Nizar Ibrahim: How we unearthed the spinosaurus

118,168 views ・ 2015-04-24

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Tharanga Wijethilake Reviewer: Dulini Mudunkotuwa
00:12
These dragons from deep time are incredible creatures.
0
12988
4713
ඈත අතීතයේ ජීවත් වුනු මේ මකරු විශ්මයජනක සත්ව කොට්ටාශයක්.
00:17
They're bizzarre,
1
17701
1445
උන් අසාමාන්‍යයි ,
00:19
they're beautiful,
2
19146
1710
උන් ඉතාම ලස්සණයි,
00:20
and there's very little we know about them.
3
20856
2985
ඒ වගේම අපි උන් ගැන දන්නේ ඉතාම අල්ප වශයෙන්.
00:23
These thoughts were going through my head
4
23841
2290
මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන කියවදදී එහෙමයි මට හිතුනේ.
00:26
when I looked at the pages of my first dinosaur book.
5
26131
4443
මම ඉස්සරවෙලාම ඩයිනොසරයින් ගැන කියවදදී එහෙමයි මට හිතුනේ.
00:30
I was about five years old at the time,
6
30574
2504
එතකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති,
00:33
and I decided there and then
7
33078
1953
එදා තමයි මම මුලින්ම තීරණය කලේ
00:35
that I would become a paleontologist.
8
35031
2845
අනාගතයේ මම ඈත අතීතයේ ජීවත් වුන සත්වයින් ගැන අධ්‍යයනය කරනවා කියල.
00:37
Paleontology allowed me to combine my love for animals
9
37876
3337
එක නිසා මට පුළුවන් උනා සත්තුන්ට තියෙන මගේ ආසාවයි
00:41
with my desire to travel to far-flung corners of the world.
10
41213
4728
ලෝකේ ඉතාම ඈත කෙළවරවල් වලට යන්න තියෙන ආසාවයි දෙකම ඉෂ්ට කර ගන්න.
00:45
And now, a few years later, I've led several expeditions
11
45941
3023
මම දැනට ගවේෂණ කිහිපයක්ම කරලා තියෙනවා.
00:48
to the ultimate far-flung corner on this planet, the Sahara.
12
48964
5182
ලෝකේ ඉතාමත්ම දුර තැනකට , සහරා කාන්තරයට.
00:54
I've worked in the Sahara because I've been on a quest
13
54146
4049
මම එහෙට ගියේ මට යමක් හොයා ගන්න ඕනේ නිසා.
00:58
to uncover new remains of a bizarre, giant predatory dinosaur
14
58195
5105
මම හෙව්වේ අමුතු මාංශ භක්ෂක ඩයිනොසරයෙක්,
01:03
called Spinosaurus.
15
63300
3151
උගේ නම ස්පිනසොරස් (ස්පයිනසොරස් ).
01:06
A few bones of this animal have been found
16
66451
3353
උගේ අස්ථි කිහිපයක් කලින් හොයා ගෙන තිබුණා
01:09
in the deserts of Egypt
17
69804
1380
ඊජිප්තු කාන්තාර වලින්
01:11
and were described about 100 years ago by a German paleontologist.
18
71184
5353
ජර්මන් ජාතික විද්‍යාඥයෙක් ඒ ගැන විස්තර කරලා තිබ්බ අවුරුදු 100කට විතර කලින්.
01:16
Unfortunately, all his Spinosaurus bones were destroyed in World War II.
19
76537
4948
අවාසනාවකට ඒ සියල්ල දෙවන ලෝක යුද්ධයේදී විනාශ වෙලා ගියා.
01:21
So all we're left with are just a few drawings and notes.
20
81485
4304
එක නිසා අපිට ඉතිරි වෙලා තිබ්බේ ඇඳපු රූප කිහිපයක් විතරයි.
01:25
From these drawings,
21
85789
1261
ඒ පින්තුර වලින් ,
01:27
we know that this creature, which lived about 100 million years ago,
22
87050
3411
අපි දැනගෙන හිටිය ඌ අවුරුදු මිලියන 100 කට කලින් ජීවත් උන කියල,
01:30
was very big,
23
90461
1551
ඌ ඉතාම විශාල සතෙක්,
01:32
it had tall spines on its back, forming a magnificent sail,
24
92012
3413
උගේ කොඳු නාරටිය දිගට උස අස්ථි තිබුන රුවලක් වගේ පෙනෙන්න,
01:35
and it had long, slender jaws, a bit like a crocodile,
25
95425
4747
ඌට හීනි දිග හොම්බක් තිබුනා හරියට කිඹුලෙකුට වගේ,
01:41
with conical teeth,
26
101542
2218
උල් දත් එක්ක,
01:43
that may have been used to catch slippery prey, like fish.
