5 needs that any COVID-19 response should meet | Kwame Owusu-Kesse

32,592 views ・ 2020-08-26

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Bhagyavi Ban Reviewer: Dulini Mudunkotuwa
00:13
Good evening.
0
13269
1334
සුබ සැන්දෑවක්.
00:14
It is such a blessing to work at the Harlem Children's Zone,
1
14627
3135
කළු ජාතිකයන් විසින් මෙහෙයවන ලබන Harlem Children's Zone
00:17
an African-American-led organization that has pioneered the field
2
17786
3758
එකේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්.
00:21
of comprehensive place-based services, from cradle to career.
3
21568
4119
එය ළදරු කාලයේ සිට වෘත්තීය මට්ටම දක්වා
සේවා සපයන ආයතන අතර පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.
00:25
And that word, "comprehensive," is so key to what we do.
4
25711
3420
මේ සඳහා විස්තීරණ බව ඉතාම වැදගත්.
00:29
You know, most interventions focus on one piece
5
29538
2338
බොහෝ මැදිහත්වීම් අවධානය යොමු කරන්නේ සංකීර්ණ,
00:31
of a complicated, giant puzzle.
6
31900
2261
යෝධ ප්‍රහේලිකාවක එක් කොටසකට පමණි.
00:34
But that's not enough to solve the puzzle.
7
34185
2611
නමුත් ඒක ප්‍රමාණවත් නැහැ.
00:36
You don't solve education without understanding the home context
8
36820
3596
නිවසේ තත්වය හෝ නිවසේ පරිසරය තේරුම් නොගෙන
00:40
or the home environment of our young scholar.
9
40440
2137
සිසුවාගේ අධ්‍යාපන ගැටලු විසඳිය නොහැක.
00:42
Or the broader context of health, nutrition or criminal justice.
10
42601
4024
එසේම සෞඛ්‍යය පෝෂණය සහ නීතිය සාධාරනත්වය සලකා බැලිය යුතුය
00:47
The unit of change for us is not the individual child,
11
47704
3516
අප වෙනස් කිරීමට තැත් කරන්නේ
00:51
it's the entire neighborhood.
12
51244
1727
තනි දරුවා නොව මුලු ප්‍රජාවයි
00:52
You have to do multiple things at the same time.
13
52995
2706
ඒ සඳහා විවිධ දේ කළ යුතුයි
00:56
And we have 20 years of data to prove that this works.
14
56709
3261
ඒ වගේම අපට අවුරුදු 20 ක දත්ත තිබෙනවා මෙය ක්‍රියාත්මක
වන බව ඔප්පු කිරීමට.
නවක දෙමාපියන් සඳහා වූ අපගේ විද්‍යාලයේ
01:00
We've had 7,000 graduates of our baby college,
15
60482
2873
උපාධිධාරීන් 7,000 ක් බිහි වී සිටිනවා.
01:03
we've eliminated the Black-white achievement gap in our schools.
16
63379
3316
එමෙන්ම අපි අපේ පාසල් වල කළු සහ සුදු ජාතිකයන්
අතර සාර්ථකත්ව පත්තරය නැති කිරීමට සමත් වුණා.
01:06
We've reduced obesity rates in our health programs
17
66719
3285
අපේ සෞඛ්‍ය වැඩසටහන හරහා ස්ථුලතා අනුපාතය අඩු කිරීමටත්
01:10
and have close to 1,000 students enrolled in college.
18
70028
2805
සිසුන් දහසක් කට ආසන්න සංඛ්‍යාවක් විශ්ව වි‍ද්‍යාල ගත කිරීමටත් හැකිවි තිබෙනවා
01:13
We weave together a net of services so tightly,
19
73807
2961
සියලු දෙනා ඇතුළත් වන පරිදි
01:16
so that no one will fall through the cracks.
20
76792
2241
සේවා ජාලයක් අප ගොඩනැගුවා
01:19
And we've inspired global practitioners.
