SpaceX's plan to fly you across the globe in 30 minutes | Gwynne Shotwell

1,683,781 views ・ 2018-05-14

TED


වීඩියෝව වාදනය කිරීමට කරුණාකර පහත ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න.

Translator: Lakshman Illangakoon Reviewer: Dulini Mudunkotuwa
00:14
Chris Anderson: So two months ago, something crazy happened.
0
14801
2817
ක්‍රිස් ඇන්ඩර්සන්: මාස දෙකකට පෙර යම් විශේෂ දෙයක් සිදුවුනා.
00:17
Can you talk us through this, because this caught so many people's attention?
1
17643
3626
පුලුවන්ද අපිට එය විස්තර කරන්න මේ සිද්ධියට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනා
00:21
Gwynne Shotwell: I'll stay quiet for the beginning,
2
21294
2388
ග්වෙන් ශෝට්වෙල් :මම මුල් කොටසේදී නිශ්ශබ්දව ඉන්නම්
00:23
and then I'll start talking.
3
23707
1341
ඊට පස්සේ කතා කරන්නම්
00:25
(Video) Voices: Five, four, three, two, one.
4
25073
4339
පසුබිමෙන් ඇසේ: පහ, හතර, තුන, දෙක, එක
00:29
(Cheering)
5
29436
2120
ප්‍රීති ඝෝෂා ඇසෙයි
00:31
Woman: Liftoff. Go Falcon Heavy.
6
31580
2736
ෆල්කන් හේවි යානය ගුවන් ගත වුනා කාන්තාවක් නිවේදනය කරයි.
00:34
GS: So this was such an important moment for SpaceX.
7
34930
3262
GS : ස්පේස් x ව්‍යාපෘතියට මෙය වැදගත්ම අවස්ථාවක්
00:38
With the Falcon 9 and now the Falcon Heavy,
8
38216
2756
ෆල්කන් 9 සහ ඊටපස්සේ ෆල්කන් හෙවි
00:40
we can launch into orbit
9
40996
2715
අපිට දැන් පුළුවන් කක්ෂයට යවන්නට
00:43
any payload that has previously been conceived or is conceived right now.
10
43735
4872
අපිට මිට පෙර අභ්‍යවකාශයට යවන්නට බැරිවුණු බරක්
00:48
We've got a couple of launches of Falcon Heavy later this year,
11
48631
2953
වසර අවසන අපි තව දෙවරක් ෆල්කන් හෙවි ගුවන් ගතකරන්න සැලසුම් කරනව
00:51
so this had to go right.
12
51608
1656
ඒ නිසා මෙම වැඩේ අකුරටම වෙන්න ඕනෑ
00:53
It was the first time we flew it,
13
53288
2358
මේ එහි මුල්ම ගුවන් ගත කිරීමයි.
00:55
and the star of the show, of course,
14
55670
1799
සංදර්ශනයේ තාරකාව
00:57
brother and sister side boosters landing.
15
57493
2524
හරියට සහෝදරයයි සහෝදරියයි වගේ ආපසු පොලවට පාත්වුණේ
01:00
I was excited.
16
60041
1151
මම උද්දාමයට පත්වුනා
01:01
(Laughter)
17
61216
1603
(සිනාසෙයි)
01:02
Thanking my team.
18
62843
1151
මගේ කණ්ඩායමට ස්තුති කල යුතුයි
01:04
By the way, there's maybe a thousand people
19
64018
2048
එතන මගෙත් එක්ක දහසක් පමණ කණ්ඩායමක්
01:06
standing around me right there.
20
66090
1619
මගෙත් එක්ක සිටියා.
01:08
And Starman.
21
68682
1150
ඒත් එක්කම ස්ටාර්මන්
01:10
Starman did not steal the show, though --
22
70357
1953
නමුත් ස්ටාර්මන් සංදර්ශනයේ තාරකාව උනේ නැහැ
01:12
the boosters did.
23
72334
1246
රොකට් තමයි තාරකාවන් උනේ
01:13
CA: (Laughter)
24
73604
1011
CA : (සිනාසෙයි)
01:14
CA: There had to be some payload -- why not put a Tesla into space?
25
74639
3317
යමක් යවන්නට තුබුනා නේද? ඇයි ටෙස්ලා එකක් අභ්‍යවකාශයට යැව්වේ නැත්තේ?
01:17
GS: Exactly. It was perfect.
26
77980
1953
GS : ඇත්ත තමයි, එහෙම නම් ඒක සම්පුර්ණයි
01:19
CA: Gwynne, let's wind the clock back.
27
79957
2465
CA: ග්වේන් අපි පොඩ්ඩක් කාලයේ ආපස්සට යමු
01:22
I mean, how did you end up an engineer and President of SpaceX?
28
82446
4344
ඔබ කොහොමද ඉංජිනේරුවරියක සහ ස්පේස් X ආයතනයේ සභාපති වරිය ලෙසට පත්වුනේ ?
01:26
Were you supernerdy as a girl?
29
86814
2269
තරුණ කල ඔබ පොත් ගුල්ලියක්ද ?
01:29
GS: I don't think I was nerdy,
30
89107
1498
GS: මම පොත්ගුල්ලියක නොවෙයි
01:30
but I was definitely doing the things that the girls weren't doing.
31
90629
3316
නමුත් මම ටිකක් කෙල්ලන් නොකළ දේ කරන්නට උත්සාහ කළා
01:33
I asked my mom, who was an artist, when I was in third grade,
32
93969
3012
මම තුනේ පංතියේ දී කලාකාරියක් වුනු අම්මගෙන් ඇහුව
01:37
how a car worked,
33
97005
1241
කාර් එකක් වැඩකරන විදිහ
01:38
so she had no idea so she gave me a book, and I read it,
34
98270
3690
නමුත් ඇය එය නොදැන සිටි නිසා ඇය පොතක් දුන්න මම ඒක කියෙව්වා
01:41
and sure enough, my first job out of my mechanical engineering degree
35
101984
4173
ඒ වගේම මගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධියෙන් පාස්සේ
01:46
was with Chrysler Motors in the automotive industry.
36
106181
3472
පළමු රැකියාව ක්රිස්ලර් ආයතනයේ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ
01:49
But I actually got into engineering not because of that book
37
109677
2886
නමුත් මම ඉංජිනේරුවරියක් වුනේ අර පොත නිසාම නෙවෙයි
01:52
but because my mom took me to a Society of Women Engineers event,
38
112587
3084
මගේ අම්ම මාව වරක් කාන්තා ඉංජිනේරු දිනයකට රැගෙන ගිය නිසා
01:55
and I fell in love with the mechanical engineer that spoke.
39
115695
2781
මම එතැනදී දේශනාව කරපු ඉංජිනේරුවරිය ගැන බොහොම පැහැදුනා
01:58
She was doing really critical work,
40
118500
1793
ඇය බොහොම වැදගත් වැඩක නියදිලා හිටියෙ
02:00
and I loved her suit.
41
120317
2042
මම ඇගේ ඇඳුමටත් හුඟක් කැමති වුනා
02:02
(Laughter)
42
122383
1001
(සිනාසෙයි)
02:03
And that's what a 15-year-old girl connects with.
43
123408
2309
එහෙම තමයි වයස 15 ක කෙල්ලෙක් හිතන්නෙ
02:05
And I used to shy away from telling that story,
44
125741
2474
මම ඔය කතාව කියන්න ටිකක් ලැජ්ජාවෙන් හිටියේ
02:08
but if that's what caused me to be an engineer --
45
128239
2286
නමුත් ඒක තමයි මම ඉංජිනේරුවරියක කලේ
02:10
hey, I think we should talk about that.
46
130549
1858
අපි ටිකක් ඒක ගැනත් කතාකල යුතුයි?
02:12
CA: Sixteen years ago, you became employee number seven at SpaceX,
47
132431
5876
GA: අවුරුදු 16 කට ඉස්සර ඔබ ස්පේස් x ආයතනයේ 7 වැනි සේවකයා වුනා
02:18
and then over the next years,
48
138331
1802
ඉන්පසු වසර ගණනාවකින්
02:20
you somehow built a multi-billion-dollar relationship with NASA,
49
140157
5352
ඔබ ස්පේස් x සහ නාසා ආයතනය සමග බිලියන ගණනක ව්‍යාපාරික සබඳතාවයක් ගොඩනගා ගත්තා
02:25
despite the fact that SpaceX's first three launches blew up.
50
145533
3825
ඒ ස්පේස් x ආයතනයේ මුල් ගගන ගත කිරීම් තුනම පිපිරුනාට පසුවයි
02:29
I mean, how on earth did you do that?
51
149382
1876
කොහොමද ඒ වගේ කාලයකදී ඒක කරගත්තෙ?
02:31
GS: So actually, selling rockets is all about relationships
52
151282
3880
GS: ඒ කියන්නේ රොකට් විකුනන එකත් සම්බන්ධතාවයන් මතයි සිදුවෙන්නේ
02:35
and making a connection with these customers.
