The best kindergarten you’ve ever seen | Takaharu Tezuka

1,429,896 views ・ 2015-04-14

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Rathika Fernando Reviewer: Dulini Mudunkotuwa
00:18
This is a kindergarten we designed in 2007.
0
18042
3698
ෙම් අපි 2007 දී නිර්මාණය කරපු ෙපර පාසලක්.
00:22
We made this kindergarten to be a circle.
1
22111
3925
අපි මේක හැදුවේ කවයක ආකාරයට.
00:26
It's a kind of endless circulation on top of the roof.
2
26036
3142
ඒක නිසා වහල උඩ නිරන්තර වාතාශ්‍රයක් ලැබෙනවා.
00:29
If you are a parent,
3
29179
2520
ඔබ අම්මා තාත්තා කෙනෙක් නම්,
00:31
you know that kids love to keep making circles.
4
31699
3964
ඔබ දන්නවා ළමයි අාසයි වෘත්ත හදන්න.
00:36
This is how the rooftop looks.
5
36793
2807
මේක තමයි වහල.
00:39
And why did we design this?
6
39600
2258
ඇයි අපි ෙම්ක නිර්මාණය කරේ?
00:41
The principal of this kindergarten said,
7
41858
2817
මේ පෙර පාසලේ විදුහල්පති කිව්වා,
00:44
"No, I don't want a handrail."
8
44675
2579
"නෑ, මට අත්වැලක් එපා."
00:47
I said, "It's impossible."
9
47254
2229
මම කිව්වා, "ඒක කරන්න බැහැ." කියලා.
00:49
But he insisted: "How about having a net sticking out from the edge of the roof?
10
49483
6294
ඒත් ඔහු බල කළා: "වහල අග පිටතට නෙරා එන දැලක් දැම්මොත් කොහොමද?
00:55
So that it can catch the children falling off?"
11
55777
2209
වැටෙන ළමයි ඒකෙන් අල්ලගන්න?"
00:57
(Laughter)
12
57986
1447
(සිනහව)
00:59
I said, "It's impossible."
13
59433
2076
මම කිව්වා, "ඒක කරන්න බැහැ" කියලා.
01:01
And of course, the government official said,
14
61970
2919
ආණ්ඩුවේ නිලධාරියත් කිව්වා,
01:04
"Of course you have to have a handrail."
15
64889
3265
"අත්වැලක් තියෙන්නම ඕනෑ." කියලා.
01:10
But we could keep that idea around the trees.
16
70324
3519
ඒත් අපිට ගස් වටා නිර්මාණය තියන්න දුන්නා.
01:13
There are three trees popping through.
17
73843
3277
උඩින් මතුවන ගස් තුනක් තිබෙනවා.
01:17
And we were allowed to call this rope as a handrail.
18
77120
5625
ඒ වගේම අපිට මේ ලණුව අත්වැලක් ලෙස පාවිච්චි කරන්න ඉඩ දුන්නා.
01:22
But of course, rope has nothing to do with them.
19
82745
3272
ඒත්, ඒගොල්ලෝ ලණුව පාවිච්චි කරන්නේ නැහැ.
01:26
They fall into the net.
20
86017
2486
ඒගොල්ලෝ වැටෙන්නේ දැල අැතුළට.
01:29
And you get more,
21
89304
3051
එනවා තව,
01:32
and more,
22
92355
2937
තව,
01:35
more.
23
95292
1210
තවත් ළමයි.
01:36
(Laughter)
24
96502
1151
(සිනහව)
01:37
Sometimes 40 children are around a tree.
25
97653
3550
සමහර වෙලාවට ළමුන් 40ක් ගහ වටේට.
01:43
The boy on the branch,
26
103733
1248
අත්තේ ඉන්න පිරිමි ළමයා,
01:44
he loves the tree so he is eating the tree.
27
104981
2483
එයා ගසට ආසා නිසා ගස කනවා.
01:47
(Laughter)
28
107464
2500
(සිනහව)
01:50
And at the time of an event,
29
110984
1801
යම් වැදගත් අවස්ථාවකදී,
01:52
they sit on the edge.
