How I became an entrepreneur at 66 | Paul Tasner

248,659 views ・ 2017-11-02

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Tharika Madurapperuma Reviewer: Tharique Azeez
00:12
I'd like to take you back about seven years in my life.
0
12797
2910
මම කැමතියි ඔබව මගේ ජීවිතයේ අවුරුදු 7ක් පිටුපසට අරගෙන යන්න.
00:16
Friday afternoon,
1
16050
1362
සිකුරාදා හවස,
00:17
a few days before Christmas 2009,
2
17436
3166
නත්තලට දවස් කිහිපයකට පෙර 2009දී.
00:20
I was the director of operations
3
20626
1793
මම තමයි මෙහෙයුම් අධ්‍යක්ෂක වෙලා හිටියේ
00:22
at a consumer products company in San Francisco,
4
22443
3333
සැන් ෆ්රැන්සිස්කෝ වල පිහිටි පාරිභෝගික නිෂ්පාදන ආයතනයක,
00:25
and I was called into a meeting that was already in progress.
5
25800
3210
එදා ඒ වනවිට පැවතෙමින් තිබුණු රැස්වීමකට මට කතා කළා.
00:29
That meeting turned out to be my exit interview.
6
29491
2992
ඒ රැස්වීම මගේ පිටවීමේ සම්මුඛ සාකච්ඡාව වුනා.
00:32
I was fired, along with several others.
7
32507
3010
මාව අස් කළා තවත් කිහිප දෙනෙකු සමඟ.
00:36
I was 64 years old at the time.
8
36288
2179
ඒ වෙනකොට මට අවුරුදු 64යි.
00:40
It wasn't completely unexpected.
9
40083
1903
එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක් වුනේ නැහැ.
00:42
I signed a stack of papers,
10
42010
2454
මම කඩදාසි තොගයක් අත්සන් කළා,
00:44
gathered my personal effects,
11
44488
1730
මගේ පුද්ගලික දේවල් ටික එකතු කරගත්තා,
00:46
and left to join my wife
12
46242
1817
ඊට පස්සේ මගේ බිරිඳව මුණගැහෙන්න නික්ම ගියා.
00:48
who was waiting for me at a nearby restaurant,
13
48083
2565
ඇය මා එනතුරු රැඳී සිටියා ළඟ පිහිටි අවන්හලක.
00:50
completely unaware.
14
50672
1810
මේ කිසි දෙයක් ඇය දැනගෙන හිටියේ නැහැ.
00:53
Fast-forward several hours,
15
53050
2618
පැය කිහිපයක් වේගයෙන් ඉදිරියට ..
00:55
we both got really silly drunk.
16
55692
2040
අපි දෙදෙනාම හොඳට බිව්වා මෝඩයින් වගේ පේන විදිහට.
00:57
(Laughter)
17
57756
2771
(සිනහව)
01:00
So, 40 plus years of continuous employment
18
60551
4555
ඉතින් අවුරුදු 40කට වැඩි අඛණ්ඩ රැකියාවක්,
01:05
for a variety of companies, large and small,
19
65130
2436
විවිධ ආයතනවල, කුඩා සහ ලොකු,
01:07
was over.
20
67590
1436
අවසාන වුනා.
01:09
I had a good a network, a good reputation --
21
69050
2997
මට හොඳ සම්බන්දතා ජාලයක්, පිළිගැනීමක් තිබුනා...
01:12
I thought I'd be just fine.
22
72071
1433
මට හිතුනා හැමදෙයක්ම හොඳවෙයි කියලා.
01:14
I was an engineer in manufacturing and packaging,
23
74600
4396
මම නිෂ්පාදනය සහ ඇසුරුම්කරණය පිළිබඳ ඉංජිනේරුවරයෙක්.
01:19
I had a good background.
24
79020
1453
මට හොඳ පසුබිමක් තිබුනා.
01:21
Retirement was, like for so many people,
25
81010
3309
විශ්‍රාම යාම, හුඟක් මිනිසුන්ට වගේ,
01:24
simply not an option for me,
26
84343
1928
මට විකල්පයක් වුනේ නැහැ.
01:26
so I turned to consulting for the next couple of years
27
86295
2841
ඉතින් මම ඊළඟ අවුරුදු කිහිපයේදී උපදේශන කටයුතු සිදු කළා.
