Keep your goals to yourself | Derek Sivers

1,867,293 views ・ 2010-09-02

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
00:16
Everyone, please think of your biggest personal goal.
0
16371
3015
කරුණාකර සියළු දෙනාම තම විශාලතම ඉලක්කය ගැන සිතන්න
00:20
For real -- you can take a second. You've got to feel this to learn it.
1
20117
3548
ඔබට ඒ සඳහා එක තත්පරයක් ගත හැක. ඔබ මෙය ඉගෙන ගැනීමට නම් එය දැන සිටිය යුතුය
00:23
Take a few seconds and think of your personal biggest goal, okay?
2
23689
3301
එක් තත්පරයක් ගෙන ඔබේ ලොකුම පෞද්ගලික බලාපොරොත්තුව ගැන සිතන්න
00:27
Imagine deciding right now that you're going to do it.
3
27427
2681
මේ දැන්ම ඔබ එය කිරීමට තීරණය කරන බව උපකල්පනය කරන්න
00:30
Imagine telling someone that you meet today what you're going to do.
4
30132
3269
ඔබ මේ කිරීමට යන දෙය ඔබට අදම හමු වූ දෙයක් බව කෙනෙකුට පවසනවා යැයි සිතන්න
00:33
Imagine their congratulations,
5
33425
2235
ඔවුන්ගේ සුභපැතීම් මවා ගන්න
00:35
and their high image of you.
6
35684
1552
ඔවුන් මවන ප්‍රතිරූපය ගැන සිතන්න
00:37
Doesn't it feel good to say it out loud?
7
37260
2349
එය හඬ නඟා කීම යහපත් හැඟීමක් ඇති නොකරන්නේ ද?
00:39
Don't you feel one step closer already,
8
39633
2466
දැනටමත් ඔබ පියවරක් ළඟින් සිටින බව ඔබට හැඟෙනු ඇත.
00:42
like it's already becoming part of your identity?
9
42123
2454
එය දැනටමත් ඔබේ අනන්‍යතාවයේ කොටසක් මෙන් දැනෙනු ඇත
00:44
Well, bad news: you should have kept your mouth shut,
10
44601
3996
හොඳයි! මෙය නරක ආරංචියකි, ඔබ කට වසාගෙන සිටිය යුතුය.
00:48
because that good feeling
11
48621
1429
ඒ යහපත් හැඟීම
00:50
now will make you less likely to do it.
12
50074
2071
ඔබ කිරීමට යන දෙයින් ඔබව වළක්වනු ඇත.
00:52
The repeated psychology tests have proven
13
52755
2326
වරින් වර කළ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකින්
00:55
that telling someone your goal makes it less likely to happen.
14
55105
3348
ඔප්පු වී ඇති ලෙස කෙනෙකුට ඔබේ ඉලක්කය පැවසූ විට එය සැබෑ වීමට ඉඩකඩ අඩුය
00:59
Any time you have a goal,
15
59366
1305
ඔබට ඉලක්කයක් ඇති සම විටම
01:00
there are some steps that need to be done,
16
60695
2024
ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවර කිහිපයකි
01:02
some work that needs to be done in order to achieve it.
17
62743
2581
එය ඉටු කර ගැනීමට කළ යුතු වැඩ කොටසක් තිබේ
01:05
Ideally you would not be satisfied until you'd actually done the work.
18
65348
3296
ඔබ එම කාර්යයන් නිම කරන තුරු සෑහීමට පත් නොවනු ඇත.
01:08
But when you tell someone your goal and they acknowledge it,
19
68668
2872
එහෙත් කෙනෙකුට ඔබේ ඉලක්කය පවසා ඔවුන් ඔබව ඉහළින් පිළිගත් විට,
01:11
psychologists have found that it's called a "social reality."
20
71564
2903
මනෝ විද්‍යාඥයින් එය හඳුන් වන්නේ “සමාජ යථාර්ථය” ලෙසයි
01:14
The mind is kind of tricked into feeling that it's already done.
21
74491
3010
එවිට ඔබගේ මනස ඔබ එය ඉටු කළා යැයි රැවටී සිටියි
01:17
And then because you've felt that satisfaction,
22
77525
2255
මන්දයත් ,ඔබ සෑහීමට පත්ව සිටින නිසයි
01:19
you're less motivated to do the actual hard work necessary.
23
79804
2948
කළ යුතුව ඇති අමාරු වැඩ කොටස කිරීමට ඇති පෙළඹවීම අඩු වේ
01:22
(Laughter)
24
82776
1309
(සිනා)
01:24
So this goes against conventional wisdom
25
84109
2032
අපගේ මිතුරන්ට අපගේ ඉලක්ක පැවසිය යුතුයි යන
01:26
that we should tell our friends our goals, right?
26
86165
2389
සාම්ප්‍රදායට මෙය එරෙහි වෙයි.
01:28
So they hold us to it.
27
88578
2525
ඔවුන් අපව එහි රඳවා තබා ගන්නවා
01:31
So, let's look at the proof.
28
91127
2109
අපි සාක්ෂියක් සලකා බලමු
01:33
1926: Kurt Lewin, founder of social psychology,
29
93260
2826
සමාජ මනෝවිද්‍යාව සොයා ගත් කුරුට් ලෙවින් 1926 දී
01:36
called this "substitution."
30
96110
1480
මෙය හැඳින් වූයේ ‘ආදේශනය’ ලෙසයි
01:37
1933: Wera Mahler found when it was acknowledged by others,
31
97614
3365
1933 දී වෙරා මාහ්ලර් සොයා ගත් පරිදි අන් අයගේ පිළිගැනීම මනසට දැනෙන්නේ,
01:41
it felt real in the mind.
