What if every satellite suddenly disappeared? - Moriba Jah

366,186 views ・ 2021-02-02

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sugandika Subawickrama Reviewer: Sanjalee Chandrasekara
00:06
One day, without warning or apparent cause,
0
6788
3166
එක් දිනක්, අනතුරු ඇඟවීමක් හෝ පැහැදිලි හේතුවක් නොමැතිව,
00:09
all of humanity’s artificial satellites suddenly disappear.
1
9954
4542
මානව වර්ගයාගේ කෘත්‍රිම චන්ද්‍රිකා සියල්ලම හදිසියේ අතුරුදහන් වේ.
00:14
The first to understand the situation
2
14538
1958
මේ තත්ත්වය මුලින්ම තේරුම් ගන්නේ
00:16
are a handful of government and commercial operators.
3
16496
3750
රාජ්‍ය සහ වාණිජ මෙහෙයුම්කරුවන් අතලොස්සකි.
00:20
But well before they have time to process what’s happened,
4
20246
3250
නමුත් සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට කාලය ලැබීමට පෙර,
00:23
millions sitting on their couches become aware that something is amiss.
5
23496
4750
පුටු මත දිග ඈදී සිටින මිලියන ගණනක් යමක් වැරදී ඇති බව වටහා ගනී.
00:28
TV that’s broadcast from or routed through satellites dominate the market
6
28246
4583
චන්ද්‍රිකාවලින් විකාශය වන රූපවාහිනී නාලිකා ජාත්‍යන්තර වෙළඳපොලේ ආධිපත්‍යය දරයි.
00:32
for international programming as well as some local channels,
7
32829
3417
සමහර දේශීය නාලිකාද මේ අතර වේ.
00:36
so the disappearance causes immediate disruptions, worldwide.
8
36246
4708
එබැවින් මේ අතුරුදහන් වීම ලොව පුරා ක්ෂණික බාධා ඇති කරයි.
00:40
The next people affected are those traveling by air, sea, or land,
9
40954
4750
ඊළඟට පීඩාවට පත්වන්නේ ගුවනින්, මුහුදෙන් හෝ ගොඩබිමෙන් ගමන් කරන අයයි,
00:45
as global positioning, navigation and timing services, have entirely ceased.
10
45704
6000
ගෝලීය ස්ථානගත කිරීම, සංචලනය සහ කාල සේවා, සම්පූර්ණයෙන්ම නතර වී ඇත.
00:51
Pilots, captains, and drivers have to determine their locations
11
51704
3458
ප්‍රතිසම්බන්ධිත උපකරණ සහ සිතියම් භාවිතයෙන්
00:55
using analog instruments and maps.
12
55162
3042
ගුවන් නියමුවන්, කපිතාන්වරුන් සහ රියදුරන් ස්ථාන තීරණය කරයි
00:58
Aircraft, ships, and ground vehicles get stopped, grounded, or returned to port.
13
58204
6042
ගුවන් යානා, නැව් සහ ගොඩබිම් වාහන නැවත ආ යුතුය.
01:04
In the meantime, air traffic controllers have a difficult task on their hands
14
64246
4375
මේ අතර ගුවන් අනතුරු වලක්වා ගැනීම සඳහා ගුවන් ගමනාගමන පාලකවරුන්ට
01:08
to prevent plane crashes.
15
68621
1833
දුෂ්කර කාර්යයක් තිබේ.
01:10
Within hours, most of the planet’s traffic grinds to a halt.
16
70454
4125
පැය කිහිපයක් ඇතුළත, ග්‍රහලෝකයේ ගමනාගමනය නතර වේ.
01:15
The effects aren’t limited to entertainment and travel.
17
75288
3291
මෙම බලපෑම් විනෝදාස්වාදයට සහ සංචාරයට පමණක් සීමා නොවේ.
01:18
All sorts of machines, from heating and cooling systems to assembly lines,
18
78579
4042
උණුසුම් සහ සිසිලන පද්ධතිවල සිට එකලස් කරන මාර්ග දක්වා සියලු වර්ගවල යන්ත්‍ර,
01:22
rely on super-accurate satellite-based timing systems,
19
82621
4125
සුපිරි-නිවැරදි චන්ද්‍රිකා මත පදනම් වූ කාල පද්ධති මත රඳා පවතින අතර
01:26
and many have little-to-no backup options.
20
86746
3042
බොහෝ ඒවාට උපස්ථ විකල්ප නොමැත.
01:29
Stoplights and other traffic control systems stop synchronizing,
21
89788
4041
නැවතුම් පහන් හා අනෙක් රථවාහන පාලන පද්ධති සමමූහුර්ත වීම නවතී
01:33
so police and good Samaritans step in to direct the remaining cars
22
93829
4417
එබැවින් පොලිසිය සමඟ එක්ව සමරිතානුවන්, ඉතිරි මෝටර් රථ යොමු කිරීමට සහ
01:38
and prevent as many accidents as possible.
