Pete Alcorn on the world in 2200

32,938 views ・ 2009-06-12

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
00:12
I used to be a Malthusian.
0
12160
3000
මම මැල්තුසියානු වාදියෙක්ව සිටියෙමි.
00:15
This was my mental model of the world:
1
15160
3000
මේ මම ලෝකයේ දකින මානසික ආකෘතියයි.
00:18
exploding population, small planet;
2
18160
3000
කුඩා ග්‍රහලොවක, වැඩි වන ජනගහනයක්
00:21
it's going to lead to ugly things.
3
21160
2000
මෙමඟින් අප්‍රසන්න දේවල් සිදු වේවි
00:23
But I'm moving past Malthus,
4
23160
2000
එහෙත් මම මැල්තස්ව පසු කර යමි
00:25
because I think that we just might be about 150 years
5
25160
3000
මන්දයත් අපි දැන් නව ප්‍රබෝධයකට වසර 150 ක් පමණ
00:28
from a kind of new enlightenment.
6
28160
2000
මෑතින් සිටින බව මම සිතමි.
00:30
Here's why.
7
30160
2000
මෙන්න ඊට හේතුව,
00:32
This is the U.N.'s population data,
8
32160
2000
මේ ඔබ දැක ඇති එක්සත් ජාතීන් විසින් සපයා ඇති
00:34
you may have seen, for the world.
9
34160
3000
ලෝකයේ ජනගහනය සම්බන්ධ දත්තයි
00:37
And the world's population expected to top out
10
37160
2000
ලෝකයේ ජනගහනය උපරීම වීම අපේක්ෂිතයි
00:39
at something hopefully a bit less than 10 billion, late this century.
11
39160
4000
එය මේ සියවස අවසානයේ, බිලියන 10 ට මඳක් අඩු වනු ඇතැයි බලාපොරොත්තුව වේ
00:43
And after that, most likely it's going to begin to decline.
12
43160
4000
ඉන්පසු, එය බොහෝ විට නැති වීමට පටන් ගනී
00:47
So what then?
13
47160
3000
ඉන්පසු සිදු වන්නේ කුමක්ද?
00:50
Most of the economic models are built around scarcity and growth.
14
50160
3000
බොහෝ ආර්ථික ආකෘතීන් ගොඩනැඟී ඇත්තේ හිඟකම හා වර්ධනය වටා ය.
00:53
So a lot of economists
15
53160
2000
බොහෝ ආර්ථික විද්‍යාර්ථීන්
00:55
look at declining population
16
55160
2000
ජනගහනය අඩු වීම බලාපොරොත්තුවෙන් සිටී.
00:57
and expect to see stagnation, maybe depression.
17
57160
3000
එකතැන පල්වීමත්, මානසික අවපීඩනයත් දැකීමට ඔවුන් බලාපොරොත්තු වේ.
01:00
But a declining population is going to have
18
60160
3000
නමුත් අඩු වන ජනගහනය නිසා,
01:03
at least two very beneficial economic effects.
19
63160
4000
එක්තරා ආර්ථික වාසි දෙකක් ඇතිවෙනවා.
01:07
One: fewer people on a fixed amount of land
20
67160
5000
එක: ස්ථිර ඉඩම් හිමි අවම පුද්ගල ප්‍රමාණයක්
01:12
make investing in property a bad bet.
21
72160
4000
දේපල සඳහා ආයෝජනය කිරීම නරක ඔට්ටුවක්.
01:16
In the cities, a lot of the cost of property
22
76160
4000
නගර වල ඉඩම් මිලෙන් අධික වනු ඇත.
01:20
is actually wrapped up in its speculative value.
23
80160
4000
ඇත්තෙන්ම එහි සමපේක්ෂන වටිනාකම ඒ වටා එතී ඇත.
01:24
Take away land speculation,
24
84160
2000
ඉඩම් සමපේක්ෂනය ඉවත් වූ විට,
01:26
price of land drops.
25
86160
2000
ඉඩම් වල මිල පහළ යයි.
01:28
And that begins to lift a heavy burden
26
88160
2000
එයින් ලොව දුප්පතුන්ගේ
01:30
off the world's poor.
27
90160
3000
ජීවන බර අඩු වීමට පටන් ගනී.
01:33
Number two: a declining population
28
93160
4000
අංක දෙක : අඩු වන ජනගහනය
01:37
means scarce labor.
29
97160
2000
එනම් කම්කරුවන් හිඟ වේ.
01:39
Scarce labor drives wages.
30
99160
2000
එවිට හිඟ කම්කරුවන්ට වැඩි වැටුපක් ලැබේ.
01:41
As wages increase
31
101160
2000
වැටුප් වැඩි වන විට,
01:43
that also lifts the burden on the poor and the working class.
32
103160
5000
එය දුප්පතුන් සහ කම්කරු පන්තිය මත ඇති ජීවන බර ද ඉවත් කරයි.
01:48
Now I'm not talking about a radical drop in population like we saw in the Black Death.
33
108160
4000
දැන් මම කතා කරන්නේ කළු මරණයේ වැනි රැඩිකල් ජනගහන අඩුවීමක් ගැන නොව,
01:52
But look what happened in Europe
34
112160
2000
යුරෝපයට සිදු වී ඇති දෙය දෙස බලන්න.
01:54
after the plague:
35
114160
2000
වසංගතයෙන් පසුව:
01:56
rising wages,
36
116160
2000
වැටුප් වැඩි වීම්,
01:58
land reform,
