Ricardo Semler: Radical wisdom for a company, a school, a life

439,811 views ・ 2015-02-10

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Rathika Fernando Reviewer: Dulini Mudunkotuwa
00:12
On Mondays and Thursdays, I learn how to die.
0
12986
4192
සෑම සඳුදා හා බ්රහස්පතින්දා දවසකම මම මැෙරන හැටි ඉෙගන ගන්නවා.
මම කියන්ෙන් ඒ මගේ මාරාන්තික දවස් කියලා.
00:17
I call them my terminal days.
1
17178
1924
00:19
My wife Fernanda doesn't like the term,
2
19102
2834
මගේ බිරිඳ ෆනැන්ඩා ඒ වචනයට කැමති නැහැ,
00:21
but a lot of people in my family died of melanoma cancer
3
21936
4802
ඒත් මගේ පවුෙල් වැඩි ෙදනෙක් මරණයට පත් වුණේ ෙමලනෝමා පිළිකාෙවන්.
00:26
and my parents and grandparents had it.
4
26738
2635
මගේ ෙදමව්පියන්ටත් ආච්චිලා සීයලාටත් ඒක තිබුණා.
00:29
And I kept thinking, one day I could be sitting in front of a doctor
5
29373
3284
ඉතින් මට හිතුණා, මාත් දවසක දොස්තර කෙනෙක් ගාවට ගියාම
00:32
who looks at my exams and says,
6
32657
2122
ඔහු මගේ වෛද්ය පරීක්ෂණ බලලා කියන්න පුළුවන්,
00:34
"Ricardo, things don't look very good.
7
34779
2315
"රිකාඩෝ, තත්ත්වෙ එච්චර හොඳ නැහැ වගේ.
00:37
You have six months or a year to live."
8
37094
2679
ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ තව 6 මාසයක් නැතිනම් අවුරැද්දක් විතරයි."
00:39
And you start thinking about what you would do with this time.
9
39773
3246
එතකොට තමන් හිතන්න පටන් ගන්නවා මේ ඉතිරි කාලයේදී කරන්නේ මොනවාද කියලා.
00:43
And you say, "I'm going to spend more time with the kids.
10
43034
2780
තමන් කියනවා, "මම ළමයි එක්ක වැඩිපුර කාලය ගත කරනවා.
00:45
I'm going to visit these places,
11
45839
1557
මම මෙන්න මේ තැන් බලන්න යනවා.
00:47
I'm going to go up and down mountains and places
12
47423
2455
මම කඳු නගින්න යනවා.
මට කරන්න වෙලා තිබුණේ නැති දේවල් ඔක්කොම මම කරනවා."
00:49
and I'm going to do all the things I didn't do when I had the time."
13
49916
3786
00:53
But of course, we all know
14
53806
1833
නමුත්, අපි හැමෝම දන්නවා,
00:55
these are very bittersweet memories we're going to have.
15
55639
2984
මේවා මිශ්ර හැඟීම් සහිතව තැබෙන මතකයන් වන බව.
00:58
It's very difficult to do.
16
58623
1323
ඒක කරන්න හරිම අමාරැයි.
00:59
You spend a good part of the time crying, probably.
17
59946
3653
ඒ වෙලාවෙන් වැඩි කාලයක් තමන් හඬමින් ගත කරයි.
01:03
So I said, I'm going to do something else.
18
63599
2387
ඉතින් මම කිව්වා මම ඊට වඩා වෙනස් දෙයක් කරනවා කියලා.
01:05
Every Monday and Thursday, I'm going use my terminal days.
19
65986
4839
සෑම සඳුඳා හා බ්රහස්පතින්දා දිනකම මම මගේ මාරාන්තික දවස් පාවිච්චි කරනවා.
01:10
And I will do, during those days,
20
70825
2369
ඒ දවස්වල මම කරනවා,
01:13
whatever it is I was going to do if I had received that piece of news.
21
73194
3527
ඒ ප්රවෘත්තිය අැත්තටම මට ලැබුණා නම් මම කරන්න හිටපු දේවල්.
01:16
(Laughter)
22
76721
1373
(සිනහව)
01:18
When you think about --
23
78094
2034
අපි හිතලා බැලුවම--
01:20
(Applause)
24
80128
4165
(අත්පොළසන්)
01:24
when you think about the opposite of work,
25
84293
2477
අපි හිතලා බැලුවොත් වැඩකිරීමට ප්රතිවිරැද්ධ දේ ගැන,
01:26
we, many times, think it's leisure.
26
86770
2477
අපි හිතන්නේ ඒ විවේක කාලය කියලා.
01:29
And you say, ah, I need some leisure time, and so forth.
27
89247
3067
එතකොට තමන් කියනවා, මට විවේක කාලයක් අවශ්යයි වගේ දේවල්.
01:32
But the fact is that, leisure is a very busy thing.
28
92314
3537
ඒත්, ඇත්තටම විවේක කාලය කියන්නේ හරිම කාර්යබහුල දෙයක්.
01:35
You go play golf and tennis, and you meet people,
29
95851
2399
ඔබ යනවා ගොල්ෆ් හා ටෙනිස් ගහන්න, ඔබට වෙන අය හම්බ වෙනවා.
01:38
and you're going for lunch, and you're late for the movies.
30
98250
3110
ඔබ දවල් කෑමට එළියට යනවා, චිත්රපටිය බලන්න යන්න පරක්කු වෙනවා.
01:41
It's a very crowded thing that we do.
31
101362
2048
ඒක හරිම කාරය බහුලයි.
01:43
The opposite of work is idleness.
32
103410
4120
වැඩකිරීමට ප්රතිවරැද්ධ දේ අලසකමයි.
01:47
But very few of us know what to do with idleness.
33
107530
2415
ඒත් අපේ අලසකාලයේ කරන්න පුළුවන් දේ දන්නේ ටික දෙනයි.
01:49
When you look at the way that we distribute our lives in general,
34
109945
4057
අපි අපේ ජීවිතය සාමාන්යයෙන් බෙදා ගන්නා ආකාරය බැලුවොතින්,
තේරැම් යන්නේ, අපිට ගොඩක් සල්ලි තිබෙන කාලවලදී,
01:54
you realize that in the periods in which we have a lot of money,
35
114007
4554
01:58
we have very little time.
36
118561
1997
අපිට කාලය ගොඩක් හිඟයි.
02:00
And then when we finally have time, we have neither the money nor the health.
37
120558
5027
අන්තිටම අපිට කාලය ලැබෙන කොට, සල්ලිත් නැහැ, අපේ සෞඛ්යයත් නැහැ.
02:05
So we started thinking about that as a company for the last 30 years.
38
125585
4620
ඉතින් අපි සමාගමක් විදියට පසුගිය අවුරැදු 30 ක් තිස්සේ ඒ ගැන හිතුවා.
02:10
This is a complicated company with thousands of employees,
39
130205
3171
මේක ඇවිල්ලා සංකීර්ණ සමාගමක්, සේවකයින් දහස් සංඛ්යාවක් වැඩ කරන,
02:13
hundreds of millions of dollars of business
40
133376
2360
ඩොලර් මිලියන 100 ගණනක ව්යාපාර ඊට අඩංගුයි
02:15
that makes rocket fuel propellent systems, runs 4,000 ATMs in Brazil,
41
135736
6553
බ්රසීලයේ රොකට් ඉන්ධන පද්ධති සාදන, ATM යත්ත්ර 4000 ක් පමණ ක්රියා කරවන,
02:22
does income tax preparation for dozens of thousands.
42
142289
3357
හා දහස් ගණනකට ආදායම් බදු සකසන.
02:25
So this is not a simple business.
43
145646
3612
ඉතින් මේක සරල ව්යාපාරයක් නෙමෙයි.
02:29
We looked at it and we said,
44
149258
2128
අපි ඒක දිහා බලලා කිව්වා,
02:31
let's devolve to these people, let's give these people a company
45
151386
4868
මේකේ බලය මේ මිනිසුන්ටම දෙමු, අපි ඒගොල්ලන්ට දෙමු සමාගමක්
02:36
where we take away all the boarding school aspects
46
156254
2380
නේවාසික පාසලක තිබෙන මේ අංගයන් ඒකෙන් කරලා
02:38
of, this is when you arrive, this is how you dress,
47
158634
2389
ඒ කියන්නේ මේ වෙලාවට එන්න, මේ විදියට අඳින්න
02:41
this is how you go to meetings, this is what you say,
48
161023
2562
මෙහෙමයි රැස්වීම්වලට යන්නේ, මේවා කියන්න,
මේවා කියන්න එපා,
02:43
this is what you don't say,
49
163585
1321
මේ දේවල් අයින් කරලා බලමු මොනවද ඉතිරි කියලා.
02:44
and let's see what's left.
50
164906
1506
02:46
So we started this about 30 years ago,
51
166412
1830
ඉතින් අපි මේක පටන් ගත්තා වසර 30ට කලින්
02:48
and we started dealing with this very issue.
52
168242
2525
අපි මේ ප්රශ්නයටම විසඳුම් හෙව්වා.
