The surprising solution to ocean plastic | David Katz

733,300 views ・ 2018-02-16

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Rathika Fernando Reviewer: Dulini Mudunkotuwa
00:12
We've had it all wrong.
0
12902
2431
අපි දෙයක් වරද්ද ගත්තා.
00:16
Everybody.
1
16379
1150
අපි හැමෝම.
00:17
We've had it all wrong.
2
17960
1391
අපි දෙයක් වරද්ද ගත්තා.
00:20
The very last thing we need to do
3
20508
2086
අපිට කරන්න අනවශ්‍යම දේ තමයි,
00:23
is clean the ocean.
4
23515
1267
සාගරය පිරිසිඳු කිරීම.
00:26
Very last.
5
26054
1175
අනවශ්‍යම දේ.
00:28
Yeah, there is a garbage truck of plastic
6
28007
2978
ඔව්, ප්ලාස්ටික් පිරවූ කුණු ලොරියක්
00:32
entering the ocean
7
32166
1200
සාගරය වෙත යනවා තමයි
00:34
every minute
8
34125
1150
හැම විනාඩියකම
00:35
of every hour of every day.
9
35807
1733
හැම පැයකම දවස්පතාම.
00:39
And countless birds and animals
10
39180
2119
පක්ෂීන් හා සතුන් විශාල සංඛ්‍යාවක්
00:41
are dying just from encountering plastic.
11
41323
2468
ප්ලාස්ටික් නිසාම මැෙරණවා.
00:46
We are experiencing the fastest rate of extinction ever,
12
46037
3540
වේගවත්ම සත්ව වඳවීමට අපි මුහුණ දෙනවා,
00:50
and plastic is in the food chain.
13
50132
2119
ඒ වගේම, ප්ලාස්ටික්, ආහාර දාමය තුළට ගිහින්.
00:53
And I'm still here, standing in front of you,
14
53672
2139
ඒත් මම තවම ඉන්නවා ඔබ ඉදිරියේ හිටගෙන,
00:55
telling you the very last thing we need to do
15
55835
2118
ඔබට කියනවා කරන්න අනවශ්‍යම දේ
00:59
is clean the ocean.
16
59109
1267
මුහුද පිරිසිඳු කරන එක කියලා.
01:01
Very last.
17
61331
1266
අනවශ්‍යම දේ.
01:05
If you were to walk into a kitchen,
18
65564
1857
ඔබ කුස්සියකට ගියොත්,
01:08
sink overflowing,
19
68477
1150
එහි බේසම පිටාර ගලනවා,
01:10
water spilling all over the floor,
20
70889
1984
බිම හැම තැනම වතුර,
01:12
soaking into the walls,
21
72897
1534
බිත්ති පෙඟෙනවා,
01:14
you had to think fast, you're going to panic;
22
74768
2166
ඔබට ඉක්මණට හිතන්න වෙනවා, ඔබ කලබල වෙනවා;
01:17
you've got a bucket, a mop or a plunger.
23
77411
2666
ඔබට පනිට්ටුවක්, මොප් එකක් හො ප්ලන්ජර් එකක් තිබෙනවා.
01:20
What do you do first?
24
80474
1400
ඉස්සේල්ලාම ඔබ මොකක්ද කරන්නේ?
01:23
Why don't we turn off the tap?
25
83531
1762
අපි කරාමය වැහුවොතින්?
01:26
It would be pointless to mop
26
86920
1952
තේරැමක් නැහැ තෙත මාත්තු කරන එකේ
01:28
or plunge or scoop up the water
27
88896
2067
හෝ වතුර අරන් අයින් කරන එකේ
01:31
if we don't turn off the tap first.
28
91381
2333
අපි ඉස්සෙල්ලා කරාමය වසන්නේ නැතිව.
01:35
Why aren't we doing the same for the ocean?
29
95693
2031
ඇයි අපි සාගරයටත් ඒකම නොකරන්නේ?
