How to gain control of your free time | Laura Vanderkam | TED

8,754,361 views ・ 2017-02-07

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Translator: Leslie Gauthier Reviewer: Camille Martínez
0
0
7000
Translator: Tharika Madurapperuma Reviewer: Dulini Mudunkotuwa
00:12
When people find out I write about time management,
1
12902
2598
මිනිස්සු දැනගත්තහම මම කාලය කළමනාකරණය ගැන ලියනවා කියලා,
00:16
they assume two things.
2
16588
1675
ඒ අය දේවල් දෙකක් හිතාගන්නවා.
00:19
One is that I'm always on time,
3
19564
2984
එකක් තමයි, මම හැමවිටම වෙලාවට වැඩ කරනවා කියන එක.
00:23
and I'm not.
4
23747
1237
මම ඇත්තටම එහෙම නෑ.
00:25
I have four small children,
5
25525
1345
මට පුංචි ළමයි 4ක් ඉන්නවා.
00:26
and I would like to blame them for my occasional tardiness,
6
26894
2816
මට අහම්බෙන් සිදුවන නොසැලකිලිමත්කම් ගැන ඒගොල්ලන්ට වැරැද්ද පටවන්න මම කැමතියි.
00:29
but sometimes it's just not their fault.
7
29734
2108
ඒත් සමහර වෙලාවට ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ වැරැද්ද නෙමෙයි.
00:32
I was once late to my own speech on time management.
8
32365
2747
මම එක වතාවක් පරක්කු වුනා කාලය කළමනාකරණය ගැන මගේම දේශනයකට.
00:35
(Laughter)
9
35136
1040
(සිනහව)
00:36
We all had to just take a moment together and savor that irony.
10
36200
3573
අපි හැමෝටම එකතුවෙලා, ඒ හාස්‍යයට කරුණ විඳින්න සිද්ධවුණා.
00:40
The second thing they assume is that I have lots of tips and tricks
11
40972
3219
ඔවුන් හිතන දෙවෙනි දේ තමයි, මට ගොඩක් ඉඟි සහ උපක්‍රම තියෙනවා කියලා,
00:44
for saving bits of time here and there.
12
44215
1893
එක එක පුංචි තැන්වලින් කාලය ඉතුරු කරගන්න.
00:46
Sometimes I'll hear from magazines that are doing a story along these lines,
13
46132
3714
සමහර වෙලාවට මම සඟරාවල දකිනවා, මේ කරුණු ගැන කතාකරනවා,
00:49
generally on how to help their readers find an extra hour in the day.
14
49870
3327
තමන්ගේ පාඨකයන්ට සාමාන්‍යයෙන් දවසේ අමතර පැයක් හොයාගන්නේ කොහොමද කියලා.
00:53
And the idea is that we'll shave bits of time off everyday activities,
15
53221
3286
ඒකෙ අදහස තමයි අපි අපේ දෛනික ක්‍රියාවලින් පුංචි පුංචි කාලයන් ඉතුරු කරගෙන
00:56
add it up,
16
56531
1177
ඒවා එකතු කරහම,
00:57
and we'll have time for the good stuff.
17
57732
2174
අපිට වෙනත් හොඳ දේවල් කරන්න කාලය තියෙනවා.
00:59
I question the entire premise of this piece, but I'm always interested
18
59930
4034
මම මෙහි සම්පුර්ණ තර්කය ගැන ප්‍රශ්න කරනවා, ඒත් මම හැම වෙලාවේම උනන්දු වෙනවා,
01:03
in hearing what they've come up with before they call me.
19
63988
2683
ඔවුන් හොයාගත්ත දේවල් අහන්න, ඒගොල්ලෝ මට කතාකරන්න කලින්.
මගේ ප්‍රියතම දේවල් සමහරක්:
01:06
Some of my favorites:
20
66695
1152
01:07
doing errands where you only have to make right-hand turns --
21
67871
2906
දකුණු පසට හැරීම් පමණක් කරමින් පණිවිඩ ගෙනයාම,
01:10
(Laughter)
22
70801
1028
(සිනහව)
01:11
Being extremely judicious in microwave usage:
23
71853
2146
මයික්‍රෝවේව් භාවිතයේදී ඉතා බුද්ධිමත් වීම:
01:14
it says three to three-and-a-half minutes on the package,
24
74023
2723
ඒකෙ කියන්නේ, පැකේජයට මිනිත්තු 3 සිට 3 1/2ක්,
මිනිත්තු 1/2ක් ඉතුරු කරගැනීමෙන් ඉදිරියේදී ලොකු වාසියක් ලැබෙයි කියලා.
01:16
we're totally getting in on the bottom side of that.
25
76770
2436
ඒවගේම මම පුද්ගලිකවම ආසා කරන, තේරුමක් තියෙන දෙයක් තමයි,
01:19
And my personal favorite, which makes sense on some level,
26
79230
2739
ඔබ ආසා කරන රුපවාහිනී වැඩසටහන් පටිගතකර තියාගෙන, වෙළඳ දැන්වීම් මගහැර නැරඹීම.
01:21
is to DVR your favorite shows so you can fast-forward through the commercials.
27
81993
3752
එකෙන් හැම පැය 1/2කටම මිනිත්තු 8ක් ඉතිරි කරගන්න පුළුවන්.
