A simple 2-step plan for saving more money | Your Money and Your Mind

136,286 views ・ 2021-03-02

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber:
0
0
7000
00:00
Everyone's heard of the tired old adage
1
162
2750
Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
‘පළමුවෙන්ම ඔබට වියදම් කරන්න’ යන පැරණි කියමන
00:02
of paying yourself first.
2
2954
1459
අපි කවුරුන් අසා ඇත.
00:04
But that saying lacks a lot of useful details.
3
4454
2792
එහෙත් එම කියමනේ වැදගත් කරුණු බොහොමයක් මඟ හැරී ඇත.
00:07
How do you actually pay yourself first?
4
7288
2583
ඇත්ත වශයෙන්ම ඔබ මුලින්ම ගෙවන්නේ කෙසේද?
00:09
So today, I'll lead you through some changes you can make
5
9871
3167
ඔබේ ඉතිරි කිරීමේ වැඩ පිළිවෙළ දියුණු කිරීමට ඔබට කළ හැකි
00:13
to improve your saving strategy.
6
13038
2000
වෙනස්කම් කිහිපයක් මම අද කියාදෙන්නම්.
00:15
[Your Money and Your Mind with Wendy De La Rosa]
7
15454
2417
වෙන්ඩි ඩි ලා රෝසා සමඟ ඔබේ මුදල් සහ මනස
00:19
First and foremost, you should focus on only one goal at a time.
8
19246
3792
පළමුවෙන්ම, ඔබ වරකට එක් අරමුණක් කෙරේ පමණක් අවධානය යොමු කළ යුතුය.
00:23
Typically, we think about having multiple savings goals
9
23038
2791
සාමාන්‍යයෙන්, අපි විවිධ ඉතුරුම් ඉලක්ක ගැන සිතනවා
00:25
for multiple things.
10
25871
1167
ඒ විවිධ දේවල් සඳහා
00:27
We have an emergency savings fund,
11
27038
1708
අපට හදිසි ඉතුරුම් තැන්පතු, නිවාඩු අරමුදල්, මංගල අරමුදල්,
00:28
a vacation fund, a wedding fund,
12
28746
1625
00:30
a car fund ...
13
30413
1125
වාහන අරමුදල් තිබෙනවා.
00:31
But one great study compared people's savings progress
14
31579
3250
එකතරා අධ්‍යනයකට අනුව, ඉතුරුම් ඉලක්ක 5ක් ඇති අයට වඩා, එක අරමුණක්
00:34
when they had one savings goal compared to five savings goals.
15
34829
3542
ඇති අය
00:38
And it turns out that when participants had just one savings goal,
16
38412
3459
ඒ අනුව එක අරමුණක් පමණක් ඇති සහභාගීවන්නන්, අරමුණු 5 ක් ඇති අයට වඩා
00:41
they saved more than when they had five.
17
41912
2417
වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කරයි
00:44
The research showed that if you made progress
18
44329
2375
එම අධ්‍යනයට අනුව,
00:46
in just one of your savings accounts,
19
46746
2166
ඔබ එක් ඉතුරුම් ගිණුමක් දියුණු කරන විට,
00:48
you'd think you've made progress across all of them.
20
48912
2542
ඔබ අනෙක් සියල්ලෙහිම ප්‍රගතියක් අත් කර ගත් බව සිතයි
00:51
Like multitasking at work,
21
51454
1875
යම් කාර්යයන් රැසක් එක්වර කරන්නාක් මෙන්,
00:53
splitting your attention across multiple savings goals
22
53329
3167
ඔබේ අවධානය විවිධ ඉතුරුම් අරමුණු වලට බෙදී යයි
00:56
just isn't efficient.
23
56496
1625
00:58
Now, that's not to say
24
58121
1416
00:59
that this will be your only savings goal;
25
59579
2333
මෙමඟින් කියවෙන්නේ නැත.
01:01
you'll have many more throughout your life.
26
61912
2000
ඔබට ජීවිතය පුරාවටම විවිධ අරමුණු තිබිය හැක.
01:03
But I want you to think about the one thing that you want to focus on
27
63954
3459
නමුත් මට අවශ්‍ය වී ඇත්තේ, ඊළඟ හය මාසයයක් සිට වසරක් කලයකට
01:07
over the next six months to a year.
28
67413
2291
එක් දෙයක් පිළිබඳව පමණක් ඔබේ අවධානය යොමු කරවීමටයි
01:09
Start with your emergency savings fund,
29
69746
1875
ඔබේ හදිසි ඉතුරුම් අරමුදලින් අරඹන්න
01:11
even if it’s 500 dollars or 600 dollars, the average cost of a car repair,
30
71621
4958
එය වාහන නඩත්තුවකට සෑහෙන ඩොලර් 500ක් හෝ 600ක් විය හැකියි.
01:16
and then go from there.
31
76579
1792
එයින් පටන් ගන්න.
01:18
Now that you have a primary savings goal in mind,
32
78371
2417
ඔබට දැන් මූලික ඉතුරුම් ඉලක්කයක් තිබෙනවා.
