Memory Banda: A Warrior’s Cry Against Child Marriage | TED

138,974 views ・ 2015-07-07

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Amaali Boralugoda Reviewer: Dulini Mudunkotuwa
00:13
I'll begin today
0
13014
1811
අද මම පටන් ගන්නම්
00:14
by sharing a poem
1
14825
2066
කවියක් ඔබත් එක්ක බෙදා ගනිමින්
00:16
written by my friend from Malawi,
2
16891
3135
මගේ මලාවි ජාතික මිතුරිය
00:20
Eileen Piri.
3
20026
2136
අයිලින් පිරි විසින් ලියූ
00:22
Eileen is only 13 years old,
4
22162
3344
අයිලීන්ට තාම වයස අවුරුදු දහතුනයි.
00:25
but when we were going through the collection of poetry that we wrote,
5
25506
5874
ඒත් අපි ලියපු කවි එකතුව බලන විට
00:31
I found her poem so interesting,
6
31380
2868
ඇගේ මේ කවිය ගොඩක් ආකර්ෂණීයයි,
00:34
so motivating.
7
34248
1997
හිතට දිරි දෙනවා
00:36
So I'll read it to you.
8
36245
2113
ඉතිං මම කවිය කියවන්නම්
00:38
She entitled her poem "I'll Marry When I Want."
9
38905
3598
ඈ කවිය නම් කර තියෙන්නේ, "මට ඕන දවසකයි මම බඳින්නේ" කියලයි
00:42
(Laughter)
10
42503
2856
(සිනා)
00:45
"I'll marry when I want.
11
45359
2531
මට ඕන දවසකයි මම බඳින්නේ
00:47
My mother can't force me to marry.
12
47890
4900
අම්මට බෑ මට බල කරන්න
00:52
My father cannot force me to marry.
13
52790
3204
මගේ තාත්තටත් බැහැ
00:57
My uncle, my aunt,
14
57526
2810
මගේ මාමා, නැන්දා
01:00
my brother or sister,
15
60336
2345
මගේ අයියා, අක්කා
01:02
cannot force me to marry.
16
62681
2182
කාටවත් ම බැහැ මට බඳින්න බලකරන්න
01:05
No one in the world
17
65885
2369
මේ ලෝකෙ කිසි කෙනෙකුට
01:08
can force me to marry.
18
68254
3296
බැහැ මට බඳින්න බල කරන්න
01:11
I'll marry when I want.
19
71550
2949
මම බඳින්නෙ මට ඕනෑ දවසක
01:14
Even if you beat me,
20
74499
2578
මට කෙතරම් තැළුවත්
01:17
even if you chase me away,
21
77077
2670
මා පළවා හැරියත්
01:19
even if you do anything bad to me,
22
79747
3181
මොන නපුරක් මට කළත්,
01:22
I'll marry when I want.
23
82928
3436
මට ඕනෑ දවසටයි මම බඳින්නේ,
01:26
I'll marry when I want,
24
86364
2903
මට ඕනෑ දවසටයි මම බඳින්නේ,
01:29
but not before I am well educated,
25
89267
3738
මම උගත් ගැහැණියක් වෙන්න කළින් නම් නොවේමැයි
01:33
and not before I am all grown up.
26
93005
4318
වැඩිවියට පැමිණෙන්න කළින් නම් නොවේමැයි
01:37
I'll marry when I want."
27
97323
2487
මට ඕනෑ දවසකයි මම බඳින්නේ
01:40
This poem might seem odd,
28
100831
2996
අවුරුදු දහතුනක දැරියක් මේ වගේ කවියක්
01:43
written by a 13-year-old girl,
29
103827
3529
ලියපු එකේ අමුත්තක් දැනෙන්න පුළුවන්
01:47
but where I and Eileen come from,
30
107356
4783
ඒත් අයිලීන්ගෙයි මගෙයි රටේ නම්,
01:52
this poem, which I have just read to you,
31
112139
3761
මේ කවිය, මම දැන් ඔබට කියවපු කවිය
01:55
is a warrior's cry.
32
115900
3716
සටන්කාරියකගේ ආයාචනයක්
01:59
I am from Malawi.
33
119616
2925
මගේ රට මලාවි
02:03
Malawi is one of the poorest countries,
34
123191
3924
මලාවි කියන්නේ ලෝකේ දුප්පත් ම රටක්
02:07
very poor,
35
127115
2879
ගොඩාක් දුප්පත්
02:09
where gender equality is questionable.
