Thoughts on humanity, fame and love | Shah Rukh Khan | TED

9,803,206 views ・ 2017-05-11

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Tharika Madurapperuma Reviewer: Dulini Mudunkotuwa
00:15
Namaskar.
0
15471
1200
ආයුබෝවන්
00:17
I'm a movie star, I'm 51 years of age,
1
17630
2480
මම සිනමා තරුවක්. මට වයස අවුරුදු 51 යි.
00:21
and I don't use Botox as yet.
2
21408
2256
මම තවම තරුණ වෙන බෙහෙත් භාවිතා කරන්නේ නම් නැහැ.
00:23
(Laughter)
3
23688
1216
(සිනහව)
00:24
So I'm clean, but I do behave like you saw like a 21-year-old in my movies.
4
24928
4200
ඉතින් මම පිරිසිදුයි. එත් මම හැසිරෙන්නේ ඔබලා අවුරුදු 21 ක තරුණයෙක් හැටියට මාව
සිනමාව තුල දැක්කා වගේමයි.
00:30
Yeah, I do that.
5
30288
1216
00:31
I sell dreams, and I peddle love to millions of people back home in India
6
31528
4896
මම අලෙවි කරනවා, සිහින. මම ලබා දෙනවා , ආදරය ඉන්දියාවේ ඉන්න මිලියන ගණනක් රසිකයින්ට.
00:36
who assume that I'm the best lover in the world.
7
36448
2256
ඔවුන් විශ්වාස කරන්නේ මම තමයි ලෝකයේ ඉන්න හොඳම
00:38
(Laughter)
8
38728
2200
ආදරවන්තයා කියලා. (සිනහව)
00:41
If you don't tell anyone, I'm going to tell you I'm not,
9
41888
2656
ඔබ කාටවත් නොකියනවානම් මම කියන්නම් මම එහෙම නෙමෙයි කියලා.
00:44
but I never let that assumption go away.
10
44568
1936
ඒත් මම ඒ විශ්වාසය නැති වෙන්න
00:46
(Laughter)
11
46528
1016
දෙන්නේ නැහැ. (සිනහව)
00:47
I've also been made to understand
12
47568
1616
මම තවත් තේරුම් ගත්ත දෙයක් තමයි,
00:49
there are lots of you here who haven't seen my work,
13
49208
2456
මෙතන හුඟ දෙනෙක් ඉන්නවා මම කරපු දේවල් දැක නැති.
00:51
and I feel really sad for you.
14
51688
1456
මට ගොඩක් දුකයි ඒගොල්ලන් ගැන.
00:53
(Laughter)
15
53168
2416
(සිනහව)
00:55
(Applause)
16
55608
2680
(අත්පොළසන්)
01:00
That doesn't take away from the fact that I'm completely self-obsessed,
17
60648
3336
ඒකෙන් සිනමා තරුවක් තමන් ගැන හිතන්න වෙහෙසෙන්න ඕනේ වගේ මම මං ගැන හිතන
01:04
as a movie star should be.
18
64008
1256
එක අඩුවක් වෙන්නේ නැහැ.
01:05
(Laughter)
19
65288
1056
(සිනහව)
01:06
That's when my friends, Chris and Juliet called me here
20
66368
3616
එතකොටයි මගේ යාළුවෝ දෙන්නා, ක්‍රිස් සහ ජුලියෙට් මෙහෙට මට කතා කළේ,
01:10
to speak about the future "you."
21
70008
1566
අනාගතයේ "මම" ගැන කතාකරන්න.
01:11
Naturally, it follows I'm going to speak about the present me.
22
71598
2936
ඒත් නිතැතින්ම මම වර්තමානයේ මම ගැනයි කතාකරන්න යන්නේ.
01:14
(Laughter)
23
74558
2320
(සිනහව)
01:19
Because I truly believe that humanity is a lot like me.
24
79088
2776
මොකද මම විශ්වාස කරනවා මනුෂ්‍යත්වය හුඟක් මං වගේ කියලා.
01:21
(Laughter)
25
81888
1216
(සිනහව)
01:23
It is. It is.
26
83128
1376
ඔව් ඔව්.
01:24
It's an aging movie star,
27
84528
1520
මේ වයසට යන සිනමා තරුවක්,
01:27
grappling with all the newness around itself,
28
87248
2576
තමන් වටා තිබෙන නව්‍යතාවයන් එක්ක සටනක යෙදෙන,
01:29
wondering whether it got it right in the first place,
29
89848
2656
තමන් ඒක හරියට කරන්න ඇති නේද කියලා හිතන,
01:32
and still trying to find a way
30
92528
2016
සහ තාමත් ඒ හැමදේම මැද දිගටම බැබලෙන්න
01:34
to keep on shining regardless.
31
94568
2080
මාර්ගයක් හොයාගන්න උත්සහ කරන.
01:37
I was born in a refugee colony in the capital city of India, New Delhi.
32
97528
3360
මම ඉපදුනේ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ තිබුණු සරණාගත භූමියක.
01:41
And my father was a freedom fighter.
33
101768
2496
මගේ පියා නිදහස වෙනුවෙන් සටන් කළ කෙනෙක්.
01:44
My mother was, well, just a fighter like mothers are.
34
104288
3030
මගේ අම්මා නම් අනිත් අම්මලා වගේ සාමාන්‍ය සටන්කරුවෙක්.
01:49
And much like the original homo sapiens,
35
109368
3016
මුල්ම යුගයේ හෝමෝ සේපියන්ලා වගේ
01:52
we struggled to survive.
36
112408
1640
අපිත් ජීවත් වෙන්න සටන් කළා.
01:54
When I was in my early 20s,
37
114728
2136
මට අවුරුදු 20 ගණන්වල මුල් කාලයේදී
01:56
I lost both my parents,
38
116888
1736
මගේ මවුපියෝ දෙන්නම නැති වුණා.
01:58
which I must admit seems a bit careless of me now,
39
118648
3336
මට දැන් හිතෙනවා මම නොසැලකිලිමත් උනාදෝ කියලා.
02:02
but --
40
122008
1296
ඒත් --
02:03
(Laughter)
41
123328
3000
(සිනහව)
02:08
I do remember the night my father died,
42
128848
1896
මගේ පියා මියගිය රාත්‍රිය තාම මතකයි.
02:10
and I remember the driver of a neighbor who was driving us to the hospital.
43
130768
4896
මට මතකයි අපේ අසල්වැසියෙකුගේ රියදුරෙක් අපිව රෝහලට අරන් යනවා.
02:15
He mumbled something about "dead people don't tip so well"
44
135688
2816
ඔහු කෙඳිරුවා "මැරිච්ච මිනිස්සුන්ගෙන් සල්ලි ලැබෙන්නේ නෑ".