53
155186
2634
ඒ එක්කම පාරිභෝගිකයන් සමග වැඩකරන විදිහ
02:37
When you don't have a rocket to sell,
54
157844
1817
ඔබට විකුනන්න රොකට්ටුවක් නැත්නම්
02:39
what's really important is selling your team,
55
159685
2126
ඔබ විකුනන්නේ ඔබේ කණ්ඩායමේ හැකියාවන් සහ
02:41
selling the business savvy of your CEO --
56
161835
2168
ඔබේ ප්‍රධාන විධායකගේ ව්‍යාපාරික හැකියාවනුයි
02:44
that's not really hard to sell these days --
57
164027
2366
මේ දවස්වල ඒවා විකුනන්න එතරම අපහසු නැහැ
02:46
and basically, making sure that any technical issue that they have
58
166417
3264
අනික මුලික වශයෙන්ම වුනට තිබෙන තාක්ෂණික ප්‍රශ්න
02:49
or any concern, you can address right away.
59
169705
2119
ඔබට කෙලින්ම විසදලා දෙන්න පුළුවන් නම්
02:51
So I think it was helpful for me to be an engineer.
60
171848
3412
ඒ නිසා මා ඉංජිනේරුවෙකු වීම උදව්වක් වුනා
02:55
I think it was helpful to my role of running sales for Elon.
61
175284
3571
ඒක මට ආයතනයේ විකිණීම් කරන්නට පහසුවක් වුනා
02:58
CA: And currently, a big focus of the company
62
178879
2405
CA: අනික මේ දවස්වල ඔබලාගේ ප්‍රධාන අවධානය
03:01
is, I guess, kind of a race with Boeing
63
181308
2235
බෝයින්ග් ආයතනයත් සමග තිබෙන තරඟය
03:03
to be the first to provide the service to NASA
64
183567
3317
නාසා එකත් එක්ක එකතු වෙලා කවුද මුලින්ම
03:06
of actually putting humans into orbit.
65
186908
4278
මිනිසෙකු අභ්‍යවකාශයට යවන්නේ කියල
03:12
Safety considerations obviously come to the fore, here.
66
192702
3233
නමුත් සුරක්වෂාව මේ තරඟයේදී බොහෝ වැදගත් කියනව
03:15
How are you sleeping?
67
195959
2523
ඔබට මේ දවස්වල නින්ද යනවද?
03:18
GS: I actually sleep really well. I'm a good sleeper, that's my best thing.
68
198506
3973
GS: මම කොහොමත් හොඳින් නිදා ගන්නවා ඇත්තෙන්ම ඒක මගේ ලොකු ශක්තියක්
03:22
But I think the days leading up to our flying crew
69
202503
4237
නමුත් අවසාන අවධියේ ගගන ගාමියෝ තෝරන කාලේ වගේ වෙනකොට
03:26
will probably be a little sleepless.
70
206764
1912
නින්ද යන එක ටිකක් අඩුවෙයි
03:28
But really, fundamentally, safety comes in the design
71
208700
3376
ඇත්තෙන්ම සුරක්ෂාව අඩංගු වෙන්නේ ගාමින් යන යානයේ
03:32
of the system that you're going to fly people on,
72
212100
2286
සැලසුම් කරලා තිබෙන ආකාරයෙන්
03:34
and so we've been working for years,
73
214410
1939
අපි මේ සැලසුම් අවුරුදු ගණනක ඉඳල කරනව
03:36
actually, almost a decade, on this technology.
74
216373
2385
ඇත්තෙන්ම දශකයක් විතර මේ තාක්ෂණයේ අපි වැඩකරනවා
03:38
We're taking the Dragon cargo spaceship
75
218782
2232
අපි ඩ්‍රැගන් බඩු අභ්‍යවකාශ යානය
03:41
and we're upgrading it to be able to carry crew.
76
221038
2738
වැඩිදියුණු කරනවා, ගගන ගාමින් ගෙනයන්න
03:43
And as I said, we've been engineering in these safety systems
77
223800
4023
මම කිව්වා වගේ, අපි මේ උපකරණ සුරක්ෂාව
03:47
for quite some time.
78
227847
1588
කාලෙක ඉඳල දියුණු කරනව
03:49
CA: So isn't it that there's one system that actually allows instant escape
79
229459
4356
CA: මේකෙද එකවරම ගගන ගාමිනට එලියට පැනගන්නට පුළුවන් ක්‍රමය තියෙන්නෙ
03:53
if there's a problem.
80
233839
1182
ප්‍රශ්නයක් ඇතිවුනොත්
03:55
GS: That's right. It's called the launch escape system.
81
235045
2612
GS: ඔව් ඒකට කියන්නේ පිටවීමේ පර්යාය කියල
03:57
CA: I think we have that. Let's show that.
82
237681
2000
CA: මෙතන ඒක තියෙනව, ඒක පෙන්නමු
03:59
GS: We've got a video of a test that we ran in 2015.
83
239705
2451
GS: 2015 අපි කරපු පරීක්ෂණයක වීඩියෝ එකක් තියෙනව
04:03
So this simulated having a really bad day on the pad.
84
243062
4106
මෙතන කරන්නේ ගුවන් ගත කරද්දී ලොකු ප්‍රශ්නයක් ඇතිවුනොත් මොකද කරන්නේ කියල
04:07
Basically, you want the capsule to get out of Dodge.
85
247192
2699
අපිට ඕනෑ කැප්සුල් එක ඒ ස්ථානයෙන් ඉවතට විසිවෙන්නට
04:09
You want it to get away from the rocket
86
249915
2008
රොකට් එකෙන් ඈතට විසිවෙන්නට
04:11
that had a bad day right below it.
87
251947
2753
ඒ පටන් ගන්න කොටම ප්‍රශ්නයක් ආවොත්
04:14
This is if there was an issue on the pad.
88
254724
2028
ගුවන්ගත වෙනකොටම ප්‍රශ්නයක් නම්
04:16
We also will be doing another demonstration later this year
89
256776
2762
අපි මේ අවුරුද්දේ අග තවත් එවැනි පරීක්ෂණයක් කරනවා
04:19
on if we have an issue with the rocket during flight.
90
259562
3119
ඒ ගුවනේදී ප්‍රශ්නයක් ඇතිවුනොත් ජිවිත ආරක්ෂාව කෙරෙන විදිහ
04:23
CA: And those rockets have another potential function as well, eventually.
91
263228
4183
CA: ඒ රොකට් වලට තවත් දියුණුකළ හැකි අංගයක් එකතු වෙනවා ඒ කියන්නේ
04:27
GS: Yeah, so the launch escape system for Dragon is pretty unique.
92
267435
3307
GS: ඔව් , ඒ ඩ්‍රැගන් එකේ ජිවිත බේරාගැනීමේ ක්‍රමය හරිම විශේෂයි
04:30
It's an integrated launch escape system.
93
270766
1905
ඒක අන්තර්ගත ජිවිත බේරාගැනීමේ ක්‍රමයක්
04:32
It's basically a pusher,
94
272695
1278
ඒක මුලිකව තල්ලුකිරීමක්
04:33
so the propellant system and the thrusters are integrated into the capsule,
95
273997
4336
කැප්සුල් එකේ ඉන්ධනයි තල්ලුවයි දෙකම
04:38
and so if it detects a rocket problem, it pushes the capsule away.
96
278357
4107
එය රොකට් එකේ ප්‍රශ්නයක් දැක්කොත් කප්සුලය එලියට තල්ලු කරනවා
04:42
Capsule safety systems in the past have been like tractor pullers,
97
282488
3801
අතීතයේ කැප්සුල් එලියට ගියේ ට්‍රැක්ටර් ඇදීමක් වැනි ක්‍රියාවකින්
04:46
and the reason we didn't want to do that
98
286313
1976
අපි ඒක කරන්න කැමති නැත්තේ
04:48
is that puller needs to come off before you can safely reenter that capsule,
99
288313
3651
අතීතයේ කප්සුලය අදින කොටස එලියට එන්න ඕනෑ කප්සුලය එලියට ගන්න
04:51
so we wanted to eliminate, in design, that possibility of failure.
100
291988
4473
ඉතිං අපිට එතැනදී සිදුවියහැකි අසමත්විමක් සැලසුමෙන් ඉවත් කරන්න ඕනෑ වුනා
04:57
CA: I mean, SpaceX has made the regular reusability of rockets
101
297084
4429
CA: ස්පේස් x රොකට් නැවත පාවිච්චි කිරීම
05:01
seem almost routine,
102
301537
2165
පුරුද්දක් විදිහට කරනවා
05:03
which means you've done something
103
303726
1652
ඒ කියන්නේ ඔබ කිසිම ජාතික
05:05
that no national space program, for example,
104
305402
2660
අභ්‍යවකාශ වැඩපිළිවෙලකට කරන්න බැරිවුණු
05:08
has been able to achieve.
105
308086
2012
දෙයක් කර තිබෙනවා
05:10
How was that possible?
106
310122
1634
කොහොමද ඒක කලේ?
05:12
GS: I think there's a couple of things --
107
312423
2706
GS: ඒකට කරුණු කිහිපයක්
05:15
there's a million things, actually --
108
315153
2063
මිලියන ගණනක්
බොහෝ කරුණු
බලපෑවා
05:17
that have allowed SpaceX to be successful.