36
129994
4528
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉතාම ගැටලුකාරීයි
02:14
Growing up in that country,
37
134522
2322
ඒ රටේ හැදී වැඩෙනවා කියන එකේ තේරුම තමයි,
02:16
I couldn't make my own choices in life.
38
136844
3251
මගේ ජීවිතේ මට ඕනෑ තීරණ ගන්න නොහැකි වීම
02:20
I couldn't even explore
39
140095
2298
මට අවස්ථාවක් නොමැති වීම
02:22
personal opportunities in life.
40
142393
2996
ජීවිතේ පුද්ගලික අවශ්‍යතා සොයා බලන්නවත්
02:25
I will tell you a story
41
145389
2530
මම ඔබට කතාවක් කියන්නම්
02:27
of two different girls,
42
147919
2462
ගෑණු ළමයි දෙන්නෙක් ගැන
02:30
two beautiful girls.
43
150381
3645
හරිම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් ගැන
02:34
These girls grew up
44
154026
2554
මේ ගෑණු ළමයි දෙන්නා
02:36
under the same roof.
45
156580
2113
එකම වහලක් යට හැදී වැඩුණා.
02:38
They were eating the same food.
46
158693
2717
ඒගොල්ලො කෑවෙ එකම කෑම
02:41
Sometimes, they would share clothes,
47
161410
2763
සමහර විට එකම ඇඳුම් මාරු කරගෙන ඇන්දා
02:44
and even shoes.
48
164173
2809
සමහර විට එකම සපත්තු දැම්මා.
02:46
But their lives ended up differently,
49
166982
4667
ඒත් ඒගොල්ලන්ගෙ ජීවිත අවසන් උනේ වෙනස් විදියට
02:51
in two different paths.
50
171649
1997
වෙනස් මාර්ග දෙකකින්
02:55
The other girl is my little sister.
51
175039
3715
අනෙක් ගෑණු ළමයා තමයි මගේ පුංචි නංගි
02:58
My little sister was only 11 years old
52
178754
4923
මගේ පුංචි නංගිට වයස අවුරුදු එකොළහක් විතරයි
03:03
when she got pregnant.
53
183677
2652
එයාට දරුවෙක් ලැබෙන්න එනකොට
03:08
It's a hurtful thing.
54
188029
3713
ඒක හරිම වේදනාකාරී දෙයක්
03:13
Not only did it hurt her, even me.
55
193352
3281
ඒක එයාට විතරක් නෙමෙයි, මටත් වේදනාකාරීයි
03:16
I was going through a hard time as well.
56
196633
3599
මමත් ගත ක ෙළ් දුෂ්කර කාල සීමාවක්
03:20
As it is in my culture,
57
200232
3715
මගේ සංස්කෘතියේ විදියට
03:23
once you reach puberty stage,
58
203947
2995
ගෑණු ළමයෙක් වැඩිවිය පැමිෙණන වයසට ආවම,
03:26
you are supposed to go to initiation camps.
59
206942
3878
එයා ආරම්භක කඳවුරකට යන්න ඕනෑ
03:30
In these initiation camps,
60
210820
2298
මේ කඳවුරුවල දී
03:33
you are taught how to sexually please a man.
61
213118
3855
පිරිමියෙක්ව ලිංගිකව සතුටු කරන්නේ කොහොමද කියලා උගන්නනවා.
03:36
There is this special day,
62
216973
1788
සුවිෙශ්ෂ දිනයක් දිනයක් තියෙනවා
03:38
which they call "Very Special Day"
63
218761
3204
සුවිෙශ්ෂ දිනයක් කියලා කියන මේ දවසෙ දී
03:41
where a man who is hired by the community
64
221965
2554
ගමේ අය එකතු වෙලා පිරිමි කෙනෙක් කුළියට ගන්නවා
03:44
comes to the camp
65
224519
2624
එයා කඳවුරට ඇවිත්
03:47
and sleeps with the little girls.
66
227143
2429
මේ පුංචි ගෑණු ළමයි එක්ක යහන්ගත වෙනවා
03:51
Imagine the trauma that these young girls
67
231252
2514
මේ දැරියෝ කොතරම් කම්පනයට පත්වෙනවද කියලා හිතලා බලන්න
03:53
go through every day.