02:18
and walked away into the dark.
45
138528
1440
ඔහු මග ඇරලා ගියා.
02:20
And I was only 14 then,
46
140808
1896
මට අවුරුදු 14යි එතකොට.
02:22
and I put my father's dead body in the back seat of the car,
47
142728
3456
මම මගේ පියාගේ මිනිය කාරෙකේ පිටුපස සීට් එකෙන් තියලා, අම්මා
02:26
and my mother besides me,
48
146208
1216
මගේ පසෙකින් තියාගෙන,
02:27
I started driving back from the hospital to the house.
49
147448
2576
රෝහලේ ඉඳන් ගෙදරට කාරෙක එලවාගෙන ආවා.
02:30
And in the middle of her quiet crying, my mother looked at me and she said,
50
150048
3616
හිමින් අඬන අතර අම්මා මං දිහා බලලා ඇහුවා,
02:33
"Son, when did you learn to drive?"
51
153688
1800
"පුතේ, ඔයා කවදද එලවන්න ඉගෙන ගත්තේ?"
02:37
And I thought about it and realized, and I said to my mom,
52
157848
3256
මම ඒක ගැන හිතල බලලා අම්මට කිවුවා,
02:41
"Just now, Mom."
53
161128
1296
"මේ දැන් අම්මේ."
02:42
(Laughter)
54
162448
2256
(සිනහව)
02:44
So from that night onwards,
55
164728
1536
ඉතින් ඒ රාත්‍රියෙන් පස්සේ,
02:46
much akin to humanity in its adolescence,
56
166288
2696
මනුෂ්‍යත්වයේ නව යොවුන් වියට බෙහෙවින් සමාන
02:49
I learned the crude tools of survival.
57
169008
3320
ජීවත් වීමේ අමු මෙවලම් මම ඉගෙනගත්තා.
02:52
And the framework of life was very, very simple then, to be honest.
58
172968
3656
අවංකවම, ඒකාලයේ ජීවිතයේ රාමුව ඉතාම සරලයි.
02:56
You know, you just ate what you got
59
176648
2976
ඔබ දන්නවා, ඔබ කෑවේ ලැබුණු දෙයක්.
02:59
and did whatever you were told to do.
60
179648
1816
කරන්න කියපු ඕනෑම දෙයක් ඔබ ඔහේ කරා.
03:01
I thought celiac was a vegetable,
61
181488
3336
මම හිතාගෙන හිටියේ "සිලියැක්" කියන්නේ එළවළුවක් කියලා.
03:04
and vegan, of course, was Mr. Spock's lost comrade in "Star Trek."
62
184848
4536
"වීගන්" කියන්නේ "ස්ටාර් ට්‍රෙක්" හි මිස්ටර් ස්පොක්ගේ නැතිවුණු මිත්‍රයා කියලා.
03:09
(Laughter)
63
189408
1096
(සිනහව)
03:10
You married the first girl that you dated,
64
190528
2976
ඔබ කසාද බඳින්නේ හමුවුණු පළවෙනි ගෑණු ළමයාවයි,
03:13
and you were a techie if you could fix the carburetor in your car.
65
193528
3840
ඔබේ කාරයේ කාබ්යුරේටරය හදන්න පුළුවන්නම් ඔබ දක්ෂයෙක්.
03:18
I really thought that gay was a sophisticated English word for happy.
66
198928
3480
මම හිතුවේ, "ගේ" කියන්නේ සතුටට කියන බර ඉංග්‍රීසි වචනයක් කියලා,
03:23
And Lesbian, of course, was the capital of Portugal, as you all know.
67
203648
3256
ඒවගේම "ලෙස්බියන්" කියන්නේ පෘතුගාලයේ අගනුවර කියලා.
03:26
(Laughter)
68
206928
1256
(සිනහව)
03:28
Where was I?
69
208208
1200
මම කොතනද හිටියේ?
03:32
We relied on systems
70
212528
2336
අපි පෙර පරම්පරා ගණනක් මිනිසුන්ගේ
03:34
created through the toil and sacrifice of generations before
71
214888
3696
දහඩිය මහන්සියෙන් තැනුණු පද්ධති මත යපුනා
03:38
to protect us,
72
218608
1456
අපිව ආරක්ෂා කරගන්න.
03:40
and we felt that governments actually worked for our betterment.
73
220088
3656
අපිට දැනුනේ රජය ඇත්තටම අපේ යහපත වෙනුවෙන් වැඩ කරනවා කියලා.
03:43
Science was simple and logical,
74
223768
1936
විද්‍යාව සරලයි ඒවගේම තර්කානුකුලයි.
03:45
Apple was still then just a fruit
75
225728
2320
"ඇපල්" කියන්නේ එතකොට පළතුරක් විතරයි,
03:49
owned by Eve first and then Newton,
76
229128
1936
මුලින් ඒව් පස්සේ නිවුටන්ට අයිති වුණු.
03:51
not by Steve Jobs, until then.
77
231088
2336
ස්ටීව් ජොබ්ස්ට නෙමෙයි.
03:53
And "Eureka!" was what you screamed
78
233448
1696
ඒවගේම "යුරේකා" කිවුවේ නිරුවතින්
03:55
when you wanted to run naked on the streets.
79
235168
2200
පාරවල් දිගේ දුවන්න ඕනේ වුනහම කෑගහපු වචනය.
03:58
You went wherever life took you for work,
80
238048
3616
ඔබ ගියේ ජීවිතය ඔබව අරන් ගිය දිසාවට.
04:01
and people were mostly welcoming of you.
81
241688
2080
මිනිසුන් හුඟ වෙලාවට ඔබව සාදරයෙන් පිළිගත්තා.
04:04
Migration was a term then
82
244408
1976
සංක්‍රමණය ඒකාලේ තිබුණු වචනයක්,
04:06
still reserved for Siberian cranes, not human beings.
83
246408
2560
සයිබිරියන් කොක්කු වෙනුවෙන්.
04:09
Most importantly, you were who you were
84
249808
2856
වැදගත්ම දේ, ඔබ ඔබම වුණා.
04:12
and you said what you thought.
85
252688
1840
ඔබ පැවසුවේ ඔබ සිතු දේ.
04:15
Then in my late 20s,
86
255208
1256
මට අවුරුදු 20 අග බාගයේ,
04:16
I shifted to the sprawling metropolis of Mumbai,
87
256488
3736
මම මුම්බායි නගරයට ආවා.
04:20
and my framework,
88
260248
1336
එවිට මගේ රාමුව,
04:21
like the newly industrialized aspirational humanity,
89
261608
3296
අලුතින් කාර්මිකකරණය වූ අභිලාෂවත් මනුෂ්‍යත්වය වගේ
04:24
began to alter.
90
264928
1200
වෙනස්වෙන්න පටන්ගත්තා.