02:50
And so we said, look, the retirement,
53
170767
2197
අපි කිව්වා බලන්න විශ්රාමය දිහා,
02:52
the whole issue of how we distribute our graph of life.
54
172964
3142
අපේ ජීවිතය බෙදෙන ආකාරයේ ඇති ගැටළුව දිහා.
02:56
Instead of going mountain climbing when you're 82,
55
176106
3157
අවුරැදු 82දී කඳු නඟින්නේ නැතුව
ලබන සතියේ ඒක කළොත්?
02:59
why don't you do it next week?
56
179263
2173
අපි ඒක මෙහෙම කරමු,
03:01
And we'll do it like this,
57
181436
1355
03:02
we'll sell you back your Wednesdays for 10 percent of your salary.
58
182791
4396
අපි ඔබට ඔබේ බදාදා දවස් විකුණන්නම් වැටුපෙන් 10% මිලට.
ඇත්තටම ඒක එහෙම නොවුණත්, හිතන්න ඔබ වයලින් වාදකයෙක් වෙන්න හිටියා කියලා
03:07
So now, if you were going to be a violinist, which you probably weren't,
59
187187
4253
ඒක ඔබ කරනවා මේ බදාදා දවසේ.
03:11
you go and do this on Wednesday.
60
191440
2154
03:13
And what we found --
61
193594
1347
ඉතින් අපි හොයාගත්ත දේවල්--
03:14
we thought, these are the older people
62
194941
2537
අපි හිතන් හිටියේ වයසින් වැඩි අය
03:17
who are going to be really interested in this program.
63
197478
2599
මේ සැලැස්ම ගැන වඩා උනන්දු වේවි කියලා.
ඒත් මේකට මුලින්ම ආපු අයගේ සාමාන්ය වයස
03:20
And the average age of the first people who adhered
64
200077
2454
03:22
were 29, of course.
65
202531
1448
29 ක් වුණා.
03:23
And so we started looking,
66
203979
1358
ඉතින් මේක බලලා,
03:25
and we said, we have to do things in a different way.
67
205337
2500
අපි කිව්වා වෙනස් විදියට වැඩ කරන්න ඕනෑ කියලා.
03:27
So we started saying things like,
68
207837
1771
ඉතින් අපි කියන්න ගත්තා,
03:29
why do we want to know what time you came to work,
69
209608
2374
ඕගොල්ලෝ වැඩට ආපු වෙලාව අපි දැන ගන්න ඕනෑද?
03:31
what time you left, etc.?
70
211982
1251
ගෙදර ගිය වෙලාව ඕනෑද?
03:33
Can't we exchange this for a contract
71
213233
2354
මේක හුවමාරැ කරගන්න බැරිද ගිවිසුමකට
03:35
for buying something from you, some kind of work?
72
215587
3462
ඔබෙන් යම් කිසි දෙයක් මිලදී ගන්න? යම් කිසි කාර්යයක්?
03:39
Why are we building these headquarters?
73
219049
2021
ඇයි අපි මේ මූලස්ථානයක් ගොඩනඟන්නේ?
03:41
Is it not an ego issue that we want to look solid
74
221070
2768
ඒක අහංකාරයට නෙවෙයිද කරන්නේ, අපි ශක්තිමත් හා
03:43
and big and important?
75
223838
1879
විශාලයි හා වැදගත් කියා පෙන්වන්න?
03:45
But we're dragging you two hours across town because of it?
76
225717
3284
ඒත් ඒ නිසා ඔබව නගරය හරහා පැය 2ක් ගමන් කරවනවා.
ඉතින් අපි එකින් එක ප්රශ්න කරා.
03:49
So we started asking questions one by one.
77
229001
3531
03:52
We'd say it like this:
78
232532
1393
අපි ඒවා මෙහෙම කිව්වා:
03:53
One: How do we find people?
79
233925
2282
එක: අපි ශ්රමය සොයන්නේ කොහොමද?
03:56
We'd go out and try and recruit people and we'd say,
80
236207
3183
අපි කට්ටිය සේවයට බඳව ගන්න ගිහින් කියනවා,
03:59
look, when you come to us,
81
239390
1553
මේ බලන්න, අපේ සේවයට බැඳුනොත්,
04:00
we're not going to have two or three interviews
82
240943
2222
අපි සම්මුඛ පරීක්ෂණ දෙක තුන පවත්වලා
ඔබව අපට "විවාහ" කරගන්නේ නැහැ.
04:03
and then you're going to be married to us for life.
83
243165
2412
අපි අපේ ජීවිතය ගෙවන්නේ එහෙම නෙවෙයි.
04:05
That's not how we do the rest of our lives.
84
245577
2150
ඉතින්, එන්න ඔබේ සම්මුඛ පරීක්ෂණ වලට.
04:07
So, come have your interviews.
85
247727
2105
04:09
Anyone who's interested in interviewing, you will show up.
86
249832
3436
ඔබව හමුවීමට උනන්දුවක් තිබෙන අය ඒකට පැමිණේවි.
04:13
And then we'll see what happens out of the intuition that rises from that,
87
253268
3993
එතැනදී මතුවන දැනීමෙන් අපි බලමු
04:17
instead of just filling out the little items of whether you're the right person.
88
257261
4042
ඔබ ගැලපෙනවාද කියලා, නිකන් විස්තර ලියලා තෝර ගන්නවාට වඩා.
04:21
And then, come back.
89
261303
2117
ඊට පස්සේ ආපහු එන්න.
04:23
Spend an afternoon, spend a whole day, talk to anybody you want.
90
263420
3061
වරැවක් හරි දවසක් හරි ගත කරලා කැමති කෙනෙක් එක්ක කථා කරන්න.
04:26
Make sure we are the bride you thought we were
91
266481
3061
අපි ඔබ හිතපු "මනාලිය"මයි කියලා නිසැකවම දැන ගන්න
04:29
and not all the bullshit we put into our own ads.
92
269542
3063
අපි අපේ දැන්වීම් වල පළ කරන විකාර නෙවෙයි කියලා ඉන් දැන ගන්න.
04:32
(Laughter)
93
272605
2076
(සිනහව)
04:34
Slowly we went to a process where we'd say things like,
94
274681
3696
අපි හිමිහිට ඇරඹුවා මෙන්න මෙහෙම දේවල් කියන්න,
අපිට අවශ්ය නැහැ කිසි කෙනෙක් ආයතනයේ නායකයෙක් වෙනවට
04:38
we don't want anyone to be a leader in the company
95
278377
2761
04:41
if they haven't been interviewed and approved
96
281138
2143
ඔවුන් සම්මූඛ පරීක්ෂණයකින් අනුමැතිය ලබා නැතිනම්
04:43
by their future subordinates.
97
283281
2851
අනාගතයේදී තමන් යටතේ සිටින්නන්ගෙන්.
සෑම හය මසකටම වරක්, සෑම කෙනෙකුගේම නායකත්වය නිර්නාමිකව ඇගයෙනවා.
04:46
Every six months, everyone gets evaluated, anonymously, as a leader.
98
286132
4877
04:51
And this determines whether they should continue in that leadership position,
99
291588
4032
කෙනෙක් එම නායකත්ව ධූරයේ රැඳිය යුතුද කියලා ඉන් තීරණය කෙරෙනවා.
04:55
which is many times situational, as you know.
100
295620
2790
ඒක අවස්ථානුකූල බව ඔබ දන්නවානේ.
04:58
And so if they don't have 70, 80 percent of a grade, they don't stay,
101
298410
6054
ඉතින් ඒගොල්ලන්ට ලකුණු සියයට 70 හෝ 80 නොලැබුණොත්, රැඳෙන්න බැහැ.
05:04
which is probably the reason why I haven't been CEO for more than 10 years.
102
304464
4339
ඒක නිසා වෙන්න ඇති මම අවුරැදු 10 න් ප්රධාන විධායක තනතුරේ ඉඳලා නැත්තේ.
05:08
And over time, we started asking other questions.
103
308803
3896
කාලයත් එක්ක අපි තව ප්රශ්න අහන්න ගත්තා.
05:12
We said things like,
104
312699
1516
අපි මේ වගේ දේවල් කිව්වා,
05:14
why can't people set their own salaries?
105
314215
3329
සේවකයින්ට තමන්ගේම වැටුප තීරණය කරන්න බැරිද?
05:17
What do they need to know?
106
317544
1576
ඒක කරන්න නම් දැන ගන්න ඕන මොනවාද?
05:19
There's only three things you need to know:
107
319120
2063
ඒ සඳහා දේවල් 3ක් දැන ගත යුතුයි:
05:21
how much people make inside the company,
108
321183
2335
ආයතනය තුල සිටින අයගේ වැටුප,
05:23
how much people make somewhere else in a similar business
109
323518
2869
ඊට සමාන පිට ව්යාපාරයක සේවය කරන්නන්ගේ වැටුප සහ
05:26
and how much we make in general to see whether we can afford it.
110
326387
3292
ආයතනයේ සාමාන්ය ආදායම. ඒ අපට එය දරන්න පුළුවන්ද කියලා බලන්න.
