Stacey Kramer: The best gift I ever survived

221,590 views ・ 2010-10-08

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Dr. Sugi (Sugandika) Subawickrama Reviewer: Sanjalee Chandrasekara
සිතන්න, ඔබ තෑග්ගක් බලාපොරොත්තු වන්නේ නම්,
මම කැමතියි ඔබ එය ඔබේ මනසින් සිතුවම් කර ගන්නවාට.
ඒක වැඩිය ලොකු නෑ...
ගොල්ෆ් බෝලයක් තරම්.
එබැවින් එය ඔතා ඇති ආකාරය ගැන සිතා බලන්න.
00:16
Imagine, if you will -- a gift.
0
16260
3000
ඒත් ඇතුලේ තියෙන දේ මම ඔයාට පෙන්වන්න කලින්,
00:20
I'd like for you to picture it in your mind.
1
20260
3000
එය ඔබ වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කරනු ඇත.
00:23
It's not too big --
2
23260
2000
එය ඔබගේ පවුලේ සියලු දෙනාම එකතු කරනු ඇත.
00:25
about the size of a golf ball.
3
25260
2000
00:27
So envision what it looks like all wrapped up.
4
27260
3000
වෙන කවරදාකටත් වඩා ඔබට ආදරය හා අගය දැනේවි.
00:30
But before I show you what's inside,
5
30260
3000
ඔබ වසර ගණනාවකින් දැක නැති මිතුරන් හා
00:33
I will tell you, it's going to do incredible things for you.
6
33260
3000
හිතවතුන් සමඟ නැවත සම්බන්ධ වනු ඇත.
නමස්කාරය සහ ප්‍රශංසාව
00:36
It will bring all of your family together.
7
36260
3000
ඔබව යටපත් කරනු ඇත.
00:40
You will feel loved and appreciated like never before
8
40260
3000
එය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙනු ඇත.
00:43
and reconnect with friends and acquaintances
9
43260
2000
එය ඔබේ අධ්‍යාත්මිකත්වය සහ
00:45
you haven't heard from in years.
10
45260
2000
විශ්වාසය පිළිබඳ හැඟීම යළි නිර්වචනය කරනු ඇත.
00:47
Adoration and admiration
11
47260
2000
ඔබට නව අවබෝධයක් ලැබෙනු ඇත.
00:49
will overwhelm you.
12
49260
3000
ඒ වගේම ඔබේ ශරීරය විශ්වාස කරනු ඇත.
00:52
It will recalibrate what's most important in your life.
13
52260
3000
ඔබට අසමසම ජීව ශක්තියක් සහ ජීව ගුණයක් ලැබෙනු ඇත.
00:55
It will redefine your sense
14
55260
2000
ඔබ ඔබේ වචන මාලාව පුළුල් කරනු ඇත,
00:57
of spirituality and faith.
15
57260
3000
අලුත් මිනිසුන් හමු වේවි,
ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලැබෙනු ඇත.
01:00
You'll have a new understanding
16
60260
2000
01:02
and trust in your body.
17
62260
2000
ආ මේක ගන්න...
01:04
You'll have unsurpassed vitality and energy.
18
64260
3000
ඔබට සති අටක නිවාඩුවක් ලැබේවි.
ඔබ සම්පූර්ණයෙන්ම කිසිවක් නොකරනු ඇත.
01:07
You'll expand your vocabulary,
19
67260
2000
01:09
meet new people,
20
69260
2000
ඔබ අසීමිතව රසැති ආහාර අනුභව කරනු ඇත.
01:11
and you'll have a healthier lifestyle.
21
71260
3000
ට්‍රක් රථ පුරවා ඔබට මල් ලැබේවි.
01:14
And get this --
22
74260
2000
මිනිසුන් ඔබට කියාවි,
01:16
you'll have an eight-week vacation
23
76260
2000
“ඔයා හරිම ලස්සනයි. ඔයාගේ වැඩ කොටස කලාද?”
01:18
of doing absolutely nothing.
24
78260
3000
තවද ඔබට ජීවිත කාලය පුරාවටම
01:21
You'll eat countless gourmet meals.
25
81260
3000
හොඳ ඖෂධ සැපයුමක් ලැබෙනු ඇත.
01:24
Flowers will arrive by the truckload.
26
84260
3000
ඔබට අභියෝග හා ආශ්වාදයන් ලැබෙනු ඇත
01:27
People will say to you,
27
87260
2000
ඔබට පෙළඹීමක් හා නිහතමානී බවක් ඇති වේවි
01:29
"You look great. Have you had any work done?"
