාය.
01:16
In Vietnam, millions of American troops were supporting
19
76572
3337
වියට්නාමයේ දී, ඇමරිකානු හමුදා
මිලියන ගණනක් සහාය වුයේ
01:19
the non-communist south against the communist north.
20
79909
3253
උතුරු කොමියුනිස්ට්වරුන්ට එරෙහිව
කොමියුනිස්ට් නොවන දකුණටය.
01:23
While the US petitioned for Cambodia’s support,
21
83454
3128
එක්සත් ජනපදය කාම්බෝජයේ සහාය ඉල්ලා සිටියද,
01:26
Prince Sihanouk tried to stay neutral.
22
86582
2294
සිහනුක් කුමරු අපක්ෂපාතීව
සිටීමට උත්සාහ කළේය.
01:29
But in 1970, he was overthrown by his prime minister
23
89335
3796
නමුත් 1970 දී,
අගමැති විසින් ඔහුව බලයෙන් පහ කරන ලද්දේ,
ඇමරිකානු හමුදාවන්ට කාම්බෝජයේ ප්‍රදේශවලට
01:33
who allowed American troops to bomb regions of Cambodia
24
93131
3044
බෝම්බ දැමීමට ඉඩ දීම නිසාවෙනි,
මෙය උතුරු වියට්නාම සටන්කාමීන්
01:36
in their efforts to target North Vietnamese fighters.
25
96175
3253
ඉලක්ක කර ගැනීමේ උත්සාහයේදී සිදුවූවක් විය.
01:39
These attacks killed thousands of Cambodian civilians.
26
99512
3337
මෙම ප්‍රහාරවලින්
කාම්බෝජ වැසියන් දහස් ගණනක් මිය ගියහ.
01:43
To regain power after being overthrown,
27
103850
2711
නෙරපිමෙන් පසු නැවත බලය ගැනීම සඳහා කුමරු
01:46
the prince allied with his political enemies.
28
106561
2752
තම දේශපාලන සතුරා සමඟ මිත්‍ර විය.
01:49
The Communist Party of Kampuchea, also known as the Khmer Rouge,
29
109313
4129
කම්පුචියාහි කොමියුනිස්ට් පක්ෂය(ඛමර් රූජ් )
සහල් ගොවීන්ගේ පන්ති විරහිත සමාජයක් සහිත
01:53
was led by Cambodians who dreamed of making their nation
30
113442
3254
ජාතිය බවට පත් කිරීමට සිහින මැවූ
01:56
a classless society of rice farmers.
31
116696
2711
කාම්බෝජ ජාතිකයින් විසින්ම මෙහෙයවනු ලැබීය.
01:59
They opposed capitalist Western imperialism
32
119407
2961
ධනේශ්වර බටහිර අධිරාජ්‍යවාදයට
02:02
and sought to lead the country to self-sufficiency.
33
122368
2795
විරුද්ධ වූ ඔවුහු රට ස්වයංපෝෂිත කිරීමට
යොමු කිරීමට උත්සාහ කළහ.
02:05
But to the public, they mostly represented a force
34
125496
2836
නමුත් මහජනතාවට ඔවුන්,
ඇමරිකානු ගැති රජයට එරෙහිව
02:08
fighting the pro-American government.
35
128332
2127
සටන් කිරීමේ බලවේගයක් පමණක් විය.
02:10
Angered by destructive American bombing
36
130751
2211
විනාශකාරී ඇමරිකානු බෝම්බ හෙලීමෙන්
02:12
and encouraged by the prince’s call to arms,
37
132962
2836
කෝපයට පත් වූ අතර කුමරුගේ සහය දැක්වීමෙන්
දිරිමත් වූ බොහෝ කාම්බෝජ ජාතිකයන්
02:15
many Cambodians joined the Khmer Rouge.
38
135798
2753
ඛමර් රූජ් සමඟ එකතු විය.
02:18
Eventually, a full blown civil war erupted.
39
138551
3462
අවසානයේදී,
සම්පූර්ණ සිවිල් යුද්ධයම පුපුරා ගියේය.
02:22
Over five years of fighting,
40
142555
1835
වසර පහකට වැඩි කාලයක් සටන් කොට,
02:24
more than half a million Cambodians died in this brutal conflict.
41
144390
4004
කාම්බෝජියනුවන් මිලියන භාගයකට වඩා මිය ගියේ
මෙම කුරිරු ගැටුමේදීය.
