Do schools kill creativity? | Sir Ken Robinson | TED

23,158,026 views ・ 2007-01-07

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Rathika Fernando Reviewer: Dulini Mudunkotuwa
සුබ උදෑසනක්. ඔබට කොහොමද?
00:27
Good morning. How are you?
0
27103
2575
00:29
(Audience) Good.
1
29702
1403
(සිනහව)
හැම දෙයක්ම ඉතා හොඳින් සිදු වුණා, එහෙම නේද?
00:31
It's been great, hasn't it?
2
31129
1668
00:33
I've been blown away by the whole thing.
3
33408
2321
මම නම් මේක නිසා මුසපත් වෙලා ඉන්නේ.
00:35
In fact, I'm leaving.
4
35753
1492
ඒ නිසා මම මෙතැනින් යනවා.
00:37
(Laughter)
5
37269
3906
(සිනහව)
00:43
There have been three themes running through the conference,
6
43096
3567
මේ සමුුළුවේ තේමාවල් තුනක් දකින්නට තිබුණා
00:46
which are relevant to what I want to talk about.
7
46687
2286
මගේ කථාවට අදාළ වන.
00:48
One is the extraordinary evidence of human creativity
8
48997
4470
පළමුවැන්න තමයි තිබුණු සාක්ෂි මනුෂ්‍යයින්ගේ අරැම පුදුම නිර්මාණශීලිත්වයට
00:53
in all of the presentations that we've had
9
53491
2413
අපි දැකපු සියලුම ඉදිරිපත් කරීම් වලත්
00:55
and in all of the people here;
10
55928
1952
මෙහි සිටින සියලුම දෙනා තුලත්.
00:57
just the variety of it and the range of it.
11
57904
2651
එහි විවිධත්වය මෙන්ම පරාසයත්.
01:01
The second is that it's put us in a place
12
61158
2143
දෙවැන්න තමයි ඒක අපිව ගෙනත් තිෙබනවා තැනකට
01:03
where we have no idea what's going to happen
13
63325
2497
අපිට කිසිම අදහසක් නැහැ කුමක් වේවිද කියා
01:05
in terms of the future.
14
65846
1391
අනාගතය අතින් බැලූ විට.
01:07
No idea how this may play out.
15
67261
2985
ඒක කොයි අතට හැරෙයිද කියලා කයන්න බැහැ.
01:10
I have an interest in education.
16
70270
1622
මට අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා.
01:11
Actually, what I find is, everybody has an interest in education.
17
71916
4412
අපි හැමදෙනාටම අධ්‍යාපනය ගැන උනන්දුවක් තිබෙනවා.
01:16
Don't you?
18
76352
1317
එහෙම නැද්ද?
01:17
I find this very interesting.
19
77693
1402
මේක මට හරිම සිත්ගන්නාසුලුයි.
ඔබ රාත්‍රි භෝජන සංග්‍රහයක සිටිනා විට
01:19
If you're at a dinner party, and you say you work in education --
20
79119
3958
ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන බව පැවසුවහොත්--
ඇත්තටම, ඔබ රාත්‍රි භෝජන සංග්‍රහ වලට වැඩිපුර යන්නේ නැහැ.
01:23
actually, you're not often at dinner parties, frankly.
21
83101
2745
01:25
(Laughter)
22
85870
3796
(සිනහව)
01:29
If you work in education, you're not asked.
23
89690
2428
ඔබ අධ්‍යාපනයට රැකියාව කරනවා නම් ආරධනා ලැබෙන්නේ නැහැ.
01:32
(Laughter)
24
92142
3179
(සිනහව)
01:35
And you're never asked back, curiously. That's strange to me.
25
95345
3959
ඔබට නැවත ආරාධනා ලැබෙන්නෙත් නැහැ. ඒක මට හිතෙන්නේ අමුතු දෙයක්.
01:39
But if you are, and you say to somebody,
26
99328
2216
ඒත එහෙම ගියොත්, ඔබ කාට හරි කිව්වොත්,
01:41
you know, they say, "What do you do?"
27
101568
1778
ඒ අය අහනවා, "ඔබ මොකද කරන්නේ?" කියලා.
01:43
and you say you work in education,
28
103370
1688
ඔබ කියනවා අධ්‍යාපන රැකියාවක් කියලා,
01:45
you can see the blood run from their face.
29
105082
2049
ඒ අයගේ මුහුණු සුදුමැලි වෙනවා ඔබට පෙනේවි.
01:47
They're like, "Oh my God. Why me?"
30
107155
1685
ඒ අයට හිතෙයි, "දෙයියෝ සාක්කි, ඇයි මට මේක වුණේ?"
01:48
(Laughter)
31
108864
2276
(සිනහව)
01:51
"My one night out all week."
32
111164
1524
"මුලු සතියටම රැයක් එළියට ගියාමයි."
01:52
(Laughter)
33
112712
2610
(සිනහව)
01:55
But if you ask about their education, they pin you to the wall,
34
115346
3241
ඒත් ඔබ ඒ අයගේ අධ්‍යාපනය ගැන විමසුවොත් ගැලවිල්ලක් නැති වෙනවා.
01:58
because it's one of those things that goes deep with people, am I right?
35
118611
3407
ඒ මොකද ඒක මිනිසුන්ට ගැඹුරට වදින දෙයක් නිසා, මම හරි නේද?
02:02
Like religion and money and other things.
36
122042
3493
අාගම, සල්ලි හා එවැනි අනෙකුත් දේ වගේ.
02:05
So I have a big interest in education, and I think we all do.
37
125559
4442
මට අධ්‍යාපනය ගැන ලොකු උනන්දුවක් තිබෙනවා, මම හිතන්නේ හැමෝටම එහෙමයි.
අපිට ඒ ගැන තදබල උනන්දුවක් තිබෙනවා,
02:10
We have a huge vested interest in it,
38
130025
1802
02:11
partly because it's education that's meant to take us into this future
39
131851
3320
හේතුව අධ්‍යාපනය උදව් වෙනවා අපට ගෙනයන්න මේ අනාගතයට
02:15
that we can't grasp.
40
135195
1654
අපිට තෙරුම් ගන්න අමාරු වන.
02:16
If you think of it,
41
136873
1166
අපි හිතලා බැලුවොත්, මේ වසරේ පාසල් අරඹන දරුවන්,
02:18
children starting school this year will be retiring in 2065.
42
138063
6122
විශ්‍රාම යනවා 2065.
02:25
Nobody has a clue,
43
145272
1571
කිසිකෙනෙකුට අදහසක් නැහැ,
02:26
despite all the expertise that's been on parade for the past four days,
44
146867
3559
පසුගිය දින හතර තුල දැකපු ප්‍රවීණත්වයන් කෙසේ වුණත්,
02:30
what the world will look like in five years' time.
45
150450
2526
තව වසර පහකින් ලෝකය කෙලෙස වෙව්ද කියා.
ඒත් අපි ළමුන්ට ඒ සඳහා අධ්‍යාපනය දිය යුතුව තිබෙනවා.
02:33
And yet, we're meant to be educating them for it.
46
153000
2294
02:35
So the unpredictability, I think, is extraordinary.
47
155318
2550
ඒ නිසා එහි අවිනිශ්චිතභාවය මම හිතන්ෙන් අරැම පුදුමයි.
02:37
And the third part of this is that we've all agreed, nonetheless,
48
157892
3428
තෙවැනි කොටස තමයි
අපි ඒ කොහොම වුණත් ඔක්කොම එකඟ වුණා,
02:41
on the really extraordinary capacities that children have --
49
161344
5305
ළමුන්ට ඇති අරැම පුදුම හැකියාව--
02:46
their capacities for innovation.
50
166673
2335
නවෝත්පාදනය සඳහා ඇති හැකියාව.
02:49
I mean, Sirena last night was a marvel, wasn't she?
51
169032
2789
නිදසුනක් ලෙස, ඊයේ රාත්‍රියේ සරීනා අතිවිශිෂ්ටයි නේද?
02:51
Just seeing what she could do.
52
171845
1670
එයාට කරන්න පුළුවන් දේ බැලුවම.
