3 reasons why we can win the fight against poverty | Andrew Youn

165,882 views ・ 2016-07-06

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Rathika Fernando Reviewer: Dulini Mudunkotuwa
අවුරැදු 10ක් පමණ මගේ වාසය පිටිසර, නැෙගනහිර අප්‍රිකාෙව්,
00:13
I've been living in rural East Africa for about 10 years,
0
13166
3070
00:16
and I want to share a field perspective with you on global poverty.
1
16260
3180
දුගීකම දිහා එහිදී අපි බලන විදිය මම කියන්නම්.
00:19
I believe that the greatest failure of the human race
2
19934
2574
මිනිසාෙග් ෙලාකුම පරාජය ෙස් මම සලකන්ෙන්
00:22
is the fact that we've left more than one billion of our members behind.
3
22532
3406
අපි මිනිසුන් බිලියන 1ට වඩා අතහැර දමා තිබීමයි.
00:26
Hungry, extreme poverty:
4
26335
2342
සාගින්න, අන්ත දුගීකම
00:28
these often seem like gigantic, insurmountable problems,
5
28701
3288
ෙම්වා ෙප්න්ෙන් අතිවිශාල, විසඳන්න බැරි ප්‍රශ්න වගේ.
ව්සඳන්න බැරි තරම් බරපතලයි.
00:32
too big to solve.
6
32013
1433
නමුත්,ඒ ක්ෙෂ්ත්‍රයේ නියැෙලන්ෙනක් ෙලස
00:34
But as a field practitioner,
7
34006
1709
00:35
I believe these are actually very solvable problems
8
35739
2804
මගේ විශ්වාසය ෙම්වා විසඳිය හැකියි කියා.
00:38
if we just take the right strategies.
9
38567
2441
නමුත් ඊට නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි.
00:42
Archimedes was an ancient Greek thinker,
10
42390
2115
පැරණි, ග්‍රීක චින්තකයෙක් වූ අාකිමීඩිස්
00:44
and he taught us that if we lean on the right levers,
11
44529
2484
අපිට ඉගැන්නුෙව්, නිවැරදි ලීවර තල්ලු කරොත්
ෙලා්කය ෙහාලවන්න පුළුවන් කියලයි.
00:47
we can move the world.
12
47037
1410
00:48
In the fight against extreme poverty, I believe there are three powerful levers
13
48959
3716
මගේ විශ්වාසය අනුව අන්ත දුගීකමට එෙරහි සටනේදී ප්‍රබල ලීවර 3ක් තිෙබනවා
00:52
that we can lean on.
14
52699
1373
අපිට තල්ලු කරන්න පුළුවන්.
ෙම් කථාෙවන් ඒ ලීවර ගැනත් ඉන් ෙකසේද දුගීකම
00:54
This talk is all about those levers, and why they make poverty
15
54096
3002
අප ජීවිතකාලය තුලම ජයගන්ෙන් කියාත් කියන්නම්.
00:57
a winnable fight in our lifetimes.
16
57122
2085
00:59
What is extreme poverty?
17
59994
1402
අන්ත දුගීකම කියන්ෙන් ෙමාකක්ද?
මම පිටිසර, නැෙගනහිර අප්‍රිකාවට මුලින්ම ගිය ගමන්
01:02
When I first moved to rural East Africa,
18
62287
1945
01:04
I stayed overnight with a farm family.
19
64256
1900
රාත්‍රියක් ගත කළා ෙගාවි පවුලක් එක්ක.
01:06
They were wonderful people.
20
66629
2100
ඒ අය ෙහාඳ මිනිස්සු.
01:08
They invited me into their home. We sang songs together
21
68753
2872
ඔවුන්ෙග් නිවසට මට අාරාධනා කළා. අපි එකට සින්දු කියලා
01:11
and ate a simple dinner.
22
71649
1151
චාම් රාත්‍රි ආහාරයක් ගත්තා.
01:12
They gave me a blanket to sleep on the floor.
23
72824
2104
බිම නිදා ගන්න කියලා ඒ අය මට ෙරද්දක් දුන්නා.
ඒ වුණත් උෙද් කෑමට මුකුත්ම තිබුෙණ් නැහැ.
01:15
In the morning, however, there was nothing to eat.
24
75359
2379
01:18
And then at lunchtime, I watched with an increasingly sick feeling
25
78265
3437
දවල් කෑම ෙවලාෙවදී මම ෙගාඩක් දුෙකන් බලාෙගන හිටියා
ඒ පවුෙල් ෙලාකු දුව දවල් කෑමට ආෙද්ශයක් විදියට කැඳ උයන ආකාරය.
01:22
as the eldest girl in the family cooked porridge as a substitute for lunch.
26
82041
4092
01:26
For that meal, every child drank one cup to survive.
27
86703
4204
ඒ ෙව්ලට හැම ළමයම කැඳ ෙකා්ප්පයක් බිව්වා ජීවිෙත් ගැටගහගන්ට.
මට කියන්න අමාරැයි මට ලැජ්ජ හිතිච්ච තරම
01:31
And I cannot tell you how ashamed I felt
28
91575
1990
01:33
when they handed one of those cups to me,
29
93589
1963
ඔවුන් ඉන් එක් ෙකා්ප්පයක් මටත් දීලා
01:35
and I knew I had to accept their hospitality.
30
95576
2472
ඒ සංග්‍රහය මට පිළිගන්න ෙවනවායි දැනුණු ෙවලාෙව්.
01:38
Children need food not only to survive but also to grow physically and mentally.
31
98781
3980
ළමුන්ට ජීවත් ෙවන්න වගේම කායික හා මානසික වර්ධනයටත් ආහාර අවශ්‍යයි.
01:43
Every day they fail to eat, they lose a little bit of their future.
32
103265
3166
කන්න ෙනාලැෙබන හැම දවසකම ඔවුන්ෙග් අනාගතයෙන් බිඳක් ඔවුන්ට අහිමි ෙවනවා.
