If trees could speak | Elif Shafak

93,354 views ・ 2020-11-25

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Mirjana Čutura
0
0
7000
Translator: Sanjalee Chandrasekara Reviewer: Sugandika Subawickrama
මිනිසුන්ට ගස් නොපෙනේ.
එයාලා හැමදාම අපි ළඟින් යනවා.
ඔවුන් වාඩි වී නිදාගන්නවා, දුම් පානය කරනවා, විනෝද චාරිකාවල යනවා
00:12
Humans do not see trees.
1
12890
2326
ඒ වගේම අපේ සෙවනට වී රහසේ සිප ගන්නවා.
00:15
They walk by us every day.
2
15240
2236
ඔවුන් අපේ කොළ උදුරා අපේ පලතුරු කඩා ගන්නවා.
00:17
They sit and sleep, smoke and picnic
3
17500
4007
ඔවුන් අපේ අතු කඩනවා
නැතහොත් ඔවුන්ගේ පෙම්වතාගේ නම අපගේ කඳ මත කැටයම් කර
00:21
and secretly kiss in our shade.
4
21531
2379
00:23
They pluck our leaves and gorge on our fruits.
5
23934
3502
සදාකාලික ආදරය පොරොන්දු වෙනවා.
00:27
They break our branches
6
27460
1706
ඔවුන් අපේ ඉඳිකටුවලින් මාල ගෙතුවා,
00:29
or carve their lover's name on our trunks with their blades
7
29190
4016
අපේ මල් චිත්‍රවලට පින්තාරු කරනවා.
ඔවුන් තම නිවෙස් උණුසුම් කිරීමට අපෙන් දර ලබා ගත්තා,
00:33
and vow eternal love.
8
33230
2263
00:36
They weave necklaces out of our needles
9
36130
2486
සමහර විට ඔවුන් අපව කපා දමන්නේ
00:38
and paint our flowers into art.
10
38640
2746
අප ඔවුන්ගේ දර්ශනයට බාධා කරන බව සිතන නිසාය.
00:41
They split us into logs to heat their homes,
11
41410
3316
ඔවුන් තොටිලි, වයින් කෝක්, චුවිංගම් හා ගැමි ගෘහ භාණ්ඩ සාදයි.
00:44
and sometimes they chop us down
12
44750
2326
ඒ වගේම අපිව යොදාගෙන ලස්සනට සංගීතය නිපදවනවා.
00:47
just because they think we obstruct their view.
13
47100
3166
00:50
They make cradles, wine corks, chewing gum, rustic furniture
14
50290
5162
ශීත ඍතුවේ රාත්‍රියට
ඔවුන් අපෙන් නිපදවන පොතකට ගුලී වී එය රස විඳිනවා.
00:55
and produce the most beautiful music out of us.
15
55476
3494
ජීවිතය අවසන මිනී පෙට්ටි නිෂ්පාදනයට අපගේ දැව භාවිත කරයි.
00:59
And they turn us into books
16
59360
1866
01:01
in which they bury themselves on cold winter nights.
17
61250
3996
තවද, අපි පෘථිවිය සහ අහස අතර සම්බන්ධකය යැයි කියමින්,
01:05
They use our wood to manufacture coffins in which they end their lives.
18
65270
5336
ඔවුන් අප වෙනුවෙන් ආදර කවි පවා සම්පාදනය කරයි.
01:10
And they even compose the most romantic poems for us,
19
70630
4206
නමුත් ඔවුන්ට අපිව පේන්නෙ නෑ.
01:14
claiming we're the link between earth and sky.
20
74860
4496
එබැවින් කතන්දර කීමේ කලාවේ සුන්දරත්වයක් වන්නේ
01:19
And yet, they do not see us.
21
79380
2543
යමෙකුගේ කටහඬ තුළින් ඔබට ඔබවම පරිකල්පනය කර ගැනීමට හැකි වීමයි.
01:24
So one of the many beauties of the art of storytelling
22
84790
3726
නමුත් ලේඛකයන් වශයෙන්, කතාවලට සහ වචනවලට ආදරය කරන තරමට,
01:28
is to imagine yourself inside someone else's voice.
23
88540
4026
මම විශ්වාස කරනවා නිශ්ශබ්දතාවයන් ගැන අපි උනන්දු විය යුතුයි කියලා.
01:32
But as writers, as much as we love stories and words,
24
92590
4716
එසේම අපේ සමාජයේ පහසුවෙන් කතා කළ නොහැකි දේ,
01:37
I believe we must also be interested in silences:
25
97330
4276
ආන්තික, බල රහිත බව වෑනි දේ.
ඒ අර්ථයෙන් ගත් කල, සාහිත්‍යයට මේ දේවල් කේන්ද්‍රයට ගෙන ඒමටත්,
01:41
the things we cannot talk about easily in our societies,
26
101630
4206
නොපෙනෙන දේ තරමක් දෘශ්‍යමාන කිරීමටත්,
01:45
the marginalized, the disempowered.
