How sleep can improve your immunity | Sleeping with Science, a TED series

127,811 views ・ 2020-09-02

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

00:00
Transcriber: TED Translators admin Reviewer: Ivana Korom
0
0
7000
00:00
Often when we're sick
1
110
1708
Translator: Mindi Sharanya Reviewer: Sanjalee Chandrasekara
අපි අසනීප වූ විට,
00:01
typically what we want to do is just curl up in bed
2
1842
2873
සාමාන්‍යයෙන් අපි ඇඳේ ගුලි වී නිදා ගන්නවා
00:04
and go to sleep.
3
4739
1189
00:05
And in part what we're trying to do
4
5952
2342
අපේ නින්ද සහ අපේ ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යය අතර
00:08
is sleep ourselves well,
5
8318
1869
00:10
because there's a very intimate association
6
10211
3024
ඉතා සමීප සම්බන්ධයක් පවතින නිසා,
00:13
between our sleep health and our immune health.
7
13259
3345
අපි කරන්නේ හොඳින් නිදා ගැනීමයි.
00:17
[Sleeping with Science]
8
17190
2237
[විද්‍යාත්මකව නිදන්න]
00:21
We know that individuals reporting less than seven hours of sleep a night
9
21482
4580
රාත්‍රියකට පැය හතකට වඩා අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයින්ට
00:26
are almost three times more likely to become infected by the rhinovirus,
10
26086
5606
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ලෙස හඳුන්වන
රයිනෝ වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව
00:31
otherwise known as the common cold.
11
31716
1888
තුන් ගුණයකින් වැඩි බව අපි දනිමු.
00:33
We also know that women sleeping five hours or less a night
12
33628
4433
රාත්‍රියකට පැය පහක් හෝ ඊට අඩුවෙන් නිදා ගන්නා කාන්තාවන්ට
00:38
are almost 70 percent more likely to develop pneumonia.
13
38085
4180
නියුමෝනියාව වැළඳීමේ සම්භාවිතාව සියයට 70කට ආසන්න බව ද අපි දනිමු.
00:42
Well we've also discovered that sleep can play a role
14
42289
3430
හොඳයි, සාර්ථක ප්‍රතිශක්තිකරණයක් සඳහා
00:45
in your successful immunization.
15
45743
2644
නින්දනින්ද සතු කාර්යභාරයක් ඇති බව අපි සොයා ගත්තෙමු.
00:48
So in one study, they took a group of individuals
16
48411
3426
එබැවින් එක් අධ්‍යයනයක දී, ඔවුන් පුද්ගලයින් කණ්ඩායමක් ගෙන
00:51
and they limited them to four hours of sleep a night
17
51861
3851
ඔවුන් රාත්‍රී හයක් සඳහා
රාත්‍රියකට පැය හතරක නින්දකට සීමා කළහ.
00:55
for six nights.
18
55736
1164
00:56
And in the other group,
19
56924
1232
සහ අනෙක් කණ්ඩායමේ පුද්ගලයින් ඒ සෑම රාත්‍රියකම
00:58
they gave them a full night of sleep
20
58180
1993
01:00
each and every one of those nights.
21
60197
1683
සම්පූර්ණ නින්දක් ලබා ගත්හ.
01:01
And then during that time period, they gave them a flu shot
22
61904
3928
ඉන්පසු එම කාලය තුළ ඔවුන්ට උණ එන්නතක් ලබා දුන් අතර
01:05
and they measured the response to that flu shot.
23
65856
3664
ඔවුන් එම උණ එන්නතට දක්වන ප්‍රතිචාරය මැන බැලුවා.
01:09
What they discovered is that in those individuals
24
69544
3190
ඔවුන් සොයා ගත් දෙය වන්නේ,
01:12
who were sleeping just four hours a night,
25
72758
2476
රාත්‍රියට පැය හතරක් පමණක් නිදා ගත් පුද්ගලයින් තුළ
01:15
they went on to produce less than 50 percent
26
75258
3733
සාමාන්‍ය ප්‍රතිදේහ ප්‍රතිචාරයෙන් සියයට 50 කට වඩා අඩු ප්‍රමාණයක් ඇති බවයි.
01:19
of the normal antibody response.
27
79015
2325
01:21
So in other words, if you're not getting sufficient sleep
28
81364
3571
එබැවින් වෙනත් වචනවලින් කිවහොත්,
ඔබ ඔබේ උණ එන්නත ලබා ගැනීමට, සතියකට හෝ දින කිහිපයකට පෙර
01:24
in the week or the days before you get your flu shot,
29
84959
4032
ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නේ නම්,
එහි ප්‍රතිවිපාකයක් ලෙස එම එන්නතේ ඵලදායී බව අඩු වේ.
01:29
it may render that vaccination far less effective as a consequence.
30
89015
5531
01:34
What this tells us,
31
94570
1207
මෙය අපට පවසන දේ දැන් අපි ඉගෙන ගන්න පටන් ගෙන ඇත
01:35
and now what we're starting to learn,
32
95801
2170
01:37
is that it's during sleep at night,
33
97995
2786
දැන් අපි ඉගෙන ගැනීමට පටන් ගෙන ඇත්තේ,
01:40
including deep non-REM sleep,
34
100805
2381
එය ගැඹුරු REM නොවන නින්ද ඇතුළු රාත්‍රි නින්ද බවය
01:43
when we actually restock the weaponry
35
103210
3635
අපි ඇත්ත වශයෙන්ම අපගේ ප්‍රතිශක්තිකරණ අවි ගබඩාව තුළ
01:46
within our immune arsenal.
36
106869
2171
ආයුධ නැවත ගබඩා කරන විට.
01:49
We actually stimulate the production
37
109064
2892
ඇත්තටම අපි, විවිධ ප්‍රතිශක්තිකරණ සාධක නිපදවන ක්‍රියාවලි උත්තේජනය කරන්නෙමු.
01:51
of numerous different immune factors.
38
111980
2462
01:54
And furthermore,
39
114466
1158
තවද,
01:55
the body actually increases its sensitivity to those immune factors.
40
115648
5216
ශරීරය ඇත්ත වශයෙන්ම
එම ප්‍රතිශක්තිකරණ සාධකවල සංවේදීතාව වැඩි කරයි.
02:01
So you wake up the next day
41
121168
2136
එබැවින් ඔබ ඊළඟ දවසේ අවදි වන්නේ,
02:03
as a more robust immune individual.
42
123328
3851
වඩාත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයෙකු ලෙසයි
02:07
So when it comes to your immune system,
43
127203
2951
එබැවින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ගත් කළ,
02:10
you should perhaps think of sleep
44
130178
2065
නින්ද යනු ඔබට කවදා හෝ ප්‍රාර්ථනා කළ හැකි
02:12
as one of the best health insurance policies
45
132267
3376
හොඳම සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිපත්තිවලින් එකක් බව
02:15
that you could ever wish for.
46
135667
1563
සිහි තබා ගන්න
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7