How do you know what's true? - Sheila Marie Orfano

1,259,703 views ・ 2021-06-10

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Ashan Weerasinghe Reviewer: Dulini Mudunkotuwa
00:09
A samurai is found dead in a quiet bamboo grove.
0
9329
3875
දිනක් නිසල උණ පඳුරක් යට සමුරායිවරයෙකු මිය ගොස් සිටියා.
00:13
One by one, the crime’s only known witnesses recount their version
1
13496
4667
මේ අපරාදය ගැන දැන සිටි පුද්ගලයන්
00:18
of the events that transpired.
2
18163
2041
ඒ සිද්ධිය ගැන තමන්ට සිතුණ දේ කියන්නට වුණා.
00:20
But as they each tell their tale,
3
20954
2250
ඒත් ඒ හැම කෙනාම තමන්ගේ කතාන්දරය කීමේදී,
00:23
it becomes clear that every testimony is plausible, yet different.
4
23204
4417
ඒ හැම සාක්ෂියක්ම සත්‍ය සේ පෙනුණත් ඒවා එකිනෙකින් වෙනස් බව පැහැදිලි වුණා.
00:27
And each witness implicates themselves.
5
27829
2667
ඒ හැම සාක්ෂිකාරයෙකුම ඉදිරිපත් කළේ තමන්ට සිතුණු අදහස්.
00:31
This is the premise of “In a Grove,” a short story published in the early 1920s
6
31121
5541
1920 ගණන් මුල් භාගයේදී පළ කෙරුණු, “වන ලැහැබකදී” කෙටිකතාවේ වස්තු බීජය මෙයයි
00:36
by Japanese author Ryūnosuke Akutagawa.
7
36662
3167
එය ජපන් කෙටිකතාකරුවෙකු වූ රියුනෝසුකෙ අකුතගාවා විසින් ලියන ලද්දක්.
00:39
Though many know this tale of warring perspectives by a different name:
8
39996
4166
ඒත් එකිනෙකට පරස්පර දෘෂ්ටිකෝණ ගැන මේ කතාව බොහෝ දෙනා දන්නේ වෙනත් නමකින්:
00:44
“Rashomon.”
9
44162
1042
“රෂෝමාන්.”
00:45
In 1950, Japanese filmmaker Akira Kurosawa adapted two of Akutagawa’s stories
10
45537
6459
1950 දී, අකිරා කුරසාවා නම් ජපන් සිනමාකරුවා අකුතගාවාගේ කෙටිකතා දෙකක් ඇසුරින්
00:51
into one film.
11
51996
1166
චිත්‍රපටයක් තැනුවා.
00:53
This movie introduced the world to an enduring cultural metaphor
12
53746
4041
මේ චිත්‍රපටය සමස්ථ ‍ලෝකයම නිරාවරණය කළා සදාකාලික සංස්කෘතික රූපකයක් වෙත
00:57
that has transformed our understanding of truth, justice and human memory.
13
57787
5417
සත්‍යය, යුක්තිය හා මිනිසාගේ මතකය ගැන අපේ අවබෝධය වෙනස් කරන්නට එය සමත් වුණා.
01:06
The Rashomon effect describes a situation
14
66329
2500
රෂෝමාන් ප්‍රතිඵලය ලෙස හැඳින්වෙන්නේ
01:08
in which individuals give significantly different but equally conceivable accounts
15
68829
5000
එකි‍නෙකට වෙනස් නමුත් පිළිගත හැකි සේ පෙනෙන විවිධ විග්‍රහ ඇති අවස්ථාවක්,
01:13
of the same event.
16
73829
1417
එකම සිද්ධිය ගැන.
01:16
Often used to highlight the unreliability of eyewitnesses,
17
76163
3541
ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වුණත් අවිශ්වසනීයත්වය පෙන්වීමට නිතර යොදා ගැනෙන,
01:19
the Rashomon effect usually occurs under two specific conditions.
18
79704
3917
රෂෝමාන් ප්‍රතිඵලය බොහෝ විට උද්ගත වන්නේ සුවිශේෂී තත්ත්ව දෙකක් යටතේ.
01:24
The first: there’s no evidence to verify what really happened.
19
84079
4000
පළමුවැන්න: ඇත්තෙන්ම සිදු වූ දෙය ගැන නිසැකවම කීමට තරම් සාක්ෂි නොමැති වීම.
01:28
And the second: there’s pressure to achieve closure,
20
88079
3250
දෙවැන්න: සත්‍යය වසන් කිරීමේ අරමුණින් පීඩනයක් එල්ල වීම,
01:31
often provided by an authority figure trying to identify the definitive truth.
21
91329
5000
බොහෝ විට එම පීඩනය එල්ල වන්නේ පරම සත්‍යය සෙවීමට තැත් කරන බලාධිකාරියකින්
01:36
But the Rashomon effect undermines the very idea of a singular, objective truth.
22
96704
5125
එහෙත් රෂෝමාන් ප්‍රතිඵලය නිසා තනි, වාස්තවික සත්‍යය යන්න ප්‍රශ්න කෙරෙනවා.
