"The Road Not Taken" by Robert Frost

1,688,857 views ・ 2019-02-02

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
"The Road Not Taken" By Robert Frost
0
249
3010
Translator: Mindi Sharanya Reviewer: Sanjalee Chandrasekara
“නොගිය මඟ” රොබට් ෆ්‍රොස්ට් විසිනි
00:07
Two roads diverged in a yellow wood,
1
7399
4130
කහ පැහැති වනාන්තරයක මාර්ග දෙකක් අපසරනය විය,
00:17
And sorry I could not travel both
2
17779
3040
මට සමාවෙන්න මට ඒ දෙකේම ගමන් කරන්න බැරි වුණා
00:20
And be one traveler,
3
20819
2330
සංචාරකයෙකු වීමට,
00:28
long I stood and looked down one as far as I could
4
28209
5210
මට පුළුවන් වේලාවක් සිටගෙන බිම බලා සිටියෙමි
00:33
To where it bent in the undergrowth;
5
33419
3140
එය යටින් නැමුණු තැන තෙක්;
00:40
Then took the other, as just as fair,
6
40269
4540
ඉන්පසු සාධාරණ ලෙස අනිත් එකට පා තැබුවෙමි
00:44
And having perhaps the better claim, Because it was grassy and wanted wear;
7
44809
8990
සමහර විට වඩා හොඳ හිමිකමක් තිබෙන්නේ
එය තණකොළ වන් ඇඳුමක් නිසායි
00:53
Though as for that the passing there Had worn them really about the same,
8
53799
6373
ඒ සම්බන්ධයෙන් ගත් කළ, එහි ගමන් කිරීම නිසා
ඔවුන් ඇදගෙන ගොස් තිබුණේ එකම දෙයකි.
01:08
And both that morning equally lay In leaves no step had trodden black.
9
68302
6162
එම උදෑසනවල් දෙකම එක හා සමානව වැතිර සිටියේය
කොළවල කිසිදු පියවරක් කළු පැහැ වී තිබුණේ නැත.
01:17
Oh, I kept the first for another day! Yet knowing how way leads on to way,
10
77414
7620
ඔහ්, මම පළමුවැන්න තවත දිනකට තබා ගත්තා!
කෙසේ වෙතත්, නිවැරදි මඟ දැන සිටි නිසා,
01:26
I doubted if I should ever come back.
11
86184
4332
මම කවදා හෝ නැවත පැමිණිය යුතුදැයි මට සැකයක් ඇති විය.
01:34
I shall be telling this with a sigh
12
94056
3680
මම සුසුමක් හෙලලා කියන්නම්
01:37
Somewhere ages and ages hence: Two roads diverged in a wood, and I—
13
97736
9516
කොතැනක හෝ වසර ගණනකට පෙර
වනාන්තරයක පාරවල් දෙකක් අපසරනය විය, සහ මම
01:48
I took the one less traveled by, And that has made all the difference.
14
108562
7667
මම නොඟිය මඟක් ගත්තෙමි,
එය සියල්ල වෙනස් කර ඇත.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7