William Kamkwamba: How I harnessed the wind

412,835 views ・ 2009-09-23

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Subash Dilruk Reviewer: Dulini Mudunkotuwa
00:12
Thank you.
0
12160
3000
ස්තුතියි
00:15
Two years ago, I stood on the TED stage in Arusha, Tanzania.
1
15160
4000
00:19
I spoke very briefly about one of my proudest creations.
2
19160
5000
එතැනදී මම ඉතා කෙටියෙන් කථා කළා මගේ භාණ්ඩ නිෂ්පාදනයෙන් එකක් ගැන
ඒ මගේ ජීවිතය වෙනස් කල සරල යන්ත්‍රයක් ගැන
00:24
It was a simple machine that changed my life.
3
24160
4000
00:28
Before that time,
4
28160
2000
ඊට කලින්
00:30
I had never been away from my home
5
30160
3000
මගේ ගෙදරින් පිට මම ඉඳලා නෑ
00:33
in Malawi.
6
33160
3000
මලාවි රටේ තියෙන මගේ ගෙදර ඇර
00:36
I had never used a computer.
7
36160
2000
මම ජීවිතේට කොම්පියුටරයක් පාවිච්චි කරලා නෑ
00:38
I had never seen an Internet.
8
38160
4000
මම දැකලා නෑ
අන්තර්ජාලය
00:42
On the stage that day, I was so nervous.
9
42160
5000
එදා වේදිකාව උඩදී
මාව කලබලයෙන් වෙවුලන්න ගත්තා
මට ඉංග්‍රීසි අමතක වුනා
00:47
My English lost,
10
47160
4000
(ප්‍රේක්ෂක සිනහා)
00:51
I wanted to vomit.
11
51160
2000
මට වමනේ දාන්න හිතුණා
00:53
(Laughter)
12
53160
4000
(ප්‍රේක්ෂක සිනහා)
00:57
I had never been surrounded by so many azungu,
13
57160
4000
ජීවිතේට ඒ තරං සුද්දෝ ගොඩක් මා වටේ ඉඳලා නෑ
01:01
white people.
14
61160
2000
සුදු මිනිස්සු
01:03
(Laughter)
15
63160
3000
(ප්‍රේක්ෂක සිනහා)
01:06
There was a story I wouldn't tell you then.
16
66160
3000
එදා මම කිව්වේ නැති කතාවක් තිබුණා
01:09
But well, I'm feeling good right now.
17
69160
3000
හොඳයි දැන් මම ඉන්නේ හුඟාක් හොඳින්
01:12
I would like to share that story today.
18
72160
3000
ම කැමති ඒ කතාව අද කියන්න
01:15
We have seven children in my family.
19
75160
2000
මගේ පවුලේ ළමයි හත් දෙනයි
01:17
All sisters, excepting me.
20
77160
4000
මං ඇරෙන්න හැමෝම කෙල්ලෝ
01:21
This is me with my dad when I was a little boy.
21
81160
5000
මේ මම තාත්තා එක්ක ගොඩාක් පුංචි කාලේ
01:26
Before I discovered the wonders of science,
22
86160
3000
වීද්‍යාවේ ආශ්චර්ය ගැන දැන ගන්න කලින්
01:29
I was just a simple farmer
23
89160
2000
මම දුප්පත් ගොවියන්ගේ රටේ සාමාන්‍ය ගොවියෙක්
01:31
in a country of poor farmers.
24
91160
3000
01:34
Like everyone else, we grew maize.
25
94160
4000
අනිත් හැමෝම වගේ අපිත් වැව්වේ බඩ ඉරිඟු
01:38
One year our fortune turned very bad.
26
98160
5000
එක අවුරුද්දක වාසනාව අපිට පයින් ගැහුවා
01:43
In 2001 we experienced an awful famine.
27
103160
5000
2001 දී අපිට භයානක අහේනියක් ඇති වුණා
01:48
Within five months all Malawians began to starve to death.
28
108160
7000
මාස පහක් ඇතුලත
හැම මාලාවි ජාතිකයෙක්ම
බඩගින්නේ මැරෙන්න පටන් ගත්තා
මගේ පවුලේ අය
01:55
My family ate one meal per day, at night.