01:25
That way, you save eight minutes every half hour,
28
85769
2292
ඉතින් රුපවාහිනිය නරඹන පැය 2ක කාලයක් ඇතුලත,
01:28
so in the course of two hours of watching TV,
29
88085
2097
ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් ඔබට ලැබෙනවා.
01:30
you find 32 minutes to exercise.
30
90206
1543
(සිනහව)
01:31
(Laughter)
31
91773
1016
01:32
Which is true.
32
92813
1285
ඒක ඇත්ත.
01:34
You know another way to find 32 minutes to exercise?
33
94587
2621
ව්‍යායාම කරන්න මිනිත්තු 32ක් හොයාගන්න වෙන විදිහක් දන්නවද ඔබ?
01:37
Don't watch two hours of TV a day, right?
34
97629
2332
දවසට පැය 2ක් රුපවාහිනිය නරඹන්න එපා, නේද?
01:39
(Laughter)
35
99985
1016
(සිනහව)
01:41
Anyway, the idea is we'll save bits of time here and there, add it up,
36
101025
3474
කොහොමහරි, අදහස තමයි, අපි කාලය කුඩා ප්‍රමාණවලින් ඉතිරි කරගෙන, ඒවා එකතුකර,
01:44
we will finally get to everything we want to do.
37
104523
2284
අපිට අවසානයේ අපට උවමනා දෙයට ළඟාවෙන්න පුළුවන්.
01:46
But after studying how successful people spend their time
38
106831
2912
ඒත් සාර්ථක වුණු මිනිසුන් තම කාලය වැය කරන්නේ කොහොමද කියලා අධ්‍යනය කල පසු,
01:49
and looking at their schedules hour by hour,
39
109767
2637
පැයෙන් පැය ඔවුන්ගේ කාලසටහන බැලීමෙන්,
01:52
I think this idea has it completely backward.
40
112428
3296
මට හිතෙන්නේ, මේ අදහසේ පසුගාමිත්වයක් තියෙනවා කියලා.
01:56
We don't build the lives we want by saving time.
41
116305
3642
කාලය ඉතුරු කළා කියලා, අපි කැමති ජීවිත ගොඩනඟා ගන්න බැහැ.
02:00
We build the lives we want,
42
120566
1560
අපි කැමති ජීවිත අපි ගොඩනගාගන්නවා,
02:02
and then time saves itself.
43
122636
2967
එවිට කාලය තමන්ව ඉතිරි කරගනීවි.
02:07
Here's what I mean.
44
127194
1151
මේකයි මම අදහස් කලේ.
02:08
I recently did a time diary project
45
128369
1694
මම ලඟදි වේලා සටහන් දිනපොත් ව්‍යාපෘතියක් කළා,
02:10
looking at 1,001 days in the lives of extremely busy women.
46
130087
4204
ඉතා කාර්යබහුල කාන්තාවන්ගේ ජීවිතයේ දින 1,001ක් බලමින්.
02:14
They had demanding jobs, sometimes their own businesses,
47
134315
2644
ඔවුන්ට තිබුනේ හොඳ ඉල්ලුමක් තිබුණු රැකියා, සමහර වෙලාවට ඔවුන්ගේම ව්‍යාපාර,
02:16
kids to care for, maybe parents to care for,
48
136983
2135
රැකබලාගන්න ළමයි වගේම දෙමාපියන්.
02:19
community commitments --
49
139142
1330
සමාජයීය වගකීම් --
02:20
busy, busy people.
50
140496
1813
හරිම කාර්යබහුල මිනිස්සු.
02:22
I had them keep track of their time for a week
51
142799
2207
මම ඔවුන්ට කිවුවා සතියක් වෙලාව සටහන් කරන්න කියලා.
02:25
so I could add up how much they worked and slept,
52
145030
2313
එවිට මට පුළුවන් ඔවුන් වැඩ කරන සහ නිදාගන්න වේලාවන් එකතුකරන්න.
02:27
and I interviewed them about their strategies, for my book.
53
147367
2809
මම ඔවුන්ව සම්මුඛ පරීක්ෂණයකට යොමුකලා ඔවුන්ගේ උපායන් දැනගන්න මගේ පොත වෙනුවෙන්.
02:30
One of the women whose time log I studied
54
150200
1989
මම වේලා සටහන් පරීක්ෂා කළ එක කාන්තාවක්
02:32
goes out on a Wednesday night for something.
55
152213
2063
කුමක්හරි දෙයක් වෙනුවෙන් බදාදා රෑ එලියට යනවා.
02:34
She comes home to find that her water heater has broken,
56
154300
2629
ඇය ගෙදර ආවිට දැනගන්නවා ඇගේ වතුර හීටරය කැඩිලා කියලා.
02:36
and there is now water all over her basement.
57
156953
2636
දැන් ඇගේ බිම් මහල පුරාම වතුර.
02:40
If you've ever had anything like this happen to you,
58
160380
2454
මේ වගේ දෙයක් ඔබට සිදුවුනානම්,
02:42
you know it is a hugely damaging, frightening, sopping mess.
59
162858
2880
ඔබ දන්නවා එය ඉතා විනාශකාරී, භයානක, හිත කඩා වැටෙන අවුල් ජාලයක් කියලා.
02:45
So she's dealing with the immediate aftermath that night,
60
165762
2710
ඉතින් ඇය එදා රෑ, ඒ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටියා.
