Why is the world warming up? | Kristen Bell + Giant Ant

160,417 views ・ 2020-10-13

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
00:02
Why is the world warming up?
1
2780
1833
00:06
Let's think of Earth for just a moment as a greenhouse.
2
6820
3273
ලෝකය උණුසුම් වන්නේ ඇයි?
00:10
Every second, a huge amount of energy smashes into our greenhouse.
3
10933
4660
පෘථිවිය හරිතාගාරයක් යැයි මොහොතකට සිතමු.
සෑම තත්පරයකම විශාල ශක්තියක් අපේ හරිතාගාර තුළට කඩා වැටේ.
00:16
Our atmosphere, the glass roof and walls,
4
16904
3562
00:20
reflects some of that energy,
5
20490
2022
අපේ වායුගෝලය, වීදුරු වහලය සහ බිත්ති,
00:22
but most of it passes right through and heats everything up.
6
22536
3530
එම ශක්තියෙන් යම් ප්‍රමාණයක් පිළිබිඹු කරයි
නමුත් එම ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් වායුගෝලය හරහා ගමන් කර සියල්ල රත් කරයි.
00:27
Much of that heat used to escape back into space,
7
27340
2516
00:29
keeping us at a stable, warm temperature.
8
29880
2676
එම තාපයෙන් වැඩි ප්‍රමාණයක් නැවත අභ්‍යවකාශයට ගොස්
00:33
But then something changed.
9
33614
1622
අපව ස්ථාවර, උණුසුම් උෂ්ණත්වයක තබයි.
00:36
Humans began to spew enough carbon dioxide to fill billions of greenhouses each day.
10
36110
5246
නමුත් පසුව යමක් වෙනස් විය.
මිනිසුන් දිනකට හරිතාගාර බිලියනයක් පිරවීමට කාබන් ඩයොක්සයිඩ් භාවිත කිරීමට පටන් ගත්හ.
00:42
What does all that greenhouse gas do?
11
42900
2616
00:45
It makes the glass of our greenhouse thicker.
12
45540
2883
එම හරිතාගාර වායු සියල්ල කරන්නේ කුමක්ද?
00:48
Thicker glass means heat escapes into space much more slowly.
13
48760
3656
එය අපේ හරිතාගාරයේ වීදුරුව ඝන බවට පත් කරයි.
00:52
And don't forget, energy from the sun
14
52440
1776
ඝන වීදුරු නිසා තාපය අභ්‍යවකාශයට ඉතා සෙමින් ගලා යයි.
00:54
is still streaming in just as quickly as before.
15
54240
3006
නමුත් අමතක කරන්න එපා,
00:57
The result is a planet with temperatures too hot for our liking
16
57270
3756
සූර්යයාගේ ශක්තිය තවමත් පෙර පරිදිම වේගයෙන් ගලා යයි.
එහි ප්‍රතිඵලය වන්නේ අපගේ අභිමතය පරිදි අධික උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකයක
01:01
and, eventually...
17
61050
2027
01:03
living.
18
63607
1174
අපට
ජීවත් වීමට සිදු වීමයි
01:08
[Countdown
19
68638
1766
01:10
Take action on climate change at Countdown.ted.com]
20
70428
2530
[Countdown.ted.com හිදී
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න]
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7