04:26
In the urban rush for a new, more embellished survival,
91
266768
2600
වඩා හොඳ පැවැත්මක් වෙනුවෙන් වූ නාගරික කඩිමුඩියත් එක්ක
04:30
things started to look a little different.
92
270207
2017
වෙනස් ආකාරයකට දේවල් පෙනෙන්නට ගත්තා.
04:32
I met people who had descended from all over the world,
93
272248
2800
ලෝකයේ හැම තැනින්ම පැවතගෙන ආ මිනිසුන් මට මුණගැහුණා.
04:35
faces, races, genders, money-lenders.
94
275968
3216
විවිධ මුහුණු, ජාතීන්, ස්ත්‍රී, පූරුෂයින්, පොලීකරුවන්.
04:39
Definitions became more and more fluid.
95
279208
2120
අර්ථ දැක්වීම් වඩාත් පැහැදිලි වුණා.
04:42
Work began to define you at that time
96
282088
2360
තම කාර්යයන් තමන්ව අර්ථකථනය කළා
04:45
in an overwhelmingly equalizing manner,
97
285208
2656
ඒ කාලයේ ඉතා දැඩි ලෙස.
04:47
and all the systems started to feel less reliable to me,
98
287888
2856
හැම පද්ධතියක්ම විශ්වාස කල නොහැකි ඒවා කියලා මට දැනෙන්න ගත්තා.
04:50
almost too thick to hold on
99
290768
3136
මිනිස් වර්ගයාගේ විවිධත්වයත්, දියුණුව
04:53
to the diversity of mankind
100
293928
1976
සහ වර්ධනය වීමට ඇති අවශ්‍යතාවයත්
04:55
and the human need to progress and grow.
101
295928
2040
ඒවාට දරාගැනීම අපහසුයි.
04:59
Ideas were flowing with more freedom and speed.
102
299328
2920
අදහස් ගලා අවේ නිදහසේ, වේගයෙන්.
05:03
And I experienced the miracle of human innovation and cooperation,
103
303208
5336
මිනිසාගේ නව නිපැයුම් සහ සහයෝගිතාවයේ සහ මගේම නිර්මානශිලිත්වයේ
05:08
and my own creativity,
104
308568
1416
ආශ්චර්යය මම අත්දුටුවා.
05:10
when supported by the resourcefulness of this collective endeavor,
105
310008
4496
සාමුහික ප්‍රයත්නයන්ගේ සහය මාව
05:14
catapulted me into superstardom.
106
314528
1840
සුපිරි තරුවක් තත්වයට ඔසවා තැබුවා.
05:16
I started to feel that I had arrived,
107
316968
2416
මම එතනට ළඟාවෙලා බව දැනෙන්න ගත්තා.
05:19
and generally, by the time I was 40, I was really, really flying.
108
319408
3496
මට වයස අවුරුදු 40 වෙනකොට මම දියුණුවේ හිනිපෙත්තටම නැගලා හිටියේ.
05:22
I was all over the place.
109
322928
1256
හැම තැනම දැක්කේ මාව.
05:24
You know? I'd done 50 films by then
110
324208
2016
ඔබ දන්නවද? ඒ වෙනකොට මම චිත්‍රපටි 50ක් වගේම
05:26
and 200 songs,
111
326248
1600
සින්දු 200ක් කරලා තිබ්බේ.
05:28
and I'd been knighted by the Malaysians.
112
328608
2256
මැලේසියාවෙන් නයිට් පදවියකුත් ලැබුනා.
05:30
I had been given the highest civil honor by the French government,
113
330888
3296
ප්‍රංශ රජයෙන් මට ඉහළම සිවිල් ගෞරව සම්මානය ලැබුනා.
05:34
the title of which for the life of me I can't pronounce even until now.
114
334208
3336
එහි නම මට දැනටත් කියවගන්න බැහැ.
05:37
(Laughter)
115
337568
1056
(සිනහව)
05:38
I'm sorry, France, and thank you, France, for doing that.
116
338648
3416
මට සමාවෙන්න ප්‍රංශය. ස්තුතියි එය මට ලබාදුන්නාට.
05:42
But much bigger than that, I got to meet Angelina Jolie --
117
342088
3336
ඊටත් වඩා මට ඇන්ජලීනා ජොලීව මුණගැහෙන්න ලැබුනා.
05:45
(Laughter)
118
345448
2736
(සිනහව)
05:48
for two and a half seconds.
119
348208
1496
තත්පර දෙකහමාරකට.
05:49
(Laughter)
120
349728
1296
(සිනහව)
05:51
And I'm sure she also remembers that encounter somewhere.
121
351048
2696
මට විශ්වාසයි ඇයට ඒක මතක ඇති.
05:53
OK, maybe not.
122
353768
1216
ඔව්, නැතුවත් ඇති.
05:55
And I sat next to Hannah Montana on a round dinner table
123
355008
3536
මම හනා මොන්ටානා ළඟ ඉඳගත්තා රවුම් රාත්‍රී කෑම මේසයක.
05:58
with her back towards me most of the time.
124
358568
2040
ගොඩක් වෙලාවට ඇය මට පිටුපස හරවාගෙන සිටියේ.
06:01
Like I said, I was flying, from Miley to Jolie,
125
361408
2240
මම කිවුවා වගේ මම මයිලිගෙන් ජොලී වෙත පියාඹමින් සිටියේ.
06:04
and humanity was soaring with me.
126
364568
3256
එවිට මනුෂ්‍යත්වය මාත් සමගම ඉහළ නගිමින් සිටියේ.
06:07
We were both pretty much flying off the handle, actually.
127
367848
2680
ඇත්තටම ප්‍රමාණය ඉක්මවා ඉහළ නගිමින් හිටියේ.
06:11
And then you all know what happened.
128
371088
1720
ඊටපස්සේ වුනදේ ඔයාලා දන්නවා.
06:13
The internet happened.
129
373328
1240
ඊටපස්සේ අන්තර්ජාලය ආවා.
06:15
I was in my late 40s,
130
375568
1936
මම හිටියේ වයස 40 අග බාගයේ.
06:17
and I started tweeting like a canary in a birdcage
131
377528
2640
මම ට්විටර් පණිවිඩ දාන්න ගත්තා, කූඩු කරලා ඉන්න
06:21
and assuming that, you know, people who peered into my world
132
381088
2976
කුරුල්ලෙක් වගේ. මම හිතුවේ මං ගැන උනන්දු වෙන අය
06:24
would admire it
133
384088
1256
ඒවා අගය කරයි කියලා,
06:25
for the miracle I believed it to be.
134
385368
2096
මම විශ්වාස කරපු ආශ්චර්යය වෙනුවෙන්. ඒත් වෙන
06:27
But something else awaited me and humanity.