05:29
So let's give people these three pieces of information.
111
329679
2585
ඉතින් අපි සේවක පිරිසට මේ තොරතුරැ ලබා දුන්නා.
05:32
So we started having, in the cafeteria,
112
332264
2008
අපි පටන් ගත්තා ආපන ශාලාවේ තියන්න,
05:34
a computer where you could go in and you could ask
113
334272
2501
පරිගණකයක්. ඒක පාවිච්චි කරලා දැනගන්න පුළුවන්
05:36
what someone spent, how much someone makes,
114
336773
2197
කෙනෙක්ගේ වියදම, කෙනෙක්ගේ වැටුප,
05:38
what they make in benefits, what the company makes,
115
338970
2480
වරප්රසාද ලෙස ලැබෙන ප්රමාණය, ආයතනයේ ආදායම,
05:41
what the margins are, and so forth.
116
341450
2310
ලාභය වගේ දේවල්.
05:43
And this is 25 years ago.
117
343760
2762
මේ අවුරැදු 25 ට පෙර.
05:47
As this information started coming to people,
118
347452
2735
මේ තොරතුරැ සේවක පිරිසට ලැබුණම,
05:50
we said things like, we don't want to see your expense report,
119
350187
3109
අපි කිව්වා අපිට ඕනැ නැහැ ඔබේ වියදම් වාර්තාව,
05:53
we don't want to know how many holidays you're taking,
120
353296
2572
අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ ගන්න නිවාඩු ප්රමාණය,
05:55
we don't want to know where you work.
121
355892
1888
අපිට දැනගන්න ඕනෑ නැහැ ඔබ කොහෙද කියලා.
05:57
We had, at one point, 14 different offices around town,
122
357780
2976
අපිට එක කාලෙක තිබුණා නගරය වටා කාර්යාල 14 ක්,
06:00
and we'd say, go to the one that's closest to your house,
123
360756
3394
ඉතින් අපි කිව්වා ගෙදරට ළඟම කාර්යාලයට යන්න කියලා.
06:04
to the customer that you're going to visit today.
124
364150
2501
නැතිනම් යන්න ඔබ එදා හමුවෙන පාරිභෝගිකයාට ළඟම කාර්යාලයට.
06:06
Don't tell us where you are.
125
366651
2119
ඔබ ඉන්නේ කොහෙද කියලා අපිට කියන්න එපා.
06:08
And more, even when we had thousands of people, 5,000 people,
126
368770
4125
ඒ වගේම අපේ සේවක පිරිස දහස් ගණනක්, 5000ක් වුණාමත්,
06:12
we had two people in the H.R. department,
127
372895
3378
අපේ මානව සම්පත් අංශයේ වැඩකරේ දෙන්නයි.
06:16
and thankfully one of them has retired.
128
376273
2398
වාසනාවට ඒ අයගෙනුත් එක් අයෙක් විශ්රාම ගිහින්.
06:18
(Laughter)
129
378671
1959
(සිනහව)
06:20
And so, the question we were asking was, how can we be taking care of people?
130
380630
3754
ඉතින් අපි අහපු ප්රශන්ය තමයි, අපි මිනිසුන්ව බලා ගන්නේ කොහොමද?
06:24
People are the only thing we have.
131
384384
1803
අපිට තිබෙන එකම දේ සේවක පිරිසයි.
මිනිසුන් පස්සේ එලවගෙන ගිහින් ඒ අය බලාගන්න අංශයක් අපිට අවශ්ය නැහැ.
06:26
We can't have a department that runs after people and looks after people.
132
386187
3438
06:29
So as we started finding that this worked, and we'd say, we're looking for --
133
389625
5381
අපි හොයාගත්තා මේක සාර්ථකයි කියලා, අපි කිව්වා අපි හොයනවා කියලා,
06:35
and this is, I think, the main thing I was looking for
134
395006
2695
ඇත්තටම, මම හිතන්නේ මම ප්රධානව සෙව්වේ මේක කියලා
06:37
in the terminal days and in the company,
135
397701
2043
ඒ මාරාන්තික දවස් භාවිතා කරලා, සමාගම තුල.
06:39
which is, how do you set up for wisdom?
136
399744
3569
ඒක තමයි, අායතනය ප්රඥාව වෙනුවෙන් ගොඩනඟන්නේ කොහොමද කියලා.
06:43
We've come from an age of revolution, industrial revolution,
137
403313
4676
අපි පැවතෙන්නේ විප්ලවීය අවධියකින්, කාර්මික විප්ලවය,
06:47
an age of information, an age of knowledge,
138
407989
2683
තොරතුරැ යුගය, දැනුමේ යුගය,
06:50
but we're not any closer to the age of wisdom.
139
410672
2612
එහෙත් අපි ප්රඥාවේ යුගයට එළැඹී නැහැ.
අපි ප්රඥාව වැඩෙන ආකාරයට සැලසුම් හා සංවිධානය වන්නේ කෙසේද?
06:53
How we design, how do we organize, for more wisdom?
140
413284
3327
06:56
So for example, many times,
141
416611
1543
නිදසුනක් ලෙස, බොහෝ විට,
06:58
what's the smartest or the intelligent decision doesn't jive.
142
418154
4347
බුද්ධිමත්ම තීරණය පිළිගැනෙන්නේ නැහැ.
ඉතින් අපි කිව්වා මේ වගේ දේවල්,
07:02
So we'd say things like,
143
422501
2382
07:04
let's agree that you're going to sell 57 widgets per week.
144
424883
4007
අපි එකඟ වෙමු ඔබ සතියකට උපාංග 57 ක් ගණනේ විකුණනවා කියලා.
07:08
If you sell them by Wednesday, please go to the beach.
145
428890
3673
බදාදා වෙද්දී ඒක කළොත් කරැණාකරලා මුහුදු වෙරළට යන්න.
07:12
Don't create a problem for us, for manufacturing, for application,
146
432563
3711
අපිට, නිෂ්පාදන හා ප්රායෝගික අංශයට ප්රශ්නයක් ඇති කරන්න එපා,
07:16
then we have to buy new companies, we have to buy our competitors,
147
436274
3103
එතකොට අපිට නව සමාගම්, තරඟකරැවන් මිලට ගන්න වෙනවා,
07:19
we have to do all kinds of things because you sold too many widgets.
148
439377
3222
ගොඩක් දේවල් කරන්න වෙනවා, ඔබ වැඩිපුර විකුණපු නිසා.
ඒක නිසා මුහුදු වෙරළට ගිහින්, සඳුඳා ඉඳලා අාපහු වැඩ කරන්න.
07:22
So go to the beach and start again on Monday.
149
442599
2236
07:24
(Laughter) (Applause)
150
444835
2436
(සිනහව) (අත්පොළසන්)
07:27
So the process is looking for wisdom.
151
447271
3339
ඉතින් ක්රියාවලිය තමයි, ප්රඥාව හොයන එක.
07:30
And in the process, of course, we wanted people to know everything,
152
450610
3540
මේ ක්රියාවලියේදී අපිට අවශ්ය වුණා මිනිසුන් සියළු තොරතුරැ දැන ගෙන සිටීම,
අපිට අවශ්ය වුණා ප්රජාතන්ත්රවාදී ලෙස සෑම දෙයක්ම කරන්න.
07:34
and we wanted to be truly democratic about the way we ran things.
153
454150
3369
07:37
So our board had two seats open with the same voting rights,
154
457519
5691
ඉතින් ආයතනික මණ්ඩලයේ එකම ඡන්ද අයිතිය ඇති ආසන 2 ක් අපි විවෘත කළා,
07:43
for the first two people who showed up.
155
463210
2118
මුලින්ම ඒක ඉල්ලන දෙදෙනෙකුට.
07:45
(Laughter)
156
465328
1568
(සිනහව)
07:46
And so we had cleaning ladies voting on a board meeting,
157
466896
5236
සමාගම පිරිසිඳු කරන කාන්තාවන් අපේ මාණ්ඩලික රැස්වීම් වල ඡන්දය දුන්නා,
07:52
which had a lot of other very important people in suits and ties.
158
472132
3096
ටයි කෝට් ඇඳපු තවත් වැදගත් අය සමඟම.
ඇත්ත වශයෙන්ම ඒ නිසා අපේ අවංකත්වය සුරැකුණා.
07:55
And the fact is that they kept us honest.
159
475228
3629
07:58
This process, as we started looking at the people who came to us,
160
478857
3749
මෙහිදී අපේ අායතනයට එන අය දිහා බැලුවම
08:02
we'd say, now wait a second,
161
482606
1578
අපි කිව්වා, තත්ත්පරයක් ඉන්න,
08:04
people come to us and they say, where am I supposed to sit?
162
484184
2883
කට්ටිය වැඩට ඇවිත් අපෙන් අහනවා, මම වාඩි වෙන්නේ කොහෙද?
08:07
How am I supposed to work? Where am I going to be in 5 years' time?
163
487067
3240
මම වැඩ කරන්නේ කොහොමද? අවුරැදු 5න් මම ඉන්නේ කොහෙද?
08:10
And we looked at that and we said, we have to start much earlier.