01:43
In the source material,
23
103163
1500
මුල් නිර්මාණයේදී
01:44
Akutagawa and Kurosawa use the tools of their media
24
104663
3458
අකුතගාවා සහ කුරසාවා යන දෙදෙනාම තම නිර්මාණ උපක්‍රම යොදා ගන්නවා
01:48
to give each character’s testimony equal weight,
25
108121
3042
සෑම චරිතයක්ම ඉදිරිපත් කරන සාක්ෂිවලට එක සමාන බරක් දෙන්නට,
01:51
transforming each witness into an unreliable narrator.
26
111371
3750
ඒ වෙනුවෙන් සෑම සාක්ෂිකරුවෙකුම විශ්වාසය තබනු බැරි කතා හදන්නෙකු කෙරෙනවා.
01:55
Without any hints on who’s sharing the most accurate account,
27
115121
3458
වඩාත්ම නිවැරදි විස්තරය කියන පුද්ගලයා ගැන කිසිම ඉඟියක් නොමැති නිසා,
01:58
the audience can’t tell which character to trust.
28
118579
3459
විශ්වාස කළ යුත්තේ කවර චරිතයදැයි කියන්නට ප්‍රේක්ෂකයන්ට හැකි වන්නේ නෑ.
02:02
Instead, each testimony takes on a truthful quality,
29
122038
3916
ඒ වෙනුවට, සෑම සාක්ෂි කතාවක්ම සත්‍ය සේ දිස් වෙනවා,
02:05
and the audience is left doubting their convictions
30
125996
2667
එමෙන්ම, ප්‍රේක්ෂකයන්ට සිදු වෙනවා තමන්ගේ මත සැක කරන්නට
02:08
as they guess who ended the samurai’s life.
31
128663
2458
සමුරායිගේ ඝාතනය කළේ කවුදැයි ඔවුන් සිතමින් සිටින විට.
02:11
Some might find this frustrating because the plot subverts expectations
32
131663
4250
ඇතැම් අයට මේ කතාව හිසරදයක් සේ දැනෙනු ඇති
අභිරහස් කතා අවසානය ගැන අපේක්ෂා මින් සිඳෙන නිසා.
02:15
of how mysteries usually end.
33
135913
2208
02:18
But by refusing to provide a clear answer,
34
138121
2875
එහෙත්, පැහැදිලි පිළිතුරක් නොදීම තුළින්,
02:20
these two artists capture the messiness and complexity of truth and human memory.
35
140996
5625
මේ කලාකරුවන් දෙදෙනා සත්‍යය හා මතකය පිළිබඳ අපැහැදිලිතාව හා සංකීර්ණතාව චිත්‍රණය කරනවා.
02:27
Neuroscientists have found that when we form a memory,
36
147246
3125
ස්නායු විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා අප මතකයක් බිහි කර ගන්නා විට,
02:30
our interpretation of visual information is influenced
37
150371
2958
ඇසට පෙනෙන තොරතුරු ගැන අපේ අර්ථකථනය බලපෑමට ලක් වන බව
02:33
by our previous experiences and internal biases.
38
153329
3375
අපේ පූර්ව අත්දැකීම් සහ අප තුළම ඇති අගතිගාමී ආකල්ප මගින්.
02:37
Some of these biases are unique to individuals,
39
157538
2875
මේ ඇතැම් අගතිගාමීත්වයන් ඒ ඒ පුද්ගලයාට ආවේණික දේ වුණත්,
02:40
but others are more universal.
40
160413
1791
තවත් දේවල් හැමෝටම බෙහෙවින් පොදු ඒවා
02:42
For example, egocentric bias can influence people
41
162413
3291
නිදසුනක් ලෙස, ආත්මාර්ථාමී නැඹුරුතා මිනිසුන් පෙළඹවීමට ඉඩ තිබෙනවා
02:45
to subconsciously reshape their memories
42
165704
2334
උපවිඥානික වශයෙන් තම මතකයන්
02:48
in ways that cast a positive light on their actions.
43
168038
3583
තම ක්‍රියා සුභවාදී ලෙස පෙන්විය හැකි පරිදි හැඩ ගස්වා ගැනීමට.
02:51
Even if we were able to encode a memory accurately,
44
171621
3042
අපට යම් මතකයක් නිවැරදිව ගබඩා කර ගැනීමට නොහැකි වුණත්,
02:54
recalling it incorporates new information that changes the memory.
45
174663
3916
එය නැවත ආවර්ජනය කිරීමේදී මතකය වෙනස් කෙරෙන නව තොරතුරු එක් වෙනවා.
02:58
And when we later recall that event,
46
178788
2166
එසේම, අප එම සිද්ධිය පසුව යළි ආවර්ජනය කරන විට
03:00
we typically remember the embellished memory instead of the original experience.
47
180954
5000
මුල් අත්දැකීමට වඩා අපේ මතකයේ තිබෙන්නේ අප විසින් හැඩගස්වා ගන්නා ලද මතකයයි.
03:06
These underlying psychological phenomena mean that the Rashomon effect
48
186829
4042
මතුපිටට නොපෙනෙන මේ මානසික සංසිද්ධි අපට හඟවන්නේ රෂෝමාන් ප්‍රතිඵලය
03:10
can pop up anywhere.