135
387488
2200
දෙයක් මමයි මනුෂ්‍යත්වයයි වෙනුවෙන් බලා සිටියා.
06:30
You know, we had expected an expansion of ideas and dreams
136
390568
4896
ඔබ දන්නවා, අපි බලාපොරොත්තු වුනේ ලෝකයේ දියුණුවන සම්බන්ධතා එක්ක මිනිසුන්ගේ
06:35
with the enhanced connectivity of the world.
137
395488
2600
අදහස්, සිහින යහපත් අයුරින් වර්ධනයවෙයි කියලා.
06:38
We had not bargained for the village-like enclosure of thought,
138
398848
6480
අපි ඉල්ලුවේ නැහැ නිදහස සහ විප්ලවය සිදුවන
06:46
of judgment, of definition
139
406528
2016
තැනින්ම ගලා ආ
06:48
that flowed from the same place
140
408568
2136
සංවෘත වුණු සිතුවිලි, විනිශ්චයන්,
06:50
that freedom and revolution was taking place in.
141
410728
2240
සහ අර්ථකතනයන්.
06:54
Everything I said took a new meaning.
142
414328
1762
මම කියපු හැම දෙයක්ම අලුත් තේරුමක්
06:56
Everything I did -- good, bad, ugly --
143
416728
1960
ගත්තා. මම කරපු හැම දෙයක්ම, හොඳ, නරක,
06:59
was there for the world to comment upon and judge.
144
419648
3336
කැත, තිබුනේ මිනිස්සුන්ට අදහස් දක්වන්න, විනිශ්චය කරන්න.
07:03
As a matter of fact, everything I didn't say or do also
145
423008
2600
ඒනිසාම මම නොකියපු, නොකරපු දේවල්වලට පවා
07:06
met with the same fate.
146
426408
1200
අත්වුණේ ඒ ඉරණමමයි.
07:08
Four years ago,
147
428528
1200
අවුරුදු 4කට කලින්,
07:10
my lovely wife Gauri and me decided to have a third child.
148
430768
3960
මමයි, මගේ බිරිඳ ගෞරියි තීරණය කළා, අපේ තුන්වෙනි දරුවා බිහිකරන්න.
07:15
It was claimed on the net
149
435808
1680
අන්තර්ජාලයේ තිබුනේ ඒ
07:18
that he was the love child
150
438608
2096
අවුරුදු 15ක් වෙච්ච
07:20
of our first child
151
440728
1200
අපේ පළවෙනි දරුවාගේ
07:22
who was 15 years old.
152
442528
1280
වරදින් හදාගත් දරුවා කියලා.
07:24
Apparently, he had sown his wild oats with a girl
153
444608
3096
තිබුණු විදිහට, ඔහු අයුතු සම්බන්දකමක් ඇතිකරගෙන ගැහැණු ළමයෙක්
07:27
while driving her car in Romania.
154
447728
2200
එක්ක, රෝමෙනියාවේදී ඇයගේ වාහනය එලවනගමන්.
07:30
And yeah, there was a fake video to go with it.
155
450808
2200
ඔව් ඒකට ගැලපෙන්න බොරු වීඩියෝවක් හදල තිබුනා.
07:33
And we were so disturbed as a family.
156
453448
1816
අපි හුඟාක් කලබල වුණා පවුලක් හැටියට.
07:35
My son, who is 19 now,
157
455288
1256
වයස 19ක් වුණු මගේ පුතා,
07:36
even now when you say "hello" to him,
158
456568
1816
තාමත් ඔබ ඔහුට හෙලෝ කිවුවොත්,
07:38
he just turns around and says,
159
458408
1456
ඔහු පසුපස හැරිලා කියන්නේ,
07:39
"But bro, I didn't even have a European driving license."
160
459888
2696
"ඒත් මට යුරෝපීය රියදුරු බලපත්‍රයක්වත් තිබුනේ නෑනේ".
07:42
(Laughter)
161
462608
2456
(සිනහව)
07:45
Yeah.
162
465088
1280
ඔව්.
07:46
In this new world,
163
466848
1696
මේ අලුත් ලෝකයේ,
07:48
slowly, reality became virtual and virtual became real,
164
468568
3376
හිමින්සැරේ යතාර්ථය බොරුවත්, බොරුව යතාර්ථයත් බවට පත්වුණා.
07:51
and I started to feel
165
471968
1656
මට දැනෙන්න පටන්ගත්තා
07:53
that I could not be who I wanted to be or say what I actually thought,
166
473648
3536
මට මට ඕනේ කෙනා බවට පත්වෙන්නත් මට හිතෙන දේ කියන්නත් බෑ කියලා.
07:57
and humanity at this time
167
477208
1800
මෙදා සැරේ මනුෂ්‍යත්වයත්
08:00
completely identified with me.
168
480128
1936
මං වගේම වෙලා.
08:02
I think both of us were going through our midlife crisis,
169
482088
3000
මම හිතන්නේ අපි දෙන්නම, ගතකරන්නේ මැදිවියේ අර්බුදයයි.
08:06
and humanity, like me, was becoming an overexposed prima donna.
170
486128
4096
මනුෂ්‍යත්වයත් මං වගේම ප්‍රමාණයට වඩා නිරාවරණය වුණු චංචල වූ පොරක් වෙමින් සිටියා.
08:10
I started to sell everything,
171
490248
1696
මම අලෙවි කරන්න පටන්ගත්තා හැමදෙයක්ම,
08:11
from hair oil to diesel generators.
172
491968
2896
හිසේ ගාන තෙල් සිට ඩීසල් ජෙනරේටර් දක්වා.
08:14
Humanity was buying everything
173
494888
2016
මනුෂ්‍යත්වය හැමදේම මිලදී ගනිමින් සිටියා,
08:16
from crude oil to nuclear reactors.
174
496928
2376
බොර තෙල්වල සිට රසායනික ප්‍රතික්‍රීයක දක්වා.
08:19
You know, I even tried to get into a skintight superhero suit
175
499328
3976
ඔබ දන්නවද? මම ඇඟටම හිරවුණු සුපිරි වීරයින්ගේ ඇඳුමකුත් අඳින්න උත්සහ කළා,
08:23
to reinvent myself.
176
503328
2040
මාව නැවත කරලියට ගේන්න.
08:26
I must admit I failed miserably.
177
506088
1960
මම පිළිගන්න ඕනේ, මම අසමත් වුනා එයින්.
08:28
And just an aside I want to say on behalf of all the Batmen, Spider-Men
178
508848
5016
මම කියන්න ඕනේ ලෝකයේ ඉන්න හැම බැට් මෑන්, ස්පයිඩර් මෑන්
08:33
and Supermen of the world,
179
513888
2096
සහ සුපර් මෑන් කෙනෙක්ම වෙනුවෙන්,
08:36
you have to commend them,
180
516008
1856
ඔබ සැමදෙනාම ඔවුන්ට ප්‍රශංසා කරන්න ඕනේ,
08:37
because it really hurts in the crotch, that superhero suit.