01:29
without any passion whatsoever.
28
89160
2158
මට ඒකට කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.
01:31
And then an idea began to take root,
29
91779
3628
එතකොට අදහසක් එන්න පටන් ගත්තා,
01:35
born from my concern for our environment.
30
95431
3221
මගේ පරිසරයට ඇති කැමැත්ත නිසා.
01:39
I wanted to build my own business,
31
99566
2420
මට ඕනේ වුනා මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න,
01:42
designing and manufacturing biodegradable packaging from waste --
32
102010
4318
කසළ භාවිතාකර ජයිවීයව දිරවිය හැකි ඇසුරුම් නිර්මාණය සහ නිෂ්පාදනය.
01:46
paper, agricultural, even textile waste --
33
106352
3000
කඩදාසි, කෘෂිකාර්මික, ඇඟලුම් අපද්‍රව්‍ය පවා.
01:50
replacing the toxic, disposable plastic packaging
34
110471
3872
අප විසින් බැහැර කරන විෂ සහිත ප්ලාස්ටික් ඇසුරුම් මෙමගින් ප්‍රතිස්තාපනය වෙනවා.
01:54
to which we've all become addicted.
35
114367
2325
ඒවාට අපි ඇබ්බැහිවී තිබෙන්නේ.
01:56
This is called clean technology,
36
116716
1956
මේකට කියන්නේ පිරිසිදු තාක්ෂණය කියලා.
01:58
and it felt really meaningful to me.
37
118696
2010
මට ඒක ඇත්තටම අර්ථවත් දෙයක් ලෙස දැනුනා.
02:01
A venture that could help to reduce the billions of pounds
38
121153
4365
මෙය එක් වරක් පමණක් භාවිතා කර වසරකට ඉවත දමන ප්ලාස්ටික් බහාලුම්
02:05
of single-use plastic packaging dumped each year,
39
125542
3674
රාත්තල් බිලියන ගණනක් අඩු කරගැනීම සඳහා උදවු විය හැකි ව්‍යාපාරයක්.
02:09
and polluting our land, our rivers and our oceans,
40
129240
3206
ඒවා අපගේ මහා පොළොව, ගංගා, මුහුද විනාශ කර,
02:12
and left for future generations to resolve --
41
132470
3190
අනාගත පරපුරට, අපගේ මුණුපුරු මිණිපිරියන්ට,
02:15
our grandchildren,
42
135684
1363
මගේ මුණුපුරු මිණිපිරියන්ට.
02:17
my grandchildren.
43
137071
1223
විසඳීමට ඉතිරි කර දමා යනවා.
02:19
And so now at the age of 66,
44
139051
3500
ඉතින් දැන් අවුරුදු 66දි,
02:22
with 40 years of experience,
45
142575
2095
අවුරුදු 40ක පළපුරුද්ද ඇතුව,
02:24
I became an entrepreneur for the very first time.
46
144694
2422
මම පලවෙනි වතාවට ව්‍යවසායකයෙක් බවට පත් වුනා.
02:27
(Cheers)
47
147465
1097
(ඔල්වරසන්)
02:28
(Applause)
48
148586
2657
(අත්පොලසන්)
02:31
Thank you.
49
151267
1150
ස්තුතියි.
02:34
But there's more.
50
154300
1161
ඒත් තව තියෙනවා.
02:35
(Laughter)
51
155485
4159
(සිනහව)
02:39
Lots of issues to deal with:
52
159668
2095
මුහුණ දෙන්න ගොඩක් ප්‍රශ්න:
02:41
manufacturing, outsourcing, job creation,
53
161787
4380
නිෂ්පාදනය, බාහිරකරණය කිරීම, රැකියා නිර්මාණය,
02:46
patents, partnerships, funding --
54
166191
3885
පේටන්ට්, හවුල්කාරිත්වය, අරමුදල් --
02:50
these are all typical issues for a start-up,
55
170100
2690
මේ ඔක්කොම ආරම්භක ව්‍යාපාරයක සාමාන්‍ය ප්‍රශ්න,
02:52
but hardly typical for me.
56
172814
2239
ඒත් ඒවා මට සාමාන්‍ය නෑ.
02:55
And a word about funding.
