John Searle: Our shared condition -- consciousness

203,185 views ・ 2013-07-22

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Tharanga Wijethilake Reviewer: Dulini Mudunkotuwa
00:12
I'm going to talk about consciousness.
0
12464
2593
මම අද කතා කරන්නේ විඥානය/මනස පිළිඹඳවයි෴
00:15
Why consciousness?
1
15081
1456
ඇයි විඥානයගැන කතා කරන්නේ ?
00:16
Well, it's a curiously neglected subject,
2
16561
2802
හේතුව එය වැඩිවශයෙන් වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන මාතෘකාවක් වීම ,
00:19
both in our scientific and our philosophical culture.
3
19387
3540
විද්‍යාත්මක වගේම දාර්ශනික වශයෙන් ෴
00:22
Now why is that curious?
4
22951
1248
මේක කුතුහලය දනවන මාතෘකාවක් වෙන්නේ ඇයි ?
00:24
Well, it is the most important aspect of our lives
5
24223
3486
එය අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයක්
00:27
for a very simple, logical reason,
6
27733
1934
සරලම තර්කානුකුල හේතු දක්වීමක් සඳහාම.
00:29
namely, it's a necessary condition on anything
7
29691
2373
නාමිකව බැලුවොත්, එය ඕනෑම කටයුත්තක් සඳහා අත්‍යවශ්‍යයි වාගේම
00:32
being important in our lives that we're conscious.
8
32088
2453
අප සවිඥානික වීම අපේ ජීවිත වලට ඉතාම වැදගත් ෴
00:34
You care about science, philosophy, music, art, whatever --
9
34565
3135
ඔබ විද්‍යාව, දර්ශනය සංගීතය, චිත්‍ර වැනි දේ වැදගත්කොට සලකනවා, රස විඳිනවා
00:37
it's no good if you're a zombie or in a coma, right?
10
37724
3454
ඔබට මනසක් නැති (අවිඥානාත්මක) සත්වයෙක්නම්, සිහියක් පතක් නැතිනම්, ඒ කිසි දෙයක් පලක් ඇත්තේ නැහැ,
00:41
So consciousness is number one.
11
41202
2320
ඒ නිසා විඥානය තමයි මූලිකම දේ ෴
00:43
The second reason is that when people do
12
43546
2444
දෙවැනි කාරණාව තමයි
00:46
get interested in it, as I think they should,
13
46014
2292
කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට ,
00:48
they tend to say the most appalling things.
14
48330
2827
සමහර කෙනෙක් ඉතාම බය හිතෙන දේවල් ප්‍රකාශ කරන්න පෙළඹෙනවා෴
00:51
And then, even when they're not saying appalling things
15
51181
2620
එවැනි ප්‍රකාශ නොකරන වෙලාවට,
00:53
and they're really trying to do serious research,
16
53825
2334
ඔවුන් පර්යේෂණ කටයුතු කරන්න උත්සහ කරනවා,
ඇත්තටම කියනව නම් වර්ධනය ඉතාම මන්දගාමී෴
00:56
well, it's been slow. Progress has been slow.
17
56183
3117
00:59
When I first got interested in this, I thought, well,
18
59324
3116
මම මුලින්ම මේ ගැන කල්පනා කරනකොට මම හිතුවේ
01:02
it's a straightforward problem in biology.
19
62464
2182
මේක ජීවවිද්‍යාවට අදාල සරල ගැටළුවක් කියල෴
01:04
Let's get these brain stabbers to get busy and figure out
20
64670
2473
අපි දැන් මේ ප්‍රහේලිකාව මහන්සි වෙලා විසඳල
01:07
how it works in the brain.
21
67167
860
කොහොමද මොලය ඇතුලේ විඥානය/මනස පවතින්නේ කියල හොයන්න බලමු ෴
01:08
So I went over to UCSF and I talked to all
22
68051
2000
මම මේ සම්බන්ධයෙන් කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ
සියලුම නම් දරපු ස්නායු සම්බන්ධ ජීව විද්‍යඥයින්ට කතා කලහම
01:10
the heavy-duty neurobiologists there,
23
70075
1769
01:11
and they showed some impatience,
24
71868
1552
ඒ ගොල්ල තරමක් නොඉවසිලිමත් ප්‍රතිචාර දැක්වුවා,
01:13
as scientists often do when you ask them embarrassing questions.
25
73444
3359
ඇතැම් විට මම ඔවුන් අපහසුතාවයට පත් වෙන ප්‍රශ්න අහපු නිසා වෙන්න පුළුවන් ෴
01:16
But the thing that struck me is, one guy said in exasperation,
26
76827
3734
එතැනදී මම වැඩිමනත්ම දැනුනේ , එක ප්‍රසිද්ද විද්‍යාඥයෙක් මට තරහින් වගේ කියැපු දෙයක්
01:20
a very famous neurobiologist, he said, "Look,
27
80585
2143
, "මේ ඔයා මුලින්ම විශ්ව විද්‍යාලයක පත්වීම හදා ගන්න.
01:22
in my discipline it's okay to be interested in consciousness,
28
82752
3399
ඊට පස්සේ විඥානය ගැන හොයන්න.
01:26
but get tenure first. Get tenure first."
29
86175
3543
හැබැයි මුලින්ම පත්වීම හදා ගන්න."
01:29
Now I've been working on this for a long time.
30
89742
2694
මේ වෙනකොට මම මේ කටයුත්ත පටන් අරන් සෑහෙන කාලයක් තිස්සේ කරගෙන යනවා ෴
01:32
I think now you might actually get tenure
31
92460
1954
මම හිතන්නේ දැන් නම් ඇත්තටම විශ්වවිද්‍යාලයක පත්වීමක් ගන්නත්
01:34
by working on consciousness.
32
94438
1334
විඥානය ගැන පර්යේෂණ කිරීම ප්‍රමාණවත් ෴
01:35
If so, that's a real step forward.
33
95796
2522
එහෙම වෙනවා නම් එක මේ අංශයෙන් පියවරක් ඉස්සරහට තැබීමක්෴
01:38
Okay, now why then is this curious reluctance
34
98342
2881
එහෙනම් විඥානය ගැන පර්යේෂණ ඇයි මෙච්චරම පසුගාමී වෙලා තියෙන්නේ,
01:41
and curious hostility to consciousness?
35
101247
1874
ඇයි ඒ පර්යේෂණ වලට එදිරිවාදිකම් කරන්නේ මොකද?