68
233766
2750
දවසින් දවස
03:58
Most girls end up pregnant.
69
238766
3159
ගොඩක් ගෑණු ළමයි ගර්භණී වෙනවා
04:01
They even contract HIV and AIDS
70
241925
2617
ඒගොල්ලන්ට HIV, ඒඩ්ස්
04:04
and other sexually transmitted diseases.
71
244542
2340
වෙනත් ලිංගිකව බෝවන රෝග පවා හැදෙනවා.
04:07
For my little sister, she ended up being pregnant.
72
247692
4911
මගේ පුංචි නංගි ගර්භණී වුනා.
04:12
Today, she's only 16 years old
73
252603
4063
තාම එයාට වයස අවුරුදු දාසයයි.
04:16
and she has three children.
74
256666
2996
එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.
04:19
Her first marriage did not survive,
75
259662
3645
එයාගෙ පළවෙනි කසාදෙ පැවතු නේ නෑ
04:23
nor did her second marriage.
76
263307
3297
දෙවැනි එකත් එහෙමයි
04:26
On the other side, there is this girl.
77
266604
4177
එතකොට අනෙක් ගෑණු ළමයා දිහා බැලුවම,
04:31
She's amazing.
78
271341
1973
එයා නම් පුදුමාකාරයි.
04:33
(Laughter)
79
273314
1904
(සිනා)
04:35
(Applause)
80
275218
2945
(අත්පොළසන්)
04:39
I call her amazing because she is.
81
279723
2415
මම එයාට පුදුමාකාරයි කියන්නේ එයා ඇත්තෙන් ම එහෙම නිසා
04:42
She's very fabulous.
82
282138
3065
එයා හරි අපූරුයි
04:45
That girl is me. (Laughter)
83
285203
3761
ඒ ගෑණු ළමයා තමයි මම (සිනා)
04:48
When I was 13 years old,
84
288964
3018
මට වයස අවුරුදු 13ක් වෙනකොට
04:51
I was told, you are grown up,
85
291982
3414
මට කිිව්වා දැන් ඔයා ලොකුයි
04:55
you have now reached of age,
86
295396
2832
නියම වයසට පැමිණිලා ඉන්නේ
04:58
you're supposed to go to the initiation camp.
87
298228
3367
ඔයා දැන් ආරම්භක කඳවුරට යන්න ඕනෑ කියලා
05:01
I was like, "What?
88
301595
2972
ඒක මොන විකාරයක් ද කියලා මට හිතුණා.
05:04
I'm not going to go to the initiation camps."
89
304567
3982
මම යන්නෙ නෑ අරම්භක කඳවුරට
05:10
You know what the women said to me?
90
310349
2763
ඔබ දන්නවද වැඩිහිටි ගැහැණූ අය මට මොනවද කිව්වෙ කියලා
05:13
"You are a stupid girl. Stubborn.
91
313112
3622
උඹ මහ මෝඩ කෙල්ලක්, හරි හිතුවක්කාරයි
05:16
You do not respect the traditions of our society, of our community."
92
316734
7267
උඹ අපේ සිරිත්විරිත්වලට සංස්කෘතියට ගරු කරන්නේ නෑ
05:24
I said no because I knew where I was going.
93
324001
3808
මම යන්න බැහැ කිව්වේ, මම යන්නෙ මොන වගේ තැනකටද කියලා දැනගෙන හිටපු නිසා
05:27
I knew what I wanted in life.
94
327809
2624
ජීවිතේ මගේ අපේක්ෂා මොනවද කියලා මම දැනගෙන හිටියා
05:31
I had a lot of dreams as a young girl.
95
331773
2965
පුංචි දැරියක් විදියට මට හීන ගොඩක් තිබුණා.
05:36
I wanted to get well educated,
96
336238
3645
මට ඕනෑ උ ෙණ් හොඳට ඉගෙනගන්න
05:39
to find a decent job in the future.
97
339883
2480
අනාගතේ හොඳ රස්සාවක් හොයාගන්න.
05:42
I was imagining myself as a lawyer,
98
342363
1759
මම නීතිඥවරියක් වෙනවා කියලා මම හිතුවා
05:44
seated on that big chair.
99
344122
2710
අර ගාම්භීර පුටුවෙ වාඩිවෙලා
05:46
Those were the imaginations that
100
346832
2306
ඒ වගේ අපේක්ෂාවන් තමයි
05:49
were going through my mind every day.
