Paolo Cardini: Forget multitasking, try monotasking

363,653 views ・ 2012-11-30

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Translator: Joseph Geni Reviewer: Thu-Huong Ha
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
මම නිර්මාණකරුවෙක් සහ අධ්‍යාපනඥයෙක්.
මම බහුකාර්ය පුද්ගලයෙක්, මම මගේ සිසුන්ව
ඉතා නිර්මාණශීලී, බහුකාර්ය නිර්මාණ ක්‍රියාවලියක්
හරහා පියාසර කරවීමට තල්ලු කරමි
00:15
I'm a designer and an educator.
1
15745
2896
නමුත් ඇත්ත වශයෙන්ම බහුකාර්යය කිරීම කෙතරම් කාර්යක්ෂමද?
00:18
I'm a multitasking person, and I push my students
2
18641
2896
අපි එක් කාර්යයක් පමණක් කිරීමේ විකල්පය සලකා බලමු.
00:21
to fly through a very creative, multitasking design process.
3
21537
6111
මෙන්න උදාහරණ කිහිපයක්.
00:27
But how efficient is, really, this multitasking?
4
27648
4965
අර බලන්න
මේ බහු කාර්ය කිරීමේ ප්‍රතිඵලයයි. (සිනා)
00:32
Let's consider for a while the option of monotasking.
5
32613
5705
ආහාර පිසීමට උත්සාහ කිරීම, දුරකථනයට පිළිතුරු දීම,
00:38
A couple of examples.
6
38318
2915
කෙටි පණිවිඩ ලිවීම සහ
00:41
Look at that.
7
41233
1428
මේ බාබකියු එකේ පින්තූර කිහිපයක් උඩුගත කිරීම.
00:42
This is my multitasking activity result. (Laughter)
8
42661
3613
ඉතින් කවුරුහරි අපිට සුපිරි වැඩකාරයෝ ගැන කතාව කියනවා,
00:46
So trying to cook, answering the phone, writing SMS,
9
46274
3655
එවන් බහුකාර්ය කිරීමට හැකියාව ඇති පුද්ගලයින් ගණන
00:49
and maybe uploading some pictures
10
49929
2352
සියයට දෙකයි.
00:52
about this awesome barbecue.
11
52281
3518
00:55
So someone tells us the story about supertaskers,
12
55799
4034
නමුත් අප ගැන කුමක් කිව හැකිද, අපගේ යථාර්ථය ගැන කුමක් කිව හැකිද?
00:59
so this two percent of people who are able
13
59833
3425
ඔබ අවසන් වරට ඔබේ මිතුරාගේ කටහඬ පමණක් රස වින්දේ කවදාද?
01:03
to control multitasking environment.
14
63258
4136
ඉතින් මේක මම වැඩ කරන ව්‍යාපෘතියක්,
01:07
But what about ourselves, and what about our reality?
15
67394
4604
මේ ඉදිරිපස ආවරණ මාලාවකි
01:11
When's the last time you really enjoyed
16
71998
2301
01:14
just the voice of your friend?
17
74299
3270
එය අපගේ සුපිරි, අවිධිමත් බව පහත් කිරීමට භාවිතා කළ හැක
01:17
So this is a project I'm working on,
18
77569
3256
(සිනා) (අත්පොළසන්)
01:20
and this is a series of front covers
19
80825
5044
අපගේ සුපිරි, අධි-ජංගම දුරකථනවල ක්‍රියාකාරිත්වයේ සාරය දක්වා පහත හෙළයි.
01:25
to downgrade our super, hyper —
20
85869
4507
තවත් උදාහරණයක්: ඔබ කවදා හෝ වැනීසියට ගොස් තිබේද?
01:30
(Laughter) (Applause)
21
90376
4917
දූපතේ මේ පුංචි වීදිවල
01:35
to downgrade our super, hyper-mobile phones
22
95293
2808
අතරමං වීම කොච්චර සුන්දර ද?
01:38
into the essence of their function.
23
98101
3031
නමුත් බහුකාර්ය යථාර්ථය බෙහෙවින් වෙනස් වන අතර
01:41
Another example: Have you ever been to Venice?
24
101132
2777
එය තොරතුරු ටොන් ගණනකින් පිරී ඇත.
01:43
How beautiful it is to lose ourselves in these little streets
25
103909
4313
ඉතින් අපේ වික්‍රමාන්විත හැඟීම නැවත සොයා ගැනීමට
01:48
on the island.
26
108222
2383
එවැනි දෙයක් ගැන කුමක් කිව හැකිද?
01:50
But our multitasking reality is pretty different,
27
110605
3442
විභවයන් සංඛ්‍යාව ඉතා විශාල වන විට
01:54
and full of tons of information.
28
114047
4272
එක් දෙයක් ගැන කතා කිරීම අමුතු විය හැකි බව මම දනිමි
01:58
So what about something like that
29
118319
2537
02:00
to rediscover our sense of adventure?
30
120856
4167
නමුත් එක් කාර්යයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමේ විකල්පය පිළිබඳ හෝ
02:05
I know that it could sound pretty weird to speak about mono
31
125023
3273
ඔබේ ඩිජිටල් සංවේදන සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම ගැන
02:08
when the number of possibilities is so huge,
32
128296
4551
සලකා බැලීමට මම ඔබව තල්ලු කරමි,
02:12
but I push you to consider the option of
33
132847
4599
එබැවින් වර්තමානයේ සෑම කෙනෙකුටම තම තනි නිෂ්පාදනය නිෂ්පාදනය කළ හැකිය.
02:17
focusing on just one task,
34
137446
3117
02:20
or maybe turning your digital senses totally off.
35
140563
5957
ඇයි නැත්තේ?
එබැවින් බහුකාර්ය ලෝකය තුළ ඔබේ තනි ස්ථානය සොයා ගන්න.
02:26
So nowadays, everyone could produce his mono product.
36
146520
6016
ඔබට ස්තුතියි.
(අත්පොළසන්)
02:32
Why not? So find your monotask spot
37
152536
3744
02:36
within the multitasking world.
38
156280
2584
02:38
Thank you.
39
158864
1533
02:40
(Applause)
40
160397
6678
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7