01:43
Well, I think it's a combination of two features
36
103145
2706
මම හිතන්නේ මේකට හේතුව පවතින එක්තරා කාරණා දෙකක එකතුවක් කියලයි
01:45
of our intellectual culture
37
105875
1881
අපේ බුද්ධිමත් සමාජය
01:47
that like to think they're opposing each other
38
107780
2502
මේවා විද්‍යාවට ප්‍රති විරුද්ධ දේවල් හැටියට සලකන්නේ
01:50
but in fact they share a common set of assumptions.
39
110306
3599
නමුත් මේ අංශ එකිනෙකට සමාන උපකල්පන භාවිත කරනවා ෴
01:53
One feature is the tradition of religious dualism:
40
113929
3938
මුල් කාරණාව තමයි සාම්ප්‍රදායික ආගමික පිළිගැනීම්:
01:57
Consciousness is not a part of the physical world.
41
117891
3301
විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි
02:01
It's a part of the spiritual world.
42
121216
1903
ඒක අධ්‍යාත්මික ලෝකයේ කොටසක් කියන එක කියන පිළිගැනීම තමයි ඒ ෴
02:03
It belongs to the soul,
43
123143
1512
විඥානය අයිති වෙන්නේ ආත්මයට,
02:04
and the soul is not a part of the physical world.
44
124679
3272
ආත්මය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි ෴
02:07
That's the tradition of God, the soul and immortality.
45
127975
3007
මේවා දෙවියන් , ආත්මය සහ සදාකාලික අමරණීයත්වය අඩංගු වන සම්ප්‍රදායන්
02:11
There's another tradition that thinks it's opposed to this
46
131006
2081
මෙම අදහසට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායකුත් තියෙනවා
02:13
but accepts the worst assumption.
47
133111
2080
මේ අදහස ඉතාම නරක උපකල්පනයක් පිලිගන්නවා
02:15
That tradition thinks that we are heavy-duty scientific materialists:
48
135215
4054
ඒ සම්ප්‍රදාය නිගමනය කරනවා අපි බැරෑරුම් විද්‍යාත්මක භෞතිකවාදීන් කියල:
02:19
Consciousness is not a part of the physical world.
49
139293
3441
විඥානය භෞතික ලෝකයේ කොටසක් නොවෙයි෴
02:22
Either it doesn't exist at all, or it's something else,
50
142758
2622
එක්කෝ එහෙම දෙයක් ඇත්තේ නැහැ , එහෙම නැත්නම් විඥානය කියන්නේ වෙනම දෙයක්
02:25
a computer program or some damn fool thing,
51
145404
2626
පරිගණක වැඩසටහනක් හරි වෙන පලක් නැති දෙයක් වෙන්නත් පුළුවන්,
02:28
but in any case it's not part of science.
52
148054
3171
කොහොම වුනත් විද්‍යාත්මක දෙයක් නොවෙයි ෴
02:31
And I used to get in an argument that really gave me a stomachache.
53
151249
2184
එත් එක්ක මට ඔලුවේ කැක්කුම හැදෙන තර්කයක් ඉදිරිපත් කරා ෴
02:33
Here's how it went.
54
153457
1595
මේකයි ප්‍රශ්නය,
02:35
Science is objective, consciousness is subjective,
55
155076
4008
විද්‍යාව වාස්ත්විකයි, විඥානය ආත්මීයයි
02:39
therefore there cannot be a science of consciousness.
56
159108
3303
එම නිසා විඥානයට අදාල වූ විද්‍යාවක් පවතින්න බැහැ ෴
02:42
Okay, so these twin traditions are paralyzing us.
57
162435
6480
කොහොමහරි මේ සම්ප්‍රදායන් දෙකම අපිව අඩපණ කරනවා
02:48
It's very hard to get out of these twin traditions.
58
168939
2844
මේවායින් මිදෙන්න හරිම අපහසුයි
02:51
And I have only one real message in this lecture,
59
171807
2994
මේ දේශනයේ ඇත්තටම එකම අරමුණයි තියෙන්නේ
02:54
and that is, consciousness is a biological phenomenon
60
174825
3360
එක තමයි, විඥානය කියන්නේ ජීව විද්‍යාත්මක සංසිද්ධියක් කියන එක
02:58
like photosynthesis, digestion, mitosis --
61
178209
2865
හරියට ප්‍රභාසංශ්ලේෂණය,අනූනන විභාජනය (සෛල න්‍යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්‍රියාවලිය) වගේ--
03:01
you know all the biological phenomena -- and once you accept that,
62
181098
4311
ඔබ දන්නවා, ජීව විද්‍යාත්මක සංසිද්ධීන් පිලිගත්තහම,
03:05
most, though not all, of the hard problems
63
185433
2615
බොහොමයක්, ඔක්කොම නොවුනත්, විඥානය සම්බන්ධ
03:08
about consciousness simply evaporate.
64
188072
2251
අමාරු ගැටළු නැතිවෙලා යනවා ෴
03:10
And I'm going to go through some of them.
65
190347
2029
මම ඒ අමාරු ගැටළු වලින් කොටසක් ගැන කතා කරනවා ෴
03:12
Okay, now I promised you to tell you some
66
192400
2309
මම යමක් කියන්න පොරොන්දු වුනා
03:14
of the outrageous things said about consciousness.
67
194733
2715
විඥානය ගැන බියජනක දේවල් කිහිපයක් ෴
03:17
One: Consciousness does not exist.
68
197472
3576
එක: විඥානය භෞතික පැවැත්මක් නැති දෙයක් ෴
03:21
It's an illusion, like sunsets.
69
201072
2206
මේක දෘෂ්ටි මායාවක් වගේ දෙයක් ,හරියට ඉර බහිනවා වගේ ෴
03:23
Science has shown sunsets and rainbows are illusions.
70
203302
5041
දේදුන්නක් කියන්නෙත් දෘෂ්ඨි මායාවක්,
03:28
So consciousness is an illusion.
71
208367
1899
ඒ වගේම විඥානය කියන්නෙත් එක්තරා ආකාරයක මායාවක් ෴
03:30
Two: Well, maybe it exists, but it's really something else.
72
210290
3231
දෙක: ඒක පවතිනවානම් පවතින්නේ වෙනත් ආකාරයකට ෴
03:33
It's a computer program running in the brain.
73
213545
3757
මොලය ඇතුලේ දුවන පරිගණක වැඩසටහනක් වාගේ ෴
03:37
Three: No, the only thing that exists is really behavior.
74
217326
3790
තුන : නියම ආකාරයෙන් පවතින්නේ එහි චර්යාවේ ඵලයන් සහ අතුරඵලයන් පමණයි ෴
03:41
It's embarrassing how influential behaviorism was,
75
221140
3584
එක අතකට චර්යාවාදය කොච්චර බලගතුයිද කියන එක හිතන්නත් අමාරුයි,
03:44
but I'll get back to that.
