"New Colossus" by Emma Lazarus

283,630 views ・ 2019-07-02

TED-Ed


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Sugandika Subawickrama Reviewer: Sanjalee Chandrasekara
00:03
"The New Colossus"
0
3430
1980
“සුවිසල් නව ප්‍රතිමාව”
00:05
by Emma Lazarus
1
5410
2130
එමා ලාසරස් විසින් රචනා කරන ලදි.
00:08
Not like the brazen giant of Greek fame,
2
8429
3780
ග්‍රීක කතා තුල ඇති කීර්තිමත් නිර්භීත යෝධයා මෙන් නොවේ,
00:12
With conquering limbs astride from land to land;
3
12209
5090
ගොඩබිමෙන් ගොඩබිමට ජයග්‍රහණයත් රැගෙන,
00:17
Here at our sea-washed, sunset gates shall stand
4
17299
4969
අපේ මුහුදු රළ සෝදාගත් ස්ථානයේ සිට හිරු අවරට බැස යන තැන දක්වා,
00:22
A mighty woman with a torch, whose flame
5
22268
4300
පන්දමක් ඇති බලවත් කාන්තාවක්
00:26
Is the imprisoned lightning, and her name
6
26568
4530
ආලෝක දාරාවකින් යුතුව ඇගේ නම සිර කර ගෙන සිටී
00:31
Mother of Exiles. From her beacon-hand
7
31098
4600
ඇගේ පහනේ හස්තයෙන් සන්ක්‍රාමිකයන්ද ඉවත් විය.
00:35
Glows world-wide welcome; her mild eyes command
8
35698
4980
ඈගේ දිදුලන බව ලොව පුරා පිළිගැනීමට ලක්වේ. ඇගේ මෘදු ඇස් අණක් මෙන් කටයුතු කරයි.
00:40
The air-bridged harbor that twin cities frame.
9
40678
4620
ගුවන් පාලම් සහ වරාය නගර රාමුව තුළ එකිනෙකා එක් කරයි.
00:45
“Keep, ancient lands, your storied pomp!” cries she
10
45298
4570
පෞරාණික ඉඩ කඩම් හඬමින් ඔබේ ඉතිහාසයේ කතාන්දරය කියයි.
00:49
With silent lips. “Give me your tired, your poor,
11
49868
6250
“ඔබේ වෙහෙස මට දෙන්න, ඔබේ දුප්පතුන් මා වෙත එවන්න”
00:56
Your huddled masses yearning to breathe free,
12
56118
3780
ඔබේ සන්ක්‍රාමිකයන් නිදහසේ හුස්ම ගන්නට සැරසෙයි.
00:59
The wretched refuse of your teeming shore.
13
59898
3840
ජනයා සහ සතුන් පිරීගිය තැන්වලින් සෑමදෙනාම ඉවත් වේ.
01:03
Send these, the homeless, tempest-tost to me,
14
63738
4660
ඔබේ සරනාගතයන් සහ අසරණ වූවන් මා වෙත එවන්න.
01:08
I lift my lamp beside the golden door!”
15
68398
3991
මම ඔවුන්ට සරණ වෙමි.

Original video on YouTube.com
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7