Asha de Vos: Why you should care about whale poo

92,990 views ・ 2015-01-05

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Chathuri Daluwatte Reviewer: Dulini Mudunkotuwa
00:12
In the 1600s, there were so many right whales in Cape Cod Bay
0
12420
4494
1600දී එක්සත් ජනපද නැගෙනහිර වෙරළට ඔබ්බෙන්
00:16
off the east coast of the U.S.
1
16914
1827
බොහෝ රයිට් තල්මසුන් වාසය කළහ. ජනකතා පවසන්නේ
00:18
that apparently you could walk across their backs
2
18741
3648
කේප් කෝඩ් බොක්කේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට
00:22
from one end of the bay to the other.
3
22389
2095
රයිට් තල්මසුන්ගේ පිට මතින් ගමන් කළ හැකි වූ බවයි.
00:25
Today, they number in the hundreds, and they're endangered.
4
25234
3339
නමුත් අද එහි ජීවත් වන්නේ තල්මසුන් සිය ගණනක් පමණක් වන අතර ඔවුන් වඳ වී යන සත්ව විශේෂයකි.
00:28
Like them, many species of whales saw their numbers drastically reduced
5
28573
5155
වසර 200ක් තරම් කෙටි කාලයක් තුල
00:33
by 200 years of whaling,
6
33728
2442
මෙතරම් සීග්‍රයෙන් තල්මසුන් වඳ වීමට හේතුව
00:36
where they were hunted and killed for their whale meat, oil and whale bone.
7
36170
5719
මස්, තෙල් හා අස්ථි සඳහා දඩයම් කිරීමයි.
00:43
We only have whales in our waters today
8
43009
2403
අපේ මුහුදුවල තල්මසුන් තවමත් සිටීමට එකම හේතුව
00:45
because of the Save the Whales movement of the '70s.
9
45412
3645
70 දශකයේ ක්‍රියාත්මකවූ “සුරකින්න තල්මසුන්” ව්‍යාපාරයයි.
00:49
It was instrumental in stopping commercial whaling,
10
49057
3398
“අපට තල්මසුන් බේරා ගන්න බැරි නම් බේරාගන්නට පුළුවන් කුමක්ද?”
00:52
and was built on the idea that if we couldn't save whales,
11
52455
3772
යන අදහස පදනම් කරගෙන ගොඩනැගුණු මෙම ව්‍යාපාරය,
00:56
what could we save?
12
56227
1927
වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක විය.
00:58
It was ultimately a test of our political ability
13
58154
2926
එය, පාරිසරික විනාශය නතර කිරීමට අප සතු දේශපාලන හැකියාව පිළිබඳ
01:01
to halt environmental destruction.
14
61080
3603
අවසාන පරීක්ෂණය විය.
01:04
So in the early '80s, there was a ban on commercial whaling
15
64683
3553
මෙම ව්‍යාපාරයේ ප්‍රථිපලයක් ලෙස 80 දශකය මුල් භාගයේදී
01:08
that came into force as a result of this campaign.
16
68236
3715
වාණිජ තල්මස් දඩයම් තහනම ක්‍රියාත්මක කෙරුණි.
01:11
Whales in our waters are still low in numbers, however,
17
71951
2809
එනමුදු වර්තමානයේ වුවද මිනිසුන් ඇතිකරන තර්ජන රැසකට මුහුණ පාන තල්මසුන්
01:14
because they do face a range of other human-induced threats.
18
74760
4729
තවමත් ප්‍රමාණයෙන් අතලොස්සකි.
01:19
Unfortunately, many people still think that whale conservationists like myself
19
79489
7641
අවාසනාවකට බොහෝ දෙනා තවමත් සිතන්නේ මා වැනි තල්මස් සංරක්ෂකයන්ගේ
01:27
do what we do only because these creatures are charismatic and beautiful.
20
87136
5373
මැදිහත්වීම්වලට හේතුව තල්මසුන්ගේ ප්‍රතාපවත් අලංකාරය කියායි.
01:33
This is actually a disservice,
21
93939
2086
ඇත්තෙන්ම මෙය දුර්මතයකි.
01:36
because whales are ecosystem engineers.
22
96025
4474
මන්දයත් තල්මසුන් පරිසර පද්ධති ඉංජිනේරුවන් නිසා.
01:40
They help maintain the stability and health of the oceans,
23
100499
4373
ඔව්හු සාගරවල ඇති ස්ථාවරත්වය නඩත්තු කිරීමට උදව් කරමින්
01:44
and even provide services to human society.
24
104872
4427
මානව සමාජයට සේවය කරති.
01:49
So let's talk about why saving whales is critical
25
109299
3976
ඉතින් කතා කරමු තල්මසුන් සංරක්ෂණය
01:53
to the resiliency of the oceans.
26
113275
3531
සාගර නම්‍යතාවට තීරණාත්මක වන්නේ ඇයි කියා.
01:56
It boils down to two main things:
27
116806
4528
හේතු දෙකක් නිසා: තල්මස් මල සහ
02:01
whale poop and rotting carcasses.