02:53
And she's exceptional, but I think she's not, so to speak,
53
173539
5549
ඈ සුවිශේෂි කෙනෙක්, ඒත් මම හිතන්නේ ඇය වන්නේ නැහැ
සුවිශේෂි කෙනෙක් සියලුම ළමුන් සලකන විට.
02:59
exceptional in the whole of childhood.
54
179112
2905
අැය අරැම පුදුම කැපකිරීමක් ඇති කෙනෙක්
03:02
What you have there is a person of extraordinary dedication
55
182041
2831
03:04
who found a talent.
56
184896
1171
යම් දක්ෂතාවයක් හඳුනා ගත්.
03:06
And my contention is, all kids have tremendous talents,
57
186091
2586
මගේ තර්කය ළමයි සියලු දෙනාටම දැවැන්ත දක්ෂතා ඇති බවයි.
03:08
and we squander them, pretty ruthlessly.
58
188701
2394
අපි ඒවා ක්‍රෑර ලෙස අපතේ යවනවා.
ඉතින් මට අවශ්‍ය අධ්‍යාපනය ගැන කථා කිරීමටත්
03:11
So I want to talk about education,
59
191119
1857
03:13
and I want to talk about creativity.
60
193000
1872
නිර්මාණශීලිත්වය ගැන කථා කිරීමටත්.
03:14
My contention is that creativity now is as important in education as literacy,
61
194896
6096
මගේ තර්කය නිර්මාණශීලිත්වය වත්මන් අධ්‍යාපනය තුල ලිවීමේ කියවීමේ හැකියාව මෙන්ම වැදගත්,
ඒ නිසා අපි එයට එක සමාන වැදගත් කමක් දිය යුතුයි.
03:21
and we should treat it with the same status.
62
201016
2787
03:23
(Applause)
63
203827
1112
(අත්පොළසන්) ස්තූතියි.
03:24
Thank you.
64
204963
1189
(අත්පොළසන්)
03:26
(Applause)
65
206176
4285
03:30
That was it, by the way. Thank you very much.
66
210485
2286
ඉතින් එච්චර තමයි.
බොහොම ස්තූතියි.
03:32
(Laughter)
67
212795
2115
(සිනහව)
03:34
So, 15 minutes left.
68
214934
1677
තව විනාඩි 15 ක් තිබෙනවා.
03:36
(Laughter)
69
216635
3157
(සිනහව)
03:39
"Well, I was born ... "
70
219816
1671
ඉතින් මම ඉපදුණේ....නැහැ.
03:41
(Laughter)
71
221511
3471
(සිනහව)
මට ළඟදී ලස්සන කථාවක් අහන්න ලැබුණා --මම ඒක කියන්න ආසයි--
03:45
I heard a great story recently -- I love telling it --
72
225006
2650
03:47
of a little girl who was in a drawing lesson.
73
227680
2371
චිත්‍ර පාඩමක සිටි කුඩා දැරියකගේ කථාවක් ඒක.
03:50
She was six, and she was at the back, drawing,
74
230075
2175
ඇයට වයස හයයි, පිටිපස්සේ ඉඳගෙන චිත්‍ර අඳිනවා.
03:52
and the teacher said this girl hardly ever paid attention,
75
232274
2760
ගුරැවරිය පැවසුවා මේ දැරිය සාමාන්‍යයෙන් අවධානය නොදෙන බව,
03:55
and in this drawing lesson, she did.
76
235058
1786
ඒත් මේ පාඩමේදී හිටියේ අවධානයෙන්.
03:56
The teacher was fascinated.
77
236868
1340
ගුරැවරියගේ සිත මීට ඇදී ගියා.
03:58
She went over to her, and she said, "What are you drawing?"
78
238232
2789
ඇය දැරිය ළඟට ගිහින් ඇසුවා, "මොකක්ද ඔයා අඳින්නේ?
04:01
And the girl said, "I'm drawing a picture of God."
79
241045
2491
දැරිය කිව්වා, "මම දෙවියන්වහන්ෙස්ව අඳිනවා" කියලා.
04:04
And the teacher said, "But nobody knows what God looks like."
80
244642
3318
ගුරැතුමිය කිව්වා, "ඒත් දෙවියන්වහන්සේගේ හැඩරැව කවුරුත් දන්නේ නැහැනේ."
04:07
And the girl said, "They will in a minute."
81
247984
2088
දැරිය කිව්වා, "තව ටිකකින් හැමෝම දැනගනීවි."
04:10
(Laughter)
82
250096
6782
(සිනහව)
04:21
When my son was four in England --
83
261662
2727
මගේ පුතාට එංගලන්තයේදී වයස හතර වුණාම--
04:24
actually, he was four everywhere, to be honest.
84
264413
2191
ඇත්තටම, එයාට එතකොට හැමතැනකම වයස හතරයි.
04:26
(Laughter)
85
266628
1752
(සිනහව)
04:28
If we're being strict about it, wherever he went, he was four that year.
86
268404
3387
අපි ඒ ගැන හරියට බැලුවොත්, ඒ වසරේ එයා කොහෙ ගියත්, එයාගේ වයස හතරයි.
04:31
He was in the Nativity play. Do you remember the story?
87
271815
2638
එයා රඟපෑවා ජේසුතුමාගේ උපත් කථා නාට්‍යයක. ඒ කථාව මතකද?
04:34
(Laughter)
88
274477
1219
(සිනහව)
04:35
No, it was big, it was a big story.
89
275720
1827
නැහැ, ඒක ලොකුයි, ලොකු කථාවක්.
04:37
Mel Gibson did the sequel, you may have seen it.
90
277571
2305
මෙල් ගිබ්සන් ඒකට පසු රඟපෑමක් කරා. ඒක දකින්න ඇති.
04:39
(Laughter)
91
279900
1261
(සිනහව)
04:41
"Nativity II."
92
281185
1561
"උත්පත්ති කථා II"
04:42
But James got the part of Joseph, which we were thrilled about.
93
282770
3884
ඒත් ජේම්ස්ට ලැබුණේ ජෝසෆ්ගේ චරිතය. ඒක අපිට විශාල සතුටක් වුණා.
04:46
We considered this to be one of the lead parts.
94
286678
2906
අපි ඒක ප්‍රධාන චරිතයක් ලෙස සැලකුවේ.
04:49
We had the place crammed full of agents in T-shirts:
95
289608
2487
අපි එතැන පිෙරව්වා කට්ටිය මෙහෙම ලියූ ටී-ෂර්ට් අැඳපු:
"ජේම්ස් රොබින්සන් තමයි ජෝසෆ්!" (සිනහව)
04:52
"James Robinson IS Joseph!"
96
292119
1414
04:53
(Laughter)
97
293557
1033
04:54
He didn't have to speak, but you know the bit where the three kings come in?
98
294614
3628
එයාට කථා කරන්න අවශ්‍ය වුණේ නැහැ.
ඒත් ඕගොල්ලෝ දන්නවානේ රජවරැ තිදෙනා පැමිෙණන කොටස?
04:58
They come in bearing gifts, gold, frankincense and myrrh.
99
298266
2685
ඒ අය තෑගි ගේනවා, රන්, කට්ටකුමංචල් හා කලුවැල් ලෙස.
05:00
This really happened.
100
300975
1158
මේක ඇත්තටම සිදුවුණා.
අපි බලන් සිටියදී ඒගොල්ලෝ පිළිවෙල වෙනස් කරා,
05:02
We were sitting there, and I think they just went out of sequence,
101
302157
3116
05:05
because we talked to the little boy afterward and said,
102
305297
2579
ඒ මොකද, අපි පසුව කුඩා දරැවාගෙන් ඇහුවම,
05:07
"You OK with that?" They said, "Yeah, why? Was that wrong?"
103
307900
2796
"ඒක හරිද?" කියලා, එයා කිව්වා, "ඔව්, ඇයි? ඒක වැරදිද?" කියලා.
05:10
They just switched.
104
310720
1156
ඒගොල්ලෝ ඒක මාරැකරා.
05:11
The three boys came in, four-year-olds with tea towels on their heads.
105
311900
3310
ළමුන් තිදෙනා පැමිණියා,
සිවු හැවිරිදි අය, හිසේ අත්පිස්නා ගැට ගහගෙන,
05:15
They put these boxes down, and the first boy said, "I bring you gold."