02:48
next day she's got plumbers coming in,
61
168496
1877
ඊළඟ දවසේ ඇය ජලනල කාර්මිකයන් ගෙන්වූවා.
02:50
day after that, professional cleaning crew dealing with the ruined carpet.
62
170397
3500
ඊළඟ දවසේ, වෘතීය මට්ටමේ පිරිසිදුකරන්නන් විනාශවුණු කාපට් එක පිළිසකර කළා.
02:53
All this is being recorded on her time log.
63
173921
2066
මේ හැමදෙයක්ම ඇගේ වේලා සටහනේ තිබුනා.
ඇයගේ සතියෙන් පැය 7ක් ඒ වෙනුවෙන් වැය වෙලා තිබුනා.
02:56
Winds up taking seven hours of her week.
64
176011
2300
02:59
Seven hours.
65
179191
1282
පැය 7ක්.
03:01
That's like finding an extra hour in the day.
66
181179
2802
ඒක හරියට දවසට එක පැයක් වැඩිපුර හොයාගන්නවා වගේ.
03:04
But I'm sure if you had asked her at the start of the week,
67
184834
2794
ඒත් මට විශ්වාසයි ඔබ ඇයගෙන් සති මුලදී ඇහුවානම්,
03:07
"Could you find seven hours to train for a triathlon?"
68
187652
3218
"මලල ක්‍රීඩා තරඟාවලියක් සඳහා පුහුණුවෙන්න ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?"
03:11
"Could you find seven hours to mentor seven worthy people?"
69
191893
3805
"වටිනා පුද්ගලයින් 7 දෙනෙක්ට උපදේශන දෙන්න ඔබට පැය 7ක් හොයාගන්න පුලුවන්ද?"
03:15
I'm sure she would've said what most of us would've said,
70
195722
2691
මට විශ්වාසයි ඇය කියයි අපි හැමෝම වගේ කියන දේ.
03:18
which is, "No -- can't you see how busy I am?"
71
198437
4444
ඒ තමයි, "බැහැ, ඔබට පේන්නේ නැද්ද මට කොච්චර වැඩ තියෙනවාද කියලා?"
03:23
Yet when she had to find seven hours
72
203521
1797
ඒත් ඇයට පැය 7ක් හොයාගන්න සිද්ධ උනහම,
03:25
because there is water all over her basement,
73
205342
2799
මොකද ඇයගේ බිම් මහල පුරා වතුර තියෙනකොට,
03:28
she found seven hours.
74
208165
2510
ඇය පැය 7ක් හොයාගත්තා.
03:31
And what this shows us is that time is highly elastic.
75
211055
4151
මේකෙන් අපිට පේන්නේ කාලය හුඟක් නම්‍යශීලියි කියලයි.
03:35
We cannot make more time,
76
215594
2043
අපිට කාලය වැඩිපුර හදන්න බෑ.
03:37
but time will stretch to accommodate what we choose to put into it.
77
217661
4179
ඒත් කාලය ඇදෙනවා අපි ඒ තුලට දාන්න තෝරාගත් දේට නවාතැන් දීම සඳහා.
03:42
And so the key to time management
78
222366
2567
ඉතින් කාලය කළමනාකරණයට මූලය තමයි,
03:45
is treating our priorities
79
225541
2235
අපේ ප්‍රමුඛතාවලට තැනක් දෙන එක,
03:47
as the equivalent of that broken water heater.
80
227800
3047
කැඩුණු වතුර හීටරයට සමානවම.
03:52
To get at this,
81
232162
1150
මේ සඳහා,
03:53
I like to use language from one of the busiest people I ever interviewed.
82
233336
3445
මම කැමතියි මම සම්මුඛ සාකච්චාවක් තිබ්බ කාර්යබහුලම පුද්ගලයෙකුගේ භාෂාව තෝරාගන්න.
03:56
By busy, I mean she was running a small business
83
236805
2288
කාර්යබහුලයි කියලා මම අදහස් කලේ ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා,
03:59
with 12 people on the payroll,
84
239117
1469
වැටුප් ලබන මිනිසුන් 12ක් සමඟ,
04:00
she had six children in her spare time.
85
240610
2023
ඇයගේ විවේක කාලයේදී බලාගන්න ළමුන් 6ක් හිට්යා.
04:02
I was getting in touch with her to set up an interview
86
242657
2618
මම ඇය සමඟ සම්බන්ද වුනා සම්මුඛ සාකච්චාව සුදානම් කිරීම සඳහා,
04:05
on how she "had it all" -- that phrase.
87
245299
2496
ඇය හැමදේම කරගන්නේ කියලා බලන්න.
04:07
I remember it was a Thursday morning,
88
247819
1809
මට මතකයි, එදා බ්‍රහස්පතින්දා උදේ.
04:09
and she was not available to speak with me.
89
249652
2007
ඇය මාත් සමඟ කතාකරන්න හිටියේ නැහැ.
04:11
Of course, right?
90
251683
1156
ඇත්තෙන්ම, නේද?
04:12
But the reason she was unavailable to speak with me
91
252863
2419
මාත් එක්ක කතාකරන්න ඇය හිටියේ නැති හේතුව තමයි,
04:15
is that she was out for a hike,
92
255306
1940
ඇය එලියට ගිහින් හිටියේ දිගු චාරිකාවක් සඳහා,
04:17
because it was a beautiful spring morning,
93
257270
2038
මොකද එය ලස්සන වසන්තයේ උදෑසනක් නිසා.