28
121334
3212
තල්මස් මළකුණු.
02:04
As whales dive to the depths to feed and come up to the surface to breathe,
29
124546
5466
ආහාර ගැනීමට ගැඹුරු දියට කිමිදී, හුස්ම ගැනීමට මතුපිටට පැමිණෙනවිට
02:10
they actually release these enormous fecal plumes.
30
130012
3906
තල්මසුන් දැවැන්ත අශුචි වලාවන් මුදාහරි.
02:13
This whale pump, as it's called,
31
133918
1744
මෙම අශුචි වලාවන් අත්‍යවශ්‍ය දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ
02:15
actually brings essential limiting nutrients from the depths
32
135662
3293
ගැඹුරු මුහුදේ සිට මතුපිටට ගෙන ඒමට උපකාරවේ.
02:18
to the surface waters where they stimulate the growth of phytoplankton,
33
138955
4020
මෙම පෝෂ්‍ය පදාර්ථ සියලු සාගර ආහාර දාමවල මූලය වන
02:22
which forms the base of all marine food chains.
34
142975
3447
ප්ලවාංග වර්ධනය උත්තේජනය කරයි.
02:26
So really, having more whales in the oceans pooping
35
146422
2705
මේ නිසා, සාගර වල වැඩි තල්මසුන් සංඛ්‍යාවක් ජීවත්වීම සහ මල පහකිරීම
02:29
is really beneficial to the entire ecosystem.
36
149127
4081
සමස්ත පරිසර පද්ධතියටම අතිශයින් ප්‍රයෝජනවත්වේ.
02:33
Whales are also known to undertake some of the longest migrations of all mammals.
37
153208
5552
තල්මසුන් දිගු සංක්‍රමණ සිදුකරන ක්ෂිරපායි සත්වයෙක් ලෙස සැලකේ.
02:38
Gray whales off America migrate 16,000 kilometers
38
158760
5936
අළු තල්මසුන් සෑම වසරකම ඇමෙරිකානු වෙරළෙන් ඔබ්බෙහි පිහිටි
02:44
between productive feeding areas and less productive calving, or birthing, areas
39
164707
6105
ඵලදායී පෝෂක ප්‍රදේශ හා අඩු ඵලදායී පැටවුන් බිහි කරන ප්‍රදේශ අතර
02:50
and back every year.
40
170812
3090
කිලෝමීටර 16,000ක් පමණ සංක්‍රමණය වේ.
02:53
As they do so, they transport fertilizer in the form of their feces
41
173902
4984
ඔව්හු එසේ සංක්‍රමණය වන විට පොහොර සුලභ තැන්වල සිට දුලබ තැන් දක්වා
02:58
from places that have it to places that need it.
42
178886
3790
තම මල ස්වරූපයෙන් පොහොර ප්‍රවාහනය කරති.
03:02
So clearly, whales are really important in nutrient cycling,
43
182676
3439
ඒ නිසා පැහැදිලිවම, සාගර හරහා තිරස්, සිරස් දෙදිශාවටම
03:06
both horizontally and vertically, through the oceans.
44
186115
3692
පෝෂක චක්‍රියකරණයට තල්මසුන් වැදගත් වේ.
03:09
But what's really cool is that they're also really important after they're dead.
45
189807
6659
එහෙත් ඇත්තම විස්මය නම් ඔවුන් මියගිය පසුවද තල්මසුන් වැදගත් වන ආකාරයයි.
03:16
Whale carcasses are some of the largest form of detritus
46
196466
4093
තල්මස් මළකුණු සාගර මතුපිට සිට කිඳා බසින විශාලතම සුන්බුන් වර්ගයකි.
03:20
to fall from the ocean's surface, and they're called whale fall.
47
200559
4210
මේ නිසා තල්මස් මළකුණු කිඳා බැසීම "තල්මස් වැටීම" නමින් හඳුන්වයි.
03:25
As these carcasses sink,
48
205409
2057
තල්මස් මළකුණු කිඳා බසින අතරතුර,
03:27
they provide a feast to some 400-odd species,
49
207466
3029
ආඳකුගේ හැඩය ගන්නා හැග්ෆිෂ් මසුන් ඇතුළු
03:30
including the eel-shaped, slime-producing hagfish.
50
210495
3836
සාගරයේ වසන 400කට වැඩි සත්ව විශේෂ ගණනාවකට භෝජන සංග්‍රහයක් සපයයි.
03:35
So over the 200 years of whaling,
51
215021
2133
ඉතින් වසර 200කට අධික තල්මස් දඩයමේදී
03:37
when we were busy killing and removing these carcasses from the oceans,
52
217154
4370
අප තල්මසුන් ඝාතනය කරමින් සහ
03:41
we likely altered the rate and geographic distribution of these whale falls
53
221524
5722
එම මළකුණු සාගරයෙන් ඉවත් කරමින්,
03:47
that would descend into deep oceans,
54
227246
2317
ගැඹුරු මුහුදට තල්මස් වැටීමේ වේගය සහ ව්‍යාප්තිය වෙනස් කර,
03:49
and as a result, probably led to a number of extinctions
55
229563
3691
තම පැවැත්ම සඳහා තල්මස් මළකුණු මත යැපෙන
03:53
of species that were most specialized
56
233254
2138
තවත් සත්ව විශේෂ ගණනාවක
03:55
and dependent on these carcasses for their survival.
