"Three Months After" by Cristin O'Keefe Aptowicz

176,173 views ・ 2019-02-02

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
00:01
I'm Cristin O'Keefe Aptowicz and this is "Three Months After."
0
1296
4328
මම ක්‍රිස්ටින් ඕ’කීෆ් ඇප්ටොවිච් වන අතර මේ “මාස තුනකට පසු” යි.
00:09
To want to disappear is different from wanting to die.
1
9404
5231
අතුරුදහන් වීමට අවශ්‍ය වීම මිය යාමට ඇති ආශාවට වඩා වෙනස් ය.
00:14
To disappear and to not have to explain to anyone, to talk to anyone.
2
14635
7290
අතුරුදන් වීමට, කිසිවෙකුට පැහැදිලි කිරීමට,|
කිසිවෙකුට කතා කිරීමට
00:21
To move to somewhere where no one knows you,
3
21925
3181
කිසිවෙකු ඔබව නොදන්නා තැනකට යාමට,
00:25
where you don't have to look at a single laughing face.
4
25106
5300
හිනාවෙන මූණක්වත් බලන්න ඕනේ නැති තැනකට .
00:30
To elope with this grief
5
30406
2280
මේ දුකත් එක්ක පැනලා යන්න
00:32
who is not your enemy
6
32686
2099
මේ ඔබේ සතුරා නොවේ
00:34
This grief who maybe now is your best friend.
7
34785
3938
දැන් මේ දුක ඔබේ හොඳම මිතුරා විය හැකියි.
00:38
This grief who is your husband,
8
38723
3003
මේ දුක ඔබේ සැමියා විය හැකියි,
00:41
the thing you curl into every night, falling asleep in its arms.
9
41726
5280
ඔබ සෑම රාත්‍රියකම දැවටෙන දෙය, නිදා ගන්නා බාහු යුගල,
ඔබේ සීතල ස්තුති රහිත උදෑසන ආහාරය පිළියෙළ කිරීමට වේලාසනින් අවදි වේ.
00:47
Who wakes up early to make you your cold thankless breakfast.
10
47006
6130
00:53
To go to that place where every surface is a blade.
11
53136
5242
සෑම පෘෂ්ඨයක්ම තලයක් වන ස්ථානයට යාමට.
00:58
A sharp thing on which to hang your sorry flesh
12
58378
5218
හැඟීමක් දැනීම සඳහා ඔබේ දුක්ඛදායක ආත්මය
01:03
to feel something,
13
63596
3141
එල්ලා තැබීමට තියුණු දෙයක්
01:06
anything,
14
66737
1998
මොකක් හරි
01:08
other than this.
15
68735
3079
මීට වඩා යමක්
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7