Murray Gell-Mann: Do all languages have a common ancestor?

52,302 views ・ 2008-06-13

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
හොඳයි, මම භෞතික විද්‍යාවට අමතරව වෙනත් දේවල්වලට සම්බන්ධයි.
ඇත්ත වශයෙන්ම, බොහෝ විට දැන් වෙනත් දේවල
ඒවායින් එකක් වන්නේ මිනිස් භාෂා අතර දුරස්ථ සබඳතායි.
00:13
Well, I'm involved in other things, besides physics.
0
13160
4000
එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ වෘත්තීය, ඓතිහාසික වාග් විද්‍යාඥයින්
00:17
In fact, mostly now in other things.
1
17160
2000
00:19
One thing is distant relationships among human languages.
2
19160
4000
බොහෝ දුරට උත්සාහ කරන්නේ
දුරස්ථ සබඳතා, විශාල කණ්ඩායම් කිරීම් හා
00:24
And the professional, historical linguists in the U.S.
3
24160
4000
හුරු පවුල්වලටත් වඩා දිගු කණ්ඩායම් කිරීම්වලින්
00:28
and in Western Europe mostly try to stay away
4
28160
3000
ඈත්ව සිටීමට ය.
00:31
from any long-distance relationships, big groupings,
5
31160
4000
ඔවුන් එයට අකමැතියි,
මම හිතන්නේ නැහැ ඒක විකාරයක් කියලා.
00:35
groupings that go back a long time,
6
35160
3000
සමහර දක්ෂ වාග් විද්‍යාඥයන් ඉන්නවා, බොහෝ දුරට රුසියානුවන්,
00:38
longer than the familiar families.
7
38160
3000
ඔවුන් ඒ සඳහා සැන්ටා ෆේ ආයතනයේ සහ මොස්කව්හි වැඩ කරමින් සිටිනවා.
00:41
They don't like that. They think it's crank. I don't think it's crank.
8
41160
4000
මම ඔවුන්ගේ වැඩ බලන්න කැමතියි
00:45
And there are some brilliant linguists, mostly Russians,
9
45160
3000
එය ඇත්ත වශයෙන්ම වසර 20, 25,000 කට පෙර ජීවත් වූ
00:48
who are working on that, at Santa Fe Institute and in Moscow,
10
48160
4000
එක් මුතුන් මිත්තෙකුට මඟ පෙන්වනවා ද?
00:52
and I would love to see where that leads.
11
52160
4000
අපි ඒ මුතුන් මිත්තෙකුගෙන් ඔබ්බට ගියහොත් කුමක් කළ යුතුද?
00:56
Does it really lead to a single ancestor
12
56160
3000
බොහෝ භාෂා අතර තරඟයක් පැවතියේ කවදාද?
00:59
some 20, 25,000 years ago?
13
59160
3000
ඒක කොච්චර ආපස්සට යනවද? නූතන භාෂාව කොතරම් ඈතට යනවාද?
01:02
And what if we go back beyond that single ancestor,
14
62160
3000
එය වසර දස දහස් ගනනක් පසුපසට යනවද?
01:05
when there was presumably a competition among many languages?
15
65160
4000
ක්‍රිස් ඇන්ඩර්සන්: එයට පිළිතුර කුමක් දැයි ඔබට අදහසක් තිබේද?
01:09
How far back does that go? How far back does modern language go?
16
69160
3000
මුරේ ගෙල්-මන්: හොඳයි, නූතන භාෂාව ලෙන් සිතුවම්,
01:13
How many tens of thousands of years does it go back?
17
73160
3000
ලෙන් කැටයම් සහ ගුහා මූර්තිවලට වඩා පැරණි විය යුතු යැයි මම අනුමාන කරමි.
01:16
Chris Anderson: Do you have a hunch or a hope for what the answer to that is?
18
76160
3000
බටහිර යුරෝපයේ ගුහාවල මෘදු මැටිවලට වඩා පැරණි විය යුතු යැයි මම අනුමාන කරමි.
01:19
Murray Gell-Mann: Well, I would guess that modern language must be older
19
79160
3000
01:22
than the cave paintings and cave engravings and cave sculptures
20
82160
4000
එනම් වසර 35,000 කට පමණ පෙර හෝ ඊට පෙර ඕරිග්නේසියානු යුගයේදී.
01:26
and dance steps in the soft clay in the caves in Western Europe,
21
86160
5000
මට විශ්වාස කරන්න බැහැ ඔවුන්ට නවීන භාෂාවක් තිබුණේ නැහැ කියලා.
01:31
in the Aurignacian Period some 35,000 years ago, or earlier.
22
91160
6000
එබැවින්, සත්‍ය සම්භවය අවම වශයෙන් ඒ දුර හෝ සමහර විට තවත් ඈතට යන බව මම අනුමාන කරමි.
නමුත් මින් අදහස් වන්නේ සියලුම, හෝ සහතික කළ භාෂා
01:37
I can't believe they did all those things and didn't also have a modern language.
23
97160
3000
01:40
So, I would guess that the actual origin goes back at least that far and maybe further.
24
100160
5000
අවුරුදු 20,000 කට වඩා ගොඩක් අඩුවෙන් පැවතෙන්න නැත.
01:45
But that doesn't mean that all, or many, or most
25
105160
3000
ඒකට අපි කියන්නේ බාධකයක් කියලා.
01:48
of today's attested languages couldn't descend perhaps
26
108160
4000
පිලිප් ඇන්ඩර්සන් හරි
01:52
from one that's much younger than that, like say 20,000 years,
27
112160
4000
ඔබ ඕනෑම කෙනෙකුට වඩා සෑම දෙයක් ගැනම දන්නවා විය හැකිය.
ඉතින්, එය ගෞරවයකි. ස්තුතියි මුරේ ගෙල්-මන්.
01:56
or something of that kind. It's what we call a bottleneck.
28
116160
3000
(අත්පොළසන්)
02:00
CA: Well, Philip Anderson may have been right.
29
120160
1000
02:01
You may just know more about everything than anyone.
30
121160
3000
02:04
So, it's been an honor. Thank you Murray Gell-Mann.
31
124160
2000
02:06
(Applause)
32
126160
4000
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7