101
349138
3330
හැමදාම මගෙ හිතේ තිබු ෙණ්
05:52
And I knew that one day,
102
352468
1834
මම දැනගෙන හිටියා කවදාහරි දවසක
05:54
I would contribute something, a little something to my community.
103
354302
4574
මම මගේ සමාජයට මොනවහරි දෙයක් පුංචි දෙයක් හරි කරනවා කියලා
05:58
But every day after refusing,
104
358876
2531
දවස ගානෙ ම කඳවුරට යන්න බෑ කිව්වම,
06:01
women would tell me,
105
361407
2020
වැඩිහිටි කාන්තාවෝ මට කිව්වෙ,
06:03
"Look at you, you're all grown up. Your little sister has a baby.
106
363427
3390
බලපන් උඹ දිහා, දැන් උඹ ලොකුයි උ ෙඹ් නංගිට දරුවෙකුත් ඉන්නවා
06:06
What about you?"
107
366817
1486
උඹට මොකද වෙන්නෙ?
06:08
That was the music that I was hearing every day,
108
368303
4714
ඒ අඬවැඩියාව තමයි මට හැමදාම ඇහුනේ
06:13
and that is the music that girls hear every day
109
373017
3877
ඒ අඬවැඩියාව තමයි ගෑණු ළමයින්ට හැමදාම ඇහෙන්නේ
06:16
when they don't do something that the community needs them to do.
110
376894
4149
සමාජයෙන් කරන්න කියන දේවල් නොකළා ම
06:23
When I compared the two stories between me and my sister,
111
383524
3924
මගේ කතාවයි නංගිගෙ කතාවයි සසඳා බලන කොට
06:27
I said, "Why can't I do something?
112
387448
4737
මම හිතුවා ඇයි මට මොනවා හරි කරන්න බැරි කියලා
06:32
Why can't I change something that has happened for a long time
113
392185
5061
කාලයක් තිස්සෙ පැවතුණු දෙයක් වෙනස් කරන්න මට බැරි ඇයි කියලා
06:37
in our community?"
114
397246
2415
මගේ සමාජයේ
06:39
That was when I called other girls
115
399661
2508
ඊට පස්සෙ තමයි මම අනෙක් ගැහැණු ළමයින්ට කතා ක ෙළ්
06:42
just like my sister, who have children,
116
402169
2554
මගේ නංගි වගේ ම දරුවෝ ඉන්න අනෙක් අයට
06:44
who have been in class but they have forgotten how to read and write.
117
404723
3464
එයාලා පාසැල් ගිහින් තියෙනවා ඒත් ලියන කියවන විදිය අමතක වෙලා.
06:48
I said, "Come on, we can remind each other
118
408187
2110
මම කිව්වා එන්න අපි එකිනෙකා ආෙයෙත් මතක් කර ගමු කියලා
06:50
how to read and write again,
119
410297
2135
ලියන්නෙ කියවන්නෙ කොහොමද කියලා
06:52
how to hold the pen, how to read, to hold the book."
120
412432
3808
පෑන අල්ලන්නෙ කොහොමද, කියවන්නෙ කොහොමද?පොත අල්ලන්නෙ කොහොමද...
06:56
It was a great time I had with them.
121
416240
3645
ඒ අයත් එක්ක මම අපූරු කාලයක් ගෙව්වා.
06:59
Nor did I just learn a little about them,
122
419885
4272
මම ඒගොල්ලො ගැන ටිකක් ඉගෙන ගත්තා විතරක් නෙමෙයි.
07:04
but they were able to tell me their personal stories,
123
424157
3437
ඒ අයගෙ පුද්ගලික කතාත් එයාලා මට කිව්වා
07:07
what they were facing every day
124
427594
1811
එයාලා දිනපතා මුහුණ පාන දේවල් ගැන
07:09
as young mothers.
125
429405
2670
ලාබාල මව්වරුන් විදියට
07:12
That was when I was like,
126
432075
1997
එතකොට තමයි මට හිතුනේ
07:14
'Why can't we take all these things that are happening to us
127
434072
3924
ඇයි අපිට බැරි මේ සිද්ධ වෙන දේවල් ඔක්කොම
07:17
and present them and tell our mothers, our traditional leaders,
128
437996
3877
අපේ අම්මලාට අපේ සාම්ප්‍රදායික නායකයන්ට කියන්න කියලා
07:21
that these are the wrong things?"
