How would you finish the sentence, “Imagine if…”? - Sir Ken Robinson

242,638 views ・ 2021-03-04

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Kaushalya Perera Reviewer: Dulini Mudunkotuwa
00:09
You know, there are very few things that set us apart
0
9746
2750
ඔබ දන්නවා, ඉතා සුළු ලක්ෂණ කිහිපයක් පමණයි අප වෙනස් වෙන්නෙ
00:12
from the rest of life on Earth.
1
12496
1958
පෘථිවියේ අනිකුත් ජීවින්ගෙන්.
00:15
At the heart of them, I believe, is our inexhaustible power of imagination.
2
15204
5875
මම අදහනවා එයිනුත් සුවිශේෂීම ලක්ෂණය වන්නේ අසීමාන්තික පරිකල්පන ශක්තිය කියා.
00:23
Imagination is the ability to bring into mind, things that aren’t present.
3
23746
3708
පරිකල්පනය යනු සැබෑ ‌නොවන දේවල් රූප නිරූපණය කිරීමේ මානසික හැකියාවයි.
00:29
With imagination, we can anticipate the future.
4
29413
2208
පරිකල්පනය මගින් අනාගතය පුර්වාපේක්ෂා කල හැකිිය.
00:34
We can revisit the past.
5
34662
1459
අතීතය පසු විපරම් කල හැකිය.
00:38
You can step outside the present moment
6
38746
2125
වර්ථමානයෙන් මොහොතකට මිදී
00:40
and try and see things as other people see them.
7
40871
2208
වෙනෙකකුගේ ඇසින් ඒ දෙස බැලීමට උත්සාහ කල හැක.
00:45
It’s through creativity that we develop our architecture,
8
45496
2708
නිර්මාණාශීලීත්වයෙන් දියුණු වූූූවා අපගේ ගෘහ නිර්මාණශිල්පය,
00:49
our scientific proofs,
9
49537
1375
අපගේ විද්‍යාත්මක ‌සාක්ෂය,
00:52
and our works of art.
10
52371
1333
සහ අපගේ කලා කෘති.
00:54
We don’t just live in the world as we find it,
11
54621
2125
අප බිහි වූ ලෝකය අප වෙනස් කරමින් සිටිමු,
00:56
we create civilizations, theories, technologies,
12
56746
4625
අප නිර්මාණය කළ විවිධ ශිෂ්ඨාචාර, න්‍යායන්, තාක්ෂණයන්
01:04
and we reach beyond the planet.
13
64079
2000
පෘථිවියෙන් විශ්වයටද රැගෙන යමින් සිටිමු.
01:08
In honor of the life and work of Sir Ken Robinson,
14
68163
3208
ශ්‍රීමත් කෙන් රොබින්සන් සහ ඔහුගේ නිර්මාණයන්ට උපහාරයක් ලෙස
01:11
TED-Ed invites you to reimagine the aspects of life we take for granted
15
71371
5083
ටෙඩ්-එඩ් ඔබට ආරාධනා කරනවා ජීවිතය නැවතත් නොදුටු පැතිකඩකින් පරිකල්පනය කිරීමට
01:16
by finishing the sentence: imagine if ...
16
76454
4084
මෙම වාක්‍යය සම්පූර්ණ කිරීමෙන්: සිතන්න මෙහෙම වුනා නම් ...
01:21
Visit ed.ted.com/ImagineIf to learn more.
17
81954
5792
වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න ed.ted.com/ImagineIf
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7