106
315234
3322
ඒ අය මේ පෙට්ටි බිමින් තිබ්බා,
පළමුවැන්නා කිව්වා, "මම ඔබට රත්රන් ගෙනාවා."
05:18
And the second boy said, "I bring you myrrh."
107
318580
2274
දෙවැන්නා කිව්වා, "මම ඔබට කලුවැල් ගෙනාවා."
05:20
And the third boy said, "Frank sent this."
108
320878
2082
තෙවැන්නා කිව්වා, "ෆ්රෑන්ක් මේක එව්වා."
05:22
(Laughter)
109
322984
5477
(සිනහව) (frankincense = කට්ටකුමංචල්)
05:35
What these things have in common is that kids will take a chance.
110
335711
3090
මේ සෑම දේටම පොදු දේ තමයි, ළමුන් අවදානමක් ගන්නවා කියන එක.
05:38
If they don't know, they'll have a go.
111
338825
3482
දන්නේ නැතිවුණත්, උත්සාහ කරනවා.
මම හරි නේද? ඒගොල්ලෝ වරදිනවාට බය නැහැ.
05:42
Am I right? They're not frightened of being wrong.
112
342331
3029
05:45
I don't mean to say that being wrong is the same thing as being creative.
113
345924
3507
මම කියන්නේ නැහැ වරද්දන එක නිර්මාණශීලිත්වයට සමානයි කියා.
05:49
What we do know is, if you're not prepared to be wrong,
114
349886
3090
අපි දන්න දේ තමයි, ඔබ වරද්දන්න ලැස්ති නැතිනම්,
05:53
you'll never come up with anything original --
115
353000
2367
ඔබ කවදාවත් අලුත් දෙයක් කරන්නේ නැහැ--
05:55
if you're not prepared to be wrong.
116
355391
2580
ඔබ වරද්දන්න ලෑස්ති නැතිනම්.
05:57
And by the time they get to be adults, most kids have lost that capacity.
117
357995
4443
බොහෝ ළමුන් වැඩිහිටියන් වෙද්දි, ඒ හැකියාව නැතිවෙලා.
06:02
They have become frightened of being wrong.
118
362462
2464
ඒ අය ඉන්නේ වරදිනවාට බය වෙලා.
06:04
And we run our companies like this.
119
364950
1690
අපි අපේ ආයතන දුවන්නෙත් මේ වගේ.
06:06
We stigmatize mistakes.
120
366664
1652
අපි වරදින එක ලැජ්ජාවක් කරනවා.
06:08
And we're now running national education systems
121
368340
2302
ඒ වගේම අපි දැන් ජාතික අධ්‍යාපන පද්ධති
06:10
where mistakes are the worst thing you can make.
122
370666
2539
දුවනවා, වරද්දන එක තමයි ඒකේ හැටියට නරකම දේ.
06:13
And the result is that we are educating people
123
373800
3108
එහි ප්‍රතිඵලය තමයි අපි මිනිසුන්ව අධ්‍යාපනය භාවිතයෙන්
06:16
out of their creative capacities.
124
376932
2342
ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවන් නැති කරනවා.
06:19
Picasso once said this, he said that all children are born artists.
125
379298
4427
පිකාසෝ වරක් කිව්වා, සියලුම ළමයි උපදින්නේ චිත්‍ර ශිල්පීන් ලෙස කියලා.
06:23
The problem is to remain an artist as we grow up.
126
383749
3222
ප්‍රශ්නය තමයි වයසින් වැඩෙද්දී චිත්‍ර ශිල්පියෙක් ලෙස සිටීම අපහසු වීම.
06:26
I believe this passionately, that we don't grow into creativity,
127
386995
3232
මම දැඩිව විශ්වාස කරන්නේ අපි නිර්මාණශීලිත්වයට නැඹුරැ වන්නේ නැහැ,
06:30
we grow out of it.
128
390251
1705
අපි ඉන් ඉවතට නැඹුරැ වෙනවා කියලයි.
06:31
Or rather, we get educated out of it.
129
391980
1883
අධ්‍යාපනය නිසා අපි ඉන් ඉවත් වෙනවා.
06:34
So why is this?
130
394607
1903
ඇයි මේක මෙහෙම වෙන්නේ?
මම මීට වසර 5 ට එහා වෙන කල් ජීවත් වුණේ ස්ට්‍රැට්ෆර්ඩ් ඔන් ඒවන්හිදී.
06:37
I lived in Stratford-on-Avon until about five years ago.
131
397124
2783
06:39
In fact, we moved from Stratford to Los Angeles.
132
399931
2253
අපි එහි සිටයි ලොස් ඇන්ජලීස් පදිංචියට ආවේ.
06:42
So you can imagine what a seamless transition this was.
133
402912
2624
ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක කෙතරම් පහසු වෙනසක්ද කියලා.
06:45
(Laughter)
134
405560
1416
(සිනහව)
06:47
Actually, we lived in a place called Snitterfield,
135
407000
2376
අපි ජීවත් වුණේ ස්නිටර්ෆීල්ඩ් කියලා තැනක,
06:49
just outside Stratford,
136
409400
1251
ස්ට්‍රැට්ෆර්ඩ්වලට පිටින්.
06:50
which is where Shakespeare's father was born.
137
410675
2635
එතැන තමයි ෂේක්ස්පියර්ගේ තාත්තා ඉපදුණේ.
06:53
Are you struck by a new thought? I was.
138
413334
2123
ඔබට අදහසක් පහළ වුණාද? මට එහෙම වුණා.
06:55
You don't think of Shakespeare having a father, do you?
139
415481
2595
ෂේක්ස්පියර්ට පියෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ නේද?
06:58
Do you?
140
418100
1373
ඒ මොකද, ෂේක්ස්පියර්ව ළමයෙක් විදියට අපි හිතන්නෙන් නැති නිසා, එහෙම නේද?
06:59
Because you don't think of Shakespeare being a child, do you?
141
419497
2891
07:02
Shakespeare being seven?
142
422412
1264
වයස අවුරැදු හතක ෂේක්ස්පියර්?
07:03
I never thought of it.
143
423700
1176
මට ඒක එහෙම හිතුණේ නැහැ.
07:04
I mean, he was seven at some point.
144
424900
1692
යම් අවධියක එයා වයස හත පහු කළා.
07:06
He was in somebody's English class, wasn't he?
145
426616
2266
එයා කාගේ හරි ඉංග්‍රීසි පංතියක ඉන්න ඇති නේද?
07:08
(Laughter)
146
428906
6787
(සිනහව)
07:15
How annoying would that be?
147
435717
1329
ඒක කෙතරම් කරදරයක් වේවිද?
07:17
(Laughter)
148
437070
3000
(සිනහව)
07:24
"Must try harder."
149
444939
1340
"තව උත්සාහ කරන්න."
07:26
(Laughter)
150
446303
3400
(සිනහව)
07:30
Being sent to bed by his dad, to Shakespeare, "Go to bed, now!"
151
450559
2981
ෂේක්ස්පියර්ගේ තාත්තා එයාව නින්දට යවනවා, "දැන්මම ඇඳට යන්න!
07:33
To William Shakespeare.
152
453564
1158
07:34
"And put the pencil down!"
153
454746
1271
ඔය පැන්සල පැත්තකින් තියන්න."
(සිනහව)
07:36
(Laughter)
154
456041
1075
"නවත්තන්න ඔය කථා කරන විදිය."
07:37
"And stop speaking like that."
155
457140
1477
07:38
(Laughter)
156
458641
3579
(සිනහව)
07:42
"It's confusing everybody."
157
462244
1324
"ඒකට අපේ ඔළුව අවුල් වෙනවා."
07:43
(Laughter)
158
463592
5270
(සිනහව)
07:48
Anyway, we moved from Stratford to Los Angeles,
159
468886
5186
අපි ස්ට්‍රැට්ෆර්ඩ් සිට ලොස් ඇන්ජලීස් වලට පදිංචිය මාරැ කරා.
07:54
and I just want to say a word about the transition.
160
474096
2476
මම කැමතියි ඒ මාරැව ගැන වචනයක් කියන්න.
