24 hours on Earth -- in one image | Stephen Wilkes

102,738 views ・ 2020-11-04

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
අපි නැවතී ලෝකය දෙස බලන විට
ස්වභාවධර්මය අපට අද්විතීය ආකාරයෙන් විවිධ දේවල් හෙළි කරයි.
පසුගිය දශකය තුළ,
00:12
Nature reveals itself to us in unique ways,
1
12150
3336
මම ලොව පුරා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ සහ වාසස්ථාන නිරීක්ෂණය කර ඇත
00:15
if we stop and look at the world through a window of time.
2
15510
3517
ඡායාරූප ශිල්පීය ක්‍රමයක් භාවිත කර කාලය ගතවීම, එනම් වචනාර්ථයෙන් ගත් කළ
00:19
Over the last decade,
3
19900
1566
දිවා රෑ ඇති වීම,
00:21
I've observed endangered species and habitats around the world,
4
21490
3666
යන සියල්ලම එකම රූපයකින් ග්‍රහණය කර ගත්තෙමි
00:25
using a photographic technique that captures the passage of time,
5
25180
3831
එක් දිනක් තුළ
කාලය වෙනස් වන විට, වනජීවීන් සහ ස්වභාවික වාසස්ථානවල
00:29
literally from day to night,
6
29035
1931
00:30
all within a single image.
7
30990
2033
ක්ෂණික අවස්ථා දැකීමට මට අවස්ථාව ලැබුණි.
00:33
It has allowed me to witness
8
33550
1423
00:34
the fleeting moments between wildlife and the natural habitat
9
34997
4009
සෙරෙන්ගෙටිහි සති පහක නියඟයක් අතරතුර,
වතුර වළක් සොයා ගැනීමට මම පැය 26 ක් බලා සිටියෙමි.
00:39
as time changes over the course of a single day.
10
39030
3123
විවිධ හා තරඟකාරී වන ජීවීන්
00:43
In the Serengeti, during a five-week drought,
11
43000
3356
අපගේ පෘථිවියේ වටිනාම සම්පත වන ජලය
00:46
I discovered a watering hole and watched, for 26 hours,
12
46380
4466
සන්සුන්ව බෙදා ගනී.
00:50
diverse and competitive wildlife
13
50870
2186
කෙන්යාවේ බොගෝරියා විල මත, මම ෆ්ලෙමින්ගෝ සංක්‍රමණය ඡායාරූප ගත කළෙමි.
00:53
calmly share our planet's most precious resource:
14
53080
3678
මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ නියං සමයේ උච්චතම කාල වකවානුවේදීය
00:56
water.
15
56782
1209
නමුත් දේශගුණික විපර්යාස නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය
00:59
On Lake Bogoria in Kenya, I photographed the great migration of flamingos.
16
59110
4616
මේ නිසා වියළි කඳු කොළ පැහැයට හැරේ
01:03
This happens normally during the peak of dry season,
17
63750
3246
තවද, ෆ්ලැමින්ගෝ පක්ෂීන් ප්‍රීතියෙන් ස්නානය කරන ගංගා නිර්මාණය වේ.
01:07
but climate change has created evening thunderstorms,
18
67020
3216
01:10
turning normally dry hills green
19
70260
2216
අපේ පෘථිවිය අපේ ඇස් ඉදිරිපිටම වෙනස් වෙමින් පවතී.
01:12
and creating freshwater streams in which the flamingos joyously bathe.
20
72500
4410
නමුත් එම වෙනස දැකීම
ස්වභාවධර්මය අතර ඇති කැපී පෙනෙන සම්බන්ධතා දැකීම හා සම්බන්ධ වේ.
01:18
Our planet is changing before our eyes.
