Why good leaders make you feel safe | Simon Sinek | TED

9,244,235 views ・ 2014-05-19

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Rathika Fernando Reviewer: Dulini Mudunkotuwa
00:12
There's a man by the name of Captain
0
12980
2260
පුද්ගලයෙක් සිටිනවා, ඔහුගේ නම කපිතාන්
00:15
William Swenson
1
15240
2330
විලියම් ස්වෙන්සන්
00:17
who recently was awarded the congressional Medal of Honor
2
17570
3202
එයාට ළඟදී කොංග්‍රසීය ගෞරව පදක්කම පිරිනැමුවා
00:20
for his actions on September 8, 2009.
3
20772
4858
2009, සැප්තැම්බර් 8 වැනි දින ඔහුගේ ක්‍රියාකලාපය උදෙසා.
00:25
On that day, a column of American
4
25630
2365
එදින අැමෙරිකානු
00:27
and Afghan troops
5
27995
1284
හා ඇෆ්ගනිස්ථාන හමුදා සේනාංක
00:29
were making their way
6
29279
1477
ගමන් ගත්තා
00:30
through a part of Afghanistan
7
30756
2884
අැෆ්ගනිස්ථානයේ කොටසක් හරහා
00:33
to help protect
8
33640
3273
ආරක්ෂා කිරීමට
00:36
a group of government officials,
9
36913
1095
රජයේ නිලධාරීන් පිරිසක්,
00:38
a group of Afghan government officials,
10
38008
1846
ඒ අය ඇෆ්ගනිස්ථාන රජයේ නිලධාරීන් පිරිසක්
00:39
who would be meeting with some local
11
39854
2366
රැස්වීමකට යන
00:42
village elders.
12
42220
1503
ඒ ගමේ වැඩිහිටි අය සමඟ.
00:43
The column came under ambush,
13
43723
2267
මේ සේනාංකයට ප්‍රහාරයක් එල්ල වුණා,
00:45
and was surrounded on three sides,
14
45990
2507
තුන් පැත්තිකින් වට කරලා,
00:48
and amongst many other things,
15
48497
2940
අනෙකුත් දේ පසෙක තිබියදී,
00:51
Captain Swenson was recognized
16
51437
1406
කපිතාන් ස්වෙන්සන්ව අගය කළා
00:52
for running into live fire
17
52843
2217
ප්‍රහාර මධ්‍යයට දිව ගියාට
00:55
to rescue the wounded
18
55060
1181
තුවාල වු අය බේරා ගැනීමට
00:56
and pull out the dead.
19
56241
4223
හා මිය ගිය අය එළියට ඇදීමට.
01:00
One of the people he rescued was a sergeant,
20
60464
2856
ඔහු එදා බේරා ගත් එක් අයෙක් සාජන්ට්වරයෙක්,
01:03
and he and a comrade were making their way
21
63320
2438
ඔහු හා ඔහුගේ යාළුවෙක් ඇවිද යනවා
01:05
to a medevac helicopter.
22
65758
2290
මෙඩිවැක් හෙලිකොප්ටරයක් ෙවතට.
01:08
And what was remarkable about this day
23
68048
2188
මේ දිනයේ පුදුමාකාරබව තමයි
01:10
is, by sheer coincidence,
24
70236
1991
අහම්බෙන්
01:12
one of the medevac medics
25
72227
1680
මෙඩිවැක් එකේ වෛද්‍යවරයෙක් ළඟ
01:13
happened to have a GoPro camera on his helmet
26
73907
2388
ඔහුගේ හෙල්මට් එකට සවි කළ ගෝ ප්‍රෝ කැමරාවක් තිබුණා
01:16
and captured the whole scene on camera.
27
76295
4762
ඒ මුළු සිද්ධියම මේ කැමරාවේ ඔහු සටහන් කර ගත්තා.
01:21
It shows Captain Swenson and his comrade
28
81057
3206
එහි පෙන්වනවා කපිතාන ස්වෙන්සන් හා ඔහුගේ යහළුවා
01:24
bringing this wounded soldier
29
84263
1226
තුවාල වූ භටයාව ගේනවා
01:25
who had received a gunshot to the neck.
30
85489
4550
ඔහුගේ බෙල්ලට වෙඩි පහරක් වැදිලා.
01:30
They put him in the helicopter,
31
90039
3493
ඔවුන් ඔහුව හෙලිකොප්ටරය තුළට දැම්මා,
01:33
and then you see Captain Swenson bend over
32
93532
4328
ඊට පස්සේ පේනවා කපිතාන් ස්වෙන්සන් නැවිලා
01:37
and give him a kiss
33
97860
2183
ඔහුව සිඹිනවා
01:40
before he turns around to rescue more.
34
100043
4838
ඔහු අපසු හැරී තව බේරා ගැනීමට යන්න කලින්.
01:44
I saw this, and I thought to myself,
35
104881
3207
මේක දුටුවාම මට හිතුණා,
01:48
where do people like that come from?
36
108088
2772
මේ වගේ අය කොහොමද බිහි වන්නේ?
01:50
What is that? That is some deep, deep emotion,
37
110860
3043
ඒ මොකක්ද ඒ? ඒ යම්කිසි ගැඹුරු, ගැඹුරැ හැඟීමක්,
01:53
when you would want to do that.