07:56
Actually, my son didn't want to come.
161
476596
1802
මගේ පුතා එන්න කැමති වුණේ නෑ.
07:58
I've got two kids; he's 21 now, my daughter's 16.
162
478422
2395
මට දරැවෝ දෙන්නයි; පුතාට දැන් 21 යි, දුවට 16යි.
08:00
He didn't want to come to Los Angeles.
163
480841
2203
පුතා අකැමැති වුණා ලොස් ඇන්ජලීස් එන්න.
08:03
He loved it, but he had a girlfriend in England.
164
483068
3788
එයා එහෙට කැමතියි ඒත් එයාට පෙම්වතියක් හිටියා එංගලන්තයේ.
08:06
This was the love of his life, Sarah.
165
486880
2857
ඒ පරම ආදරිය වූ සේරා.
08:09
He'd known her for a month.
166
489761
1375
එයා ඇය හඳුනගෙන මාසයයි.
08:11
(Laughter)
167
491160
1350
(සිනහව)
08:12
Mind you, they'd had their fourth anniversary,
168
492534
3279
ඒත් දෙන්නා සිවුවැනි සංවත්සරයත් සමරලයි හිටියේ,
මොකද වයස 16දී මේක දිගු කාලයක්.
08:15
because it's a long time when you're 16.
169
495837
1936
08:17
He was really upset on the plane.
170
497797
1641
එයා ගුවන් යානයේදී හිටියේ දුකෙන්.
08:19
He said, "I'll never find another girl like Sarah."
171
499462
2407
"මට ඇය වගේ කෙනෙක් ආයෙත් හමු වන්නේ නෑ." ඔහු කිව්වා.
08:21
And we were rather pleased about that, frankly --
172
501893
2314
ඇත්තටම අපි නම් ඒ ගැන සතුටු වුණා.
08:24
(Laughter)
173
504231
4233
(සිනහව)
08:32
because she was the main reason we were leaving the country.
174
512434
2946
මොකද අපි රටින් පිට වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ඇයයි.
08:35
(Laughter)
175
515404
3000
(සිනහව)
08:41
But something strikes you when you move to America
176
521141
2362
ඒත් යමක් හිතට වදිනවා ඇමෙරිකාවේ පදිංචි වුණාමත්
08:43
and travel around the world:
177
523527
1367
ලෝකය වටා සංචාරය කරාමත්.
08:44
every education system on earth has the same hierarchy of subjects.
178
524918
3647
ලෝකයේ සෑම තැනකම විෂයයන්ගේ සාපෙක්ෂ වැදගත්කම එක සමානයි.
08:48
Every one. Doesn't matter where you go.
179
528589
1903
හැම එකකම. කොහේ ගියත්.
08:50
You'd think it would be otherwise, but it isn't.
180
530516
2270
ඔබ සිතයි ඒක එහෙම නෙවෙයි කියා, ඒත් ඒක එහෙම තමයි.
08:52
At the top are mathematics and languages, then the humanities.
181
532810
2981
ඉහළින්ම තිබෙනවා ගණිතය හා භාෂාවන්,
ඊළඟට මානව අංශ විෂයයන්, පහළින්ම කලා විෂයයන්.
08:55
At the bottom are the arts. Everywhere on earth.
182
535815
2291
ලෝකයේ සෑම තැනකම.
08:58
And in pretty much every system, too, there's a hierarchy within the arts.
183
538130
4365
සෑම පද්ධතියකම කලා විෂයයන් අතරත් සාපේක්ෂ වැදගත්කමක් තිබෙනවා.
09:02
Art and music are normally given a higher status in schools
184
542519
2857
පාසල්වල චිත්‍ර හා සංගීතයට වැඩි වැදගත්කමක් ලැබෙනවා
09:05
than drama and dance.
185
545400
1428
නාට්‍ය හා නර්ථනයට වඩා.
09:06
There isn't an education system on the planet
186
546852
2107
ලෝකයේ කොහෙවත් අධ්‍යාපන පද්ධතියක් නැහැ,
09:08
that teaches dance every day to children
187
548983
1919
හැමදාම ළමුන්ට නර්ථනය උගන්වන
09:10
the way we teach them mathematics.
188
550926
1650
අපි ඒගොල්ලන්ට ගණිතය උගන්වනවා වගේ. ඒ අැයි?
09:12
Why?
189
552600
1158
09:13
Why not?
190
553782
1167
ඇයි බැරි? මේක වඩා වැදගත් ප්‍රශ්නයක්.
09:14
I think this is rather important.
191
554973
1594
09:16
I think math is very important, but so is dance.
192
556591
2264
මම හිතන්නේ ගණිතය ගොඩක් වැදගත් නර්ථනයත් ඒ වගේමයි.
09:18
Children dance all the time if they're allowed to, we all do.
193
558879
2880
ඔවුන්ට ඉඩ දෙනවා නම් ළමුන් හැම තිස්සේම නටයි. අපි හැමෝම එහෙමයි.
09:21
We all have bodies, don't we? Did I miss a meeting?
194
561783
2450
අපි හැමෝටම සිරුරක් තිබෙනවා නේද? මට යමක් අමතක වුණාද?
09:24
(Laughter)
195
564257
3364
(සිනහව)
09:27
Truthfully, what happens is, as children grow up,
196
567645
2321
ඇත්තටම, ළමුන් වයසින් වැඩෙද්දි සුදුවන දේ තමයි,
09:29
we start to educate them progressively from the waist up.
197
569990
2714
අපි ඒ අයට ඉණෙන් ඉහළට ක්‍රමානුකූලව අධ්‍යාපනය ලබා දෙනවා.
09:32
And then we focus on their heads.
198
572728
1626
ඊළඟට හිසට අවධානය දෙනවා.
09:34
And slightly to one side.
199
574378
1490
ඒකෙත් එක පැත්තකට වැඩිපුර.
ඔබ පිටසක්වළ ජීවියෙකු හැටියට අධ්‍යාපනය දිහා බලලා,
09:37
If you were to visit education as an alien
200
577044
2071
09:39
and say "What's it for, public education?"
201
579139
2981
ඇහුවොත්, "පොදු අධ්‍යාපනය කුමක් සඳහාද?" කියා,
09:42
I think you'd have to conclude, if you look at the output,
202
582144
2727
මෙකේ ප්‍රතිඵලය අනුව ඔබ නිගමනය කරයි
09:44
who really succeeds by this,
203
584895
1357
මේකෙදි සාර්ථක වන්නේ
09:46
who does everything they should,
204
586276
1700
කරන්න නියම දේ කරන අය,
09:48
who gets all the brownie points, who are the winners --
205
588000
2731
ඒ අයට තමයි ලකුණු ලැබෙන්නේ, ඒ අය තමයි ජය ගන්නේ--
09:50
I think you'd have to conclude the whole purpose of public education
206
590755
3238
ඔබට නිගමනය කරන්න වේවි, පොදු අධ්‍යාපනයේ අරමුණ තමයි,
09:54
throughout the world
207
594017
1198
ලෝකය පුරා,
09:55
is to produce university professors.
208
595239
1979
විශ්ව විද්‍යාල මහාචාර්යවරැ බිහි කරන එක.
09:57
Isn't it?
209
597718
1168
එහෙම නේද?
09:58
They're the people who come out the top.
210
598910
1984
ඒ අය තමයි ඉහළටම යන්නේ.
10:00
And I used to be one, so there.
211
600918
1819
ඇත්තටම මමත් එහෙම කෙනෙක් වෙලා හිටියා.
10:02
(Laughter)
212
602761
3697
(සිනහව)
මම සරසවි මහාචාර්යවරැන්ට කැමතියි ඒත්
10:06
And I like university professors,
213
606482
1600
10:08
but, you know, we shouldn't hold them up
214
608106
1915
අපි ඒ අයට සැලකිය නොයුතුයි,
10:10
as the high-water mark of all human achievement.
215
610045
2931
මනුෂ්‍ය ජයග්‍රහණවල ඉහළම දේ ලෙස.
10:13
They're just a form of life.
216
613000
2113
ඒ අය එක්තරා ජීවී කොට්ඨාශයක් පමණයි,
10:15
Another form of life.
