How to start a movement | Derek Sivers

1,852,609 views ・ 2010-04-01

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Dulini Mudunkotuwa Reviewer: Peshala Jayasekara
TED හි සිටින නෝනාවරුනි මහත්වරුනි
00:16
Ladies and gentlemen, at TED we talk a lot about leadership
0
16064
3004
අප බොහෝ විට කතා කරනවා නායකත්වය සහ මෙහෙයුම් ආරම්බ කරන ආකාරය පිලිබදව
00:19
and how to make a movement.
1
19092
1581
00:20
So let's watch a movement happen, start to finish,
2
20697
2414
අපි දැන් බලමු විනාඩි 3කට අඩු කාලයකදී මෙහෙයුමක් සිදුවන ආකාරය, ආරම්බයේ සිට අවසානය දක්වා
00:23
in under three minutes
3
23135
1244
එයින් ගත හැකි පාඩම් වෙන්කර හඳුනාගනිමු
00:24
and dissect some lessons from it.
4
24403
1833
00:26
First, of course you know,
5
26260
1358
පළමුවම, ඔබ දන්නවා නායකයෙකුට නිර්භීතකම අවශ්‍ය බව
00:27
a leader needs the guts to stand out and be ridiculed.
6
27642
3418
නැගී සිටීමෙන් සමච්චලයට ලක්වීමට
00:32
What he's doing is so easy to follow.
7
32723
1798
නමුත් ඔහු කරන දෙය අනුගමනය කිරීම ඉතා පහසුයි
00:34
Here's his first follower with a crucial role;
8
34545
2364
මෙන්න ඔහුගේ පළමු අනුගාමිකයා, මොහුගේ භූමිකාව ඉතාමත් වැදගත්
00:36
he's going to show everyone else how to follow.
9
36933
2303
ඔහු අනිත් අයට පෙන්නනවා අනුගමනය කරන ආකාරය
00:39
Now, notice that the leader embraces him as an equal.
10
39260
2555
දැන් බලන්න, නායකයා ඔහුව පිලිගන්නවා සම මට්ටමින්
00:41
Now it's not about the leader anymore;
11
41839
1945
දැන් එය තව දුරටත් නායකයාගේ භූමිකාව පිළිබඳව නොවෙයි
00:43
it's about them, plural.
12
43808
1428
දැන් මෙය ඔවුන් දෙදෙනාම (බහුවචනයෙන්) පිලිබදවයි
00:45
Now, there he is calling to his friends.
13
45736
2077
දැන් ඔහු ඔහුගේ යාළුවන්ට හඬ ගසනවා
00:47
Now, if you notice that the first follower
14
47837
2000
පළමු අනුගාමිකයා දෙස සැලකිල්ලෙන් බැලුවිට
00:49
is actually an underestimated form of leadership in itself.
15
49861
3375
ඇත්තෙන්ම ඔහු අඩු තක්සේරුවට ලක්වූ නායකයකුගේ ස්වරූපය දරනවා
00:53
It takes guts to stand out like that.
16
53260
1976
නිර්භීත කම අවශ්‍යයි පිරිසක් ඉදිරියේ මෙසේ ඉදිරියට ඒමට
00:55
The first follower is what transforms a lone nut into a leader.
17
55744
4492
පලවෙනි අනුගාමිකයා තමයි පරිවර්තනය කරන්නේ
තනි පිස්සෙක් නායකයෙකු බවට
01:00
(Laughter)
18
60260
1976
(සිනහව)
01:02
(Applause)
19
62260
3221
(අත්පොලසන් නද )
01:05
And here comes a second follower.
20
65505
1731
මේ පැමිණෙන්නේ දෙවැනි අනුගාමිකයායි
01:07
Now it's not a lone nut, it's not two nuts --
21
67260
2398
දැන් මෙය තනි පිස්සෙක් වත් පිස්සෝ දෙන්නක්වත් නොවෙයි
01:09
three is a crowd, and a crowd is news.
22
69682
2554
තුන්දෙනෙක් කියන්නේ පිරිසක්. පිරිසක් කියන්නේ ‍ප්‍රවෘත්තියක්
01:12
So a movement must be public.
23
72260
1976
මෙහෙයුමක් ප්‍රසිද්ධ විය යුතුයි.
01:14
It's important to show not just the leader, but the followers,
24
74603
3233
නායකයා පෙන්නනවාටත් වඩා වැදගත් අනුගාමිකයන්ව පෙන්වීම
01:17
because you find that new followers emulate the followers, not the leader.
25
77860
3896
හේතුව, ඔබට පෙනේවි නව අනුගාමිකයන්
අනුගමනය කරන්නේ අනුගාමිකයන්වයි. නායකයාව නොවෙයි
01:22
Now, here come two more people, and immediately after,
26
82260
2572
දැන් පැමිණෙනවා තව දෙන්නෙක්. ඒගමන්ම
01:24
three more people.
27
84856
1380
තව තිදෙනෙක් පැමිණෙනවා
01:26
Now we've got momentum. This is the tipping point.
28
86260
2420
දැන් තිබෙන්නේ බලවේගයක්. මෙය තීරණාත්මක තැනක්
01:28
Now we've got a movement.
29
88704
1777
දැන් තිබෙන්නේ බලවේගයක්.