38
113903
1701
එසේ කිරීමට හිත් දීම.
01:55
There's a love there,
39
115604
2040
එතැන ආදරයක් තිබෙනවා,
01:57
and I wanted to know why is it that
40
117644
2134
මට ඕනෑ වුණා දැනගන්න
01:59
I don't have people that I work with like that?
41
119778
2684
ඇයි මාත් එක්ක වැඩ කරන අය අතර ඒ වගේ අය නැත්තේ කියලා.
02:02
You know, in the military, they give medals
42
122462
1418
හමුදාවේ පදක්කම් දෙනවා
02:03
to people who are willing to sacrifice themselves
43
123880
2622
තමන්ගේ ජීවිත කැප කරන අයට
02:06
so that others may gain.
44
126502
1838
අනිත් අයගේ යහපත වෙනුවෙන්.
02:08
In business, we give bonuses to people
45
128340
1928
ව්‍යාපාරවලදී අපි බෝනස් දෙන්නේ මිනිසුන්ට
02:10
who are willing to sacrifice others
46
130268
1708
අනිත් අය බිල්ලට දෙන්න කැමති
02:11
so that we may gain.
47
131976
1494
අපේ යහපත වෙනුවෙන්.
02:13
We have it backwards. Right?
48
133470
3664
අපි මේක පටලවාගෙන. එහෙම නේද?
02:17
So I asked myself, where do people like this come from?
49
137134
1879
ඉතින් මම ඇසුවා, මේ අය කොහොමද බිහි වන්නේ?
02:19
And my initial conclusion was that they're just better people.
50
139013
3223
මට මුලින් සිතුනේ ඒ අය වඩා යහපත් මිනිස්සු කියලා.
02:22
That's why they're attracted to the military.
51
142236
1520
ඔවුන්ට හමුදාව අාකර්ෂණයක්.
02:23
These better people are attracted
52
143756
1461
මේ වඩා යහපත් මිනිසුන් ඇදෙනවා
02:25
to this concept of service.
53
145217
2746
සේවය කිරීමේ සංකල්පයට.
02:27
But that's completely wrong.
54
147963
1100
ඒත් ඒක වැරදියි.
02:29
What I learned was that it's the environment,
55
149063
2837
මට වැටහුණේ ඊට හේතුව පරිසරය කියා,
02:31
and if you get the environment right,
56
151900
2170
පරිසරය නිවැරදිව සැකසුණොත්
02:34
every single one of us has the capacity
57
154070
1723
අපි සෑම කෙනෙකුටම හැකියාව තිබෙනවා
02:35
to do these remarkable things,
58
155793
1518
මෙවැනි පුදුමාකාර දේ කිරීමට,
02:37
and more importantly, others have that capacity too.
59
157311
2831
එසේම, වඩා වැදගත්ම දේ, අනෙක් අයටත් ඒ හැකියාවම පවතිනවා.
02:40
I've had the great honor of getting to meet
60
160142
2445
මට හමු වන්නට ලැබීම ලොකු ගෞරවයක්
02:42
some of these, who we would call heroes,
61
162587
3115
අපි වීරයින් සේ සලකන අය සමහරක්,
02:45
who have put themselves and put their lives
62
165702
1902
තමන්ගේ ජීවිත පරදුවට තැබූ අය
02:47
at risk to save others,
63
167604
1599
අනිත් අයව බේරා ගන්න,
02:49
and I asked them, "Why would you do it?
64
169203
2503
මම ඇහුවා ඒගොල්ලන්ගෙන්, "ඇයි එහෙම කරන්නේ?
02:51
Why did you do it?"
65
171706
2053
ඇයි එහෙම කළේ?"
02:53
And they all say the same thing:
66
173759
2901
ඒ අය ඔක්කෝම කිව්වේ එකම දේ:
02:56
"Because they would have done it for me."
67
176660
2100
"ඒ අයත් මං වෙනුවෙන් එහෙම කරන නිසා."
02:58
It's this deep sense of trust and cooperation.
68
178760
2907
එය ඉතා ගැඹුරැ විශ්වාසයක හා සහයෝගයක හැඟීමක්.
03:01
So trust and cooperation are really important here.
69
181667
2599
ඉතින් විශ්වාසය හා සහයෝගය මෙතැන ඉතාම වැදගත්.
03:04
The problem with concepts of trust and cooperation
70
184266
3159
විශ්වාසය හා සහයෝගය යන සංකල්පවල තිබෙන ගැටළුව තමයි
03:07
is that they are feelings, they are not instructions.
71
187425
2305
ඒවා හැඟීම් විතරයි, ඒවා උපදෙස් නෙවෙයි.
03:09
I can't simply say to you, "Trust me," and you will.
72
189730
3035
මම නිකම්ම ඔබට "මාව විශ්වාස කරන්න" කියලා කිව්වාට ඒක කරන්නේ නැහැ.
03:12
I can't simply instruct two people to cooperate, and they will.
73
192765
3235
සහයෝගයෙන් වැඩ කරන්න කියලා දෙන්නෙකුට කිව්වා කියලා ඒක කරන්ෙන් නැහැ.