109
317240
2920
ස්පේස් x සාර්ථකත්වයට හේතු වුනා
05:20
The first is that we're kind of standing on the shoulders of giants. Right?
110
320184
3642
මුල්ම හේතුව මෙතන අපි හරියට යෝධයෙකුගේ උරිහ උඩ හිටගෙන ඉන්නවා වගේ
05:23
We got to look at the rocket industry and the developments to date,
111
323850
4556
අපි රොකට් ක්ෂේත්‍රය සහ එහි සොයාගැනීම් දෙස බලල
05:28
and we got to pick the best ideas,
112
328430
2427
හොඳම අදහස් තෝරාගෙන
05:30
leverage them.
113
330881
1807
ඒවා ලිවරණය කරන්න පුළුවන්
05:32
We also didn't have technology that we had to include
114
332712
4027
ඒ අතරම අපට ඇතුල් කල යුතු අපේම තාක්ෂනය තිබුනේ නැහැ
05:36
in our vehicle systems.
115
336763
1416
අපේ යානයේ
05:38
So we didn't have to design around legacy components
116
338203
3832
ඉතිං අපිට අපේ උරුමයන් වටේ සැලසුම් කරන්නට අවශ්‍ය වුනේ නැහැ
05:42
that maybe weren't the most reliable or were particularly expensive,
117
342059
3191
උරුමයන් බොහෝවිට වියදම් අඩුම හෝ වඩාත් සුදුසු ඒවා නොවෙන්න පුළුවන්
05:45
so we really were able to let physics drive the design of these systems.
118
345274
4060
ඒ නිසා අපිට පුළුවන් වුනා භෞතික විද්‍යාව හරහා අපට සුදුසුම සැලසුම් කරගන්නට
05:49
CA: I mean, there are other programs started from scratch.
119
349358
2715
CA: තවත් බොහෝ ව්‍යාපෘති තිබෙනවා බින්දුවෙන් පටන්ගත්ත
05:52
That last phrase you said there, you let physics drive the design,
120
352097
3348
අන්තිමට ඔබ කිව්වා භෞතික විද්‍යාවට ඉඩ දුන්න කියල සැලසුම් කරන්නට
05:55
what's an example of that?
121
355469
2372
උදාහරණයක් දෙන්න පුලුවන්ද?
05:57
GS: There's hundreds of examples, actually, of that,
122
357865
3119
GS: ඒ සඳහා උදාහරණ සිය ගණනක් තිබෙනවා
06:01
but basically, we got to construct the vehicle design
123
361008
4380
ඇත්තෙන්ම අපි යානය ගොඩනැගීම සැලසුම් කරන්නෙ
06:05
from, really, a clean sheet of paper,
124
365412
2064
පිරිසිදු හිස් කොලයක
06:07
and we got to make decisions that we wanted to make.
125
367500
3856
අපිට අවශ්‍ය තීරණ ගන්නට පුළුවන්
06:11
The tank architecture -- it's a common dome design.
126
371380
2769
ටැංකි නිර්මාණය - සාමාන්‍ය බුම්බුලාකාර හැඩයට
06:14
Basically it's like two beer cans stacked together,
127
374173
2571
සරල වශයෙන් බියර් කෑන් දෙකක් එකට කළා වගේ
06:16
one full of liquid oxygen,
128
376768
1610
එකක ද්‍රව ඔක්සිජන්
06:18
one full of RP,
129
378402
2119
අනිකේ PR
06:20
and that basically saved weight.
130
380545
2634
ඒ සැලසුමෙන් අපට බර අඩුකරගන්නට හැකි වුනා
06:23
It allowed us to basically take more payload for the same design.
131
383203
4644
ඒකෙන් ගෙනියන්න පුළුවන් උපකරණ බර වැඩිවුනා
06:27
One of the other elements of the vehicle that we're flying right now
132
387871
3395
දැන් අපි පාවිච්චි කරන යානයේ විශේෂ අංගයක් වෙන්නේ
06:31
is we do use densified liquid oxygen and densified RP,
133
391290
3336
අපි පාවිච්චි කරන්නේ හුඟක් ඝන කරපු ඔක්සිජන් සහ RP
06:34
so it's ultracold,
134
394650
1441
එතකොට ඒවා අධි ශිතයි
06:36
and it allows you to pack more propellent into the vehicle.
135
396115
4728
ඒකෙන් යානයට වැඩිපුර ඉන්ධන වලට ඉඩ එනව
06:40
It is done elsewhere,
136
400867
1481
වෙන තැන වලත් අධි ශිතනය කරනව
06:42
probably not to the degree that we do it,
137
402372
2278
නමුත් අපි කරන තරම් නොවෙයි
06:44
but it adds a lot of margin to the vehicle,
138
404674
2001
නමුත් ඒකෙන් වාහනයට ගොඩක් දේවල් එකතු වෙනවා
06:46
which obviously adds reliability.
139
406699
2218
ඒකෙන් යානයේ විශ්වසනීයත්වය වැඩි වෙනවා
06:48
CA: Gwynne, you became President of SpaceX 10 years ago, I think.
140
408941
4436
CA: ග්වෙන් ඔබ ස්පේස් x හි සභාපති වරිය වුයේ අවුරුදු 10 කට පෙර නේද?
06:53
What's it been like to work so closely with Elon Musk?
141
413401
3515
එලෝන් මස්ක් සමග වැඩකරන එක මොන වගේද?
06:57
GS: So I love working for Elon.
142
417408
2447
GS: මම හරිම කැමතියි
06:59
I've been doing it for 16 years this year, actually.
143
419879
2461
මම අවුරුදු 16 ක් ඔහු ළඟ වැඩ කළා
07:02
I don't think I'm dumb enough to do something for 16 years
144
422364
3435
මම ඔහු ළඟ වැඩකරන්න කැමති නැත්නම්
07:05
that I don't like doing.
145
425823
1976
එච්චර කාලයක් ඒක කරන්න තරම් මම මෝඩ නැහැ
07:07
He's funny
146
427823
1920
ඔහු විහිලු කරනවා
07:09
and fundamentally without him saying anything
147
429767
3148
අනෙක ඔහු මුලිකව කිසිවක් නොකියාම
07:12
he drives you to do your best work.
148
432939
2766
ඔහු ඔබව ඔබට හැකි උපරිමය කරන්න යොමුකරනවා
07:16
He doesn't have to say a word.
149
436300
1443
ඔහු මොකුත් කියන්න අවශ්‍ය නැහැ
07:17
You just want to do great work.
150
437767
1856
ඔබ හැකි උපරිමය කරනවා
07:20
CA: You might be the person best placed to answer this question,
151
440101
3011
CA: ඔබ තමයි මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට හොඳම කෙනා
07:23
which has puzzled me,
152
443136
1493
මට උත්තර හොයාගන්නට බැරිවුණු
07:24
which is to shed light on this strange unit of time
153
444653
3482
මේ අමුතු කාලයේ ඒකකය මොකක්ද කියල
07:28
called "Elon time."
154
448159
2776
" එලොන් කාලය" කියන
07:30
For example, last year, I asked Elon, you know,
155
450959
3161
ගිය අවුරුද්දේ මම එලොන් ගෙන් ඇහුව
07:34
when Tesla would auto-drive across America,
156
454144
3444
ටෙල්ස වාහනයක් ඇමෙරිකාව හරහා ස්වයංලෙස එලවන්නේ කවදද කියල
07:37
and he said by last December,
157
457612
2325
ඔහු කිව්වා ගිය දෙසම්බරේ වෙනකොට කියල
07:39
which is definitely true, if you take Elon time into account.
158
459961
4304
ඒක හරි, එලොන් කාලය ගත්තහම
07:44
So what's the conversion ratio between Elon time and real time?
159
464289
4579
සත්‍ය කාලය සහ එලොන් කාලය අතර අනුපාතය කියාද
07:48
(Laughter)
160
468892
1007
(සිනා)
07:49
GS: You put me in a unique position, Chris.
161
469923
2010
ඔබ මා විශේෂිත ස්ථානයකට දැම්ම, ක්‍රිස්
07:51
Thanks for that.
162
471957
1868
ඒකට ස්තුතියි
07:53
There's no question that Elon is very aggressive on his timelines,
163
473849
3096
එලොන්ගේ අරමුණුවල කාලය ඉතාමත් තදින් හඹා යනවා
07:56
but frankly, that drives us to do things better and faster.
164
476969
4533
නමුත් ඒකෙන් අපට යමක් ඉක්මනට සහ හොඳින් කරන්න පොළඹවනවා
08:01
I think all the time and all the money in the world
165
481526
2388
මම හිතනව ලෝකේ තියෙන සියලුම මුදල් සහ කාලය
08:03
does not yield the best solution,
166
483938
1865
හොඳම විසඳුම ලබාදෙන්නේ නැහැ
08:05
and so putting that pressure on the team to move quickly is really important.
167
485827
4746
ඒ නිසා කණ්ඩායමට වැඩිපුර පීඩනය ඇතිකරන එක වැදගත්
08:11
CA: It feels like you play kind of a key intermediary role here.
