How long should your naps be? - Sara C. Mednick

5,350,381 views ・ 2021-04-29

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Thilini Nayanika Reviewer: Dulini Mudunkotuwa
00:07
Your eyes get heavy and gradually... close...
0
7038
4416
ඔබේ ඇස් පියන් බර වෙනවා..සෙමින්.. ඔබේ ඇස් පියවෙනවා...
00:12
But wait!
1
12038
1000
ඒත් ඉන්න!
00:13
It’s only lunchtime and you still have so much to do.
2
13038
3375
තාම මේ දවල් ආහාර වේලාව ඔබට තව කොතරම් වැඩ තිබෙනවාද කරන්න
00:17
Would taking a nap help? Or would it derail your day?
3
17204
3500
කෙටි නින්දක් ලබාගැනීම හොඳ වේවිද? නැත්නම් එය දවස කා දැමීමක්ද?
00:21
Our sleep, both at night and in naps,
4
21579
2250
ප්‍රධාන හා කෙටි නින්ද
00:23
is made up of approximately 90 minute sleep cycles with four stages each.
5
23829
4750
මිනිත්තු අනූවේ චක්‍ර වලින් සෑදී තිබෙනවා. හැම චක්‍රයකට අවධි හතරක් තිබෙනවා
00:28
A nap can last anywhere from five minutes to three hours,
6
28913
3666
කෙටි නින්දක් මිනිත්තු පහේ සිට පැය තුනක් දක්වා දිගු විය හැකියි
00:32
so it can include full sleep cycles or just a few stages.
7
32579
3958
එතුළ සම්පූර්ණ නිදි චක්‍ර හෝ චක්‍රයක අවධි වලින් කිහිපයක් පමණක් තිබෙනවා
00:37
As you fall asleep, you enter Stage 1: the first two to five minutes of sleep.
8
37121
5000
ආරම්භයේ ඔබ පිවිසෙන්නේ පළමු අවධියට : එනම්, නින්දේ පළමු මිනිත්තු පහ මීට අයත්
00:42
Stage 2 comes next, for about 30 minutes.
9
42579
3292
ඉන්පසු, දෙවන අවධිය මිනිත්තු තිහක් පමණ පවතිනවා
00:46
In Stage 2, body temperature drops, muscles relax,
10
46246
4375
මෙම දෙවන අවධියේදී ශරීර උෂ්ණත්වය අඩුවෙනවා, මාංශපේශි ලිහිල් වෙනවා
00:50
and breathing and heart rate become more regular.
11
50621
3708
එසේම,හුස්ම ගැනීම සහ හදවතේ රිද්මය වඩාත් ක්‍රමානුකූල වෙනවා
00:54
Your neurons start to fire in unison,
12
54829
2833
ඔබේ නියුරෝන එකවර ක්‍රියාකාරී වෙනවා මොළයේ බාහිකය හරහා
00:57
creating waves of activity that sweep across the cortex,
13
57662
3959
ගලායන ක්‍රියා තරංග ඇතිකරවනවා.මෙහිදී
01:01
punctuated by rapid bursts of neural activity called sleep spindles.
14
61621
4708
ක්ෂණික ගැස්සීම් හා නිද්‍රා චලන ඇති විය හැකිය(sleep spindles)
01:06
As you enter Stage 3, or slow wave sleep,
15
66954
3167
තෙවන slow wave නින්දේදී
01:10
the rolling waves increase as your neurons fire in coordination.
16
70121
4208
ඔබේ නියුරෝන එකවර ක්‍රියා කරන විට තරංග ගමන් කරන වේගය වැඩිවෙනවා
01:14
This phase lasts about 20 to 30 minutes and is where your deepest sleep occurs.
17
74746
5625
මෙය විනාඩි 20-30 දක්වා පවතිනවා එමෙන්ම මෙහිදියි ඔබ ගැඹුරුම නින්දට වැටෙන්නේ
01:20
Then, you enter REM sleep, which lasts about 10 to 20 minutes in a nap.
18
80913
4833
ඉන්පසු, REM ඇරඹුමයි. කෙටි නින්දකදී විනාඩි 10 සිට 20 දක්වා පවතිනවා
01:26
In REM, the brain becomes more active, more like your brain activity while awake.
19
86079
4959
REMහිදී අවදියෙන් සේ මොළය වඩාත් ක්‍රියාකාරී වෙනවා
01:31
The end of REM signals the completion of a sleep cycle.
20
91579
3417
REM සංඥා අවසානයේ නිදි චක්‍රය නිමා වෙනවා , ඒත්,
01:36
OK, but will a nap make you feel better?
21
96121
2208
කෙටි නින්ද ඔබව ප්‍රාණවත් කරාවිද ?