අන්ත දුගී ළමයින් 3න් 1කගේම කායික වර්ධනය
01:47
Amongst the extreme poor, one in three children
33
107114
2882
මුලු ජීවිතයේම ප්‍රමාණවත් ආහාර ෙනාලැබීම නිසා ස්ථිරවම ඇනහිටලා තිෙබන්ෙන්.
01:50
are permanently stunted from a lifetime of not eating enough.
34
110020
3600
01:54
When that's combined with poor access to health care,
35
114326
2512
ඒ සමගම ෙසෟඛ්‍ය ෙස්වාවන්ට ළඟා වීමට ෙනාහැකිකමින්
01:56
one in 10 extremely poor children die before they reach age five.
36
116862
4460
අන්ත දුගී ළමුන් 10 න් 1 ක්ම වයස 5 ෙවන්න කලින් මරණයට පත් ෙවනවා.
02:01
And only one quarter of children complete high school
37
121819
2537
ද්විතීයික අධ්‍යාපනය නිමා කරන්ෙන් ළමුන් 4න් 1ක් පමණයි.
ඒ පාසල් ගාස්තු ෙගවීමට ෙනාහැකිකමින්.
02:04
because they lack school fees.
38
124380
1504
02:05
Hunger and extreme poverty curb human potential in every possible way.
39
125908
5772
සාගින්නත් අන්ත දුගීකමත් මිනිසාෙග් හැකියාව හැම අතකින්ම සීමා කරනවා.
අපි හිතන්ෙන් මනුෂ්‍යයින් කියන්ෙන් නුවණැති, සංෙව්දී, සදාචාරාත්මක ජාතියක් කියලා.
02:12
We see ourselves as a thinking, feeling and moral human race,
40
132771
4290
ඒ වුණත්, සෑම මනුෂ්‍යයෙක්ම ෙම් ප්‍රශ්න වලින් ෙගාඩගන්නකම්
02:17
but until we solve these problems for all of our members,
41
137085
3035
අපිට එෙහම හිතන්න අයිතියක් නැහැ.
02:20
we fail that standard,
42
140144
1685
ෙහ්තුව තමයි ෙම් ෙලා්කයේ සෑම ෙකනෙක්ම සැලකිය යුත්ෙතක් වීම.
02:22
because every person on this planet matters.
43
142332
2342
02:24
This child matters.
44
144698
1792
ෙම් ළමයා සැලකිය යුත්ෙතක්.
ෙම් ළමයි සැලකිය යුතු අය.
02:27
These children matter.
45
147125
1759
02:29
This girl matters.
46
149638
1804
ෙම් ගැහැණු ළමයා සැලකිය යුත්ෙතක්.
02:32
You know, we see things like this,
47
152209
1689
අපි ෙම් ෙද්වල් දකිනවා
02:33
and we're upset by them,
48
153922
1577
ඊට පස්ෙස් හිතට අමාරු ෙවනවා,
02:35
but they seem like such big problems.
49
155523
1802
ඒත් ඒවා ෙප්න්ෙන් විශාල ප්‍රශ්න විදිහටයි.
02:37
We don't know how to take effective action.
50
157349
2835
ඒ සම්බන්ධව ඵලදායි ෙලස ක්‍රියා කරන්න අපි දන්ෙන් නැහැ.
02:40
But remember our friend Archimedes.
51
160893
1897
ඒත් මතකද අෙප් යාළුවා ආකිමීඩිස්.
02:43
Global poverty has powerful levers.
52
163572
2328
ෙලා්කව්‍යප්ත දුගීකමට ප්‍රබල ලීවර තිෙබනවා.
02:45
It's a problem like any other.
53
165924
1589
එයත් ෙවන ඕනෑම ප්‍රශ්නයක් හා සමානයි.
මගේ ජීවිතයත් වෘත්තියත් ෙම් ක්ෙෂ්ත්‍රයේමයි. ඉතින් එහි ක්‍රියාකරන්ෙනක් ෙලස
02:48
I live and work in the field, and as a practitioner,
54
168023
2446
මම විශ්වාස කරන්ෙන් ෙම්වා විසඳිය හැකි ප්‍රශ්න කියා.
02:50
I believe these are very solvable problems.
55
170493
2803
ඉතින් මීළඟ විනාඩි 10
02:53
So for the next 10 minutes,
56
173320
1481
02:54
let's not be sad about the state of the world.
57
174825
2154
ෙලා්කයට ෙවලා තිෙයන ෙද් ගැන දුක් ෙනාවී ඉඳිමු.
ඊට අෙප් ෙමාළය ෙයාදවමු.
02:57
Let's engage our brains.
58
177003
1500
02:58
Let's engage our collective passion for problem-solving
59
178858
2745
ප්‍රශ්න විසඳීමට අපිට අැති දැඩි ආශාව ෙයාදවා
03:01
and figure out what those levers are.
60
181627
2189
ඒ ලීවර ෙමානවාද කියා ෙසායාගමු.
03:04
Lever number one: most of the world's poor are farmers.
61
184416
3153
ලීවර අංක 1: ෙමලොව දුගීන්ෙගන් වැඩි ෙදනා ෙගාවිෙයා්
හිතන්න ෙම්ක ෙකතරම් පුදුමද කියලා.
03:08
Think about how extraordinary this is.
62
188157
2063
ෙම් රෑපයෙන් ෙලා්කයේ දුගී අය දක්වයි නම්
03:10
If this picture represents the world's poor,
63
190244
2461
03:12
then more than half engage in farming as a major source of income.
64
192729
3305
ඉන් අඩකටත් වඩා වැඩි ෙදනෙක්ට ෙගාවිතැන ප්‍රධාන ආදායම් මාර්ගයක්.
එය මට උන්නදුවට ෙහ්තුවක්.
03:16
This gets me really excited.
65
196368
1927
03:18
All of these people, one profession.
66
198319
2352
ෙම් සියලු ෙදනාම එකම වෘත්තිෙය්.