01:38
Even if the Ocean Cleanup project,
30
98986
2200
සාගර පිරිසිඳු කිරීමේ ව්‍යාපෘතියත්,
01:43
beach plastic recycling programs
31
103846
1985
වෙරළේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන්
01:47
or any well-meaning
32
107768
1414
හෝ තව යහපත් චේතනා ඇති
01:50
ocean plastic company
33
110164
2596
සාගර ප්ලාස්ටික් සමාගම්
01:53
was a hundred percent successful,
34
113442
1869
සියයට සියයක්ම සාර්ථක වුණත්,
01:56
it would still be too little, too late.
35
116538
2420
ඒක මදි, ඒ වගේම ප්‍රමාද වැඩියි.
02:01
We're trending to produce over 300 million ton
36
121315
3609
අපි යන්නේ ෙටාන් මිලියන 300 ක් නිපදවන්න
02:05
of plastic this year.
37
125930
1400
ප්ලාස්ටික් මේ වසර තුළ.
02:09
Roughly eight million ton
38
129272
2051
දළ වශයෙන් ෙටාන් මිලියන අටක්
02:12
are racing to flow into the ocean
39
132541
2354
සාගරයට දිව යනවා
02:14
to join the estimated 150 million ton already there.
40
134919
4453
එතැන දැනටම ඇති දළ වශයෙන් ටොන් මිලියන 150 ක ප්ලාස්ටික් වලට එකතු වෙන්න.
02:21
Reportedly, 80 percent of ocean plastic
41
141765
2483
වාර්තා අනුව, සාගරයේ අැති ප්ලාස්ටික් සියයට 80ම,
02:26
is coming from those countries that have extreme poverty.
42
146498
3301
එන්නේ අන්ත දුගීබව ඇති රටවල සිටයි.
02:31
And if you live in the grips of poverty
43
151466
2412
ඔබ දුගීබවට හසු වෙලා ජීවත් වෙනවා නම්,
02:34
concerned, always, about food
44
154823
2872
හැම තිස්සේම කෑම ගැන සිතමින්
02:38
or shelter
45
158704
1150
හෝ සෙවණක් ගැන
02:40
or a sense of security,
46
160846
1533
හෝ ආරක්ෂාව ගැන,
02:43
recycling --
47
163750
1150
ප්‍රතිචක්‍රීකරණය--
02:45
it's beyond your realm of imagination.
48
165393
2137
ඒක ඔබේ පරිකල්පිතයට එහා ගිය එකක්.
02:50
And that is exactly why
49
170123
2794
ඉතින් ඒක නිසා තමයි
02:54
I created the Plastic Bank.
50
174155
2415
මම ප්ලාස්ටික් බැංකුව පටන් ගත්තේ.
02:58
We are the world's largest chain of stores
51
178136
2346
අපි තමයි ලෝකයේ විශාලතම වෙළඳසැල් ජාලය
03:00
for the ultra-poor,
52
180506
1431
අන්ත දුගී අයට,
03:04
where everything in the store is available to be purchased
53
184030
3063
එහි සෑම දෙයක්ම මිලදී ගත හැකියි
03:07
using plastic garbage.
54
187117
2140
ඉවතලන ප්ලාස්ටික් භාවිතා කරලා.
03:09
Everything.
55
189925
1167
සෑම දෙයක්ම.
03:11
School tuition.
56
191704
1150
පාසල් ගාස්තු.
03:13
Medical insurance.
57
193514
1200
වෛද්‍ය රක්ෂණ.
03:15
Wi-Fi, cell phone minutes, power.
58
195593
2380
වයිෆයි, ජංගම දුරකථන විනාඩි, බලශක්තිය.
03:18
Sustainable cooking fuel, high-efficiency stoves.
59
198442
2730
තිරසාර පිසීමට සුදුසු ඉන්ධන, වැඩි කාර්යාක්ෂමතා උදුන්.
03:23
And we keep wanting to add everything else
60
203228
2322
අපිට අවශ්‍යයි එකතු කරන්න අනික් හැම දේම,
03:25
that the world may need and can't afford.
61
205574
3721
ලෝකයාට අවශ්‍ය විය හැකි එහෙත් වියදම දරන්න බැරි.