129
441873
1997
මේවා වැරදි දේවල් බව
07:23
It was a scary thing to do,
130
443870
2067
ඒක හරිම අවදානම් සහගත දෙයක්
07:25
because these traditional leaders,
131
445937
1973
මොකද මේ සාම්ප්‍රදායික නායකයෝ
07:27
they are already accustomed to the things
132
447910
2204
සිරිත් විරිත්වලට හැඩ ගැහිලා ඉන්නේ
07:30
that have been there for ages.
133
450114
2440
කාලයක් තිස්සේ සමාජයේ පැවති සිරිත්වලට
07:32
A hard thing to change,
134
452554
1927
වෙනසක් කරන එක හරිම අමාරුයි
07:34
but a good thing to try.
135
454481
2624
ඒත් උත්සාහ කරලා බලන එක හොඳයි.
07:37
So we tried.
136
457105
2252
ඉතිං අපි උත්සාහ කළා
07:39
It was very hard, but we pushed.
137
459357
2508
ඒක හරිම දුෂ්කරයි. ඒත් අපි පුළුවන් තරම් වෑයම් කළා
07:42
And I'm here to say that in my community,
138
462245
2864
මම අද කියන්න කැමතියි, මගේ සමාජය තමයි
07:45
it was the first community after girls
139
465109
2560
දැරියන්ගේ උත්සාහය නිසා වෙනස් වුණු පළමු ප්‍රජාව
07:47
pushed so hard to our traditional leader,
140
467669
3367
දැරියන් සාම්ප්‍රදායික නායකයන්ට කළ බලපෑම් නිසා
07:51
and our leader stood up for us and said no girl has to be married
141
471036
4389
නායකයින් අපි වෙනුවෙන් නැගී සිටියා ඒඅය කිව්වා කිසිම දැරියක්
07:55
before the age of 18.
142
475425
2229
කසාද බඳින්න ඕනෑ නෑ අවුරුදු 18ට කළින් කියලා
07:57
(Applause)
143
477654
3853
(අත්පොළසන්)
08:05
In my community,
144
485502
1741
මගේ ප්‍රජාව තුළ
08:07
that was the first time a community,
145
487243
2647
තමයි පළවෙනි වතාවට, ප්‍රජාවක් තුළ
08:09
they had to call the bylaws,
146
489890
2461
අතුරුනීති පැනවීමක් අවශ්‍ය වු ෙණ්
08:12
the first bylaw that protected girls
147
492351
3507
දැරියන් ආරක්ෂා කරන පළමු අතුරුනීති
08:15
in our community.
148
495858
2194
අපගේ ප්‍රජාව තුළ තමයි.
08:18
We did not stop there.
149
498052
1788
අපි එතැනින් නැවතුනේ නෑ.
08:19
We forged ahead.
150
499840
2949
අපි තවත් ඉස්සරහට ගියා.
08:22
We were determined to fight for girls not just in my community,
151
502789
3854
මේ ප්‍රජාවට සීමා නොවී,
08:26
but even in other communities.
152
506643
2786
අනෙක් දැරියන් වෙනුවෙනුත් සටන් කරන්න අපි අදිටන් කරගත්තා.
08:29
When the child marriage bill was being presented in February,
153
509429
4133
පෙබරවාරියේදී ළමා විවාහ පිළිබඳ කෙටුම්පත ඉදිරිපත් කරන්න
08:33
we were there at the Parliament house.
154
513562
3646
අපි පාර්ලිමේන්තුවට ගියා.
08:37
Every day, when the members of Parliament were entering,
155
517208
4086
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇතුළු වෙනකොට අපි හැමදාම
08:41
we were telling them, "Would you please support the bill?"
156
521294
3089
ඒ අයගෙන් ඇහුවා කරුණාකරලා මේ කෙටුම්පතට සහයෝගය දෙනවද කියලා
08:44
And we don't have much technology like here,
157
524383
4759
අපිට මෙතැන තියෙනවා වගේ දියුණු තාක්ෂණයක් තිබුණෙ නෑ.
08:49
but we have our small phones.
158
529142
1997
අපිට තිබුණෙ අපේ පුංචි දුරකථන විතරයි.
08:51
So we said, "Why can't we get their numbers and text them?"