හිතන්න එය ෙකතරම් ප්‍රබලද කියා.
03:21
Think how powerful this is.
67
201247
1456
03:22
When farmers become more productive, then more than half the world's poor
68
202727
3518
ෙගාවියන් වඩා ඵලදායි වුණාම ෙලාව දුගීන් අඩකටත් වඩා
මුදල් වැඩිෙයන් උපයා දුගීබවින් මිෙදනවා.
03:26
earn more money and climb out of poverty.
69
206269
2404
ෙමය වැඩිදියුණු වන්ෙන් ෙමහෙමයි.
03:28
And it gets better.
70
208697
1220
03:29
The product of farming is, of course, food.
71
209941
2255
ෙගාවිතැෙන් නිෂ්පාදිතය වන්ෙන් අාහාරයි.
ඉතින් ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම ඒ අය වැඩිපුර අාහාර උපයනවා.
03:32
So when farmers become more productive, they earn more food,
72
212220
3605
03:35
and they don't just help themselves,
73
215849
1721
ඒක ඒ අයට උපකාරයක් විතරක් ෙනවෙයි
03:37
but they help to feed healthy communities and thriving economies.
74
217594
3226
ඒක උදව් ෙවනවා ෙසෟඛ්‍යසම්පන්න සමාජයන් හා දියුණු අාර්ථිකයන් බිහි කරන්නත්.
ඒ වගේම, ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම ඔවුන් පරිසරයට තිෙබන පීඩනය අඩු කරනවා.
03:41
And when farmers become more productive, they reduce environmental pressure.
75
221228
3573
ෙලා්කයට කන්න ෙදන්න පුළුවන් විදි 2යි අපිට තිෙබන්ෙන්.
03:45
We only have two ways we can feed the world:
76
225443
2282
අපිට පුළුවන් දැනට තිෙබන කෘෂි ඉඩම් වඩා සරු කරන්න.
03:47
we can either make our existing farmland a lot more productive,
77
227749
3323
නැතිනම් පුළුවන් කැලෑ, තණබිම් එළි කරලා අලුත් කෘෂි ඉඩම් හදන්න.
03:51
or we can clear cut forest and savannah to make more farmland,
78
231096
3280
හැබැයි ඒක පරිසරයට විනාශකාරි ෙදයක්.
03:54
which would be environmentally disastrous.
79
234400
2250
03:57
Farmers are basically a really important leverage point.
80
237688
3312
ෙගාවිෙයා් සැබවින්ම ෙම් කරුෙණ්දී වැදගත් සාධකයක්.
ෙගාවිෙයා් වඩා ඵලදායි වුණාම
04:01
When farmers become more productive,
81
241496
1933
ඒ අය වැඩිපුර මුදල් හම්බ කරලා දුගීබවින් මිෙදනවා.
04:03
they earn more income, they climb out of poverty,
82
243453
2611
ඔවුන්ෙග් ප්‍රජාවට ආහාර ලබා දීලා ඒ වගේම පරිසරයට තිෙබන පීඩාව අඩු කරනවා.
04:06
they feed their communities and they reduce environmental land pressure.
83
246088
4075
ෙගාවිෙයා් වැජඹෙන්ෙන් ෙල්ාකයේ කේන්ද්‍රස්ථානයේ
04:10
Farmers stand at the center of the world.
84
250187
2645
ෙම් වගේ ෙගාවියෙක් ෙනවෙයි.
04:14
And not a farmer like this one,
85
254306
1700
ෙම් කාන්තාව වගේ ෙකනෙක්.
04:16
but rather this lady.
86
256030
1595
මම දන්නා ෙගාවියන් වැඩි ෙදනෙක් ඇත්තටම කාන්තාවන්.
04:18
Most of the farmers I know are actually women.
87
258055
2156
04:20
Look at the strength and the will radiating from this woman.
88
260699
3272
බලන්න ෙම් කාන්තාවගෙන් විහිෙදන ශක්තිය හා අධිෂ්ඨානය.
04:23
She is physically strong, mentally tough,
89
263995
2212
ඇය කායිකව ශක්තිමත්, දැඩි මනසක් තිෙබනවා.
අැෙග් දරුවන්ට වඩා ෙහාඳ ජීවිතයක් ෙදන්න කළ යුතු සියල්ල අැය ඉෂ්ට කරයි.
04:26
and she will do whatever it takes to earn a better life for her children.
90
266231
3431
04:29
If we're going to put the future of humanity in one person's hands,
91
269686
3144
මිනිසාෙග් අනාගතයේ වගකීම එක් අෙයකුට අපි භාර ෙදනවා නම්
ඒ ෙකනා ඇය වීම මට සතුටක්.
04:32
then I'm really glad it's her.
92
272854
1813
04:34
(Applause)
93
274691
5410
(අත්ෙපාළසන්)
ඒත් එක ප්‍රශ්නයක් තිෙබනවා:
04:40
There's just one problem:
94
280125
1256
04:41
many smallholder farmers lack access to basic tools and knowledge.
95
281405
4743
ෙබාෙහා් කුඩා ෙගාවීන්ට මූලික කෘෂි දැනුම හා උපකරණ ලබාගන්න විදියක් නැහැ.
04:46
Currently, they take a little bit of saved food grain from the prior year,
96
286748
3688
දැනට ඔවුන් කරන්ෙන් කලින් අවුරැද්ෙද් ඉතුරැ කරපු ආහාර ඇට ටිකක් අරගෙන
04:50
they plant it in the ground and they till it with a manual hand hoe.
97
290460
3380
ඒක පැළ කරන එක. ඊට පස්ෙස් ඔවුන් ඒක අත් උදැල්ලකින් සීසානවා.
04:53
These are tools and techniques that date to the Bronze Age,
98
293864
2765
ෙමවැනි උපකරණ හා ක්‍රමවේදයන් පිත්තල යුගයට අයත් ඒවා.
04:56
and it's why many farmers are still very poor.