02:28
But the violence didn’t end
42
148394
1376
නමුත් කැරලිකරුවන් නොම් පෙන් අල්ලාගත්තා
02:29
when the rebels conquered Phnom Penh in April 1975.
43
149770
4046
වුවද 1975 අප්‍රේල් මාසය වන විටත්
ප්‍රචණ්ඩත්වය අවසන් වූයේ නැත.
02:34
Upon taking the capital,
44
154192
1668
අගනුවර අත්පත් කර ගැනීමෙන් පසු,
02:35
the Khmer Rouge executed anyone associated with the previous government.
45
155860
4588
ඛමර් රූජ් විසින් පසුගිය රජයට සම්බන්ධ
ඕනෑම අයෙකු මරා දැමීය.
02:40
Prince Sihanouk remained stripped of power and was put under house arrest,
46
160448
4504
සිහනුක් කුමරු බලයෙන් ඉවත් වූ අතර
නිවාස අඩස්සියේ තබන ලදී ,
02:44
and the Khmer Rouge began evacuating city residents to the countryside.
47
164952
4046
මේ අතර, ඛමර් රූජ් නගර වැසියන්
ගම්බද ප්‍රදේශවලට ඉවත් කිරීමට පටන් ගත්තේය.
පයින් ගමන යාමට නොහැකි වූවන් අතහැර දමා,
02:49
Those who couldn't make the trip by foot were abandoned,
48
169332
3003
ගණන් කළ නොහැකි තරම් පවුල් වෙන් කරන ලදී.
02:52
separating countless families.
49
172335
2085
02:55
In this new regime, every citizen was stripped of their belongings
50
175713
3670
මේ නව පාලනය තුළ සෑම පුරවැසියකුගේම
බඩු බාහිරාදිය ඉවත් කොට,එකම ලෙස
02:59
and given the same clothes and haircut.
51
179383
2545
ඇඳුම් හා කොණ්ඩය කැපීමට කටයුතු කළේය.
පුද්ගලික දේපල,
03:01
Private property, money, and religion were outlawed.
52
181928
3795
මුදල් සහ ආගම නීති විරෝධී විය.
03:07
The new agricultural workforce was expected to produce
53
187016
3128
නව කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන්
අප්‍රමාණ සහල් ප්‍රමාණයක් නිපදවනු ඇතැයි
03:10
impossible amounts of rice,
54
190144
1960
අපේක්ෂා කරන ලද අතර, ප්‍රාදේශීය නායකයින්
03:12
and local leaders would be killed if they couldn’t fulfill quotas.
55
192104
3337
නිවැරදි මිල ගණන් ඉදිරිපත් කිරීමට
නොහැකි වුවහොත් මරා දමනු ලැබීය.
03:15
Many prioritized their orders to the capital above feeding workers.
56
195775
4004
කම්කරුවන් පෝෂණය කිරීම වෙනුවට
අගනුවරට ඇති තම ඇනවුම් වලට
ප්‍රමුඛත්වය ලබා දුන්නේය.
03:20
Underfed, overworked, and suffering from malaria and malnutrition,
57
200071
4963
හාමතෙන්, අධික ලෙස වැඩ කිරීමෙන් සහ
මැලේරියාවෙන් හා මන්දපෝෂණයෙන් පීඩා විඳිමින්
දහස් ගණනක් මිය ගියහ.
03:25
thousands perished.
58
205034
1543
03:26
The Khmer Rouge members enforcing the system were no safer.
59
206744
3462
මෙම ක්‍රියා පිළිවෙල ඛමර් රූජ් සාමාජිකයන්ට
වඩා ආරක්‍ෂිත නොවීය.
03:30
When their plan failed to produce rice at the expected rates,
60
210665
3795
ඔවුන්ගේ සැලැස්ම අනුව අපේක්ෂිත මිලට
සහල් නිෂ්පාදනය කිරීමට අසමත් වූ විට,
03:34
Khmer Rouge leadership became paranoid.
61
214460
2753
ඛමර් රූජ් නායකත්වය ව්‍යාකූල විය.
03:37
They believed that internal enemies were trying to sabotage the revolution,
62
217213
3920
අභ්‍යන්තර සතුරන් විප්ලවය කඩාකප්පල් කිරීමට
උත්සාහ කරන බව ඔවුන් විශ්වාස කළ අතර,
03:41
and they began arresting and executing anyone perceived as a threat.