21
79576
2658
එමෙන්ම අපි ගෝලීය වෘත්තිකයින්ව​ උනන්දු කළා
01:22
We've had over 500-plus communities across the US
22
82258
3222
අප වෙත පැමිණෙන​ 500 කට​ අධික​ එක්සත් ජනපද ප්‍රජා කණ්ඩායම්
01:25
and 70-plus countries
23
85504
1526
සහ රටවල් 70 ට වැඩි ගණනක්
01:27
come and visit us to learn our model.
24
87054
2000
අපගේ ආකෘතිය ඉගෙන ගන්නවා
01:29
You see, the problems of the globe, and the problems of the world
25
89911
3531
ලෝකයේ ගැටළු එකිනෙකට සම්බන්ධයි
01:33
are not neatly siloed into buckets.
26
93466
2818
01:36
So therefore the solutions must be comprehensive,
27
96657
2460
එබැවින් විසඳුම් පුලුල් හා
01:39
they must be holistic.
28
99141
1658
පරිපූර්ණ ඒවා විය යුතුය
01:41
And now we're in the midst of a global pandemic.
29
101339
2508
දැන් අප ගෝලීය වසංගතයකට මුහුනදී සිටිනවා​.
01:44
COVID-19 has revealed to us what we always knew to be true.
30
104979
4039
COVID-19 අපට අනාවරණය කර ඇත්තේ එය වඩාත්ම බලපාන්නේ
01:49
The poorest among us pay the highest price with their lives and their livelihood.
31
109042
4694
දුප්පතුන්ගේ ජීවිතවලට​ සහ ඔවුන්ගේ ජීවනෝපායන්ට​ බවයි.
01:54
And that's playing out every day in the African American community,
32
114284
4520
කලු ජතිකයන් COVID-19 නිසා මිය යාමේ අවධානම
01:58
where we're 3.6 times more likely to die of COVID
33
118828
2928
සුදු ජතිකයන්ට​ වඩා 3.6 ගුණයකින් ඉහලයි.
02:01
than our white counterparts.
34
121780
1667
02:04
We're seeing those health disparities on the ground in New York City,
35
124146
3260
අපේ රටේ COVID-19 කේන්ද්‍රස්ථානය වන නිව්යෝර්ක් නගරයේ
02:07
our nation's epicenter.
36
127430
1698
එම සෞඛ්‍ය විෂමතා අපට පෙනේ.
02:09
And to compound the impact of the health disparities,
37
129152
2663
සැලකිය යුතු ආර්ථික පසුබෑමද​ මෙම සෞඛ්‍ය විෂමතාවන්ගේ බලපෑම
02:11
there's significant economic devastation,
38
131839
2738
වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා
02:14
where one in four of our families in Harlem
39
134601
2143
හාර්ලම්හි අපගේ පවුල් හතරෙන් එකක්
02:16
report food insecurity,
40
136768
1681
අස්ථාවර ආහාර සැපයුමක් සහිත වන අතර
02:18
and 57 percent report a loss of income or a loss of their job.
41
138473
4366
57%ක් ආදායම් හෝ රැකියා අහිමි වීම් වාර්තා කරයි.
02:24
But to better understand the work of the Harlem Children's Zone,
42
144362
3334
හාර්ලම් ළමා කලාපයේ වැඩ කටයුතු වඩා හොඳින්
02:27
I want to share a story with you,
43
147720
1603
අවබෝධ කර ගැනීම සඳහා දෙවන ශ්‍රේණියේ සිසුවෙකු
02:29
about a second-grade scholar named Sean.
44
149347
2000
වන ෂෝන් ගැන කතාවක් බෙදා ගන්නට කැමතියි.
02:32
Sean is a beautiful Black boy
45
152617
1850
ෂෝන් කියන්නේ ලස්සන කළු පිරිමි දරුවෙක්.
02:34
whose smile would light up any room that he's in.
46
154491
3142
ඔහු සිටින ඕනෑම තැනක් හරිම විනෝද ජනකයි.
02:38
And when quarantine began in March,
47
158609
2333
මාර්තු මාසයේ නිරෝධායනය ආරම්භ වූ පසු ෂෝන්
02:40
we noticed that Sean wasn't attending virtual school.
