Why is 1.5 degrees such a big deal? | Kristen Bell + Giant Ant

120,464 views ・ 2020-10-13

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
00:01
Why is 1.5 degrees such a big deal?
1
1896
3320
00:05
Because to warm our entire planet up by 1.5 degrees Celsius
2
5240
4906
අංශක 1.5 එතරම් විශාල අගයක් වන්නේ ඇයි?
මන්දයත් අපේ මුළු ග්‍රහලෝකයම සෙල්සියස් අංශක 1.5කින් උණුසුම් කරන්න නම්
00:10
requires a lot of heat.
3
10170
2308
00:12
All this extra heat melts glaciers, which raise sea levels.
4
12502
3654
විශාල තාපයක් අවශ්‍ය වෙනවා.
00:16
If the ice sheets of Antarctica and Greenland melt completely,
5
16180
3546
මේ අමතර තාපය නිසා ග්ලැසියර දියවන අතර එමඟින් මුහුදු මට්ටම ඉහළ යයි.
00:19
millions of people's homes will be under water.
6
19750
2728
ඇන්ටාක්ටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු සම්පූර්ණයෙන්ම දිය වුවහොත්
00:22
The extra heat also intensifies weather,
7
22799
2377
මිලියන ගණනකගේ නිවාස ජලයෙන් යටවේ.
00:25
making wet places wetter, dry places drier
8
25200
2870
අමතර තාපය කාලගුණය තීව්‍ර කරයි,
00:28
and increasing the ferocity of storms.
9
28094
2522
තෙත් ස්ථානවල තෙතමනය, වියළි ස්ථානවල වියළි බව මෙන්ම
00:30
That 1.5-degree increase also won't be distributed evenly.
10
30640
4076
කුණාටු වල දරුණු බව ද වැඩි කරයි.
00:34
The coldest nights in the Arctic might get 10 degrees warmer.
11
34740
3556
එය අංශක 1.5 ක වැඩිවීමක් වුවද ඒකාකාරව බෙදා හරිනු නොලැබේ.
00:38
The warmest days in Mumbai might get five degrees hotter.
12
38320
3282
ආක්ටික් කලාපයේ ශීතලම රාත්‍රීන් පවා අංශක 10කින් උණුසුම් විය හැක.
00:41
Over the past 10,000 years, we've been lucky.
13
41626
2850
මුම්බායි හි උණුසුම්ම දින ද අංශක පහකින් උණුසුම් විය හැක.
00:44
Earth's climate was stable and our civilizations flourished.
14
44500
3736
පසුගිය වසර 10,000 තුළ අපි වාසනාවන්තයි.
00:48
But as our climate gets more unstable, so will our economies and our societies.
15
48260
5436
පෘථිවියේ දේශගුණය ස්ථාවර වූ අතර එම නිසා අපේ ශිෂ්ටාචාරය සමෘද්ධිමත් විය.
නමුත් අපේ දේශගුණය වඩාත් අස්ථායී වන විට, අපේ ආර්ථිකය සහ අපේ සමාජය ද එසේ වනු ඇත.
00:53
We'll all suffer,
16
53720
1433
00:55
and the vulnerable will be hit hardest,
17
55177
2461
00:57
unless we act now.
18
57662
1753
අපි හැමෝම දුක් විඳින්නෙමු,
දැන් ක්‍රියාත්මක නොවුණහොත්
අවදානමට ලක්වන පුද්ගලයින්ට දුෂ්කර වේ
01:02
[Countdown
19
62363
1586
01:03
Take action on climate change at Countdown.ted.com]
20
63973
2780
[Countdown.ted.com හිදී
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න]
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7