217
615137
1423
වෙනස් ජීවි කොට්ඨාශයක්.
10:16
But they're rather curious.
218
616584
1397
ඒත ඒ අයගේ තරමක අමුත්තක් තිබෙනවා, මම මේක කියන්නේ ඒ අයට තිබෙන ආදරයට,
10:18
And I say this out of affection for them:
219
618005
1964
10:19
there's something curious about professors.
220
619993
2075
මගේ අත්දැකීමේ හැටියට මහාචාර්යවරැ ළඟ යම් අමුත්තක් තිබෙනවා--
10:22
In my experience -- not all of them, but typically -- they live in their heads.
221
622092
3746
හැම කෙෙනක්ම නෙවෙයි ඒත් බොහෝ දෙනා ජීවත් වන්නේ තමන්ගේ ඔළුවේ.
10:25
They live up there and slightly to one side.
222
625862
2143
ඒ අය ඒ කොටසේ ජීවත් වන්නේ ඒකත් පැත්තකට බර වෙලා.
10:28
They're disembodied, you know, in a kind of literal way.
223
628495
3436
එක් පැත්තකින් බැලුවම ඒගොල්ලන්ට සිරැරක් නැහැ වගේ.
10:31
They look upon their body as a form of transport for their heads.
224
631955
3150
ඒ අය සිරැර දිහා බලන්නේ හිස එහා මෙහා ගෙනයන්න තිබෙන වාහනයක් වගේ.
10:35
(Laughter)
225
635129
6047
(සිනහව)
10:41
Don't they?
226
641200
1377
එහෙම නෙවෙයිද?
10:42
It's a way of getting their head to meetings.
227
642601
2145
ඒක තමන්ගේ හිස රැස්වීම්වලට ගෙනයන්න තිබෙන විදිය.
10:44
(Laughter)
228
644770
5228
(සිනහව)
10:50
If you want real evidence of out-of-body experiences, by the way,
229
650022
3922
ඔබට මනෝකාය අත්දැකීම් පිළිබඳ සාක්ෂි අවශ්‍ය නම්,
10:53
get yourself along to a residential conference of senior academics
230
653968
3475
යන්න ජේ‍්‍යෂ්ඨ විද්වතුන්ගේ නේවාසික සමුළුවකට,
10:57
and pop into the discotheque on the final night.
231
657467
2351
එහි අවසන් දා රෑ ඩිස්කෝ නැටුමට යන්න.
10:59
(Laughter)
232
659842
2612
(සිනහව)
11:02
And there, you will see it.
233
662478
1356
එතකොට ඔබ එය දකීවි.
11:03
Grown men and women writhing uncontrollably, off the beat.
234
663858
4493
වැඩිහටි පිරිමි හා ගැහැණු කෙළවරක් නැතිව ඇඹරෙනවා, තිත අල්ලගන්න බැරුව.
11:08
(Laughter)
235
668375
2492
(සිනහව)
11:10
Waiting until it ends, so they can go home and write a paper about it.
236
670891
3325
ඒක ඉවරයක් වෙනකල් බලා ඉන්නවා ගෙදර ගිහින් ඒ ගැන ලිපියක් ලියන්න.
11:14
(Laughter)
237
674240
1981
(සිනහව)
11:16
Our education system is predicated on the idea of academic ability.
238
676245
3861
අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැඟිලා තිබෙන්නේ ශාස්ත්‍රීය හැකියාව යන අදහස මතයි.
11:20
And there's a reason.
239
680130
1171
ඒකට හේතුවක් තිබෙනවා.
11:21
Around the world, there were no public systems of education,
240
681325
3629
ලෝකය වටා පොදු අධ්‍යාපන පද්ධතියක් තිබුණේ නැහැ,
11:24
really, before the 19th century.
241
684978
2107
19 වැනි ශතවර්ෂයට පෙර.
11:27
They all came into being to meet the needs of industrialism.
242
687109
3247
ඒසියල්ල බිහි වුණේ කාර්මිකකරණයේ අවශ්‍යතාවය පිරිමැසීමටයි.
11:30
So the hierarchy is rooted on two ideas.
243
690380
2052
ඒ නිසා මේ උස් පහත් භේදයට අදහස් දෙකක් මූලිකයි.
11:32
Number one, that the most useful subjects for work are at the top.
244
692456
4562
පළමුව, රැකියාවට ප්‍රයෝජන විෂයයන් තිබුණේ ඉහළින්.
11:37
So you were probably steered benignly away from things at school
245
697042
3033
බොහෝවිට ඔබව කරුණාවෙන් ඉවත් කරන්න ඇති,
කුඩා කල පාසලේදී, ඔබ කැමති දේවල්වලින්,
11:40
when you were a kid,
246
700099
1152
11:41
things you liked,
247
701275
1153
11:42
on the grounds you would never get a job doing that.
248
702452
2442
හේතු වශයෙන් කියලා එයින් රැකියාවක් නොලැබන බව. ඒක නිවැරදියිද?
11:44
Is that right?
249
704918
1151
සංගීතය ඉගෙන ගන්න එපා, ඔබ සංගීතඥයෙක් වෙන්නේ නැහැ;
11:46
"Don't do music, you're not going to be a musician;
250
706093
2412
චිත්‍ර එපා, ඔබ ශිල්පියෙක් වන්නේ නෑ.
11:48
don't do art, you won't be an artist."
251
708529
1851
කාරුණික අවවාද--ඒත් දැන්, ගැඹුරැ වැරැද්දක්.
11:50
Benign advice -- now, profoundly mistaken.
252
710404
2746
11:53
The whole world is engulfed in a revolution.
253
713174
2145
මුලු ලොවම විප්ලවයක ගිලිලා.
11:55
And the second is academic ability,
254
715343
2097
දෙවැන්න තමයි ශාස්ත්‍රීය හැකියාව,
11:57
which has really come to dominate our view of intelligence,
255
717464
2819
එය අපි බුද්ධිමත්බව ගැන සිතන ආකාරයට බලපෑම් කරනවා,
12:00
because the universities design the system in their image.
256
720307
2739
හේතුව, සරසවි මඟින් පද්ධතිය සැකසුණේ ඒ ප්‍රතිරූපයට අදාළවයි.
12:03
If you think of it,
257
723070
1151
අපි හිතලා බැලුවොත්, ලෝ වටාම පොදු අධ්‍යාපනය
12:04
the whole system of public education around the world is a protracted process
258
724245
3664
විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සැකසුණු එකක්.
12:07
of university entrance.
259
727933
1151
12:09
And the consequence is that many highly talented,
260
729108
2293
ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ හැකියාවන් වැඩි,
12:11
brilliant, creative people think they're not,
261
731425
2518
ඉතා දක්ෂ, නිර්මාණශීලී අය හිතන්නේ එහෙම නෑ කියලා,
12:13
because the thing they were good at at school
262
733967
2133
ඒ මොකද ඒ අය පාසලේදී දක්ෂතාවය පෙන්වූ දෙය
12:16
wasn't valued, or was actually stigmatized.
263
736124
2302
එක්කෝ අගය කළේ නැහැ, නැතිනම් ලැජ්ජාවට පත් කරා.
12:18
And I think we can't afford to go on that way.
264
738450
2229
අපි මේක තව දුරටත් කරගෙන යන එක හොඳ දෙයක් නෙවෙයි.
12:20
In the next 30 years, according to UNESCO,
265
740703
2287
UNESCO සංවිධානය කියන ආකාරයට, මීළඟ වසර 30 තුළ,
12:23
more people worldwide will be graduating through education
266
743014
3406
ලෝ වටා බොහෝ දෙනෙක් උපාධි ලබනවා
12:26
than since the beginning of history.
267
746444
2195
අධ්‍යාපනය තුළින් මෙතෙක් ඉතිහාසයේ ලැබුවාට වඩා වැඩියෙන්.
12:28
More people.
268
748663
1157
ඒකට හේතුව අපි කථා කරපු සියලු දේවල්වල එකතුව--
12:29
And it's the combination of all the things we've talked about:
269
749844
2921
12:32
technology and its transformational effect on work,
270
752789
2393
තාක්ෂණය හා එමඟින් කාර්යයන්හි සිදු කරන වෙනස, ජනවිකාශනය
12:35
and demography and the huge explosion in population.