48
160966
2650
අන්තර්ජාල පාසලට සම්බන්ධ නොවූ බව අප දැනගත්තා.
02:44
And after some investigation,
49
164252
1968
සොයා බැලීමෙන් අනතුරුව අපි දැනගත්තා
02:46
we've come to learn that Sean's mom was hospitalized due to COVID.
50
166244
3857
ෂෝන්ගේ අම්මා COVID-19 හේතුවෙන් රෝහල් ගත කර ඇති බව
02:50
So he was at home with grandma and his baby sibling,
51
170125
3474
ෂෝන්ගේ පියා සිරගතව සිටින නිසා
02:53
who was his only viable support system,
52
173623
2230
ඔහු සහ ඔහුගේ ළදරු සහෝදරයා
02:55
since Sean's father is incarcerated.
53
175877
2000
නිවසේ සිටියේ ආච්චි සමගයි.
02:58
Grandma was struggling.
54
178727
1628
ආච්චි විශල අරගලයට මුහුණ දෙමින් සිටිය
03:00
There wasn't much food in the household,
55
180379
1913
නිවසේ ආහාර සහ​ ඩයපර් හිඟවිය.
03:02
limited diapers,
56
182316
1444
ෂෝන් සතුව
03:03
and Sean didn't even have a computer.
57
183784
2000
පරිගණකයක්වත් නොතිබුණි.
03:06
When mom was released from the hospital,
58
186878
1905
අම්මා රෝහලෙන් පිටව පසු, ඔවුන්ගේ අභියෝග වඩාත් තිව්‍ර​ විය​.
03:08
their challenges deepened,
59
188807
1770
පෙර පැවති සෞඛ්‍ය තත්වයන් නිසා
03:10
because they could no longer stay with grandma,
60
190601
2198
ආච්චි සමඟ රැඳී සිටින්නට​ ඔවුන්ට නොහැකි විය​.
03:12
due to her preexisting health conditions.
61
192823
2246
03:15
So Sean, his baby sibling and his mom had to go to a shelter.
62
195093
4158
එබැවින් ෂෝන්ට​ ඔහුගේ අම්මා සහ
ළදරු සහෝදරයා සමඟ සරණාගත ආයතනයකට යෑමට සිදුවිය.
03:20
Sean's story is not atypical at the Harlem Children's Zone.
63
200958
3111
ෂෝන්ගේ කතාව හාර්ලම් ළමා කලාපයේ දුලබ සිදුවීමක් නොවේ.
03:24
We know Sean and millions like him all across the country
64
204498
3111
අපි රට පුරා සිටින ෂෝන් වැනි අය මිලියන ගානක් දන්නවා.
03:27
deserve to have everything that this world has to offer,
65
207633
3190
03:30
without inequality robbing them of that opportunity.
66
210847
3158
ඔවුන් ද ලෝකයේ ඇති හැම අවස්ථාවක්ම සම සේ ලැබීමට සුදුසුයි.
03:34
All the result of racism
67
214577
1627
ජාතිවාදයේ හා ඓතිහාසික පද්ධති වල
03:36
and historical and systemic underinvestment
68
216228
2619
ආයෝජන ඌනතා වල ප්‍රතිඵල දැන් COVID-19 මගින් නරක අතට හැරී ඇත.
03:38
are now compounded by COVID-19.
69
218871
2833
03:42
Our comprehensive model
70
222963
1668
COVID-19 සටනේදී අපගේ පුළුල් ආකෘතිය අද්විතීයයි.
03:44
uniquely positions the Harlem Children's Zone in the fight of COVID.
71
224655
3427
03:48
The success that we have on the ground in Harlem
72
228733
2625
හාර්ලම්හි අප ලබා ඇති සාර්ථකත්වය ඉතා වැදගත්.
03:51
makes it imperative,
73
231382
1182
අප දන්නා දේ රට සමඟ
03:52
and it is our responsibility to share what we know works
74
232588
3088
බෙදා ගැනීම අපගේ වගකීමයි.
03:55
with the country.