04:19
and she wanted to go for a hike.
94
259332
1563
ඇයට චාරිකාවක් යන්න ඕනේ වුනා.
04:20
So of course this makes me even more intrigued,
95
260919
2337
මෙය මාව තවත් කුතුහලයට ලක් කළා,
04:23
and when I finally do catch up with her, she explains it like this.
96
263280
3176
අන්තිමේදී මම ඇයව මුණගැහුණු වෙලාවේ, ඇය මට විස්තර කලේ මෙහෙමයි.
04:26
She says, "Listen Laura, everything I do,
97
266480
2267
ඇය කියනවා, "ලෝරා, අහන්න, මම කරන හැම දේම,"
04:29
every minute I spend, is my choice."
98
269592
3613
"මම ගෙවන හැම මිනිත්තුවක්ම, මගේ තේරීමක්."
04:33
And rather than say,
99
273830
1151
ඉතින් මෙහෙම කියනවට වඩා, ඒ කියන්නේ,
04:35
"I don't have time to do x, y or z,"
100
275005
2429
"මට x, y සහ z කරන්න වෙලාවක් නැහැ."
04:37
she'd say, "I don't do x, y or z because it's not a priority."
101
277893
5114
ඇය කියයි, "මම x, y හෝ z කරන්නේ නැහැ, මොකද ඒක මගේ ප්‍රමුඛතාවය නොවන නිසා."
04:43
"I don't have time," often means "It's not a priority."
102
283709
4368
"මට වෙලාව නෑ" හැමවිටම වගේ අදහස් කරන්නේ, "එය ප්‍රමුඛතාවයක් නොවෙයි" කියන ඒක.
04:49
If you think about it, that's really more accurate language.
103
289075
2888
ඔබ ඒ ගැන හිතුවොත් එය වඩා ගැලපෙන භාෂාවයි.
04:51
I could tell you I don't have time to dust my blinds,
104
291987
2564
මට ඔබට කියන්න පුළුවන් මගේ ආවරණ පිසදමන්න මට වෙලාවක් නෑ කියලා.
04:54
but that's not true.
105
294575
1169
ඒත් ඒක ඇත්ත නෙමෙයි.
04:55
If you offered to pay me $100,000 to dust my blinds,
106
295768
2440
මගේ ආවරණ පිසදමන්න ඔබ මට ඩොලර් ලක්ෂයක් දුන්නොත්,
04:58
I would get to it pretty quickly.
107
298232
1600
මම ඒක කරාවි බොහොම ඉක්මනට.
04:59
(Laughter)
108
299856
1016
(සිනහව)
05:00
Since that is not going to happen,
109
300896
1635
ඒක සිද්ධ වෙන්නේ නැති නිසා,
05:02
I can acknowledge this is not a matter of lacking time;
110
302555
2604
මට පිළිගන්න වෙනවා, මේ වෙලාව නැතිකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි,
05:05
it's that I don't want to do it.
111
305183
1601
ඇත්තටම මට එය කරන්න උවමනාවක් නෑ කියලා.
05:06
Using this language reminds us that time is a choice.
112
306808
3386
මේ භාෂාව අපිට මතක් කරනවා, වෙලාව කියන්නේ අපේ තෝරාගැනීමක් කියලා.
05:10
And granted,
113
310218
1173
එය ලබාදුන්විට,
05:11
there may be horrible consequences for making different choices,
114
311415
3032
විවිධ තෝරාගැනීම් කිරීමේ භයානක ප්‍රතිවිපාක ඇතිවිය හැකියි.
05:14
I will give you that.
115
314471
1206
මම ඔබට එය දෙන්නම්.
05:15
But we are smart people,
116
315701
1622
ඒත් අපි බුද්ධිමත් මිනිස්සු,
05:17
and certainly over the long run,
117
317347
1858
අනිවාර්යයෙන්ම දීර්ගකාලීනව,
05:19
we have the power to fill our lives
118
319229
2000
අපේ ජීවිත පරිපුර්ණ කරගන්න ශක්තිය අපිට තියෙනවා,
05:21
with the things that deserve to be there.
119
321253
2676
පවතින්නට සුදුසු දේවල් එක්ක.
05:25
So how do we do that?
120
325204
1288
ඉතින් අපි කොහොමද ඒක කරන්නේ?
05:27
How do we treat our priorities
121
327127
1432
අපි කොහොමද අපේ ප්‍රමුඛතාවලට සංග්‍රහ කරන්නේ,
05:28
as the equivalent of that broken water heater?
122
328583
2331
අර කැඩුණු වතුර මෝටරයට සමානවම?
05:31
Well, first we need to figure out what they are.
123
331531
2319
අපි මුලින්ම ඒ මොනවද කියලා අඳුරගන්න ඕනේ.
05:33
I want to give you two strategies for thinking about this.
124
333874
2754
මට ඔබට දෙන්න ඕනේ මේ ගැන හිතන්න උපායන් 2ක්.
05:36
The first, on the professional side:
125
336652
1758
පළමු එක වෘතියමය පැත්තෙන්:
05:38
I'm sure many people coming up to the end of the year
126
338434
2511
මට විශ්වාසයි, අවුරුද්ද අවසානයට එන විට හුඟක් අය,
05:40
are giving or getting annual performance reviews.