30
112785
2266
ඒ අය කෙළවරේ වාඩි වෙනවා.
01:56
It looks so nice from underneath.
31
116191
2372
පල්ලෙහා ඉඳන් බැලුවම ලස්සනට පේනවා.
01:58
Monkeys in the zoo.
32
118563
2089
සත්තු වත්තේ වඳුරෝ.
02:00
(Laughter)
33
120652
3900
(සිනහව)
02:04
Feeding time.
34
124552
1766
කන්න දෙන වෙලාව.
02:06
(Laughter) (Applause)
35
126318
4631
(සිනහව) (අත්පොළසන්)
02:12
And we made the roof as low as possible,
36
132784
2529
අපි වහල පුළුවන් තරම් මිටි කරා,
02:15
because we wanted to see children on top of the roof,
37
135313
4444
මොකද අපිට අවශ්‍ය වුණා ළමුන් වහල උඩ ඉන්නවා දකින්න,
02:19
not only underneath the roof.
38
139757
2681
වහල යට විතරක් නෙවෙයි.
02:22
And if the roof is too high, you see only the ceiling.
39
142438
3861
වහල උස වැඩි නම්, සිවිලිම විතරයි පේන්නේ.
02:27
And the leg washing place -- there are many kinds of water taps.
40
147699
4516
කකුල් හෝදන ස්ථානයේ-- එතැන විවිධාකාර වතුර කරාම තිබෙනවා.
02:32
You see with the flexible tubes,
41
152656
1778
නම්‍යශීලී පයිප්ප වලින්,
02:34
you want to spray water to your friends,
42
154434
2895
යාළුවන්ට වතුර ගහන්න පුළුවන්,
02:37
and the shower,
43
157329
1715
ඒත් වතුර මලයි
02:39
and the one in front is quite normal.
44
159044
2497
ඊට ඉස්සරහ තබෙන එකයි සාමාන්‍ය ඒවා.
02:41
But if you look at this,
45
161541
1546
ඒත් මේක බැලුවොත්,
02:43
the boy is not washing his boots,
46
163087
1830
මේ ළමයා එයාගේ බූට්ස් දෙක හෝදනවා නෙවෙයි,
02:44
he's putting water into his boots.
47
164917
1674
එයා බූට්ස් දෙක ඇතුළට වතුර දමනවා.
02:46
(Laughter)
48
166591
1940
(සිනහව)
02:53
This kindergarten is completely open, most of the year.
49
173423
5076
මේ පෙර පාසල වසරේ වැඩි දවසක් සම්පූර්ණයෙන්ම ඇරලා.
02:59
And there is no boundary between inside and outside.
50
179699
3640
අැතුළයි එළියයි කියලා මායිමක් නැහැ.
03:03
So it means basically this architecture is a roof.
51
183339
4639
ඒ කියන්නේ මේක වාස්තු විද්‍යාව අතින් වහලක්.
03:07
And also there is no boundary between classrooms.
52
187978
3289
ඒ වගේම පංති අතරත් මායිමක් නැහැ.
03:11
So there is no acoustic barrier at all.
53
191267
3594
ඒක නිසා ශබ්ද වලට බාධවක් නැහැ.
03:15
When you put many children in a quiet box,
54
195590
5825
ළමයි ගොඩ දෙනෙක් නිහඬ පෙට්ටියකට දැම්මම,
03:21
some of them get really nervous.
55
201415
3318
සමහර අය බය වෙනවා.
03:24
But in this kindergarten,
56
204733
2252
ඒත් මේ පෙර පාසලේ
03:26
there is no reason they get nervous.
57
206985
3430
එහෙම බය වෙන්න හේතුවක් නැහැ.
03:30
Because there is no boundary.
58
210415
2810
ඒ මොකද මෙතන මායිමක් නැහැ.
03:33
And the principal says
59
213225
2197
විදුහල්පති කියනවා,
03:35
if the boy in the corner doesn't want to stay in the room,
60
215422
4003
කොණේ ඉන්න පිරිමි ළමයා කාමරේ ඉන්න අකැමැති වුණොත්,
03:39
we let him go.
61
219425
1695
අපි එයාට යන්න දෙනවා කියලා.