57
175077
1562
අරමුදල් ගැන යමක් කියන්නම්
02:57
I live and work in San Francisco,
58
177107
2595
මම ඉන්නේ සහ වැඩ කරන්නේ සැන් ෆ්රැන්සිස්කෝ වල
02:59
and if you're looking for funding,
59
179726
1706
ඔබ අරමුදල් හොයනවනම්,
03:01
you are typically going to compete with some very young people
60
181456
3809
ඔබට තරඟ කරන්න වෙන්නේ ගොඩාක් තරුණ අයත් එක්ක
උසස් තාක්ෂණ කර්මාන්තයේ.
03:05
from the high-tech industry,
61
185289
1790
එය හුඟාක් අධෛර්යමත් කරන බියගන්වන සුළු දෙයක් විය හැකියි.
03:07
and it can be very discouraging and intimidating.
62
187103
3511
03:11
I have shoes older than most of these people.
63
191296
2413
මට තියෙනවා මේ අයටත් වඩා වයස සපත්තු.
03:13
(Laughter)
64
193733
5793
(සිනහව)
03:19
I do.
65
199550
1151
ඔව් ඇත්තටම.
03:20
(Laughter)
66
200725
1003
(සිනහව)
03:21
But five years later,
67
201752
1874
ඒත් අවුරුදු 5කට පස්සේ,
03:23
I'm thrilled and proud to share with you
68
203650
3066
මට සතුටුයි සහ ආඩම්බරයි ඔබට කියන්න,
03:26
that our revenues have doubled every year,
69
206740
2791
අපේ අදායම දෙගුණ වුණා හැම වසරකම.
03:29
we have no debt,
70
209555
1508
අපිට ණයක් නැහැ.
අපිට ලොකු සේවාදායකයින් කිහිපදෙනෙක් ඉන්නවා.
03:31
we have several marquee clients,
71
211087
2669
03:33
our patent was issued,
72
213780
1300
අපේ පේටන්ට් එක නිකුත් කළා.
මට හොඳ හවුල්කරුවෙක් ඉන්නවා.
03:35
I have a wonderful partner
73
215104
1404
03:36
who's been with me right from the beginning,
74
216532
2063
මුල සිටම මාත් සමඟ හිටපු කෙනෙක්.
03:38
and we've won more than 20 awards for the work that we've done.
75
218619
3059
අපි කරපු වැඩ වලට සම්මාන 20ක් පමණ හම්බවෙලා තියෙනවා.
03:41
But best of all,
76
221702
1757
ඒත් හැම දේටම වඩා,
අපි කුඩා අඩුකිරීමක් කර තිබෙනවා --
03:43
we've made a small dent --
77
223483
1421
03:44
a very small dent --
78
224928
1199
ඉතා කුඩා අඩුකිරීමක් --
ලොව පුරා පවතින ප්ලාස්ටික් දූෂණයේ.
03:46
in the worldwide plastic pollution crisis.
79
226151
3372
03:50
(Applause)
80
230552
4119
(අත්පොලසන්)
03:55
And I am doing the most rewarding and meaningful work of my life right now.
81
235503
5890
මම දැන් කරමින් සිටින්නේ මගේ ජීවිතයේ වඩාත්ම තෘප්තිමත් හා අර්ථවත් වැඩ කොටසයි.
04:02
I can tell you there's lots of resources available to entrepreneurs of all ages,
82
242182
5045
මට ඔබට කියන්න පුළුවන්, ඕනෑම වයසක ව්‍යවසායකයන්ට ගොඩාක් සම්පත් තියෙනවා.
04:07
but what I really yearned for five years ago
83
247251
3189
ඒත් මම මීට වසර 5කට පෙර හුඟාක් ආසා කලේ
04:10
was to find other first-time entrepreneurs
84
250464
3213
මගේ වයසේ ඉන්න
04:13
who were my age.
85
253701
1151
පළමුවර ව්‍යවසායකයන් සොයන්නයි.
04:14
I wanted to connect with them.
86
254876
2850
මට අවශ්‍ය වුනා ඔවුන් සමඟ සම්බන්ධ වෙන්න.
04:17
I had no role models, absolutely none.
87
257750
2735
මට කිසිම ආදර්ශවත් චරිතයක් තිබුනේ නැහැ. කිසිම කෙනෙක් නැහැ.