03:32
Our chain of stores in Haiti are more like community centers,
62
212395
2880
හෙයිටි වල අපේ වෙළෙඳසැල් ජාලය සමාජ මධ්‍යස්ථානවලට හුරුයි,
03:38
where one of our collectors,
63
218173
1428
එහි අපගේ එක් රැස්කරන්නෙක්,
03:40
Lise Nasis,
64
220339
1150
ලීසා නසීස්,
03:43
has the opportunity to earn a living
65
223791
1872
එයාට අවස්ථාව තිබෙනවා හම්බ කරන්න
03:46
by collecting material from door to door,
66
226228
2174
දොරෙන් දොර ප්ලාස්ටික් එකතු කරලා,
03:49
from the streets,
67
229720
1460
පාරවල් වලින්,
03:51
from business to business.
68
231204
1381
ඒ වගේම ආයතන වලින්.
03:54
And at the end of her day, she gets to bring the material back to us,
69
234363
3312
දවස අවසානයේ අැය ඒ රුස් කරපු දේ අපිට ගෙනැත් දෙනවා,
03:58
where we weigh it, we check it for quality,
70
238236
2301
අපි ඒක කිරලා, තත්ත්වය පරීක්ෂා කරලා,
04:00
and we transfer the value into her account.
71
240934
2627
ඒකේ වටිනාකම ඇගේ ගිණුමට බැර කරනවා.
04:07
Lise now has a steady,
72
247704
2000
ලීසාට දැන් ස්ථිර,
04:10
reliable source of income.
73
250386
2183
විශ්වාසනීය ආදායම් මාර්ගයක් තිබෙනවා.
04:14
And that value we transfer into an online account for her.
74
254784
3592
අපි ඒ වටිනාකම ඇය වෙනුවෙන් අන්තර්ජාලීය ගිණුමකට බැර කරනවා.
04:19
And because it's a savings account, it becomes an asset
75
259879
3294
ඒක ඉතුරුම් ගිණුමක් නිසා ඒක වත්කමක් වෙනවා,
04:23
that she can borrow against.
76
263197
1867
ඇයට ණය ගන්න උපකාරී වන.
04:25
And because it's online,
77
265768
1508
ඒක අන්තර්ජාලීය ගිණුමක් නිසා,
04:29
she has security against robbery,
78
269498
1912
ඇයට සොරුන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා,
04:32
and I think more importantly,
79
272656
1786
ඒ වගේම වඩාත් වැදගත් දේ,
04:35
she has a new sense of worth.
80
275442
1484
ඇයට ඈ ගැන අගයක් දැනෙනවා.
04:37
And even the plastic
81
277890
1595
ප්ලාස්ටික් වලටත්
04:39
has a new sense of value.
82
279509
2225
අලුත් වටිනාකමක් ලැබෙනවා.
04:45
Hm.
83
285921
1175
හ්ම්.
04:48
And that plastic we collect,
84
288863
1650
අපි ඒ ප්ලාස්ටික් එකතු කරනවා,
04:51
and we add value to,
85
291942
1334
අපි ඒකට වටිනාකමක් දෙනවා,
04:56
we sort it,
86
296684
1364
ගොඩවල් වෙන් කරනවා,
04:58
we remove labels,
87
298072
1150
ලේබල් ගලවනවා,
05:00
we remove caps.
88
300009
1150
පියන් ගලවනවා.
05:04
We either shred it
89
304303
1200
අපි එක්කො ඒවා කැබලි කරනවා
05:06
or we pack it into bales and get it ready for export.
90
306561
2666
නැතිනම් ගොඩවල් අහුරලා අපනයනයට සකස් කරනවා.
05:12
Now, it's no different than walking over acres of diamonds.
91
312370
3397
ඒක දියමන්ති ආකර හරහා අැවිදිනවාට වඩා වෙනස් නැහැ.
05:17
If Lise was to walk over acres of diamonds
92
317093
2683
ලීසා දියමන්ති ආකර හරහා ඇවිද්දා නම්
05:19
but there was no store, no bank,
93
319800
2031
ඒත් එයාට ගබඩාවක් නැහැ, බැංකුවක් නැහැ,
05:21
no way to use the diamonds, no way to exchange them,
94
321855
2965
දියමන්ති පාවිච්චි කරන්න විදියක් නෑ, හුවමාරු කරන්න විදියක් නෑ.
05:25
they'd be worthless, too.
95
325855
1428
ඒවාටත් එතකොට වටිනාකමක් නැතිවේවි.