181
517888
2776
මොකද ඒ සුපිරි වීර ඇඳුම ඇඳන් ඉන්න හරිම අමාරුයි.
08:40
(Laughter)
182
520688
1056
(සිනහව)
08:41
Yeah, I'm being honest. I need to tell you this here.
183
521768
2480
ඔව් මම අවංකවමයි කියන්නේ මේ වෙලාවේ.
08:45
Really.
184
525768
1216
ඇත්තටම.
08:47
And accidentally, I happened to even invent a new dance form
185
527008
3536
මම අහම්බෙන් අලුත් නර්තන විලාශයකුත් හොයාගෙන තිබුනා,
08:50
which I didn't realize, and it became a rage.
186
530568
2135
මටවත් තේරුනේ නැති. ඒක ගොඩක් ජනප්‍රිය වුණා.
08:52
So if it's all right,
187
532727
1216
ඉතින් කමක් නැත්තන්,
08:53
and you've seen a bit of me, so I'm quite shameless, I'll show you.
188
533967
3177
ඔබ මාව ටිකක් දැකලා තියෙන නිසා, වැඩි ලැජ්ජාවක් නැතුව, මං ඔයාලට
08:57
It was called the Lungi dance.
189
537168
1456
පෙන්නන්නම්. ඒක ලුන්ගි ඩාන්ස්.
08:58
So if it's all right, I'll just show you. I'm talented otherwise.
190
538648
3096
කමක් නැත්තන් මම කරලා පෙන්නන්නම්. නැත්තන් මම දක්ෂයි මීට වඩා.
09:01
(Cheers)
191
541768
1216
(ඔල්වරසන්)
09:03
So it went something like this.
192
543008
2080
ඒක මේවගේ එකක්.
09:05
Lungi dance. Lungi dance. Lungi dance. Lungi dance.
193
545688
2416
ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්.
09:08
Lungi dance. Lungi dance. Lungi dance. Lungi dance.
194
548128
2416
ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්.
09:10
Lungi dance. Lungi dance. Lungi dance. Lungi.
195
550568
2656
ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. ලුන්ගි ඩාන්ස්. ලුන්ගි.
09:13
That's it. It became a rage.
196
553248
1656
එච්චරයි. ඒක ගොඩක් ජනප්‍රිය වුණා.
09:14
(Cheers)
197
554928
1296
(ඔල්වරසන්)
09:16
It really did.
198
556248
1200
ඔව් ඇත්තෙන්ම.
09:19
Like you notice, nobody could make any sense of what was happening except me,
199
559768
3656
ඔබලා දකින්න ඇති, කාටවත් තේරුනේ නෑ මොකක්ද මේ වෙන්නේ කියලා, මට ඇරෙන්න.
09:23
and I didn't give a damn, really,
200
563448
1616
මම මුකුත් කරේ නෑ ඇත්තටම.
09:25
because the whole world, and whole humanity,
201
565088
2216
මොකද මුළු ලෝකයම, මුළු මනුෂ්‍යත්වයම,
09:27
seemed as confused and lost as I was.
202
567328
1920
මං වගේම ව්‍යාකුල වෙලා අතරමං වෙලා.
09:30
I didn't give up then.
203
570368
1256
ඒත් මම ඇත ඇරලා දැම්මේ නෑ.
09:31
I even tried to reconstruct my identity on the social media
204
571648
2776
මම උත්සහ කළා මගේ අනන්‍යතාවය නැවත ගොඩනගන්න සමාජ මාධ්‍යය
09:34
like everyone else does.
205
574448
1256
ඔස්සේ. අනිත් අය වගේ.
09:35
I thought if I put on philosophical tweets out there
206
575728
2736
මම හිතුවා, මම දාර්ශනික ට්විටර් පණිවිඩ දැම්මොත්,
09:38
people will think I'm with it,
207
578488
1576
මිනිස්සු හිතයි මම ඒවගේ කියලා.
09:40
but some of the responses I got from those tweets
208
580088
2576
ඒත් ඒ පණිවිඩ සමග තිබුණු සමහරුන්ගේ අදහස් දැක්වීම්,
09:42
were extremely confusing acronyms which I didn't understand. You know?
209
582688
3336
හරිම ව්‍යාකුල කෙටි යෙදුම් මට තේරුනේ නැති. ඔබ දන්නවාද?
09:46
ROFL, LOL.
210
586048
2056
ROFL, LOL.
09:48
"Adidas," somebody wrote back to one of my more thought-provoking tweets
211
588128
4296
මගේ අදහස් උද්ධීපනය කරන ට්විටර් පණිවිඩයකට කෙනෙක් ලියලා තිබුනා, "අඩිඩාස්" කියලා.
09:52
and I was wondering why would you name a sneaker,
212
592448
2336
මම කල්පනා කළා ඇයි සපත්තුවක් ගැන කියන්නේ කියලා.
09:54
I mean, why would you write back the name of a sneaker to me?
213
594808
2896
මම කිවුවේ, ඇයි මට අනිත් පැත්තට සපත්තුවක නමක් කියන්නේ?
09:57
And I asked my 16-year-old daughter, and she enlightened me.
214
597728
2856
ඉතින් මම මගේ අවුරුදු 16යේ දුවගෙන් ඇහුවා, ඇය මට කියලා දුන්නා
10:00
"Adidas" now means "All day I dream about sex."
215
600608
2960
"අඩිඩාස්" කියන්නේ "දවසෙම මම සිහින දකින්නේ ලිංගිකත්වය ගැන".
10:04
(Laughter)
216
604128
2256
(සිනහව)
10:06
Really.
217
606408
1296
ඇත්තටම.
10:07
I didn't know if you know that.
218
607728
1496
මම දන්නේ නෑ ඔයාලා දන්නවද කියලා.
10:09
So I wrote back, "WTF" in bold to Mr. Adidas,
219
609248
4576
ඉතින් මම අනිත් අතට ලියුවා "WTF" කියලා මිස්ටර් අඩිඩාස්ට.
10:13
thanking secretly that some acronyms and things won't change at all.
220
613848
4440
මම හිතින් ස්තුතිවන්ත වුනා සමහර කෙටි යෙදුම් වෙනස් නොවෙන නිසා.
10:19
WTF.
221
619008
1200
WTF
10:22
But here we are.
222
622008
1320
ඒත් අපි ඉන්නේ මෙතන.