03:16
It's not how it works. It's a feeling.
74
196000
2434
ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒක හැඟීමක්.
03:18
So where does that feeling come from?
75
198434
2414
ඉතින් මේ හැඟීම එන්නේ කොතැනින්ද?
03:20
If you go back 50,000 years
76
200848
2082
වසර 50,000ක් පිටුපසට ගියොත්
03:22
to the Paleolithic era,
77
202930
1179
පේලියෝලිතික යුගයට,
03:24
to the early days of Homo sapiens,
78
204109
2156
හෝමෝ සේපියන්ස් මානවයාගේ මුල් දවස්වලට,
03:26
what we find is that the world
79
206265
1615
අපි දන්න දේ තමයි එතකොට ලෝකය
03:27
was filled with danger,
80
207880
2335
අනතුරු වලින් පිරිලා,
03:30
all of these forces working very, very hard to kill us.
81
210215
4392
අපිව විනාශ කරන්න විශාල උත්සාහයක් ගන්න බලවේගයන් ගොඩක්.
03:34
Nothing personal.
82
214607
1499
පුද්ගලික දේවල් නෙවෙයි.
03:36
Whether it was the weather,
83
216106
2442
කාලගුණය හරි,
03:38
lack of resources,
84
218548
1640
සම්පත් හිඟකම හරි,
03:40
maybe a saber-toothed tiger,
85
220188
1482
ව්‍යාඝ්‍රයෙක් හරි,
03:41
all of these things working
86
221670
1335
මේ සියලු දේ ක්‍රියා කළා,
03:43
to reduce our lifespan.
87
223005
2136
අපේ ආයු කාලය කෙටි කරන්න.
03:45
And so we evolved into social animals,
88
225141
2301
ඉතින් අපි සමාජශීලී මිනිසුන් බවට පරිණාමය වෙලා
03:47
where we lived together and worked together
89
227442
1975
එකට ජීවත් වෙමින් එකට වැඩ කරා
03:49
in what I call a circle of safety, inside the tribe,
90
229417
3424
මම ආරක්ෂිත කවයක් යැයි කියන ගෝත්‍රයේ,
03:52
where we felt like we belonged.
91
232841
2023
අපිට අපේ කියලා හැඟුණු තැන.
03:54
And when we felt safe amongst our own,
92
234864
2731
අපිට අපේ අය අතර ආරක්ෂිතයි කියා දැනුනම,
03:57
the natural reaction was trust and cooperation.
93
237595
3208
ඉබේම විශ්වාසය හා සහයෝගය ඇති වෙනවා.
04:00
There are inherent benefits to this.
94
240803
1102
මෙහි වාසි තිබෙනවා.
04:01
It means I can fall asleep at night
95
241905
1888
ඒකේ තේරුම මට රෑට නිදාගන්න පුළුවන්
04:03
and trust that someone from within my tribe will watch for danger.
96
243793
3872
මගේ ගෝත්‍රයේ කෙනෙක් අනතුරැ ගැන සෙවිල්ලෙන් ඉන්නවා කියන විශ්වාසයෙන්.
04:07
If we don't trust each other, if I don't trust you,
97
247665
2332
අපිට එකිනෙකා අවිශ්වාස නම්, මට ඔබ අවිශ්වාස නම්,
04:09
that means you won't watch for danger.
98
249997
1384
ඔබ අනතුරු ගැන සොයන්නේ නෑ.
04:11
Bad system of survival.
99
251381
1871
මේක පැවැත්මට හානියක්.
04:13
The modern day is exactly the same thing.
100
253252
2339
වර්තමානයත් ඒ වගේම තමයි.
04:15
The world is filled with danger,
101
255591
1621
ලෝකය අනතුරු වලින් පිරිලා,
04:17
things that are trying to frustrate our lives
102
257212
1755
අපේ ජීවිත පීඩාවට පත් කරන්න හදන
04:18
or reduce our success,
103
258967
1169
හෝ අසාර්ථක කරන්න හදන,
04:20
reduce our opportunity for success.
104
260136
1724
සාර්ථක වීමේ අවස්ථා අවම කරවන.
04:21
It could be the ups and downs in the economy,
105
261860
2369
එය විය හැකියි ආර්ථිකයේ ඉහළ පහළ වැටීම්,
04:24
the uncertainty of the stock market.
106
264229
2340
කොටස් වෙළෙඳපොළේ අවිනිශ්චිතභාවය.
04:26
It could be a new technology that renders
107
266569
1744
එය නව තාක්ෂණයක් විය හැකියි
04:28
your business model obsolete overnight.
108
268313
2157
රැයකින් ඔබේ ව්‍යාපාර ආකෘතිය යල් පිනූ එකක් කරන.
04:30
Or it could be your competition
109
270470
1649
නැතිනම් ඒ ඔබේ තරඟකරැවන් විය හැකියි
04:32
that is sometimes trying to kill you.
110
272119
2000
ඔබව ඇතැම් විට විනාශ කිරීමට උත්සාහ කරන.