05:29
And Lise was widowed
96
329934
2199
ලීසා වැන්දඹුවක් වුණා
05:32
after the 2010 Haitian earthquake,
97
332157
2007
2010 හෙයිටි භූමිකම්පාවෙන් පසු,
05:35
left homeless without an income.
98
335768
1547
ආදායමක් නැතිව ගේදොර අහිමිවුණා.
05:37
And as a result of the program,
99
337339
2000
මේ වැඩසටහන නිසා,
05:40
Lise can afford her two daughters' school tuition
100
340268
2412
ලීසාට වියදම් කළ හැකියි අැගේ දියණියන්ගේ පාසල් ගාස්තු
05:43
and uniforms.
101
343736
1150
හා නිළ ඇඳුම් වලට.
05:46
Now, that plastic
102
346911
1150
ඒ ප්ලාස්ටික්
05:49
we sell.
103
349213
1150
අපි විකුණනවා.
05:53
We sell it to suppliers of great brands
104
353276
2920
අපි ඒවා විකුණනවා විශිෂ්ට වෙළෙඳ නාමයන්ට සපයන අයට
05:56
like Marks and Spencer,
105
356220
1738
මාක්ස් සහ ස්පෙන්සර් වගේ,
05:57
who have commissioned the use of social plastic
106
357982
2619
සමාජයීය ප්ලාස්ටික් භාවිතා කිරීමට නියම කරපු අය
06:01
in their products.
107
361815
1200
ඔවුන්ගේ නිෂ්පාදන වලට.
06:04
Or like Henkel,
108
364759
1389
නැතිනම් හෙන්කල් සමාගම වගේ,
06:06
the German consumer-goods company,
109
366172
1848
ජර්මානු පාරිභෝගික භාණ්ඩ සමාගම,
06:09
who are using social plastic directly into their manufacturing.
110
369767
3586
ඒගොල්ලෝ සමාජීය ප්ලාස්ටික් ඍජුවම නිෂ්පාදන ක්‍රියාවලියට යොදවනවා.
06:13
We've closed the loop
111
373377
1611
අපි දෙපැත්ත එකතු කරා,
06:16
in the circular economy.
112
376196
1404
කවාකරා ආර්ථිකයේ.
06:20
Now buy shampoo
113
380259
1865
මිලදී ගන්න ෂැම්පු
06:23
or laundry detergent
114
383101
1333
හෝ රෙදි සෝදන කුඩු
06:24
that has social plastic packaging,
115
384950
2200
සමාජ ප්ලාස්ටික් ආවරණ සහිත වූ,
06:28
and you are indirectly contributing
116
388220
2095
එවිට ඔබ වක්‍රාකාරව දායක ෙවනවා
06:30
to the extraction of plastic from ocean-bound waterways
117
390339
3226
සාගරය වෙත යැවෙන ජල මාර්ගවලින් ප්ලාස්ටික් ඉවත් කිරීමටත්
06:34
and alleviating poverty
118
394187
1466
දුගීබව තුරන් කිරීමටත්
06:36
at the same time.
119
396091
1150
දෙකම එක පාරට.
06:39
And that model
120
399488
1150
ඒ ආකෘතිය
06:41
is completely replicable.
121
401083
1867
ඕනෑම තැනක කරන්න පුළුවන්.
06:44
In São Paulo,
122
404379
1150
සාවො පවුලෝ වල,
06:46
a church sermon encourages parishioners
123
406538
1872
පල්ලියේ දේශනාවෙන් තම වසම දිරි ගන්වනවා
06:48
to not just bring offering on Sunday,
124
408434
2222
ඉරිදා පරිත්‍යාගය විතරක් නෙවෙයි,
06:50
but the recycling, too.
125
410680
1422
පතිචක්‍රීකරණ දේත් ගෙනෙන්න.
06:53
We then match the church with the poor.
126
413561
2055
අපි එතකොට පල්ලියයි දුගී අයවයි යා කරනවා.
06:56
Or, I believe more powerfully,
127
416577
1452
නැතිනම්, වඩා බලවත් දේ,
06:58
we could match a mosque in London with an impoverished church in Cairo.
128
418053
3488
අපිට පුළුවන් ලන්ඩනයේ මුස්ලිම් පල්ලියක් කයිරෝහි දුප්පත් පල්ලියකට යා කරන්න.