01:20
let's focus on helping you increase the amount that you save.
33
80829
3250
ඔබ ඉතිරි කරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම ගැන අවධානය යොමු කරමු.
01:24
Your main savings strategy should be
34
84079
2334
ඔබේ ප්‍රධාන ඉතුරුම් උපායමාර්ගය විය යුත්තේ,
01:26
to switch from having to remember to save a small amount every month
35
86454
4625
ඔබේ ඉපයීමෙන් කුඩා ප්‍රමාණයක් ඉතිරි කීරීමට මතක තබා ගැනීම නොව, ඔබගේ ඉපයීමෙන්
01:31
to saving a percentage of your income automatically,
36
91121
2958
ඔබ මුදල් උපයන සෑම විටකම එයින් යම් ප්‍රතිශතයක්
01:34
any time you receive income.
37
94079
1834
ස්වයංක්‍රීයව ඉතුරුම් ලෙස වෙන් කිරීමයි
01:35
Now, some people advise saving 10, 15 or 20 percent of your income,
38
95954
4292
සමහර මිනිසුන් ඔබේ ඉපයීමෙන් 10%, 15% හෝ 20% ඉතිරි කිරීමට උපදෙස් දෙයි
01:40
but that's not important.
39
100288
1166
එය එතරම් වැදගත් නොවේ.
01:41
You know your financial situation.
40
101496
1833
ඔබ ඔබේ මූල්‍ය තත්ත්වය දනී
01:43
You know how much you can manage to save.
41
103371
3292
ඔබට ඉතිරි කළ හැකි ප්‍රමාණය දන්නේ ඔබයි
01:46
The real trick is to find a provider
42
106704
2250
මීට සුදුසුම උපායමාර්ග වන්නේ, ස්වයංක්‍රීය ඉතුරුම්
01:48
that lets you set up an automatic savings plan
43
108996
2542
සැලැස්මක් සපයන සැපයුම්කරුවෙකු සොයා ගැනීමයි
01:51
and not to have to think about it ever again.
44
111538
2875
ඒ ගැන නැවත කවදාවත් සිතන්න එපා
01:54
The "set it and forget it" approach
45
114454
1959
“සැලසුම් කර, අමතක කරන්න” යන ප්‍රවේශයෙන්
01:56
is shown to help you save more.
46
116454
1959
වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක.
01:58
Researchers believe that passive systems like this are successful,
47
118454
3750
මෙවැනි උදාසීන ක්‍රම සාර්ථක බව පර්යේෂකයින් විශ්වාස කරනවා.
02:02
because they work with our tendency towards inertia.
48
122204
2750
ඒවා උදාසීනභාවය කෙරෙහි අපේ නැඹුරුවට වඩාත් සුදුසු පිළියමකි.
02:04
You don't have to manually initiate each subsequent transfer,
49
124996
3583
සෑම පසු මාරුවක්ම අතින් සිදු කළ යුතු නැත.
02:08
and you won't be tempted to hold back a bit
50
128579
2750
ඔබ ගනුදෙනුවක් කරන සෑම විටකම,
02:11
every time you make a savings transfer.
51
131371
2208
මඳක් හෝ නැවතී සිටීමට නොපෙළඹනු ඇත.
02:13
I want you to take the time right now to find a provider.
52
133621
4042
සේවාදායකයෙකු සොයා ගැනීමට මම දැන් කල් ගත යුතුයි
02:17
Go to your app store, download the app
53
137704
2250
ඔබගේ ‘ඇප් ස්ටෝර්’ එකට ගොස් යෙදුම බාගත කරගෙන,
02:19
and set up your automatic savings plan.
54
139996
2583
ඔනේ ඉතුරුම් සැලැස්ම ස්වයංක්‍රීය කරන්න.
02:22
If you make these two small changes --
55
142579
2917
ඔබ මේ වෙනස්කම් දෙක සිදු කළහොත්,
02:25
focus on just one savings goal at a time
56
145538
2291
වරකට එක් ඉතුරුම් ඉලක්කයකට අවධානය දෙන්න.
02:27
and automate your savings --
57
147871
1625
ඔබේ ඉතුරුම් ස්වයංක්‍රීය කරන්න.
02:29
you should find success,
58
149496
1458
ඔබ සාර්ථකත්වය සොයා යනු ඇත.
02:30
even if you don't think you're saving that much money.
59
150996
2542
ඔබ එතරම් මුදලක් ඉතිරි කිරීමට නොසිතුවත් කමක් නැත
02:33
And it's easier than it may seem.
60
153579
1584
එය පෙනෙනවාට වඩා පහසුය.
02:35
So there you have it.
61
155163
1166
ඉතින්, ඔබ එය දන්නවා
02:36
We have demystified the old adage of paying yourself first.
62
156371
4583
මුලින්ම ඔබට ගෙවන්න යන පැරණි කියමන අපි අවලංගු කළෙමු.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7