76
224748
1331
මම පසුව ඒ ගැන කතා කරන්නම් ෴
03:46
And four: Maybe consciousness exists,
77
226103
2710
හතර: විඥානය පවතිනවානම්,
03:48
but it can't make any difference to the world.
78
228837
2191
එකට ලෝකයේ කිසිම ක්‍රියාවක් වෙනස් කරන්න බැහැ ෴
භෞතික වස්තුවක් අධ්‍යාත්මිකව හොලවන්න බැහැනේ, නේද ?
03:51
How could spirituality move anything?
79
231052
2696
03:53
Now, whenever somebody tells me that, I think,
80
233772
2191
එහෙනම්, කවුරුහරි මට කියනවනම්,
03:55
you want to see spirituality move something?
81
235987
2266
ඔහුට හෝ ඇයට හම දෙයක් අධ්‍යත්මිකව චලනය කරන හැටි බලන්න ඕනේ කියල ,
ඔන්න බලන්න, මම හිතනව මගේ මනසින් මගේ අත උස්සන්න ඕනේ කියල
03:58
Watch. I decide consciously to raise my arm,
82
238277
2828
04:01
and the damn thing goes up. (Laughter)
83
241129
2585
මෙන්න බොලේ මගේ අත ඉස්සෙනවා ෴
04:03
Furthermore, notice this:
84
243738
3747
තව දුරටත් කියනවානම් :
04:07
We do not say, "Well, it's a bit like the weather in Geneva.
85
247509
3971
එක අකාලේ වහිනවා වගේ දෙයක් නෙවෙයි ෴
04:11
Some days it goes up and some days it doesn't go up."
86
251504
2624
සමහර වෙලාවට උඩ එනවා සමහර වෙලාවට නැහැ නෙවෙයි ෴
04:14
No. It goes up whenever I damn well want it to.
87
254152
2631
මට අවශ්‍ය හැම වෙලාවටම අත උඩට එනවා ෴
04:16
Okay. I'm going to tell you how that's possible.
88
256807
2286
හරි, මම දැන් කියන්න යන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි ෴
මම තවම කිසිම අර්ථකතනයක් දීල නැහැ ෴
04:19
Now, I haven't yet given you a definition.
89
259117
3475
04:22
You can't do this if you don't give a definition.
90
262616
2334
මේ වගේ දෙයක් කිසිම අර්ථ දැක්වීමක් නොකර කරන්න බැහැ ෴
04:24
People always say consciousness is very hard to define.
91
264974
2962
බොහොමයක් දෙනා කියන්නේ විඥානය අර්ථ දක්වන්න හරිම අමාරු දෙයක් කියල ෴
04:27
I think it's rather easy to define
92
267960
1859
මම හිතන්නේ නැහැ එක අමාරු වැඩක් කියල,
04:29
if you're not trying to give a scientific definition.
93
269843
2185
නමුත් විද්‍යාත්මක අර්ථ දැක්වීමක් දෙන්නේ නැත්නම් පමණයි ෴
04:32
We're not ready for a scientific definition,
94
272052
2256
අපි තවම විද්‍යාත්මක අර්ථ දැක්වීමකට සුදානම් නැහැ,
04:34
but here's a common-sense definition.
95
274332
1762
නමුත් අපිට සාමාන්‍ය දැනීමෙන් විඥානය අර්ථ දක්වන්න පුළුවනි෴
04:36
Consciousness consists of all those states of feeling
96
276118
2778
විඥානය හැඟීම් දැනීම සම්බන්ධ සියලුම දේ වලින් සමන්විතයි,
04:38
or sentience or awareness.
97
278920
2044
එහෙම හරි සම්ප්‍රජානනය හෝ සචේතනය සම්බන්ධ දේ වලින්෴
04:40
It begins in the morning when you wake up from a dreamless sleep,
98
280988
3534
කෙනෙක් රාත්‍රී සුව නින්දකට(සිහින දකින්නේ නැතිව ) පස්සේ,
04:44
and it goes on all day until you fall asleep
99
284546
2445
උදේ අවදි වුන මොහොතේ පටන් නැවත රාත්‍රියේ නින්දට යන තෙක්ම,
04:47
or die or otherwise become unconscious.
100
287015
3174
එහෙමත් නැත්නම් ඔහු/ඇය මිය යන තෙක්ම මනස කාර්යබහුලයි ෴
04:50
Dreams are a form of consciousness on this definition.
101
290213
3096
සිහින කියන්නෙත් විඥානයේ එක්තරා නිරූපණයක් ෴
04:53
Now, that's the common-sense definition. That's our target.
102
293333
2878
මේක සාමාන්‍ය දැනීමෙන් ව්‍යුත්පන්න වෙන අර්ථ දැක්වීමක් පමණයි. අපේ අරමුණත් එකයි ෴
04:56
If you're not talking about that, you're not talking about consciousness.
103
296235
3477
කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැත්නම් ඔහු විඥානය ගැන කතා කරන්නේ නැහැ ෴
04:59
But they think, "Well, if that's it, that's an awful problem.
104
299736
3460
නමුත් ඔහු හිතන්න පුළුවන් " එක එහෙම නම්, එක බරපතල ප්‍රශ්නයක් "
05:03
How can such a thing exist as part of the real world?"
105
303220
3934
එහෙම දෙයක් තාත්වික ලෝකයේ පවතිනේ කොහොමද?"
05:07
And this, if you've ever had a philosophy course,
106
307178
2334
ඔබ දර්ශන වාදය විෂයක් ලෙස හදාරලා තියෙනවා නම්,
05:09
this is known as the famous mind-body problem.
107
309536
2727
එක තම කය සහ මනස පිළිඹඳ ගැටලුව කියල හඳුන්වන්නේ.
05:12
I think that has a simple solution too. I'm going to give it to you.
108
312287
3239
මම හිතන්නේ මේකට ඉතාම සරල විසඳුමක් තියෙනවා෴
05:15
And here it is: All of our conscious states, without exception,
109
315550
3978
මනසේ සියලුම ආකාරයන් සහ ක්‍රියාකාරිත්වයන් , කිසිම විශේෂත්වයක් නැතිව,
05:19
are caused by lower-level neurobiological processes in the brain,
110
319552
5501
ඇතිවෙන්නේ මොලයේ පහත මට්ටමේ ස්නායු වල (නියුරෝණ වල) ක්‍රියාකාරිත්වය නිසා
05:25
and they are realized in the brain
111
325077
2157
මේවා හඳුනා ගැනෙන්නේ
05:27
as higher-level or system features.
112
327258
2310
මොලයේ ඉහල මට්ටමක එහෙමත් නැත්නම් පද්ධතියේ ලක්ෂණ විදියටයි ෴
05:29
It's about as mysterious as the liquidity of water.
