What is net-zero? | Kristen Bell + Giant Ant

178,719 views ・ 2020-10-13

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
00:01
What is net zero?
1
1190
2055
00:03
We release 55 gigatons of greenhouse gases into the air every year.
2
3269
5197
ශුද්ධ-ශුන්‍යය යනු කුමක්ද?
අපි වසරකට හරිතාගාර වායු ගිගා ටොන් 55ක් වාතයට මුදා හරිනවා.
00:08
To stop global warming,
3
8490
1486
00:10
we have to get our greenhouse gas emissions down to zero.
4
10000
3856
ගෝලීය උණුසුම නැවැත්වීමට නම්,
00:13
But for every country to immediately shut down
5
13880
2856
අපේ හරිතාගාර වායු විමෝචනය ශුන්‍යයට අඩු කළ යුතුය.
00:16
all greenhouse gas-releasing activities
6
16760
2206
නමුත් සෑම රටකටම හරිතාගාර වායු මුදා හැරීමේ ක්‍රියාකාරකම්
00:18
would be an enormous challenge,
7
18990
2061
වහාම නැවැත්වීම දැවැන්ත අභියෝගයක් වනු ඇත,
00:21
especially since some countries
8
21075
1551
00:22
have built up an economic head start with no restrictions.
9
22650
3619
මක්නිසාද යත්
සමහර රටවල් කිසිදු සීමාවකින් තොරව
00:26
So instead, we can use an approach called net zero.
10
26293
4293
ආර්ථික ආරම්භයක් ගොඩනඟන බැවිනි.
ඉතින් ඒ වෙනුවට අපිට ‘ශුද්ධ-ශුන්‍යය’ යන ප්‍රවේශය භාවිත කරන්න පුළුවන්.
00:30
Net zero means that for every molecule of greenhouse gas we put into the air,
11
30610
4980
ශුද්ධ ශුන්‍ය යනු අප වාතයට මුදා හරින සෑම හරිතාගාර වායු අණුවක් සඳහාම
00:35
we also take one out,
12
35614
1864
00:37
making our net emissions zero.
13
37502
2682
අපි එක් අණුවක් පිටතට ගෙන
00:40
Net zero requires us to make big changes today,
14
40208
3058
අපේ ශුද්ධ විමෝචනය ශුන්‍ය බවට පත් කිරීමයි.
00:43
use less more efficiently,
15
43290
1916
ශුද්ධ ශුන්‍යයට ළඟා වීමට අපට විශාල වෙනස්කම් කිරීමට සිදු වේ
00:45
and even bigger technological changes for the future,
16
45230
3036
සියලුම හරිතාගාරවල
00:48
like replacing all greenhouse gas-emitting activities with clean ones.
17
48290
4106
වායු විමෝචන ක්‍රියාකාරකම්, පිරිසිදු ඒවා සමඟ ප්‍රතිස්ථාපනය වැනි
විශාල අනාගත තාක්ෂණික වෙනස්කම්ද ඒ අතර වේ.
00:52
We'll also have to capture greenhouse gases from the air
18
52420
2716
00:55
and store them permanently.
19
55160
1797
අපට වාතයෙන් හරිතාගාර වායූන් ග්‍රහණය කර
00:57
And yet, net zero is our best chance for a sustainable future.
20
57672
4881
ස්ථිරව ගබඩා කිරීමටද සිදු වනු ඇත.
එහෙත්, ශුද්ධ ශුන්‍යය යනු, තිරසාර අනාගතයක් සඳහා අපට ඇති හොඳම අවස්ථාවයි.
01:05
[Countdown
21
65090
1562
01:06
Take action on climate change at Countdown.ted.com]
22
66676
2660
[Countdown.ted.com හිදී
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න]
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7