75
235700
1332
03:57
We have developed a comprehensive COVID-19 relief and recovery response
76
237453
5545
අවශ්‍යතා ඇති ප්‍රාථමික අංශ පහක් කෙරෙහි
අවධානය යොමු කරමින් අපි පුළුල් COVID-19 සහන
04:03
for our community,
77
243022
1246
04:04
that was surfaced from our community,
78
244292
1769
සහ ප්‍රතිසාධන ප්‍රතිචාරයක් වර්ධනය කර ඇත්තෙමු.
04:06
focused on five primary areas of need,
79
246085
3571
04:09
and already servicing families like Sean's.
80
249680
2653
එමඟින් අපි දැනටමත් ෂෝන් වැනි පවුල්වලට සේවය සපයනවා.
04:12
They are the following.
81
252765
1492
ඒවා පහත දැක්වේ.
04:14
One, emergency relief funds.
82
254780
2349
එකක්, හදිසි සහන අරමුදල්.
04:17
We know that our families need cash in their hands right now.
83
257153
3516
අපේ පවුල්වලට මුදල් අවශ්‍ය බව අපි දන්නවා.
04:21
Two, protecting our most vulnerable.
84
261666
2809
දෙවනුව වඩාත් අවදානම් තත්ත්වයේ සිටින අයව ආරක්ෂා කිරීම.
04:24
We know our families need access to essential goods and information.
85
264499
3873
පවුල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ හා තොරතුරු
ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු බව අප දන්නවා
04:28
So that is food, that's masks,
86
268396
2133
එනම් ආහාර, මුහුණු ආවරණ, සංචිත සම්පත් ලැයිස්තු
04:30
that's a curated resource list and public health campaigns.
87
270553
3840
සැපයිය හැකි මහජන සෞඛ්‍යය ව්‍යාපාර තිබිය යුතුයි
04:35
Three, bridging the digital divide.
88
275353
2588
තුන්වෙනුව අන්තර්ජාල තාක්ෂණ පරතරය පියවිය යුතුයි.
04:38
We believe that internet is a fundamental right.
89
278276
2792
අන්තර්ජාලය මූලික අයිතිවාසිකමක් බව අපි විශ්වාස කරනවා.
04:41
So we need to ensure our families have connectivity,
90
281092
2742
එබැවින් අපගේ පවුල්වලට අන්තර්ජාල පහසුකම්
04:43
and also all school-age children in a household
91
283858
2386
ඇති බවට තහවුරු කළ යුතු අතර,
නිවසක සිටින සියලුම පාසල් වයසේ ළමයින්ට
04:46
have the proper learning devices.
92
286268
2000
නිසි ඉගෙනුම් උපකරණ තිබිය යුතුයි.
04:48
Four, zero learning loss.
93
288839
2437
සිව්වනුව අධ්‍යාපන අහිමිවීම් නොතිබිය යුතුයි.
04:51
We know that there's a generation of students at risk
94
291300
2579
සිසුන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ
04:53
of losing an entire year of their education.
95
293903
2229
වසරක් අහිමි වීමේ අවදානමක් තියෙනවා.
04:56
We need to make sure that we are providing high-quality virtual programing,
96
296514
4163
පාසැල් ආරක්ෂිතව නැවත ආරම්භ කිරීමේ සැලැස්මට අමතරව
05:00
in addition to having safe reentry planned for school reentry.
97
300701
4357
උසස් තත්ත්වයේ අන්තර්ජාල වැඩසටහන්
සම්පාදනය කිරීමට අප වග බලා ගත යුතුය.
05:05
And five, mitigating the mental health crisis.
98
305741
2817
පස්වනුව, මානසික සෞඛ්‍යය අර්බුදය අවම කළ යුතුයි.
05:08
There's a generation at risk of having PTSD,
99
308896
2572
මානසික ආතතිය හේතුවෙන් මිනිසුන්ට පශ්චාත්
05:11
due to the massive amounts of toxic stress.
100
311492
2269
කම්පන ආතති ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත.
05:14
We need to ensure that our families have access to telehealth
101
314071
2919
පවුල්වලට ටෙලිහෙල්ත් සහ වෙනත් අතථ්‍ය
05:17
and other virtual supports.
