Uncovering the brain's biggest secret - Melanie E. Peffer

542,663 views ・ 2021-02-08

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sugandika Subawickrama Reviewer: Dulini Mudunkotuwa
00:06
In the late 1860s, scientists believed they were on the verge
0
6954
3875
1860 ගණන්වල අගභාගයේදී විද්‍යාඥයන් විශ්වාස කළේ
00:10
of uncovering the brain’s biggest secret.
1
10829
3834
ඔවුන් මොළයේ විශාලතම රහස හෙළිදරව් කරමින් සිටින බවයි.
00:14
They already knew the brain controlled the body through electrical impulses.
2
14663
4166
මොළය විද්‍යුත් ආවේග හරහා ශරීරය පාලනය වන බව ඔවුන් දැන සිටියහ.
00:18
The question was, how did these signals travel through the body
3
18829
4084
ප්‍රශ්නය වූයේ මෙම සංඥා වෙනස් නොවී පිරිහීමට ලක් නොවී
00:22
without changing or degrading?
4
22913
2291
ශරීරය හරහා ගමන් කළේ කෙසේද?
00:25
It seemed that perfectly transmitting these impulses
5
25204
3167
මෙම ආවේගයන් පරිපූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීම සඳහා
00:28
would require them to travel uninterrupted along some kind of tissue.
6
28371
5000
කිසියම් පටකයක් දිගේ බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය වන බව පෙනේ
00:33
This idea, called reticular theory,
7
33371
2666
මෙම අදහස, රෙටිකුලර් න්‍යාය ලෙස හැඳින්වේ.
00:36
imagined the nervous system as a massive web of tissue
8
36037
3667
ස්නායු පද්ධතිය ශරීරයේ සෑම ස්නායු සෛලයක්ම භෞතිකව සම්බන්ධ කරන
00:39
that physically connected every nerve cell in the body.
9
39704
3375
දැවැන්ත පටක ජාලයක් බව සිතිය හැක
00:43
Reticular theory captivated the field with its elegant simplicity.
10
43079
4125
රෙටිකුලර් න්‍යාය එහි සිත්ගන්නා සුලු බව සහ සරල බව සමඟ ආකර්ශනය කර ගත්තේය.
00:47
But soon, a young artist would cut through this conjecture,
11
47204
4042
අනුමානය නම්, වැඩි කල් නොගොස් තරුණ කලාකරුවෙකු එය වෙනස් කරනු ඇත,
00:51
and sketch a bold new vision of how our brains work.
12
51246
5583
අපේ මොළය ක්‍රියා කරන ආකාරය ගැන නිර්භීත නව දැක්මක් ඈති කරන්න.
00:56
60 years before reticular theory was born,
13
56829
2958
වසර 60කට පෙර රෙටිකුලර් න්‍යාය බිහිවිය,
00:59
developments in microscope technology
14
59787
1875
අන්වීක්ෂ තාක්ෂණයේ වර්ධනයක්
01:01
revealed cells to be the building blocks of organic tissue.
15
61662
3751
කාබනික පටක වලින් සෛල ගොඩනැගීමේ කොටස් බව අනාවරණය විය
01:05
This finding was revolutionary,
16
65413
2458
මෙය විප්ලවීය සොයා ගෑනීමක් විය,
01:07
but early microscopes struggled to provide additional details.
17
67871
4333
නමුත් මුල් අන්වීක්ෂ අමතර විස්තර සැපයීමට අසීරු විය.
01:12
The technology was especially challenging for researchers studying the brain.
18
72204
4959
තාක්ෂණය මොළය අධ‍යනය කරන පර්යේෂකයන් සඳහා විශේෂයෙන් අභියෝගාත්මක විය
01:17
Soft nervous tissue was delicate and difficult to work with.
19
77163
4041
මෘදු ස්නායු පටක නිසා සියුම් හා වැඩ කිරීමට අපහසුය.
01:21
And even when researchers were able to get it under the microscope,
20
81246
3417
පර්යේෂකයන්ටඅන්වීක්ෂය යටතේ එය ලබා ගැනීමට හෑකි වු විට පවා,
01:24
the tissue was so densely packed it was impossible to see much.
21
84663
5083
පටක ඉතා ඝන ලෙස ඇසුරුම් කර තිබු නිසා බොහෝ දේ දැකීමට නොහැකි විය.
01:29
To improve their view,
22
89746
1375
ඔවුන්ගේ දැක්ම දියුණු කිරීමට,
01:31
scientists began experimenting with special staining techniques
23
91121
3667
විද්යාඥයන් විශේෂ පැල්ලම් තාක්ෂණය සමඟ අත්හදා බැලීමට පටන් ගත්හ.
01:34
designed to provide clarity through contrast.
24
94788
3291
වෙනස් බව තුලින් පැහැදිලි බවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.
01:38
The most effective came courtesy of Camillo Golgi in 1873.