99
296653
2938
ඒ නිසා තමයි ෙගාඩක් ෙගාවිෙයා් තවමත් දුප්පත්.
ඒත් නැවත සුභ ආරංචියක්.
05:00
But good news, again.
100
300755
1382
ලීවර අංක 2‍:
05:02
Lever number two:
101
302161
1151
මිනිසා කෘෂිකර්මාන්තයේ දිළිඳු බවට විසඳුම ෙසායාගත්ෙත් සියවසකට ඉහතදී.
05:03
humanity actually solved the problem of agricultural poverty a century ago.
102
303336
4366
මම ෙපන්වන්නම් ෙගාවිතැන් කිරීමට අදාළ මූලික සාධක 3.
05:08
Let me walk you through the three most basic factors in farming.
103
308449
3023
05:11
First, hybrid seed is created when you cross two seeds together.
104
311944
4397
පළමුව, බීජ 2ක් මුහුන් කරාම ෙදමුහුන් බීජ හැෙදනවා.
වැඩි අස්වැන්නක් ෙදන වර්ගයක් ස්වාභාවිකව පරාගනය කළොත්
05:16
If you naturally pollinate a high-yielding variety
105
316365
2804
නියඟයට ඔෙරාත්තු වර්ගයක් සමඟ,
05:19
together with a drought-resistant variety,
106
319193
2311
05:21
you get a hybrid that inherits positive traits from both of its parents.
107
321528
3838
අපිට ලැෙබනවා ෙදමුහුන් වර්ගයක් මුල් වර්ග 2ම ෙහාඳ ගුණාංග සහිතව.
05:25
Next, conventional fertilizer, if used responsibly,
108
325390
3697
මීළඟට, සම්ප්‍රදායික ෙපාෙහාර වගකීමකින් භාවිතා කළොත්
පරිසරය ආරක්ෂා කරගන්න පූළුවන්.
05:29
is environmentally sustainable.
109
329111
1799
05:31
If you micro-dose just a pinch of fertilizer
110
331433
2994
ෙපාෙහාර ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් දැම්ෙමාත්
මට වඩා උස පැළයකට,
05:34
to a plant that's taller than I am,
111
334451
2084
05:36
you unlock enormous yield gain.
112
336559
2174
අතිවිශාල අස්වැන්නක් ලබන්න හැකි ෙවනවා.
ෙම්වාට කියන්ෙන් කෘෂි ෙයදැවුම් කියලා.
05:39
These are known as farm inputs.
113
339118
1704
කෘෂි ෙයදැවුම් නිවැරදි පුරැදු සමඟ භාවිතා කළ යුතුයි.
05:41
Farm inputs need to be combined with good practice.
114
341241
2600
05:43
When you space your seeds and plant with massive amounts of compost,
115
343865
4094
ෙකාම්ෙපාස්ට් ඉතා විශාල ප්‍රමාණයක් දමා බීජ අතර ඉඩ සිටින ෙස් පැළ කරාම,
05:47
farmers multiply their harvests.
116
347983
2553
ෙගාවිෙයා් තම අස්වැන්න වැඩි කරගන්නවා.
05:50
These proven tools and practices have more than tripled
117
350946
2576
අත්දුටු ෙම් උපකරණ හා ක්‍රමවේදයන්, ෙතගුණයකටත් වඩා වැඩි කරලා තිබෙනවා
05:53
agricultural productivity in every major region of the world,
118
353546
3048
ෙලා්කයේ සෑම කලාපයකම කෘෂිකාර්මික ඵලදායිතාව,
05:56
moving mass numbers of people out of poverty.
119
356618
2773
ඒ සමඟම මිනිසුන් විශාල වශයෙන් දුගී බවින් මුදවලා.
05:59
We just haven't finished delivering these things to everybody just yet,
120
359928
3339
ෙවලා තිෙබන්ෙන් අපි තවම ෙම්වා හැම ෙදනාටම ෙබදලා ඉවර නැති එකයි.
විෙශ්ෂයෙන්ම උප-සහාරා අප්‍රිකාවට.
06:03
particularly in Sub-Saharan Africa.
121
363291
1741
06:05
So overall, this is amazing news.
122
365925
1722
සමස්තයක් විදියට ෙම්ක හරිම සතුටු ආරංචියක්.
06:07
Humanity actually solved agricultural poverty a century ago,
123
367671
3556
මිනිසා කෘෂිකාර්මික දුගීබව විසඳුෙව් සියවසකට ඉහත,
සිද්ධාන්තමය වශයෙන්.
06:11
in theory.
124
371677
1207
06:12
We just haven't delivered these things to everybody just yet.
125
372908
2924
ඒ ෙද්වල් අපි තවම හැම ෙදනාටම ෙබදා හැරලා නැහැ.
06:16
In this century, the reason that people remain poor
126
376354
2387
ෙම් සියවසේදී මිනිසුන් දුප්පත්ව සිටීමට හේතුව
06:18
is because maybe they live in remote places.
127
378765
2206
ඔවුන් සිටින්ෙන් ඉතා දුර පළාත්වල වීම නිසා විය හැකියි.
06:20
They lack access to these things.
128
380995
2095
ඔවුන්ට ෙම් ෙද්වල් ළඟපාතක අැත්තේ නැහැ.
ඒ නිසා, දුගීකම නැති කිරීම කියන්නේ ෙකාටින්ම
06:24
Therefore, ending poverty is simply a matter
129
384154
2561
06:26
of delivering proven goods and services to people.
130
386739
3422
අත්දුටු භාණ්ඩ හා ෙස්වා මිනිසුන්ට ෙබදා හැරීමයි.
අපිට තවත් පඬිවරැ දැනට අවශ්‍ය නැහැ.
06:30
We don't need more genius types right now.
131
390185
2298
06:32
The humble delivery guy is going to end global poverty in our lifetime.
132
392507
4449
අපි ගණන් ෙනාගන්න, භාණ්ඩ ෙබදා හරින්නා තමයි අපේ ජීවිතකාලයේම ෙල්ාකය දුගීකමින් මුදන්ෙන්.