164
490308
3078
ඒක දැකලා අපි කිව්වා මේ දේවල් කලින්ම ඇරඹිය යුතුයි කියලා.
අපි පටන් ගන්නෙ කොතැනින්ද?
08:13
Where do we start?
165
493386
1023
08:14
We said, oh, kindergarten seems like a good place.
166
494409
2515
අපි කිව්වා, පෙර පාසල ඒකට හොඳ තැනක් වේවි කියලා.
08:16
So we set up a foundation, which now has, for 11 years, three schools,
167
496924
4657
ඉතින් අපි පිහුටෙව්වා පදනමක්. පසුගිය අවුරැදු 11 දී එහි තිබෙනවා පාසල් 3ක්
08:21
where we started asking the same questions,
168
501581
2302
මෙහිදී අපි අර ප්රශ්නම අසනවා.
08:23
how do you redesign school for wisdom?
169
503883
2912
පාසලක් ප්රඥාව වෙනුවෙන් නිර්මාණය කරන්නේ කෙසේද?
08:26
It is one thing to say, we need to recycle the teachers,
170
506795
2929
අපිට කියන්න පුළුවන් ගුරැවරැන් ප්රතිචක්රීකරණය කළ යුතුයි,
08:29
we need the directors to do more.
171
509724
1674
අධ්යක්ෂකවරැ වැඩි දායකත්වයක් දිය යුතුයි කියලා.
08:31
But the fact is that what we do with education is entirely obsolete.
172
511401
5932
එහෙත් සත්යය තමයි අපේ අධ්යාපන ක්රමය සම්පූර්ණයෙන්ම යල් පැන ගිය එකක්.
ගුරැවරයාගේ භූමිකාව යල් පැන ගිය එකක්.
08:37
The teacher's role is entirely obsolete.
173
517333
2498
08:39
Going from a math class, to biology, to 14th-century France is very silly.
174
519831
5647
ගණන් වලින් ජීව විද්යාවටත් එතැනින් 14 වැනි සියවසේ ප්රංශය ගැන පංතියකට යෑම විකාරයක්.
08:45
(Applause)
175
525482
4702
(අත්පොළසන්)
ඉතින් අපි හිතුවා ඒක කෙසේ විය යුතුද කියලා.
08:50
So we started thinking, what could it look like?
176
530184
2729
08:52
And we put together people, including people who like education,
177
532913
3569
අපි එකට එකතු කළා කට්ටියක්, අධ්යාපනයට ලැදි අයත් සමඟම,
08:56
people like Paulo Freire, and two ministers of education in Brazil
178
536482
5435
පවුලෝ ෆ්රේරි වැනි අය හා බ්රසීලයේ අධ්යාපන ඇමතිවරැ දෙදෙනෙක්.
අපි ඇහුවා, අලුතෙන්ම පාසලක් නිර්මාණය කරනවා නම්,
09:01
and we said, if we were to design a school from scratch,
179
541917
2669
09:04
what would it look like?
180
544586
1427
ඒක කොයි වගේ වේවිද කියලා?
ඉතින් අපි නිර්මාණය කළා ලූමියාර් යන නමින් හඳුන්වන පාසලක්
09:06
And so we created this school, which is called Lumiar,
181
546013
3733
09:09
and Lumiar, one of them is a public school,
182
549746
2152
ලූමියාර්, මින් එකක් රජයේ පාසලක්.
09:11
and Lumiar says the following:
183
551898
1806
ලූමියාර් පාසලේදී අපි මෙහෙම කියනවා,
09:13
Let's divide this role of the teacher into two.
184
553704
4177
අපි ගුරැවරයාගේ භූමිකාව 2ට බෙදමු.
09:17
One guy, we'll call a tutor.
185
557881
2361
ඉන් එක්කෙනෙක් හඳුන්වනවා උපදේශක(tutor) යනුවෙන්.
09:20
A tutor, in the old sense of the Greek "paideia": Look after the kid.
186
560242
4975
ඒ "පයිෙඩයා" යන පැරණි ග්රීක භූමිකාවට සමාන වූ උපදේශක: එනම්, දරුවා බලා ගන්න.
ඒ කිව්වේ, ගෙදරදී වෙන්නේ මොනවාද? මේ මොහොතේදී කොහොමද වැනි දේ.
09:25
What's happening at home, what's their moment in life, etc..
187
565217
3830
ඒත් කරැණාකරලා උගන්වන්න එපා.
09:29
But please don't teach,
188
569047
1340
09:30
because the little you know compared to Google, we don't want to know.
189
570387
3410
ඒ මොකද ගූගල් වලට සාපේක්ෂව ඔබ දන්නා සුළු දේ අපට දැනගන්න ඕනෑ නැහැ.
09:33
Keep that to yourself.
190
573797
1152
ඒක ඔබම තියාගන්න.
09:34
(Laughter)
191
574949
1348
(සිනහව)
09:36
Now, we'll bring in people who have two things:
192
576297
3953
මෙතැනට අපි ගේනවා දේවල් දෙකක් තිබෙන අය:
එනම්, දැඩි උනන්දුව හා ප්රවීණතාවය. එය ඔවුන්ගේ වෘත්තිය වීමට හෝ නොවීමට පුළුවන්.
09:40
passion and expertise, and it could be their profession or not.
193
580250
4367
09:44
And we use the senior citizens,
194
584617
1917
අපි භාවිතා කරනවා ජේ්යෂ්ඨ පුරවැසියන්ව,
09:46
who are 25 percent of the population with wisdom that nobody wants anymore.
195
586534
4353
අන් අය නොසොයන, ප්රඥාව සහිත සමාජයේ 25% ක පිරිස ඒ අයයි.
09:50
So we bring them to school and we say,
196
590887
2607
අපි ඒ අය පාසලට ගෙන්වලා කියනවා,
09:53
teach these kids whatever you really believe in.
197
593494
3836
මේ දරුවන්ට ඔබ සැබවින්ම විශ්වාස කරන දේ උගන්වන්න කියලා.
ඉතින් අපිට ඉන්නවා ගණිතය උගන්වන වයලින් වාදකයෝ.
09:57
So we have violinists teaching math.
198
597330
2616
09:59
We have all kinds of things where we say,
199
599946
2565
අපි සමහර වෙලාවට කියනවා,
10:02
don't worry about the course material anymore.
200
602511
2981
පාඨමාලාවේ අන්තර්ගතය ගැන වධ වෙන්න එපා කියලා.
10:05
We have approximately 10 great threads that go from 2 to 17.
201
605492
4964
අපට 2 සිට 17 දක්වා දිවෙන විශිෂ්ට තේමාවන් 10 ක් තිබෙනවා.
10:10
Things like, how do we measure ourselves as humans?
202
610456
4390
මනුෂ්යයින් ලෙස අපි මිනුම් කරන්නේ කෙසේද වගේ දේවල්.
10:14
So there's a place for math and physics and all that there.
203
614846
3626
ගණිතය හා භෞතික විද්යාව වගේ දේවල් වලට එහිදී ඉඩ ලැබෙනවා.
10:18
How do we express ourselves?
204
618472
1864
අපි අදහස් ප්රකාශ කරන්නේ කොහොමද?
10:20
So there's a place for music and literature, etc.,
205
620336
2405
එතැනදී ඉඩ ලැබෙනවා සංගීතය, සාහිත්යය වගේ දේට
10:22
but also for grammar.
206
622741
1644
ඒ වගේම ව්යාකරණ ඉගෙනීමටත්.
10:24
And then we have things that everyone has forgotten,
207
624385
2657
හැම දෙනාටම අමතක වූ දේ පවා එහි අන්තර්ගතයි.
ඒත ඒ දේ ජීවිතයේ වැදගත්ම දේ විය හැකියි.
10:27
which are probably the most important things in life.
208
627042
2569
10:29
The very important things in life, we know nothing about.
209
629611
3698
අපි කිසිදෙයක් නොදත් එහෙත් ජීවිතයේ වැදගත්ම දේවල්.
අපි ආදරය ගැන කිසි දෙයක් දන්නේ නැහැ,
10:33
We know nothing about love,
210
633309
2240
10:35
we know nothing about death,
211
635549
2092
මරණය ගැන දන්නෙත් නැහැ,
10:37
we know nothing about why we're here.
212
637641
2077
අපේ පැවැත්මට හේතුව දන්නෙත් නැහැ.
10:39
So we need a thread in school that talks about everything we don't know.
213
639718
4534
ඉතින් අපට පාසලේදී තේමාවක් අවශ්යයි අපි නොදන්න සියලු දේ ගැන කථා කරන්න.
10:44
So that's a big part of what we do.
214
644252
2104
එය අපි ඉටු කරන දේවල් වල විශාල කොටසක්.
10:46
(Applause)
215
646356
5595
(අත්පොළසන්)
10:51
So over the years, we started going into other things.
216
651951
2918
කාලය ගතවෙත්ම අපි තවත් දේවල් කරා,
10:54
We'd say, why do we have to scold the kids
217
654869
2162
අපි ඇහුවා, අැයි අපි ළමයින්ට බණින්නේ,
10:57
and say, sit down and come here and do that, and so forth.