01:38
Well, that depends on a few things—
22
98704
1875
එය රඳා පවතිනවා විවිධ සාධක මත
01:40
especially what stages of sleep the nap includes.
23
100579
3542
විශේෂයෙන්ම, කෙටි නින්ද තුළ අඩංගු වූ අවධි මොනවාද යන කරැණ
01:44
Take a 30 minute nap, which consists mainly of Stage 2 sleep.
24
104663
4500
මිනිත්තු 3ක කෙටි නින්දක් ලබා ගැනීම හොඳ වේවි. එවිට ඒ දෙවන අවධියේ නින්දයි
01:49
Stage 2 sleep is associated with long-term potentiation,
25
109579
3625
දෙවන අදියර නින්ද දිගු කාලීන මතක විභවය හා සම්බන්ධ වෙනවා
01:53
a process that's thought to strengthen the synapses between neurons,
26
113204
3209
නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණයට උපයෝගී වෙනවා
01:56
which is essential for learning.
27
116413
2166
මෙය ඉගෙනීම සඳහා අත්‍යවශ්‍යයි
01:59
A 20 to 30 minute nap stops short of Stage 3′s deep sleep,
28
119163
4041
විනාඩි 20-30
02:03
making it relatively easy to wake up from.
29
123204
2750
ගඹුරැ නින්දට නොයයි. එනිසා, සා අවදි වීම පහසුයි
02:06
A 30 to 60 minute nap, meanwhile, has the benefits of Stage 2 sleep
30
126788
4041
මිනිත්තු 30 සිට 60 තෙක් නින්දකින් දෙවන අවධියේ නින්දකින් ඇති වාසි ලැබෙනවා
02:10
and also takes you into the deeper sleep of Stage 3.
31
130829
4042
එසේම ,3 අවධියේ ගැඹුරු නින්දට ඔබව ගෙනයනවා
02:15
During Stage 3, multiple brain areas work together to transfer information
32
135329
4917
3 වන අවධියේදී පණිවිඩ ගෙන යාමට මොළයේ ප්‍රදේශ කිහිපයක් එක්ව වැඩකරනවා
02:20
from short-term memory storage to long-term storage,
33
140246
3375
කෙටි කාලීන මතකයේ සිට දිගු කාලීන මතකය තෙක් පණිවිඩ ගෙන යනවා
02:23
stabilizing and strengthening long-term memory
34
143621
3083
එවිට,දිගුකාලීන මතකය ස්ථිර හා ශක්තිමත් වෙනවා
02:26
by coupling sleep spindles with slow waves.
35
146704
3084
හේතුව Slow wave sleep හා sleep spindle අවධි එක්වීමයි
02:30
Stage 3 is the most difficult stage to wake up from.
36
150329
3459
තෙවන අවධියේදී අවදි වීම ඉතා අපහසුයි. විනාඩි 30 නින්දකින්
02:34
So while a 30 to 60 minute nap can have cognitive benefits,
37
154288
3500
සංජානන වාසි ලැබෙනවා
02:37
those benefits often don’t kick in until about 15 minutes after waking up.
38
157788
4416
නින්දේ වාසි එකවරම නොලැබුණත් අවදි වී මිනිත්තු 15 කින් පමණ පසු ලැබෙනවා
02:42
60 to 90 minute naps enter the REM stage.
39
162871
3125
විනාඩි 60-90 අතර නින්දකින් REM අවධියට ඇතුළු වෙනවා
02:46
While in REM, the prefrontal cortex,
40
166704
2084
REM හිදී, පූර්ව ඉදිරිපස බාහිකයේ
02:48
which is largely responsible for inhibition and cognitive control,
41
168788
3583
ක්‍රියාව අඩුවෙනවා. වැළැක්වීම සහ සංජානනය සඳහා වගකිවයුත්තේ
02:52
becomes much less active.
42
172371
1917
මොළයේ මෙම කොටසයි
02:54
Meanwhile, the amygdala and cingulate cortex,
43
174663
2708
මේ අතර,හැඟීම් හා සහ අභිප්‍රේරණය සම්බන්ධ කලාප වන,
02:57
regions associated with emotion and motivation, are highly active.
44
177371
4250
ඇමිග්ඩලා සහ සිංගුලේට් බාහිකය ඉතා ක්‍රියාකාරී වෙනවා
03:02
Researchers have posited that the combination of these things
45
182038
2916
පර්යේෂකයන් තහවුරු කර තිබෙන ආකාරය ට
03:04
leads to bizarre dreams during REM sleep:
46
184954
2917
මේවා එකතු වීමෙන් REM නින්දේදී විකාර සිහින දැකීමට මඟ පාදනවා
03:07
the decrease in inhibition and cognitive control might lead to wild associations—
47
187871
5250
නිෂේධනය හා සංජානන පාලනය අඩුවීමෙන් සිතුවිලි පාලනයෙන් ගිලිහෙනවා
03:13
and, thanks to the amygdala and cingulate cortex activity,
48
193121
3583
ඇමිග්ඩලා සහ සිංගුලේට් බාහිකයට ස්තූතිවන්ත වීමට
03:16
those associations can be between emotionally charged topics.