ඉතින් ෙම්වා තමයි ලීවර 3,
06:38
So these are the three levers,
133
398088
1488
06:39
and the most powerful lever is simply delivery.
134
399600
2653
ඉන් වඩා ප්‍රබලම ලීවරය තමයි, ෙබදාහැරීම.
ෙලා්කයේ ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින ආයතන කුමන ෙහ්ා තැනක
06:43
Wherever the world's companies, governments and nonprofits
135
403033
3287
ජීවන මට්ටව උසස් කිරීම පිණිස වූ භාණ්ඩ බෙදා හැරීම සඳහා ජාලා පිහිටුවයිද,
06:46
set up delivery networks for life-improving goods,
136
406344
2699
06:49
we eliminate poverty.
137
409400
2141
ඒ තැන්වලින් දුගීකම තුරන් ෙවනවා.
සිද්ධාන්තයක් හැටියට ඒක හරිම ලස්සනයි.
06:52
OK, so that sounds really nice in theory,
138
412023
1993
ඒත් ප්‍රායා්ගිකව ෙකාෙහාමද?
06:54
but what about in practice?
139
414040
1290
06:55
What do these delivery networks look like?
140
415354
2002
ෙම් ෙබදාහැරැම් ජාලා ෙකායි වගේද?
මම කැමතියි මා ෙහාඳින්ම දන්නා උදාහරණය ගැන කියන්න,
06:58
I want to share the concrete example that I know best,
141
418006
2535
07:00
my organization, One Acre Fund.
142
420565
1911
ඒ මගේ සංවිධානය ‍"වන් ඒක ෆන්ඩ්".
අපි ෙස්වා සපයන්නේ ෙගාවියාට,
07:03
We only serve the farmer,
143
423165
1395
07:04
and our job is to provide her with the tools that she needs to succeed.
144
424584
3365
අෙප් රස්සාව තමයි අැගේ සාර්ථකත්වයට අවශ්‍ය උපකරණ අැයට ලබා දීම.
07:08
We start off by delivering farm inputs to really rural places.
145
428284
2954
අපි පටන් ගන්ෙන් ඉතා දුෂ්කර පැතිවලට කෘෂි ෙයදැවුම් ෙබදා දීලා.
ෙම්ක මුලින් අභියෝගයක් විදියට ෙපනෙයි.
07:11
Now, this may appear initially very challenging,
146
431262
2266
07:13
but it's pretty possible. Let me show you.
147
433552
2211
නමුත් ඒක කරන්න පුළුවන්. මම ෙපන්වන්නම්.
07:15
We buy farm inputs with the combined power of our farmer network,
148
435787
3060
අපි අෙප් ෙගාවි ජාලයේ උපකාරයෙන් කෘෂි යෙදැවුම් මිලදී ගන්නවා.
07:18
and store it in 20 warehouses like this.
149
438871
2319
ඒවා ගබඩා කරනවා ෙම් වගේ බඩු ගබඩා 20ක.
07:21
Then, during input delivery, we rent hundreds of 10-ton trucks
150
441638
3976
ඉන්පසු, ෙයදැවුම් බෙදා හැරීමේදී අපි ටොන් 10 ට්‍රක් රථ සිය ගණන් කුලියට අරගෙන
07:25
and send them out to where farmers are waiting in the field.
151
445638
2838
ඒවා යවනවා ෙගාවිෙයා් ඉන්න තැන්වලට.
07:28
They then get their individual orders and walk it home to their farms.
152
448953
3438
එහිදී ඔවුන් තමන් ඉල්ලූ භාණ්ඩ ලබාෙගන ඒවා ෙගනියනවා තමන්ෙග් ෙගාවිෙපාළවල්වලට.
07:32
It's kind of like Amazon for rural farmers.
153
452415
2467
ඒක හරියට පිටිසර ෙගාවියන්ට හදපු ඇමසන් ෙවබ් අඩවියක් වගේ.
07:35
Importantly, realistic delivery also includes finance, a way to pay.
154
455694
4818
වැදගත්ම ෙද්, භාණ්ඩ බෙදා හැරීම තුල මුදල් ෙගවීමද අඩංගු විය යුතුයි.
07:40
Farmers pay us little by little over time, covering most of our expenses.
155
460536
4453
ෙගාවිෙයා් කාලයත් එක්ක ටිෙකන් ටික අපිට ෙගවනවා, අෙප් ෙබාෙහා් වියදම් ඉන් පියැෙවනවා.
07:45
And then we surround all that with training.
156
465587
2137
ඊට අමතරව අපි පුහුණුවීම් ලබා ෙදනවා.
පිටිසරව විසින අපේ ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රාෙය්ාගික පුහුණුවීම් ලබා ෙදනවා
07:48
Our rural field officers deliver practical, hands-on training
157
468151
3651
07:51
to farmers in the field
158
471826
1405
එහි සිටින ෙගාවීන්ට
සෑම ෙදසතියකටම වරක්.
07:53
every two weeks.
159
473255
1545
07:55
Wherever we deliver our services, farmers use these tools
160
475496
3584
අෙප් ෙස්වාවන් බෙදාහරින සෑම තැනකම ෙගාවියෝ ඒවා භාවිතා කරනවා
දුගීබවින් මිෙදන්නට.
07:59
to climb out of poverty.
161
479104
1570
ෙම් අපි උපකාර කරන ෙගාවිෙයක්, නමින් ෙකාන්ෙසාලාටා.
08:01
This is a farmer in our program, Consolata.
162
481193
2424
බලන්න ඇගේ මුහුෙණ් අභිමානය.
08:04
Look at the pride on her face.
163
484033
1843
ඇය ප්‍රමාණවත් සෞභාග්‍යයක් ලබාෙගන. මම විශ්වාස කරන්ෙන් ඒක මානුෂීය අයිතියක්
08:06
She has achieved a modest prosperity that I believe is the human right
164
486212
3658
08:09
of every hardworking person on the planet.