218
657031
2791
ඉඳගන්න, මෙහෙ එන්න, අරක කරන්න වගේ දේවල් කියන්නේ ඇයි.
10:59
We said, let's get the kids to do something we call a circle,
219
659822
3315
අපි කිව්වා අපි කවය යැයි හඳුන්වන දෙයක් දරැවන් ලවා කරවමු කියලා.
එය සතියකට වරක් රැස් වෙනවා.
11:03
which meets once a week.
220
663137
1265
11:04
And we'd say, you put the rules together
221
664402
2310
අපි කියනවා, ඕගොල්ලොම නීති සකසන්න,
11:06
and then you decide what you want to do with it.
222
666712
2327
ඊට පසු තීරණය කරන්න ඒවායින් කරන්නේ මොනවාද කියලා.
11:09
So can you all hit yourself on the head?
223
669039
2182
ඉතින් ඔළුවට ගහගත්තට කමක් නැද්ද?
11:11
Sure, for a week, try.
224
671221
2322
ඔව්, සතියක් කරලා බලන්න.
11:13
They came up with the very same rules that we had,
225
673543
3935
ඒගොල්ලොත් අපි දාපු නීති ටිකම තෝර ගත්තා.
11:17
except they're theirs.
226
677478
1391
වෙනස ඒක ඒ අයගේ තීරණය වීම.
11:18
And then, they have the power,
227
678869
2245
ඒ වගේම ඒ අයට බලය තිබෙනවා,
ඒ කියන්නේ ඒ අයට පුළුවන් ළමුන් පාසලෙන් තාවකාලිකවත් ස්ථිරවත් ඉවත් කරන්න.
11:21
which means, they can and do suspend and expel kids
228
681114
4992
අපි පාසල් සෙල්ලමක් කරනවා නෙවෙයි, ඇත්තටම ඒ අය ඒ තීරණ ගන්නවා.
11:26
so that we're not playing school, they really decide.
229
686106
5398
11:31
And then, in this same vein,
230
691504
3043
ඉතින් මේ විදිහටම
11:34
we keep a digital mosaic,
231
694547
2394
අපි තියා ගන්නවා විවිධ කොටස් වලින් සැදුණු ඩිජිටල් සැලැස්මක්.
11:36
because this is not constructivist or Montessori or something.
232
696941
3631
ඒ ෙම්ක අභිනිර්මාණවාදය හෝ මොන්ටිසෝරි ක්රමය නොවන නිසා.
11:40
It's something where we keep the Brazilian curriculum
233
700572
3538
එය අපි බ්රසීලියානු විෂයමාලාව
11:44
with 600 tiles of a mosaic,
234
704110
2668
ටයිල් කැට 600 න් සැදි විචිත්රයක් ලෙස තැබීමක්.
11:46
which we want to expose these kids to by the time they're 17.
235
706778
3137
වයස 17 වන විට ළමුන්ට ඒ සියල්ලම හඳුන්වා දීලා.
11:49
And follow this all the time and we know how they're doing
236
709915
2835
මේ විදියට අපි හැම තිස්සේම දන්නවා ඒ අයගේ තත්ත්වය.
11:52
and we say, you're not interested in this now, let's wait a year.
237
712750
4040
ඉතින් අපි කියනවා, ඔබට දැන් මේ ගැන උනන්දුවක් නැහැ. අවුරැද්දකට පස්සේ බලමු.
11:56
And the kids are in groups that don't have an age category,
238
716804
4232
ළමුන් ඉන්නේ වයස අනුව බෙදුණු කණ්ඩායම් වල නෙවෙයි.
ඒ කිව්වේ යමකට සූදානම් වූ 6 හැවිරිදි ළමයෙක් 11 හැවිරිදි දරැවෙක් සමඟ එකට ඉඳීවි,
12:01
so the six-year-old kid who is ready for that with an 11-year-old,
239
721036
3726
12:04
that eliminates all of the gangs and the groups
240
724762
2365
මෙයින් කණ්ඩායම් හා කල්ලි ඉවත් වෙනවා,
12:07
and this stuff that we have in the schools, in general.
241
727127
3885
ඒ වගේම සාමාන්යයෙන් පාසල් වල තිබෙන එවැනි අනිත් දේවල් ද ඉවත් වෙනවා.
ඒ අයට තිබෙනවා බිංදුවේ සිට සියය දක්වා ලකුණු පද්ධතියක්.
12:11
And they have a zero to 100 percent grading,
242
731012
2441
12:13
which they do themselves with an app every couple of hours.
243
733453
3801
ලකුණු දැමීම ඒ අයම සෑම පැය 2ට වරක්ම ඇප් එකක් මාර්ගයෙන් කරගන්නවා,
එම ගැටළුව සම්බන්ධයෙන් ඔවුන් සියයට 37ක සමර්ථයක් ලැබී ඇති බව අපි දැනගන්න තෙක්.
12:17
Until we know they're 37 percent of the way we'd like them to be on this issue,
244
737254
4435
12:21
so that we can send them out in the world with them knowing enough about it.
245
741689
4895
එතකොට ඒ අයට යන්න දෙන්න පුළුවන් ඒ ගැන ප්රමාණවත් දෙයක් ඉගෙන ගත්තට පස්සේ.
12:26
And so the courses are World Cup Soccer, or building a bicycle.
246
746584
5243
පාඨමාලාවන් තමයි ලෝක කුසලාන පාපන්දු හෝ බයිසිකලයක් තැනීම
12:31
And people will sign up for a 45-day course on building a bicycle.
247
751827
4271
බයිසිකලයක් තැනීමේ දින 45 ක පාඨමාලාවකට කට්ටිය බැඳෙනවා
12:36
Now, try to build a bicycle without knowing that pi is 3.1416.
248
756098
4569
පයි වල අගය 3.1416 කියලා නොදැන බයිසිකලයක් හදන්න බලන්නකෝ.
12:40
You can't.
249
760667
1764
ඒක කරන්න බැහැ.
12:42
And try, any one of you, using 3.1416 for something.
250
762431
4512
එලෙසම උත්සාහ කරන්නකෝ 3.1416 කුමකට හෝ භාව්තා කරන්න.
12:47
You don't know anymore.
251
767083
1506
එහෙම දැන් දන්නේ නැහැ.
12:48
So this is lost and that's what we try to do there,
252
768589
2431
ඒක නැතිවෙලා. ඉතින් අපි එතැන කරන්න උත්සාහ කරන්නේ,
12:51
which is looking for wisdom in that school.
253
771020
2114
ඒ පාසල තුලින් ප්රඥාව සෙවීමට.
12:53
And that brings us back to this graph and this distribution of our life.
254
773134
5560
ඉතින් ඉන් නැවත මේ ප්රස්තාරය වෙතටත් අපේ ජීවිතය ගැන මේ ව්යප්තිය වෙතටත් එනවා.
මම හිතන හැටියට මම ගොඩක් සල්ලි හම්බ කරලා තියෙනවා.
12:59
I accumulated a lot of money when I think about it.
255
779090
2661
13:01
When you think and you say, now is the time to give back --
256
781751
4247
දැන් ආපසු දීමට කාලය හරි කියලා අපි හිතලා කියන කොට
13:05
well, if you're giving back, you took too much.
257
785998
2672
ඔබ ආපසු දෙනවා කියන්නේ ඔබ වැඩිපුර ගත්තා කියන එකයි.
13:08
(Laughter) (Applause)
258
788670
7052
(සිනහව) (අත්පොළසන්)
13:16
I keep thinking of Warren Buffet waking up one day
259
796822
2580
මට හිතෙනවා වොරන් බෆට් දවසක උදේ නැඟිටලා
13:19
and finding out he has 30 billion dollars more than he thought he had.
260
799402
3384
දැනගන්නවා හිතුවාට වඩා ඩොලර් බිලියන 30ක් එයාට තියෙනවා කියලා.
13:22
And he looks and he says, what am I going to do with this?
261
802786
2792
එයා ඒක බලලා අහනවා, මොකක්ද මම මේකට කරන්නේ?
13:25
And he says, I'll give it to someone who really needs this.
262
805578
2837
එයා කියනවා මම මේක ඇත්තටම අවශ්ය කෙනෙකුට දෙනවා කියලා.
මම මේක බිල් ගේට්ස්ට දෙනවා. (සිනහව)
13:28
I'll give it to Bill Gates. (Laughter)
263
808415
2288
13:32
And my guy, who's my financial advisor in New York,
264
812086
3150
ඉතින් නිව් යෝර්ක් වල ඉන්න මගේ මූල්ය උපදේශකරැ,
13:35
he says, look, you're a silly guy
265
815236
1893
එයා කියනවා, බලන්න, ඔයා පිස්සු මිනිහෙක්
13:37
because you would have 4.1 times more money today
266
817129
3273
ඒ මොකද ඔයාට මේ වෙනකොට 4.1 ගුණයක් වැඩි සල්ලි තියෙන්න තිබුණා
13:40
if you had made money with money instead of sharing as you go.