32
101003
1715
එය සැබෑවක් ලෙසයි
01:42
1982, Peter Gollwitzer wrote a whole book about this,
33
102742
2494
1982 දී පීටර් ගොල්විටර් මේ ගැන පොතක් ලිව්වා
01:45
and in 2009,
34
105260
1543
2009 දී
01:46
he did some new tests that were published.
35
106827
2547
ඔහු අළුත් පරීකෂණ කිහිපයක් කර ඒවා ප්‍රකාශ පත් කරන ලදී
01:49
It goes like this:
36
109398
1468
එය සිදු වූයේ මෙසේයි
01:50
163 people across four separate tests.
37
110890
2999
මිනිසුන් 163 ක් මෙම පරීක්ෂණවලට සහභාගී වුණා
01:54
Everyone wrote down their personal goal.
38
114476
2294
සැවොම ඔවුන්ගේ වත්මන් ඉලක්ක ලිව්වා
01:56
Then half of them announced their commitment to this goal to the room,
39
116794
3887
ඔවුන්ගෙන් භාගයක් සිය අරමුණ සඳහා තමන්ගේ කැපවීම හඬ නගා ප්‍රකාශ කළා
02:00
and half didn't.
40
120705
1182
භාගයක් එසේ කළේ නැත
02:02
Then everyone was given 45 minutes of work
41
122760
2031
හැමෝමටම වැඩ කිරීමට මිනිත්තු 45 ක් ලැබුණා
02:04
that would directly lead them towards their goal,
42
124815
2295
ඒ තම ඉලක්කයට ඍජුවම සම්බන්ධ දෙයක් කිරීමටයි
02:07
but they were told that they could stop at any time.
43
127134
2444
එහෙත් ඕනෑම වේලවක, එය නැවැත්විය හැකි බවද පැවසුවා
02:09
Now, those who kept their mouths shut
44
129602
1883
දැන් කිසිවක් නොපවසා සිටි අය,
02:11
worked the entire 45 minutes on average,
45
131509
2727
මිනිත්තු 45 අවසන් වන තුරුම සාමාන්‍යයෙන් වැඩෙහි නිරත වුණා
02:14
and when asked afterward,
46
134260
1537
පසුව විමසූ කළ ඔවුන් පැවසුවේ,
02:15
said that they felt that they had a long way to go still
47
135821
2664
තම අරමුණ සැබෑ කර ගැනීමට
02:18
to achieve their goal.
48
138509
1153
තව බොහෝ දුරක් ඇති බවයි
02:19
But those who had announced it
49
139686
1550
එහෙත් හඬ නඟා ඉලක්කය පැවසූ අය,
02:21
quit after only 33 minutes, on average,
50
141260
2842
සාමාන්‍යයෙන් මිනිත්තු 33 කින් වැඩ නිම කළා
02:24
and when asked afterward,
51
144126
1730
ඔවුන්ගේන් පසුව විමසූ කළ පැවසුවේ
02:25
said that they felt much closer to achieving their goal.
52
145880
2711
තම ඉලක්කය වෙත ඉතා ආසන්න බව පැවසූවා
02:28
So if this is true, what can we do?
53
148615
2657
ඉතින්,මෙය සත්‍ය නම්, අපට කළ හැක්කේ කුමක්ද?
02:31
Well, you could resist the temptation to announce your goal.
54
151899
3598
හොඳයි, ඔබ ඔබේ අරමුණ හඬ නඟා පැවසීමට පෙළඹෙන විට ඔබ ඊට එරෙහි වන්න
02:36
You can delay the gratification that the social acknowledgment brings,
55
156260
4284
සමාජ පිළිගැනීම තුළින් ඔබට ලැබෙන සන්තෝෂය මඳකින් ප්‍රමාද කරවීමට ඔබට පුළුවන්
02:40
and you can understand that your mind mistakes the talking for the doing.
56
160568
3780
එසේම ඔබේ මනස විසින් කිරීම යන හැඟීම වරඳවා වටහා ගන්නා බව අවබෝධ කරගන්න
02:44
But if you do need to talk about something,
57
164959
2349
එහෙත් ඔබට යමක් කථා කිරීමට අවශ්‍ය බවක් දැනේ නම්,
02:47
you can state it in a way that gives you no satisfaction,
58
167332
4347
ඔබට කිසිඳු තෘප්තියක් නොදැනෙන අයුරින් එය පවසන්න
02:51
such as, "I really want to run this marathon,
59
171703
2119
උදාහරණයක් ලෙස, “මට මේ මැරතන් එක දුවන්න ඕනෑ
02:53
so I need to train five times a week
60
173846
1730
ඉතින්, මම දිනකට 5 වතාවක්වත්
02:55
and kick my ass if I don't, okay?"
61
175600
1703
පුහුණු විය යුතුයි
02:57
So audience, next time you're tempted to tell someone your goal,
62
177970
3101
ප්‍රේක්ෂකයිනි, ඔබ යම් කෙනෙකුට ඔබේ ඉලක්කය පැවසීමට පෙළඹෙන විට,
03:01
what will you say?
63
181095
1150
ඔබට කිව හැක්කේ කුමක්ද?
03:02
(Silence)
64
182269
1001
(නිහඬතාව)
03:03
Exactly! Well done.
65
183294
1252
හොඳයි! හොඳට කළා
03:04
(Laughter)
66
184570
1666
(සිනා)
03:06
(Applause)
67
186260
4000
(අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7