168
491531
3018
GA: ඔබ මෙතන ප්‍රධාන අතරමැදි චරිතයක් බව පේනව
08:14
I mean, he sets these crazy goals that have their impact,
169
494573
4487
ඔහු මේ වගේ උමතු අරමුණු ලබා දෙනව, ඒවායෙන් මෙහෙම හොඳ ප්‍රතිපල ලබාගන්නවා
08:19
but, in other circumstances, might blow up a team
170
499084
3494
නමුත් අනික් පැත්තෙන් එයින් කණ්ඩායමක් විනාශ වෙන්නට පුළුවන්
08:22
or set impossible expectations.
171
502602
2086
නැත්නම් නොකළ හැකි අරමුණු දෙන්නට පුළුවන්
08:24
It feels like you've found a way of saying, "Yes, Elon,"
172
504823
3429
මට පෙනෙනවා ඔබ ඔහුගේ සැලසුම් වලට "ඔව් එලොන්" කියල
08:28
and then making it happen in a way that is acceptable
173
508648
2477
අරමුණ ඉටුකර ගන්නවා පිළිගත හැකි විදිහකට
08:31
both to him and to your company, to your employees.
174
511150
2927
ඔහුට සහ ආයතනයට, සේවකයන්ට
08:34
GS: There is two really important realizations for that.
175
514296
3653
GS: මේ සඳහා ප්‍රධාන කරුණු දෙකක් බලපානව
08:37
First of all, when Elon says something, you have to pause
176
517973
4610
එකක් නම් එලොන් යමක් කියන කොට අහන්න ඕනෑ
08:42
and not immediately blurt out, "Well, that's impossible,"
177
522607
4075
එකපාරටම "ඒක කල නොහැකියි " කියන්නේ නැතුව
08:46
or, "There's no way we're going to do that. I don't know how."
178
526706
2965
එහෙම නැත්නම "ඒක කොහොමටවත් කරන්න බැහැ,මම දන්නේ නැහැ"
08:49
So you zip it, and you think about it,
179
529695
1842
පොඩ්ඩක් ඉඳල හිතන්න ඕනෑ
08:51
and you find ways to get that done.
180
531561
1848
කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනෑ
08:53
And the other thing I realized,
181
533801
2257
මම දැකපු අනික් කාරණේ
08:56
and it made my job satisfaction substantially harder.
182
536082
3035
මේකෙන් මගේ රැකියාවෙන් ලැබෙන සතුට ලබාගැනීම ඉතාමත් දුෂ්කර වුනත්
08:59
So I always felt like my job was to take these ideas
183
539141
4960
මම හිතුව මගේ වගකීම ඔහුගේ අදහස් අරගෙන
ඒව පරිවර්තනය කරන්න
09:04
and kind of turn them into company goals, make them achievable,
184
544125
3483
ඒව ආයතන අරමුණු බවට පත්කරලා ඉටුකරගන්නට හැකි ඒව බවට පරිවර්තනය කිරීම කියල
09:07
and kind of roll the company over from this steep slope, get it comfortable.
185
547632
4602
ආයතනය පල්ලමකට පෙරලෙන්නේ නැතිව පහසුවෙන් ගමන යාමට
09:12
And I noticed every time I felt like we were there,
186
552258
3039
මම දැකල තියෙනව අපි පහසුවෙන් යනවිට, අපේ ගමන පහසු වනවිට
09:15
we were rolling over, people were getting comfortable,
187
555321
3313
කණ්ඩායමට යම් පහසුවක් දැනෙන විට
09:18
Elon would throw something out there,
188
558658
1762
එලොන් යමක් එලියට විසි කරනව
09:20
and all of a sudden, we're not comfortable
189
560444
2143
දැන් එක්වරම අපි නැවත අපහසුවට පත්වෙනවා
09:22
and we're climbing that steep slope again.
190
562611
2317
අපි ආයෙත් දුෂ්කර පල්ලමේ
09:24
But then once I realized that that's his job,
191
564952
2626
පස්සේ මට තේරුණා ඒක තමයි ඔහුගේ කාර්‍ය කියල
09:27
and my job is to get the company close to comfortable
192
567602
3322
මගේ කාර්‍ය තමයි ආයතනය හැකි තරම් පහසු පැත්තට ගෙන යාම
09:30
so he can push again and put us back on that slope,
193
570948
2709
එතකොට ඔහුට පුළුවන් අපව තල්ලු කරලා ආපහු අර පල්ලමට දාන්න
09:33
then I started liking my job a lot more,
194
573681
1971
පස්සෙ මම රස්සාවට කලින්ට වඩා ආදරය කළා
09:35
instead of always being frustrated.
195
575676
2089
ඒකෙන් කඩා වැටෙන්නේ නැතුව
09:37
CA: So if I estimated that the conversation ratio
196
577789
3301
CA: එහෙමනම් මම ගණනය කලොත් එලොන්ගේ කාලය සහ ඔබගේ කාලය අතර අනුපාතය
09:41
for Elon time to your time is about 2x,
197
581114
2293
එලොන්ගේ කාලය සහ ඔබගේ කාලය 2 X කියල ?
09:43
am I a long way out there?
198
583431
2920
මම ගොඩක් වැරදිද?
09:46
GS: That's not terrible, and you said it, I didn't.
199
586375
2564
GS: හුඟක් වැරදි නැහැ, හැබැයි ඔබයි කිව්වෙ මම නෙවෙයි
09:48
(Laughter)
200
588963
1991
(සිනා)
09:50
CA: You know, looking ahead,
201
590978
1999
CA: අනාගතය දෙස බලනවිට
09:53
one huge initiative
202
593001
1668
යෝධ පටන්ගැන්මක් ගැන
09:54
SpaceX is believed to be, rumored to be working on,
203
594693
3006
ස්පේස් x කරන්න යනවා යයි කතාවෙන
09:57
is a massive network of literally thousands of low earth orbit satellites
204
597723
6555
පොලවට කිට්ටුවෙන් කරකැවෙන දහස් ගණනක් චන්ද්‍රිකා මඟින්
10:04
to provide high-bandwidth, low-cost internet connection
205
604302
3515
ඉහල ධාරිතාවයකින් ඉතා අඩු මිලකට අන්තර්ජාල සම්බන්ධතා
10:07
to every square foot of planet earth.
206
607841
2365
ලෝකයේ හැම බිම අඟලකටම ලබාදීමට
10:10
Is there anything you can tell us about this?
207
610230
2234
ඔබට මේ ගැන යමක් කියන්න පුලුවන්ද?
10:12
GS: We actually don't chat very much about this particular project,
208
612488
4102
GS: අපි මේ ව්‍යාපෘතිය ගැන වැඩිය කතා කරන්නේ නැහැ
10:16
not because we're hiding anything,
209
616614
1690
මොකුත් හංගන්නට ඕනෑ හින්ද නෙවෙයි
10:18
but this is probably one of the most challenging
210
618328
2246
මේක අපේ අභියෝගාත්මක ව්‍යාපෘතියක් නිසා
10:20
if not the most challenging project we've undertaken.
211
620598
2538
වඩාත්ම අභියෝගාත්මක ඒක වෙන්නටත් පුළුවන්
10:23
No one has been successful
212
623160
1842
මෙතෙක් කවුරුත් සාර්ථක වුනේ නැහැ
10:25
deploying a huge constellation for internet broadband,
213
625026
3581
අන්තර්ජාල සැපයුම් සඳහා චන්ද්‍රිකා පද්ධතියක් යොදාගැනීම
10:28
or basically for satellite internet,
214
628631
2299
එහෙම නැත්නම් චන්ද්‍රිකා අන්තර්ජාල
10:30
and I don't think physics is the difficulty here.
215
630954
2615
මම හිතන්නේ නැහැ මෙතන දුෂ්කර භෞතික විද්‍යාව කියල
10:33
I think we can come up with the right technology solution,
216
633593
2876
අපිට පුළුවන් හරි තාක්ෂනයත් එක්ක විසඳුමක් ගෙනෙන්න
10:36
but we need to make a business out of it,
217
636493
2260
නමුත් ඒක ව්‍යාපාරික විසඳුමක් වෙන්නත් ඕනෑ
10:38
and it'll cost the company about 10 billion dollars or more
218
638777
3587
බිලියන 10 ක් විතර යයි
10:42
to deploy this system.
219
642388
1761
ඒවගේ පද්ධතියකට
10:44
And so we're marching steadily along
220
644173
4061
ඒ නිසා අපි හෙමින් යන්නෙ
10:48
but we're certainly not claiming victory yet.
221
648258
2365
නමුත් අප දිනුව කියන්න බැහැ
10:50
CA: I mean, the impact of that, obviously, if that happened to the world,
222
650647
3429
CA:මෙයින් සිදුවන වෙනස්කම් ඒක ක්‍රියාත්මක වුනොත්
10:54
of connectivity everywhere, would be pretty radical,
223
654100
3388
හැම තැනක්ම සම්බන්ධවෙලා, බොහෝ වෙනස් ලෝකයක්
10:57
and perhaps mainly for good --
224
657512
1493
බොහෝවිට හොඳ පැත්තට
10:59
I mean, it changes a lot if suddenly everyone can connect cheaply.