28
89260
3000
ඔබේ ජීවිතයට නව අරුතක් ලැබෙනු ඇත.
01:32
And you'll have a lifetime supply
29
92260
2000
01:34
of good drugs.
30
94260
3000
සාමය, සෞඛ්‍ය,
සන්සුන්කම, සතුට,
01:37
You'll be challenged, inspired,
31
97260
3000
නිර්වාණය.
01:40
motivated and humbled.
32
100260
3000
මෙහි මිල කීයද?
01:43
Your life will have new meaning.
33
103260
3000
ඩොලර් 55,000,
01:46
Peace, health,
34
106260
2000
සහ එය ඇදහිය නොහැකි ගනුදෙනුවක්.
01:48
serenity, happiness,
35
108260
3000
මේ වන විට ඔබ මේ ගැන දැන ගන්න නොඉවසිලිමත්
01:51
nirvana.
36
111260
2000
එය කුමක්ද සහ ඔබට එය ලබා ගත හැකි ස්ථානය.
01:53
The price?
37
113260
2000
Amazon එය රැගෙන එනවාද?
01:55
$55,000,
38
115260
3000
එහි Apple ලාංඡනය තිබේද?
01:58
and that's an incredible deal.
39
118260
3000
මේ සඳහා පොරොත්තු ලේඛනයක් තිබේද?
02:01
By now I know you're dying to know
40
121260
2000
එහෙම නොවේ.
02:03
what it is and where you can get one.
41
123260
3000
මේ තෑග්ග මට ආවේ මීට මාස පහකට විතර කලින්.
02:06
Does Amazon carry it?
42
126260
2000
ඒක ඔතලා තියෙනකොට මේ වගේ --
02:08
Does it have the Apple logo on it?
43
128260
2000
එතරම් ලස්සනක් නැහැ.
02:10
Is there a waiting list?
44
130260
3000
මේක
02:13
Not likely.
45
133260
2000
ඊට පස්සේ මේක.
02:15
This gift came to me about five months ago.
46
135260
3000
එය දුර්ලභ මැණිකක්
02:18
It looked more like this when it was all wrapped up --
47
138260
2000
මොළයේ ගෙඩියක්,
02:20
not quite so pretty.
48
140260
2000
හේමන්ග්ලියෝබ්ලාස්ටෝමා
02:23
And this,
49
143260
2000
දිගටම ලෑබෙන තෑග්ගක්
02:26
and then this.
50
146260
3000
මට දැන් හොදයි,
02:29
It was a rare gem --
51
149260
2000
මම ඔබට මේ තෑග්ග ප්‍රාර්ථනා කරන්නේ නැහැ.
02:31
a brain tumor,
52
151260
2000
ඔබට එය අවශ්‍ය දැයි මම දන්නේ නැහැ.
02:33
hemangioblastoma --
53
153260
3000
නමුත් මම මගේ අත්දැකීම වෙනස් කරන්නේ නැහැ.
02:36
the gift that keeps on giving.
54
156260
3000
එය මගේ ජීවිතය ගැඹුරින් වෙනස් කළා
02:39
And while I'm okay now,
55
159260
2000
මම බලාපොරොත්තු නොවූ ආකාරයෙන්
02:41
I wouldn't wish this gift for you.
56
161260
2000
මම ඔබ සමඟ සෑම ආකාරයකින්ම එය බෙදා ගත්තෙමි
02:43
I'm not sure you'd want it.
57
163260
2000
එබැවින් ඊළඟ වතාවේ
02:45
But I wouldn't change my experience.
58
165260
3000
ඔබ අනපේක්ෂිත, අනවශ්‍ය සහ අවිනිශ්චිත දෙයකට
02:48
It profoundly altered my life
59
168260
3000
මුහුණ දෙන විට,
02:51
in ways I didn't expect
60
171260
2000
සලකා බලන්න
02:53
in all the ways I just shared with you.
61
173260
2000
එය තෑග්ගක් පමණක් විය හැකි බව.
02:55
So the next time you're faced
62
175260
2000
(අත්පොළසන්)
02:57
with something that's unexpected,
63
177260
3000
03:00
unwanted and uncertain,
64
180260
3000
03:03
consider
65
183260
2000
03:05
that it just may be a gift.
66
185260
3000
03:08
(Applause)
67
188260
3000
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7