113
329592
3132
එක වතුරේ තරලමය ස්වභාවය තරමටම ගුප්තයි ෴
05:32
Right? The liquidity is not an extra juice squirted out
114
332748
3451
තරලමය ස්වභාවය කියන්නේ
05:36
by the H2O molecules.
115
336223
1666
ජල අංශු වලින් පෙරා ගත් දෙයක් නොවෙයි෴
05:37
It's a condition that the system is in.
116
337913
2854
තරලමය ස්වභාවය කියන්නේ පද්ධතිය සමස්ථයක් විදියට පවතින ස්වභාවය෴
05:40
And just as the jar full of water can go from liquid to solid
117
340791
5138
සරාවක තියන තරලමය ජලය ඝන තත්වයට පත්වෙන්න පුළුවන්
05:45
depending on the behavior of the molecules,
118
345953
2048
අංශු වල හැසීරීමට අනුව,
ඒ වගේම ඔබේ මොළයටත් පුළුවනි සිහි ඇති තත්වයේ ඉඳන්
05:48
so your brain can go from a state of being conscious
119
348025
2853
05:50
to a state of being unconscious,
120
350902
1616
සිහි නැති තත්වයට යන්න පුළුවනි,
05:52
depending on the behavior of the molecules.
121
352542
2962
එහෙම වෙන්නෙත් අංශු වල හැසිරීම අනුව තමයි෴
05:55
The famous mind-body problem is that simple.
122
355528
4361
කය සහ මනස සම්බන්ධ ගැටලුවත් මේ තරම්ම සරලයි ෴
05:59
All right? But now we get into some harder questions.
123
359913
3153
හරි, දැන් අපි තරමක් ඊට වඩා අමාරු ගැටළු වලට යොමු වෙමු
06:03
Let's specify the exact features of consciousness,
124
363090
3420
අපි බලමු විශේෂ ලක්ෂණ මොනවද කියන එක , නියම වශයෙන්ම
06:06
so that we can then answer those four objections
125
366534
2448
අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න
06:09
that I made to it.
126
369006
1263
අපිට පුළුවන් මුලින් සඳහන් කරපු කාරණා 4 ට පිලිතුරු දෙන්න෴
06:10
Well, the first feature is, it's real and irreducible.
127
370293
4243
මුල්ම ලක්ෂණය තමයි විඥානය තාත්විකයි, ඒ වගේම ඊට වඩා සරල කොටස් කරන්න බැහැ ෴
06:14
You can't get rid of it.
128
374560
2030
එක ඉවත් කරන්නත් බැහැ ෴
06:16
You see, the distinction between reality and illusion
129
376614
4147
යථාර්ථයේ සහ මායාවේ වෙනස තමයි
06:20
is the distinction between how things
130
380785
2645
මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස
06:23
consciously seem to us and how they really are.
131
383454
3850
මනසින් අපට යමක් වැටහෙන ආකාරය සහ තාත්වික වශයෙන් පවතින ආකාරයේ වෙනස ෴
06:27
It consciously seems like there's --
132
387328
1852
අපිට පෙනෙන ආකාරයට නම් ;
06:29
I like the French "arc-en-ciel" —
133
389204
1644
මම "arc-en-ciel" කියන ප්‍රංශ වචනය පරිවර්ථනය කලොත් ;
06:30
it seems like there's an arch in the sky,
134
390872
2174
එකේ තේරුම තමයි අහස ආරුක්කුවක් ,
06:33
or it seems like the sun is setting over the mountains.
135
393070
3756
එහෙමත් නැත්නම් ඉර කඳු ඉස්මත්තෙන් බැහැල යනවා ෴
06:36
It consciously seems to us, but that's not really happening.
136
396850
3073
මේවා නියම ආකාරයෙන් ඒ විදියට සිද්ද වෙන්නේ නැහැ෴
06:39
But for that distinction between
137
399947
1903
නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්
06:41
how things consciously seem and how they really are,
138
401874
2477
නමුත් යථාර්තයේ සහ අපේ මනසට වැටහෙන ආකාරය අතර වෙනස නම්,
06:44
you can't make that distinction for the very existence of consciousness,
139
404375
4031
විඥානයේ පැවැත්ම තහවුරු කරන්න මේ තර්කය තහවුරු කරන්න භාවිතා කරන්න බැහැ
06:48
because where the very existence of consciousness is concerned,
140
408430
3827
විඥානයේ පැවැත්ම ගැන කතා කරනවා නම්
06:52
if it consciously seems to you that you are conscious,
141
412281
2956
ඔබට විඥානයක් තියෙනවා කියල ඔබේ වැටහෙනවා නම්
06:55
you are conscious.
142
415261
1861
ඔබට සවිඥානිකයි ෴
06:57
I mean, if a bunch of experts come to me and say,
143
417146
3330
විශේෂඥයින් කෙනෙකුට කිව්වොත්
07:00
"We are heavy-duty neurobiologists and we've done a study
144
420500
2667
"අපි ස්නායු සම්බන්ධ විශේෂඥයෝ , අපි පර්යේෂණයක් කරා
අපිට එකෙන් තහවුරු වුන දෙයක් තමයි ඔබ සවිඥානික නැහැ,
07:03
of you, Searle, and we're convinced you are not conscious,
145
423191
2726
07:05
you are a very cleverly constructed robot,"
146
425941
2048
ඔබ ඉතාමත් හොඳින් හදල තියෙන රෝබෝවක් කියල"
ඔහු හිතන්නේ නැහැ "සමහර විට ඔහු නිවැරදි ඇති " කියල
07:08
I don't think, "Well, maybe these guys are right, you know?"
147
428013
3245
07:11
I don't think that for a moment, because, I mean,
148
431282
2539
ඔබ මොහොතකටවත් එක ඇත්ත කියල හිතන්නේ නැහැ
07:13
Descartes may have made a lot of mistakes, but he was right about this.
149
433845
2886
ඩෙකාර්ට් කොච්චර වැරදි උනත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු වැරදි නැතිව ඇති
07:16
You cannot doubt the existence of your own consciousness.
150
436755
2931
කෙනෙක් කවදාවත් තමන්ට මනසක් නැතිව ඇති කියල පිලි ගන්නේ නැහැ ෴
07:19
Okay, that's the first feature of consciousness.
151
439710
2286
හරි එක තමයි විඥානය සම්බන්ධ පළමු ලක්ෂණය ෴
තාත්විකයි වගේම ඊට වඩා සරල ආකාරයක් පවතින්නේ නැහැ ෴
07:22
It's real and irreducible.