165
489894
2613
ෙම් ෙලා්කයේ ෙවහෙසවී වැඩ කරන සෑම ෙකනෙක්ෙගම.
08:13
Today, I'm proud to say that we're serving about 400,000 farmers like Consolata.
166
493264
4902
මට ආඩම්බරයි කියන්න අද අපි ෙකාන්ෙසාලාටා වගේ ෙගාවියන් 400,000 ට ෙස්වය කරනවා කියලා.
08:18
(Applause)
167
498190
5667
(අත්ෙපාළසන්)
08:23
The key to doing this is scalable delivery.
168
503881
2278
පහසුෙවන් අඩුවැඩි කළ හැකි ෙබදාහැරීම් ෙස්වාවක් නිසා ෙමය කළ හැකියි.
08:26
In any given area, we hire a rural field officer
169
506482
2889
ඕනෑම තැනක අපි සේවයට ගන්නවා ගම්බද ක්ෙෂ්ත්‍ර නිලධාරිෙයක්ව.
08:29
who delivers our services to 200 farmers, on average,
170
509395
3156
ඔහු අපේ ෙස්වාවන් බෙදා හරිනවා ෙගාවියන් 200 ටවත්.
ඒ පවුල්වල මුලු ඔක්ෙකාම මිනිසුන් 1000 වඩා ජීවත් ෙවනවා.
08:32
with more than 1,000 people living in those families.
171
512575
2851
08:35
Today, we have 2,000 of these rural field officers
172
515805
3431
අද අපිට ෙමවැනි ගම්බද ක්ෙෂ්ත්‍ර නිලධාරීන් 2000 සිටිනවා,
ඒ පිරිස ෙව්ගයෙන් වැඩි ෙවනවා.
08:39
growing very quickly.
173
519260
1381
08:40
This is our delivery army,
174
520665
1807
ෙම් තමයි අෙප් ෙබදාහැරීෙම් හමුදාව.
08:42
and we're just one organization.
175
522991
1667
අනික, අපි එක් සංවිධානයක් පමණයි.
08:44
There are many companies, governments and nonprofits
176
524682
3164
තවත් ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින සංවිධාන වලට
08:47
that have delivery armies just like this.
177
527870
2211
ෙම් වගේම ෙබදාහැරීෙම් හමුදා තිෙබනවා.
මම විශ්වාස කරන්ෙන් ෙම් කාල වකවානුව තුල
08:50
And I believe we stand at a moment in time
178
530105
2046
සාමූහිකව අපිට පුළුවන් සියළුම ෙගාවීන්ට ෙගාවි ෙස්වා ලබා ෙදන්න.
08:52
where collectively, we are capable of delivering farm services to all farmers.
179
532175
4903
08:57
Let me show you how possible this is.
180
537755
1777
මම ෙපන්වන්නම් ඒක පුළුවන් ඇයි කියලා.
08:59
This is a map of Sub-Saharan Africa,
181
539960
1869
ෙම් උප-සහාරා අප්‍රිකාෙව් සිතියමක්,
09:01
with a map of the United States for scale.
182
541853
2105
සැසඳීමට තිෙබනවා ඇෙමරිකාෙව් සිතියමක්.
09:03
I chose Sub-Saharan Africa because this is a huge delivery territory.
183
543982
3388
මම උප-සහාරා අප්‍රිකාව ෙතා්රගත්තේ ඒක විශාල ෙබදාහැරීම් ප්‍රදේශයක් නිසා.
09:07
It's very challenging.
184
547394
1173
ඒක ෙලාකු අභිෙයා්ගයක්.
09:09
But we analyzed every 50-mile by 50-mile block on the continent,
185
549248
3653
නමුත් අපි ඒ මහාද්වීපයේ සෑම හතැප්ම 50 ෙකාටුවක්ම පරීක්ෂා කළා.
අපි ෙසායාගත්තා ෙගාවියන් අඩක්ම ජීවත් වන්ෙන් ෙමන්න ෙම් පාට කරපු ෙකාටු වල කියලා.
09:13
and we found that half of farmers live in just these shaded regions.
186
553292
4605
09:19
That's a remarkably small area overall.
187
559265
2332
ඒක හරිම කුඩා ප්‍රදේශයක්.
09:22
If you were to lay these boxes next to each other
188
562195
2309
ඔබ ෙම් ෙකාටු එක ළඟ තැබුෙවාත්
එක්සත් ජනපදයේ සිතියමක් තුල
09:24
within a map of the United States,
189
564528
1636
09:26
they would only cover the Eastern United States.
190
566188
2265
ඉන් වැෙසන්ෙන් නැෙගනහිර එක්සත් ජනපදය පමණයි.
09:29
You can order pizza anywhere in this territory
191
569284
3242
ඔබට පීට්සා ෙගන්වා ගන්න පුළුවන් ෙම් ප්‍රදේශය් ඕනෑම තැනකට.
09:32
and it'll arrive to your house hot, fresh and delicious.
192
572832
3151
එය උණුෙවන්, නැවුම්ව හා රසවත්ව ඔෙබ් නිවසටම ලැෙබ්වි.
09:36
If America can deliver pizza to an area of this size,
193
576581
3267
ෙම් ප්‍රමාණයේ කලාපයකට පීට්සා ෙබදන්න ඇෙමරිකාවට පුළුවන් නම්
09:39
then Africa's companies, governments and non-profits
194
579872
3023
අප්‍රිකාවේ ආයතනවලට, රජයන්ට හා ලාභ සඳහා ෙනාපවතින සංවිධානවලට
09:42
can deliver farm services to all of her farmers.
195
582919
3023
පුළුවන් සියළුම ෙගාවීන්ට ෙගාවිෙස්වා බෙදාහරින්න.
09:45
This is possible.
196
585966
1283
ඒක පුළුවන්.
09:48
I'm going to wrap up by generalizing beyond just farming.
197
588995
2753
මම අවසන් කරන්නම් ෙපාදු වශයෙන් යමක් කියලා.