63
221133
4255
ඔවුන්ට තර්ජනයක් ලෙස පෙනෙන ඕනෑම අයෙකු
අත්අඩංගුවට සහ ඝාතනය කිරීමට පටන් ගත්හ.
03:46
This brutality continued for almost four years.
64
226013
3420
මෙම ම්ලේච්ඡත්වය වසර 4කට ආසන්න
කාලයක් පැවතුනි.
03:50
Finally, in 1979, Vietnamese troops
65
230351
3795
අවසාන වශයෙන්, 1979 දී,
වියට්නාම හමුදා විසින් ඛමර් රූජ්
සාමාජිකයින් සමඟින් සහයෝගිව කටයුතු කොට
03:54
working alongside defected Khmer Rouge members took control of the country.
66
234146
4713
රටෙහි පාලනය අත් කර ගනු ලැබීය.
03:59
This political upheaval triggered yet another civil war
67
239235
3336
මෙම දේශපාලන පෙරළිය 1990 දක්වා
04:02
that wouldn’t end until the 1990s.
68
242571
2837
අවසන් නොවන තවත් සිවිල් යුද්ධයක් ඇති කළේය.
04:06
In the years that followed,
69
246200
1543
ඉන් පසු වසර වලදී,
04:07
there was no easy path to justice for victims and their families.
70
247743
3921
වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට
යුක්තිය සඳහා පහසු මාවතක් නොතිබුණි.
04:11
A hybrid UN-Cambodian tribunal was established in 2003,
71
251664
4546
දෙමුහුන් UN-කාම්බෝජ අධිකරණයක්
2003 දී පිහිටුවන ලදී, නමුත් එහිදී
04:16
but it only tried Khmer Rouge in the topmost leadership positions.
72
256210
4004
උත්සාහ කළේ ඛමර් රූජ් සඳහා ඉහළම නායකත්ව තනතුරු ලබා දීම පමණි.
04:20
Lower level Khmer Rouge members appeared in court as well,
73
260214
3545
පහළ මට්ටමේ ඛමර් රූජ් සාමාජිකයින් ද
උසාවියට ඉදිරිපත් වූ නමුත් ඔවුන්
04:23
but they weren't placed on trial.
74
263759
1752
නඩු විභාගයට ඉදිරිපත් නොකළේය.
04:25
Instead, they gave testimony and offered insight
75
265845
3253
ඒ වෙනුවට, ඔවුන් සාක්ෂි දුන් අතර,
ඔවුන්ගේ ප්‍රධානීන්ගේ අපරාධවලට
04:29
into the cruel system that had enabled their superiors’ crimes.
76
269098
3712
ඉඩ සලසන කුරිරු ක්‍රමය පිළිබඳ
අවබෝධය ලබා දුන්හ.
04:32
Some of these perpetrators were even legally acknowledged as victims,
77
272810
3879
මෙම අපරාධකරුවන්ගෙන් සමහරක් වින්දිතයන්
ලෙස නීත්‍යානුකූලව පවා පිළිගනු ලැබුවේ
04:36
because they constantly feared for their lives
78
276689
2419
ඔවුන් නිරන්තරයෙන් තම ජීවිතවලට
බිය වූ නිසාත්, ආත්මාරක්ෂාව සඳහා
04:39
and committed violence as a means of self-preservation.
79
279108
3337
ප්‍රචණ්ඩත්වයේ යෙදුණු නිසාත් ය.
04:42
This perception of low level Khmer Rouge members
80
282945
3128
අපරාධකරුවන්ට වඩා වින්දිතයින් ලෙස
පහත් මට්ටමේ ඛමර් රූජ් සාමාජිකයින් පිළිබඳ
04:46
as victims rather than perpetrators extended beyond the courtroom.
81
286073
3921
මෙම දැක්ම උසාවියෙන් ඔබ්බට ද විහිදී ගියේය.
04:50
Like other Cambodians, most Khmer Rouge members lost family,
82
290328
4212
අනෙකුත් කාම්බෝජ ජාතිකයන් මෙන්,
බොහෝ ඛමර් රූජ් සාමාජිකයින්ට
පවුල් අහිමි විය, කුසගින්නෙන් පෙළුණි,
04:54
suffered hunger, were stripped of their homes and belongings,
83
294540
3670
ඔවුන්ගේ නිවාස සහ බඩු බාහිරාදිය
පැහැර ගනු ලැබූවා, මෙන්ම ඔවුන්
04:58
and were overworked to exhaustion.