271
755206
2478
හා ජනගහනයේ විශාල වැඩිවීම.
12:37
Suddenly, degrees aren't worth anything.
272
757708
2437
එකවරම උපාධිවලට තිබෙන වටිනාකම නැති වෙනවා.
12:40
Isn't that true?
273
760169
1677
ඒක අැත්ත නෙවෙයිද?
12:41
When I was a student, if you had a degree, you had a job.
274
761870
2981
මම ඉගෙන ගන්න කාලේ, උපාධියක් තිබුණා නම්, රැකියාවක් ලැබෙනවා.
12:44
If you didn't have a job, it's because you didn't want one.
275
764875
2798
ඔබට රැකියාවක් තිබුණේ නැතිනම් ඒ කියන්නේ ඔබට ඒක අනවශ්‍ය වුණා.
12:47
And I didn't want one, frankly.
276
767697
2334
මට නම් ඇත්තටම ඕනෑ වුණේ නැහැ. (සිනහව)
12:50
(Laughter)
277
770055
1591
ඒත් දැන් උපාධි තිබෙන ළමුන්
12:51
But now kids with degrees are often heading home
278
771670
3805
බොහෝ වෙලාවට ගෙදර යනවා වීඩියෝ ගේම් ගහන්න,
12:55
to carry on playing video games,
279
775499
1794
12:57
because you need an MA where the previous job required a BA,
280
777317
3048
හේතුව කලින් උපාධියක් ඉල්ලූ රැකියාවල දැන් ඉල්ලන්නේ පශ්චාත් උපාධි,
13:00
and now you need a PhD for the other.
281
780389
1787
ඒ තැන්වල දැන් ඉල්ලන්නේ ආචාර්ය උපාධි.
13:02
It's a process of academic inflation.
282
782200
1776
එය ශාස්ත්‍රීය උද්ධමනයේ ක්‍රියාවලියක්.
එයින් හැඟෙන්නේ මුළු අධ්‍යපන සැලැස්මම
13:04
And it indicates the whole structure of education is shifting beneath our feet.
283
784000
3756
අපේ කකුල් යට දෙදරනවා කියන එක.
13:07
We need to radically rethink our view of intelligence.
284
787780
2542
අපි බුද්ධිමත්බව ගැන බලන විදියට විප්ලවීය වෙනසක් අවශ්‍යයි.
13:10
We know three things about intelligence.
285
790346
1924
අපි බුද්ධිමත්භාවය ගැන දේවල් තුනක් දන්නවා.
13:12
One, it's diverse.
286
792294
1151
එක, ඊට විවිධත්වයක් තිබීම.
13:13
We think about the world in all the ways that we experience it.
287
793469
2981
අපි ලෝකය අත්විඳින සෑම ආකාරයකටම අපි ලෝකය ගැන හිතනවා.
13:16
We think visually, we think in sound, we think kinesthetically.
288
796474
2977
දෘෂ්ටිය මුල්කර හිතනවා, ඇසීම මුල්කර හිතනවා, දැනීම මුල්කර හිතනවා.
13:19
We think in abstract terms, we think in movement.
289
799475
2321
අමූර්ත දේ මුල් කර හිතනවා, චලනය මුල් කර හිතනවා.
13:21
Secondly, intelligence is dynamic.
290
801820
1996
දෙවනුව, බුද්ධිමත්බව වෙනස් වන දෙයක්.
13:24
If you look at the interactions of a human brain,
291
804673
2303
අපි මිනිස් මොළයේ අන්තර්ක්‍රියා බැලූ විට,
13:27
as we heard yesterday from a number of presentations,
292
807000
3023
ඊෙය් දවසේ ඉදිරිපත් කිරීම් කිහිපයකින් අහන්න ලැබුණා වගේ,
13:30
intelligence is wonderfully interactive.
293
810047
2158
බුද්ධිමත්බව අපූරැ අන්තර්ක්‍රියා සහිතයි.
13:32
The brain isn't divided into compartments.
294
812229
2238
මොළය පෙට්ටි වලට බෙදිලා නැහැ.
13:34
In fact, creativity --
295
814872
1574
ඇත්තටම නිර්මාණශීලිත්වය-- මම අර්ථ දක්වන්නේ ඒක ක්‍රියාවලියක්
13:36
which I define as the process of having original ideas that have value --
296
816470
4020
වටිනාකමක් තිබෙන නැවුම් අදහස් ඇති කරගන්නා--
13:40
more often than not comes about
297
820514
1930
එය බොහෝ විට සිදු වන්නේ අන්තර්ක්‍රියා නිසා
13:42
through the interaction of different disciplinary ways of seeing things.
298
822468
3557
දේවල් දිහා විවිධාකාර ලෙස බැලීමෙන් ඇතිවන.
13:47
By the way, there's a shaft of nerves that joins the two halves of the brain,
299
827472
3631
දන්නවාද, මොළයේ කොටස් දෙක යා කරන ස්නායු කඳක් තිබෙනවා
13:51
called the corpus callosum.
300
831127
1298
ඒකට කියන්නේ කෝපස් කැලෝසම්.
13:52
It's thicker in women.
301
832449
1221
ඒක ස්ත්‍රීන්ගේ වඩා ඝනයි.
13:54
Following off from Helen yesterday,
302
834471
1723
ඊයේ හෙලන්ගේ කථාව මතක් කළොත්,
ඒක වෙන්න ඇති ස්ත්‍රීන්ට වඩා හොඳින් එක වර බොහෝ දේ කළ හැක්කේ.
13:56
this is probably why women are better at multitasking.
303
836218
3011
13:59
Because you are, aren't you?
304
839253
1825
ඕගොල්ලෝ එහෙම කරනවා, නැද්ද?
මේ ගැන ගොඩක් පර්යේෂණ තිබුණත් මම ඒක දන්නේ මගේ පෞද්ගලික ජීවිතයෙන්.
14:01
There's a raft of research, but I know it from my personal life.
305
841102
3334
14:04
If my wife is cooking a meal at home, which is not often ...
306
844865
2935
මගේ බිරිඳ ගෙදර උයනවා නම්-- වාසනාවකට නිතර එහෙම කරන්නේ නැහැ.
14:09
thankfully.
307
849224
1166
14:10
(Laughter)
308
850414
2690
(සිනහව)
එයා ඇතැම් දේවල් වලට දක්ෂයි, ඒත් එයා උයනවා නම්,
14:13
No, she's good at some things.
309
853128
1452
14:14
But if she's cooking, she's dealing with people on the phone,
310
854604
2895
ඒ අතරම දුරකථනයෙන් කථා කරනවා,
14:17
she's talking to the kids, she's painting the ceiling --
311
857523
2647
දරැවන්ට කථා කරනවා, සිවිලිමේ තීන්ත ගානවා,
විවෘත හෘද සැත්කමක් කරනවා.
14:20
(Laughter)
312
860194
1015
14:21
she's doing open-heart surgery over here.
313
861233
2025
14:23
If I'm cooking, the door is shut, the kids are out,
314
863282
2998
මම උයනවා නම්, දොර වහලා; දරුවෝ එළියට දමලා,
14:26
the phone's on the hook,
315
866304
1239
දුරකථනය පැත්තකින් තියලා, බිරිඳ ආවොත් මට තරහා යනවා.
14:27
if she comes in, I get annoyed.
316
867567
1690
14:29
I say, "Terry, please, I'm trying to fry an egg in here."
317
869281
2790
මම කියනවා, "ෙටරි, කරුණාකරලා අහන්න, මම මෙතන බිත්තරයක් බදිනවා."
14:32
(Laughter)
318
872095
6730
(සිනහව)
14:39
"Give me a break."
319
879254
1200
"මට ඉන්න දෙන්න."
14:40
(Laughter)
320
880478
1720
(සිනහව)
14:42
Actually, do you know that old philosophical thing,
321
882222
2499
ඔබ අර පරණ දාර්ශනික කථාව දන්නවාද,
14:44
"If a tree falls in a forest, and nobody hears it, did it happen?"
322
884745
3483
ඒ කිව්වේ, කැළයක ගසක් වැටිලා ඒක කාටත් ඇසුණේ නැතිනම්, ඒක වුණාද කියන එක?