29
115160
4000
දවසකට කෑවේ එක කෑම වේලයි
ඒකත් රෑට
01:59
Only three swallows of nsima for each one of us.
30
119160
4000
ඒ සිමා ගුලි තුනක් එක් කෙනෙකුට
02:03
The food passes through our bodies.
31
123160
2000
අපේ ඇඟවල් හරහා ඒ කෑම ගියා
02:05
We drop down to nothing.
32
125160
4000
අපිව ක්ෂය වුණා
02:09
In Malawi, the secondary school,
33
129160
3000
මලාවි රටේ උසස් පෙළට ගෙවන්න සිදු වෙනවා
02:12
you have to pay school fees.
34
132160
2000
02:14
Because of the hunger, I was forced to drop out of school.
35
134160
6000
බඩගින්න නිසා මට පාසලෙන් පිටමං වෙන්න සිදු වුණා
02:20
I looked at my father
36
140160
2000
මම තාත්තා දිහාත්,
02:22
and looked at those dry fields.
37
142160
2000
වියලී ගිය ගොවි බිම දිහාත් බැලුවා
02:24
It was the future I couldn't accept.
38
144160
4000
ඒ මට බාර ගන්න අකමැති අනාගතය
02:28
I felt very happy to be at the secondary school,
39
148160
4000
මම හුඟාක් සතුටු වුණා,
උසස් පෙලට පාසල් යන්න ලැබීම ගැන
02:32
so I was determined to do anything possible
40
152160
5000
ඉතිං මම අධිෂ්ඨාන කර ගත්තා
අධ්‍යාපනය ලබා ගන්න කළහැකි ඕන දෙයක් කරන්න
02:37
to receive education.
41
157160
2000
ඉතිං මම පුස්තකාලයට ගියා
02:39
So I went to a library.
42
159160
2000
02:41
I read books, science books, especially physics.
43
161160
4000
මම පොත් කියෙව්වා
විද්‍යාව විශේෂයෙන්ම පිසික්ස්
02:45
I couldn't read English that well.
44
165160
2000
මට එච්චර හොඳට ඉංග්‍රීසි කියවන්න බෑ
02:47
I used diagrams and pictures
45
167160
3000
මම රූප සටහන් සහ පින්තූර වලින්
02:50
to learn the words around them.
46
170160
5000
ඒවා වටේ තියෙන වචන තේරුම් ගත්තා
02:55
Another book put that knowledge in my hands.
47
175160
4000
තවත් පොතක් ඒ දැනුම මගේ දෑතට ගෙනාවා
එහි තිබුණා හුලං මෝලකට වතුර පොම්ප කරන්නත්
02:59
It said a windmill could pump water and generate electricity.
48
179160
6000
විදුලිය ජනනය කරන්නත් හැකි බව
03:05
Pump water meant irrigation,
49
185160
3000
වතුර පොම්ප කරනවා කියන්නේ වාරිමාර්ග
03:08
a defense against hunger,
50
188160
2000
ඒ වෙනකොට අපි අත්විඳපු බඩගින්නට විරුද්ධව කළහැකි සටන
03:10
which we were experiencing by that time.
51
190160
4000
03:14
So I decided I would build one windmill for myself.
52
194160
4000
ඉතිං මම තීරණය කළා
මමත් හුලං මෝලක් හදා ගන්නවා කියලා
03:18
But I didn't have materials to use,
53
198160
3000
නමුත් මට ඕන කරන කළමනා තිබ්බේ නෑ
මම ගියා සුන්බුන් ගොඩක් ලඟට
03:21
so I went to a scrap yard
54
201160
2000
03:23
where I found my materials.
55
203160
3000
එතැන මට ඕන දේ තිබුණා
03:26
Many people, including my mother,
56
206160
4000
මගේ මවත් ඇතුළුව බොහෝ දෙනෙක් කිව්වේ
03:30
said I was crazy.
57
210160
2000
මට පිස්සු කියලා
(ප්‍රේක්ෂක සිනහා)
03:32
(Laughter)
58
212160
2000
03:34
I found a tractor fan,
59
214160
2000
මට හමු වුණා ට්‍රැක්ටර් ෆෑන් එකක්
03:36
shock absorber, PVC pipes.