49
190871
1500
ඕනෑම තැනක සිදු විය හැකි බවයි.
03:12
In biology, scientists starting from the same dataset
50
192704
3125
ජීව විද්‍යාවේදී, එම දත්ත මාලාවම සහ
03:15
and applying the same analytical methods, frequently publish different results.
51
195829
4750
එම විශ්ලේෂණ ක්‍රමම යොදා ගන්නා විද්‍යාඥයන් එකිනෙකට වෙනස් ප්‍රතිඵල නිතර පළ කරනවා.
03:21
Anthropologists regularly grapple with the impact personal backgrounds can have
52
201079
4292
නිතරම පාහේ මානව විද්‍යාඥයන්ද සොයනවා පුද්ගලික අත්දැකීම්
03:25
on an expert's perception.
53
205371
1583
කෙනෙකුගේ අදහස්වලට බලපාන සැටි ගැන.
03:27
In one famous case, two anthropologists visited the Mexican village of Tepoztlan.
54
207371
5083
වරක් මානව විද්‍යාඥයන් දෙදෙනෙකු ටෙපොස්ට්ලන් නම් මෙක්සිකානු ගමට ගියා
03:33
The first researcher described life in the town as happy and contented,
55
213079
3834
පළමුවැන්නා නගරයේ ගෙවන ජීවිතය තෘප්තිමත් එකක් ලෙස විස්තර කළ අතර,
03:37
while the second recorded residents as paranoid and disgruntled.
56
217246
3708
එය නොසතුටින් හා පීඩනයෙන් ගෙවෙන ජීවිතයක් ලෙස දෙවැන්නා විග්‍රහ කළා.
03:41
Experts aside, the Rashomon effect can also impact the general public,
57
221746
4583
පොදු ජනතාව කෙරෙහි බලපෑමක් එල්ල කිරීමට රෂෝමාන් ප්‍රතිඵලයටද හැකියි,
03:46
particularly when it comes to the perception of complicated world events.
58
226329
3792
විශේෂයෙන්ම, සංකීර්ණ ලෝක සිද්ධි වටහා ගැනීමට යාමේදී.
03:50
For example, following a 2015 security summit
59
230579
4042
නිදසුනක් ලෙස, 2015 වසරේදී
03:54
between the United States and leaders from the Arab States,
60
234621
3292
එක්සත් ජනපදය හා අරාබි රටවල නායකයන් අතර ආරක්ෂක සමුළුවෙන් පසුව
03:57
media reports about the summit varied enormously.
61
237913
3208
එම සමුළුව ගැන මාධ්‍ය වාර්තා බෙහෙවින්ම විවිධාකාර වුණා.
04:01
Some stated that it had gone smoothly, while others called it a complete failure.
62
241579
4875
එය හොඳින් පැවැති බව ඇතැම් අය පැවසුවත් තවත් අය පැවසුවේ එය සපුරාම අසාර්ථක වූ බවයි.
04:07
It's tempting to fixate on why we have competing perceptions,
63
247496
3917
අප වෙනස් එකිනෙකට අදහස් දැරීම ගැන සිතීම ආකර්ෂණීය පුරුද්දක් වුණත්,
04:11
but perhaps the more important question the Rashomon effect raises is,
64
251413
4208
රෂෝමාන් ප්‍රතිඵලය මතු කරන ඉතාම වැදගත් ප්‍රශ්නය වන්නේ
04:15
what is truth anyway?
65
255621
1667
ඇත්තෙන්ම සත්‍යය යනු කුමක්ද?
04:17
Are there situations when an “objective truth” doesn’t exist?
66
257663
3583
″වාස්තවික සත්‍යයක්” නොපවතින අවස්ථා තිබේද?
04:21
What can different versions of the same event tell us
67
261788
3166
එකම සිද්ධිය ගැන එකිනෙකට වෙනස් මත අපට හඟවන්නේ කුමක්ද
04:24
about the time, place and people involved?
68
264954
2959
ඊට අදාළ කාලය, ස්ථානය සහ පුද්ගලයන් ගැන?
04:28
And how can we make group decisions if we’re all working
69
268746
3000
සමූහයක් වශයෙන් අප පොදු තීරණ ගන්නේ කෙසේද,
04:31
with different information, backgrounds, and biases?
70
271746
3417
එකිනෙකට වෙනස් තොරතුරු, පසුබිම් හා පක්ෂග්‍රාහී වීම් ඇති විට?
04:36
Like most questions, these don’t have a definitive answer.
71
276663
4500
බොහෝ ප්‍රශ්න මෙන්ම මේවාටද නිශ්චිත තනි පිළිතුරක් නෑ.
04:41
But the enduring importance of Akutagawa’s story
72
281663
3416
එහෙත් අකුතගාවාගේ කතාවේ සදාකාලික වැදගත්කම නිසා
04:45
suggests there may be value in embracing the ambiguity.
73
285079
3584
විවිධ අර්ථකථන භාර ගැනීමේ වුණත් වටිනාකමක් ඇති බව ගම්‍ය වෙනවා.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7