14:48
Remember that old chestnut?
323
888252
1329
ඒක මතකද?
14:49
I saw a great T-shirt recently, which said,
324
889605
2910
මම අපූරැ ටී-ෂර්ට් එකක් ළඟදී දැක්කා මෙෙහම ගහපු,
14:52
"If a man speaks his mind in a forest, and no woman hears him,
325
892539
3437
"මිනිසෙක් කැළයකදී තමන්ෙග් හිතේ තිබෙන දේ කියද්දි කිසිම කාන්තාවකට එය නොඇසුණි නම්,
14:56
is he still wrong?"
326
896000
1396
ඔහු කියපු දේ ඒත් වැරදියිද?"
14:57
(Laughter)
327
897420
5606
(සිනහව)
බුද්ධිමත්බව ගැන තෙවැන්න තමයි,
15:05
And the third thing about intelligence is,
328
905089
2039
15:07
it's distinct.
329
907152
1369
එය වෙන් ව හඳුනා ගත හැකියි.
මම අලුත් පොතක් ලියනවා මේ දවස්වල, නමින් "එපිෆනි",
15:09
I'm doing a new book at the moment called "Epiphany,"
330
909114
2504
15:11
which is based on a series of interviews with people
331
911642
2441
ඒකට පදනම කිහප දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා
ඔවුන් තමන්ගේ දක්ෂතා හඳුතා ගත් ආකාරය.
15:14
about how they discovered their talent.
332
914107
1864
15:15
I'm fascinated by how people got to be there.
333
915995
2121
ඒ අය එතැනට පැමිණි ආකාරය මට සිත්ගන්නාසුලුයි.
ඒක පටන් ගත්තේ අපූරැ කාන්තාවක් සමඟ ඇතිවූ කථා බහකින්
15:18
It's really prompted by a conversation I had with a wonderful woman
334
918140
3191
15:21
who maybe most people have never heard of, Gillian Lynne.
335
921355
2677
බොහෝ දෙනා අහලා නැති කෙනෙක්, ජිලියන් ලින්.
අහලා තිබෙනවාද ඇය ගැන? සමහර අය.
15:24
Have you heard of her? Some have.
336
924056
1596
15:25
She's a choreographer, and everybody knows her work.
337
925676
2452
ඈ නැටුම් රචනා කරන්නියක්, හැමෝම ඒ නිර්මාණ හඳුනනවා.
15:28
She did "Cats" and "Phantom of the Opera."
338
928152
2016
ඒ "කැට්ස්" හා "ෆැන්ටම් ඔෆ් ද ඔපෙරා."
15:30
She's wonderful.
339
930192
1151
ඈ අපූරැයි.
15:31
I used to be on the board of The Royal Ballet, as you can see.
340
931367
2947
මම "ද රෝයල් බැලේ" හි මණ්ඩලයේ සිටි බව
ඕගොල්ලන්ට පේනවා ඇති.
15:34
(Laughter)
341
934338
1929
ජිලියන් සහ මම දිනක් දවල් කෑමට ගියා. මම කිව්වා,
15:36
Gillian and I had lunch one day. I said, "How did you get to be a dancer?"
342
936291
3525
"ඔයා කොහොමද නැටුමට යොමු වුණේ?"
ඒක සිත්ගන්නාසුලුයි.
15:39
It was interesting.
343
939840
1151
ඇය පාසලේදී ගොඩක් අසාර්ථක වෙලා.
15:41
When she was at school, she was really hopeless.
344
941015
2247
1930 ගණන් වලදී මේ පාසල ඇගේ දෙමව්පියන්ට ලියලා තිබෙනවා,
15:43
And the school, in the '30s, wrote to her parents and said,
345
943286
2789
15:46
"We think Gillian has a learning disorder."
346
946099
2035
"අපි හිතන්නේ ජිලියන්ට ඉගෙනීමේ ආබාධයක්."
15:48
She couldn't concentrate; she was fidgeting.
347
948158
2098
ඇයට අවධානයෙන් සිටීමට නොහැකි වුණා, දඟලනවා.
15:50
I think now they'd say she had ADHD.
348
950280
1877
දැන් නම් කියයි ඇයට ADHD තිබෙනවා කියලා. එහෙම නේද?
15:52
Wouldn't you?
349
952181
1299
15:53
But this was the 1930s, and ADHD hadn't been invented at this point.
350
953504
4177
ඒත මේ 1930 ගණන්, එතකොට ADHD නිපදවලා තිබුණේ නැහැ.
15:57
It wasn't an available condition.
351
957705
2040
ඒක යොදා ගන්න පුළුවන් ලෙඩක් නෙවෙයි එතකොට.
15:59
(Laughter)
352
959769
3215
(සිනහව)
ඒ අය දන්නේ නෑ ඒ ලෙඩේ හැදෙන්න පුළුවන් කියා.
16:03
People weren't aware they could have that.
353
963008
2042
(සිනහව)
16:05
(Laughter)
354
965074
2425
16:07
Anyway, she went to see this specialist.
355
967523
4176
ඈ ගියා විශේෂඥයෙක් හමුවන්න.
16:11
So, this oak-paneled room, and she was there with her mother,
356
971723
3707
ඔක් ලී පනෙල සහිත කාමරයක ඈ සිටියා ඇගේ මව සමඟ,
16:15
and she was led and sat on this chair at the end,
357
975454
2327
කෙළවරේ පුටුවක ඇයව වාඩි කරා,
16:17
and she sat on her hands for 20 minutes,
358
977805
1945
විනාඩි 20 ක් ඈ ඇගේ අත්ල උඩ වාඩිවී සිටියා, ඇගේ මව මේ කෙනා සමඟ කථා කරන තෙක්,
16:19
while this man talked to her mother
359
979774
1681
16:21
about all the problems Gillian was having at school,
360
981479
2464
ජිලියන්ට පාසලේ තිබෙන ප්‍රශ්න ගැන.
16:23
because she was disturbing people, her homework was always late, and so on.
361
983967
3549
ඇය අනිත් අයට බාධා කරනවා; ගෙදර වැඩ හැම තිස්සෙම පරක්කුයි වගේ දේවල්,
16:27
Little kid of eight.
362
987540
1151
වයස අටක දැරියක්.
16:28
In the end, the doctor went and sat next to Gillian and said,
363
988715
2911
ඊට පස්සේ දොස්තර ජිලියන් ළඟ වාඩි වෙලා කිව්වා,
16:31
"I've listened to all these things your mother's told me.
364
991650
2713
"මම අහගෙන හිටියා ඔයාගේ අම්මා මට කියපු දේවල්,
16:34
I need to speak to her privately.
365
994387
1594
මට දැන් තනිවම ඇයට කථා කරන්න ඕනෑ.
මෙතන ඉන්න. අපි අාපසු එනවා; වැඩි වෙලා යන්නේ නැහැ."
16:36
Wait here. We'll be back. We won't be very long,"
366
996005
2316
16:38
and they went and left her.
367
998345
2650
එයාව ඉන්දලා ඒ දෙන්නා පිට වුණා.
ඒත් කාමරයෙන් පිටවෙද්දි,
16:41
But as they went out of the room,
368
1001019
1640
16:42
he turned on the radio that was sitting on his desk.
369
1002683
2856
ඔහු ඔහුගේ මේසය මත තිබූ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරා.
16:45
And when they got out of the room,
370
1005563
1638
එළියට ගියාම ඔහු ඇගේ අම්මාට කිව්වා, "ඔහොම හිටගෙන ඇය දිහා බලන්න." කියලා.
16:47
he said to her mother, "Just stand and watch her."
371
1007225
2378
16:49
And the minute they left the room,
372
1009627
2512
ඒ දෙන්නා කාමරයෙන් පිට වුණු විගසම,
16:52
she was on her feet, moving to the music.
373
1012163
2595
ඇය නැඟිටලා සංගීතයට නටන්න ගත්තා.
16:54
And they watched for a few minutes, and he turned to her mother and said,
374
1014782
3503
දෙන්නා විනාඩි කිහිපයක් ඈ දිහා බලාගෙන සිටියා. ඔහු ඇගේ මවට කිව්වා,
16:58
"Mrs. Lynne, Gillian isn't sick.