127
340969
2323
වාර්ෂික සාධන සමාලෝචන දීම හෝ ගැනීම කරනවා.
05:43
You look back over your successes over the year,
128
343316
2265
ඔබ පිටුපස හැරී බලනවා අවුරුද්ද පුරාවට ඔබේ සාර්ථකත්වයන් දිහා,
05:45
your "opportunities for growth."
129
345605
2045
ඔබේ වර්ධනය සඳහා තිබු අවස්ථාවන් දිහා.
05:47
And this serves its purpose,
130
347674
2023
මෙයින් ඉටුවෙනවා එහි අරමුණ,
05:50
but I find it's more effective to do this looking forward.
131
350221
2930
ඒත්, මට හිතෙනවා, ඉදිරිය බලාගෙන මෙය කලානම් වඩා පලදායකයි කියලා.
05:53
So I want you to pretend it's the end of next year.
132
353175
2594
ඉතින් මම ඔබට කියනවා මේ ලබන වසරේ අවසානය කියලා හිතන්න.
05:56
You're giving yourself a performance review,
133
356326
2361
ඔබ ඔබටම සාධන සමාලෝචනයක් දෙනවා,
05:58
and it has been an absolutely amazing year for you professionally.
134
358711
4516
ඒ වසර ඔබට වෘතියමය අතින් ඉතා යහපත් එකක්.
06:04
What three to five things did you do that made it so amazing?
135
364034
5787
එය එතරම් යහපත් එකක් කරන්න ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද?
06:10
So you can write next year's performance review now.
136
370734
3800
ඉතින් ඔබට ලබන වසරේ සාධන සමාලෝචනය ලිවිය හැකියි දැන්.
06:14
And you can do this for your personal life, too.
137
374558
2247
ඔබට මෙය ඔබේ පෞද්ගලික ජීවිතය වෙනුවෙනුත් කරන්න පුළුවන්.
06:16
I'm sure many of you, like me, come December,
138
376829
2629
මට විශ්වාසයි ඔබලාගෙන් හුඟ දෙනෙක්, මම වගේ, දෙසැම්බර් වල ඇවිත්.
06:19
get cards that contain these folded up sheets of colored paper,
139
379482
3546
නවපු පාට කොල තියෙන කාඩ් අරගන්නවා,
06:23
on which is written what is known as the family holiday letter.
140
383491
4830
පවුලේ නිවාඩු ලිපිය කියල ලියපු ඒවා.
06:28
(Laughter)
141
388345
1638
(සිනහව)
06:30
Bit of a wretched genre of literature, really,
142
390007
2631
ඒක පොඩ්ඩක් අවාසනාවන්ත සාහිත්‍ය වර්ගයක්, ඇත්තටම,
06:32
going on about how amazing everyone in the household is,
143
392662
3284
ගෙදර ඉන්න හැමෝම කොයිතරම් අරුම පුදුමද කියලා කියවනවා.
06:35
or even more scintillating,
144
395970
1287
නැත්තන් ඊටත් වඩා දක්ෂ විදිහට,
06:37
how busy everyone in the household is.
145
397281
2175
ගෙදර හැමෝම කොච්චර කාර්යබහුලද කියලා.
06:39
But these letters serve a purpose,
146
399815
1649
ඒත් මේ ලිපිවල අරමුණක් තියෙනවා,
06:41
which is that they tell your friends and family
147
401488
2207
මොකද ඒවා ඔබගේ යහළුවන්ට සහ පවුලේ අයට කියනවා,
06:43
what you did in your personal life that mattered to you over the year.
148
403719
3325
මේ වසර පුරා ඔබගේ පෞද්ගලික ජීවිතයේ ඔබ කළ වැදගත් දේවල් මොනවද කියලා.
ඉතින් මේ වසර බොහෝ දුරට අවසානයි,
06:47
So this year's kind of done,
149
407068
1384
06:48
but I want you to pretend it's the end of next year,
150
408476
2450
ඒත් මට ඕනේ ඔබ හිතන්න මේ ලබන වසරේ අවසානය කියලා,
06:50
and it has been an absolutely amazing year
151
410950
2754
සහ එය ඉතා සාර්ථක වසරක් වුනා කියලා,
06:54
for you and the people you care about.
152
414172
2653
ඔබටයි, ඔබ රැක බලාගන්නා අනෙක් අයටයි.
06:57
What three to five things did you do that made it so amazing?
153
417391
4703
එය මෙතරම් සාර්ථක කරගන්න ඔබ කළ දේවල් 3ක් හෝ 5ක් මොනවාද?
07:02
So you can write next year's family holiday letter now.
154
422839
4141
ඉතින් ඔබට ලබන වසරේ පවුල් නිවාඩු ලිපිය ලියන්න පුළුවන්.
07:07
Don't send it.
155
427789
1193
ඒත් එය තැපැල් කරන්න එපා.
07:09
(Laughter)
156
429006
1016
(සිනහව)
07:10
Please, don't send it.
157
430046
2638
කරුණාකරලා ඒක යවන්න එපා.
07:13
But you can write it.
158
433049
1390
ඒත් ඔබට එය ලියන්න පුළුවන්.
07:14
And now, between the performance review and the family holiday letter,
159
434463
3714
දැන් සාධන සමාලෝචනය සහ පවුල් නිවාඩු ලිපිය අතර,
07:18
we have a list of six to ten goals we can work on in the next year.