04:34
It's sometimes trying to put you out of business,
111
274119
1885
ඇතැම් විට එය ඔබේ ව්‍යාපාරයට පහර ගහනවා,
04:36
but at the very minimum
112
276004
1711
ඒත් අවම වශයෙන් උත්සාහ කරනවා
04:37
is working hard to frustrate your growth
113
277715
2663
ඔබේ වර්ධනය නවත්වලා
04:40
and steal your business from you.
114
280378
2130
ඔබේ වෙළඳාම ඔබෙන් උදුරා ගන්න.
04:42
We have no control over these forces.
115
282508
1745
අපිට මේ බලවේල පාලනය කරන්න බැහැ.
04:44
These are a constant,
116
284253
1517
මේවා නොවෙනස්වන දේවල්,
04:45
and they're not going away.
117
285770
1978
ඒවා නැතිවන්නේ නැහැ.
04:47
The only variable are the conditions
118
287748
2046
වෙනස් වන සාධක තමයි
04:49
inside the organization,
119
289794
2563
ආයතනය ඇතුළත දේවල්,
04:52
and that's where leadership matters,
120
292357
1925
එතැනදී තමයි නායකත්වය වැදගත් වන්නේ,
04:54
because it's the leader that sets the tone.
121
294282
2679
මොකද නායකයා තමයි වාතාවරණය සකස් කරන්නේ.
04:56
When a leader makes the choice
122
296961
2439
නායකයා තෝරා ගත්තාම
04:59
to put the safety and lives
123
299400
1529
ආරක්ෂාවට හා ජීවිතවලට
05:00
of the people inside the organization first,
124
300929
2261
ප්‍රමුඛස්තානය දෙන්න ආයතනයේ සිටිය අයගේ,
05:03
to sacrifice their comforts and sacrifice
125
303190
2878
නායකයින්ගේ පහසුකම්
05:06
the tangible results, so that the people remain
126
306068
3505
හා ප්‍රතිඵල කැපකරලා, පිරිසට ඉන්න පුළුවන් වෙන්න
05:09
and feel safe and feel like they belong,
127
309573
1427
ආරක්ෂිත හා තමන්ගේ යන හැඟීමෙන්,
05:11
remarkable things happen.
128
311000
2894
පුදුමාකාර දේවල් වෙන්න පටන් ගන්නවා.
05:13
I was flying on a trip,
129
313894
3119
මම ගුවන් ගමනකට ලෑස්ති වෙද්දී,
05:17
and I was witness to an incident
130
317013
2115
දෙයක් දකින්න ලැබුණා
05:19
where a passenger attempted to board
131
319128
1888
මගියෙක් යානයට ගොඩවෙන්න හැදුවා
05:21
before their number was called,
132
321016
3611
එයාගේ අංකය කථා කරන්න කලින්,
05:24
and I watched the gate agent
133
324627
2569
මම දොරටුවේ ඒජන්තවරිය දිහා බැලුවා
05:27
treat this man like he had broken the law,
134
327196
2424
අැය මේ කෙනාට සැලකුවේ රටේ නීතිය කඩ කරපු කෙනෙකුට වගේ,
05:29
like a criminal.
135
329620
1409
අපරාධකාරයෙකුට වගේ.
05:31
He was yelled at for attempting to board
136
331029
1846
එයාට කෑගැසුවේ ගොඩවෙන්න හැදුවා කියලා
05:32
one group too soon.
137
332875
2371
කණ්ඩායමකට ඉදිරියෙන්.
05:35
So I said something.
138
335246
1444
ඉතින් මම දෙයක් කිව්වා.
05:36
I said, "Why do you have treat us like cattle?
139
336690
2670
මම ඇහුවා,"ඇයි අපිට හරකුන්ට වගේ සලකන්නේ?
05:39
Why can't you treat us like human beings?"
140
339360
3091
අපිට මනුෂ්‍යයින්ට වගේ සලකන්න බැරිද?"
05:42
And this is exactly what she said to me.
141
342451
2121
මෙන්න මේක තමයි ඇය මට පැවසුවේ.
05:44
She said, "Sir, if I don't follow the rules,
142
344572
2686
ඇය කිව්වා,"සර්, මම නීති පිළිපැද්දේ නැතිනම්,
05:47
I could get in trouble or lose my job."
143
347258
3150
මම අමාරුවේ වැටෙනවා නැතිනම් රස්සාව නැති වෙනවා."
05:50
All she was telling me
144
350408
1582
අෑ මට කියූ දේ තමයි
05:51
is that she doesn't feel safe.
145
351990
1656
ඇයට අනාරක්ෂිත හැඟීමක් තිබෙන බව.
05:53
All she was telling me is that
146
353646
2341
ඈ මට කියූ දේ තමයි
05:55
she doesn't trust her leaders.
147
355987
3219
අැයට ඇගේ නායකයින් අවිශ්වාස බව.
05:59
The reason we like flying Southwest Airlines
148
359206
2722
අපි සවුත්වෙස්ට් ගුවන්යානාවල ගමන් කරන්න කැමති
06:01
is not because they necessarily hire better people.
149
361928
2467
ඒ අය වඩා යහපත් අය සේවයට බඳව ගන්නා නිසා නෙවෙයි.
06:04
It's because they don't fear their leaders.