152
442020
1780
07:23
You cannot get rid of it by showing that it's an illusion
153
443824
3207
එක නැති කරන්න බැහැ එක මායාවක් කියල පෙන්නල දීල
07:27
in a way that you can with other standard illusions.
154
447055
3205
වෙනත් මායාවන් බොරු කියල පෙන්නලා දෙනවා වගේ
07:30
Okay, the second feature is this one
155
450284
2508
දෙවැනි ලක්ෂණය මේකයි
07:32
that has been such a source of trouble to us,
156
452816
2441
මේක අපිට ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති කරපු කාරණාවක්
07:35
and that is, all of our conscious states
157
455281
2158
විඥානයේ සියලුම සංවේදනවලට
07:37
have this qualitative character to them.
158
457463
2940
ප්‍රමාණාත්මක ස්වභාවයක් තිබීම තිබීම ෴
07:40
There's something that it feels like to drink beer
159
460427
2381
බීර වීදුරුවක් බීම සම්බන්ධයෙන් දැනෙන දැනීම
07:42
which is not what it feels like to do your income tax
160
462832
2921
සහ තමන්ගේ අදායම් බදු ගණන් හදන එක සම්බන්ධයෙන් දැනේන දැනීම වෙනස්
07:45
or listen to music, and this qualitative feel
161
465777
3044
ඒ වගේමයි සංගීතයට ඇති කැමැත්ත, මේ ප්‍රමාණාත්මක හැගීම
07:48
automatically generates a third feature,
162
468845
2537
තුන් වෙනි ලක්ෂණයකට හේතු පාදක වෙනවා෴
07:51
namely, conscious states are by definition subjective
163
471406
3770
විඥානික තත්වයන් මුලික වශයෙන් මනෝමූලිකයි
07:55
in the sense that they only exist as experienced
164
475200
2931
ඒ කියන්නේ එක පවතින්නේ කෙනෙක් අත්දකින දෙයක් හැටියටයි
07:58
by some human or animal subject,
165
478155
2171
මිනිසෙක් හේ සතෙක් විසින්,
08:00
some self that experiences them.
166
480350
1849
යමක් ඇත දැකිය හැකි ප්‍රාණියෙක් ෴
08:02
Maybe we'll be able to build a conscious machine.
167
482223
2359
සමහරවිට අපිට සහිත සවිඥානික යන්ත්‍රයක් හදන්න පුළුවන් වේවි
08:04
Since we don't know how our brains do it,
168
484606
2129
නමුත් අපේ මොලය සවිඥානික වෙන්නේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ,
08:06
we're not in a position, so far, to build a conscious machine.
169
486759
4111
ඒ නිසා අපි තවම එහෙම යන්ත්‍රයක් නිර්මාණය කරන්න තත්වයක නැහැ෴
08:10
Okay. Another feature of consciousness
170
490894
2751
හරි, තවත් ලක්ෂණයක් තමයි
08:13
is that it comes in unified conscious fields.
171
493669
4127
විඥානය දැනෙන්නේ එකීකෘත ක්ෂේත්‍රයක් තුලින්෴
08:17
So I don't just have the sight of the people in front of me
172
497820
2332
එක නිසා මට මම ඉදිරිපිට ඉන්න අයගේ දර්ශනයක් තියෙනවා වගේම
08:20
and the sound of my voice and the weight of my shoes
173
500176
2690
මගේ කඩ හඬ , මගේ බර දෙපා වලට
08:22
against the floor, but they occur to me
174
502890
2151
පොළොවෙන් තෙරපන සංවේදනයත් තියෙනවා. නමුත් ඒවා මගේ දැනෙන්නේ
08:25
as part of one single great conscious field
175
505065
3458
එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්‍රයක බලපෑමක් විදියට
08:28
that stretches forward and backward.
176
508547
1992
එකම පරාසයක විහිදෙන සවිඥානික ක්ෂේත්‍රයක බලපෑමක් විදියට෴
08:30
That is the key to understanding
177
510563
1745
මේක තමයි මූලිකම දේ
08:32
the enormous power of consciousness.
178
512332
2415
විඥානය සතු අති විශාල බලය තේරුම් ගන්න ෴
08:34
And we have not been able to do that in a robot.
179
514771
2920
අපිට තවම බැරි වෙලා තියෙනවා එවන් සංවේදනයක් ඇති රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න ෴
08:37
The disappointment of robotics derives from the fact
180
517715
2477
රොබෝ විද්‍යාවේ අසාර්ථකත්වයට හේතුවක් තමයි
08:40
that we don't know how to make a conscious robot,
181
520216
2334
අපි දන්නේ නැහැ කොහොමද සවිඥානික රොබෝ කෙනෙක් හදන්නේ කියල,
08:42
so we don't have a machine that can do this kind of thing.
182
522574
3025
එකේ ප්‍රතිඵලය තමයි අපිට තාම එවන් යන්ත්‍රයක් නැති වීම෴
08:45
Okay, the next feature of consciousness,
183
525623
2484
ඊළඟ ලක්ෂණය තමයි,
08:48
after this marvelous unified conscious field,
184
528131
3091
ඉස්සර වෙලා මම සඳහන් කරපු විශ්මිත සවිඥානික ක්ෂේත්‍රය
08:51
is that it functions causally in our behavior.
185
531246
2769
අපෙ හැසිරීමට හේතු පාදක වීම෴
08:54
I gave you a scientific demonstration by raising my hand,
186
534039
3179
මම මුලින් උදාහරණයක් දුන්න මගේ අත එසවීම ගැන
08:57
but how is that possible?
187
537242
1726
නමුත් එහෙම දෙයක් වෙන්නේ කොහොමද ?
08:58
How can it be that this thought in my brain
188
538992
3740
කොහොමද මගේ මොලේ ඇති වන සිතිවිල්ලක්
09:02
can move material objects?
189
542756
2176
භෞතික වස්තුවක් චලනය කරවන්නේ
09:04
Well, I'll tell you the answer.
190
544956
1477
මම කියන්නම් කොහොමද කියල ෴
09:06
I mean, we don't know the detailed answer,
191
546457
2000
අපි දන්නේ නැහැ සවිස්තරාත්මක උත්තරය,
09:08
but we know the basic part of the answer, and that is,
192
548481
2678
නමුත් අපි දන්නවා මුලික කාරණා මොනවද කියල,
09:11
there is a sequence of neuron firings,
193
551183
2269
නියුරෝන සමූහයක් උත්තේජනය වුණාම
09:13
and they terminate where the acetylcholine
194
553476
3063
එහි ප්‍රතිඵලය තමයි ඇසිට්යිල්-කොලින්
09:16
is secreted at the axon end-plates of the motor neurons.