160
438201
3237
අපිට තියෙනවා ලබන වසරේ අත්කරගන්න තියෙන ඉලක්ක 6ක සිට 10ක් දක්වා වූ ලැයිස්තුවක්.
07:21
And now we need to break these down into doable steps.
161
441462
2799
දැන් අපි මේවා කළ හැකි කොටස් වලට බෙදාගන්න ඕනේ.
07:24
So maybe you want to write a family history.
162
444285
2208
ඔබට ඕනේ ඇති පවුලේ ඉතිහාසය ලියන්න.
07:26
First, you can read some other family histories,
163
446517
2253
මුලින්ම ඔබට වෙනත් පවුල් ඉතිහාසයන් කියවන්න පුළුවන්,
07:28
get a sense for the style.
164
448794
1262
ඒවා ලියන ආකාරය ගැන අදහසක් ගන්න.
07:30
Then maybe think about the questions you want to ask your relatives,
165
450080
3207
ඊළඟට හිතන්න ඔබේ ඥාතීන්ගෙන් ඔබ අහන්න කැමති ප්‍රශ්න ගැන.
07:33
set up appointments to interview them.
166
453311
1849
ඔවුන්ව සම්මුඛ සාකච්චාවකට ගන්න වෙලාව වෙන්කරගන්න.
07:35
Or maybe you want to run a 5K.
167
455184
1461
එහෙම නැත්තන් ඔබට 5000m දුවන්න ඕන ඇති.
07:36
So you need to find a race and sign up, figure out a training plan,
168
456669
3161
ඔබට සිදුවෙනවා තරඟයක් හොයලා ලියාපදිංචි වෙන්න, පුහුණුවීම් සැලැස්මක් හදන්න,
07:39
and dig those shoes out of the back of the closet.
169
459854
2373
අල්මාරිය පිටුපසින් අර සපත්තු 2ක එලියට ගන්න.
07:42
And then -- this is key --
170
462251
1942
ඊට පස්සේ, -- මේක තමයි මූලිකම දෙය --
07:44
we treat our priorities as the equivalent of that broken water heater,
171
464217
4095
අපි අපගේ ප්‍රමුඛතාවලට සලකන්නේ අර කැඩුණු වතුර හීටරය හා සමානවමයි,
07:48
by putting them into our schedules first.
172
468336
2999
ඒවා අපේ කාලසටහනේ මුලටම දාගෙන.
07:51
We do this by thinking through our weeks before we are in them.
173
471879
4760
අපි මේවා කරන්නේ ඉදිරි සති දිහා බලලා.
07:56
I find a really good time to do this is Friday afternoons.
174
476663
3684
සිකුරාදා දවසේ හවසට තමයි මේක කරන්න හොඳම වෙලාව මට.
08:00
Friday afternoon is what an economist might call
175
480885
2548
සිකුරාදා හවස තමයි ආර්ථික විද්යාඥයෙක් විග්‍රහ කරන්නේ,
08:03
a "low opportunity cost" time.
176
483457
2537
අඩුම ආවස්ථාක පිරිවැය තියෙන කාලය ලෙස.
08:06
Most of us are not sitting there on Friday afternoons saying,
177
486764
2900
අපි හුඟක් අය සිකුරාදා හවසට ඉඳගෙන කියන්නේ නෑ,
08:09
"I am excited to make progress
178
489688
1879
"මම නොඉවසිලිමත්ව බලාගෙන සිටින්නේ ප්‍රගතියක් අත්කරගන්න,"
08:11
toward my personal and professional priorities
179
491591
2296
"මගේ පෞද්ගලික සහ වෘත්තියමය ප්‍රමුඛතා කෙරෙහි "
08:13
right now."
180
493911
1154
"මේ දැන්මම."
08:15
(Laughter)
181
495089
1016
(සිනහව)
08:16
But we are willing to think about what those should be.
182
496129
2617
ඒත් අපි කැමතියි හිතන්න ඒවා මොනවා විය යුතුදැයි.
08:18
So take a little bit of time Friday afternoon,
183
498770
2205
ඉතින් සිකුරාදා හවසට පුංචි වෙලාවක් වෙන්කරගන්න,
08:20
make yourself a three-category priority list: career, relationships, self.
184
500999
6190
ඔබ වෙනුවෙන් හදාගන්න කොටස් 3ක ප්‍රමුඛතා ලැයිස්තුවක්: රැකියාව, සම්බන්ධතා, තමන්.
08:28
Making a three-category list reminds us
185
508382
3198
කොටස් 3ක ලැයිස්තුවක් අපිට මතක් කරලා දෙනවා,
08:31
that there should be something in all three categories.
186
511604
3490
කොටස් තුනේම මොනවහරි දෙයක් තියෙන්න ඕනේ කියලා.
08:35
Career, we think about;
187
515118
1256
රැකියාව, අපි හිතනවා:
08:36
relationships, self --
188
516398
1507
සම්බන්ධතා, තමන් --
08:37
not so much.
189
517929
1319
වැඩිය දෙයක් නෑ.
08:39
But anyway, just a short list,
190
519272
1898
එත් කොහොමහරි, පුංචි ලැයිස්තුවක්,
08:41
two to three items in each.
191
521194
1429
එකක අයිතම 2ක් හෝ 3ක්.