09:52
In every field of human development,
198
592292
2107
මනුෂ්‍ය සංවර්ධනයේ සෑම ක්ෙෂ්ත්‍රයකම
09:54
humanity has already invented effective tools to end poverty.
199
594423
3829
දුගීබව පිටුදකින්න අවශ්‍ය ෙමවලම් මිනිසා ෙසායා ෙගන අවසන්.
අපිට තිෙබන්නේ ඒවා ෙබදා හරින්න.
09:58
We just need to deliver them.
200
598276
1411
මනුෂ්‍ය සංවර්ධනයේ සෑම ක්ෂේත්‍රයකම,
10:00
So again, in every area of human development,
201
600322
2241
10:02
super-smart people a long time ago invented inexpensive,
202
602587
3402
අතිදක්ෂ මිනිසුන් ෙබාහෝ කාලයකට පෙර නිපැයුවා ලාභ
ඉතා ඵලදායි ෙමවලම්.
10:06
highly effective tools.
203
606013
1832
10:07
Humanity is armed to the teeth
204
607869
1932
මිනිසා සන්නද්ධ ෙවලා තිෙබන්ෙන්
10:09
with simple, effective solutions to poverty.
205
609825
3338
දුගීකම පිටුදැකිය හැකි සරල, ඵලදායි විසඳුම් වලින්.
10:13
We just need to deliver these to a pretty small area.
206
613596
2772
අපිට තිෙබන්ෙන් ඒවා කුඩා ප්‍රදේශයකට බෙදා හරින්න පමණයි.
10:17
Again using the map of Sub-Saharan Africa as an example,
207
617266
3102
නැවත උප-සහාරා අප්‍රිකාවේ සිතියම උදාහරණයක් ෙලස ගත්ෙතාත්
මතකද, ගම්බද දිළිඳුබව එක්තැන් ෙවලා තිෙබන්නේ ෙම් නිල්පාට කලාප වල.
10:20
remember that rural poverty is concentrated in these blue shaded areas.
208
620392
3474
නගරබද දිළිඳුබව ඊටත් වඩා එක්තැන් ෙවලා තිෙබන්ෙන් ෙම් ෙකාළ පාට තිත් අශ්‍රිතව
10:24
Urban poverty is even more concentrated, in these green little dots.
209
624440
3884
10:29
Again, using a map of the United States for scale,
210
629282
2516
නැවත එක්සත් ජනපදයේ සිතියමක් හා සැසඳුෙවාත්
10:32
this is what I would call a highly achievable delivery zone.
211
632317
3559
මම ෙම්කට කියන්නේ ඉතා පහසුෙවන් ෙබදා හැරීම කරන්න පුළුවන් කලාපයක් කියලා.
10:36
In fact, for the first time in human history,
212
636346
2162
ඇත්තටම, මිනිස් ඉතිහාසයේ පළමු වතාවට
10:38
we have a vast amount of delivery infrastructure available to us.
213
638532
3499
ෙබදාහැරීෙම්දී අවශ්‍ය යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් අපිට තිෙබනවා.
ෙලා්කයේ ආයතන, රජයන් හා ලාභ සඳහා ෙනාපවතින සමාගම් වලට
10:42
The world's companies, governments and non-profits
214
642055
2724
10:44
have delivery armies that are fully capable
215
644803
2223
බෙදාහැරීෙම් හමුදා තිෙබනවා හැකියාවක් සහිත
10:47
of covering this relatively small area.
216
647050
2383
ෙම් කුඩා ප්‍රදේශයට ෙස්වාවන් සපයන්න.
10:49
We just lack the will.
217
649927
2125
අපිට නැත්තේ වුවමනාව පමණයි.
10:52
If we are willing,
218
652913
1411
අපිට වුවමනාවක් තිබේ නම්
10:54
every one of us has a role to play.
219
654348
1808
සෑම ෙකනාටම කරන්න කාර්යයක් තිෙබනවා.
10:57
We first need more people to pursue careers in human development,
220
657920
3371
වැඩි ෙදනෙක් මනුෂ්‍ය සංවර්ධනයට අදාළ වෘත්තීන් ෙත්ාරා ගැනීම පළමුව අවශ්‍ය වේ.
11:01
especially if you live in a developing nation.
221
661315
2148
විෙශ්ෂෙයෙන්ම ඔබ ඉන්නේ තවම සංවර්ධනය වන රටක නම්.
11:03
We need more front line health workers, teachers, farmer trainers,
222
663487
3486
අපිට තව අවශ්‍යයි ෙසෟඛ්‍යෙ ෙස්වකයින්, ගුරැවරැන්, ෙගාවි පුහුණුකරැවන්,
11:06
sales agents for life-improving goods.
223
666997
2112
ජීවන මට්ටම ඉහළ නංවන භාණ්ඩ සඳහා ෙවළඳ ඒජන්තවරැ.
11:09
These are the delivery people that dedicate their careers
224
669439
2670
ෙම් අය තමයි ෙබදාහැරීමේදී තමන්ගේ වෘත්තිය කැප කරන්ෙන්
අන් අයගේ ජීවිත වඩා යහපත් කරන්න.
11:12
to improving the lives of others.
225
672133
1666
11:14
But we also need a lot of support roles.
226
674532
1953
අපිට තව හුඟක් උපකාරක භූමිකාවන්ද අවශ්‍යයි.
11:17
These are roles available at just my organization alone,
227
677731
2851
ෙම් ෙපන්වන්ෙන් මගේ සංවිධානයේ පමණක් තිෙබන භූමිකාවන්,
11:20
and we're just one out of many.
228
680606
1490
අපි සංවිධාන ගණනකින් 1ක් විතරයි.
11:22
This may surprise you, but no matter what your technical specialty,
229
682399
3774
ඔබට පුදුම හිෙතයි ඒත් ඔබේ තාක්ෂණික විශේෂත්වය කුමක් වුවත්
ෙම් සටනේදී ඔබට භූමිකාවක් තිෙබනවා.