150
364395
3039
ඒගොල්ලෝ තමන්ගේ නායකයින්ට බිය නැති නිසා.
06:07
You see, if the conditions are wrong,
151
367434
1922
ඔබ දන්නවාද, අපේ වාතාවරණය අයහපත් නම්,
06:09
we are forced to expend our own time and energy
152
369356
2259
අපිට අපේ කාලය හා ශ්‍රමය යෙදවීමට බල කෙරෙනවා
06:11
to protect ourselves from each other,
153
371615
2864
එකිනෙකාගෙන් ආරක්ෂා වීමට,
06:14
and that inherently weakens the organization.
154
374479
3299
ඒක ආයතනය දුර්වල කරනවා.
06:17
When we feel safe inside the organization,
155
377778
1631
අපිට ආයතනයේදී සුරක්ෂිතබවක් දැනුනාම
06:19
we will naturally combine our talents
156
379409
2194
අපි ඉබේම අපේ දක්ෂතා එකතු කරලා
06:21
and our strengths and work tirelessly
157
381603
2146
අපේ ශක්තිය සමඟ වෙහෙස නොබලා වැඩ කරනවා
06:23
to face the dangers outside
158
383749
1682
පිටත අනතුරුවලට මුහුණ දීලා
06:25
and seize the opportunities.
159
385431
3135
වාසි අවස්ථා ඇද ගන්න.
06:28
The closest analogy I can give
160
388566
1321
මට දෙන්න පුළුවන් හොඳම උපමාව
06:29
to what a great leader is, is like being a parent.
161
389887
3212
හොඳ නායකයෙක්, දෙමව්පියෙක් වගේ කියන එක.
06:33
If you think about what being a great parent is,
162
393099
1659
අපි හිතමු හොඳ දෙමව්පියෙක්ගේ ගතිගුණ
06:34
what do you want? What makes a great parent?
163
394758
1830
මොනවාද ඕනෑ? මොනවාද ඔවුන්ගේ ලක්ෂණ?
06:36
We want to give our child opportunities,
164
396588
1352
අපි ආසයි දරැවන්ට හොඳ දේ දීලා
06:37
education, discipline them when necessary,
165
397940
2718
අධ්‍යාපනය දීලා, අවශ්‍ය වෙලාවට හොඳ නරක කියලා දෙන්න,
06:40
all so that they can grow up and achieve more
166
400658
2036
මේ දේවල් කරන්නේ ඒ අය ලොකු වෙලා දියුණු වෙන්න
06:42
than we could for ourselves.
167
402694
2565
අපිටත් වඩා.
06:45
Great leaders want exactly the same thing.
168
405259
1741
විශිෂ්ට නායකයින්ටත් අවශ්‍ය ඒ දේමයි.
06:47
They want to provide their people opportunity,
169
407000
1501
ඒ අයට ඕනෑ පිරිසට හොඳ දේ දෙන්න,
06:48
education, discipline when necessary,
170
408501
1787
අධ්‍යාපනය දීලා, හොඳ නරක කියා දීලා
06:50
build their self-confidence, give them the opportunity to try and fail,
171
410288
3162
අාත්ම විශ්වාසය ගොඩ නඟන්න, අවස්ථාව දෙන්න උත්සාහ කරලා වරදින්න,
06:53
all so that they could achieve more
172
413450
1711
මේ ඔක්කෝම ඔවුන්ට දියුණු වෙන්න
06:55
than we could ever imagine for ourselves.
173
415161
4430
අපිට අපි ගැන හිතනවාටත් වැඩිය.
06:59
Charlie Kim, who's the CEO of a company called Next Jump
174
419591
3137
චාලි කිම්, ඔහු නෙක්ස්ට් ජම්ප් නම් වූ ආයතනයක ප්‍රධාන විධායක
07:02
in New York City, a tech company,
175
422728
2750
ඒක නිව් යෝර්ක්වල තාක්ෂණ සමාගමක්,
07:05
he makes the point that
176
425478
1492
ඔහු අසනවා
07:06
if you had hard times in your family,
177
426970
2129
ඔබේ පවුලට නරක කාලයක් ලැබුවා කියලා,
07:09
would you ever consider laying off one of your children?
178
429099
3049
පවුලෙන් ළමයෙක් අස්කරන්න සිතනවාද කියලා?
07:12
We would never do it.
179
432148
1502
අපි කවදාවත් ඒක කරන්නේ නැහැ.
07:13
Then why do we consider laying off people
180
433650
2027
එහෙනම් ඇයි අපි මිනිසුන් සේවයෙන් අස් කරන්නේ
07:15
inside our organization?
181
435677
1577
අපේ ආයතන තුළ?
07:17
Charlie implemented a policy
182
437254
2800
චාලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා
07:20
of lifetime employment.
183
440054
1936
සේවකයින්ට ජීවිතකාලයටම රැකියා ලබා දීමට.
07:21
If you get a job at Next Jump,
184
441990
1630
නෙක්ස්ට් ජම්ප්හි ඔබ සේවය කරයි නම්
07:23
you cannot get fired for performance issues.
185
443620
3460
වැඩ හොඳ මදි කියා ඔබව සේවයෙන් අස් කරන්න බැහැ.