21
78890
2868
එහි අසීමිත සුන්දරත්වය දැකීමට,
01:21
But to witness that change
22
81782
1774
එය අපට වඩා කොපමණ විශාලද සහ
01:23
is also to witness the remarkable relationships between all of nature,
23
83580
4406
ඒ වෙනුවෙන් සටන් කළ යුත්තේ මන්දැයි ඉගෙන ගැනීමට ලැබේ
01:28
to see the infinite beauty of it,
24
88010
2376
2019 දී ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව
01:30
to learn how much bigger than us it is
25
90410
2686
වාර්තාගත ලෙස ඉතිහාසයේ විශාලතම අයිස් දියවීම අත්විඳිමින් සිටියි
01:33
and why it is worth fighting for.
26
93120
2503
අයිස් ටොන් බිලියන 200 ක් සාගරයට දිය වී ඇත.
01:36
In 2019, the Greenland ice sheet was experiencing its largest melt
27
96970
4318
ග්ලැසියර අයිස් දිය වූ විට,
ගුහා අයිස් කුට්ටි මඟින් මුහුදු ජලයට අවසාදිත හා අංශු මුදාහරින අතර
01:41
in recorded history:
28
101312
1764
01:43
200 billion tons of ice liquified into the ocean.
29
103100
3665
සාගරයේ ආහාර දාමය ආරම්භ කරයි.
01:47
When glacial ice melts,
30
107520
1848
ප්ලාන්ක්ටන් අවසාදිතය පෝෂණය කරයි,
01:49
caving icebergs release sediments and particles into the seawater,
31
109392
3994
ක්‍රිල් ප්ලවාංග අනුභව කරයි,
හම්ප්බැක් තල්මසුන් ක්‍රිල් පෝෂණය කරයි.
01:53
initiating our ocean's food chain.
32
113410
2636
මෙම ඡායාරුපය හම්ප්බැක් තල්මසුන්ව පැය 36ක්
01:56
Plankton feed on the sediment,
33
116070
1706
මගේ කැමරාවෙන් පටිගත කිරීමේ ප්‍රතිඵලයකි.
01:57
krill eat plankton,
34
117800
1366
01:59
and the humpback whales feed on the krill.
35
119190
2896
ග්ලැසියර දියවීමේ විශාලතම තර්ජනය මුහුදු මට්ටම ඉහළ යාම බව
02:02
This photograph is the result of witnessing with my camera
36
122110
3306
අපි උපකල්පනය කරමු,
02:05
a 36-hour feast by humpback whales.
37
125440
2844
එය නිසැකවම ලොව පුරා වෙරළ තීරය සහ
ජනගහනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇත.
02:10
We assume that the greatest threat of glacial melt
38
130030
2756
නමුත් මෙම රූපය තුළ,
02:12
will be sea level rise,
39
132810
1946
ග්ලැසියර දියවීමේ විශාලතම තර්ජනය සමහර විට
02:14
which will certainly have major impacts on coastlines
40
134780
2551
සාගරයට පෝෂණය වීමට ඇති හැකියාව බව අපි සොයා ගනිමු.
02:17
and populations around the world.
41
137355
2521
02:19
But within this image,
42
139900
1366
අයිස් නොමැතිව,
සාගර ආහාර දාමය කැඩී යා හැක.
02:21
we discover that perhaps the greatest threat from glacial melt
43
141290
2956
මෙම ඡායාරූපය නිර්මාණය කිරීම මඟින් මගේ විඥානය විවෘත විය.
02:24
might be our ocean's ability to feed itself.
44
144270
3207
එය බැලීමට සහ දැකීමට ඔබේ තුළ ඇති කැමැත්ත ඔබේ ඇස් ද විවර කරනු ඇතැයි
02:28
Without ice,
45
148060
1151
02:29
the ocean food chain may break.
46
149235
1672
මම බලාපොරොත්තු වෙමි.
02:31
Creating this photograph opened my consciousness.
47
151700
3126
02:34
I hope through your willingness to look and see,
48
154850
3356
02:38
it may open yours.
49
158230
1503
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7