49
196704
4750
මේවා මානසිකව නැඹුරු මාතෘකා හා සම්බන්ධ වෙනවා
03:21
Some researchers think this stage might help us make innovative connections
50
201829
3792
සමහර පර්යේෂකයන් සිතන්නේ මෙය නව නිර්මාණ බිහි කිරීමට අපට උපකාරී වන බවයි
03:25
between ideas upon waking.
51
205621
1750
අවදිවූ විට සිහිවෙනවා
03:27
Because the brain activity during REM is closer to waking,
52
207829
2959
ඒ REMදී මොළය අවදි වී සිටින සේ නිසායි
03:30
it may be easier to wake up from REM than Stage 3,
53
210788
3708
කෙටි නින්ද දිගු වුවත් REM වෙතින් අවදි වීම
03:34
even though the nap is longer.
54
214496
1625
3 වන අදියරට වඩා පහසු විය හැකියි
03:36
The time of day also matters.
55
216454
2292
දවසේ වෙලාවත් මෙයට බලපානවා
03:38
Our need for deep Stage 3 sleep progressively increases
56
218746
3375
දවස පුරාම 3 වන අවධියේ නින්දක අවශ්‍යතාවය
03:42
throughout the day.
57
222121
1292
ක්‍රමයෙන් වැඩි වෙනවා
03:43
So if you nap later,
58
223413
1458
පමා වී කෙටි නින්දක් ලබා ගතහොත්
03:44
you may rob yourself of the sleep pressure needed to go to sleep at night.
59
224871
4000
ඔබට රාත්‍රියේ නිදාගැනීමට නොහැකි කරවනවා
03:49
This doesn't happen for REM sleep.
60
229288
1958
REM සඳහා මෙය සිදු වන්නේ නැහැ
03:51
Longer periods of REM occur during morning hours,
61
231454
2875
REM දිගු කාලයක් පවතින්නේ උදෑසන කාලයේදීයි
03:54
so morning naps are dominated by REM,
62
234329
2250
එබැවින් උදෑසන නින්ද REM විසින් පාලනය කරයි
03:56
midday naps have about equal parts of REM and deep sleep,
63
236996
4167
දහවල් කෙටි නින්දෙහි REM හා ගැඹුරු නින්ද යන කොටස් 2ම සමාන පවතියි
04:01
and evening naps contain more deep sleep.
64
241163
3375
එසේම, සවස කෙටි නින්දේ ගැඹුරු නින්ද වැඩියෙන් පවතියි
04:05
On top of all this, it seems that we’re just about evenly split
65
245038
3333
මේ සියල්ලටම වඩා බැලූ බැල්මට පෙනෙන්නේ අප හරියටම සමාන කොටස් 2ක් බවයි
04:08
between nappers and non-nappers.
66
248371
2792
ඒ,nappers හා non-nappers ලා
04:11
Nappers consistently show cognitive benefits from napping,
67
251163
3541
Nappers ලා නිරන්තරයෙන් කෙටි නින්දේ සංජානන ප්‍රතිලාභ පෙන්වයි
04:14
but non-nappers may not.
68
254704
1667
Non -nappers ලා එසේ නොපෙන්වයි.
04:16
Researchers think this could be because nappers
69
256996
2500
පරීක්ෂණ අනුව මේ nappersලාගේ නින්ද සැහැල්ලු නිසායි
04:19
are able to stay in a lighter sleep and move through sleep stages more easily.
70
259496
4792
එමෙන්ම ඔවුන්ට, නින්දේ අවධි හරහා වඩා පහසුවෙන් ගමන් කළ හැකියි
04:24
Meanwhile, non-nappers may experience more deep sleep while napping,
71
264288
4416
non-nappers ලා කෙටි නින්දක් ගතහොත් වඩා ගැඹුරු නින්දකට වැටෙනවා,
04:28
making them groggy afterward.
72
268704
1792
මත් බවක් දැනෙයි
04:31
So will a nap help?
73
271246
1708
ඉතින්ටි,කෙටි නින්දක් හොඳ වේවිද?
04:33
Well, there’s only one way to find out...
74
273329
3209
හොඳයි, එය දැනගැනීමට තිබෙන්නේ එක මඟයි...
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7