27
103760
4887
ලිස්සනසුළු මාළු වගේ සත්තු අල්ලා ගන්න ඒක පහසු වෙන්න ඇති.
01:48
But that was pretty much all we knew
28
108647
2057
අපි දැනගෙන එච්චරයි,
01:50
about this animal for the next 100 years.
29
110704
3599
ඊළඟ අවුරුදු 100 ටම.
01:58
My fieldwork took me to the border region between Morocco and Algeria,
30
118563
4802
මගේ ක්ෂේත්‍ර චාරිකා තිබුනේ මොරෝක්කොවයි අල්ජීරියාවයි අතරේ දේශ සීමාවේ,
02:03
a place called the Kem Kem.
31
123365
2573
එතන නම "කෙම් කෙම්".
02:05
It's a difficult place to work in.
32
125938
2313
එතන වැඩ කරන්න අමාරුයි.
02:08
You have to deal with sandstorms and snakes and scorpions,
33
128251
3689
වැලි කුණාටු සර්පයින් ගෝනුස්සෝ ගහන තැනක් එක,
02:11
and it's very difficult to find good fossils there.
34
131940
3144
හොඳ තත්ත්වයේ ෆොසිල හොයා ගන්න හරිම අමාරුයි.
02:15
But our hard work paid off.
35
135084
2816
නමුත් අපේ මහන්සියේ ප්‍රතිඵල තිබ්බා.
02:17
We discovered many incredible specimens.
36
137900
2215
අපි ඉතාම සුවිශේෂී නිදර්ශක හොයාගත්තා.
02:20
There's the largest dinosaur bone
37
140115
1752
මේ තමයි ලොකුම අස්ථිය මෙතෙක්
02:21
that had ever been found in this part of the Sahara.
38
141867
2508
සහරා කාන්තාරයේ ඒ කලාපයෙන් හොයා ගෙන තියෙන.
02:25
We found remains of giant predatory dinosaurs,
39
145475
3494
අපි හොයා ගත්තා විශාල මාංශ භක්ෂක ඩයිනසෝරයෙකුගේ කොටස්,
02:28
medium-sized predatory dinosaurs,
40
148969
2663
මධ්‍යම ප්‍රමාණයේ සතෙකුගේ කොටස් හම්බ වුනා,
02:31
and seven or eight different kinds of crocodile-like hunters.
41
151632
5599
ඒ වගේම කිඹුලන් වගේ සත්තු වර්ග හත අටක් හොයා ගත්තා.
02:37
These fossils were deposited in a river system.
42
157231
3002
මේවා තිබුනේ ගංඟා පද්ධතියක් පතුලේ තැන්පත් වෙලා.
02:40
The river system was also home to a giant, car-sized coelacanth,
43
160233
4170
මේ ගංඟා පද්ධතියේ කාරයක් තරම් සීලකාන්ත් කියන මත්ස්‍යයිනුත් ඉඳල තියෙනවා,
02:44
a monster sawfish,
44
164403
3460
ඌ ඉතාම විශාල දැති මෝරුන් විශේෂයක්,
02:47
and the skies over the river system were filled with pterosaurs,
45
167863
3700
ඒ ගංගා පද්ධතිය ඉහල අහස පිරිලා තිබිල තියෙන්නේ තෙරසොරයින්ගෙන්,
02:51
flying reptiles.
46
171563
2028
උන් පියාඹන උරග විශේෂයක්.
02:53
It was a pretty dangerous place,
47
173591
1619
එක ඉතාම භයානක තැනක්,
02:55
not the kind of place where you'd want to travel to if you had a time machine.
48
175210
3719
කාල යන්ත්‍රයක් තිබුනොත් මෙතන නම් යන්නට හොඳ තැනක් නෙවෙයි.
03:00
So we're finding all these incredible fossils of animals
49
180159
2920
ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න අතරේ,
03:03
that lived alongside Spinosaurus,
50
183079
2690
ඉතින් අපි ස්පයිනසොරස් එක්ක ජීවත් උන අනිත් සත්තුන්ගේ මේ ෆොසිල සොයාගන්න අතරේ,
03:05
but Spinosaurus itself proved to be very elusive.
51
185769
2769
අවශ්‍ය වුනු ෆොසිලය තිබුනේ සැඟවිලා.
03:08
We were just finding bits and pieces
52
188538
1747
අපිට හම්බ වුනේ ඉතාම සුළු කොටස් විතරයි,
03:10
and I was hoping that we'd find a partial skeleton at some point.
53
190285
4415
මම බලාපොරොත්තු වුනා ඇටසකිල්ලේ කොටසක් හම්බ වෙයි කියලා.