267
820402
4260
ඔයා ඒක එවෙලේම බෙදා ගන්නේ නැතුව සල්ලි වලින් සල්ලි හොයා ගත්තා නම්.
13:44
But I like sharing as you go better.
268
824668
1812
ඒත් මම වඩා කැමති එවේලෙම බෙදා ගන්න.
13:46
(Applause)
269
826480
3306
(අත්පොළසන්)
13:49
I taught MBAs at MIT for a time
270
829786
4272
මම කාලයක් MIT හි MBA පාඨමාලා ඉගැන්වූවා.
එවිට මම දවසක් නතර වුණා මවුන්ට් ඕබන් ෙසාහොන් පිටියේදී.
13:54
and I ended up, one day, at the Mount Auburn Cemetery.
271
834058
2606
13:56
It is a beautiful cemetery in Cambridge.
272
836664
1944
ඒක කේම්බ්රිජ්වල ලස්සන සොහොන් පිටියක්.
13:58
And I was walking around. It was my birthday and I was thinking.
273
838608
3042
ඉතින් මම ඒකේ ඇවිද්දා. එදා මගේ උපන්දිනය නිසා මම කල්පනාවේ හටියේ.
14:01
And the first time around, I saw these tombstones
274
841650
2394
පළවෙනි පාරට ඇවිදින කොට මම දැක්කා සොහොන් ගල්
විශිෂ්ට දේවල් කරපු අපූරැ පුද්ගලයින් මම ඒවායේ දුටුවා.
14:04
and these wonderful people who'd done great things
275
844044
2773
14:06
and I thought, what do I want to be remembered for?
276
846817
3882
මාව සිහිපත් කළ යුත්තේ කුමක් සඳහාද කියා මම කල්පනා කරා.
14:10
And I did another stroll around,
277
850889
1596
මම තව පාරක් එහි ඇවිද්දා.
14:12
and the second time, another question came to me,
278
852485
2445
ඒ පාර මට තව ප්රශ්නයක් මතු වුණා,
14:14
which did me better, which was,
279
854930
2303
මට වඩා ගැලපෙන එකක්, ඒක තමයි
14:17
why do I want to be remembered at all?
280
857233
2887
සිහිපත් කිරීමක් මට අවශ්යයමද?
14:20
(Laughter)
281
860120
2137
(සිනහව)
මම හිතනවා ඒ ප්රශ්නය මාව වෙනමම තැනකට ගෙනිච්චා කියලා.
14:22
And that, I think, took me different places.
282
862257
2821
මට අවුරැදු 50 දී, මගේ බිරිඳ ෆනැන්ඩා හා මම මුළු දවල් වරැවක් තිස්සේම ඉඳගෙන,
14:25
When I was 50, my wife Fernanda and I sat for a whole afternoon,
283
865078
4248
14:29
we had a big pit with fire,
284
869326
2182
ගින්දර එක්ක ලොකු වලක් අපිට තිබුණා,
14:31
and I threw everything I had ever done into that fire.
285
871508
3576
මම මෙතෙක් කරපු සෑම දෙයක්ම මම ඒ ගින්නට විසිකරා.
එතැන තිබුණා භාෂා 38 ට පරිවර්තනය වුණු පොතක්,
14:35
This is a book in 38 languages,
286
875084
2387
14:37
hundreds and hundreds of articles and DVDs, everything there was.
287
877471
3547
ලිපි සිය ගණනක්, DVD ආදි මේ සියලුම දේ.
එයින් දේවල් දෙකක් සිදු වුණා.
14:41
And that did two things.
288
881018
1420
14:42
One, it freed our five kids from following in our steps, our shadow --
289
882438
4925
පළමුව අපේ දරැවන් 5 දෙනා අපේ අඩි පාරේ, අපේ සෙවණැල්ලේ සිටින්නට වීමෙන් නිදහස් වුණා.
14:47
They don't know what I do.
290
887363
1656
ඒගොල්ලෝ දන්නේ නැහැ මම මොනවාද කරන්නේ කියලා.
14:49
(Laughter)
291
889019
1224
(සිනහව)
14:50
Which is good.
292
890243
1309
එහෙම හොඳයි.
14:51
And I'm not going to take them somewhere
293
891552
1925
මම ඒගොල්ලන්ව කොහාට හෝ ගෙනිහින්
14:53
and say, one day all of this will be yours.
294
893477
2394
කියන්නේ නැහැ, දවසක මේ හැමදේම ඕගොල්ලන්ගේ කියලා.
14:55
(Laughter)
295
895871
1557
(සිනහව)
14:57
The five kids know nothing, which is good.
296
897428
3532
දරැවෝ 5 දෙනා කිසි දෙයක් දන්නේ නැහැ. ඒක හොඳයි.
15:00
And the second thing is,
297
900960
1681
දෙවැන්න තමයි,
15:02
I freed myself from this anchor of past achievement or whatever.
298
902641
4698
අතීත ජයග්රහණ නම් මේ නැංගුරමෙන් මම නිදහස් වුණා.
15:07
I'm free to start something new every time and to decide things from scratch
299
907339
4498
මට නිදහස තිබෙනවා සෑම විටම අලුත් දෙයක් අරඹලා මුල සිට තීරණ ගන්න
15:11
in part of those terminal days.
300
911837
2121
ඒ මාරාන්තික දවස් වලදී.
15:13
And some people would say,
301
913958
1417
සමහර අය කියාවි,
15:15
oh, so now you have this time, these terminal days,
302
915375
2538
ආහ්, ඔබට දැන් මේ කාලය තිබෙනවා, මේ මාරාන්තික දවස්,
15:17
and so you go out and do everything.
303
917913
1858
ඉතින් ඔබ ගිහින් හැම දෙයක්ම කරනවා.
15:19
No, we've been to the beaches,
304
919771
2322
නැහැ, අපි මුහුදු වෙරළවල් වලට ගියා,
අපි ගියා සමෝවා හා මාලදිවයිනට හා මොසැම්බික්වලට,
15:22
so we've been to Samoa and Maldives and Mozambique,
305
922093
2562
15:24
so that's done.
306
924655
1766
ඉතින් ඒක හරි.
15:26
I've climbed mountains in the Himalayas.
307
926421
2109
මම හිමාලයේ කඳු නැඟලා තිබෙනවා.
15:28
I've gone down 60 meters to see hammerhead sharks.
308
928530
3871
මම හැමර්හෙඩ් මෝරැ බලන්න 60 m යට කිමිදිලා තිබෙනවා.
15:32
I've spent 59 days on the back of a camel from Chad to Timbuktu.
309
932401
4551
මම චැඩ් සිට ටිම්බක්ටු දක්වා දින 59 ක් පුරා ඔටුවේක් පිට ගියා.
15:36
I've gone to the magnetic North Pole on a dog sled.
310
936952
3991
මම සුනඛ හිමායනයකින් උත්තර ධ්රැවයට ගියා.
15:40
So, we've been busy.
311
940943
1776
ඉතින් අපි කාර්යබහුලව සිටියා.
15:42
It's what I'd like to call my empty bucket list.
312
942719
6003
ඒකට මම කියන්නේ මගේ හිස්වූ පනිට්ටු ලැයිස්තුව කියලයි.
15:48
(Laughter)
313
948722
2979
(සිනහව)
මේ සංකල්පය තුලින් මේ දින දිහා බලලා මම කල්පනා කරනවා,
15:51
And with this rationale, I look at these days and I think,
314
951701
3557
15:55
I'm not retired. I don't feel retired at all.
315
955258
2519
මම විශ්රාමික නැහැ. මම විශ්රාමිකයි කියලා දැනෙන්නේම නැහැ.
15:57
And so I'm writing a new book.
316
957777
2141
ඉතින් මම අලුත් පොතක් රචනා කරනවා.
15:59
We started three new companies in the last two years.
317
959918
3813
අපි පසුගිය වසර දෙක තුල සමාගම් තුනක් ඇරඹුවා.
16:03
I'm now working on getting this school system for free out into the world,
318
963731
5203
මම දැන් වැඩ කරන්නේ මේ නව පාසල් පද්ධතිය නොමිලයේ ලෝකයට දෙන්නයි.
16:08
and I've found, very interestingly enough, that nobody wants it for free.
319
968934
3429
ඒත් පුදුමයකට කිසිකෙනෙක් ඒක නොමිලයේ භාරගන්න ලෑස්ති නැහැ.
16:12
And so I've been trying for 10 years
320
972387
1938
ඉතින් මම අවුරැදු 10ක්ම බැලුවා
16:14
to get the public system to take over this school rationale,
321
974325
3425
මේ පාසල් සංකල්පය පොදු පද්ධතිය තුලට ඇතුළු කිරීමට
16:17
much as the public schools we have,
322
977750
2395
අපට තිබෙන පොදු පාසල්
ඒවායේ ලකුණු, ඒවායේ ශ්රේණිය 100 න් 43 වෙනුවට
16:20
which has instead of 43 out of 100, as their rating, as their grades,
323
980145
4697
16:24
has 91 out of 100.
324
984842
2689
100 න් 91 ක් පවතින නිසා.