10:24
I am 51 years old, like I told you,
223
624208
1696
මට අවුරුදු 51යි, ඔයාලට කිවුවා වගේ,
10:25
and mind-numbing acronyms notwithstanding,
224
625928
3576
කොහොම උනත් මනස විකෘති කරන කෙටි යෙදුම් අතරේ.
10:29
I just want to tell you
225
629528
1296
මට ඔයාලාට කියන්න ඕනේ වුනේ
10:30
if there has been a momentous time for humanity to exist,
226
630848
3216
මනුෂ්‍යත්වයට පවතින්න වැදගත්ම වෙලාවක් තිබුනානම්
10:34
it is now,
227
634088
1616
ඒ දැනුයි.
10:35
because the present you is brave.
228
635728
2240
මොකද වර්තමානයේ ඔබ නිර්භීතයි.
10:39
The present you is hopeful.
229
639128
1336
වර්තමානයේ ඔබ පැතුම් සහගතයි.
10:40
The present you is innovative and resourceful,
230
640488
3296
වර්තමානයේ ඔබ නව්‍යයි, විචක්ෂනශීලියි.
10:43
and of course, the present you is annoyingly indefinable.
231
643808
3240
සහ ඇත්තෙන්ම වර්තමානයේ ඔබ කරදරකාරී ලෙස අසීමිතයි.
10:48
And in this spell-binding,
232
648128
1640
මේ සිත් වසඟ කරවනසුලු
10:50
imperfect moment of existence,
233
650608
1936
පැවැත්මේ අසම්පුර්ණ මොහොතක
10:52
feeling a little brave just before I came here,
234
652568
2576
මම මෙතනට එන්න ටිකකට කලින් නිර්භීතව
10:55
I decided to take a good, hard look at my face.
235
655168
3000
මගේ මුහුණ දිහා හොඳින් බලන්න හිතුවා.
10:59
And I realized that I'm beginning to look more and more
236
659488
3656
එතකොටයි මට තේරුනේ මම ටිකෙන් ටික මැඩම් ටුසාඩ්ගේ කෞතුකාගාරයේ
11:03
like the wax statue of me at Madame Tussaud's.
237
663168
2416
තියෙන මගේ ඉටි රූපය වගේ වෙන්න යනවා කියලා.
11:05
(Laughter)
238
665608
2256
(සිනහව)
11:07
Yeah, and in that moment of realization,
239
667888
2496
ඔව්, ඒක දැනුනු මොහොතේ
11:10
I asked the most central and pertinent question to humanity and me:
240
670408
4240
මම ඇහුවා මනුෂ්‍යත්වයටත් මටත් තියෙන වඩාත් ප්‍රධානම උචිතම ප්‍රශ්නය.
11:16
Do I need to fix my face?
241
676088
1880
මම මගේ මුහුණ හදාගන්න ඕනෙද?
11:19
Really. I'm an actor, like I told you,
242
679208
3336
ඇත්තෙන්ම මම නළුවෙක් මම ඔයාලට කිවුවා වගේ.
11:22
a modern expression of human creativity.
243
682568
3376
මිනිස් නිර්මානශීලිත්වයේ නූතන ප්‍රකාශනයක්.
11:25
The land I come from
244
685968
1536
මගේ භුමිය
11:27
is the source of inexplicable but very simple spirituality.
245
687528
4960
තේරුම් කිරීම අපහසු ඒත් බොහොම සරල ආධ්‍යාත්මයේ නිජබිමයි.
11:33
In its immense generosity,
246
693688
1680
එහි ඉමහත් පරිත්‍යාගශීලිත්වය නිසා
11:36
India decided somehow
247
696208
2736
ඉන්දියාව තීරණය කළා කොහොමහරි
11:38
that I, the Muslim son of a broke freedom fighter
248
698968
3976
නිදහස් සටන්කරුවෙකුගේ මුස්ලිම් පුතෙක් වුනු මාව,
11:42
who accidentally ventured into the business of selling dreams,
249
702968
3840
වැරදීමකින්, සිහින අලෙවි කරන ව්‍යාපාරයට අතගැසූ මාව,
11:47
should become its king of romance,
250
707728
3920
එහි ආදරයේ රජු බවට පත් කරන්න.
11:52
the "Badhshah of Bollywood,"
251
712648
2360
"බොලිවුඩයේ සක්විති රජු",
11:55
the greatest lover the country has ever seen ...
252
715688
2760
මේ භුමිය මෙතෙක් දැක ඇති ශ්‍රේෂ්ඨතම ආදරවන්තයා,
11:59
with this face.
253
719328
1200
මේ මුහුණත් එක්ක.
12:01
Yeah.
254
721048
1216
ඔව්.
12:02
(Laughter)
255
722288
1096
(සිනහව)
12:03
Which has alternately been described as ugly, unconventional,
256
723408
2896
තවත් මේ මුහුණම, කැත, සාම්ප්‍රදායික නැති, පුදුමසහගත ලෙස,
12:06
and strangely, not chocolatey enough.
257
726328
1816
රසවත්ද නැති කියලා නම් කර තිබුනා.
12:08
(Laughter)
258
728168
2880
(සිනහව)
12:13
The people of this ancient land
259
733488
2336
මේ පුරාණ භුමියේ මිනිසුන්,
12:15
embraced me in their limitless love,
260
735848
2416
මාව ඔවුන්ගේ අසීමිත ආදරයෙන් වැළඳගත්තා.
12:18
and I've learned from these people
261
738288
1680
මම මේ මිනිසුන්ගෙන් ඉගෙන ගත්තා,
12:20
that neither power nor poverty
262
740848
2360
බලයටවත් දුප්පත්කමටවත් ඔබේ ජීවිතය වැඩියෙන්
12:24
can make your life more magical
263
744048
1696
ආශ්චර්යවත් හෝ අඩුවෙන් කරදරකාරී හෝ
12:25
or less tortuous.
264
745768
1280
කරන්න බෑ කියලා.
12:27
I've learned from the people of my country
265
747768
2616
මම මගේ රටේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්තා.
12:30
that the dignity of a life,
266
750408
2096
ජීවිතයක, මනුෂ්‍යයෙකුගේ,
12:32
a human being, a culture, a religion, a country
267
752528
3600
සම්ප්‍රදායක, ආගමක, රටක ගරුත්වය
12:37
actually resides in its ability
268
757168
1880
සැබෑවටම පවතින්නේ එහි
12:40
for grace and compassion.
269
760208
1440
කරුණාවන්ත වීමේ හැකියාව මතයි.