57
235392
4484
වඳ වීමට හේතුකාරක වී ඇත.
03:59
Whale carcasses are also known to transport about 190,000 tons of carbon,
58
239876
7932
තල්මස් මළකුණු කාබන් ටොන් 190,000 පමණ
04:07
which is the equivalent of that produced
59
247808
2298
වායුගෝලයෙන් අවශෝෂණය කර ගැඹුරු මුහුදට ප්‍රවාහනය කරයි.
04:10
by 80,000 cars per year
60
250106
3065
මෙය වසරකට මෝටර් රථ 80,000 විසින් වායුගෝලයට මුදා හරින කාබන් ප්‍රමාණයට සමානය.
04:13
from the atmosphere to the deep oceans,
61
253171
2829
මෙසේ අතිරික්ත කාබන් වායුගෝලයෙන් ඉවත්කර,
04:16
and the deep oceans are what we call "carbon sinks,"
62
256000
3510
ගැඹුරු මුහුදේ සිරකර තබමින්
04:19
because they trap and hold excess carbon from the atmosphere,
63
259510
4063
ගෝලීය උණුසුම ඉහළ යාම ප්‍රමාද කිරීමට උපකාර වන නිසා
04:23
and therefore help to delay global warming.
64
263573
4216
ගැඹුරු මුහුදු “කාබන් නිවාරක” ලෙස සැලකේ.
04:27
Sometimes these carcasses also wash up on beaches
65
267789
3679
සමහර විට මෙම තල්මස් මළ සිරුරු වෙරළට ගසාගෙන එන අතර
04:31
and provide a meal to a number of predatory species on land.
66
271468
5072
ගොඩබිම වසන මාංශ භක්ෂක සත්ව විශේෂ වලට ආහාරයක් වෙයි.
04:36
The 200 years of whaling was clearly detrimental
67
276540
3924
වසර 200 ක තල්මස් දඩයම පැහැදිලිවම අහිතකර වූ අතර
04:40
and caused a reduction in the populations of whales
68
280464
2892
සියයට 60ත් 90ත් අතර ප්‍රතිශතයකින්
04:43
between 60 to 90 percent.
69
283356
3120
තල්මස් ගහනය අඩු කිරීමට හේතුවිය.
04:46
Clearly, the Save the Whales movement
70
286476
1826
පැහැදිලිවම, “සුරකින්න තල්මසුන්” ව්‍යාපාරය
04:48
was instrumental in preventing commercial whaling from going on,
71
288302
4411
වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක වූ අතර
04:52
but we need to revise this.
72
292713
3141
අප නැවත මෙය සංශෝධනය කල යුතුයි.
04:55
We need to address the more modern, pressing problems that these whales face
73
295854
4754
තල්මසුන් මුහුණ පාන වඩාත් අලුත්,
05:00
in our waters today.
74
300608
1741
දැවෙන ප්‍රශ්න විසදීමට සලකා බැලිය යුතුයි.
05:02
Amongst other things, we need to stop them
75
302349
2133
අනිකුත් කරුණු අතර,
05:04
from getting plowed down by container ships when they're in their feeding areas,
76
304482
4705
ඔවුන් තම පෝෂක ප්‍රදේශවල සිටින විට කන්ටේනර් නැව් වල හැපීම,
05:09
and stop them from getting entangled in fishing nets
77
309187
2798
මුහුදේ පා වෙමින් සිටින අතරතුර ධීවර දැල් වල පැටලීම
05:11
as they float around in the ocean.
78
311985
2484
නැවැත්විය යුතුයි.
05:14
We also need to learn to contextualize our conservation messages,
79
314469
4370
ඒ වගේම අපි ජනතාවට මේ සත්වයන්ගෙන් සැබෑ පරිසර පද්ධතියට ඇති අගය අවබෝධවන පරිදි,
05:18
so people really understand the true ecosystem value of these creatures.
80
318839
6386
අපගේ සංරක්ෂණ පණිවුඩ නිර්වචනය කල යුතුයි.
05:25
So, let's save the whales again,
81
325985
4157
ඉතින් අපි නැවත තල්මසුන් බේරා ගනිමු,
05:30
but this time, let's not just do it for their sake.
82
330142
4133
නමුත් මෙවර, හුදෙක් ඔවුන් වෙනුවෙන් එය නොකර
05:34
Let's also do it for ours.
83
334275
2531
අප වෙනුවෙන් එය කරමු.
05:36
Thank you.
84
336806
2345
ඔබට ස්තුතියි.
05:39
(Applause)
85
339151
4830
(අත්පොලසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7