08:43
Then look out over the whole of the next week,
192
523013
2381
දැන් ඊළඟ සතිය පුරාවටම බලලා,
08:45
and see where you can plan them in.
193
525418
1715
හිතන්න මේවා සැලසුම්කරන්නේ කොයි වේලාවන් වලටද කියලා.
08:48
Where you plan them in is up to you.
194
528171
2010
කොතනටද ඒවා ඇතුලත් කරන්නේ කියන එක ඔබේ වැඩක්.
08:50
I know this is going to be more complicated for some people than others.
195
530205
3462
මම දන්නවා, මේක සමහර අයටනම් සංකීර්ණ දෙයක් වේවි අනිත් අයට වඩා.
08:53
I mean, some people's lives are just harder than others.
196
533691
3522
මම කිවුවේ, සමහර මිනිසුන්ගේ ජීවිත අනිත් අයට වඩා කටුකයි.
08:57
It is not going to be easy to find time to take that poetry class
197
537674
3269
අර කවි පන්තියට යන්න වෙලාව හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ,
09:00
if you are caring for multiple children on your own.
198
540967
2730
ඔබ තනියම ළමයි ගොඩක් බලාගන්නවානම්.
09:04
I get that.
199
544058
1171
මට තේරෙනවා ඒක.
09:05
And I don't want to minimize anyone's struggle.
200
545253
2207
මට ඕනේ නැහැ කාගෙවත් අරගලය අවම කරන්න.
09:07
But I do think that the numbers I am about to tell you are empowering.
201
547484
4526
ඒත් මම හිතනවා, ඔබට මම කියන්න යන ඉලක්කම් සවිබලයක් දේවි කියලා.
09:12
There are 168 hours in a week.
202
552906
4007
සතියකට පැය 168ක් තියෙනවා.
09:17
Twenty-four times seven is 168 hours.
203
557962
4701
24 වරක් 7, පැය 168යි.
09:23
That is a lot of time.
204
563295
2733
ඒ නම් සැහෙන ලොකු කාලයක්.
09:26
If you are working a full-time job, so 40 hours a week,
205
566627
3191
ඔබ පුර්ණ කාලීන රැකියාවක නිරත වෙනවා නම් සතියකට පැය 40යි,
09:29
sleeping eight hours a night, so 56 hours a week --
206
569842
3092
එක් රැයකට පැය 8ක් නිදාගෙන, සතියට පැය 56යි --
09:32
that leaves 72 hours for other things.
207
572958
2580
එතකොට වෙනත් දේවල් සඳහා පැය 72ක් ඉතුරුයි,
09:36
That is a lot of time.
208
576622
1907
ඒ නම් සැහෙන ලොකු කාලයක්.
09:38
You say you're working 50 hours a week,
209
578956
1885
ඔබ කියනවා ඔබ සතියකට පැය 50ක් වැඩ කරනවා කියලා,
09:40
maybe a main job and a side hustle.
210
580865
1946
සමහරවිට ප්‍රධාන රැකියාවක් සහ තවත් අමතර වැඩක්,
09:42
Well, that leaves 62 hours for other things.
211
582835
2470
එතකොට අනෙත් වැඩ වලට පැය 62ක් ඉතුරුයි.
09:45
You say you're working 60 hours.
212
585329
1900
ඔබ කියනවා ඔබ පැය 60ක් වැඩ කරනවා කියලා.
09:47
Well, that leaves 52 hours for other things.
213
587253
2428
එතකොට අනෙත් වැඩ වලට පැය 52ක් ඉතුරුයි.
09:49
You say you're working more than 60 hours.
214
589705
2042
ඔබ කියනවා ඔබ පැය 60කට වඩා වැඩ කරනවා කියලා.
09:51
Well, are you sure?
215
591771
1557
ඔබට හොඳටම විශ්වාසද?
09:53
(Laughter)
216
593352
1734
(සිනහව)
09:55
There was once a study comparing people's estimated work weeks
217
595110
2906
එක අධ්‍යයනයක් තිබුනා මිනිසුන්ගේ ඇස්තමේන්තු කල වැඩ සතිය පිළිබඳව,
09:58
with time diaries.
218
598040
1395
වේලා දිනපොත් සමඟ.
09:59
They found that people claiming 75-plus-hour work weeks
219
599459
2676
ඔවුන්ට හමුවුනා පැය 75කට වඩා වැඩි වැඩ සති ගැන කියා තිබුන මිනිසුන්.
10:02
were off by about 25 hours.
220
602159
2104
පැය 25කින් වගේ වැඩියි.
10:04
(Laughter)
221
604287
1694
(සිනහව)
10:06
You can guess in which direction, right?
222
606005
2321
ඔබට හිතාගන්න පුළුවන් කොයි දිශාවටද කියල නේද?
10:09
Anyway, in 168 hours a week,
223
609567
2213
කොහොමවුනත්, සතියකට පැය 168කදි,
10:11
I think we can find time for what matters to you.
224
611804
2964
මම හිතනවා ඔබට වැදගත්වන දේවල්වලට වෙලාව හොයාගන්න පුළුවන් කියලා.