සිලිකන් නිම්නයේ ඉන්න අවුරුදු 20 ගණනක් වුනු යෙදුම් සංවර්ධකයා
04:20
That 20-something app developer from Silicon Valley
88
260509
3225
04:23
was not my role model.
89
263758
1570
මගේ ආදර්ශය නොවෙයි.
04:25
(Laughter)
90
265352
1001
(සිනහව)
04:26
I'm sure he was very clever --
91
266377
1503
මට විශ්වාසයි ඔහු ගොඩාක් දක්ෂයි,
04:27
(Laughter)
92
267904
1405
(සිනහව)
04:29
I want to do something about that,
93
269333
1667
මට මේ ගැන යමක් කරන්න ඕනේ,
අපි හැමෝම මේ ගැන යමක් කරන්න ඕනේ.
04:31
and I want all of us to do something about that.
94
271024
2279
මට ඕනේ වැඩිපුර අපි කතාකරන්න,
04:33
I want us to start talking more
95
273327
1490
04:34
about people who don't become entrepreneurs until they are seniors.
96
274841
3969
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනකන් ව්‍යවසායකයන් බවට පත් නොවෙන අය ගැන කතාකරන්න.
තමන්ගේ සමකාලීනයන් ඉවත්වයනකොට,
04:39
Talking about these bold men and women who are checking in
97
279345
2918
ජීවිතය ආරම්බකරන ඒ නිර්භීත මිනිසුන් ගැන කතාකරන්න.
04:42
when their peers, in essence, are checking out.
98
282287
2596
04:45
And then connecting all these people across industries, across regions,
99
285523
3848
ඊට පසු මේ මිනිසුන් කර්මාන්ත හරහා, කලාප හරහා, සම්බන්ධ කරන්න,
04:49
across countries --
100
289395
1643
රටවල් හරහා --
04:51
building a community.
101
291062
1165
ප්‍රජාවක් ගොඩනගන්න.
04:52
You know, the Small Business Administration tells us
102
292549
2487
ඔබ දන්නවා, කුඩා ව්‍යාපාර පරිපාලනය අපිට කියනවා,
උතුරු ඇමරිකාවේ, පුද්ගලික අංශයේ නිර්මාණය වන අලුත් රැකියා වලින් 64%
04:55
that 64 percent of new jobs created in the private sector in the USA
103
295060
5209
05:00
are thanks to small businesses like mine.
104
300293
2681
මගේ වගේ ව්‍යාපාර නිසයි ඇතිවන්නේ.
05:03
And who's to say that we'll stay forever small?
105
303596
2546
කවුද කියන්නේ අපි හැමදාම කුඩා පරිමාණයෙන් සිටිනවා කියලා?
05:06
We have an interesting culture
106
306567
1969
අපිට තියෙන්නේ රසවත් සංස්කෘතියක්,
අපි එක්තරා වයසකට පත්වුනහම, අපේක්ෂා කරනවා,
05:08
that really expects when you reach a certain age,
107
308560
2376
05:10
you're going to be golfing, or playing checkers,
108
310960
2261
ඔබ ගොල්ෆ් ක්‍රීඩා කරන්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ,
නැත්නම් මුනුපුරන්ව බලාගන්න ඕනේ හැම වෙලාවේම කියලා.
05:13
or babysitting the grandkids all of the time.
109
313245
2553
05:15
And I adore my grandchildren --
110
315822
2904
මම මගේ මුණුබුරන්ට ගොඩාක් ආදරෙයි.
05:18
(Laughter)
111
318750
1050
(සිනහව)
05:20
and I'm also passionate
112
320557
2007
ඒවගේම මම ආසයි,
05:22
about doing something meaningful in the global marketplace.
113
322588
3374
ගෝලීය වෙළඳපොලේ අර්ථවත් යමක් කරන්න.
මට හම්බවෙනවා සම්බන්ධතා ගොඩක්.
05:27
And I'm going to have lots of company.
114
327286
1840
සංගණන කාර්යාංශයයි කියනවා 2050 වෙනකොට,
05:29
The Census Bureau says that by 2050,
115
329150
2399
05:31
there will be 84 million seniors in this country.
116
331573
3279
මේ රටේ බිලියන 84ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉඳීවි කියලා.
05:35
That's an amazing number.