23
98246
3000
හැකි තරම් අනතුරු වළක්වා ගැනීමට පියවර ගනී.
01:41
The most catastrophic impact is yet to come.
24
101246
3167
වඩාත්ම විනාශකාරී බලපෑම ඉදිරියේදී පෑමිණෙනු ඇත.
01:44
Because in the next few hours, the world economy shuts down.
25
104413
4416
මක්නිසාද යත් ඉදිරි පැය කිහිපය තුළ ලෝක ආර්ථිකය නතර වෙනු ඈත.
01:48
Satellite-based timestamps play a critical part in everything
26
108829
4375
චන්ද්‍රිකා මත පදනම් වූ කාල මුද්‍රා යනු
01:53
from credit card readers and stock exchanges
27
113204
2917
ක්‍රෙඩිට් කාඩ් හා කොටස් හුවමාරුවේ සිට
01:56
to the systems that keep track of transactions.
28
116121
3000
ගනුදෙනු නිරීක්ෂණය කරන පද්ධති දක්වා සෑම දෙයකමතීරණාත්මක කොටසකි
01:59
People are unable to withdraw cash or make electronic payments.
29
119121
4292
මිනිසුන්ට මුදල් ආපසු ගැනීමට හෝ විද්‍යුත් ගෙවීම් කිරීමට නොහැකි ය.
02:03
Logistics and supply chains for crucial goods like food and medicine fragment,
30
123413
5250
තීරණාත්මක සැපයුම් සහ සැපයුම් දාම සහිත ආහාර සහ ඖෂධ වැනි භාණ්ඩ නොමැතිව
02:08
leaving people to survive on whatever is locally available.
31
128663
3958
මිනිසුන්ට දේශීයව ලබා ගත හැකි ඕනෑම දෙයක් මත යැපී ජීවත් වීමට සිදු වේ
02:12
Most countries declare a state of emergency
32
132621
2667
බොහෝ රටවල් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන අතර
02:15
and call on the military to restore order.
33
135288
2916
සාමය යථා තත්ත්වයට පත් කරන ලෙස හමුදාවෙන් ඉල්ලා සිටී.
02:18
That may take quite a while.
34
138204
2042
ඒ සඳහා සෑහෙන කාලයක් ගත විය හැක.
02:20
Most navigation and communication systems are no longer operational,
35
140246
4167
බොහෝ නාවික සහ සන්නිවේදන පද්ධති තවදුරටත් ක්‍රියාත්මක නොවේ,
02:24
so military chains of command may be in disarray.
36
144413
4208
එබැවින් හමුදා අණ දෙන දාමයන් අවුල් විය හැක.
02:28
Many troops, including those actively deployed, are left to their own devices.
37
148621
5458
සක්‍රීයව සිටින බොහෝ හමුදා ඔවුන්ගේම උපකරණ සමග තනිවේ.
02:34
Commanders of nuclear submarines and missile control centers
38
154079
3459
න්‍යෂ්ටික සබ්මැරීන අණදෙන නිලධාරීන් සහ මිසයිල පාලන මධ්‍යස්ථාන අක්‍රිය වේ.
02:37
wonder if the disruption is the result of a hostile attack.
39
157538
3708
මෙය එහි ප්‍රතිඵලයක් හෝ සතුරු ප්‍රහාරයක් ලෙස සැලකිය හැක.
02:41
What sorts of decisions do they make with partial information?
40
161246
4083
පාර්ශවීය තොරතුරු සමඟ ඔවුන් ගනු ලබන තීරණ මොනවාද?
02:45
Even in the best-case scenario,
41
165871
2125
හොඳම අවස්ථාවේදී පවා,
02:47
our civilization gets set back by decades at the very least.
42
167996
4375
අවම වශයෙන් අපේ ශිෂ්ටාචාරය දශක ගණනාවක් පසුපසට යයි.
02:52
That’s because, despite being a relatively new phenomenon,
43
172371
3750
එයට හේතුව, සාපේක්ෂව නව සංසිද්ධියක් වුවද,
02:56
satellites have quickly replaced more traditional long range technologies.
44
176121
4333
චන්ද්‍රිකා ඉක්මනින් සාම්ප්‍රදායික දිගු පරාස තාක්ෂණය ප්‍රතිස්ථාපනය කර තිබීමයි.
03:00
The combination of global positioning and internet
45
180454
2792
ගෝලීය ස්ථානගත කිරීම සහ අන්තර්ජාලයේ සංයෝජනය
03:03
has allowed for near-instant signals that can be synchronized worldwide.
46
183246
4708
ලොව පුරා සමමූහුර්ත කළ හැකි ආසන්න ක්ෂණික සංඥා සඳහා ඉඩ ලබා දී ඇත.
03:07
Many systems we use daily have been built upon this foundation.
47
187954
4084
අපි දිනපතා භාවිත කරන බොහෝ පද්ධති මෙම පදනම මත ගොඩනගා ඇත.