102
317014
2150
ආධාරක ලබා ගැනීමේ හැකියාව ඇති බවට අප සහතික විය යුතුය.
05:20
We have six amazing partners across six cities in the United States
103
320427
4571
එක්සත් ජනපදයේ නගර හයක් පුරා අපට හවුල්කරුවන් හය
05:25
that are adopting our model for their own context in their community.
104
325022
4070
දෙනෙකු සිටින අතර ඔවුන් අපගේ ආකෘතිය අනුගමනය කරයි.
05:29
They are Oakland, Minneapolis,
105
329116
2739
ඒවා ඕක්ලන්ඩ්, මිනියාපොලිස්,
05:31
Chicago, Detroit, Newark and Atlanta.
106
331879
3864
චිකාගෝ, ඩෙට්‍රොයිට්, නෙවාක් සහ ඇට්ලන්ටා ය.
05:36
In addition to those partners, we have three national partners,
107
336427
3634
එම හවුල්කරුවන්ට අමතරව, අපගේ ආකෘතිය
බෙදාහදා ගන්නා ජාතික හවුල්කරුවන් තිදෙනෙකු අපට සිටී.
05:40
who will be sharing our model and sharing our strategies
108
340085
2620
ඔවුන් අපගේ ආකෘති හා ක්‍රමෝපායන් ඔවුන්ගේ
05:42
through their network,
109
342729
1197
අන්තර් සම්බන්ධතා පද්ධතිය හරහා බෙදා ගනියි
05:43
in addition to amplifying our impact by policy advocacy.
110
343950
3559
තවද ප්‍රතිපත්තිමය උපදෙස් මගින් අපගේ බලපෑම වැඩි වනු ඇත.
05:48
We will have impact on three levels.
111
348577
2000
අපට මට්ටම් තුනකට බලපෑම් කළ හැකිය.
05:51
Individual impact on the ground in Harlem,
112
351565
3501
හාර්ලම්හි පුද්ගලයෙන් 30000ක් අධ්‍යාපන,
05:55
across a number of outcomes in education,
113
355090
2413
සෞඛ්‍ය, ආර්ථික විද්‍යා පරිණාමයක් අත් විඳ ඇත.
05:57
in health, in economics,
114
357527
1939
05:59
reaching 30,000 people.
115
359490
2000
06:02
There's community-level impact across six cities,
116
362244
3243
අපගේ හවුල්කරුවන් හරහා නගර හයක් පුරා
06:05
again through our amazing partners,
117
365511
2277
ප්‍රජා මට්ටමේ බලපෑමක් ඇතිකිරීමෙන්
06:07
that will reach an additional 70,000 people.
118
367812
2420
අතිරේක 70,000 ක් වෙත ළඟාවීමේ හැකියාව ඇත.
06:10
And then national impact,
119
370939
1479
ජාතික මට්ටමින් අපට ප්‍රතිපත්තිමය උපදෙස්
06:12
not only through policy advocacy,
120
372442
1968
හා ධාරිතා වර්ධනය තුළින් බලපෑම් කළ හැකිය.
06:14
but through capacity building at scale.
121
374434
2000
06:17
Our answer to COVID-19,
122
377887
1849
COVID-19, අපේක්ෂා භංගත්වය හා අසමානතාවයන් දුරු කිරීමට
06:19
the despair and inequities plaguing our communities,
123
379760
3182
අප උත්සහ කරන්නේ එම ප්‍රදේශවලට
06:22
is targeting neighborhoods with comprehensive services.
124
382966
3357
පුළුල් සේවාවන් සැපයීම මගිනි.
06:26
We have certainly not lost hope.
125
386690
2000
අපි කිසිවිටෙක බලාපොරොත්තු සුන් කරගත්තෙ නෑ.
06:29
And we invite you to join us on the front lines of this war.
126
389317
3008
මෙම සටන ජයගැනීම සඳහා අප
හා එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු.
06:33
Thank you.
127
393238
1150
ස්තුතියි
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7