195
556563
2797
නියුරෝනයේ ආවේගවාහකයේ කෙලවරින් පිටවීම
09:19
Sorry to use philosophical terminology here,
196
559384
2096
සමා වෙන්න දාර්ශනික වචන පාවිච්චි කරනවට,
09:21
but when it's secreted at the axon end-plates of the motor neurons,
197
561504
3947
නමුත් එහෙම උනහම,
09:25
a whole lot of wonderful things happen in the ion channels
198
565475
2762
ඒ සමගම සිද්ධ වෙන ක්‍රියාවලිය එක්කම තමයි
09:28
and the damned arm goes up.
199
568261
1882
අත එසවෙන්නෙ෴
09:30
Now, think of what I told you.
200
570167
2100
මම කියපු දේ ගැන තව ටිකක් හිතන්න
09:32
One and the same event,
201
572291
1718
මුලින් කතා කරපු,
09:34
my conscious decision to raise my arm
202
574033
3011
අත එසවීමේ ක්‍රියාවලිය සඳහා මම ගන්න තීරණයේ
09:37
has a level of description where it has all of these
203
577068
2771
ස්වභාවය , අනිත්
09:39
touchy-feely spiritual qualities.
204
579863
2122
බාහිර සංවේදනවල සහ අධ්‍යාත්මික හැගීම්වල ස්වභාවයට සමානයි
09:42
It's a thought in my brain, but at the same time,
205
582009
2377
එක මගේ හිතේ සිතුවිල්ලක් පමණයි, ඒත් එක්කම
09:44
it's busy secreting acetylcholine
206
584410
1962
මුලින් සඳහන් කරපු ඇසිටයිල් කොලින් පිටවීම වගේ
09:46
and doing all sorts of other things
207
586396
1667
අනෙකාකාර ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා
ඒ අතරේ තමයි සංඥාව මොලයේ ඉඳන්
09:48
as it makes its way from the motor cortex
208
588087
2608
09:50
down through the nerve fibers in the arm.
209
590719
2673
ස්නායු ඔස්සේ අතේ ස්නායු වලට එන්නේ෴
09:53
Now, what that tells us is that our traditional vocabularies
210
593416
3792
මේකෙන් අදහස් වෙන්නේ අපි මෙපමණ කාලයක් භාවිතා කරපු වචන මාලාව
09:57
for discussing these issues are totally obsolete.
211
597232
3360
අද වෙනකොට යල් පැනල෴
10:00
One and the same event has a level of description
212
600616
3233
එකම ක්‍රියාකාරකමක් සලකල බැලුවම, එක මට්ටමක් තියෙනවා
10:03
where it's neurobiological, and another level of description
213
603873
2942
ස්නායු සම්බන්ධ, තවත් මට්ටමක් තියෙනවා මානසිකව සිද්ධ වෙන ,
10:06
where it's mental, and that's a single event,
214
606839
2167
, නමුත් දෙකම එකම ක්‍රියාවකට සම්බන්ධයි,
10:09
and that's how nature works. That's how it's possible
215
609030
2524
එකයි ස්වභාවය. එක නිසා තමයි විඥානය ක්‍රියාවකට
10:11
for consciousness to function causally.
216
611578
2569
හේතු පාදක වෙන්නේ෴
10:14
Okay, now with that in mind,
217
614171
2835
හරි, දැන් අපි මේ කතා කල සියල්ල මතක තියාගෙන
10:17
with going through these various features of consciousness,
218
617030
3043
විඥානයේ ලක්ෂණත්
10:20
let's go back and answer some of those early objections.
219
620097
3148
අපි මුලින් කතා කල ප්‍රශ්න වල උත්තර හොයන්න බලමු ෴
10:23
Well, the first one I said was, consciousness doesn't exist,
220
623269
3585
මුල්ම ප්‍රශ්නය තමයි , විඥානයක් තියනවද නැතිද කියන එක
10:26
it's an illusion. Well, I've already answered that.
221
626878
1810
එක මිත්‍යාවක්ද කියන එක. අපි ඒක කතා කරපු නිසා
10:28
I don't think we need to worry about that.
222
628712
2000
ඒ ගැන තවත් කතා කරන්න අවශ්‍ය නැහැ ෴
10:30
But the second one had an incredible influence,
223
630736
3332
නමුත් ඉතාම වැදගත් ප්‍රශ්නය
10:34
and may still be around, and that is,
224
634092
1820
අපි කතා කරේ නැහැ,
10:35
"Well, if consciousness exists, it's really something else.
225
635936
3167
"විඥානය පවතිනවානම් එක අපි දන්නා දෙය නෙවෙයි "
10:39
It's really a digital computer program running in your brain
226
639127
3739
අපි දන්නා හැටියට විඥානය මොලය තුල වැඩ කරන පරිගණක වැඩසටහනක් වගේ
10:42
and that's what we need to do to create consciousness
227
642890
2524
කෙනෙක් හිතන්න පුළුවන් විඥානය නිර්මාණය කරන්න නම් අප කල යුත්තේ
10:45
is get the right program.
228
645438
1429
නිවැරදි වැඩසටහන තෝරා ගැනීමයි කියල ෴
10:46
Yeah, forget about the hardware. Any hardware will do
229
646891
2524
දෘඩකාංග එතරම් වැදගත් නැහැ෴
10:49
provided it's rich enough and stable enough to carry the program."
230
649439
3143
වැදගත් වෙන කාරණය තමයි වැඩසටහන දුවන්න තරම් දෘඩකාංග ප්‍රමානවත්ද කියන එකයි
10:52
Now, we know that that's wrong.
231
652606
2534
දැන් අපි දන්නවා ඒ අදහස නිවැරදි නොවෙන බව ෴
10:55
I mean, anybody who's thought about computers at all
232
655164
2985
පරිගණක ගැන සුළු වශයන් හෝ දන්න කෙනෙකුට
10:58
can see that that's wrong, because computation
233
658173
2440
මේක වැරදි බව හිතා ගන්න පුළුවනි ,හේතුව තමයි ගණනය කිරීම්
11:00
is defined as symbol manipulation,
234
660637
2391
අර්ථ දක්වල තියෙන්නේ සංකේත හැසිරවීම මගින් වීම,
11:03
usually thought of as zeros as ones, but any symbols will do.
235
663052
2905
සාමාන්‍ය පිලි ගැනීම තමයි බින්දු සහ එක සංකේත ඇසුරෙන් කියල නමුත් මේකට ඕනෙම සංකේතයක් භාවිතා කරන්න පුළුවනි ෴
11:05
You get an algorithm that you can program
236
665981
3098
ඇල්ගොරිතමයක් ගත්තොත් එක ක්‍රමලේඛනය කරන්න පුළුවන්
11:09
in a binary code, and that's the defining trait
237
669103
3083
ද්විමය අංකනයක් භාවිතයෙන් . එක පරිගණක වැඩසටහනක ප්‍රධාන ලක්ෂණයක්
11:12
of the computer program.