225
659029
3815
අඩු වියදමකින් සැමදෙනාටම සම්බන්ධ වෙන්නට හැකි වුනාම
11:02
GS: Yeah, there's no question it'll change the world.
226
662868
2477
GS: ලෝකය වෙනස් වෙන එකේ නම් සැකයක් නැහැ
11:05
CA: How much of a worry is it,
227
665369
1848
CA: ඒක ඔබලාට කොතරම් ගැටලුවක්ද?
11:07
and how much of a drag on the planning is it,
228
667241
2183
සැලසුම් වලදී කොතරම් ගැටළු ඇතිකරනවද, නැත්නම්
11:09
are concerns just about space junk?
229
669448
1985
ප්‍රශ්නය අභ්‍යවකාශ සුන්බුන් පමණද
11:11
People worry a lot about this.
230
671457
1468
මෙය බොහෝ අයට ගැටළුවක්
11:12
This would a huge increase in the total number of satellites in orbit.
231
672949
3343
මේකෙන් ඉහල අහසේ චන්ද්‍රිකා ප්‍රමාණය බොහෝ ඉහල යයි
11:16
Is that a concern?
232
676316
1151
ඒක ඔබලාට ගැටලුවක්ද?
11:17
GS: So space debris is a concern, there's no question --
233
677491
3681
GS: අභ්‍යවකාශ සුන්බුන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ,
11:21
not because it's so likely to happen,
234
681196
2515
ඒ එය සිදුවන නිසා නොවෙයි,
11:23
but the consequences of it happening are pretty devastating.
235
683735
3894
නමුත් එය සිදුවුනොත් එහි ප්‍රතිපල භයානක නිසා
11:27
You could basically spew a bunch of particles in orbit
236
687653
3766
ඔබට වස්තු විශාල ප්‍රමාණයක් කක්ෂයක ස්ථානගත කරන්න පුළුවන්
11:31
that could take out that orbit from being useful for decades or longer.
237
691443
5158
එයින් එම කක්ෂය දශක ගණනකට කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි විදිහට
11:36
So as a matter of fact,
238
696625
1818
ඒ හේතුව නිසාම
11:38
we are required to bring down our second stage after every mission
239
698467
3879
අපට සැම දෙවෙනි අදියරේ යාන කොටසක්ම ගමනෙන් පසු ආපසු ගෙනෙන්න වෙනවා
11:42
so it doesn't end up being a rocket carcass orbiting earth.
240
702370
4127
ඒ නිසා ඒවා රොකට් මළමිනී විදිහට අභ්‍යවකාශයේ ඉතිරි වෙන්නේ නැහැ
11:46
So you really need to be a good steward of that.
241
706521
2816
ඒ කියන්නේ ඔබට හොඳ අභ්‍යවකාශ බාරකාරයෙකු වෙන්න වෙනවා
11:50
CA: So despite the remarkable success there
242
710398
4100
CA: කොතරම් සාර්ථක ව්‍යාපෘතියක් වුනත්
11:54
of that Falcon Heavy rocket,
243
714522
3347
ෆල්කන් හෙවි රොකට්ටුව
11:57
you're actually not focusing on that as your future development plan.
244
717893
3248
ඔබලා එම ව්‍යාපෘතිය ඔබේ ප්‍රධාන අනාගත දැක්ම ලෙස හිතන්නේ නැහැ?
12:01
You're doubling down to a much bigger rocket
245
721165
2991
ඔබ ආයතනය ඊට වඩා හුඟක් ලොකු රොකට්ටුවක්
12:04
called the BFR,
246
724180
1508
BFR කියල
12:05
which stands for ...
247
725712
1770
එයින් කියවෙන්නේ
12:07
GS: It's the Big Falcon Rocket. CA: The Big Falcon Rocket, that's right.
248
727506
4333
GS: බිග් ෆල්කන් රොකට් කියල CA:බිග් ෆල්කන් රොකට් , හරි
12:11
(Laughter)
249
731863
1666
(සිනා)
12:13
What's the business logic of doing this
250
733553
2670
මොකක්ද ව්‍යාපාරික අදහස මේකෙ ?
12:16
when you invested all that in that incredible technology,
251
736247
3298
ඔබ ඔතරම් මුදලක් ඉහලම තාක්ෂණයක ආයෝජනය කළා
12:19
and now you're just going to something much bigger. Why?
252
739569
2828
දැන් ඔබ ඊට වඩා ගොඩක් ලොකු රොකට් එකකට යනවා,ඇයි ?
12:22
GS: Actually, we've learned some lessons
253
742421
1912
GS: ඇත්තෙන්ම අපි පාඩම් ඉගෙන ගත්තා
12:24
over the duration where we've been developing these launch systems.
254
744357
3687
මෙම ගුවන් ගත කිරීමේ පද්ධති කරද්දි
12:28
What we want to do is not introduce a new product before we've been able
255
748068
4880
අපිට අලුත් නිපැයුමක් හඳුන්වාදෙන්න ඕනෑ නැහැ අපිට හැකි වෙනකම්
12:32
to convince the customers that this is the product that they should move to,
256
752972
3579
අපේ මිලදීගන්නන්ට ඔප්පු කරන්න මෙන්න මේ නිපැයුමට තමයි ඔබ යන්න ඕනෑ කියල
12:36
so we're working on the Big Falcon Rocket now,
257
756575
3372
ඉතිං අපි බිග් ෆල්කන් රොකට් ඒක දියුණු කරන ගමන්
12:39
but we're going to continue flying Falcon 9s and Falcon Heavies
258
759971
3015
අපි ෆල්කන් 9 සහ ෆල්කන් හේවි නවත්තන්නේ නැහැ
12:43
until there is absolute widespread acceptance of BFR.
259
763010
3071
ඒ වෙනුවට බිග් ෆල්කන් රොකට් සැමදෙනාගේම පිළිගැනීමට ලක්වෙනකන්
12:46
But we are working on it right now,
260
766867
1928
නමුත් අපි එහි වැඩ කරගෙන යනවා
12:48
we're just not going to cancel Falcon 9 and Falcon Heavy
261
768819
3230
අපි ෆල්කන් හේවි හරි ෆල්කන් 9 හරි නවත්වන්නේ නැහැ
12:52
and just put in place BFR.
262
772073
2904
ඒ වෙනුවට BFR යොදවන්නට
12:55
CA: The logic is that BFR is what you need to take humanity to Mars?
263
775001
4499
CA: BFR එකේ අවසාන අරමුණ මිනිසෙකු අඟහරු වෙත ගෙන යාමද?
12:59
GS: That's correct.
264
779524
1229
GS: හරි
13:00
CA: But somehow, you've also found other business ideas for this.
265
780777
4110
CA: ඒ අතරම ඔබ එයට තවත් ව්‍යාපාරික අරමුණු හොයාගත්ත?
13:04
GS: Yes. BFR can take the satellites that we're currently taking to orbit
266
784911
3472
GS: ඔව් BFRට පුළුවන් අපි මේ දවස්වල කක්ෂවලට අරං යන චන්ද්‍රිකා ගෙනියන්න වගේ
13:08
to many orbits.
267
788407
1233
ඇත්තෙන්ම බොහෝ කක්ෂ වලට
13:09
It allows for even a new class of satellites to be delivered to orbit.
268
789664
5325
සැබවින්ම එයට හැකි වෙයි නව වර්ගවල චන්ද්‍රිකා කක්ෂ වලට ගෙනියන්න
13:15
Basically, the width, the diameter of the fairing is eight meters,
269
795013
3626
මෙහි පැටවිය හැකි දිග පළල මීටර 8 ක් පමණ වෙනවා
13:18
so you can think about what giant telescopes
270
798663
2349
හිතන්න පුළුවන් පැටවිය හැකි දුරේක්ෂයේ විශාලත්වය
13:21
you can put in that fairing, in that cargo bay,
271
801036
3420
මේකේ ගෙනියන්න පුළුවන්
13:24
and see really incredible things
272
804480
2095
ඒ දුරේක්ෂයෙන් බලන්න පුළුවන් දේවල්
13:26
and discover incredible things in space.
273
806599
2269
විශ්වයේ හොයාගන්න හැකි දෑ
13:28
But then there are some residual capabilities
274
808892
2182
තවත් අමතර හැකියාවන් තියෙන්න පුළුවන්
13:31
that we have out of BFR as well.
275
811098
2308
BFR එකේ
13:33
CA: A residual capability? GS: It's a residual capability.
276
813430
2772
CA: අමතර හැකියාවන්? GS: ඔව් අමතර හැකියාවන්
13:36
CA: Is that what you call this? Talk about what the heck this is.
277
816226
3109
CA: ඔබ එහෙමද ඒක හඳුන්වන්නේ? කියන්න ඒ ගැන
13:39
Oh wait a sec --
278
819360
1151
පොඩ්ඩක් ඉන්න
13:40
GS: That's Falcon Heavy.
279
820535
1171
GS: ඒ තමා ෆල්කන් හෙවි
13:41
That's worth pointing out, by the way.