07:27
In fact, if you have issues,
186
447080
1983
ඔබට එහෙම වැඩ අමාරු නම්
07:29
they will coach you and they will give you support,
187
449063
3047
ඒ අය ඔබට පුහුණු වීම් ලබා දී සහයෝගය දෙනවා
07:32
just like we would with one of our children
188
452110
1461
අපි අපේ දරුවන්ට කරනවා වගේ
07:33
who happens to come home with a C from school.
189
453571
2839
පාසලේදී C එකක් අරගෙන ගෙදර එන.
07:36
It's the complete opposite.
190
456410
953
ඒක ප්‍රතිවිරැදධයි.
07:37
This is the reason so many people
191
457363
1617
මේ නිසා තමයි බොහෝ මිනිසුන් තුළ
07:38
have such a visceral hatred, anger,
192
458980
4264
එතරම් දැඩි වෛරයක් හා තරහක් පවතින්නේ
07:43
at some of these banking CEOs
193
463244
1668
ඇතැම් බැංකු ප්‍රධාන විධායකවරු වෙත
07:44
with their disproportionate salaries and bonus structures.
194
464912
2828
ඔවුන්ගේ විසමානුපාතික වැටුප් හා බෝනස් නිසා.
07:47
It's not the numbers.
195
467740
1970
එය අයවැය වල ප්‍රශ්නයක් නෙවෙයි.
07:49
It's that they have violated the very definition of leadership.
196
469710
2838
ඒ අය නායකත්වය කියන සංකල්පයේ අර්ථයම කෙළෙසපු එකයි ගැටළුව.
07:52
They have violated this deep-seated social contract.
197
472548
2894
ඉතා ගැඹුරු සමාජ කොන්ත්‍රාත්තුවක් ඔවුන් කඩ කර තිබෙනවා.
07:55
We know that they allowed their people
198
475442
1603
අපි දන්නවා ඔවුන් ඔවුන්ගේ පිරිස
07:57
to be sacrificed so they could protect their own interests,
199
477045
2515
බිලි දෙන්න ඉඩ දුන්නා තමන්ගේ යහපත රැක ගන්න,
07:59
or worse, they sacrificed their people
200
479560
3192
හෝ, වඩා අන්ත ලෙස, ඔවුන් ඔවුන්ගේ පිරිස බිලි දුන්නා
08:02
to protect their own interests.
201
482752
1460
තමන්ගේ යහපත උදෙසා.
08:04
This is what so offends us, not the numbers.
202
484212
2811
ඒකට තමයි අපිට තරහා යන්නේ, අයවැයට නෙවෙයි.
08:07
Would anybody be offended if we gave
203
487023
1597
කාටවත් කෙන්ති යාවිද අපි දුන්නොත්
08:08
a $150 million bonus to Gandhi?
204
488620
2573
ගාන්ධිට ඩොලර් මිලියන 150 ක බෝනස් එකක්?
08:11
How about a $250 million bonus to Mother Teresa?
205
491193
3039
තෙරේසා මවුතුමියට ඩොලර් මිලියන 250 ක බෝනස් එකක් දුන්නොත්?
08:14
Do we have an issue with that? None at all.
206
494232
2734
අපිට ඒක ප්‍රශ්නයක්ද? කොහෙත්ම නැහැ.
08:16
None at all.
207
496966
1332
කොහෙත්ම නැහැ.
08:18
Great leaders would never sacrifice
208
498298
2211
ශ්‍රේෂ්ඨ නායකයෙක් කවදාවත් බිලි දෙන්නේ නෑ
08:20
the people to save the numbers.
209
500509
1361
පිරිස අයවැය බේරා ගන්න කියා.
08:21
They would sooner sacrifice the numbers
210
501870
1679
ඒ අය අයවැය බිල්ලට දේවි
08:23
to save the people.
211
503549
2979
මිනිසුන් බේරා ගන්න.
08:26
Bob Chapman, who runs
212
506528
2123
බොබ් චැප්මන්, ඔහු මෙහෙයවනවා
08:28
a large manufacturing company in the Midwest
213
508651
2313
බටහිර පැත්තේ විශාල නිෂ්පාදන සමාගමක්
08:30
called Barry-Wehmiller,
214
510964
2076
බැරී-වේමිලර් නමින්,
08:33
in 2008 was hit very hard by the recession,
215
513040
5357
2008 දී ඇති වූ අාර්ථික පසුබැසීම එයට දැඩි පහරක් එල්ල කළා,
08:38
and they lost 30 percent of their orders overnight.
216
518397
4001
එක රැයකින් ඔවුන්ගේ ඇණවුම් 30% අහිමු වුණා.
08:42
Now in a large manufacturing company,
217
522398
1386
විශාල නිෂ්පාදන සමාගමකට
08:43
this is a big deal,
218
523784
1541
මේක බරපතල ගැටළුවක්
08:45
and they could no longer afford their labor pool.
219
525325
2847
ඔවුන්ගේ විශාල ශ්‍රමික පිරිසගේ වියදම දරන්න නොහැකි වුණා.