01:30
(Laughter)
30
90505
1000
01:31
So, notice that, as more people join in,
31
91911
2325
සැලකිල්ලෙන් බලන්න, බොහෝ දෙනෙක් එකතු වෙනවිට
01:34
it's less risky.
32
94260
1564
අවදානම අඩුයි
01:35
So those that were sitting on the fence before
33
95848
2231
අවිනිශ්චිතව, තීරණයක් ගැනීමට නොහැකිව සිටි අයට, තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නැහැ
01:38
now have no reason not to.
34
98103
1510
01:39
They won't stand out, they won't be ridiculed,
35
99637
3340
ඔවුන් ඉස්මතුවී පෙනෙන්නේ නැහැ
ඔවුන් උපහාසයට ලක්වන්නේ නැහැ
01:43
but they will be part of the in-crowd if they hurry.
36
103001
2809
ඉක්මන් කලොත් ඔවුන්ට බහුතරයට අයිති වෙන්නට පුළුවන්
01:45
(Laughter)
37
105834
2732
(සිනහව)
01:48
So, over the next minute,
38
108590
1515
ඊළඟ විනාඩිය තුල
01:50
you'll see all of those that prefer to stick with the crowd
39
110129
2762
ඔබට පෙනේවි, පිරිස සමග රැදී සිටීමට කැමති අය
01:52
because eventually they would be ridiculed for not joining in.
40
112915
3261
මොකද, අවසානයේදී ඔවුන් උපහාසයට ලක්වේවි
එකතු නොවුනාට
01:56
And that's how you make a movement.
41
116200
1977
මෙලෙස තමයි අපි ව්‍යාපාරයක් ආරම්බ කරන්නේ
01:58
But let's recap some lessons from this.
42
118201
1976
අපි නැවත ආවර්ජනය කර බලමු, මෙයින් ඉගෙනගත් පාඩම් ගැන
02:00
So first, if you are the type,
43
120916
2320
පළමුව, ඔබ අයිති වන කාණ්ඩය
02:03
like the shirtless dancing guy that is standing alone,
44
123260
2976
තනිවම කමිසය නැතිව නටන කොට්ටාශයට නම්
02:06
remember the importance of nurturing your first few followers as equals
45
126260
3976
මතක තබාගන්න වැදගත්කම
ඔබගේ පළමු අනුගාමිකයට සමතත්වයෙන් සැලකීමෙහි
02:10
so it's clearly about the movement, not you.
46
130260
2450
මෙය ඔබගැන නොවෙයි, ඔබගේ මෙහෙයුම ගැනයි
02:12
(Laughter)
47
132734
1062
02:13
Okay, but we might have missed the real lesson here.
48
133820
2516
හරි, අපට මෙතැනදී නියම පාඩම මග අරුනා විය හැකියි
02:16
The biggest lesson, if you noticed --
49
136360
1876
ඔබ හොඳින් අධ්‍යනයන කළා නම්, ලොකුම පාඩම
02:18
did you catch it? --
50
138260
1521
ඔබ දුටුවාද, ඒ නායකත්වය
02:19
is that leadership is over-glorified.
51
139805
2431
අධි සම්මානයට පාත්‍ර වනවා
02:22
Yes, it was the shirtless guy who was first,
52
142989
2048
ඔවු , කමිසය නැති තරුණයා තමයි පළමු වැන්නා
ඔහුට තමයි සියලු කිර්තිය හිමිවන්නේ
02:25
and he'll get all the credit,
53
145061
1509
02:26
but it was really the first follower
54
146594
1790
නමුත් ඇත්තවශයෙන්ම, වැදගත්ම පුද්ගලයා පළමු අනුගාමිකයායි
02:28
that transformed the lone nut into a leader.
55
148408
2828
ඔහු තමයි, තනි පිස්සෙක්ව නායකයෙකු බවට පරිවර්තනය කලේ
02:31
So, as we're told that we should all be leaders,
56
151748
2251
අපිට කියනවා, අපි හැමෝම නායකයෝ වියයුතුයි කියල
එය සාර්ථක වන්නේ නැහැ
02:34
that would be really ineffective.
57
154023
1592
02:35
If you really care about starting a movement,
58
155639
2404
ඔබ ඇත්තෙන්ම, මෙහෙයුමක් ආරම්බ කරන්න උනන්දු වනවා නම්
අනුගමනය කිරීමට නිර්භය වන්න
02:38
have the courage to follow and show others how to follow.
59
158067
3169
සහ, අනිත් යට පෙන්වා දෙන්න අනුගමනය කලයුත්තේ කෙසේද කියා
02:41
And when you find a lone nut doing something great,
60
161260
2614
සහ ඔබ දුටුවොත් අපුරු දෙයක් කරන තනි පිස්සෙක්ව
02:43
have the guts to be the first one to stand up and join in.
61
163898
3338
නිර්භය වන්න, පළමු වැන්නා වී
නැගීසිට ඔහුට එකතු වන
02:47
And what a perfect place to do that, at TED.
62
167260
2339
TED කියන්නේ එසේ කිරීමට කොතරම් අපුරු තැනක්ද
ස්තුතියි
02:50
Thanks.
63
170027
1209
02:51
(Applause)
64
171260
2602
(අත්පොලසන් නද)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7