375
1018309
1979
"ලින් මහත්මිය, ජිලියන්ට අසනීපයක් නැහැ. ඇය නැටුම් ශිල්පිනියක්.
17:00
She's a dancer.
376
1020312
1664
ඇයව නැටුම් පාසලකට යවන්න."
17:03
Take her to a dance school."
377
1023338
1386
17:04
I said, "What happened?"
378
1024748
1228
මම ඇහුවා, "ඉතින් මොකද වුණේ?"
17:06
She said, "She did. I can't tell you how wonderful it was.
379
1026000
2976
ඇය කිව්වා, "ඈ ඒක කරා. ඒක කෙතරම් අපූරැ දෙයක් වුණාද.
17:09
We walked in this room, and it was full of people like me --
380
1029000
2829
අපි එහි කාමරයක් ඇතුළට ගියා, එතැන ඔක්කොම හිටියේ මම වගේ අය.
17:11
people who couldn't sit still,
381
1031853
2222
එක තැනක ඉන්න බැරි අය.
17:14
people who had to move to think."
382
1034099
2907
හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය." හිතන වෙලාවට චලනයක් අවශ්‍ය අය
17:17
Who had to move to think.
383
1037030
1832
17:18
They did ballet, they did tap, jazz; they did modern; they did contemporary.
384
1038886
3610
ඒ අය බැලේ ඉගෙන ගත්තා, ටැප්, ජෑස් ඉගෙන ගත්තා, නූතන හා සමකාලීන නැටුම් කරා.
17:22
She was eventually auditioned for the Royal Ballet School.
385
1042520
2746
පසුව ඇය "රෝයල් බැලේ ස්කූල්" එකට ඉදිරිපත් වුණා;
17:25
She became a soloist; she had a wonderful career at the Royal Ballet.
386
1045290
3253
ඇය හුදකලා ශිල්පිනියක් වුණා; Royal Ballet School හි විශිෂ්ටව වැඩ කරා.
17:28
She eventually graduated from the Royal Ballet School,
387
1048567
2555
පසුව එයින් උපාධිය ලැබූ පසු
17:31
founded the Gillian Lynne Dance Company,
388
1051146
1928
"ජිලියන් ලින් නර්ථන සමාගම" ඇරඹුවා,
17:33
met Andrew Lloyd Webber.
389
1053098
1237
අැන්ඩෘ ලොයිඩ් වෙබර් හමු වුණා.
17:34
She's been responsible for
390
1054359
1296
අැය වගකීම දැරුවා
17:35
some of the most successful musical theater productions in history,
391
1055679
3148
ඉතිහාසයේ තිබූ සාර්ථකම සංගීතමය නාට්‍ය සමහරකට,
17:38
she's given pleasure to millions,
392
1058851
1596
ඇය මිලියන සංඛ්‍යාවකට සතුට බෙදලා තිබෙනවා, ඒ වගේම ඇය කෝටිපතයෙක්.
17:40
and she's a multimillionaire.
393
1060471
1407
17:41
Somebody else might have put her on medication and told her to calm down.
394
1061902
3710
වෙන කෙනෙක් වුණා නම් ඇයට බෙහෙත් දීලා කියනවා සංසුන් වන්න කියලා.
17:45
(Applause)
395
1065636
6782
(අත්පොළසන්)
17:53
What I think it comes to is this:
396
1073603
1573
ඒ සිද්ධියෙන් තෙරුම් යන දේ තමයි:
17:55
Al Gore spoke the other night
397
1075200
1776
ඇල් ගෝර් කථා කරා කලින් දා රෑ
17:57
about ecology and the revolution that was triggered by Rachel Carson.
398
1077000
4519
පරිසර විද්‍යාව හා රේෂල් කාසන් විසින් ඇති කරපු විප්ලවය ගැන.
18:02
I believe our only hope for the future
399
1082257
2112
මම හිතන්නේ අපේ අනාගතයට තිබෙන එකම බලාපොරොත්තුව
18:04
is to adopt a new conception of human ecology,
400
1084393
3875
මිනිස් පරිසරය ගැන අලුත් සංකල්පයක් භාවිතයට ගැනීම,
18:08
one in which we start to reconstitute our conception
401
1088292
2527
එහි අරඹා ප්‍රතිනිර්මාණය කිරීම
18:10
of the richness of human capacity.
402
1090843
2261
මිනිස් හැකියාවේ සරැබව.
18:13
Our education system has mined our minds
403
1093128
3371
අපේ අධ්‍යාපන පද්ධතිය අපේ සිත් සූරා කා තිබෙනවා,
18:16
in the way that we strip-mine the earth for a particular commodity.
404
1096523
3441
අපි සම්පත් සඳහා පොළොව සූරා කන ආකාරයටම.
18:20
And for the future, it won't serve us.
405
1100377
2422
අනාගතයේදී ඒක හරි යන්නේ නැහැ.
18:22
We have to rethink the fundamental principles
406
1102823
2153
අපි නැවත සකස් කළ යුතුයි මූලධර්ම
18:25
on which we're educating our children.
407
1105000
2063
අපේ ළමුන්ගේ ඉගෙනීමට පදනම් වන.
18:27
There was a wonderful quote by Jonas Salk, who said,
408
1107087
2674
ජෝනස් සෝල්ක් වරක් කියූ වටිනා කියමනක් තිබෙනවා,
18:29
"If all the insects were to disappear from the Earth,
409
1109785
5097
"පෘථිවියෙන් සියලුම කෘමීන් අතුරැදහන් වුවොත්,
18:34
within 50 years, all life on Earth would end.
410
1114906
2783
තව අවුරැදු 50 දී පෘථිවිය ජීවීන්ගෙන් තොර වේවි.
18:38
If all human beings disappeared from the Earth,
411
1118770
3037
මනුෂ්‍යයින් පෘථිවියෙන් අතුරැදහන් වූවොත්,
18:41
within 50 years, all forms of life would flourish."
412
1121831
2634
අවුරැදු 50 දී සියලුම ජීවීන් වැජඹේවි."
18:45
And he's right.
413
1125378
1285
ඔහු නිවැරදියි.
18:47
What TED celebrates is the gift of the human imagination.
414
1127390
3731
TED සමරන්නේ මිනිස් පරිකල්පනය නම් තිළිණයයි.
18:51
We have to be careful now that we use this gift wisely,
415
1131533
4234
අපි ප්‍රවේශම් විය යුතුයි,
මේ තිළිණය බුද්ධිමත්ව භාවිතා කිරීමට
18:55
and that we avert some of the scenarios that we've talked about.
416
1135791
3229
එමඟින් අපි කථා කළ ඇතැම් සිද්ධි මග හරවා ගැනීමට.
18:59
And the only way we'll do it is by seeing our creative capacities
417
1139044
3755
ඒක කරන්න පුළුවන් එකම විදිය තමයි අපේ නිර්මාණශීලී හැකියාවක් දකින එක
19:02
for the richness they are
418
1142823
1787
ඒවායේ නියම වටිනාකමින්
19:04
and seeing our children for the hope that they are.
419
1144634
3182
ඒ වගේම අපේ ළමුන් අපේ බලාපොරොත්තුව ලෙස දකින එක.
19:07
And our task is to educate their whole being,
420
1147840
2398
අපේ කාර්යය ඔවුුන්ගේ සෑම අංශයකටම අධ්‍යාපනය දීමයි,
19:10
so they can face this future.
421
1150262
1413
ඒ අයට මේ අනාගතයට මුහුණ දීමට.
19:11
By the way -- we may not see this future,
422
1151699
2505
අපි මේ අනාගතය දකින්න නොසිටින්න පුළුවන්,
19:14
but they will.
423
1154228
1563
ඒත් ඒ අය එය දකීවි.
19:15
And our job is to help them make something of it.
424
1155815
2718
අපේ කාර්යය තමයි ඉන් යමක් කිරීමට ඔවුන්ට උපකාරී වීම.
19:18
Thank you very much.
425
1158557
1185
(බොහොම ස්තූතියි)
19:19
(Applause)
426
1159766
5447
(අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7