Where does all the carbon we release go? | Kristen Bell + Giant Ant

84,497 views ・ 2020-10-13

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
00:01
Where does all the carbon we release go?
1
1587
2479
00:04
Carbon works in a natural cycle, present in all living things:
2
4090
3719
අපි නිකුත් කරන සියලුම කාබන් යන්නේ කොතැනට ද?
00:07
in the soil, in the oceans, in the atmosphere
3
7833
2944
කාබන් ස්වභාවික චක්‍රයක ක්‍රියා කරයි, එය සෑම ජීවියෙක් තුළම පවතී:
00:10
and in rocks deep underground.
4
10801
2605
පසෙහි, සාගරවල,
00:13
When plants and other living things die,
5
13430
2256
වායුගෝලයේ සහ භූගත ගැඹුරු පාෂාණවල ද පවතී
00:15
much of their stored carbon makes its way back to the atmosphere
6
15710
3605
ශාක හා අනෙකුත් ජීවීන් මිය ගිය විට,
00:19
until new plants grow and reabsorb the carbon.
7
19339
3109
නව ශාක වර්ධනය වී නැවත කාබන් අවශෝෂණය කරන තෙක්
ඒවායේ ගබඩා කර ඇති කාබන් බොහොමයක් වායුගෝලයට ආපසු යයි.
00:23
But over millions of years,
8
23130
1561
00:24
some of the carbon stored in ancient trees and sea life becomes rock
9
24715
4091
නමුත් වසර මිලියන ගණනක් පුරා,
00:28
and some becomes fossil fuels:
10
28830
2517
පැරණි ගස්වල සහ මුහුදු ජීවීන් තුළ ගබඩා කර ඇති
00:31
coal, oil and natural gas.
11
31371
2685
කාබන්වලින් සමහරක් පාෂාණ බවට පත් වන අතර
00:34
Natural events like volcanic eruptions
12
34080
2516
සමහරක් පොසිල ඉන්ධන බවට පත් වේ.
00:36
release some of the carbon trapped in rock.
13
36620
2736
ගිනිකඳු පිපිරීම් වැනි ස්වභාවික සිදුවීම්
00:39
And human activities, like burning fossil fuels,
14
39380
3040
පාෂාණවල සිරවී ඇති කාබන් වලින් කොටසක් මුදා හරියි.
00:42
also release some of that prehistoric carbon.
15
42444
3110
එමෙන්ම ෆොසිල ඉන්ධන දහනය කිරීම වැනි මානව ක්‍රියාකාරකම් ද
00:45
Today, humans release around 60 times more carbon
16
45578
4078
එම ප්‍රාග් ඓතිහාසික කාබන්වලින් කොටසක් මුදා හරියි.
00:49
than all the volcanoes on the planet each year.
17
49680
2566
අද වන විට සෑම වසරකම මිනිසුන් විසින් පෘථිවියේ ඇති සියලුම ගිනිකඳුවලට වඩා
00:52
That overloads Earth's carbon cycle
18
52270
2416
60 ගුණයකින් කාබන් මුදාහරියි.
00:54
and builds up in the atmosphere
19
54710
1650
එමඟින් පෘථිවි කාබන් චක්‍රය මතට අධික බර පටවා
00:56
and oceans.
20
56384
1191
00:57
Planting more trees will help, but trees alone can't get us to net zero.
21
57599
4849
එය වායුගෝලයේ සහ සාගර තුළ ගොඩනැඟේ.
ගස් සිටුවීම මීට උපකාරී වේ. නමුත්, ගස් වැවීමෙන්ම ශුද්ධ ශුන්‍යයට යා නොහැක.
01:02
There's only one sure way to stop global warming.
22
62472
2914
ගෝලීය උණුසුම නැවැත්වීමට ඇත්තේ එකම ක්‍රමයකි.
01:06
We must stop releasing this excess carbon into our air.
23
66200
3588
මෙම අතිරික්ත කාබන් වාතයට මුදා හැරීම අප විසින් නතර කළ යුතුය.
01:15
[Countdown
24
75243
1536
01:16
Take action on climate change at Countdown.ted.com]
25
76803
2698
[Countdown.ted.com හිදී
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න]
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7