ඩොලර් මිලියන 10ක් පිරිමැසිය යුතු නිසා
08:48
They needed to save 10 million dollars,
220
528172
1703
08:49
so, like so many companies today,
221
529875
2023
වර්තමානයේ බොහෝ සමාගම්වල වගේම
08:51
the board got together and discussed layoffs.
222
531898
3394
විධායක මණ්ඩලය එකතු වෙලා සේවකයින් අස් කිරීමට සාකච්ඡා කරා.
08:55
And Bob refused.
223
535292
1624
බොබ් මේ තීරණය ප්‍රතික්ෂේප කරා.
08:56
You see, Bob doesn't believe in head counts.
224
536916
4252
බොබ් සේවකයින්ගේ සංඛ්‍යාව ගණන් ගන්නේ නැහැ.
09:01
Bob believes in heart counts,
225
541168
3441
ඔහුට වැදගත් හදවතට දැනෙන දේ,
09:04
and it's much more difficult to simply reduce
226
544609
2508
වඩා අමාරු දේ තමයි කපා හරින්න
09:07
the heart count.
227
547117
1730
හදවතට දැනෙන දේ.
09:08
And so they came up with a furlough program.
228
548847
3007
ඉතින් ඒ අය එකඟ වුණා නිවාඩු වැඩසටහනකට.
09:11
Every employee, from secretary to CEO,
229
551854
2091
ලේකම්ගේ සිට ප්‍රධාන විධායක දක්වා සෑම කෙනෙක්ම
09:13
was required to take four weeks of unpaid vacation.
230
553945
3466
සති හතරක පඩි නැති නිවාඩුවක් ගැනීම අනිවාර්ය කරා.
09:17
They could take it any time they wanted,
231
557411
1911
ඒක ඕනෑම වෙලාවක ගන්න පුළුවන්,
09:19
and they did not have to take it consecutively.
232
559322
2981
ඒවගේම එක දිගට ගත යුතුත් නැහැ.
09:22
But it was how Bob announced the program
233
562303
1332
බොබ් එය දැනුම් දුන් විදිය
09:23
that mattered so much.
234
563635
1897
බොහෝ වැදගත් වුණා.
09:25
He said, it's better that we should all suffer a little
235
565532
2648
ඔහු කිව්වා, අපි ඔක්කෝම ටිකක් දුක් විඳින එක හොඳයි
09:28
than any of us should have to suffer a lot,
236
568180
2785
ටික දෙනෙක් ගොඩක් දුක් විඳිනවාට වඩා,
09:30
and morale went up.
237
570965
3118
මින් පිරිසට ධෛර්යය ලැබුණා.
09:34
They saved 20 million dollars,
238
574083
2927
ඔවුන් ඩොලර් මිලියන 20ක් ඉතිරි කරගත්තා,
09:37
and most importantly, as would be expected,
239
577010
2437
වැදගත්ම දේ තමයි, බලාපොරොත්තු වූ විදිහටම
09:39
when the people feel safe and protected by the leadership in the organization,
240
579447
3229
ආයතනයේ නායකයින් අතින් තමන් සුරැකෙන බව සේවක පිරිසට දැනෙන විට,
09:42
the natural reaction is to trust and cooperate.
241
582676
2507
ඉබේම විශ්වාසය හා සහයෝගය ඇති වෙනවා.
09:45
And quite spontaneously, nobody expected,
242
585183
2757
ඒ වගේම, එකවරම, නොසිතපු ලෙසින්
09:47
people started trading with each other.
243
587940
1916
සේවක පිරිස එකිනෙකා සමඟ හුවමාරු කරගත්තා.
09:49
Those who could afford it more
244
589856
1496
වියදම දැරිය හැකි අය
09:51
would trade with those who could afford it less.
245
591352
2077
හුවමාරු කරගත්තා එසේ නොහැකි අය සමඟ.
09:53
People would take five weeks
246
593429
1489
සමහර අය සති පහක් නිවාඩු ගත්තා
09:54
so that somebody else only had to take three.
247
594918
4162
වෙන කෙනෙකුට සති තුනක නිවාඩු ගන්න පුළුවන් වෙන්න.
09:59
Leadership is a choice. It is not a rank.
248
599080
2934
නායකත්වය කියන්නේ කැමැත්තෙන් කරන දෙයක්. ඒක නිළයක් නෙවෙයි.
10:02
I know many people at the seniormost
249
602014
1708
මම දන්නවා බොහෝ ජේ‍්‍යෂ්ඨයින්
10:03
levels of organizations
250
603722
1158
අායතනවල
10:04
who are absolutely not leaders.
251
604880
1604
එහෙත් ඒ අය නායකයින් වන්නේ නෑ.
10:06
They are authorities, and we do what they say
252
606484
2553
ඒ අය බලධාරීන්, අපි ඒ අය කියන දේ කරනවා
10:09
because they have authority over us,
253
609037
3043
ඒ අයට බලය තිබෙන නිසා,
10:12
but we would not follow them.
254
612080
1860
ඒත් අපි ඔවුන් අනුගමනය කරන්ෙන් නැහැ.