84
298210
2336
අධික ලෙස වෙහෙසට පත් විය.
05:00
And the paranoia amongst Khmer Rouge leadership
85
300963
2544
ඛමර් රූජ් නායකත්වය අතර ඇති වූ ව්‍යාකූලත්වය
05:03
had led to a higher rate of execution for Khmer Rouge members
86
303507
3796
ජනවාර්ගික බහුතර ජනගහනයට වඩා
ඛමර් රූජ් සාමාජිකයින් සඳහා මරණීය දණ්ඩනය
05:07
than the ethnic majority population.
87
307303
2002
වැඩි කිරීමට හේතු විය.
05:10
As a result, many Cambodians today don't just see the genocide
88
310723
4254
එහි ප්‍රතිඵලයක් වශයෙන්, අද බොහෝ
කාම්බෝජ ජාතිකයන් ජන සංහාරය සුළුතර වාර්ගික
05:14
as one committed against ethnic minority groups,
89
314977
2711
කණ්ඩායම්වලට එරෙහිව සිදු කළ එකක් ලෙස
පමණක් නොව, සමස්ත ජනගහනයටම බලපාන
05:17
but also as a broad campaign of violence impacting the entire population.
90
317688
4713
ප්‍රචණ්ඩත්වයේ පුළුල් ව්‍යාපාරයක්
ලෙස ද නොදකිති.
05:23
As of 2021, only three people have received prison sentences.
91
323986
4755
2021 වන විට පුද්ගලයන් තිදෙනෙකුට පමණක් සිර දඬුවම් හිමිවිය.
05:28
Many victims would like the tribunal
92
328991
1960
ඛමර් රූජ් නායකයින් සම්බන්ධයෙන්
05:30
to pursue further trials of Khmer Rouge leaders.
93
330951
2711
අධිකරණය තවදුරටත් නඩු විභාග කිරීමට
බොහෝ වින්දිතයින් කැමති විය.
05:33
However, a 2018 national survey revealed
94
333704
3337
කෙසේ වෙතත්, 2018 ජාතික සමීක්ෂණයකින්
හෙළි වූයේ බොහෝ වින්දිතයින්ට අධිකරණය
05:37
that most victims feel the tribunal has contributed to justice.
95
337041
3962
යුක්තිය සඳහා දායක වී ඇති බව හැඟෙන බවයි.
05:41
In the wake of such tragedy,
96
341003
2127
එවැනි ඛේදවාචකයකින් ඉක්බිතිව,
05:43
it’s tempting to paint conflicts in simplistic terms—
97
343130
3254
ගැටුම් සරල වචන වලින්
පින්තාරු කිරීමට පෙළඹේ - එක් කණ්ඩායමක්
05:46
casting one group as oppressor and the other as oppressed.
98
346384
3545
පීඩකයෙකු ලෙසත් අනෙක් කණ්ඩායම
පීඩිතයන් ලෙසත් ය.
05:49
But many Cambodians live with a more complex reality.
99
349929
3670
නමුත් බොහෝ කාම්බෝජ වැසියන්
ජීවත් වන්නේ වඩාත් සංකීර්ණ යථාර්ථයක් සමඟ ය.
05:53
Everyone suffered, even those who contributed to the suffering of others.
100
353599
4630
හැමෝම දුක් වින්දා,
අනුන්ගේ දුකට දායක වූ අය පවා.
05:58
This perception doesn’t excuse any acts of violence.
101
358229
3753
මෙම සංජානනය කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට
සමාව නොදේ.
06:01
But how a society remembers traumatic events
102
361982
2962
නමුත් සමාජයක් කම්පන සහගත සිදුවීම්
මතක තබා ගන්නා ආකාරය, වින්දිතයා ලෙස
06:04
plays a part in who is seen as victim, who is seen as perpetrator,
103
364944
4880
පෙනෙන්නේ කවුරුන්ද, අපරාධකරුවෙකු ලෙස
සලකන්නේ කවුරුන්ද යන්න සහ බිඳ වැටුණු
සමාජයකට අනාගතයට මාවතක් ගොඩනගා ගතහැක්කේ
06:09
and how a shattered society can build a path into the future.
104
369824
4254
කෙසේද යන්න පිළිබඳ කාර්යභාරයක් ඉටු කරයි.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7