Kids are speaking up for the environment. Let's listen | Olafur Eliasson

39,680 views ・ 2020-11-20

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators Admin Reviewer: Rhonda Jacobs
0
0
7000
Translator: Sanjalee Chandrasekara Reviewer: Dulini Mudunkotuwa
මගේ නම ඔලෆර් එලියසන්.
මම කලාකරුවෙක්
මම වැඩ කරන්නේ ස්වභාවික සංසිද්ධි සමඟයි,
කාලගුණය,
00:12
My name is Olafur Eliasson.
1
12770
1556
දේශගුණය, පරිසරය
00:14
I'm an artist.
2
14350
1444
00:15
I work with natural phenomena,
3
15818
2870
සහ තවත් අය කියන අයුරින් අපේ අනාගතය සමගයි
(සිහින් ශබ්දය )
00:18
the weather,
4
18712
1985
මම තරුණයින්ගෙන් සුවිසල් ආභාසයක් ලබමි.
00:20
climate, environment
5
20721
3015
ඇත්තටම තරුණ අය අවධානය දිනාල් ගැනීමට
00:23
and our future, one could say.
6
23760
2100
ඔවුන්වම සංවිධානය කරගෙන ඇති ආකාරය
00:25
(Soft sound)
7
25884
1612
දැන් ටික කාලයක්,
00:27
I was very inspired by youth movements,
8
27520
2226
මම තරුණ පිරිස් සමඟ සහයෝගයෙන් වැඩ කළෙමි
00:29
how young people actually have organized themselves
9
29770
2793
මෙම සිද්ධියේදී ඔවුන් ද කලාකරුවන් විය
00:32
in order to be heard.
10
32587
1750
ඒ ′ Earth speak’ යන ව්‍යාපෘතිය කිරීමටයි
00:34
For some time now,
11
34361
2228
00:36
I have in fact collaborated with young people --
12
36613
2853
එහිදී, වැඩිහිටියන් වන අපට ඔවුන්ට සවන් දිය හැක.
00:39
they are the artists as well, in this case --
13
39490
2786
ඔවුන් පරිසරය ගැන කතා කරන ඒවාට සවන් දෙන්න මාත් එක්ක එකතු වෙන්න
00:42
to make a project "Earth Speakr,"
14
42300
3306
සහ දේශගුණය ගැන, අනාගතය ගැන, ඔවුන්ට කීමට ඇති දේවල්
00:45
where we, the grown-ups, can listen to them.
15
45630
3056
මොනවාදැයි බලන්න.
00:48
So join me in listening to them talking about the environment,
16
48710
2916
1 වන ගැහැනු ළමයා: “අර්ත් ස්පීකර්” සමඟ, මම දකින ඕනෑම දෙයක් ගැන මට හඬ නැඟිය හැකියි.
00:51
and about the climate, about the future,
17
51650
2959
එය අපට කතා කිරීමට හා ලෝකයට අපට සවන්දිය හැකි වේදිකාවකි.
00:54
and see what they have to say.
18
54633
1584
00:57
Girl 1: With "Earth Speakr," I can share my voice to anything I see.
19
57730
4093
මා වටා ඇති ඕනෑම දෙයකට මුහුණ දී මට මගේ පණිවිඩය කියන්න පුළුවන්
01:01
It's a platform for us to speak up and for the world to hear us.
20
61847
4311
හේයි, සමාවන්න , මට ඔබව පෙනෙනවා
01:06
I could put a face on anything around me and say my message.
21
66182
3931
(පටිගත කළ හඬ) මට සමාවන්න, මට ඔබව පෙනෙනවා
ළමයින් විශේෂඥයින් විය හැකියි.
01:11
Hey, excuse me, I can see you.
22
71546
3233
අපි එකට එක් වූ විට අපට පිළිතුරු සොයා ගත හැක
ඔබට කිරීමට ඇත්තේ සවන් දීම පමණි.
01:15
(Recorded voice) Hey, excuse me. I can see you.
23
75320
2924
1 වන පිරිමි ළමයා:ඔබේ අනාගතය උදෙසා සටහන් කරන්න
01:18
Kids can be the experts.
24
78620
1846
01:20
When we come together, we can find the answers.
25
80490
2666
(ඉතාලි බස) මට තවත් වසර 1000 ක් ජීවත් වීමට සහය වන්න
01:23
All you have to do is listen.
26
83180
2193
01:26
Boy 1: Fight for our future.
27
86284
2118
(ජර්මන්) මට බඩගිනියි
01:28
(Italian) Help me to live 1,000 years more.