10:13
And I know many people
255
613940
2034
ඒ වගේම මම බොහෝ මිනිසුන් දන්නවා
10:15
who are at the bottoms of organizations
256
615974
1362
ආයතනවල පහළින් සිටින
10:17
who have no authority
257
617336
1263
ඔවුන්ට කිසිම බලයක් නැහැ
10:18
and they are absolutely leaders,
258
618599
2063
නමුත් ඔවුන් සැබවින්ම නායකයින්,
10:20
and this is because they have chosen to look after
259
620662
1785
ඒ මොකද ඒ අය තෝරා ගෙන තිබෙනවා බලා ගන්න
10:22
the person to the left of them,
260
622447
1518
ඔවුන්ට වමතින් සිටින කෙනාවත්,
10:23
and they have chosen to look after
261
623965
1278
ඒ වගේම ඔවුන් බලා ගන්නවා
10:25
the person to the right of them.
262
625243
1794
ඔවුන්ට දකුණතින් සිටින කෙනාවත්.
10:27
This is what a leader is.
263
627037
4733
මේ තමයි නායකයෙක් කියන කෙනා.
10:31
I heard a story
264
631770
3030
මට කථාවක් අහන්න ලැබුණා
10:34
of some Marines
265
634800
1590
මරීන් භට පිරිසක් ගැන
10:36
who were out in theater,
266
636390
3321
ඔවුන් නාට්‍යයක් බලන්න ගිහින්
10:39
and as is the Marine custom,
267
639711
2046
මරීන් හමුදාවේ චාරත්‍රය පරිදි
10:41
the officer ate last,
268
641757
2325
නිලධාරියා තමයි අවසානයටම ආහාර ගත්තේ,
10:44
and he let his men eat first,
269
644082
3176
ඔහු ඔහුගේ පිරිසට පළමුව ආහාර ගන්න ඉඩ දුන්නා,
10:47
and when they were done,
270
647258
1852
ඔවුන් ආහාර අරගෙන ඉවර වෙලා බලද්දී
10:49
there was no food left for him.
271
649110
4090
ඔහුට කන්න කෑම ඉතිරි වෙලා නැහැ.
10:53
And when they went back out in the field,
272
653200
2733
ඔවුන් අාපහු වැඩට ගියාම
10:55
his men brought him some of their food
273
655933
2944
ඔහුගේ පිරිස ඔවුන්ගේ ආහාර වලින් කොටසක් ඔහුට ගෙනැත් දුන්නා
10:58
so that he may eat,
274
658877
1857
ඔහුට කන්න
11:00
because that's what happens.
275
660734
2139
ඒ මොකද ඒක තමයි සිද්ධ වෙන්නේ.
11:02
We call them leaders because they go first.
276
662873
2689
නායකයෙක් කියා කියන්නේ ඔහු ප්‍රථමයෙන්ම ගමන් කරන නිසා.
11:05
We call them leaders because they take the risk
277
665562
1743
නායකයෙක් කියන්නේ ඔහු අවදානම ගන්න නිසා
11:07
before anybody else does.
278
667305
1655
වෙන කෙනෙකුට කලින්.
11:08
We call them leaders because they will choose
279
668960
2030
නායකයෙක් යැයි කියන්නේ ඔහු තෝරන නිසා
11:10
to sacrifice so that their people
280
670990
2009
කැප කරන්න ඔහුගේ පිරිස
11:12
may be safe and protected
281
672999
1119
රැක ගැනීමට
11:14
and so their people may gain,
282
674118
2136
ඉන් ඔහුගේ පිරිසට වාසි ලැබීමට හැකි වන්න
11:16
and when we do, the natural response
283
676254
3054
අපි එහෙම කරාම ඉබේම
11:19
is that our people will sacrifice for us.
284
679308
3847
අපේ පිරිස අපි වෙනුවෙන් කැප කිරීම් කරනවා.
11:23
They will give us their blood and sweat and tears
285
683155
2498
ඔවුන් අපි වෙනුවෙන් ලේ, ඩහදිය හා කඳුළු හෙළනවා
11:25
to see that their leader's vision comes to life,
286
685653
3439
ඔවුන්ගේ නායකයාගේ දර්ශනය සත්‍යයක් කරන්න,
11:29
and when we ask them, "Why would you do that?
287
689092
2772
අපි ඇහුවම "ඇයි එහෙම කරන්නේ?
11:31
Why would you give your blood and sweat and tears
288
691864
2387
ඇයි ඔබේ ලේ, කඳුළු, ඩහදිය දෙන්නේ
11:34
for that person?" they all say the same thing:
289
694251
4484
ඒ කෙනා වෙනුවෙන්?" සෑම කෙනෙක්ම කියන්නේ:
11:38
"Because they would have done it for me."
290
698735
2498
"ඔවුනුත් මං වෙනුවෙන් ඒ දේම කරන නිසා."
11:41
And isn't that the organization
291
701233
2150
එවැනි ආයතනයක නෙවෙයිද
11:43
we would all like to work in?
292
703383
2321
අපි සෑම කෙනෙක්ම රැකියාව කරන්න කැමති වන්නේ?
11:45
Thank you very much.
293
705704
2557
බොහොම ස්තූතියි.
11:48
Thank you. (Applause)
294
708261
3601
ස්තූතියි. (අත්පොළසන්)
11:51
Thank you. (Applause)
295
711862
2030
ස්තූතියි (අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7