159
531139
5030
ඉතිං අපි කතාවුණා.. ඇයි අපි ඒ අයගෙ නොම්බර හොයාගෙන කෙටි පණිවුඩ යවන්නෙ නැත්තෙ කියලා.
08:56
So we did that. It was a good thing.
160
536178
3250
ඉතිං අපි ඒක කළා. ඒක හරිම ඵලදායී දෙයක්.
08:59
(Applause)
161
539428
2020
(අත්පොළසන්)
09:01
So when the bill passed, we texted them back,
162
541448
2973
ඉතිං කෙටුම්පත සම්මත වුනාම, අපි ඒ අයට පණිවුඩ යවලා කිව්වා
09:04
"Thank you for supporting the bill."
163
544421
2428
කෙටුම්පතට සහයෝගය දැක්වූවාට බොහෝම ස්තූතියි කියලා
09:06
(Laughter)
164
546849
1070
(සිනා)
09:07
And when the bill was signed by the president,
165
547919
3345
පසුව ජනාධිපතිතුමා විසින් කෙටුම්පතට අත්සන් කළා
09:11
making it into law, it was a plus.
166
551264
3366
එය නීතියක් බවට පත් කරමින්. ඒක ලොකු දෙයක්
09:14
Now, in Malawi, 18 is the legal marriage age, from 15 to 18.
167
554630
5852
දැන් මලාවිවල නීත්‍යානුකූලව විවාහ වීමේ වයස අවුරුදු 18යි.15-18 දක්වා
09:20
(Applause)
168
560482
3645
(අත්පොළසන්)
09:26
It's a good thing to know that the bill passed,
169
566495
3576
කෙටුම්පත සම්මත වුනා කියලා දැනගැනීම ලොකු දෙයක්
09:30
but let me tell you this:
170
570071
3042
ඒත් මම මේකත් කියන්න ඕනෑ
09:33
There are countries where 18 is the legal marriage age,
171
573113
4388
විවාහවීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 18 වන රටවල් තියෙනවා.
09:37
but don't we hear cries of women and girls every day?
172
577501
4272
ඒත් අපිට හැමදාම කාන්තාවන්ගේ දැරියන්ගේ වැළපීම් අහන්න තියෙනවා නේද?
09:41
Every day, girls' lives are being wasted away.
173
581773
5643
දිනපතා ම දැරියන්ගේ ජීවිත නාස්ති වෙලා යනවා
09:47
This is high time for leaders to honor their commitment.
174
587416
6454
නායකයන් සිය කැපවීම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යම කාලය මෙයයි.
09:53
In honoring this commitment,
175
593870
2369
මෙම කැපවීම් වෙනුවෙන් පෙනී සිටිම මගින්
09:56
it means keeping girls' issues at heart every time.
176
596239
5712
දැරියන් මුහුණුපාන ගැටලු ගැන අවධානයෙන් සිටින බව අදහස් වෙනවා.
10:01
We don't have to be subjected as second,
177
601951
3761
අනෙක් කාරණය අපිට තවදුරටත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන්නේ නෑ
10:05
but they have to know that women, as we are in this room,
178
605712
4238
ඒත් ඔවුන් දැනගන්න ඕනෑ කාන්තාවන් මේ සභාවේ ඉන්න අපි වගේ අය
10:09
we are not just women, we are not just girls,
179
609950
3050
අපි නිකම්ම නිකං කාන්තාවන් නෙමෙයි නිකංම නිකං දැරියන් නෙමෙයි.
10:13
we are extraordinary.
180
613000
1980
අපි ඉතා ම සුවි ෙශ්ෂයි.
10:14
We can do more.
181
614980
1913
අපිට මීට වැඩි දෙයක් වුනත් කරන්න පුළුවන්
10:16
And another thing for Malawi,
182
616893
2995
මලාවි වෙනුවෙන් තවත් දේ කරන්න පුළුවන්.
10:19
and not just Malawi but other countries:
183
619888
2902
මලාවි වෙනුවෙන් විතරක් නෙමෙයි අනෙක් රටවල් වෙනුවෙනුත්
10:22
The laws which are there,
184
622790
3785
දැනට පවතින නීති සම්බන්ධයෙන්
10:26
you know how a law is not a law until it is enforced?