03:12
Going back to the communication systems of the mid-20th century
48
192038
4041
20 වන සියවසේ මැද භාගයේදී සන්නිවේදන පද්ධති වෙත ආපසු යාම
03:16
would not be a simple matter.
49
196079
1959
සරල කාරණයක් නොවේ.
03:18
In many cases, they’d have to be rebuilt from the ground up.
50
198038
4666
බොහෝ අවස්ථාවලදී, මුල සිට ඒවා නැවත ගොඩනඟා ගත යුතුය.
03:22
While the sudden disappearance in this thought experiment is unlikely,
51
202704
3792
මෙම චින්තන අත්හදා බැලීමේ දී හදිසි අතුරුදහන් වීමක් සිදු විය නොහැක,
03:26
there are two very real scenarios that could lead to the same results.
52
206496
4833
එකම ප්‍රතිඵලවලට තුඩු දිය හැකි සැබෑ අවස්ථා දෙකක් තිබේ.
03:31
The first is a solar flare so strong it fries satellite circuitry–
53
211329
5334
පළමුවැන්න සූර්ය ගිනි දැල්ලක් බැවින් එමඟින් චන්ද්‍රිකා පරිපථ හා
03:36
as well as many other devices and power grids around the world.
54
216663
4000
ලොව පුරා වෙනත් බොහෝ උපාංග සහ බල ජාල විනාශ කරනවා
03:40
And the second is an orbital chain reaction of collisions.
55
220663
4375
දෙවැන්න ගැටීමේ කක්ෂීය දාම ප්‍රතික්‍රියාවකි
03:45
With about 7,500 metric tons of defunct spacecraft, spent boosters,
56
225038
6291
මෙට්‍රික් ටොන් 7,500ක් පමණ අභාවප්‍රාප්ත වූ අභ්‍යවකාශ යානා, බූස්ටර,
03:51
and discarded equipment orbiting our planet
57
231329
2834
ඉවත දැමූ උපකරණ සමඟ පැයට කිලෝමීටර් 56,000ක් දක්වා
03:54
at relative speeds up to 56,000 kilometers per hour,
58
234163
4791
සාපේක්ෂ වේගයකින් අපේ ග්‍රහලෝකයේ කක්ෂගත වීම නිසා
03:58
even small objects can be highly destructive.
59
238954
3417
කුඩා වස්තූන් පවා ඉතා විනාශකාරී විය හැක.
04:02
A single collision in space could create thousands of new pieces of debris,
60
242371
5583
අභ්‍යවකාශයේ එක් ඝට්ටනයකින් දාම ප්‍රතික්‍රියාවකට තුඩු දෙන
04:07
leading to a chain reaction.
61
247954
2209
නව සුන්බුන් කැබලි දහස් ගණනක් නිර්මාණය කළ හැක.
04:10
Space is huge, but many of the thousands of satellites currently in orbit
62
250163
5416
අවකාශය විශාලයි, නමුත් දැනට කක්ෂයේ පවතින දහස් ගණන් චන්ද්‍රිකා වලින් බොහොමයක්
04:15
share the same orbital highways for their specific purposes.
63
255579
4292
ඔවුන්ගේ නිශ්චිත අරමුණු සඳහා එකම කක්ෂීය මාර්ග බෙදා හදා ගනී.
04:19
And since most objects sent to space are not designed with disposal in mind,
64
259871
5292
අභ්‍යවකාශයට යවන බොහෝ වස්තු බැහැර කිරීම පිළිබඳ නොසිතා නිමවා ඇති නිසා,
04:25
these highways only become more congested over time.
65
265163
4416
මෙම අධිවේගී මාර්ග කාලයත් සමඟ වඩාත් තදබදයට පත් වේ.
04:29
The good news is, we can protect ourselves by studying our solar system,
66
269579
4584
ශුභාරංචිය නම්, අපේ සෞරග්‍රහ මණ්ඩලය අධ්‍යයනය කර
අපේ චන්ද්‍රිකා ජාලවලට උපස්ථ විකල්ප නිර්මාණය කර
04:34
creating backup options for our satellite networks,
67
274163
3208
සහ පොදු කක්ෂීය ඛේදවාචකය වළක්වා ගැනීමට සහයෝගයෙන් කටයුතු කර
04:37
and cooperating to avoid an orbital tragedy of the commons.
68
277371
4625
අපට අපව ආරක්ෂා කර ගත හැකිය.
04:41
The space kilometers above our heads is like our forests,
69
281996
3667
අපගේ හිසට ඉහළින් ඇති අභ්‍යවකාශ කිලෝමීටර්
04:45
the ocean’s biodiversity and clean air:
70
285663
2833
අපේ වනාන්තර, සාගරයේ ජෛව විවිධත්වය සහ පිරිසිදු වාතය වැනිය
04:48
If we don't treat it as a finite resource,
71
288496
2750
අපි එය සීමිත සම්පතක් ලෙස සලකන්නේ නැතිනම්,
04:51
we may wake up one day to find we no longer have it at all.
72
291246
4500
දිනක එය තවදුරටත් අපගේ නොවනු ඇත.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7