03:41
He will come back eventually, because it's a circle, it comes back.
62
221120
3159
එයා කොහොම හරි ආපහු ඒවි, මොකද මේක කවයක්, රවුමේ ආපහු එවෙනවා.
03:44
(Laughter)
63
224279
1962
(සිනහව)
03:48
But the point is, in that kind of occasion,
64
228561
2995
ඒ වගේ වෙලාවලදී,
03:51
usually children try to hide somewhere.
65
231556
2851
සාමන්‍යයෙන් ළමයි කොහෙ හරි හැංගෙන්න බලනවා.
03:54
But here, just they leave and come back.
66
234407
4579
ඒත්, මෙතන ඒගොල්ලෝ එළියට ගිහින් ආපහු එනවා.
03:58
It's a natural process.
67
238986
1850
ඒක ස්වාභාවික ක්‍රියාවලියක්.
04:00
And secondly, we consider noise very important.
68
240836
5023
දෙවනුව, අපි ශබ්දය වැදගත් කියලා සලකනවා.
04:07
You know that children sleep better in noise.
69
247711
6431
ඕගොල්ලෝ දන්නවා ළමයි හොඳට නිදා ගන්නේ ශබ්දය තිබෙන තැනක.
04:14
They don't sleep in a quiet space.
70
254142
3844
නිශ්ශබ්ද තැනක නිදා ගන්නේ නැහැ.
04:17
And in this kindergarten,
71
257986
2250
ඉතින් මේ පෙර පාසලේදී,
04:20
these children show amazing concentration in class.
72
260236
5247
මේ ළමයි පුදුමාකාර සිත එක්තැන් වීමක් පෙන්වනවා.
04:27
And you know, our kind grew up in the jungle with noise.
73
267193
6467
දන්නවාද, අපේ වර්ගයා වර්ධනය වුණේ ශබ්ද සහිත කැළේ.
04:33
They need noise.
74
273660
2003
ඒගොල්ලන්ට ශබ්දය අවශ්‍යයයි.
04:35
And you know, you can talk to your friends in a noisy bar.
75
275663
4304
ඔබ දන්නවානේ කැකෝගසන බීමහලක ඉඳගෙන ඔබට යාළුවෝ එක්ක කථා කරන්න පුළුවන් කියලා.
04:39
You are not supposed to be in silence.
76
279967
3961
ඔබ හැදිලා තිබෙන්නේ නිශ්ශබ්දතාව තුළ ඉන්න නෙවෙයි.
04:43
And you know, these days
77
283928
2167
දන්නවාද, මේ දවස්වල
04:46
we are trying to make everything under control.
78
286095
4474
අපි හැමදෙයක්ම පාලනය කරන්න හදනවා.
04:52
You know, it's completely open.
79
292219
1802
ඒත් හැමදෙයක්ම විවෘතයි.
04:54
And you should know that
80
294021
3012
ඔබ දැනගත යුතුයි,
04:57
we can go skiing in -20 degrees in winter.
81
297033
5785
අපිට පුළුවන් ශීත කාලෙදි අංශක -20 දී හිම සපත්තු එක්ක හිමේ යන්න.
05:02
In summer you go swimming.
82
302818
3104
ගිම්හාන කාලෙදී පීනන්න යනවා.
05:05
The sand is 50 degrees.
83
305922
1844
වැලිවල උෂ්ණත්වය අංශක 50ක්.
05:08
And also, you should know that you are waterproof.
84
308636
3393
ඔබ දැනගන්න ඕනෑ ඔබ ජලයට ඔරොත්තු දෙන බව.
05:12
You never melt in rain.
85
312029
3152
ඔබව වැස්සට දියවෙන්නේ නැහැ.
05:15
So, children are supposed to be outside.
86
315181
3869
ඉතින් ළමුන් ඉන්නත් ඕනෑ එළිමහනේ.
05:19
So that is how we should treat them.
87
319050
3201
අපි ඒ විදියටයි ඒගොල්ලන්ට සලකන්න ඕනේ.
05:22
This is how they divide classrooms.
88
322251
2672
මෙහෙම තමයි එහෙදී පංති බෙදන්නේ.