185
626575
5851
නීතියක් ක්‍රියාත්මක නොවන තුරු එය නීතියක් නොවන බව ඔබ දන්නවා
10:32
The law which has just recently passed
186
632426
3413
මෑතක දී සම්මත වූ නීතිය
10:35
and the laws that in other countries have been there,
187
635839
2624
ඒ වගේ ම අනෙක් රටවල පැවතුණු නීති
10:38
they need to be publicized at the local level,
188
638463
3924
ඒවා ප්‍රාදේශීය වශයෙන්
10:42
at the community level,
189
642387
2183
ප්‍රජා මට්ටමින් ප්‍රසිද්ධ වීම අවශ්‍යයයි.
10:44
where girls' issues are very striking.
190
644570
5386
මේ මට්ටම්වල දී තමයි දැරියන් මුහුණපාන ගැටලු වඩාත් දරුණු
10:49
Girls face issues, difficult issues, at the community level every day.
191
649956
4760
ප්‍රජා මට්ටමින් දිනපතාම දැරියන් ගැටලුවලට මුහුණපානවා ඉතා අසීරු ගැටලු
10:55
So if these young girls know that there are laws that protect them,
192
655274
5085
ඉතිං මේ කුඩා දැරියන් දන්නවා නම් ඔවුන්ව ආරක්ෂා කරන්න නීති ඇති බව
11:00
they will be able to stand up and defend themselves
193
660359
2786
ඔවුන්ට නැගී සිටින්න පුළුවන්
11:03
because they will know that there is a law that protects them.
194
663145
3671
මොකද ඔවුන් දන්නවා ඔවුන්ව ආරක්ෂා කරන්න නීති පවතින බව
11:09
And another thing I would say is that
195
669254
4109
මම කියන්න ඕනෑ තවත් දෙයක් තමයි
11:13
girls' voices and women's voices
196
673363
4598
දැරියන්ගේ හා කාන්තාවන්ගේ හඬ
11:17
are beautiful, they are there,
197
677961
2763
හරිම ලස්සනයි, ඔවුන් සිටිනවා
11:20
but we cannot do this alone.
198
680724
3181
එ්ත් අපිට මේක තනිවම කරන්න බැහැ
11:23
Male advocates, they have to jump in,
199
683905
2670
පිරිමි අයත් මේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි.
11:26
to step in and work together.
200
686575
1950
එකට එක්වී කටයුතු කළ යුතුයි.
11:28
It's a collective work.
201
688525
2578
මේක සාමූහික ප්‍රයත්නයක්
11:31
What we need is what girls elsewhere need:
202
691103
2740
අපට අවශ්‍ය, ලොව පුරා සියලු දැරියන්ට අවශ්‍ය දේවල්මයි.
11:33
good education, and above all, not to marry whilst 11.
203
693843
5758
හොඳ අධ්‍යාපනයක්, ඒ සියල්ලට වැඩියෙන් අවුරුදු11දී කසාද නොබඳින්න
11:42
And furthermore,
204
702085
2868
තවදුරටත් කියන්න ඕනෑ
11:44
I know that together,
205
704953
3065
එකට එක්වෙලා අපිට පුළුවන්
11:48
we can transform the legal,
206
708018
3948
නෛතික, සංස්කෘතික හා
11:51
the cultural and political framework
207
711966
3169
දේශපාලනික රාමු වෙනස් කරන්න.
11:55
that denies girls of their rights.
208
715135
4771
දැරියන්ගේ අයිතිවාසිකම්වලට තහංචි පනවන,
11:59
I am standing here today
209
719906
5058
අද මම මෙතැන සිට ප්‍රකාශකරනවා
12:04
and declaring that we can end child marriage in a generation.
210
724964
7040
අපිට එක් පරම්පරාවකින් ළමා විවාහ අවසන් කරන්න පුළුවන්
12:12
This is the moment
211
732677
2183
මේ අවස්ථාවේ දී
12:14
where a girl and a girl, and millions of girls worldwide,
212
734860
4434
ඕනෑම දැරියකට, ලොව පුරා මිලියන ගාණක්වන ඕනෑම දැරියකට
12:19
will be able to say,
213
739294
2601
කියන්න පුළුවන් වේවි
12:21
"I will marry when I want."
214
741895
3204
මට ඕනෑ දවසකයි මම බඳින්නේ කියලා
12:25
(Applause)
215
745099
3045
(අත්පොළසන්)
12:35
Thank you. (Applause)
216
755284
1935
ස්තුතියි (අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7