12:42
I've learned that whatever moves you,
270
762328
2080
මම ඉගෙනගෙන තියෙනවා ඔබව සසල කළ හැකි
12:45
whatever urges you to create, to build,
271
765088
2696
යමක් නිර්මාණය කරන්නට පෙළඹවිය හැකි
12:47
whatever keeps you from failing,
272
767808
1656
ඔබව වැටෙන්න දෙන්නේ නැතුව තියන
12:49
whatever helps you survive,
273
769488
2256
ඔබට ජීවත් වෙන්න උදවු කරන දෙය
12:51
is perhaps the oldest and the simplest emotion known to mankind,
274
771768
4376
මිනිස් වර්ගයා දන්නා පැරණිම සහ සරලතම හැගීම විය හැකියි.
12:56
and that is love.
275
776168
1880
ඒ තමයි ආදරය.
12:59
A mystic poet from my land famously wrote,
276
779328
2896
මගේ භුමියේ සිටි එක් ගුප්ත කවියෙකුගේ ප්‍රසිද්ධ කියමනක් තමයි,
13:02
(Recites poem in Hindi)
277
782248
1166
(හින්දි බසින් කවියක්)
13:12
(Poem ends)
278
792928
1656
(කවිය අවසන් වෙයි)
13:14
Which loosely translates into that whatever --
279
794608
2576
එය සරලව පරිවර්තනය වෙන්නේ,
13:17
yeah, if you know Hindi, please clap, yeah.
280
797208
2076
ඔව් ඔබ හින්දි දන්නවානම් අත්පොලසන් දෙන්න,
13:19
(Applause)
281
799308
1436
ඔව්. (අත්පොලසන්)
13:20
It's very difficult to remember.
282
800768
1524
හරි අමාරුයි මතක තියාගන්න.
13:23
Which loosely translates into actually saying
283
803248
2576
එය සරලව පරිවර්තනය වෙනවා ඇත්තටම,
13:25
that all the books of knowledge that you might read
284
805848
2456
ඔබ දැනුම අඩංගු පොත් සියල්ල කියවලා
13:28
and then go ahead and impart your knowledge
285
808328
2896
ඔබ ඒ දැනුම
13:31
through innovation, through creativity, through technology,
286
811248
3336
නව නිපැයුම් මගින්, නිර්මානශිලීත්වය මගින්, තාක්ෂණය මගින් යෙදෙවුවත්,
13:34
but mankind will never be the wiser about its future
287
814608
3136
මනුෂ්‍ය වර්ගයා කවදාවත් ඔහුගේ අනාගතය ගැන ඥානවන්ත නොවේවි,
13:37
unless it is coupled with a sense of love and compassion for their fellow beings.
288
817768
6120
එයත් සමඟ තමන්ගේ වර්ගයා ගැන ආදරය, කරුණාවත් මුසු වී නැත්නම්.
13:44
The two and a half alphabets which form the word "प्रेम,"
289
824528
3576
"ප්‍රේම්" කියන වචනය නිර්මාණය කරන හෝඩි දෙකහමාර,
13:48
which means "love,"
290
828128
1416
ඒකියන්නේ ආදරය,
13:49
if you are able to understand that
291
829568
1896
ඔබට එය තේරුම්ගත හැකිනම්,
13:51
and practice it,
292
831488
1576
එය පුහුණු විය හැකිනම්,
13:53
that itself is enough to enlighten mankind.
293
833088
3200
එපමණක් ඇති මනුෂ්‍ය වර්ගයාට ප්‍රඥයාව ලබාදෙන්න.
13:57
So I truly believe the future "you"
294
837128
1880
මම ඇත්තටම විශ්වාස කරනවා අනාගතයේ "ඔබ"
13:59
has to be a you that loves.
295
839968
1680
ආදරය දෙන කෙනෙක් විය යුතුයි.
14:02
Otherwise it will cease to flourish.
296
842448
2040
එසේ නොවේනම් එය සමෘධිමත් නොවේවි.
14:05
It will perish in its own self-absorption.
297
845448
3360
එය ඉපදුනුතැනම මැරිලා යාවී.
14:10
So you may use your power
298
850328
1440
ඉතින් ඔබට පුළුවන් ඔබේ බලය
14:12
to build walls
299
852488
1696
පාවිච්චි කරලා තාප්ප බඳින්න,
14:14
and keep people outside,
300
854208
1440
මිනිසුන් වෙන්කරලා තියන්න.
14:16
or you may use it to break barriers and welcome them in.
301
856968
3800
එහෙම නැත්තන් ඔබට පුළුවන් එය පාවිච්චි කර, බාධක බිඳ ඔවුන් සාදරයෙන් පිළිගන්න.
14:21
You may use your faith
302
861848
1776
ඔබට ඔබේ විශ්වාසය භාවිතා කරන්න පුළුවන්
14:23
to make people afraid
303
863648
1440
මිනිසුන්ව බියගන්වන්න.
14:26
and terrify them into submission,
304
866168
1760
බියගන්වා ඔවුන්ව ඉදිරියට යවන්න.
14:29
or you can use it to give courage to people
305
869048
2456
නැත්තන් එය භාවිතා කරන්න පුළුවන් ඔවුන්ට ධෛර්යය දෙන්න
14:31
so they rise to the greatest heights of enlightenment.
306
871528
3736
ජීවිතයේ ඉහළම තැන්වලට යන්න.
14:35
You can use your energy
307
875288
1936
ඔබට ඔබේ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්
14:37
to build nuclear bombs and spread the darkness of destruction,
308
877248
3336
රසායනික බෝම්බ සාදා විනාශයේ අඳුර පතුරුවන්න.
14:40
or you can use it to spread the joy of light to millions.
309
880608
3760
නැත්තන් එය භාවිතා කරන්න පුළුවන් මිලියන ගණනක් දෙනාට එළිය ලබාදෙන්න.
14:45
You may filthy up the oceans callously and cut down all the forests.
310
885368
4016
ඔබට පුළුවන් අසංවේදීව සාගරය අපවිත්‍ර කරන්න, ගස් කපලා වනාන්තර විනාශ කරන්න.
14:49
You can destroy the ecology,
311
889408
2416
ඔබට විනාශකරන්න පුළුවන් පරිසර පද්ධතිය
14:51
or turn to them with love
312
891848
2176
නැත්තන් ඔවුන් දිහා ආදරයෙන් බලා
14:54
and regenerate life from the waters and trees.
313
894048
2240
ජලයෙන් සහ ගස්වලින් නැවත ජීවය නිර්මාණය කරන්න.
14:57
You may land on Mars
314
897288
1776
ඔබට පුළුවන් අඟහරු ලෝකයට ගිහින්
14:59
and build armed citadels,
315
899088
1760
එහි සන්නද්ධ බලකොටු තනන්න.
15:02
or you may look for life-forms and species to learn from and respect.
316
902488
4920
නැත්තන් ඔබට හොයන්න පුළුවන් ජීවය සහ එයින් යමක් ඉගෙනගන්න, ගෞරව කරන්න.