238
672210
2027
එක පරිගණක වැඩසටහනක ප්‍රධාන ලක්ෂණයක් ෴
11:14
But we know that that's purely syntactical. That's symbolic.
239
674261
3859
නමුත් අපි දන්නවා එක හුදෙක් පද ගැලපීමක් . එක සංකේතාත්මකය දෙයක්
11:18
We know that actual human consciousness has something more than that.
240
678144
3991
අපි දන්නවා මනුෂ්‍ය විඥානය එතනින් ඔබ්බට යන දෙයක්
11:22
It's got a content in addition to the syntax.
241
682159
3169
එහි අන්තර්ගතයක් තියෙනවා පද ගැලපීමකට වඩා .
11:25
It's got a semantics.
242
685352
1473
එහි අර්ථයක් තියනවා විඥාන
11:26
Now that argument, I made that argument 30 --
243
686849
2465
මේ තර්කය මම භාවිතා කලා අවුරුදු 30
11:29
oh my God, I don't want to think about it —
244
689338
1267
හ්ම්ම්.. මට හරියටම කල්පනාවක් නැහැ
11:30
more than 30 years ago,
245
690629
1318
එත් අවුරුදු 30 කට එහා
11:31
but there's a deeper argument implicit in what I've told you,
246
691971
2905
නමුත් මම කියපු දෙයින් ඊට වඩා ගැඹුරු දෙයක් ගම්‍ය වෙනවා,
11:34
and I want to tell you that argument briefly, and that is,
247
694900
3019
මම ඒ තර්කය කෙටියෙන් ඉදිරිපත් කරන්නම්,
11:37
consciousness creates an observer-independent reality.
248
697943
4126
එක තමයි විඥානය ඇති කරන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින යථාර්තයක්
11:42
It creates a reality of money, property, government,
249
702093
3464
එයින් ඇති කරන යථාර්ථය මුදල්, දේපොළ , රජයන්
11:45
marriage, CERN conferences,
250
705581
3948
විවාහය , සම්මන්ත්‍රණ
11:49
cocktail parties and summer vacations,
251
709553
2595
මධුවිත සාද සහ නිවාඩු කාල වගේ දේවල් වෙන්න පුළුවන්,
11:52
and all of those are creations of consciousness.
252
712172
2725
මේ ඔක්කොම අපේ මනසේ නිර්මාණ෴
11:54
Their existence is observer-relative.
253
714921
2811
ඉහත සඳහන් කරපු සියලුම දේවල පැවැත්ම නිරීක්ෂකයට සාපේක්ෂයි෴
11:57
It's only relative to conscious agents that a piece of paper
254
717756
3479
අපි මනසට සාපේක්ෂ නිර්ණායක තුලින් කඩදාසි කොලයක්
12:01
is money or that a bunch of buildings is a university.
255
721259
2823
මුදල් කියල සහ ගොඩනැගිලි එකතුවක් විශ්ව විද්‍යාලයක් කියල අර්ථ කථනය කරගන්නවා෴
12:04
Now, ask yourself about computation.
256
724106
3850
දැන් ඔබ ඔබගෙන්ම අහල බලන්න ගණනය කිරීම් සම්බන්ධයෙන්෴
12:07
Is that absolute, like force and mass and gravitational attraction?
257
727980
3645
ඒවා බලය , ස්කන්ධය ගුරුත්වාකර්ෂණ බලය වගේ නියතයන්ද?
12:11
Or is it observer-relative?
258
731649
2108
එහෙම නැතිනම් නිරික්ෂකයට සාපේක්ෂ දෙයක්ද?
12:13
Well, some computations are intrinsic.
259
733781
3503
ඇතැම් ගණනය කිරීම් නෛසර්ගිකයි෴
12:17
I add two plus two to get four.
260
737308
1887
දෙකයි දෙකයි එකතු කලහම උත්තරය හතරයි෴
12:19
That's going on no matter what anybody thinks.
261
739219
2547
එක ගණනය කිරීම කරන පුද්ගලයාගෙන් ස්වයත්තයි෴
12:21
But when I haul out my pocket calculator
262
741790
2465
නමුත් මම මගේ ගණක යන්ත්‍රය(කල්කියුලේටරය) මගින්
12:24
and do the calculation, the only intrinsic phenomenon
263
744279
3758
මේ ගණනය කිරීම කරනකොට සිද්ධ වෙන එකම නෛසර්ගික සංසිද්ධිය
12:28
is the electronic circuit and its behavior.
264
748061
3151
තමයි ඉලෙක්ට්‍රොනික පරිපථ සහ ඒවායේ හැසිරීම෴
12:31
That's the only absolute phenomenon.
265
751236
1740
එක තමයි එකම ස්වභාවික සිද්ධිය෴
12:33
All the rest is interpreted by us.
266
753000
2404
අනිත් සියලුම දේ අප විසින් අර්ථ කථනය කරගන්න දේවල්෴
12:35
Computation only exists relative to consciousness.
267
755428
3817
ගණනය කිරිම සිද්ධ වෙන්නේ සාපේක්ෂවයි෴
12:39
Either a conscious agent is carrying out the computation,
268
759269
2751
එක්කෝ සවිඥානික දෙයක් හෝ කෙනෙක් ගණනය කිරීම කරනවා,
12:42
or he's got a piece of machinery that admits of a computational interpretation.
269
762044
3762
එහෙමත් නැතිනම් ඔහුට හෝ ඇයට ගණනය කිරීම් අර්ථකථනය කරන යන්ත්‍රයක් තියෙනවා ෴
12:45
Now that doesn't mean computation is arbitrary.
270
765830
2901
එකෙන් අදහස් වෙන්නේ නැහැ ගණනය කිරීම් අහම්බයක් කියල ෴
12:48
I spent a lot of money on this hardware.
271
768755
2424
මම මුදල් ගොඩක් වියදම් කරනවා යම් දෘඩකාංග මිලදී ගන්න ෴
12:51
But we have this persistent confusion
272
771203
2122
අපිට කලක් ඉඳන් ව්‍යාකුල බවක් තියෙනවා,
12:53
between objectivity and subjectivity as features of reality
273
773349
4697
මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්‍රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴
12:58
and objectivity and subjectivity as features of claims.