07:02
Or like in Vancouver,
129
422792
1400
නැතිනම් වැන්කූවර් වල වගේ
07:04
with our bottle-deposit program:
130
424919
1904
අපේ බෝතල් තැන්පත් වැඩසටහනින්:
07:07
now any individual
131
427395
1200
ඕනෑම පුද්ගලයෙකුට
07:09
or any group
132
429482
1150
හෝ කණ්ඩායමකට
07:11
can now return
133
431371
1163
දැන් ආපහු දෙන්න පුළුවන්
07:12
their deposit-refundable recyclables,
134
432558
2375
ඔවුන්ගේ තැන්පතු ගෙවන ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය
07:15
and instead of taking back the cash,
135
435300
2055
ඒවාට මුදල් ලබා ගැනීම වෙනුවට
07:18
they have the opportunity to deposit that value
136
438060
2350
අවස්ථාව තිබෙනවා ඒ වටිනාකම තැන්පත් කරන්න
07:20
into the account of the poor around the world.
137
440434
2921
ලෝවටා දුගී අයගේ ගිණුමට.
07:24
We can now use our recycling
138
444776
1866
දැන් අපිට අපේ ප්‍රතිචක්‍රීකරණ ගත හැකියි
07:27
to support and create recyclers.
139
447093
2262
ප්‍රතිචක්‍රීකරැවන්ගේ යැපීමටත් එසේ පිහිටුවීමටත්.
07:30
One bottle deposited at home
140
450688
2023
තමන්ගේ රටේ එක් බෝතල් තැන්පතුවකින්
07:33
could help extract hundreds around the world.
141
453100
2128
ලෝ වටා සිය ගණනක් ගලවා ගන්න උපකාරී වෙනවා.
07:37
Or, like Shell,
142
457193
1896
නැතිනම් ෂෙල් සමාගම වගේ,
07:39
the energy company,
143
459518
1267
ඒ බලශක්ති සමාගම
07:41
who's invested in our plastic-neutral program.
144
461581
2968
අපේ ප්ලාස්ටික් නිෂේධකරණ වැඩසටහනේ අායොජකයෙක්.
07:44
Plastic neutrality is like carbon-neutral.
145
464927
2800
ප්ලාස්ටික් නිෂේධකරණය, කාබන් නිෂේධකරණය වගේ.
07:48
But plastic neutrality invests in recycling infrastructure
146
468927
3657
එත් ප්ලාස්ටික් නිෂේධකරණය ප්‍රතිචක්‍රීකරණ පහසුකම් වලට ආයෝජනය කරනවා,
07:52
where it doesn't exist.
147
472608
1284
ඒවා නැති තැන් වල.
07:55
And it provides an incentive for the poor
148
475379
2169
ඉන් දුගී අයට අනුබලයක් ලැබෙනවා
07:57
by providing a price increase.
149
477886
1485
මිල ඉහළ දැමීම තුළින්.
08:00
Or --
150
480786
1150
නැතිනම්--
08:02
like in the slums of Manila,
151
482349
1635
මැනිලා නුවර මුඩුක්කුවල වගේ,
08:04
where the smallest market
152
484888
2568
එහි කුඩාම පොළත්
08:08
with a simple scale and a phone
153
488929
2264
සරල තරාදියකුත් දුරකථනයකුත් යොදවලා
08:11
can now accept social plastic
154
491569
1933
භාර ගන්නවා සමාජීය ප්ලාස්ටික්
08:13
as a new form of payment by weight,
155
493886
2333
බර අනුව ගෙවීමේ නව ක්‍රමයකට,
08:16
allowing them to serve more people
156
496831
2222
මින් ඒ අයට ඉඩ සැලසෙනවා වැඩි දෙනෙකුට සේවා සපයලා
08:20
and have their own greater social impact.
157
500870
2547
සමාජ සුභසාධනයට දායක වීමට.
08:25
And what's common here
158
505267
1467
මෙතැන පොදු දේ තමයි
08:29
is that social plastic
159
509387
1635
සමාජ ප්ලාස්ටික්
08:31
is money.
160
511688
1150
කියන්නේ මුදල්.