28
88871
4992
2 වන පිරිමි ළමයා: එය අපේ පරිසරයයි, එය උණුසුම් වෙනවා
(පටිගත කළා හඬ) එය අපේ පරිසරයයි, එය උණුසුම් වෙනවා
01:34
(German) I am hungry!
29
94688
1969
මම පණිවිඩයක් දුටුවොත් මම කැමතියි, මගේ මිතුරන් හා පවුලේ අය සමඟ එය බෙදාගන්න.
01:36
Boy 2: It's our future, and it's getting hotter.
30
96681
2649
2 වන ගැහැනු ළමයා: අපට අපේ හඬ බෙදා ගත හැකි නිසා මෙය අනර්ඝයි
01:39
(Recorded voice) It's our future, and it's getting hotter.
31
99974
2777
අපට අනෙක් අයව ඇසෙනවා
01:42
If I see a message I like, I can share it with my friends and family.
32
102775
3600
අපි මේ සටනේදී තනි වී නැති බව අපි දැන ගන්නේ මෙලෙසයි
අපි ඇති තරම් පණිවිඩ ඇති කළහොත්
01:46
Girl 2: It's so cool because we can share our voices,
33
106399
3150
එවිට වැඩිහිටියන්ට අපට සවන් දීමට සිදු වනු ඇත.
01:49
we can hear others,
34
109573
1158
01:50
and that's how we know that we're not alone in this fight.
35
110755
3121
එවිට අපට ලෝකයේ සැබෑ වෙනසක් කළ හැකියි
01:53
And if enough of us make messages,
36
113900
2266
(පෝලන්ත) වතුර දැමීමට පෙර මම ඉතා වියළියි!
01:56
then the grown-ups will have to listen to us.
37
116190
2592
(පෘතුගීසි) හෙලෝ! මගේ පණිවිඩය වන්නේ සෑම නිවසකම සූර්යය පැනල තිබිය යුතු බවයි.
01:58
Then we can really make a change in the world.
38
118806
2750
02:03
(Polish) I was so dry before I got watered!
39
123021
2309
02:05
(Portuguese) Hello! My message would be that all houses should have solar panels!
40
125854
6994
(ප්‍රංශ) හේයි, මම පෘථිවියේ සිටින විලී යි
3 වන ගැහැනු ළමයා: මා මෙන් සෑමදෙනාම හරිත වර්ණ නම්
මෙය ඔබේ අනාගතය විය හැක.
02:13
(French) Hey, I am Willy from the Earth!
41
133769
3459
ඕ.ඊ : පේනවාද?
ඔවුන්ගේ උපකල්පන හරිම ආශ්වාදජනකයි, මම හිතනවා,
02:17
Girl 3: Imagine every place being as green as me.
42
137973
2483
එවගේම මට බලාපොරොත්තුවක් දෙනවා, ඔවුන් අවංකව කතා කරනවා
02:20
This can be your future.
43
140480
1766
02:22
OE: See?
44
142270
1528
ඉතින් “අර්ත් ස්පීකර්” හිදී කතා කළ හැක්කේ ළමයින්ට පමණි.
02:24
Their imagination is just so inspiring, I think,
45
144401
2493
වැඩිහිටියන් අහගෙන ඉන්නවා, හරිද?
02:26
and gives me hope also, frankly speaking.
46
146918
3205
ඇත්ත වශයෙන්ම, මට තවමත් ඔබෙන් ඉල්ලීමක් තිබේ
02:30
So in "Earth Speakr," only kids can speak,
47
150490
3106
වැඩිහිටියෙකු ලෙස, ළමයෙකු සමඟ පණිවිඩයක් සාදන්න
02:33
and the grown-ups are listening, right?
48
153620
2778
02:36
Of course, I still have an ask for you,
49
156422
3434
එය ලෝකයට යැවීමයි
“වාව්! කවුරුහරි මට ඇහුම්කන් දෙනවා.” යන්න දරුවන්ට දැනෙන බවට වග බලාගන්න
02:39
as a grown-up, go and make a Speakr message with a kid
50
159880
5086
එහෙත් අපි එය සිදු කළහොත්
මම හිතනවා අනාගතය නිවැරදි දිශාවට හැඩ ගැසෙනු ඇත.
02:44
and send it out into the world.
51
164990
1556
02:46
Make sure that the kid feels "Wow! Somebody's listening to me."
52
166570
3839
ස්තූතියි.
02:50
Because if we do that,
53
170433
1613
02:52
I think the future might be shaping in the right direction.
54
172070
3496
02:55
Thank you.
55
175590
1025
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7