60
216160
2000
ෂොක් ඇබ්සෝබර් එකක්,
පී.වී.සී. පයිප්ප, බයිසිකල් රාමුවක් ආධාරයෙන්
03:38
Using a bicycle frame
61
218160
3000
03:41
and an old bicycle dynamo,
62
221160
4000
සහ පරණ බයිස්කල් ඩයිනමෝවකින් මම මැෂිම හැදුවා
03:45
I built my machine.
63
225160
2000
03:47
It was one light at first.
64
227160
3000
මුලින්ම එක ලයිට් එකක්
03:50
And then four lights,
65
230160
3000
පස්සේ ලයිට් හතරක් සුවිච් විතරක් නෙවෙයි
03:53
with switches, and even a circuit breaker,
66
233160
5000
විදුලි සීනුවක ආකෘතියට හදපු ර්කිට් බ්‍රේකර් එකක් එක්කම
03:58
modeled after an electric bell.
67
238160
4000
04:02
Another machine pumps water
68
242160
4000
අනිත් මැෂිමක් වතුර පොම්ප කරා වාරිමාර්ග වෙනුවෙන්
04:06
for irrigation.
69
246160
3000
පෝලිං ගණන් මිනිස්සු අපේ ගේ ළඟ එක දිගට හිටියා
04:09
Queues of people start lining up at my house
70
249160
3000
04:12
(Laughter)
71
252160
2000
(ප්‍රේක්ෂක සිනහා සහ අත්පොලසන්)
04:14
to charge their mobile phone.
72
254160
2000
එයාලගේ ජංගම දුරකථන චාජ් කර ගන්න
04:16
(Applause)
73
256160
4000
(අත්පොලසන්)
04:20
I could not get rid of them.
74
260160
2000
මට ඔවුන්ගෙන් ගැලවෙන්න බැරි වුණා
04:22
(Laughter)
75
262160
2000
(ප්‍රේක්ෂක සිනහා)
04:24
And the reporters came too,
76
264160
3000
පත්තර වාර්තා කරුවනුත් ආවා
04:27
which lead to bloggers
77
267160
2000
තවදුරටත් යත්දී බ්ලොග්කරුවනුත් ආවා
04:29
and which lead to a call from something called TED.
78
269160
5000
ප්‍රතිඵලයක් විදියට ටෙඩ් කියලා එකකින් කැඳවීමක් ලැබුණා
04:34
I had never seen an airplane before.
79
274160
2000
මම ඊට කලින් ගුවන් යානයක් දැකලා තිබුණේ නෑ
04:36
I had never slept in a hotel.
80
276160
3000
හෝටලයක නිදාගෙන තිබුණේ නෑ
04:39
So, on stage that day in Arusha,
81
279160
4000
ඉතිං අරූෂා වල වේදිකාවේදී එදා
04:43
my English lost,
82
283160
3000
මට ඉංග්‍රීසි අමතක වුනා
04:46
I said something like,
83
286160
3000
මම මෙහෙම දෙයක් කිව්වා
මම උත්සාහ කළා. මම හැදුවා
04:49
"I tried. And I made it."
84
289160
4000
04:53
So I would like to say something
85
293160
2000
ඉතිං මම මෙහි ඉන්න හැම කෙනෙකුටම දෙයක් කියන්න කැමතියි
04:55
to all the people out there like me
86
295160
3000
මං වගේ අප්‍රිකානුවන්ට සහ දුප්පතුන්ට
04:58
to the Africans, and the poor
87
298160
3000
05:01
who are struggling with your dreams.
88
301160
4000
බඩගින්න වෙනුවෙන් තමන්ගේ හීනත් එක්ක අරගල කරන
දෙවිපිහිටයි
05:05
God bless.
89
305160
2000
05:07
Maybe one day you will watch this on the Internet.
90
307160
4000
කවදාහරි ඹබ මේක අන්තර්ජාලයෙන් දකින්න පුළුවන්
05:11
I say to you, trust yourself and believe.
91
311160
5000
මා ඔබට කියනවා, තමන් ගැන විශ්වාස කරන්න
විශ්වාසය තියාගන්න
05:16
Whatever happens, don't give up.
92
316160
2000
මොනවා වුණත්, අත අරින්න එපා
05:18
Thank you.
93
318160
2000
ස්තුතියි
(අත්පොලසන්)
05:20
(Applause)
94
320160
30000
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7