11:26
there is a role for you in this fight.
230
686197
2210
පහසුකම් අතින් දිළිඳුබව නැති කිරීම කෙතරම් පහසු වුවත්
11:29
And no matter how logistically possible it is to end poverty,
231
689158
3347
11:32
we need a lot more resources.
232
692529
1895
අපිට තව සම්පත් අවශ්‍යයි.
11:34
This is our number one constraint.
233
694448
1844
ෙම්ක තමයි අපේ අංක 1 බාධකය.
11:36
For private investors, we need a big expansion of venture capital,
234
696811
3376
පුද්ගලික ආයේාජකයින්ෙගන් අපිට අවශ්‍යයි වැඩිපුර ව්‍යාපාර ප්‍රාග්ධනය,
11:40
private equity, working capital, available in emerging markets.
235
700211
3724
පුද්ගලික ෙකාටස් හා කාරක ප්‍රාග්ධනය ලබාගන්න නැඟී එන ෙවළඳපොළවල් සඳහා.
11:44
But there are also limits to what private business can accomplish.
236
704477
3109
ඒත් පුද්ගලික ව්‍යාපාරවලට කරන්න පුළුවන් ෙද්ටත් සීමාවල් තිෙබනවා.
11:47
Private businesses often struggle to profitably serve the extreme poor,
237
707928
3651
ලාභදායි ෙලස අන්ත දුගීන්ට ෙස්වා සැපයීම බොෙහ්ා විට පුද්ගලික ව්‍යාපාරවලට දුෂ්කරයි.
11:51
so philanthropy still has a major role to play.
238
711897
2332
ඒ නිසා දානමය කටයුතු වලට තවම වැදගත් තැනක් තිබෙනවා.
11:54
Anybody can give, but we need more leadership.
239
714998
2553
ඕනෑම ෙකනෙක්ට පරිත්‍යාග කරන්න පුළුවන් ඒත් අපට වැඩිපුර නායකත්වයක් අවශ්‍යයි.
අපිට තව අවශ්‍යයි දර්ශනයක් සහිත දානපතියන්
11:58
We need more visionary philanthropists
240
718112
1947
12:00
and global leaders who will take problems in human development
241
720083
3912
එෙස්ම අවශ්‍යයි මිනිස් සංවර්ධනය ආශ්‍රිත ප්‍රශ්න භාරගෙන
ඒවා ෙලා්කයෙන් තුරන් කරන්න මිනිසාට නායකත්වය දිය හැකි ෙලා්ක නායකයින්.
12:04
and lead humanity to wipe them off the face of the planet.
242
724019
3030
ෙම් අදහස් ගැන උනන්දුවක් තිෙබ් නම් ෙම් ෙවබ් අඩවිය බලන්න.
12:08
If you're interested in these ideas, check out this website.
243
728276
2822
අපිට තව නායකයින් අවශ්‍යයි.
12:11
We need more leaders.
244
731122
1708
12:14
Humanity has put people on the moon.
245
734174
2022
අපි මිනිසුන් හඳට යැව්වා.
අපි සුපිරි පරිගණක නිපැයුවා සාක්කුෙව් තිබියදීම
12:16
We've invented supercomputers that fit into our pockets
246
736220
2577
12:18
and connect us with anybody on the planet.
247
738821
2056
ෙලාව ඕනෑම ෙකනෙක් සමඟ අපිව සම්බන්ධ කරන.
12:20
We've run marathons at a five-minute mile pace.
248
740901
3282
විනාඩි 5 න් හැතැප්මයක් දුවන ෙව්ගයෙන් අපි මැරතන් දිව්වා.
12:24
We are an exceptional people.
249
744207
2443
අපි සුවිෙශ්ෂී අය.
12:27
But we've left more than one billion of our members behind.
250
747822
3126
ඒත් අපි අෙප් ජාතිෙය් බිලියන 1ට වඩා ෙනාසලකා හැරලා තිෙබන්ෙන්.
12:31
Until every girl like this one has an opportunity
251
751485
2298
ෙම් ගැහැණු ළමයා වගේ සෑම ෙකනෙක්ටම අවස්ථාවක් ලැෙබන තුරැ
12:33
to earn her full human potential,
252
753807
1898
ඇෙග් පූර්ණ මනුෂ්‍ය දක්ෂතාවය මතු කරගන්නට
අපිට සදාචාරාත්මක, සාධාරණ මිනිස් ජාතියක් ෙවන්න බැහැ.
12:36
we have failed to become a truly moral and just human race.
253
756047
3871
12:40
Logistically speaking, it's incredibly possible
254
760516
2756
භාණ්ඩ ප්‍රවාහනය අතින් බැලුවම පහසුෙවන්ම පුළුවන්
12:43
to end extreme poverty.
255
763296
1600
අන්ත දුගීබව නැති කරන්න.
12:45
We just need to deliver proven goods and services
256
765220
2882
අපිට තිෙබන්ෙන් අත්දුටු භාණ්ඩ හා ෙස්වා බෙදාහරින්න
12:48
to everybody.
257
768126
1197
හැම ෙකනෙක්ටම.
12:49
If we have the will, every one of us has a role to play.
258
769665
3724
වුවමනාව තිබේ නම් අපි කාටත් කරන්න භූමිකාවක් තිෙබනවා.
අපි ෙයාදවමු අපේ කාලය, අෙප් වෘත්තීන්,
12:54
Let's deploy our time, our careers,
259
774024
2889
12:56
our collective wealth.
260
776937
1251
අපේ සාමුහික ධනය.
12:58
Let us deliver an end to extreme poverty
261
778781
2736
අන්ත දුගීබවට අවසානයක් බෙදාෙදමු
ෙම් ජීවිතකාලයේදීම.
13:01
in this lifetime.
262
781541
1667
13:03
Thank you.
263
783971
1151
ස්තූතියි.
(අත්ෙපාළසන්)
13:05
(Applause)
264
785146
7000
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7