10:14
If you want to spend more time with your kids,
225
614792
2198
ඔබේ දරුවන් සමග වැඩිපුර වෙලා ගතකරන්න ඕනේ නම්,
10:17
you want to study more for a test you're taking,
226
617014
2305
ඔබ කරන විභාගයකට වැඩිපුර පාඩම් කරන්න ඕනේ නම්,
10:19
you want to exercise for three hours and volunteer for two,
227
619343
3345
ඔබට පැය 3ක් ව්‍යායාම කරලා පැය 2ක් ස්වෙච්චා සේවය කරන්න ඕනේ නම්,
10:22
you can.
228
622712
1154
ඔබට පුළුවන්.
10:23
And that's even if you're working way more than full-time hours.
229
623890
3641
ඒ, ඔබ පුර්ණ කාලීන වැඩ පැය ගණනට වඩා වැඩ කරා වුනත්.
10:27
So we have plenty of time, which is great,
230
627885
2052
ඉතින් අපිට හුඟක් වෙලාව තියෙනවා. ඒක ඉතා හොඳයි.
10:29
because guess what?
231
629961
1226
හේතුව අනුමාන කරන්න පුළුවන්ද?
10:31
We don't even need that much time to do amazing things.
232
631211
2838
අපිට ඒ තරම්වත් වෙලාව ඕනේ නෑ අරුම පුදුම දේවල් කරන්න.
10:34
But when most of us have bits of time, what do we do?
233
634486
2747
ඒත් අපි හුඟක් දෙනෙක්ට පොඩි පොඩි වෙලාවල් තියෙනකොට අපි මොනවද කරන්නේ?
10:37
Pull out the phone, right?
234
637708
1651
ෆෝන් එක එලියට ගන්නවා නේද?
10:39
Start deleting emails.
235
639826
2169
ඊමෙල් පණිවිඩ මකා දමන්න පටන්ගන්නවා.
10:42
Otherwise, we're puttering around the house
236
642381
2087
නැත්තන් අපි ගේ වටේ යමින් හෝ
10:44
or watching TV.
237
644492
1260
රූපවාහිනිය නරඹමින් ඉන්නවා.
10:46
But small moments can have great power.
238
646114
2853
ඒත් පොඩි පොඩි වෙලාවල්වලට ලොකු බලයක් තියෙනවා.
10:49
You can use your bits of time
239
649657
1953
ඔබට පුළුවන් ඔබගේ පුංචි පුංචි වෙලාවන්,
10:52
for bits of joy.
240
652094
2196
පුංචි සතුටක් ලබන්න පාවිච්චි කරන්න.
10:55
Maybe it's choosing to read something wonderful on the bus
241
655195
2869
සමහරවිට ඒ බස් එකේ වැඩට යන අතරමඟ ලස්සන දෙයක් කියවන්න
10:58
on the way to work.
242
658088
1364
තීරණය කිරීම වෙන්න පුළුවන්.
10:59
I know when I had a job that required two bus rides
243
659476
2399
මට මතකයි මට රැකියාවක් තිබුනා හැම උදේම බස් 2ක
11:01
and a subway ride every morning,
244
661899
1545
සහ උමං මාර්ගයක යන්න සිද්ධවුනු.
11:03
I used to go to the library on weekends to get stuff to read.
245
663468
2903
මම සතිඅන්තයේදී පුස්තකාලයට ගිහින් පොත් ගත්තා කියවන්න,
11:06
It made the whole experience almost, almost, enjoyable.
246
666395
4491
ඒකෙන් සම්පුර්ණ අත්දැකීමම හුඟාක් විනෝදජනක එකක් වුණා.
11:11
Breaks at work can be used for meditating or praying.
247
671857
3187
රැකියාවේදී හම්බවෙන පුංචි විවේකයන් භාවනා කරන්නත් යාච්ඤා කරන්නත් යොදාගන්න පුළුවන්.
11:15
If family dinner is out because of your crazy work schedule,
248
675434
3194
ඔබගේ කාර්යබහුල වැඩ කාලසටහන නිසා පවුලත් සමඟ ගන්න රැ කෑමවෙල මඟ හැරෙනවානම්,
11:18
maybe family breakfast could be a good substitute.
249
678652
2749
පවුලේ උදැසන ආහාර වෙල හොඳ ආදේශකයක් වේවි.
11:21
It's about looking at the whole of one's time
250
681890
3130
මේක තමයි එක්කෙනෙකුගේ සම්පුර්ණ කාලය දිහා බලලා,
11:25
and seeing where the good stuff can go.
251
685044
2133
හොඳ දේවල් දාගන්න පුළුවන් කොහාටද කියලා දකින එක.
11:28
I truly believe this.
252
688504
1713
මම ඇත්තටම ඒක විශ්වාස කරනවා.
11:31
There is time.
253
691054
2701
කාලය තියෙනවා.
11:34
Even if we are busy,
254
694981
1652
අපි කාර්යබහුල වුනත්,
11:37
we have time for what matters.
255
697223
1739
වැදගත් දේවල් වෙනුවෙන් අපිට කාලය තියෙනවා.
11:39
And when we focus on what matters,
256
699752
2002
අපි වැදගත් දේ ගැන අවධානය යොමු කරහම,
11:42
we can build the lives we want
257
702312
1671
අපිට අවශ්‍ය ජීවිතය අපිට ලබාගන්න පුළුවන්,
11:44
in the time we've got.
258
704765
1278
අපිට ලැබිලා තියෙන කාලය ඇතුලත.
11:46
Thank you.
259
706638
1155
ස්තුතියි.
11:47
(Applause)
260
707817
5124
(අත්පොලසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7