280
821730
1811
පෙන්නන්ට වටිනා දෙයක් ඇත්තෙන්ම
13:43
What a beautiful rocket,
281
823565
1411
හරිම ලස්සන රොකට් එකක්
13:45
and that hangar could just fit the Statue of Liberty in it,
282
825000
4960
අර ගබඩාවේ අවකාශ තිබෙනවා නිදහසේ ප්‍රතිමාව ගබඩා කරන්නට වුනත්
13:49
so you get a sense of size of that Falcon Heavy Rocket.
283
829984
4396
ෆැල්කන් හේවි රොකට් එකේ ප්‍රමාණය ඔබට හිතාගත හැකි
13:54
CA: And the fact that there are 27 engines there.
284
834404
2476
CA:අනික එතන එන්ජින් 27 ක් තියෙන එක
13:56
That's part of the design principle
285
836904
1667
ඒක සැලසුමේ කොටසක් අලුත් රොකට් එකට
13:58
that you, rather than just inventing ever bigger rockets,
286
838595
3229
නව එන්ජිමක් නොසාදා
තිබුන එන්ජින්
14:01
you team them up.
287
841848
1150
ඔබ තිබුන එන්ජ්න් 27 එකතු කළා
14:03
GS: It's exactly this residual capability.
288
843014
2086
GS: ඒ අපේ අතේ තිබුන උපකරණ
14:05
We developed the Merlin engine for the Falcon 1 launch vehicle.
289
845124
3018
අපි මර්ලින් 1 එන්ජිම නිර්මාණය කළා ෆැල්කන් 1 යානයට
14:08
We could have tossed that engine
290
848166
1766
අපිට ඒක විසිකරලා දාන්න තිබුන
14:09
and built an entirely new engine for the Falcon 9.
291
849956
2961
ඒකරලා ෆැල්කන් 9 ට නව එන්ජිමක් නිර්මාණය කරන්න
14:12
It would have been called something different,
292
852941
2178
එකරලා එකට අලුත් නමක් දමන්න
14:15
because Falcon 9 is nine Merlin engines,
293
855143
1905
ෆැල්කන් 9 මර්ලින් එන්ජින් 9 වන නිසා
14:17
but instead of spending a billion dollars on a brand new engine,
294
857072
3039
නමුත් බිලියන ගණනක් යොදා නව එන්ජිමක් සාදන්නේ නැතිව
14:20
we put nine of them together on the back end of Falcon 9.
295
860135
3186
අපි මර්ලින් 9 ක් ෆැල්කන් 9 යෙ හයිකරා
14:23
Residual capability: glue three Falcon 9s together
296
863345
3080
තිබෙන උපකරණ,ෆැල්කන් 9 ඒවා 3 ක් එකට හයිකරහම
14:26
and you have the largest operational rocket flying.
297
866449
3119
ඔබට ලැබෙනව දැනට තිබෙන ලොකුම අභ්‍යවකාශ යානය
14:29
And so it was expensive to do,
298
869592
1809
ඒක ලොකු වියදමක්
14:31
but it was a much more efficient path than starting from scratch.
299
871425
3226
නමුත් මුල ඉඳල පටන්ගන්නවට වඩා කාර්යක්ෂමයි
14:34
CA: And the BFR is the equivalent of how much bigger than that,
300
874675
3861
CA:එකට සංසන්දනය කරන විට BFR ඒක කොතරම් විශාලද?
14:38
in terms of its power?
301
878560
1151
බලය සංසන්දනය කලොත්
14:39
GS: BFR is about, I believe, two and half times the size of this.
302
879735
3120
GS: BFR ඒක ඒවගේ 2 1/2 ගුණයක් විශාලයි
14:42
CA: Right, and so that allows you --
303
882879
1977
එකෙන් ඔබට පුළුවන් වෙනවා-
14:44
I mean, I still don't really believe this video that we're about to play here.
304
884880
3687
මම නම් තවමත් විශ්වාස කරන්නේ නැහැ අපි දැන් පෙන්නන වීඩියෝ ඒක
14:48
What on earth is this?
305
888591
1851
මොකක්ද මේ ?
14:50
GS: So it currently is on earth,
306
890863
2859
GS: ඒ කියන්නේ මේක දැන් පෘතුවියේ
14:53
but this is basically space travel for earthlings.
307
893746
3132
නමුත් මේක පෘතුවිකයනට අභ්‍යාවකාශ ගමන්
14:56
I can't wait for this residual capability.
308
896903
2221
මට මේ අමතර ප්‍රතිපලය ලැබෙනකන් ඉවසුමක් නැහැ
14:59
Basically, what we're going to do is we're going to fly BFR like an aircraft
309
899148
4656
අපි මෙතෙන්දි BFR ඒක ගුවන් යානයක් වගේ පාවිච්චි කරනව
15:03
and do point-to-point travel on earth,
310
903828
2586
එය පෘතුවියේ ගමන් වලට යොදාගන්නව
15:06
so you can take off from New York City or Vancouver
311
906438
4027
ඔබට නිව්යෝක් හරි වැන්කුවර් වලින් පටන්ගෙන
15:10
and fly halfway across the globe.
312
910489
2038
පෘතුවිය හරහා යන්න පුළුවන්
15:12
You'll be on the BFR for roughly half an hour or 40 minutes,
313
912551
4015
ඔබ BRF එකේ ගතකරන්නේ විනාඩි 30 ක් 40 ක් විතරයි
15:16
and the longest part -- yeah, it's so awesome.
314
916590
2444
ගමනේ දිගම කොටස වෙන්නේ- ඔව් ඒක අපුර්වජනකයි
15:19
(Applause)
315
919058
1092
(ඔල්වරසන් )
15:20
The longest part of that flight is actually the boat out and back.
316
920174
4193
ගමනෙ දිගම කොටස බෝට්ටුවෙන් යන එකයි එන එකයි
15:24
(Laughter)
317
924391
1001
(සිනා )
15:25
CA: I mean. Gwynne, come on, this is awesome, but it's crazy, right?
318
925416
3402
CA: මේක නම් හිතාගන්නටත් බැහැ මේක විකාර අදහසක්, හරිද
15:28
This is never going to actually happen.
319
928842
2850
මේක කවදාවත් ඇත්තටම වෙන්නේ නැහැ
15:31
GS: Oh no, it's definitely going to happen.
320
931716
2019
GS: නැහැ මේක වෙනවාමයි
15:33
This is definitely going to happen.
321
933759
1667
අනිවාර්යයෙන්ම වෙනව
15:35
CA: How?
322
935450
1151
CA: කොහොමද?
15:36
(Applause)
323
936625
4134
(ඔල්වරසන්)
15:40
So first of all, countries are going to accept this incoming missile --
324
940783
4256
මුලින්ම රටවල් මේ තමන් වෙතට එන මිසයිලය බාරගන්න කැමතිවෙයි
15:45
(Laughter)
325
945063
1001
(සිනා)
15:46
GS: Chris, so can you imagine us trying to convince a federal range,
326
946088
4341
GS: ක්‍රිස් ඔබට හිතාගන්නට පුළුවන් රජයේ වෙඩිපිටියකට මෙවැනි යානයක් ගොඩබාන්නට
15:50
Air Force bases to take the incomers?
327
950453
2143
ගුවන් හමුදාවෙන් අවසර ගන්නවා
15:52
Because we're doing it now, regularly, right?
328
952620
2180
බලන්න අපි ඒක දැන් නිතරම කරනවා, නැද්ද?
15:54
We're bringing the first stages back,
329
954824
1801
අපි මුල් රොකට්ටු ආපසු ගොඩබානවා
15:56
and we're landing them on federal property on an Air Force base.
330
956649
3007
අපි ඒවා ආපසු ගෙනෙන්නේ රජයේ ගුවන් හමුදා දේපල මතට
15:59
So I think doing it, I don't know,
331
959680
1745
අපි දැනටමත් කරනවා
16:01
10 kilometers out from a city, maybe it's only five kilometers out from a city.
332
961449
3729
නගරයෙන් KM 10 ක් විතර ඈතින් , 5 ක් වෙන්නත් පුළුවන්
16:05
CA: So how many passengers can possibly afford the fortune
333
965202
2815
CA: මගියො කීදෙනෙකුට මුදල් තියෙයිද අභ්‍යවකාශය
16:08
of flying by space?
334
968041
1019
හරහා ගමන් කරන්නට ?
16:09
GS: So the first BFR is going to have roughly a hundred passengers.
335
969132
5008
GS: මුල්ම BFR එකේ මගියන් 100 ක් විතර ඉඳියි
16:14
And let's talk a little bit about the business.
336
974165
2198
දැන් කතාකරමු මේ ව්‍යාපාරය ගැන
16:16
Everyone thinks rockets are really expensive,
337
976387
2142
හුඟ දෙනෙක් හිතනවා රොකට් මිල අධිකයි කියල
16:18
and to a large degree they are,
338
978554
1539
ඇත්ත තමයි
16:20
and how could we possibly compete with airline tickets here?
339
980463
2810
එතකොට අපි කොහොමද තරඟ කරන්නේ ගුවන් ගමන් ටිකට් එක්ක
16:23
But if you think about it, if I can do this trip
340
983298
2315
නමුත් මෙහෙම හිතමු මට මේ ගමන කරන්න පුළුවන් නම්
16:25
in half an hour to an hour,
341
985638
2929
පැයකින් පැය බාගයකින්
16:28
I can do dozens of these a day, right?
