Why act now? | Kristen Bell + Giant Ant

58,261 views ・ 2020-10-13

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
00:01
Why act now?
1
1310
1427
00:03
The best time to act was yesterday.
2
3530
2411
දැන්ම ක්‍රියාත්මක වන්නේ ඇයි?
00:05
The second best time is today.
3
5965
2288
ක්‍රියාත්මක වීමට හොඳම වෙලාව ඊයේයි.
00:09
Every year that we don't reduce emissions
4
9560
1971
දෙවන හොඳම වෙලාව අදයි.
00:11
represents another 55 gigatons of greenhouse gases
5
11555
3621
අපි විමෝචනය අඩු නොකරන සෑම වසරකම
00:15
that future generations will have to scrub out of the air.
6
15200
3169
අනාගත පරපුරට අපේ වායුගෝලයෙන් ඉවත් කිරීමට සිදුවන
හරිතාගාර වායු තවත් ගිගා ටොන් 55ක් නිපද වේ.
00:19
That would cost 8 trillion dollars a year,
7
19460
2796
00:22
almost half the entire US economy today.
8
22280
3076
ඒ සඳහා වසරකට ඩොලර් ට්‍රිලියන 8 ක් වැය වනු ඇත,
00:25
And that price doesn't include the cost of people forced to move,
9
25380
3716
එය වර්තමානයේ සමස්ත එක්සත් ජනපද ආර්ථිකයෙන් අඩක් පමණ වේ.
එම මිලට, සංචලනය වීමට බලකෙරුණු පුද්ගලයින් සංඛ්‍යාව,
00:29
the natural world transformed and lives lost.
10
29120
3369
ස්වාභාවික ලෝකය පරිවර්තනය වීම සහ ජීවිත අහිමි වීම ඇතුළත් නොවේ.
00:33
It's much cheaper to develop new technologies
11
33093
2823
00:35
that don't emit carbon dioxide
12
35940
2066
විමෝචනය කර ඇති කාබන්ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගැනීමට වඩා
00:38
than to capture carbon dioxide that we've already emitted.
13
38030
3846
කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නොකරන
00:41
Every ton of carbon dioxide we emit now imposes a burden on us and the planet,
14
41900
6306
නව තාක්‍ෂණය දියුණු කිරීම බොහෝ ලාභදායීය.
අප විමෝචනය කරන සෑම කාබන්ඩයොක්සයිඩ් ටොන් එකක්ම අපට සහ පෘථිවියට
00:48
but also a debt that would have to be paid by our children
15
48230
3338
00:51
and untold generations to come.
16
51592
2281
බරක් බවට පත් වෙනවා පමණක් නොව, අපේ දරුවන් සහ
00:54
The sooner we start fixing this, the easier it'll be.
17
54280
3192
ඉදිරි පරම්පරාව විසින් ගෙවිය යුතු ණයක් බවටද පත් වේ.
00:57
So do what you can where you can.
18
57496
2030
අපි ඉක්මනින්ම මෙය නිවැරදි කිරීමට පටන් ගත්තොත්, එය පහසු වනු ඇත.
00:59
Vote, change your diet and your commute,
19
59550
2876
ඒ නිසා පුළුවන් අවස්ථාවේදී පුළුවන් දේ කරන්න.
01:02
organize, plant trees, advocate for ideas,
20
62450
3396
ඡන්දය දෙන්න, ඔබේ ආහාර වේල සහ ඔබේ ගමන වෙනස් කරන්න,
01:05
advocate for science
21
65870
1516
සංවිධානය වන්න, ගස් සිටුවන්න, අදහස් වෙනුවෙන් පෙනී සිටින්න,
01:07
and most importantly, advocate for action today.
22
67410
3901
විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින්න
වඩාත්ම වැදගත් ලෙස අදම ක්‍රියාත්මක වන්න.
01:14
[Countdown
23
74573
1753
01:16
Take action on climate at Countdown.ted.com]
24
76350
2603
[Countdown.ted.com හිදී
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න]
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7