117
335577
2224
ඒක අරුම පුදුම ගණනක්.
05:37
That's almost twice as many as we have today.
118
337825
2638
ඒ අද ඉන්නවා වගේ දෙගුණයක්.
05:40
Can you imagine how many first-time entrepreneurs there will be
119
340487
3060
ඔබට හිතාගන්න පුලුවන්ද, බිලියන 84ක් මිනිසුන් අතරේ
පළමුවර ව්‍යවසායකයන් කීදෙනෙක් ඉඳීද කියලා?
05:43
among 84 million people?
120
343571
2040
ඒ හැමදෙනාටම දශක 4ක අත්දැකීම් තිබේවි.
05:46
And they'll all have four decades of experience.
121
346073
2579
05:48
(Laughter)
122
348676
1795
(සිනහව)
05:50
So when I say, "Let's start talking more about these wonderful entrepreneurs,"
123
350495
5416
"අපි මේ සුන්දර ව්‍යවසායකයින් ගැන වැඩිපුර කතාකරමු" කියල මම කියනකොට,
05:55
I mean, let's talk about their ventures,
124
355935
3140
මම අදහස්කරේ ඔවුන්ට වඩා හුඟක් බාල සගයින්ගේ ව්‍යාපාර ගැන කතා කරනවා වගේම,
05:59
just as we do the ventures of their much younger counterparts.
125
359099
3564
අපි ඔවුන්ගේ ව්‍යාපාරයන් ගැන කතාකරමු කියලා,
06:03
The older entrepreneurs in this country have a 70 percent success rate
126
363480
5977
මේ රටේ වැඩිහිටි ව්‍යවසායකයින්ගේ සාර්ථකත්ව අනුපාතය 70%
06:09
starting new ventures.
127
369481
1442
අලුත් ව්‍යාපාර ආරම්භ කරද්දී.
06:10
70 percent success rate.
128
370947
2004
70%ක සාර්ථකත්ව අනුපාතයක්.
06:13
We're like the Golden State Warriors of entrepreneurs --
129
373407
3017
අපි හරියට ව්‍යවසායකයින්ගේ රන්වන් රාජ්‍ය රණශූරයන් වගේ --
06:16
(Laughter)
130
376448
1218
(සිනහව)
06:17
(Applause)
131
377690
2431
(අත්පොලසන්)
06:20
And that number plummets to 28 percent for younger entrepreneurs.
132
380145
4825
තරුණ ව්‍යවසායකයන්ගේ එම සාර්ථකත්ව අනුපාතය 28% දක්වා පමණයි.
06:24
This is according to a UK-based group called CMI.
133
384994
3474
මෙම දත්ත එක්සත් රාජධානියේ CMI නම් කණ්ඩායමකින්.
06:29
Aren't the accomplishments of a 70-year-old entrepreneur
134
389013
2834
වයස 70ක් වන ව්‍යවසායකයෙකුගේ ජයග්‍රහණයන්,
06:31
every bit as meaningful,
135
391871
1637
හැම බිඳුවක්ම අර්ථාන්විත,
06:33
every bit as newsworthy,
136
393532
1338
හැම බිඳුවක්ම දැනගැනීමට වැදගත් දෙයක් නෙවෙයිද,
06:34
as the accomplishments of a 30-year-old entrepreneur?
137
394894
3117
වයස 30ක් වන ව්‍යවසායකයෙකුගේ ජයග්‍රහණයන් වගේම?
06:38
Of course they are.
138
398035
1387
ඇත්තවශයෙන්ම ඔව්.
06:39
That's why I'd like to make the phrase "70 over 70" just as --
139
399446
4856
ඒනිසයි මම කැමති "70ට උඩින් 70" කියලා වැකියක් හදන්න --
(සිනහව)
06:44
(Laughter)
140
404326
1001
"30ට යටින් 30" කියන පොදු වැකිය වගේ.
06:45
just as commonplace as the phrase "30 under 30."
141
405351
3927
06:49
(Applause)
142
409302
1001
(අත්පොලසන්)
06:50
Thank you.
143
410327
1151
ස්තුතියි.
06:51
(Cheers)
144
411502
1284
(ඔල්වරසන්)
06:52
(Applause)
145
412810
3870
(අත්පොලසන්)
(අත්පොලසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7