05:24
They are supposed to help teachers.
89
324923
2503
ඔවුන් ගුරුවරුන්ට උදව් කරන්න ඕනෑ.
05:27
They don't.
90
327426
2305
ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ.
05:29
(Laughter)
91
329731
1615
(සිනහව)
05:35
I didn't put him in.
92
335226
2156
මම එයාව ඇතුළට දැම්මේ නැහැ.
05:39
A classroom.
93
339522
2184
පංතිකාමරයක්.
05:42
And a washbasin.
94
342196
1909
වතුර බේසමක්.
05:44
They talk to each other around the well.
95
344655
3277
ඒගොල්ලෝ ළිඳ වටේට ඉඳගෙන කථා කරනවා.
05:49
And there are always some trees in the classroom.
96
349082
3737
ඒ වගේම හැමතිස්සේම පංතිකාමරය ඇතුළේ ගස් කීපයක් තිබෙනවා.
05:55
A monkey trying to fish another monkey from above.
97
355969
3408
වඳුරෙක් තව වඳුරෙක්ව උඩ ඉඳන් බා ගන්න හදනවා.
05:59
(Laughter)
98
359377
1848
(සිනහව)
06:01
Monkeys.
99
361225
1604
වඳුරෝ.
06:02
(Laughter)
100
362829
1454
(සිනහව)
06:04
And each classroom has at least one skylight.
101
364283
4415
සෑම පංතියකම වහලේ එක කවුළුවක් හරි තිබෙනවා.
06:09
And this is where Santa Claus comes down at the time of Christmas.
102
369468
3997
මෙතැනින් තමයි නත්තල් කාලෙට නත්තල් සීයා පහළට එන්නේ.
06:19
This is the annex building,
103
379255
2427
මේක ඈඳපු ගොඩනැගිල්ලක්,
06:21
right next to that oval-shaped kindergarten.
104
381682
4469
ඕවලාකාර ඒ පෙර පාසලට අල්ලලා තිබෙන.
06:26
The building is only five meters tall with seven floors.
105
386151
5659
ඒ ගොඩනැගිල්ලේ උස මීටර් පහක් පමණයි, තට්ටු හතක් තිබෙනවා.
06:31
And of course, the ceiling height is very low.
106
391810
2161
අැත්තටම, සිවිලම හරි මිටියි.
06:33
So you have to consider safety.
107
393971
4065
ඒක නිසා ආරක්ෂාව ගැන හිතන්න වෙනවා.
06:38
So, we put our children, a daughter and a son.
108
398036
4381
අපි අපේ දරුවෝ දෙන්නාව දැම්මා, දුවෙකුයි පුතෙකුයි.
06:43
They tried to go in.
109
403707
2534
ඒ දෙන්නා ඇතුළට යන්න හැදුවා.
06:47
He hit his head.
110
407731
2622
පුතාගේ ඔළුව වැදුණා.
06:51
He's okay. His skull is quite strong.
111
411343
3969
එයාට ප්‍රශ්නයක් නැහැ. එයාගේ හිස්කබල ශක්තිමත්.
06:55
He is resilient. It's my son.
112
415312
3088
ඉක්මණට හොඳ වෙනවා. මගේ පුතානේ.
06:58
(Laughter)
113
418400
1668
(සිනහව)
07:01
And he is trying to see if it is safe to jump off.
114
421038
2860
එයා බලනවා පනින එක ආරක්ෂා සහිතද කියලා.
07:05
And then we put other children.
115
425038
2667
ඊට පස්සේ අපි අනිත් ළමයිවත් දැම්මා.
07:12
The traffic jam is awful in Tokyo, as you know.
116
432835
2541
ටෝකියෝවල වාහන තදබදය භයානකයි, ඕගොල්ලෝ දන්නවානේ.
07:15
(Laughter)
117
435376
1152
(සිනහව)
07:16
The driver in front, she needs to learn how to drive.
118
436528
4851
ඉස්සරහා ඉන්න රියදුරා, ඈ එළවන්න ඉගෙන ගන්න ඕනෑ
07:21
Now these days,
119
441379
2531
මේ දවස්වල,
07:23
kids need a small dosage of danger.