342
988591
2956
මට මේ වගේ ගමන් දුසිමක් විතර දවසකට කරන්න පුළුවන්
16:31
And yet, a long-haul aircraft can only make one of those flights a day.
343
991571
3622
නමුත් දුර ගමන් ගුවන් යානයකට දවසකට කරන්න පුළුවන් ඒක ගමනයි
16:35
So even if my rocket was slightly more expensive
344
995217
2309
ඉතිං මගේ රොකට්ටුව ටිකක් ගණන් වැඩි වුනත්
16:37
and the fuel is a little bit more expensive,
345
997550
2036
ඉන්ධන මිල ටිකක් වැඩි වුනත්
16:39
I can run 10x at least what they're running in a day,
346
999611
2900
මට ඔවුන් කරනව වගේ 10 ගුණයක් කරන්න පුළුවන්
16:42
and really make the revenue that I need to out of that system.
347
1002536
3491
එකෙන් ව්‍යාපාරය දුවන්න අවැසි ආදායම හොයාගන්න පුළුවන්
16:46
CA: So you really believe this is going to be deployed at some point
348
1006051
3274
CA: ඔබ ඇත්තටම හිතනවද මේක ක්‍රියාත්මක වෙයි කියල
16:49
in our amazing future. When?
349
1009349
1669
අපේ අපුර්ව අනාගතේ යම් කාලයක?
16:51
GS: Within a decade, for sure.
350
1011042
1843
GS: දශකයක් ඇතුලත, අනිවාර්යයෙන්ම
16:53
CA: And this is Gwynne time or Elon time?
351
1013495
2618
CA: මේ ග්වෙන් කාලයද ,ඉලොන් කාලයද?
16:56
GS: That's Gwynne time. I'm sure Elon will want us to go faster.
352
1016137
3072
GS: ග්වෙන් කාලයෙන් , ඉලෝන් ට මිට වඩා වේගයෙන් යන්න ඕනෑ
16:59
(Laughter)
353
1019233
1245
(සිනා)
17:01
CA: OK, that's certainly amazing.
354
1021056
4111
CA: හරි මේක නම් අපුර්ව ජනකයි
17:05
(Laughter)
355
1025191
1621
(සිනා)
17:06
GS: I'm personally invested in this one, because I travel a lot
356
1026836
3044
GS: මම පුද්ගලිකව මේ ගැන උනන්දුයි. මම ගොඩක් ගමනේ යෙදෙන නිසා
17:09
and I do not love to travel,
357
1029904
1368
අනික මම ගමනේ යෙදෙන්ට ආස නැහැ
17:11
and I would love to get to see my customers in Riyadh,
358
1031296
3587
නමුත් මම මහේ රියාද් වල ඉන්න ව්‍යාපාරික සහයන් මුණගැහෙන්නට කැමතියි
17:14
leave in the morning and be back in time to make dinner.
359
1034907
3218
උදේ ගිහිල්ල රැ කෑම හදන්න ආපසු එන්නට
17:18
CA: So we're going to test this out.
360
1038149
1769
CA: මේක පරික්ෂා කරනවා?
17:19
So within 10 years, an economy price ticket,
361
1039942
2770
අවුරුදු 10 කින් වගේ සාමාන්‍ය පංතියේ ටිකට් එකක්
17:22
or, like, a couple thousand dollars per person to fly New York to Shanghai.
362
1042736
5650
ඩොලර් 2000 ක් විතර, නිව්යෝක් ඉඳල ෂැංහයි වලට
17:28
GS: Yeah, I think it'll be between economy and business,
363
1048410
3110
GS: හරි,සාමාන්‍ය පන්තියයි ව්‍යාපාරික පන්තියයි අතරේ වගේ මිලකට
17:31
but you do it in an hour.
364
1051544
1398
නමුත් අපි ඒක පැයකින් කරනව
17:32
CA: Yeah, well, OK, that is definitely something.
365
1052966
2777
CA: ඔව්,ඒක නම් ලොකු දෙයක්
17:35
(Laughter)
366
1055767
1001
(සිනා)
17:36
And meanwhile, the other use of BFR is being developed
367
1056792
3339
ඒ අතරේ අපි BFR එකෙන් කරන්න පුළුවන් වෙනත් වැඩ දියුණු කරනවා
17:40
to go a little bit further than Shanghai.
368
1060155
3189
ෂැංහයි වලින් පොඩ්ඩක් එහාට යන්න
17:43
Talk about this.
369
1063368
1242
කියන්න ඒක ගැන
17:44
You guys have actually developed quite a detailed, sort of, picture
370
1064634
3993
ඔබ ආයතනය බොහොම විස්තර සහිතව දල සැලසුමක් හදල තියෙනව
17:48
of how humans might fly to Mars,
371
1068651
3420
මිනිස්සු අඟහරු ලෝකෙට යවන්න, කියන්න
17:52
and what that would look like.
372
1072095
1592
ඒ වැඩේ කොහොමද කෙරෙන්නේ කියල
17:53
GS: Yeah. So we've got a video, this is a cropped video
373
1073711
2572
GS: ඔව්,මෙතන වීඩියෝ එකක් තියෙනව, කොටස් එකතු කරපු
17:56
from others we've shown, and then there's a couple of new bits to it.
374
1076307
3309
වෙනත් වීඩියෝ වලින් ,කොටස් එකතු කරලත් තියෙනව
17:59
But basically, you're going to lift off from a pad,
375
1079640
3318
නමුත් මුලික වශයෙන් මේ වගේ ගුවන් ගත කරන තැනකින් පිට වන
18:02
you've got a booster as well as the BFS, the Big Falcon Spaceship.
376
1082982
3941
බුස්ටරයක් සහ BFS එකක් , බිග් ෆැල්කන් අභ්‍යවකාශ යානයක්
18:07
It's going to take off.
377
1087535
1182
මෙහෙන් ගුවන් ගතවෙනව
18:11
The booster is going to drop the spaceship off in orbit,
378
1091550
3391
බුස්ටර් ඒක අභ්‍යවකාශ යානය කක්ෂයට දානව
18:14
low earth orbit,
379
1094965
1150
පෘතුවියට කිට්ටුව
18:16
and then return just like we're returning boosters right now.
380
1096139
3206
ඉන්පසු බුස්ටරය දැන් වෙනවා වගේම ආපසු එයි
18:19
So it sounds incredible, but we're working on the pieces,
381
1099369
2722
පුදුම සහගතයි,නමුත් අපි කොටස් වශයෙනුයි මේක කරන්නෙ
18:22
and you can see us achieve these pieces.
382
1102115
1968
අපි එලෙස අවධියෙන් අවධිය දියුණු කරනවා
18:24
So booster comes back.
383
1104107
1203
දැන් බුස්ටර් ඒක ආපසු එනව
18:25
The new thing here
384
1105334
1151
මේකේ නවතාවය
18:26
is that we're going to actually land on the pad that we launched from.
385
1106509
3319
බුස්ටර් ඒක ආපසු එන්නේ එය ගුවන් ගත කරපු තැනටමයි
18:29
Currently, we land on a separate pad, or we land out on a boat.
386
1109852
2968
දැන් ඒක ආපසු එන්නේ වෙනම තැනකට එහෙම නැත්නම් බෝට්ටුවකට
18:33
Fast, quick connect.
387
1113390
1673
ඉක්මනට වැඩේ වෙනව
18:35
You take a cargo ship full of fuel,
388
1115087
2669
ඉන්ධන පුරවපු බඩු නැවක්
18:37
or a fuel depot,
389
1117780
1173
නැත්නම් ඉන්ධන ගබඩාවක්
18:38
put it on that booster, get that in orbit,
390
1118977
2474
ඇර බුස්ටරයේ පුරවල ඒක කක්ෂයට ගෙනියනව
18:41
do a docking maneuver, refuel the spaceship,
391
1121475
2924
යානය කක්ෂයේ ස්ථාපිත කාරක එයට ඉන්ධන පුරවල
18:45
and head on to your destination,
392
1125979
1874
ගමනාන්තයට යන්න පටන් ගන්නවා
18:47
and this one is Mars.
393
1127877
2113
මෙහිදී ගමනාන්තය , අඟහරු
18:51
CA: So, like, a hundred people go to Mars at one time,
394
1131131
5301
CA: 100 ක් පමණ මිනිසුන් අඟහරු වෙත යනව
18:56
taking, what, six months? Two months?
395
1136456
2690
මාස කියක් යයිද? 6 ක් 2 ක්
18:59
GS: It ends up depending on how big the rocket is.
396
1139170
2626
GS: ඒක තීරණය වෙයි රොකට්ටුවේ ප්‍රමාණය අනුව
19:01
I think this first version, and we'll continue to make
397
1141820
3182
පළමුව ගොඩනැගෙන යානය, අපි දිගටම දියුණු කරනව
19:05
even bigger BFRs,
398
1145026
2158
තවත් ලොකු ඒව
19:07
I think it's a three-month trip.