03:15
Finally, very recently,
54
195640
1717
අන්තිමේදී , මේ ලඟදි,
03:17
we were able to track down a dig site
55
197357
3110
අපිට කැනීම් වලක් හොයා ගන්න පුළුවන් උනා
03:20
where a local fossil hunter found several bones of Spinosaurus.
56
200467
4964
ඒ පළාතේ ෆොසිල හොයන්නෙක් අස්ථි කිහිපයක් හොයා ගත්ත .
03:25
We returned to the site, we collected more bones.
57
205431
2860
අපිට එතනින් තවත් අස්ථි හම්බ උනා.
03:28
And so after 100 years we finally had another partial skeleton
58
208291
4073
අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට මේ අසාමාන්‍ය සත්වයාගේ අසම්පුර්ණ අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා.
03:32
of this bizarre creature.
59
212364
2161
අන්තිමේදී අවුරුදු 100 කට පස්සේ අපිට මේ අසාමාන්‍ය සත්වයාගේ අසම්පුර්ණ අස්ථි පද්ධතියක් එතැනින්ම හම්බ වුනා.
03:34
And we were able to reconstruct it.
60
214525
1671
ඒ අපිට එක ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වුනා.
03:36
We now know that Spinosaurus had a head
61
216196
1894
අපි දැන් දන්නවා ස්පයිනසොරස්ගේ හිස
03:38
a little bit like a crocodile,
62
218090
1796
තරමක් කිඹුලෙකුගේ වගේ,
03:39
very different from other predatory dinosaurs,
63
219886
2195
අනික් මාංශ භක්ෂක සත්තුන්ගෙන් වෙනස්,
03:42
very different from the T. rex.
64
222081
2737
ටිරනසොරස් රෙක්ස් ට වැඩ හුඟක් වෙනස්.
03:44
But the really interesting information came from the rest of the skeleton.
65
224818
4853
නමුත් හුඟක් වැදගත් වුනේ අස්ථි පද්ධතියේ අනික් කොටස්.
03:49
We had long spines,
66
229671
1333
ඌට දිග කොඳු ඇට තිබුනා,
03:51
the spines forming the big sail.
67
231004
2628
දිග කොඳු ඇට රුවලක් හැදෙන විදියට පිහිටලා තිබුනා.
03:53
We had leg bones, we had skull bones,
68
233632
2245
පාදයේ අස්ථි තිබුනා , හිස්කබලේ අස්ථි තිබුනා,
03:55
we had paddle-shaped feet, wide feet --
69
235877
3448
ඌට තිබුනේ හබල් වගේ පළල පතුලක්--
03:59
again, very unusual, no other dinosaur has feet like this --
70
239325
2815
මේකත් ඉතාම අසාමාන්‍යයි . වෙන කිසිම ඩයිනසොරයෙකුට එහෙම කකුල් නැහැ--
04:02
and we think they may have been used to walk on soft sediment,
71
242140
3111
අපි හිතන්නේ ඒවා රොන් මඩ උඩ ඇවිදින එක ලෙහෙසි කරන්න ඇති,
04:05
or maybe for paddling in the water.
72
245251
2692
ඒ වගේම වතුරේදී හබල් ගාන්නත් උදව්වක්.
04:07
We also looked at the fine microstructure of the bone,
73
247943
3438
අපි අස්ථිවල ක්ෂුද්‍ර ආකෘතිය අධ්‍යයනය කරා,
04:11
the inside structure of Spinosaurus bones,
74
251381
1996
ඒ කියන්නේ අස්ථි ඇතුලේ ආකෘතිය,
04:13
and it turns out that they're very dense and compact.
75
253377
2759
ඒවා ඉතාම සංයුක්ත සහ ඉහල ඝනත්වයක් තිබුනා.
04:16
Again, this is something we see in animals that spend a lot of time in the water,
76
256136
3858
සාමාන්‍යයෙන් එහෙම ලක්ෂණ තියෙන්නේ වතුරේ ගොඩක් කාලය ගත කරන සත්තුන්ගේ,
04:19
it's useful for buoyancy control in the water.
77
259994
3192
උත්ප්ලවකතාවය පාලනය කරන්න එක හුඟක් උදව් වෙනවා.
04:23
We C.T.-scanned all of our bones and built a digital Spinosaurus skeleton.
78
263186
5373
අපි ඒව ස්කෑන් කරලා පරිඝනක ආශ්‍රිත ආකෘතියක් හැදුවා.
04:28
And when we looked at the digital skeleton,
79
268559
2211
අපි ඒ ආකෘතිය දිහා බැලුවම,
04:30
we realized that yes, this was a dinosaur unlike any other.
80
270770
4436
අපිට තේරුණා මේ ඉතාම වෙනස් ඩයිනසොරයෙක් බව.
