What happens when you die? A poetic inquiry

310,714 views ・ 2020-12-15

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Take a ride in Emily Dickinson's chariot.
0
767
2929
Translator: Siluni Chandrasekara Reviewer: Sanjalee Chandrasekara
එමිලි ඩිකින්සන්ගේ අශ්ව කරත්තයේ ගමන් කරන්න.
00:03
But beware... there's no turning back.
1
3696
3170
නමුත් ප්‍රවේශම් වන්න... ආපසු හැරීමක් නැත.
00:08
"Because I could not stop for Death" by Emily Dickinson
2
8035
4437
“මරණය නතර කිරීමට මට නොහැකි වූ නිසා” එමිලි ඩිකින්සන් විසිනි
මරණය නතර කිරීමට මට නොහැකි වූ නිසා - ඔහු මා වෙනුවෙන් කාරුණිකව නතර විය -
00:25
Because I could not stop for Death – He kindly stopped for me –
3
25018
5330
00:43
The Carriage held but just Ourselves – And Immortality.
4
43278
4789
එසේම තිබුණි - නමුත් ඉතිරිව ඇත්තේ අප සහ අමරණීයත්වය පමණි.
00:49
We slowly drove – He knew no haste And I had put away
5
49074
6096
අපි සෙමින් රිය පැදවූයෙමු -
00:55
My labor and my leisure too, For His Civility –
6
55170
4730
ඒ වගේම මම මගේ ශ්‍රමය සහ මගේ විවේකයද ඔහුගේ ශිෂ්ටත්වය වෙනුවෙන් අත්හැරියෙමි.
01:00
We passed the School, where Children strove
7
60873
3700
අපි ළමයින් දඟලමින් සිටින පාසල පසු කළෙමු
01:04
At Recess – in the Ring – We passed the Fields of Gazing Grain –
8
64573
6829
අපි ගුප්ත ස්ථානය, කවය හා ධාන්‍ය ක්ෂේත්‍ර පසු කළෙමු
01:11
We passed the Setting Sun –
9
71402
2260
අපි බැස යන හිරු පසු කළෙමු -
01:14
Or rather – He passed Us – The Dews drew quivering and Chill –
10
74991
6590
එසේත් නැතිනම් - හිරු අප පසුකර ගියේය - පිනි බිංදු වෙව්ලමින් සිසිල් විය -
01:22
For only Gossamer, my Gown – My Tippet – only Tulle –
11
82551
4990
ඉතා සිනිඳු මකුළුදැල්, මගේ ගවුම, මගේ උරවැස්ම හා ටියුල් පමණයි
01:29
We paused before a House that seemed A Swelling of the Ground –
12
89560
6044
බිම ඉදිමීමක් සේ පෙනෙන නිවසක් ඉදිරියේ අපි නැවතුණෙමු -
01:35
The Roof was scarcely visible – The Cornice – in the Ground –
13
95604
5850
වහලය නොපෙනී ගියේය
01:56
Since then – 'tis Centuries – and yet Feels shorter than the Day
14
116203
6984
එතැන් සිට
කෝනිස් භූමියේ ශතවර්ෂ ගණනාවක් සිටියෙමු- නමුත් දවස වඩා කෙටි බවක් දැනේ.
02:03
I first surmised the Horses' Heads Were toward Eternity –
15
123187
6250
මම මුලින්ම අනුමාන කළේ අශ්වයා යන්නේ සදාකාලිකත්වය දෙසට බවයි
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7