37
118160
2000
ඉඩම් ප්‍රතිසංස්කරණය,
02:00
technological innovation,
38
120160
3000
තාක්ෂණික දියුණුව,
02:03
birth of the middle class;
39
123160
2000
මධ්‍යම පන්තියේ නැගී ඒම,
02:05
and after that, forward-looking social movements
40
125160
4000
ඉන්පසු ඇතිතේ ඉදිරි දැක්මක් ඇති සමාජ ව්‍යාපාරයි.
02:09
like the Renaissance,
41
129160
2000
ඒවා පුනරුදය හා
02:11
and later the Enlightenment.
42
131160
3000
ඉන්පසු පැමිණි සමෘද්ධිය මෙනි
02:14
Most of our cultural heritage has tended to look backward,
43
134160
3000
බොහෝ විට අපගේ සංස්කෘතික උරුමයන් අපට අතීතය සිහි කරවයි.
02:17
romanticizing the past.
44
137160
3000
එයින් අතීතය රොමැන්ටික කරවයි.
02:20
All of the Western religions begin with the notion of Eden,
45
140160
3000
ඒදන් පිළිබඳ සංකල්පය නිසා බොහෝ බටහිර ආගම් ආරම්භ වූ අතර
02:23
and descend through a kind of profligate present
46
143160
3000
යම් ආකාරයක ලිහිල් නාසිතිකාර ආකාරයකින්
02:26
to a very ugly future.
47
146160
3000
අප්‍රසන්න අනාගතයකට වෙත අපව රැගෙන යන ලදී
02:29
So human history is viewed
48
149160
2000
මිනිසාගේ අතීතය හෙළි වී ඇත.
02:31
as sort of this downhill slide
49
151160
2000
එය අත්තීයේ සිට
02:33
from the good old days.
50
153160
2000
කඳු පහළට ලිස්සා ඒමක් වැනිය.
02:35
But I think we're in for another change,
51
155160
3000
එහෙත්, මා සිතන පරිදි අපි තවත් වෙනසකට සූදානම්
02:38
about two generations after the top of that curve,
52
158160
3000
ජනගහනය අඩු වීමේ බලපෑම දැක්වෙන වක්‍රයේ උපරිමයට පැමිණ
02:41
once the effects of a declining population
53
161160
3000
තවත් පරම්පරා දෙකකට පසුව
02:44
start to settle in.
54
164160
2000
නැවත ස්ථාවර වනු ඇත.
02:46
At that point, we'll start romanticizing the future again,
55
166160
4000
එම අවස්ථාවේදී අප විසින් නපුරු, තිරිසන් අතීතය වෙනුවට
02:50
instead of the nasty, brutish past.
56
170160
3000
අනාගතයද නැවතත් රොමෑන්ටික ක‍රනු ඇත.
02:53
So why does this matter?
57
173160
2000
එසේනම් මෙය වැදගත් වන්නේ ඇයි?
02:55
Why talk about social-economic movements
58
175160
2000
සියවසකට පමණ පසු සිදු වන
02:57
that may be more than a century away?
59
177160
2000
සමාජ ආර්ථික වෙනස්කම් ගැන කතා කරන්නේ ඇයි?
02:59
Because transitions are dangerous times.
60
179160
4000
මන්ද සංක්‍රාන්ති සමය අනතුරුදායක කාලයකි.
03:03
When land owners start to lose money,
61
183160
3000
ඉඩම් හිමියන්ට මුදල් අහිමි වන විට හා
03:06
and labor demands more pay,
62
186160
2000
කම්කරුවන් වැඩි ගෙවීමක් ඉල්ලන විට,
03:08
there are some powerful interests that are going to fear for the future.
63
188160
4000
සමහර බලවත් දේවල් අනාගතය ගැන බියක් ඇති කරයි
03:12
Fear for the future leads to some rash decisions.
64
192160
4000
අනාගතය ගැන බිය ඉක්මන් තීරණ වලට මඟ පාදයි
03:16
If we have a positive view about the future
65
196160
3000
අපට අනාගතය ගැන සුභවාදී දැක්මක් තිබේ නම්,
03:19
then we may be able to accelerate through that turn,
66
199160
3000
අපට එම හැරවුමේදී ඇළ නොවී,
03:22
instead of careening off a cliff.
67
202160
3000
අපේ වේගය වැඩි කරගනිමින් ගමන් කළ හැක.
03:25
If we can make it through the next 150 years,
68
205160
3000
අපි එය ඊළඟ වසර 150 දී සිදු කළහොත්,
03:28
I think that your great great grandchildren
69
208160
2000
අපේ මුනුපුරු මිනිපිරියන්
03:30
will forget all about Malthus.
70
210160
2000
මැල්තස්ව අමතක කරදමනු අතැයි මම සිතමි.
03:32
And instead, they'll be planning for the future
71
212160
4000
එය පසෙකලා ඔවුන් අනාගතය සැලැසුම් කරනු ඇත.
03:36
and starting to build the 22nd Century Enlightenment.
72
216160
3000
22 වන සියවස ආලෝකමත් කරනු ඇත.
03:39
Thank you.
73
219160
2000
ස්තූතියි!
03:41
(Applause)
74
221160
2000
(අත්පොළසන්)

Original video on YouTube.com
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7