08:33
Social plastic is money,
161
513704
1972
සමාජ ප්ලාස්ටික් කියන්නේ මුදල්,
08:36
a globally recognizable and tradable currency that, when used,
162
516949
3906
ලෝ වටා පිළිගැනෙන හා හුවමාරු කළ හැකි, එය භාවිතා කිරීමෙන්
08:40
alleviates poverty and cleans the environment
163
520879
2701
දුගී බව දුරන් වී පරිසරයත් සුරැකෙනවා
08:43
at the same time.
164
523604
1761
දෙකම එක පාර.
08:47
It's not just plastic.
165
527825
1467
මේ ප්ලාස්ටික්ම නෙවෙයි.
08:49
It's not recycled plastic, it's social plastic,
166
529904
2620
මේ ප්‍රතිචක්‍රී ප්ලාස්ටික් නෙවෙයි, මේ සමාජීය ප්ලාස්ටික්,
08:53
a material whose value is transferred
167
533943
2173
එය දුව්‍යයක් එහි වටිනාකම පවරන
08:56
through the lives of the people who encounter it,
168
536140
2684
එය හමු වන මිනිසුන්ගේ ජීවිතවලට,
08:59
rich and poor.
169
539259
2139
පොහොසත් දුප්පත් හැමෝටම.
09:04
Humans have produced
170
544347
1333
මිනිසුන් නිපදවලා තිබෙනවා
09:05
over eight trillion kilograms of plastic,
171
545704
3144
කිලෝග්‍රෑම් ට්‍රිලියන අටකට වඩා ප්ලාස්ටික්,
09:08
most of it still here as waste.
172
548872
2432
ඉන් වැඩි කොටස අපද්‍රව්‍ය ලෙස තවම තිබෙනවා.
09:12
Eight trillion kilograms.
173
552006
1770
කිලෝග්‍රෑම් ට්‍රිලියන අටක්.
09:13
Worth roughly 50 cents a kilo,
174
553800
2082
කිලෝවක වටිනාකම ශත 50 වශයෙන්
09:17
we're potentially unleashing a four-trillion-dollar value.
175
557323
4607
අපි ෙඩාලර් ට්‍රිලියන 4 ක වටිනාකමක් මේ මුදා හරින්නේ.
09:23
See, I see social plastic
176
563966
1733
මම සමාජීය ප්ලාස්ටික් දකින්නේ
09:26
as the Bitcoin for the earth --
177
566466
1781
පෘථිවියට තිබෙන බිට්කොයින් විදියට--
09:28
(Laughter)
178
568828
1042
(සිනහව)
09:29
and available for everyone.
179
569894
1986
ඒක හැමෝටම ලබා ගන්න පුළුවන්.
09:37
Now the entire ecosystem is managed and supported
180
577908
2875
දැන් මුළු පරිසර පද්ධතියම රඳන්නේත් කළමණාකරණය වන්නේත්
09:40
through an online banking platform
181
580807
2171
අනතර්ජාලීය බැංකු වේදිකාවක් මඟින්
09:44
that provides for the safe, authentic transfer of value globally.
182
584472
3795
ඉන් ලෝ වටා ආරක්ෂාකාරීව හා විශ්වාසීව වටිනාකම් හුවමාරැවට මග සැලසෙනවා.
09:49
You can now deposit your recyclables in Vancouver or Berlin,
183
589310
3302
ඔබට ප්‍රතිචක්‍රී ද්‍රව්‍ය වැන්කූවර් හෝ බර්ලින්වල තැන්පත් කළ හැකියි,
09:53
and a family could withdraw building bricks or cell phone minutes
184
593065
3660
එවිට ගඩොල් හෝ දුරකථන විනාඩි ආපසු ගත හැකියි යම් පවුලකට
09:57
in the slums of Manila.
185
597152
1268
මැනිලාහි මුඩුක්කුවක සිටින.
09:59
Or Lise --
186
599398
1150
නැතිනම් ලීසාට--
10:02
she could deposit recycling at a center in Port-au-Prince,
187
602358
2778
ඇයට ප්‍රතිචක්‍රී දේ තැන්පත් කළ හැකියි පෝට්-ඕ-ප්‍රින්ස් හි
10:05
and her mother could withdraw cooking fuel or cash
188
605160
2563
එවිට ඇගේ මවට පිසීම් ඉන්ධන හෝ මුදල් ආපසු ගත හැකියි
10:07
across the city.