120
443910
4620
දරැවන්ට කුඩා මාත්‍රාවකින් අනතුරැදායිබව අවශ්‍යයයි.
07:30
And in this kind of occasion,
121
450970
2405
මේ වගේ වෙලාවක,
07:33
they learn to help each other.
122
453375
3925
ඒගොල්ලෝ එකිනෙකාට උදව් කරන්න ඉගෙන ගන්නවා.
07:37
This is society. This is the kind of opportunity we are losing these days.
123
457300
4435
මේක තමයි සමාජය. මේ වගේ අවස්ථා තමයි අද අපිට නැති වෙන්නේ.
07:48
Now, this drawing is showing the movement of a boy
124
468065
6911
මේ චිත්‍රයන් පිරිමි ළමයෙක්ගේ යන එන තැන් පෙන්වනවා
07:54
between 9:10 and 9:30.
125
474976
6324
9:10 ත් 9:30ත් අතර.
08:01
And the circumference of this building is 183 meters.
126
481300
6201
මේ ගොඩනැගිල්ලේ පරිධිය මීටර් 183ක්.
08:07
So it's not exactly small at all.
127
487501
3852
ඒ කියන්නේ එච්චර පොඩි නැහැ.
08:11
And this boy did 6,000 meters in the morning.
128
491353
4606
ඉතින් මේ දරැවා උදේ වරුවේ මීටර් 6000ක් ඇවිද්දා.
08:15
But the surprise is yet to come.
129
495959
3592
ඒත් දැනුයි පුදුමාකාර දේට එන්නේ.
08:19
The children in this kindergarten do 4,000 meters on average.
130
499551
6697
මේ පෙර පාසලේ ළමයි සාමාන්‍යයෙන් මීටර් 4000 ක් ඇවිදිනවා.
08:27
And these children have the highest athletic abilities
131
507455
6980
මේ ළමයිට වැඩිම මලල ක්‍රීඩා හැකියාවන් තිබෙනවා
08:34
among many kindergartens.
132
514435
3155
බොහෝ පෙර පාසල්වලට සාපේක්ෂව.
08:43
The principal says,
133
523390
1626
විදුහල්පති කිව්වා,
08:45
"I don't train them. We leave them on top of the roof.
134
525016
5727
"මම ඒගොල්ලන්ව පුහුණ කරන්නේ නැහැ. අපි ඒගොල්ලන්ව වහල උඩ තියනවා.
08:51
Just like sheep."
135
531353
1619
බැටළුවෝ වගේ."
08:52
(Laughter)
136
532972
1429
(සිනහව)
08:54
They keep running.
137
534401
1829
ඒගොල්ලෝ නොකඩවා දුවනවා.
08:56
(Laughter)
138
536230
2029
(සිනහව)
08:58
My point is don't control them,
139
538779
5059
මම කියන්නේ ඒගොල්ලන්ව පාලනය කරන්න එපා,
09:03
don't protect them too much,
140
543838
3222
වැඩිය ආරක්ෂා කරන්න යන්න එපා,
09:07
and they need to tumble sometimes.
141
547060
3627
සමහර වෙලාවට ඒගොල්ලෝ වැෙටන්න ඕනෑ.
09:10
They need to get some injury.
142
550687
3786
තුවාල ෙවන්න ඕනෑ.
09:14
And that makes them learn
143
554473
3419
ඒකෙන් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා
09:17
how to live in this world.
144
557892
3136
මේ ලෝකයේ ජීවත් වෙන්න.
09:23
I think architecture is capable of changing this world,
145
563848
7209
මම හිතන්නේ වාස්තු විද්‍යාවට පුළුවන් මේ ලෝකය ෙවනස් කරන්න,
09:31
and people's lives.
146
571057
1842
ඒවගේම මිනිස් ජීවිතත්.
09:33
And this is one of the attempts to change the lives of children.
147
573909
6082
මේ ළමයින්ගේ ජීවිත වෙනස් කරන්න එක් උත්සාහයක්.
09:40
Thank you very much.
148
580481
1652
බොහොම ස්තූතියි.
09:42
(Applause)
149
582158
1994
(අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7