16:27
But for free, nobody wants it.
325
987531
2433
ඒත් නොමිලයේ කවුරැත් ඒක භාරගන්න ලෑස්ති නැහැ.
16:29
So maybe we'll start charging for it and then it will go somewhere.
326
989964
3194
ඒ නිසා සමහරවිට අපි ඒකට අය කළොත් එය සාර්ථක වීමට ඉඩක් ඇති.
ඒත් අපිට කරන්න අවශ්ය දෙයක් තමයි මේක ලෝකයට දෙන එක.
16:33
But getting this out is one of the things we want to do.
327
993158
3781
16:36
And I think what this leaves us as a message for all of you,
328
996939
3317
ඉතින් මෙයින් පණිවිඩයක් ලෙස ඔබට ලැබන දේ,
16:40
I think is a little bit like this:
329
1000256
1752
ඒක ටිකක් මේ වගේ:
අපි හැමෝම ඉගෙන ගෙන තිබෙනවා ඉරිදා රෑ ගිහින්
16:42
We've all learned how to go on Sunday night
330
1002008
3157
ඊ-මේල් යැවීමටයි නිවසේ සිට වැඩ කිරීමටයි.
16:45
to email and work from home.
331
1005165
2417
16:47
But very few of us have learned
332
1007582
1710
ඒත් අපි ටික දෙනෙක් තමයි ඉගෙනගෙන තිබෙන්නේ
16:49
how to go to the movies on Monday afternoon.
333
1009292
3130
සඳුඳා දවල්ට චිත්රපටියක් බලන්න යන්නේ කොහොමද කියලා.
16:52
And if we're looking for wisdom, we need to learn to do that as well.
334
1012422
4101
අපි ප්රඥාව සොයනවා නම්, අපි ඒක කරන්නත් ඉගෙන ගන්න ඕන.
16:56
And so, what we've done all of these years is very simple,
335
1016523
3650
ඉතින් අපි මේ අවුරැදු ගණනාවක් තිස්සේම කරපු දේ සරලයි,
17:00
is use the little tool, which is ask three whys in a row.
336
1020173
3172
පිට පිට තෙවරක් ඇයි යුනුෙවන් විමසීමේ කුඩා ෙමවලම භාවිතා කිරීමයි ඒ.
17:03
Because the first why you always have a good answer for.
337
1023345
2761
පළමු ඇයි ප්රශ්නයට හොඳ පිළිතුරැ තිබෙනවා.
17:06
The second why, it starts getting difficult.
338
1026106
2415
දෙවැනි ඇයි ප්රශ්නයේ සිට ඒක සංකීර්ණ වෙනවා.
17:08
By the third why, you don't really know why you're doing what you're doing.
339
1028521
3939
තෙවැනියට අැයි කියා අසද්දී, අපි දන්නේ නැහැ අපි කරන දේ කරන්නේ ඇයි කියා.
17:12
What I want to leave you with is the seed and the thought that maybe if you do this,
340
1032460
6228
මට අවශ්ය ඔබට බීජය දෙන්න, අදහස දෙන්න, මෙය සිදු කළොත්,
17:18
you will come to the question, what for?
341
1038688
2756
ඔබ එනවා කුමකටද යන ප්රශ්නයට.
17:21
What am I doing this for?
342
1041444
1502
මම මේක කරන්නේ කුමකටද?
17:22
And hopefully, as a result of that, and over time,
343
1042946
2881
ඉතින්, මේ හේතුවෙන්, කාලයක් ගත වුණාම
17:25
I hope that with this, and that's what I'm wishing you,
344
1045827
3133
මම බලාපොරොත්තු වෙනවා, සහ ඔබට ප්රාර්ථනා කරනවා,
17:28
you'll have a much wiser future.
345
1048960
2703
ඔබට වඩා ප්රඥාවන්ත අනාගතයක් ලැබේවා කියලා.
17:31
Thank you very much.
346
1051663
1785
ඔබට ගොඩක් ස්තූතියි.
17:33
(Applause)
347
1053448
7539
(අත්පොළසන්)
17:45
Chris Anderson: So Ricardo, you're kind of crazy.
348
1065957
5087
ක්රිස් අැන්ඩර්සන්: ඉතින් රිකාර්ඩෝ, ඔබට ටිකක් පිස්සු.
17:51
(Laughter)
349
1071044
1825
(සිනහව)
17:52
To many people, this seems crazy.
350
1072869
3180
බොහෝ දෙනෙක්ට මේක පිස්සු කියලා හිතේවි.
ඒත් එහි ගැඹුරැ ප්රඥාවක් තිබෙනවා.
17:56
And yet so deeply wise, also.
351
1076049
3389
17:59
The pieces I'm trying to put together are this:
352
1079438
2909
මම ගලපගන්න හදන කොටස් මෙවායි:
18:02
Your ideas are so radical.
353
1082347
2095
ඔබේ අදහස් විප්ලවීයයි.
18:04
How, in business, for example, these ideas have been out for a while,
354
1084442
5049
නිදසුනක් ලෙස, ව්යාපාරයක මේ අදහස් කලක් තිස්සේ පැවතියත්
18:10
probably the percentage of businesses that have taken some of them
355
1090191
3210
සමහරවිට ඉන් කොටසක් යෙදවූ ව්යාපාර ප්රතිශතය
18:13
is still quite low.
356
1093401
1902
තවම පහත් අගයක පවතින්නේ.
18:15
Are there any times you've seen some big company
357
1095303
2898
ඔබ දැක තිබෙනවාද අවස්ථා ඇතැම් විශාල සමාගම්
18:18
take on one of your ideas and you've gone, "Yes!"?
358
1098201
3629
ඔබේ යම් අදහසක් ක්රියාත්මක කළ ආකාරය ගැන ඔබ සතුටු වුණු,
18:21
Ricardo Semler: It happens. It happened about two weeks ago
359
1101830
2797
රිකාඩෝ සෙම්ලර්: ඒක සිද්ධ වෙනවා. මීට දෙසතියකට කලින් එෙහම වුණා
රිචඩ් බ්රැන්සන් එයාගේ පිරිසට පැවසුවා,
18:24
with Richard Branson, with his people saying,
360
1104627
2210
18:26
oh, I don't want to control your holidays anymore,
361
1106837
2532
මට තව දුරටත් ඕගොල්ලන්ගේ නිවාඩු දවස් පාලනය කරන්න ඕනැ නැහැ,
18:29
or Netflix does a little bit of this and that,
362
1109369
2184
නෙට්ෆ්ලික්ස් සමාගමත් ටිකක් අනුගමනය කරනවා
18:31
but I don't think it's very important.
363
1111553
2327
ඒත් ඒක එතරම් වැදගත් කියලා මම හිතන්නේ නැහැ.
18:33
I'd like to see it happen maybe a little bit in a bit of a missionary zeal,
364
1113880
3754
මම ආසයි ඒක තරමක් ධර්මදූත උද්යෝගයකින් වෙනවා දකින්න,
18:37
but that's a very personal one.
365
1117634
1574
ඒත් ඒක පෞද්ගලික අාශාවක්.
18:39
But the fact is that it takes a leap of faith about losing control.
366
1119208
4212
ඒත් සත්යය තමයි පාලනය ගිලිහීම පිළිබඳ දැඩි විශ්වාසයක් එයට අවශ්ය වීම.
18:43
And almost nobody who is in control is ready to take leaps of faith.
367
1123420
3296
පාලනය අතේ ඇති බොහෝ දෙනෙක් විශ්වාසය පදනම් පිම්මවල් පනින්න ලෑස්ති නෑ.
18:46
It will have to come from kids and other people
368
1126716
2340
ඒක සිදුවිය යුත්තේ ළමුන්ගෙන් සහ අනෙක් පුද්ගලයින්ගෙන්
18:49
who are starting companies in a different way.
369
1129056
2242
වෙනස් විදියට සමාගම් අරඹන.
18:51
CA: So that's the key thing?
370
1131298
1508
ක්රි.ඇ: ඉතින් ඒකද වැදගත්ම දේ?
18:52
From your point of view the evidence is there,
371
1132806
2199
ඔබ දකින විදිහට සාක්ෂි තිබෙනවා,
ව්යාපාරික වශයෙන් මේක සාර්ථකයි
18:55
in the business point of view this works,
372
1135005
1996
ඒත් මිනිසුන්ට ධෛර්යය නැහැ ඒක කරන්න.
18:57
but people just don't have the courage to -- (Whoosh)
373
1137001
2708
18:59
RS: They don't even have the incentive.
374
1139709
2122
රි.ෙස: ඔවුන්ට ඊට පෙළඹවීමක්වත් නැහැ.
19:01
You're running a company with a 90-day mandate.
375
1141831
2756
ඔබ සමාගමක් දුවනවා දින 90 ක නියෝගපත්රයක් මත.
19:04
It's a quarterly report.
376
1144587
1879
ඊට කාර්තුවක වාර්තාවක් අවශ්යයි.
19:06
If you're not good in 90 days, you're out.