25
98079
5167
වඩාත්ම ඵලදායී වූයේ 1873 දී කැමිලෝ ගොල්ගිගේ මෑදිහත් වීමෙනි
01:43
First, Golgi hardened the brain tissue with potassium bichromate
26
103246
4167
පළමුව, ගොල්ගි මොළයේ පටක දැඩි කළේය පොටෑසියම් බයික්‍රොමේට් සමඟය.
01:47
to prevent cells from deforming during handling.
27
107413
3208
සෛල හැසිරවීම අතරතුර විකෘති වීම වැළැක්වීම උදෙසාය.
01:50
Then he doused the tissue in silver nitrate,
28
110621
3125
ඊට පස්සේ ඔහු සෛල දැම්මා රිදී නයිට්රේට් වල,
01:53
which visibly accumulated in nerve cells.
29
113746
2917
ස්නායු සෛල තුළ එය පෙනෙනා ලෙස එකතු වී ඇත.
01:56
Known as the “black reaction,”
30
116663
1875
එය “කළු ප්‍රතික්‍රියාව” ලෙස හැඳින්වේ.
01:58
Golgi’s Method finally allowed researchers to see the entire cell body
31
118538
4500
ගොල්ගිගේ ක්‍රමය අවසානයේ පර්යේෂකයන්ට මුළු සෛල ශරීරයම දැකීමට ඉඩ දුන්නේය.
02:03
of what would later be named the neuron.
32
123038
3000
පසුව එය නියුරෝනය ලෙස නම් කලේය.
02:06
The stain even highlighted the fibrous branches
33
126038
2458
පැල්ලම තුල ඈති තන්තුමය අතු ඉස්මතු කර ඈති අතර
02:08
that shot off from the cell in different directions.
34
128496
3333
සෛලයෙන් විවිධ දිශාවලට විසිර ගියා.
02:11
Images of these branches became hazy at the ends,
35
131829
3125
මෙම ශාඛා වල පින්තූර කෙළවරේ අඳුරු විය,
02:14
making it difficult to determine exactly how they fit into the larger network.
36
134954
5125
ඔවුන් විශාල ජාලයකට ගැලපෙන ආකාරය නිවැරදිව තීරණය ගෑනීමට අපහසු වේ.
02:20
But Golgi concluded that these branches connected,
37
140079
3334
නමුත් ගොල්ගි මෙම ශාඛා සම්බන්ධ වන බව නිගමනය කළේය.
02:23
forming a web of tissue comprising the entire nervous system.
38
143413
3958
පටක ජාලයක එකතුවෙන් සමස්ත ස්නායු පද්ධතිය නිර්මානය වෙයි.
02:28
14 years later, a young scientist and aspiring artist
39
148204
3667
වසර 14 කට පසු, තරුණ විද්යාඥයෙක් සහ බලාපොරොත්තු සහගත කලාකරුවෙක්
02:31
named Santiago Ramón y Cajal began to build on Golgi’s work.
40
151871
5083
සන්තියාගො රමොන් සහ කාජල් ගොල්ගිගේ පදනම මත ගොඩනැගීමට පටන් ගත්තේය.
02:36
While writing a book about microscopic imaging,
41
156954
2667
අන්වීක්ෂීය රූපකරණය ගැන පොතක් ලියන අතරතුර,
02:39
he came across a picture of a cell treated with Golgi’s stain.
42
159621
4333
ඔහුට ගොල්ගිගේ පැල්ලම සමඟ ප්‍රතික්ක්‍රියා කල සෛලයක පින්තූරයක් හමු විය
02:43
Cajal was in awe of its exquisite detail— both as a scientist and an artist.
43
163954
6625
විද්යාඥයෙක් සහ කලාකරුවෙකු ලෙස කාජල් එහි විශිෂ්ට විස්තර ගැන පුදුම විය.
02:50
He soon set out to improve Golgi’s stain even further
44
170579
3375
ඔහු ඉක්මනින්ම ගොල්ගිගේ පැල්ලම තව දුරටත් වෑඩි දියුණු කිරීමට පටන් ගත්තේය
02:53
and create more detailed references for his artwork.
45
173954
3417
ඔහුගේ කලා කෘති සඳහා වඩාත් සවිස්තරාත්මක නිර්මාණයක් බවට පත් කලේය.
02:57
By staining the tissue twice in a specific time frame,
46
177371
3292
නිශ්චිත කාල රාමුවක් තුළ, පටක දෙවරක් පැල්ලම් කිරීමෙන්
03:00
Cajal found he could stain a greater number of neurons with better resolution.
47
180663
5166
කාජල් වඩා විශාල පැල්ලම් හොඳ විභේදනයක් සහිත නියුරෝන ගණන කළ හැකි බව සොයා ගත්තේය.
03:05
And what these new slides revealed would upend reticular theory—
48
185829
4709
සහ මෙම නව විනිවිදක හෙළි කළ දේ රෙටිකුලර් න්‍යාය උඩු යටිකුරු කලේය.