189
607747
1150
නගරයේ වෙනැත් තැනකින්.
10:11
And the app adds rewards,
190
611149
2243
මේ ඇප් එක එකතු කරනවා ත්‍යාග,
10:13
incentives,
191
613776
1150
දිරිගැන්වීම්,
10:15
group prizes,
192
615553
1236
කණ්ඩායම් ත්‍යාග,
10:17
user rating.
193
617696
1150
භාවිතා කරන්නන්ෙග් ලකුණු.
10:20
We've gamified recycling.
194
620708
1658
අපි ප්‍රතිචක්‍රීකරණය ක්‍රීඩාවක් කරා.
10:23
We add fun and formality
195
623374
2316
අපි විනෝදය හා විධිමත් බව එකතු කරනවා
10:26
into an informal industry.
196
626566
1559
නොවිධිමත් කර්මාන්තයකට.
10:31
We're operating in Haiti and the Philippines.
197
631271
2193
අපි හෙයිටි හි හා පිලිපීනයේ ක්‍රියාත්මක වෙනවා.
10:34
We've selected staff
198
634867
1282
අපි තෝර ගෙන තිබෙනවා කට්ටිය
10:36
and partners for Brazil.
199
636858
1984
හා කොටස්කරැවන් බ්‍රසීලයට.
10:39
And this year, we're committing to India and Ethiopia.
200
639301
2890
මේ වසරේ අපි බැඳෙනවා ඉන්දියාවට හා ඉතියෝපියාවට.
10:44
We're collecting hundreds
201
644198
1667
අපි එකතු කරනවා සිය ගණනක්
10:46
and hundreds of tons of material.
202
646738
1928
ටොන් ගණනින් ද්‍රව්‍ය.
10:49
We continue to add partners
203
649261
1800
අපි නොකඩවාම එකතු කරගන්නවා කොටස්කරැවන්
10:51
and customers,
204
651944
1150
හා ගනුදෙනුකරැවන්,
10:55
and we increase our collection volumes every day.
205
655332
2863
අපි රැස් කරන ප්‍රමාණයන් දවස්පතා ඉහළ නංවනවා.
10:59
Now as a result of our program with Henkel,
206
659007
2285
හෙන්කල් සමාගම සමඟ අපේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස,
11:02
they've committed to use over 100 million kilograms
207
662047
4285
ඒ අය බැඳුනා කිලෝග්‍රෑම් මිලියන 100ට වඩා ද්‍රව්‍ය භාවිතා කරන්න
11:06
of material every year.
208
666356
2559
සෑම වසරකම.
11:10
That alone will put hundreds of millions of dollars
209
670617
2651
එයින් විතරක් ඩොලර් මිලියන සිය ගණනක් දේවි
11:13
into the hands of the poor
210
673292
1733
දුගී අයට
11:15
in the emerging economies.
211
675434
1516
නැගී එන ආර්ථිකයන්ට.
11:20
And so now,
212
680759
1150
දැන් ඉතින්
11:22
we can all
213
682751
1150
අපි ඔක්කොටම
11:25
be a part of the solution
214
685236
1667
විසඳුමට දායක වෙන්න පුළුවන්
11:27
and not the pollution.
215
687640
1400
පරිසර දූෂණයට දායක නොවී.
11:31
And so, OK, maybe cleaning the ocean is futile.
216
691145
3638
හරි, සාගරයි පිරිසිඳු කරන එක වැඩක් නැති වෙන්න පුළුවන්.
11:35
It might be.
217
695407
1150
ඒක එහෙම වෙන්න පුළුවන්.
11:37
But preventing ocean plastic
218
697812
1954
එත් සාගරයේ ප්ලාස්ටික් වළක්වන එක
11:40
could be humanity's richest opportunity.
219
700560
2600
මනුෂ්‍යත්වයේ ඉසුරුමත්ම අවස්ථාව විය හැකියි.
11:45
Thank you.
220
705084
1274
ස්තූතියි.
11:46
(Applause)
221
706382
5538
(අත්පොළසන්)
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7