377
1146466
2218
ඔබ දින 90න් සාරථක නැතිනම් එළියට විසිවෙනවා.
19:08
So you say, "Here's a great program that, in less than one generation --"
378
1148684
3921
ඉතින් ඔබ කියනවා, "මෙන්න විශිෂ්ට වැඩසටහනක් පරම්පරා එකකට අඩුවෙන්---"
19:12
And the guy says, "Get out of here."
379
1152605
1924
ඒ පුද්ගලයා කියනවා, "යනවා යන්න මෙතැනින්"
19:14
So this is the problem.
380
1154529
1891
ඉතින් මේක තමයි ගැටළුව.
19:16
(Laughter)
381
1156420
2915
(සිනහව)
19:19
CA: What you're trying to do in education seems to me incredibly profound.
382
1159335
5316
ක්රි.ඇ: ඔබ අධ්යාපනයට කරන්න හදන දේ සෑහෙන ගැඹුරැ බවයි පේන්නේ,
19:24
Everyone is bothered about their country's education system.
383
1164651
4498
සෑම කෙනෙක්ම තමන්ගේ රටේ අධ්යාපන ක්රමය ගැන අසතුටින්.
19:29
No one thinks that we've caught up yet to a world
384
1169149
2773
කවුරැත් සිතන්නේ නැහැ එය තවම ඇවිත් කියලා ලෝකයකට
19:31
where there's Google and all these technological options.
385
1171922
2950
ගූගල් සහ අනෙකුත් තාක්ෂණ පවතින.
19:34
So you've got actual evidence now that the kids so far going through your system,
386
1174872
3870
ඉතින් ඔබට සැබෑ සාක්ෂි තිබෙනවා මෙතෙක් ඔබේ පද්ධතිය හරහා යන ළමුන්,
19:38
there's a dramatic increase in performance.
387
1178742
2552
ඔවුන්ගේ හැකියාවේ විස්මයජනක වර්ධනයක් තිබෙනවා.
19:41
How do we help you move these ideas forward?
388
1181294
2565
මේ අදහස් ඉදිරියට ගෙනයන්න අපි කොහොමද ඔබට උදව් කරන්නේ?
19:43
RS: I think it's that problem of ideas whose time has come.
389
1183859
3984
රි.සෙ: මම හිතන්නේ මේක යල්පැන ගිය අදහස්වල ප්රශ්නයක්.
19:48
And I've never been very evangelical about these things.
390
1188750
3502
ඒවගේම මම කවදාවත් මේ දේවල් පතුරන්න ගියේ නැහැ.
19:52
We put it out there.
391
1192252
1541
අපි ඒක එළියට දානවා.
19:53
Suddenly, you find people --
392
1193793
1445
එකවරම පුද්ගලයින් හමුවෙනවා--
19:55
there's a group in Japan, which scares me very much,
393
1195238
2515
ජපානයේ කණ්ඩායමක් සිටිනවා, මට ඒ ගැන බයත් හිතෙනවා,
19:57
which is called the Semlerists, and they have 120 companies.
394
1197753
3165
එගොල්ලන්ට කියන්නේ සෙම්ලරිස්ට්ස්ලා කියලා, ඒ අයට සමාගම් 120 ක් තිබෙනවා.
20:00
They've invited me. I've always been scared to go.
395
1200918
4371
ඒ අය මට ආරාධනා කරලා තිබෙනවා. ඒත් එහි යන්න මම භය වුණා.
20:05
And there is a group in Holland that has 600 small, Dutch companies.
396
1205289
5175
ඕලන්දයේත් කුඩා ඕලන්ද සමාගම් 600ක් සමඟ සිටිනවා කණ්ඩායමක්.
20:10
It's something that will flourish on its own.
397
1210464
2677
ඒක තනිවම වර්ධනය වන දෙයක්.
20:13
Part of it will be wrong, and it doesn't matter.
398
1213141
2491
එහි සමහර දේවල් වරදින්න පුළුවන්, ඒකට කමක් නැහැ.
20:15
This will find its own place.
399
1215632
2077
මේක ඊට අයිති තැන සොයා ගනීවි.
20:17
And I'm afraid of the other one, which says,
400
1217709
2485
ඒවගේම මම බය අනික් දේ තමයි මේ විදියට කියන එක,
20:20
this is so good you've got to do this.
401
1220194
1932
මේක සෑහෙන හොඳ නිසා ඒක කරන්නම ඕනෑ.
20:22
Let's set up a system and put lots of money into it
402
1222126
2666
අපි පද්ධතියක් පටන් අරගෙන ඊට ගොඩක් ම්ුදල් යොදවමු
20:24
and then people will do it no matter what.
403
1224792
2527
එතකොට කොහොම හරි කට්ටිය ඒක කරයි.
20:27
CA: So you have asked extraordinary questions your whole life.
404
1227319
3244
ක්රි.ඇ: ඉතින් ඔබ ජීවිතය පුරාම අරැමපුදුම ප්රශ්න අසා තිබෙනවා.
20:30
It seems to me that's the fuel that's driven a lot of this.
405
1230563
2833
මේ බොහෝ දේ මෙහෙය වූ ඉන්ධනය එය බවයි මට පෙනී යන්නේ.
20:33
Do you have any other questions for us, for TED, for this group here?
406
1233396
5869
ඔබට අපට වෙනත් ප්රශ්න තිබෙනවාද, TED වලට, මේ රැස් ව සිටින අයට?
20:39
RS: I always come back to variations of the question
407
1239265
4589
රි.ෙස: මම සෑමවිටම පැමිණෙනවා එක්තරා ප්රශ්නයක විවිධ ස්වරූපයන්ට
20:43
that my son asked me when he was three.
408
1243854
3251
මගේ පුතා වයස තුනේදී මගෙන් ඇසූ.
අපි ජකූසියක ඉඳගෙන සිටින විට එයා ඇසුවා, "තාත්තා, ඇයි අපි ජීවත් වෙන්නේ?"
20:47
We were sitting in a jacuzzi, and he said, "Dad, why do we exist?"
409
1247105
3941
20:51
There is no other question.
410
1251056
1564
ඊට අමතර ප්රශ්නයක් නැහැ.
20:52
Nobody has any other question.
411
1252620
1514
කිසිකෙනෙකුට මේ හැර ප්රශ්නයක් නැහැ.
20:54
We have variations of this one question, from three onwards.
412
1254134
3989
වයස තුනේ සිට මේ ප්රශ්නය විවිධ ස්වරූපවලින් අපට ඇති වෙනවා.
20:58
So when you spend time in a company, in a bureaucracy, in an organization
413
1258123
5396
ඉතින් ඔබ සමාගමක, නිලතන්ත්රයක, සංවිධානයක කාලය ගත කරද්දී,
21:03
and you're saying, boy --
414
1263519
1623
ඔබ කියනවා, ෂහ්--
21:05
how many people do you know who on their death beds said,
415
1265142
2717
ඔබ කී දෙනෙක් දන්නවාද මරණාසන්නයේදී මෙසේ පැවසූ,
21:07
boy, I wish I had spent more time at the office?
416
1267859
2405
ෂහ්, මට හිතෙනවා වැඩි කාලයක් කාර්යාලයේ ගත කරා නම් කියලා?
21:10
So there's a whole thing of having the courage now --
417
1270264
5050
ඉතින් මේක මේ මොහොතේ ධෛර්යය ඇති කර ගැනීමක්,
21:15
not in a week, not in two months,
418
1275314
1908
සතියකින්, මාස දෙකකින් නෙමෙයි,
21:17
not when you find out you have something --
419
1277222
2294
ලෙඩක් කියලා දන්නා විට නෙමෙයි,
21:19
to say, no, what am I doing this for?
420
1279516
2872
පවසන්න, නැහැ, ඇයි මම මේ දේ කරන්නේ?
21:22
Stop everything. Let me do something else.
421
1282388
2117
සෑම දෙයක්ම නවත්වන්න. මම වෙන දෙයක් කරන්නම්.
21:24
And it will be okay,
422
1284505
1565
ඒක ප්රශ්නයක් වෙන්නේ නැහැ.
21:26
it will be much better than what you're doing,
423
1286070
2271
ඒක ඔබ දැන් කරන දෙයට වඩා යහපත් වේවි,
21:28
if you're stuck in a process.
424
1288341
3108
ඔබ ක්රියාවලියක සිරවී සිටිනවා නම්.
21:31
CA: So that strikes me as a profound and quite beautiful way to end
425
1291449
3202
ක්රි.ඇ: ඉතින් මට දැනෙන්නේ ඒක ගැඹුරැ හා ලස්සන විදියක් නිමා කරන්න
21:34
this penultimate day of TED.
426
1294651
1626
අන්තිම TED දවසට කලින් වූ මෙදිනට.
21:36
Ricardo Semler, thank you so much.
427
1296277
1678
රිකාඩෝ සෙම්ලර්, ඔබට බෙහෙවින්ම ස්තූතියි.
21:37
RS: Thank you so much.
428
1297955
1577
රි.සෙ : බොහොම ස්තූතියි.
21:39
(Applause)
429
1299532
1652
(අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7