03:10
the branches reaching out from each nerve cell
49
190538
2583
එක් එක් ස්නායු සෛල වලින් අතු දිගු වේ
03:13
were not physically connected to any other tissue.
50
193121
4292
නමුත් වෙනත් ඕනෑම පටකයකට භෞතිකව සම්බන්ධ නොවීය.
03:17
So how were these individual cells transmitting electrical signals?
51
197413
4375
ඉතින් කොහොමද මේ තනි සෛල හරහා විදුලි සංඥා සම්ප්රේෂණය වුණේ?
03:21
By studying and sketching them countless times,
52
201788
2708
ඒවා ගණන් කළ නොහැකි වාර ගණනක්, අධ්‍යයනය කිරීමෙන්
03:24
Cajal developed a bold, new hypothesis.
53
204496
3750
කාජල් නිර්භීත, නව උපකල්පනයක් වර්ධනය කළේය.
03:28
Instead of electrical signals traveling uninterrupted across a network of fibers,
54
208246
4417
විදුලි සංඥා බාධාවකින් තොරව ගමන් කරනවා වෙනුවට තන්තු ජාලයක් හරහා,
03:32
he proposed that signals were somehow jumping from cell to cell
55
212663
4166
ඔහු යෝජනා කළේ සංඥා කෙසේ හෝ සෛලයෙන් සෛලයට ගමන් කරන බවයි.
03:36
in a linear chain of activation.
56
216829
2917
සක්‍රීය කිරීමේ රේඛීය දාමයක් තුළ.
03:39
The idea that electrical signals could travel this way was completely unheard of
57
219746
4625
මේ ආකාරයෙන් විද්‍යුත් සංඥාවලට ගමන් කිරීමට හෑකිය යන අදහස සම්පූර්ණයෙන්ම අසා නොතිබුණි.
03:44
when Cajal proposed it in 1889.
58
224371
3083
1889 දී කාජල් එය යෝජනා කළ විට,
03:47
However his massive collection of drawings supported his hypothesis from every angle.
59
227454
5584
කෙසේ වෙතත් ඔහුගේ දැවැන්ත චිත්‍ර එකතුව ඔහුගේ උපකල්පනයට සෑම කෝණයකින්ම උපකාරි විය.
03:53
And in the mid-1900s, electron microscopy further supported this idea
60
233038
5333
1900 ගණන්වල මැද භාගයේදී ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මෙම අදහසට තවදුරටත් සහාය විය.
03:58
by revealing a membrane around each nerve cell
61
238371
3125
එක් එක් ස්නායු සෛල වටා පටලයක් හෙළි කිරීමෙන්
04:01
keeping it separate from its neighbors.
62
241496
2542
එය අසල අති ස්නායු සෛල වලින් වෙන්ව තබා ගැනීමේ,
04:04
This formed the basis of the “neuron doctrine,”
63
244038
2958
“නියුරෝන මූලධර්මය” මත මෙම පදනම සකස් කළේය.
04:06
which proposed the brain’s tissue was made up of many discrete cells,
64
246996
4167
මොළයේ පටක බොහෝ විවික්ත සෛල වලින් සෑදී ඇත.
04:11
instead of one connected tissue.
65
251163
2458
එක් සම්බන්ධිත පටකයක් වෙනුවට,
04:14
The neuron doctrine laid the foundation for modern neuroscience,
66
254454
3667
නවීන ස්නායු විද්යාව සඳහා, නියුරෝන මූලධර්මය පදනම දැමීය.
04:18
and allowed later researchers to discover that electrical impulses
67
258121
3667
පසුව පර්යේෂකයන්ට එය විදුලි ආවේගයන් බව සොයා ගැනීමට හෑකි විය.
04:21
are constantly converted between chemical and electrical signals
68
261788
3791
එය රසායනික හා විද්යුත් සංඥා අතර නිරන්තරයෙන් පරිවර්තනය වේ.
04:25
as they travel from neuron to neuron.
69
265579
2667
ඔවුන් නියුරෝනයක සිට තවත් නියුරෝනයක් දක්වා ගමන් කරයි.
04:28
Both Golgi and Cajal received the Nobel Prize
70
268246
3833
ගොල්ගි සහ කාජල් යන දෙදෙනාම නොබෙල් ත්‍යාගය ලබා ගත්හ.
04:32
for their separate, but shared discoveries,
71
272079
3125
ඔවුන්ගේ වෙන්ව සහ හවුල් සොයාගැනීම් උදෙසා,
04:35
and researchers still apply their theories and methods today.
72
275204
3875
පර්යේෂකයන් අදටති ඔවුන්ගේ න්‍යායන් සහ ක්‍රම යොදා ගනී
04:39
In this way, their legacies remain connected as discrete elements
73
279704
4459
මේ ආකාරයෙන්, වෙනස් මුලධර්ම දෙකක් එක්කල දෙදෙනෙකු ලෙස ඔවුන් ගැන ලියවේවි
04:44
in a vast network of knowledge.
74
284163
2916
විශාල දැනුම් ජාලයක.
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7