27
105860
3086
නොඇසෙන දේ ටිකක් වැඩියෙන් ඇසීමටත්,
01:48
In that sense, literature can, and hopefully does,
28
108970
4056
සංවේදනය සහ අවබෝධය වාචාලකමට හා උදාසීනත්වයට වඩා
උස් හඬින් කතා කරවීමටත් හැකි වෙයි.
01:53
bring the periphery to the center,
29
113050
2766
01:55
make the invisible a bit more visible,
30
115840
2796
01:58
make the unheard a bit more heard,
31
118660
2756
කතන්දර අපිව එකතු කරනවා.
02:01
and empathy and understanding speak louder than demagoguery and apathy.
32
121440
5835
නොකියූ කතන්දර සහ මුල් බැසගත් නිශ්ශබ්දතාවයන් අපව වෙන් කරනවා.
02:07
Stories bring us together.
33
127974
2591
නමුත් අපේ පෘථිවිය ගිනිගෙන දැවෙන මොහොතක
02:10
Untold stories and entrenched silences keep us apart.
34
130589
4971
මනුෂ්‍යත්වයේ සහ සොබා දහමේ කතා කියන්නේ කෙසේද
දේශපාලනික, සමාජීය හෝ පාරිසරික වේවා
02:16
But how to tell the stories of humanity and nature
35
136130
4476
සාමූහිකව අප අත්විඳින්නට යන අත්දැකීමට
02:20
at a time when our planet is burning
36
140630
3036
පූර්වාදර්ශයක් නැද්ද?
02:23
and there is no precedent
37
143690
1766
02:25
for what we're about to experience collectively
38
145480
3076
නමුත් අපි කියන්න ඕනේ
මොකද එක දෙයක් තියෙනවා නම්
02:28
whether it's political, social or ecological?
39
148580
4283
එය සියල්ලටම වඩා අපේ ලෝකය විනාශ කරයි,
එය හිරිවැටීමකි.
මිනිසුන් විසන්ධි වූ විට, අසංවේදී වූ විට, උදාසීන වූ විට,
02:33
But tell we must
40
153500
1506
02:35
because if there's one thing
41
155030
1466
02:36
that is destroying our world more than anything,
42
156520
3126
ඔවුන් සවන් දීම නතර කරන විට,
02:39
it is numbness.
43
159670
1606
02:41
When people become disconnected, desensitized, indifferent,
44
161300
5756
ඔවුන් ඉගෙනීම නැවැත්වූ විට සහ මෙහි,
එහි සහ සෑම තැනකම සිදුවන දේ ගැන සැලකිලිමත් වීම නතර කරන විට.
02:47
when they stop listening, when they stop learning
45
167080
3459
02:50
and when they stop caring
46
170563
1733
අපි ගස් හා මිනිසුන් ලෙස කාලය වෙනස් ලෙස මනිමු.
02:52
about what's happening here, there and everywhere.
47
172320
4333
මිනිස් කාලය රේඛීයයි...
එය පෞරාණික යැයි සැලකෙන,
නිමා වූ අතීතයක සිට
03:00
We measure time differently, trees and humans.
48
180430
3766
අත නොතැබූ අනාගතය දෙසට විහිදී යන අඛණ්ඩ පැවැත්මකි.
03:04
Human time is linear --
49
184220
1846
03:06
a neat continuum
50
186090
1373
03:07
stretching from a past that is deemed to be over and done with
51
187487
4784
ගස්වල කාලය නිමා නොවේ.
අතීතය සහ අනාගතය යන දෙකම වර්තමාන මොහොත තුළ හුස්ම ගනී.
03:12
towards the future that is supposed to be pristine, untouched.
52
192295
4565
එමෙන්ම වර්තමානය එක් දිශාවකට ගමන් නොකරයි.
03:17
Tree time is circular.
53
197240
2029
03:19
Both the past and the future breathe within the present moment.
54
199293
4773
ඒ වෙනුවට එය නොනෑවතී ගමන් කරයි.
ඒවා ඔබ අපව කපන විට ඔබට හමුවන වළලු මෙනි.
03:24
And the present does not move in one direction.
55
204090
3446
03:27
Instead it draws circles within circles,
56
207560
3586
ඊළඟ වතාවේ ඔබ ගසක් අසලින් ඇවිදින විට, වේගය අඩු කර සවන් දීමට උත්සාහ කරන්න
03:31
like the rings you would find when you cut us down.
57
211170
3893
මක්නිසාද යත්, ඔවුන් සෑම කෙනෙකුම සුළඟට කොඳුරන බැවිනි.
03:35
Next time you walk by a tree, try to slow down and listen
58
215790
4736
අපි දෙස බලන්න.
අපි ඔබට සහ ඔබේ වර්ගයට වඩා වයසින් වැඩියි.
අපිට කියන්න තියෙන දේ අහන්න,
03:40
because each of us whispers in the wind.
59
220550
2996
මොකද අපේ කතාව ඇතුලේ සැඟවිලා තියෙන්නේ මනුෂ්‍යත්වයේ අතීතය සහ අනාගතය.
03:43
Look at us.
60
223570
1174
03:44
We're older than you and your kind.
61
224768
2628
03:47
Listen to what we have to tell,
62
227420
2349
03:49
because hidden inside our story is the past and the future of humanity.
63
229793
5907
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7