15:08
And you can use all the moneys we all have earned
317
908248
3736
ඔබට පුළුවන් ඔබ ඉපයූ ධනය පාවිච්චිකර
15:12
to wage futile wars
318
912008
1560
නිරර්ථක යුද්ධවලට සහය දෙන්න,
15:14
and give guns in the hands of little children
319
914928
2896
පුංච් ළමයි අතට තුවක්කු දෙන්න
15:17
to kill each other with,
320
917848
1360
එකිනෙකා මරාගන්න.
15:20
or you can use it
321
920288
1200
නැත්තන් පුළුවන් ඒවායින්
15:22
to make more food
322
922248
1736
වැඩිපුර කෑම හදලා
15:24
to fill their stomachs with.
323
924008
1400
ඔවුන්ගේ බඩ පුරවන්න.
15:26
My country has taught me
324
926488
1656
මගේ රට මට උගන්වලා තියෙනවා
15:28
the capacity for a human being to love is akin to godliness.
325
928168
4360
මනුෂ්‍යයෙක්ට ආදරය කරන්න ඇති හැකියාව භාක්තිවන්තකමට සමානයි කියලා.
15:33
It shines forth in a world
326
933568
4456
එය හැම අතම බබලනවා,
15:38
which civilization, I think, already has tampered too much with.
327
938048
5080
ශිෂ්ටාචාරය දැනටමත් ප්‍රමාණයට වඩා පළුදු වුනු ලෝකයක.
15:44
In the last few days, the talks here, the wonderful people
328
944488
2736
පහුගිය දවස්වල, මෙහි තිබුණු දේශන, ඇවිත්
15:47
coming and showing their talent,
329
947248
1736
තම හැකියා පෙන්වූ ලස්සන මිනිසුන්
15:49
talking about individual achievements, the innovation, the technology,
330
949008
3336
තමන් ලැබූ ජයග්‍රහණ, නව නිර්මාණ, තාක්ෂණය ගැන කතාකරන,
15:52
the sciences, the knowledge we are gaining by being here
331
952368
3336
අපි මෙතැනදී ලබන විද්‍යාව සහ දැනුම,
15:55
in the presence of TED Talks and all of you
332
955728
2776
TED දේශනවලදී සහ ඔබ සැවොම,
15:58
are reasons enough for us to celebrate the future "us."
333
958528
3016
අනාගතයේ "අපි" සැමරීමට ඇතිතරම් වන හේතුයි.
16:01
But within that celebration
334
961568
1480
එත් ඒ සැමරීම තුල
16:04
the quest to cultivate our capacity for love and compassion
335
964208
3560
අප තුල ආදරය සහ කරුණාව රෝපණය කරන ගමන
16:09
has to assert itself, has to assert itself,
336
969208
3040
පෙනෙන්නට තියෙන්න ඕනේ. පෙනෙන්නට තියෙන්න ඕනේ.
16:12
just as equally.
337
972968
1840
ඒහා සමානවම.
16:15
So I believe the future "you"
338
975768
2240
ඉතින් මම විශ්වාසකරනවා අනාගතයේ "ඔබ"
16:18
is an infinite you.
339
978848
1280
අසීමිතයි.
16:21
It's called a chakra in India, like a circle.
340
981048
2560
ඒකට ඉන්දියාවේදී කියන්නේ චක්‍රය කියලා, රවුම වගේ.
16:24
It ends where it begins from to complete itself.
341
984648
2840
එය නවතින්නේ එය පටන්ගන්න තැනදීමයි, ගමන සම්පුර්ණ කරන්න.
16:28
A you that perceives time and space differently
342
988888
3696
කාලයත් අවකාශයත් වෙන්කර හඳුනාගතහැකි ඔබට
16:32
understands both
343
992608
1320
තේරුම්ගත හැකියි
16:36
your unimaginable
344
996688
3320
ඔබගේ ඇදහිය නොහැකි,
16:41
and fantastic importance
345
1001328
2416
ආකර්ශනීය වැදගත්කම
16:43
and your complete unimportance in the larger context of the universe.
346
1003768
5600
සහ මේ අති විශාල විශ්වය හා සලකන විට ඔබගේ සම්පුර්ණ නොවැදගත්කම යන දෙකම.
16:50
A you that returns back
347
1010488
1480
මනුෂ්‍යත්වයේ සැබෑ අහිංසක කමට
16:52
to the original innocence of humanity,
348
1012768
1856
ඔබට නැවත ආ හැකියි.
16:54
which loves from the purity of heart,
349
1014648
2080
හදවතින්ම නොකැළැල්ව ආදරය කළ හැකියි.
16:57
which sees from the eyes of truth,
350
1017568
2320
සත්‍යයේ ඇස් දෙකෙන් ලෝකය දැකිය හැකියි.
17:01
which dreams from the clarity of an untampered mind.
351
1021128
5600
නොකැළැල් මනසක පැහැදිලි බවින් සිහින දැකිය හැකියි.
17:08
The future "you" has to be
352
1028088
1320
අනාගතයේ "ඔබ"
17:10
like an aging movie star
353
1030368
1560
තමන් සමඟ සම්පුර්ණයෙන්ම
17:12
who has been made to believe that there is a possibility
354
1032888
2936
ආදරයෙන් බැඳී සිටින ලෝකයක් තිබිය හැකියි
17:15
of a world which is completely,
355
1035848
2775
කියන විශ්වාසය තියාගෙන ඉන්න
17:18
wholly, self-obsessively
356
1038648
3016
වයසට යන සිනමා තරුවක් වගේ,
17:21
in love with itself.
357
1041688
1200
විය යුතුයි.
17:23
A world -- really, it has to be a you
358
1043767
3297
ලෝකයක් -- ඇත්තටම, ඒ ඔබ විය යුතුයි
17:27
to create a world
359
1047088
1936
තමන් තමන්ගේ හොඳම ආදරවන්තයා වන
17:29
which is its own best lover.
360
1049047
1801
ලෝකයක් බිහි කරන.
17:31
That I believe, ladies and gentlemen,
361
1051848
1816
මම විශ්වාස කරනවා නෝනාවරුනි මහත්වරුනි,
17:33
should be the future "you."
362
1053688
1536
ඒ තමයි අනාගතයේ "ඔබ" විය යුත්තේ.
17:35
Thank you very much.
363
1055247
1457
බොහොම ස්තුතියි.
17:36
Shukriya.
364
1056728
1216
ශුක්රියා. (ස්තුතියි)
17:37
(Applause)
365
1057968
2135
(අත්පොළසන්)
17:40
Thank you.
366
1060128
1215
ස්තුතියි.
17:41
(Applause)
367
1061368
2936
(අත්පොළසන්)
17:44
Thank you.
368
1064328
1256
ස්තුතියි.
17:45
(Applause)
369
1065608
2600
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7