274
778070
3904
මානසිකත්වය සහ වාස්තවිකත්වය යථාර්ථයේ ලක්ෂණ විදියට සහ ප්‍රකාශ කරන ලද අදහස් වල ලක්ෂණ ලෙස සැලකුවොත් ෴
13:01
And the bottom line of this part of my talk is this:
275
781998
3142
මගේ කතාවේ මේ කොටසින් මම අදහස් කරන්නේ :
13:05
You can have a completely objective science,
276
785164
3627
විශයමුලික විද්‍යාවක් අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා,
13:08
a science where you make objectively true claims,
277
788815
2888
සාධක සහන කරුණු මත පදනම් වූ නිගමන වලට එන විද්‍යාවක්,
13:11
about a domain whose existence is subjective,
278
791727
3406
මනොමුලික දේවල් පිලිඹඳව ,
13:15
whose existence is in the human brain
279
795157
3211
මොලය තුල පවතින,
13:18
consisting of subjective states of sentience
280
798392
2115
මානසික අවස්ථා වලින් හෝ සංවේදන හෝ සම්ප්‍රජානන වලින් සමන්විත ෴
13:20
or feeling or awareness.
281
800531
1661
මානසික අවස්ථා වලින් හෝ සංවේදන හේ සම්ප්‍රජානන වලින් සමන්විත ෴
13:22
So the objection that you can't have an objective science of consciousness
282
802216
4313
ඒ නිසා විඥානය පිලිඹඳ විෂයමූලික විද්‍යාවක් පවතින්න බැහැ කියන්න බැහැ
13:26
because it's subjective and science is objective, that's a pun.
283
806553
4184
මානසික තත්වයක් නමුත් විද්‍යාව විෂය මූලික නිසාය කියන කතාව විහිළුවක් බවට පත් වෙනවා ෴
13:30
That's a bad pun on objectivity and subjectivity.
284
810761
2685
ඒ විතරක් නෙවෙයි එක ඉතාම නරක විහිළුවක්෴
13:33
You can make objective claims
285
813470
2300
කෙනෙකුට පුළුවන් විෂය මූලික කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි,
13:35
about a domain that is subjective in its mode of existence,
286
815794
4018
පැවැත්ම මනොමුලික වූ විශයපතයක් සම්බන්ධව,
13:39
and indeed that's what neurologists do.
287
819836
1549
ඒක තමයි ස්නායු විශේෂඥයෝ කරන්නේ ෴
13:41
I mean, you have patients that actually suffer pains,
288
821409
2524
මම අදහස් කරන්නේ කෙනෙකුට වේදනාවෙන් දුක් විඳිනකොට
13:43
and you try to get an objective science of that.
289
823957
2607
ඒ ඔස්සේ නිගමන වලට එන්න තමයි ස්නායු විශේෂඥයෝ උත්සාහ කරන්නේ ෴
13:46
Okay, I promised to refute all these guys,
290
826588
2048
හොඳයි, මම කිව්වා මිත්‍යා මත බොරු කියල ඔප්පු කරනවා කියල
13:48
and I don't have an awful lot of time left,
291
828660
1551
නමුත් මට මහා විසාල කාලයක් නැහැ,
13:50
but let me refute a couple more of them.
292
830235
1905
මම තවත් කිහිපයක් ගැන කතා කරන්නම්෴
13:52
I said that behaviorism ought to be
293
832164
2190
මම කලින් කිව්වා චර්යාවාදය
13:54
one of the great embarrassments of our intellectual culture,
294
834378
3265
බුද්ධිමත් සමාජය ඉතාමත් අපහසුතාවයකට පත් කරපු කාරණාව වෙන්න පුළුවන් කියල,
13:57
because it's refuted the moment you think about it.
295
837667
2869
එක මොහොතක් ඒ ගැන කල්පනා කරනකොටම එක ප්‍රතික්ෂේප වෙනවා ෴
14:00
Your mental states are identical with your behavior?
296
840560
2833
කෙනෙකුගේ මනස හැසිරීමට සර්වප්‍රකාරයෙන් එකඟ වෙනවද ?
14:03
Well, think about the distinction between feeling a pain
297
843417
3127
හිතල බලන්න වේදනාව දැනීම සහ
14:06
and engaging in pain behavior.
298
846568
1679
වේදනාව දැනෙන කෙනෙකුගේ හැසිරීම් රටාව
14:08
I won't demonstrate pain behavior, but I can tell you
299
848271
1964
මම කරලා පෙන්නුවේ නැති උනත් කියන්න පුළුවන්
14:10
I'm not having any pains right now.
300
850259
1815
මට මහා වේදනාත්මක දෙයක් දැනෙන්නේ නැහැ කියල ෴
14:12
So it's an obvious mistake. Why did they make the mistake?
301
852098
4096
එහෙනම් එක පැහැදිලිවම වැරැද්දක්.ඇයි කෙනෙක් එහෙම වැරැද්දක් කරන්නේ ?
14:16
The mistake was — and you can go back and read
302
856218
2191
වැරැද්ද තමයි, කෙනෙකුට අවශ්‍ය නම මේ ගැන පසුව කියවන්න,
14:18
the literature on this, you can see this over and over —
303
858433
2667
ඔබට නැවත නැවතත් පෙනේවි , දත්ත දිහා බැලුවොත්
ඔබ හිතුවොත් මනස කියන්නේ ඊට වඩා කොටස් කරන්න බැරි දෙයක් කියල
14:21
they think if you accept the irreducible existence
304
861124
3559
14:24
of consciousness, you're giving up on science.
305
864707
2771
ඔබ විද්‍යාව නොසලකා හරිනවා
14:27
You're giving up on 300 years of human progress
306
867502
3047
ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා
14:30
and human hope and all the rest of it.
307
870573
1810
ඔබ අවුරුදු 300 ක මිනිස් ඉතිහාසයේ මානව සංවර්ධනය පැත්තකට දානවා
14:32
And the message I want to leave you with is,
308
872407
2791
මගේ මේ දේශන්යෙන් ඔබට කියන්න හදන්නේ,
14:35
consciousness has to become accepted
309
875222
2419
මනස කියන්නේ
14:37
as a genuine biological phenomenon,
310
877665
2464
සම්පුර්ණයෙන්ම ජීව විද්‍යාත්මක සංසිද්ධියක්
14:40
as much subject to scientific analysis
311
880153
2443
එය විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ විග්‍රහ කල යුතුයි
14:42
as any other phenomenon in biology,
312
882620
1936
අනෙත් සියලුම ජීව විද්‍යා විෂය පථයන් වගේ ,
14:44
or, for that matter, the rest of science.
313
884580
2130
හරියටම කියනවා නම් අනෙක් සියලුම විද්‍යාත්මක විෂයන් වගේ.
14:46
Thank you very much.
314
886734
1358
දේශනයට සවන් දුන් ඔබ සැමට බොහොම ස්තුතියි ෴
14:48
(Applause)
315
888116
5493
(අත්පොලසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7