04:35
It's bigger than a T. rex,
81
275206
1599
මේ සත ටී. රෙක්ස් ට වඩා විශාලයි,
04:36
and yes, the head has "fish-eating" written all over it,
82
276805
2725
ඔලුව දිහා බලපු ගමන් මාළු මත යැපෙන්නෙක් බව පැහැදිලියි,
04:39
but really the entire skeleton has "water-loving" written all over it --
83
279530
4099
මුළු අස්ථි පද්ධතියේම තිබ්බේ ජලචාරි සතෙකුගේ ලක්ෂණ--
04:43
dense bone, paddle-like feet, and the hind limbs are reduced in size,
84
283629
4835
ඝනත්වයෙන් ඉහල අස්ථි, හබල් වගේ පාද , කොට පසු ගාත්,
04:48
and again, this is something we see in animals
85
288464
2208
මේ වගේ ලක්ෂණ අපි දකින්නේ
04:50
that spend a substantial amount of time in the water.
86
290672
2879
සැලකියයුතු කාලයක් වතුරේ ගත කරන සත්තු අතරේ.
04:54
So, as we fleshed out our Spinosaurus --
87
294711
3393
ඉතින් අපි ස්පයිනසොරස්ගේ පේශි අධ්‍යයනය කරද්දී--
04:58
I'm looking at muscle attachments and wrapping our dinosaur in skin --
88
298104
4164
අපි දැන් දකින රූපවල පේශි වගේම උගේ හම ගැනත් හොයල බලද්දී --
05:02
we realize that we're dealing with a river monster,
89
302268
3880
අපිට තේරුණා අපි ගනුදෙනු කරන්නේ ගංගාශ්‍රිත දැවැන්තයෙක් එක්ක කියල,
05:06
a predatory dinosaur, bigger than T. rex,
90
306148
2329
ටී. රෙක්ස් ටත් වැඩ ලොකු මාංශ භක්ෂක ඩයිනසොරයෙක්,
05:08
the ruler of this ancient river of giants,
91
308477
2776
අතීත ගංගාශ්‍රිත යෝධයින් අතර නායකයා,
05:11
feeding on the many aquatic animals I showed you earlier on.
92
311253
3250
ඉස්සරවෙලා මම කියපු සියලු ජලජ සත්තු ආහාරයට ගන්න.
05:14
So that's really what makes this an incredible discovery.
93
314503
2866
එක තමයි මේ සොයා ගැනීම එතරම්ම වැදගත් .
05:17
It's a dinosaur like no other.
94
317369
1505
මේ සතා අනික් ඔක්කොටම වඩා හුඟක් වෙනස් ෴
05:18
And some people told me, "Wow, this is a once-in-a-lifetime discovery.
95
318874
3567
සමහරු මට කිව්වා "මේවගේ සොයා ගැනීම් ඉතාම දුර්ලභයි ,
05:22
There are not many things left to discover in the world."
96
322441
3262
අද ලෝකේ තවත් හුඟක් දේවල් අලුතින් හොයාගන්න ඉතුරු වෙලා නැහැ" කියල .
05:26
Well, I think nothing could be further from the truth.
97
326803
3172
මම හිතන්නේ මේවා සත්‍යයට හුඟක් ලං වෙන්නේ නැහැ.
05:29
I think the Sahara's still full of treasures,
98
329975
2271
මම හිතන්නේ සහරා කාන්තාරයේ තවත් හුඟක් සම්පත් තියෙනවා,
05:32
and when people tell me there are no places left to explore,
99
332246
3185
එක නිසා කෙනෙක් මට කිව්වොත් තවත් කැනීම් කරන්න තැනක් ඉතිරි වෙලා නැහැ කියල,
05:35
I like to quote a famous dinosaur hunter, Roy Chapman Andrews,
100
335431
4037
මම රෝයි චැප්මන් ඇනඩ්රුව්ස් කියන පොසිල හොයන්නගේ කියමනක් කියන්නම් ,
05:39
and he said, "Always, there has been an adventure just around the corner --
101
339468
5616
ඔහු කිව්වා "ලෝකේ කොනක හැම තිස්සෙම වීර ක්‍රියා සිද්ධ වෙනවා,
05:45
and the world is still full of corners."
102
345084
2812
අදටත් ලෝකේ මේ වගේ කොන් ගොඩක් තියෙනවා" කියල .
05:47
That was true many decades ago
103
347896
1919
දශක ගණනාවකට කලින් එක සත්‍යයක්
05:49
when Roy Chapman Andrews wrote these lines.
104
349815
2042
ඔහුගේ ප්‍රකාශය එදාට වගේම
05:51
And it is still true today.
105
351857
1982
අදටත් ඉතාම වලංගුයි.
05:53
Thank you.
106
353839
888
බොහොම ස්තූතියි.
05:54
(Applause)
107
354727
2694
(අත්පොලසන් )
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7