399
1147208
2031
මාස තුනක් විතර යයි
19:09
Right now, the average is six to eight,
400
1149263
1915
දැන් තියෙන විදිහට මාස හයයි
19:11
but we're going to try to do it faster.
401
1151202
1962
නමුත් අපි උත්සාහ කරනව අඩුකරන්නට
19:13
CA: When do you believe SpaceX will land the first human on Mars?
402
1153188
4455
CA: ඔබ හිතන්නේ කොතරම් කාලෙකින් මිනිසෙක් අඟහරු වෙතට යයි කියලද
19:17
GS: It's a very similar time frame from the point-to-point.
403
1157667
2762
GS: ඒකත් මුලින් කිව්වා පෘතුවියේ ගමන් කාල සටහන වගෙයි
19:20
It's the same capability.
404
1160453
1245
දෙකේම සමාන හැකියාවන්
19:21
It will be within a decade -- not this decade.
405
1161722
4209
දශකයක් ඇතුලත- මේ දශකයේ නොවෙයි
19:25
CA: In real time, again, within a decade.
406
1165955
2210
CA: සත්‍ය කාලයෙන් දශකයක් ඇතුලත
19:28
Well, that would also be amazing.
407
1168189
2799
ඒකත් අපුර්වජනකයි
19:31
(Laughter)
408
1171012
1150
(සිනා)
19:32
Why, though? Seriously, why?
409
1172186
2515
නමුත් ඇයි? ඇත්තෙන්ම ඇයි ?
19:34
I mean, you've got a company where this is the official stated mission.
410
1174725
3754
ඔබේ සමාගමේ ප්‍රකාශිත අරමුණ මේකයි
19:38
Has everyone actually bought into that mission,
411
1178503
2507
සැමදෙනාම මේකට කැමතිද, එකඟ වෙනවද ?
19:41
given that, I mean, there's a lot of people around
412
1181034
2692
මොකද බොහෝදෙනෙකු අහනව
19:43
who think, come on, you've got so much talent,
413
1183750
2158
ඔබ සතුව මේ තරම් හැකියාවන් තියෙනව
19:45
so much technology capability.
414
1185932
1697
මේ තරම් තාක්ෂණික හැකියාවන් තියෙනව
19:47
There are so many things on earth that need urgent attention.
415
1187653
3311
පෘතුවියේ මේ තරම් ප්‍රශ්න තියෙනව ඉක්මනින් විසඳිය යුතු
19:50
Why would you have this escape trip off to another planet?
416
1190988
2945
ඇයි කාටහරි අඟහරු වෙත් යන්න අවශ්‍ය
19:53
(Applause)
417
1193957
1635
(ඔල්වරසන් )
19:55
GS: So I am glad you asked that,
418
1195616
1680
GS: මට සතුටුයි ඔබ එය අහපු ඒක ගැන
19:57
but I think we need to expand our minds a little bit.
419
1197320
2644
මම හිතනවා අපිට අපේ මනස ටිකක් විහිදවන්නට අවශ්‍යයි කියා
19:59
There are plenty of things to do on earth,
420
1199988
2079
පෘතුවියේ බොහෝ දේවල් කරන්න තියෙනව,ඇත්ත
20:02
but there are lots of companies working on that.
421
1202091
2571
නමුත් බොහෝ සමාගම් ඒවගෙ යෙදිල ඉන්නවා
20:04
I think we're working on one of the most important things we possibly can,
422
1204686
4295
මම හිතනවා අපි අපිට කරන්න පුළුවන් වැදගත්ම කාර්යයේ යෙදිල ඉන්න කියල
20:09
and that's to find another place for humans to live and survive and thrive.
423
1209005
4727
ඒ මිනිසුන්ට ජීවත්වෙලා දියුනුවෙන්ට පුළුවන් තැනක්
20:13
If something happened on earth,
424
1213756
3309
පෘතුවියට මොකක් හරි වුනොත්
20:17
you need humans living somewhere else.
425
1217089
2095
වෙන කොහේ හරි මිනිස්සු ජීවත්වෙන්න ඕනෑ
20:20
(Applause)
426
1220896
1772
ඔල්වරසන්)
20:22
It's the fundamental risk reduction for the human species.
427
1222692
2757
ඒක මනුෂ්‍ය සංහතිය විනාශවීමේ අවදානම අඩු කිරීමක්
20:25
And this does not subvert
428
1225473
2223
ඒකෙන් අපේ අවධානය අඩුවෙන්නේ නැහැ
20:27
making our planet here better and doing a better job taking care of it,
429
1227720
4809
අපේ මේ ග්‍රහ ලෝකය හොඳින් බලාගැනීමේ වගකීමට
20:32
but I think you need multiple paths to survival,
430
1232553
3110
නමුත් මනුෂ්‍ය සංහතියේ ස්ථාතිය සඳහා බහු මාර්ග සොයා ගත යුතුයි
20:35
and this is one of them.
431
1235687
2143
මේ මාර්ගය එයින් එකක්
20:37
And let's not talk about the downer piece,
432
1237854
2099
හිත සනසන හේතු කතා නොකර ඉමු
20:39
like, you go to Mars to make sure all earthlings don't die.
433
1239977
3388
ඔබ අඟහරු වෙත යන්නේ මනුෂ්‍ය සංහතිය බේරාගන්නට වගේ හේතු
20:43
That's terrible, actually, that's a terrible reason to go do it.
434
1243389
3650
ඒවා හාස්‍යට බරවුණු හේතු , ඒක අඟහරු වෙත සංචාරයකට යන්න හේතු නොවෙයි
20:47
Fundamentally, it's another place to explore,
435
1247063
2928
මුලික වශයෙන් ඒක තවත් ගවේෂණය කල යුතු තැනක්
20:50
and that's what makes humans different from animals,
436
1250015
3398
එවැනි ලක්ෂණ වලින් තමයි මිනිස්සු සතුන්ගෙන් වෙනස් වන්නෙ
20:53
it's our sense of exploration and sense of wonderment
437
1253437
2477
ගවේෂණයෙන් සහ කුතුහලයෙන්
20:55
and learning something new.
438
1255938
1377
අලුත් දේ ඉගෙනගෙන
20:57
And then I also have to say,
439
1257339
2515
මට තවත් කියන්න තියෙනව
20:59
this is the first step in us moving to other solar systems
440
1259878
3841
මේ අපේ අනෙක් සුර්ය මණ්ඩල වලට පිවිසුමේ පළමුවැනි පියවර බව
21:03
and potentially other galaxies,
441
1263743
1584
අනික් ගැලැක්සි වලටත්
21:05
and I think this is the only time I ever out-vision Elon,
442
1265351
3145
මෙතෙන්දි තමයි මගේ දැක්ම ඉලොන් ගේ දැක්මට එහා යන්නේ
21:08
because I want to meet other people in other solar systems.
443
1268520
2849
මොකද මට අවශ්‍යයි වෙනත් සුර මණ්ඩල වල ජීවින් මුණගැහෙන්නට
21:11
Mars is fine, but it is a fixer-upper planet.
444
1271393
2269
අඟහරුත් හොඳයි, නමුත් ඒක අපි හොඳින් දන්නව
21:13
There's work to do there to make it habitable.
445
1273686
2184
එය ජීවත්වන්නට සුදුසු තැනක් කල යුතුයි
21:15
(Laughter)
446
1275894
1001
(සිනා)
21:16
I want to find people, or whatever they call themselves,
447
1276919
2987
මට පිට සක්වල මිනිසුන් මුණගැසෙන්නට ඕනෑ ඔවුන්ගේ නම් මොකක් වුවත්
21:19
in another solar system.
448
1279930
1619
වෙනත් සුර්ය මණ්ඩලයක
21:21
CA: That is a big vision.
449
1281573
2228
CA: ඒක අපුරු අරමුණක්
21:23
Gwynne Shotwell, thank you.
450
1283825
1770
ග්වෙන් ශෝටවෙල් , ස්තුතියි
21:25
You have one of the most amazing jobs on the planet.
451
1285619
2430
ඔබට පෘතුවියේ අපුරුතම රැකියාවක් ලැබිල තියෙන්නෙ
21:28
GS: Thank you very much. Thanks, Chris.
452
1288073
2334
GS: බොහොම ස්තුතියි, ස්තුතියි ක්‍රිස්
මෙම වෙබ් අඩවිය ගැන

මෙම වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් YouTube වීඩියෝ ඔබට හඳුන්වා දෙනු ඇත. ලොව පුරා සිටින ඉහළ පෙළේ ගුරුවරුන් විසින් උගන්වනු ලබන ඉංග්‍රීසි පාඩම් ඔබට පෙනෙනු ඇත. එතැන් සිට වීඩියෝව වාදනය කිරීමට සෑම වීඩියෝ පිටුවකම පෙන්වන ඉංග්‍රීසි උපසිරැසි මත දෙවරක් ක්ලික් කරන්න. උපසිරැසි වීඩියෝ නැවත ධාවනය සමඟ සමමුහුර්තව අනුචලනය වේ. ඔබට කිසියම් අදහස් හෝ ඉල්ලීමක් තිබේ නම්, කරුණාකර මෙම සම්බන්ධතා පෝරමය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.

https://forms.gle/WvT1wiN1qDtmnspy7